එක දවසින් සතියටම කෑම හදන මම | ගෙදර වැඩත් එක්ක දවසම | Life in Japan 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 646

  • @nadeeshawimalasiri8525
    @nadeeshawimalasiri8525 7 หลายเดือนก่อน +233

    ආදරණීය දියණියක්
    ආදරණීය පෙම්වතියක්
    ආදරණීය බිරිදක්
    ආදරණීය මවක්
    ආදරණීය යේළියක්
    සර්වසම්පූර්ණ ගැහැනියක් ❤
    ආදරෙයි 🫶

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 7 หลายเดือนก่อน +19

    තාත්තාඅම්මා හරිම අහිංසක පාටයි...බුදු සරණයි හැමෝටම ...💝

  • @dilinimadushani3044
    @dilinimadushani3044 7 หลายเดือนก่อน +39

    මේ වගේ ආදරණීය නැන්දම්මා නොවී අම්මා වුන කෙනෙක් හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕනි

  • @piumiudayangani10
    @piumiudayangani10 7 หลายเดือนก่อน +18

    අක්කා ඔයාලා ආපු දුර ගැනත්, තව යන්න තියන දුර ගැනත් ඔතනට ඇවිත් කතා කරා කිව්වාම මම ටිකක් හිතලා බැලුවේ මම කවදාවත් husband එක්ක එහෙම නිදහස් තැනක එහෙම කිසිම දෙයක් කතා කරලා නෑ නේද කියලා. එයාටවත්,මටවත් එහෙම කතා කරන්න හිතිලවත් නෑ.. හිතුනත් ඉඩකුත් නෑ. ඒත් මම හැමදාම හීන දකින්නේ මගේ දරැවට මට නොලැබුණු හැමදේම දීලා එයාගේ ජීවිතේ ලස්සන කරන්න. රියූ බබාට වඩා මාසෙකට බාල දුවෙක් මට ඉන්නේ. 🥺 ඒලියටවත් යන්න නැතුව බබා එක්කම ගේ ඇතුලෙම ඉන්න මට මාරම දුකක් දැනුනා එහෙම හිතෙද්දී. අපි ගෙවන්නේ ජීවිතයක්ද කියලා.😔 මම මගේ stress යවාගන්නේ ඔයාගේ videos බලලා. මම ගෙවන ජීවිතේ ඔහොම ලස්සන නෑ.. මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ලබන ආත්මෙවත් මටත් මම හොයපු ජීවිතේ ලැබෙන්න කියලා. 🙏❤️ අයියා වගේම හොද ගතිගුණ තියන සැමියෙක්,පියෙක් හැම ගැහැණියකටම,හැම දරැවෙකුටම ලැබෙන්න ඕනී.. ❤️ ඔයාලා හැමදාමත් පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න ඕනී.. දෙවියෝ ඔයාලව ආරක්ෂා කරන්න ඕනී.. බුදුසරණයි ඔයාලට..🙏💐 ගොඩාක් ආදරෙයි ❤❤❤❤💐💐💐

  • @sehibaby
    @sehibaby 7 หลายเดือนก่อน +6

    අක්කියෝ මම මේ දවස්වල ඉන්නෙ ගොඩක් දුකින් අක්කිගේ විඩියො එක්ක බලනවා මම හැමදාම අක්කිගේ වචන වලට පුළුවන් මගේ හිත ගොඩක් නිවන්න මගේ යාලුවෝ හැමෝම වෙනස් වෙලා ආදරේ කරන කෙනා පවා එයත් රට ඉන්නෙ දැං මට වැඩිය කතා කරන්නේ නැ ඇයි අක්කි මිනිස්සු මෙහෙම වෙනස් වෙන්නෙ මට බැරි ඇයි එයාලා වගේ වෙනස් වෙන්න මම ගොඩක් බයයි මම නිසා තව කෙනෙක්ගෙ හිතක් රිදෙයි කියලා ඒත් එයාලා හැමෝම කරන්නෙ මාව රිද්දන එක

