මහවැලි ගඟට පැනලා මම ජීවිතය නැති කරගන්න ගියා - ඒත් මම එක දෙයක් කල්පනා කළා | Cafe R with DEARO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 53

  • @tharushinethamini9855
    @tharushinethamini9855 9 หลายเดือนก่อน +75

    විශ්ව අයියා විවුර්තව කතා කරනව විශ්ව අයියාට ඇත්තටම ගැලපේන්නේ ඒරන්දී අක්කි මන් මගේ කැමතිම ෆැමලි එකාක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @chandanamahadurage1224
      @chandanamahadurage1224 9 หลายเดือนก่อน

      මම ගොඩක් ආදරේ කරන හොද රංගන ශිල්පියෙක් . හරිම නිහතමානී දරුවෙක් .බුදු සරණයි පුතේ ඔයාට .ඔයා වැනි පුතෙක් ඉන්න අම්ම තාත්ත මොනතරම් වාසනාවන්තද ? හරිම ආදරෙයි පුතේ ඔයාට මම . ඔයාගෙ නෝන දරුවො දෙන්න එයාලටත් ආදරෙයි . ඔක්කොමත් හරි ඔයාගෙ පුතා ශෝක්මයි .බුදු සරණයි පුතේ ඔයාට සහ නෝන සහ දරුවන්ට . සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනව . ඔයා කා එක්කත් හොදට කතා බහ කරන කෙනෙක් . ප්‍රේක්ෂකයො දැක්කමත් හිනාවෙලා කතාබහ කරනව .හරිම හොදයි .

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 9 หลายเดือนก่อน +41

    අද ඉන්න නලුනිලියන්ට ඔබ ගේ පවුල් ඡීවිතය හොදම ආදර්ශයක් වේවි
    සැමදා සතුටින් ඉන්න
    සියලුදෙවිරැකවරනය ලැබේවා🙏
    ❤❤❤❤❤❤

  • @thilinishanika2263
    @thilinishanika2263 9 หลายเดือนก่อน +31

    විශ්ව අයියව එකම දවසක් මම දැක්කා දැක්කා විතරක් නෙමෙයි අපි පෙරහැරක හිටියෙ දන්නෙත් නෑ විශ්ව අයියගෙ ගෙදරන්ළගින් ගිහින්තියෙන්නෙ පෙරහැර අපිට වතුර ගෙනත් දුන්නෙත් විශ්ව අයියා ඒ තරම් පිදුම් නිහතමානී කෙනෙක් .ඒ නිහතමානී කමකට තමයි. අපි ආදරේ.
    දැන් කියපු කතා වෙන් ඔහුගෙන් ඉගෙනගත්තෙ හරිම වටිනා කතාවක්.

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 9 หลายเดือนก่อน +19

    හරියට කරත් වැරදියට කරත් ආදරේ කියන්නෙ මායාවක් තමයි සසරෙහි ඇදබැඳ තබන 😢😢

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 9 หลายเดือนก่อน +6

    අවංක ආදරේ මිනිස්සු රවටනවා, කපටි, වංචාව කරනවා මගේ ජිවිතේ මට හර්ධ රෝගියෙක් උනා, මානසික වැටුනා. මම දුක් විදලා හම්බකල මුදල් වලින් වාහන අරන් අවංක කමින් කවදාහරි ජිවිතේ දෙන්නටම කියලා. අවසන් වරට උබ කව්ද මම කව්ද කියපු අවස්ථා වාදියෙක් දකුණේ. අද ජිවිතේ පිරිමි පිළිකුල් කරන්නේ. සංසාරේ යම් තාක් දුර‍ට යන්නේ ආදරේ කියන වචනයක් ඇහෙන්න එපා වචනය පිළිකුල් කරනවා මේ මොහොත පවා

  • @indraranjani9603
    @indraranjani9603 9 หลายเดือนก่อน +7

    පවුලෙ අයගෙන් ආදරයක් ලැබෙන්නෙ නැති ලමයි හිතන්න මොනව ලබාගත්තත් ඒ සියල්ලම මෙහෙ දාල හිස් අතින් අපිට යන්න වෙන බව, එහෙම හිතල හිත හදාගන්න,😢

  • @tharangaindunil9891
    @tharangaindunil9891 9 หลายเดือนก่อน +1

    ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න. ඔය ප්‍රශ්න ඉක්මනටම ඉවර වෙන්න. ඔය දෙන්නම විවුර්තව ඇත්ත කතා කරනව. අයියත් පොඩ්ඩක් අක්ක ගැන හිතල පරිස්සමින් ජීවිතේ ගෙවන්න. රන්ගන අයියටත් ගොඩක් ස්තුති මේ වගෙ ආදර්ශමත් දෙයක් ගෙනාවට

  • @achaladesilva6132
    @achaladesilva6132 9 หลายเดือนก่อน +18

    ඔබ දෙපලට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 9 หลายเดือนก่อน +6

    ඔය වචන ටික තරුණ දරුවන්ට වට්නව හරියට මම අහන් ඉදිය බුදුසරණයි

  • @Chandralath
    @Chandralath 9 หลายเดือนก่อน +21

    බුදු සරණයි ඔයාල දෙන්න හැමදාමත් adaren සතුටින් පර්‍ය්ස්සමට ඉන්න ❤❤❤

  • @justinjustin1167
    @justinjustin1167 9 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤
    විශ්ව කියන්නේ අතිදක්ෂ නලුවෙක්