  • @heshanihimalsha4453
    @heshanihimalsha4453 7 หลายเดือนก่อน +21

    හේතුවක් තාම හිතා ගන්න බෑ..හිතට සැහැල්ලුවක් දැනෙනවා අක්කිගෙ videos බලද්දී.. ගොඩක් පින්🥺 හැමදාම සතුටින් ඉන්න අක්කේ ඔයා අයියා රියු මැණික හැමෝම ආදරෙයි ගොඩක් ..බුදුසරණයි අක්කියෝ ❤

  • @ravindyaasheni119
    @ravindyaasheni119 7 หลายเดือนก่อน +74

    මාත් මගෙ ජපන් හීනෙට මහන්සි වෙන ගමන් අක්කිගෙ වීඩියෝ බලන්න ආවා. තවත් ඒ හීනෙට ආස හිතෙනවා ඔයාගෙ වීඩියෝ බලද්දි . ඉක්මනින් සනීප වෙන්න අක්කි . බුදු සරණයි අක්කි . ආදරෙයි ඔයාට ❤️❤️❤️

    • @wasanasewwandi6058
      @wasanasewwandi6058 7 หลายเดือนก่อน +7

      Oyage hineta ikmanin ma yanna lebenna oni nanga ❤

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +12

      Adarei nanga 🥺♥️

  • @Qtygurl12
    @Qtygurl12 7 หลายเดือนก่อน +20

    අම්මමව දැක්කම මට බදාගන්න හිතෙනවා අයියා එයා වගේමයි හරිම අහිංසකයි ❤

  • @imashasewwandi11
    @imashasewwandi11 7 หลายเดือนก่อน +3

    මං ඔයාගේ video හැමදාම බලනවා. ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. ආදරණීය සැමියෙක් දරුවෙක් ලැබිල තියෙන්නේ ඒ නිසයි.. හැමෝටම එහෙම ලැබෙන්නේ නැහැ. ආදරෙයි ❤️❤️සතුටින් ඉන්න අක්කේ

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 7 หลายเดือนก่อน +2

    අක්කි අක්කිගේ life එක ගෙවන විදිය දිහා බලලා මං ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා..ටික කාලෙකින් මාත් මගේම කියල family එකක් හදාගනී..ඉතින් ඒ කාලෙට මට අක්කිගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි..ජීවිතේ හැම දවසක්ම ලස්සනට ආසාවෙන් ,ප්‍රයෝජනවත් විදියට ගෙවන්නත්,හැම විශේෂ දවසක්ම පුංචි ම හරි සැමරීමක් එක්ක අපේ ආදරණීයන් එක්ක, ජිවීතේට ලස්සනම මතක එකතු කරගන්නත් ,මට මගේ කියලා time එකක් වෙන් කරගන්නත්,මං වෙනුවෙන් වැඩ කරන්නත්, planning ,oraganizing වගේ දේවලුත් මගේ ජීවිතේට හුරු කරගත්තේ අක්කි දිහා බලලා තමා..ඉතින් මං හරි ආදරෙයි ඔයාගේ පුංචි පවුලට...❤❤❤❤❤

  • @Udariranasinghe-c9v
    @Udariranasinghe-c9v 2 หลายเดือนก่อน

    ගිරව් දෙන්නගෙ කතාව මතක් උනා❤ සතෙක් උනත් හොද මිනිස්සු ආශ්‍රය කරද්දි එ විදිහටයි හැදෙන්නෙ❤

  • @Sadiii004
    @Sadiii004 7 หลายเดือนก่อน +1

    අක්කේගේ පිළිවලට පුදුම ආසාවක් එන්නේ.. අනිත් එක්ක චූටි බබාටයි අක්කටයි අයියටයි ගොඩක් ආදරේ හිතනවා... අක්කගෙ කටහඬ අහන් ඉන්න ආස හිතෙන භාවනාවක්...
    අක්කේ අහන්නකො අක්කට පුළුවන් වෙලාවට ජපන් කෑම වල recipe දාන්නකෝ ❤

  • @Haheshika
    @Haheshika 7 หลายเดือนก่อน +12

    අම්මම්මා ට වගේම තාත්තම්මා ටත් අපිත් ආදරෙයි ❤

  • @NishaJayani-w1c
    @NishaJayani-w1c 7 หลายเดือนก่อน +1

    අනේ තාත්තම්මත් ඉන්නවා නේද අක්කේ 😊 අනේ අක්කේ හැමදාමත් චූටි රියූ බබයි ඔයාලා හැමෝමයි පරිස්සමින් සතුටින් හිනාවෙලා ඉන්න ❤ චුටී එමීත් ශෝයී ඉතින් 😊

  • @Hashee00
    @Hashee00 7 หลายเดือนก่อน +32

    ආදරෙයි .රියූ බබා අක්කා අයියා එමී හැමෝටම .අහිංසක තාත්තම්මටත් ගොඩක් ආදරෙයි ❤

  • @kgcgraphic6723
    @kgcgraphic6723 7 หลายเดือนก่อน

    අක්කිගේ videos බලලා මාත් මං ආදරේ කරන කෙනත් එක්ක මේ වගේ ලස්සනට ජිවත් වෙන්න හීන මවපු කෙනෙක්.එයාටත් මේ video පෙන්නලා අපි ඒ දේවල් කතා කරලා තියෙයි. එත් දැන් එයා නෑ.මතක් වෙද්දී ගොඩක් දුකයි 😓🖤 අක්කි ඇත්තටම ගොඩක් වාසනාවන්තයි මේ වගේ ආදරයක්,මහත්තයෙක් ලස්සන පවුලක් ලබන්න. හැමදාම සතුටෙන් ඉන්න.බුදුසරණයි ❤️💐

  • @kavee140
    @kavee140 7 หลายเดือนก่อน +8

    තාත්තාඅම්මට ඔයා හරීම ආදරෙයි නේද අක්කී 🥺💕✨️

  • @erandikamanel7785
    @erandikamanel7785 6 หลายเดือนก่อน +1

    ඉඩක් ලැබුණු හැම වෙලාවකම ඔයාගේ විඩියෝ බලනවා නංගියෝ ඔයාගෙ චුටි පැටියාට බුදු සරනයි !❤❤❤❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168 7 หลายเดือนก่อน +1

    සර්ව සම්පුර්ණ ආදරයක් විදින ඔයා සුරංගනාවියක් ❤.රියූ බාබා ඉක්මනින් ඇව්දින්න ගනි.ඇත්තටම එයා ඉක්මනින් ලොකු වෙලා🥺.සතුටින් පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤

  • @ireshagayathrithilakarathn3627
    @ireshagayathrithilakarathn3627 7 หลายเดือนก่อน +2

    ඇහැට ප්‍රිය ලස්සන දේවල් ගොඩාක් දැක්කා. චූටි පැටියා හරීම හුරතල් ... ඔයාටත් ඉක්මනින් සුවය ලැබේවා.. හරීම ලස්සනයි ...🌹

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 7 หลายเดือนก่อน

    අයියා වගෙ Husband කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕනි❤.. එයා මාරම කෙනෙක්.😍.. ඔයත් ඒ වගේමයි අක්කියෝ .. ඔයාලා හැමදාම සතුටින් ඉන්න රියූ මැනිකත් එමී මැනිකත් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤😘😘😘😘 ආදරෙයි ඔයාලට...

  • @NadishaniNadi
    @NadishaniNadi 7 หลายเดือนก่อน

    ඔයාගෙ.අදහස් හරිම ලස්සන යි......පාලුවතනිකම...ගෙවන රටක ජිවත්වෙන අපිට එක හරි...අාශිර්වාදයක්....😊❤

  • @ruwini8012
    @ruwini8012 7 หลายเดือนก่อน +3

    ඉක්මනින් සනීප වෙන්න නගෝ. බබාත් එක්ක වැඩ කරගද්දි stress නොවී කරගන්න මට ඔයා ලොකූ motivation එකක්. ඉස්සර හරි වෙලාවට video දාපු ගමන් බැලුවත් දැන් නම් බබා එක්ක අමාරුයි. ඒවුනාට ඔලුවෙ වැඩ කරන්නෙම පවනි නංගිගේ video එක දැන් දාලා ඇති කියලා. ❤