  • @dgffgggfghf5960
    @dgffgggfghf5960 9 หลายเดือนก่อน +7

    ඇත්තටම ඔයාලා ලෝකෙම ආදරෂක්

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 3 หลายเดือนก่อน

    Visjwa..kiyanne .hoda..naluwek...awanka.naluwek ..oya denna..lassanata..satutin..inna..ona..ba bala .ekka..budu saranai

  • @slanimesongs822
    @slanimesongs822 9 หลายเดือนก่อน +3

    ආදර්ශමත් චරිතයක්

  • @chinthakarandeniya3889
    @chinthakarandeniya3889 9 หลายเดือนก่อน +8

    ඉතාමත් ආදර්ශ මත්

  • @daneingram7139
    @daneingram7139 9 หลายเดือนก่อน +2

    I can relate to Vishwa's story, simply the truth what he said LOVE CAN MAKE YOU OR BREAK YOU

  • @skkw2356
    @skkw2356 9 หลายเดือนก่อน +7

    අනාගත පරපුරට ලොකූ ආදර්ශයක් ලබාදුන්නා

  • @achalashirani4120
    @achalashirani4120 9 หลายเดือนก่อน +2

    Mama godak kamati charitaya budu sarani ❤❤

  • @sathya-100
    @sathya-100 9 หลายเดือนก่อน +41

    මමත් කෝච්චි යට බෙල්ල තියන්න ගියා ...එදා කොච්චිය ප්‍රමාදයි😂😂😂😂

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 9 หลายเดือนก่อน +4

      😂

    • @kishairomi5984
      @kishairomi5984 9 หลายเดือนก่อน

      😂😂

    • @indraranjani9603
      @indraranjani9603 9 หลายเดือนก่อน

      නැව ගිලුනත් බෑන් චූන් එකේ ඉන්න පුලුවන් ඔබ වාසනාවන්තයි,

    • @hutapatas721
      @hutapatas721 9 หลายเดือนก่อน +1

      Hilarious 😅

    • @ranialgiyanna953
      @ranialgiyanna953 9 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @idkuwait4249
    @idkuwait4249 9 หลายเดือนก่อน +3

    My favorite actor ❤️ vishwa Happy new year you and your family ❤❤❤❤

  • @malakab3290
    @malakab3290 9 หลายเดือนก่อน +2

    Great advice!

  • @MadhubhashiniDasanayake
    @MadhubhashiniDasanayake 9 หลายเดือนก่อน

    Wife , Asha edirisinghe වගේ, voice උනත් ඒ වගේ

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 9 หลายเดือนก่อน +5

    Hammo aadare..ka gaththa mulu jeewithema😢

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 9 หลายเดือนก่อน +1

    ❤❤satutin inna 🎉🎉🎉🎉🎉🎉
    Jeewitaye duka kiyanne satutak.satuta kiyanne dukak❤❤

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 9 หลายเดือนก่อน +1

    Adaraya " ehemai. Atin allanna bari tak kal sundarai. Kadulat sundarai.
    Denna ekatu unama ,,,, spurna venas ❤❤satutin jeewite vida gamu🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Niluka123-ht8vb
    @Niluka123-ht8vb 9 หลายเดือนก่อน

    Aththa kathawa

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 9 หลายเดือนก่อน +1

    Beemat kama , kamaya varadawa hasirima , nati nam..... kohoma hari idiriyata ❤❤ yanna. 🎉🎉🎉🎉🎉🎉e tamai adare

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 หลายเดือนก่อน

    Hoda..adrsayak..🎉

  • @AmaNawanjali
    @AmaNawanjali 9 หลายเดือนก่อน +2

    ආදරෙයි hamadama

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 9 หลายเดือนก่อน

    Harewatenawa ewagema arema adare charethayak budusaranai oyalata

  • @shalithalakshan1270
    @shalithalakshan1270 9 หลายเดือนก่อน +1

    Ada e kella me program eka baluvama monav hiteid neda

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 9 หลายเดือนก่อน

      දුක හිතෙයි හොද කොල්ලෙක් නැති කර ගත්තා කියල .....

  • @SleepyForestTrees-pw4xd
    @SleepyForestTrees-pw4xd 8 หลายเดือนก่อน

    😢

  • @upuldevagiri538
    @upuldevagiri538 9 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️

  • @dillperera
    @dillperera 9 หลายเดือนก่อน +2

    ❤❤

  • @HiruniJournalShorts
    @HiruniJournalShorts 9 หลายเดือนก่อน +1

    Erandiwath shooting ekkan giyanm hari dawas 2 3k prashne iwarai 😂😂😂😂

  • @rooricreations5497
    @rooricreations5497 9 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @danieaviles576
    @danieaviles576 9 หลายเดือนก่อน +1

    ❤🌺❤🙇‍♂️🙇‍♂️🙇‍♂️😘😘wishwa kodikara famili 🙇‍♂️❤❤❤❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 9 หลายเดือนก่อน

    Vishwa tikak ranjan ramanayaka wage

  • @SachithraSanjaya-up4by
    @SachithraSanjaya-up4by 9 หลายเดือนก่อน +3

    Rahal alwis genna

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 9 หลายเดือนก่อน +2

    Ayyoooo mara modai.. love ekak nisa suicide kara gannawada?

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe 9 หลายเดือนก่อน +1

      ehema thamai hamotama ek wage daragana bane ithin eya hitha haiya karagenane oya kathawa ada qwe

  • @shandrashandra7763
    @shandrashandra7763 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sjperera3495
    @sjperera3495 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @eliyatbradley
    @eliyatbradley 9 หลายเดือนก่อน

    Do b not make pain you or Hershey did not understand acter life how you make money take adicicen

  • @rohinigamage5990
    @rohinigamage5990 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 9 หลายเดือนก่อน