  • @VasanaMadu
    @VasanaMadu 5 หลายเดือนก่อน +1

    හරිම ශෝයි පැටියෙක් අක්කිට ඉන්නෙ I love you are family ❤❤❤❤❤❤❤❤😊😊😊😘😘😘😘😘😘😘😘😘😍🤩

  • @Dulakshie.1
    @Dulakshie.1 7 หลายเดือนก่อน +31

    රියූ බබා අම්මිගෙ බන්ඩියට ආව කාලේ ඉදන් මේ ලස්සන ලෝකේට එනකම්ම ඔයා එනකම් අපි මග බලාගෙන හිටියා රියූ... ඔයා මේ ලෝකෙට ආව දවසෙ ඉදන් ටිකෙන් ටික ඔයා ලොකු වෙන දිහාත් අපි හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා... 🥺❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +3

      Ane adarei ♥️

    • @Dulakshie.1
      @Dulakshie.1 7 หลายเดือนก่อน

      @@pawaniperera7214 math adarei akki

  • @Riya-NF
    @Riya-NF 5 หลายเดือนก่อน +1

    Oyage blogs nam pissuwak...God gifted voice ekak thiyenne oyage..mara widihata ahan inna asai..hitha hadenawa puduma widihata akki

  • @snjnnasn7154
    @snjnnasn7154 7 หลายเดือนก่อน

    ආසම පවුලක්...දැක්කත් හිත පිරෙනවා..ඇස් වහක් නම් වදින්නෙපා..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️❤️❤️

  • @TharaS.Perera
    @TharaS.Perera 7 หลายเดือนก่อน +5

    තාම පවනි අක්කිගෙ Vlogs බලලා නැද්ද....
    බලලා නැහ්...
    How sad...😐
    Vlog එකක් බලන්න ආස හිතෙයි....❤😚

    • @kamalperera1892
      @kamalperera1892 7 หลายเดือนก่อน

      ඔව් ඈ......❤😊

  • @gangaganga3661
    @gangaganga3661 7 หลายเดือนก่อน +2

    හරිම ආදරණීයයි අක්කේ 😍 දවසම පාඩම් කරලා මන් පොඩ්ඩක් මහන්සියෙන් හිටියේ..ඔයාගේ වීඩියෝ එක බැලුව ගමන් මට පුදුම සැහැල්ලුවක් දැනුනේ අක්කේ.ඔයාලා හැමදාම සතුටින් ඉන්නෝන 😘😍

  • @madhushidilhara4125
    @madhushidilhara4125 7 หลายเดือนก่อน +1

    හරිම ශොක් රියූ පැටියගේ හුරතලේ... අක්කි ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ඔයාලා කරන හැම දෙයක්ම සාර්ථක වේවා... පරිස්සමින් ඉන්න... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම... ආදරෙයි... ❤️❤️❤️❤️❤️

  • @samanthilakmali6181
    @samanthilakmali6181 7 หลายเดือนก่อน +4

    අක්කෙ මට ඔයාගේ කටහඩ අහන්නෙ නැතිව ඉන්න බෑ. පරණ විඩියො එකක් හරි බලනවා.

  • @Vogs123
    @Vogs123 7 หลายเดือนก่อน +1

    බලන් හිටියෙ එනකම්.
    මටනම් අක්කිගෙ වීඩියෝ පෙන්නෙ සුරංගනා ලෝකෙක සුරංගනා කතාවක් බලනව වගේ.ඒතරම්ම හිතට දැනෙනව.
    චූටි පැටියට ගොඩක් ආදරේ .
    එයාට නිදුක් නීරෝගී සුව පතනව..ඒ වගේම අක්කි අයියටත් ,පවුලෙ හැමෝටමත් නිදුක් නීරෝගී වාසනාවන්ත දීර්ඝායුශ ලැබෙන සුභම සුභ දිවියක් වේවා.!❤😊❤😊
    අක්කිට ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤
    ඒ වගේම තාත්තම්මා හරිම කරුණාවන්තයි වගේම
    අක්කිගෙ අම්ම වගේම ලස්සනයි ❤😊
    බුදු සරණයි

  • @KanchanaDissanayaka-t4x
    @KanchanaDissanayaka-t4x 7 หลายเดือนก่อน +2

    අක්කිටයි අක්කිගේ පවුලේ හැමදෙනාටම බුදු සරණයි❤♥️ දෙවි පිහිටයි ♥️❤ හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ❤♥️ ආදරෙයි.........❤🥰🌹♥️♥️♥️

  • @outofhome99
    @outofhome99 7 หลายเดือนก่อน +1

    අක්කී ඉස්සරහට ශොපින් යද්දී ලස්සනට තියෙයි.චූටි බෝලේ දුවද්දී හැමතැනම මරු.අනේ ඒ කාලේ එනකන් බලාගෙන ඉන්නවා.එමී මැනික ආදරෙන් මතක් කරනව.අයියගෙ අම්මත් හරිම ශෝක් අනේ.අක්කිගෙ මේ සතුට දකිද්දී මාරම ආසයි .චූටි මැනිකගෙ දග වැඩ.පරිස්සමින් ඉන්න කට්ටියම.බුදු සරණයි ❤❤❤❤ ආදරෙයි ❤❤❤❤
    මන් නිශූ

  • @niroshanimoradeniya
    @niroshanimoradeniya 7 หลายเดือนก่อน +2

    අනෙ සුදු නංගා මොහොතකට හරි අපිත් ජපානයට අරන් යනවට ඔයාට ගොඩක් පිං ආදරෙයි ඔයාලට හැමදාම
    ❤❤❤❤

  • @thakshilakalpani7480
    @thakshilakalpani7480 7 หลายเดือนก่อน +1

    අද ගොඩක් දවසකින් ඔක්කෝම කට්ටිය එලියට ගිහින් එමි හරිම හොද බබෙක් හිටියා වැක්සින් එක කරන වෙිලාවේ.❤❤රියු බබි චන්ඩි බබෙක් වෙලා අනේ.❤❤😘 හැමදාම අක්කියෝ සතුටින් ඉන්න ආදරෙයි ගොඩක්😘😘😘😘

  • @SachiniNethmika-t6v
    @SachiniNethmika-t6v 7 หลายเดือนก่อน

    හැමදාම ඔහොම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි❤️පවනි අක්ක කියන්නෙ තනිකරම භාවනාවක්😊ඒ භාවනාව සුවද කරන්න තමයි අපේ පුංචි ලස්සන හා පැටියා ඉන්නෙ❤️😘 බුදු සරණයි අක්කියෝ ඔයාලට කිසිම කරදයක් නැතුව සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන ❤️

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza6511 7 หลายเดือนก่อน

    ඉඩක් ලැබුන හැම වෙලේම ඔයාගේ වීඩියෝ බලනවා නංගි. අනේ චූටි පැටියා දැන් ශෝක්. බුදුසරණයි ඔයාලාට

  • @achchinitharanga6727
    @achchinitharanga6727 7 หลายเดือนก่อน

    පවනි නංගී ඔයාගේ වීඩියෝ බලද්දි වෙනමම ලෝකයකට යනවා...හරියට සුරංගනා ලෝකයක් වගේ..ආදරෙයී❤❤❤

  • @sandunisinghabahu
    @sandunisinghabahu 7 หลายเดือนก่อน

    අනේ ඉක්මනින් සනීප වෙන්න අක්කී...රියූ බබා දැන් දග මල්ලක් වෙලා..👀අක්කීගේ කටහඩ නම් භාවනාවක් වගේ හිත නිවනවා..💓සතුටින් ඉන්න..Lv U..💗😘

  • @Mihi-n6n
    @Mihi-n6n 7 หลายเดือนก่อน +5

    ඉස්සරහටත් ඔය විදියටම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අඅක්කි❤️🥰

  • @dulakshipramoday9356
    @dulakshipramoday9356 7 หลายเดือนก่อน

    ගොඩක් අාදරෙයි අක්කේ ඔයාට දවසම මහන්සි වෙලා campus එකේ වැඩ ඉවර වෙනකන් ඉවසිල්ලක් තිබ්බේ නැ අද අක්කා දාන video එක බලන්න දවසෙම මහන්සිය නිවෙනවා අක්කේ බලද්දි video එක 💓දවසක ජිවිතේ අාපස්සට හැරිලා බලද්දි දුක් වෙන්න වෙයිද හිතෙනවා අක්කේ ලංකාව ගැන දැනෙද්දි ..සතුටින් ඉන්න හැමදාම අක්කේ❤

  • @niharaatapattu9786
    @niharaatapattu9786 7 หลายเดือนก่อน +1

    අක්කා ඔයා meal prep කරන විදිය වීඩියෝ එකකින් ගේන්න පුළුවන්ද

  • @udeshasewwandi4057
    @udeshasewwandi4057 7 หลายเดือนก่อน

    අනේ හරි ම ලස්සනයි අක්කියෝ. හරි ම ආසාවෙන් බැලුවෙ ඒ තරමට ලස්සනයි . අපේ රීයූ මැණික දැන් දග මල්ලක් වෙලනෙ අනේ. ආදරෙයී රියූ පැටියෝ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි😘❤️

  • @ShavinthaChamodh-im1pn
    @ShavinthaChamodh-im1pn 7 หลายเดือนก่อน +1

    Hari shoi akkiyoo❤ 4n ek කැඩිලා නිසා තාත්තාගේ 4n එකෙන් බලන්නේ 🥺😘 නොබලා ඉන්න බැරි හින්දමයි 😊💗 ආදරෙයි චූටි ආදරණීය family එකට❤❤️ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි හැමෝටම 🥺🌍😘❤️

  • @moonlightstar981
    @moonlightstar981 7 หลายเดือนก่อน

    මම ගොඩාක් කාලෙකින් අක්කිගෙ vlog එකක් බලන්න time හොයගත්තෙ❤❤❤😢 ඉස්සර වගෙ දාපු ගමන්බලන්න comments දාන්න වෙලාව නැතත් පුලුවන් වෙලාවට අනිවාරෙන් බලලා comment එකක් දානවාමයි❤❤
    Japan වල තියන ලස්සන හරී අමුතුයි ❤
    හොඳට සල්ලි තිබ්බත් , සල්ලි වලින් අඩුපාඩු තිබ්බත්, දැන් ලංකාවෙ ඉන්න ටිකක් අමාරුයි.... ඉතින් කොහොමහරි ඉන්නෙපැයි කියල මෙහෙ හුඟක් අය රෑ දවල් නැතුව මහන්සි වෙනවා.. අපි හැමෝවම ජීවත් කරවන " චූටි ලස්සන අහිංසක හීන " අපිට මහන්සි වෙලා වැඩ කරන්න හයිය දෙනවා... ❤
    මම ප්‍රාර්තනා කරන්නෙ එක දෙයයි...
    රියූ පුතා ලංකාවට ආය එද්දී මේ රටයි japan වලයි positive විදියේ change එකක් දකින්න ඕන ❤
    තෙරුවන් සරණයි හැමෝටම❤

  • @yashodawijerathne6467
    @yashodawijerathne6467 7 หลายเดือนก่อน

    අනේ අක්කේ හරිම ලස්සනයි 🥺❤️ මම ආසම ඔයාගේ මේ වගේ vlogs වලට... හිත නිවෙනවා.. මාත් ඔයා ලගට වෙලා ඔයා කරන වැඩ දිහා බලන් ඉන්නවා වගේ දැනෙනවා 😌 මං ආසයි අක්කේ ඔයා මේ ගත කරන ජීවිතේට..... ආදරය විතරයි තියෙන්නේ 🥺❤️ බුදුසරණයි මගේ අක්කා මැණික 🥺❤️ සතුටින් ඉන්න... අපිවත් සතුටින් තියන්න 🥺❤️

  • @madu7264
    @madu7264 7 หลายเดือนก่อน

    මගේ මහත්තයත් එනවා මේ මාසෙම අක්කවත් ඉක්මනින්ම බලන්න එන්න පුලුවන් වෙයි ❤❤ අද බබාගෙ හුරුතලේ බලන්නකෝ ❤❤❤ ශෝක් අනී ගොඩාක් ගොඩාක් ආදරෙයි හැමදාම වගේ සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤

  • @ChalaniKawya-q1y
    @ChalaniKawya-q1y 7 หลายเดือนก่อน

    Oyata ikmaninma sanipawenna oni akki.රියූ දගමල්ලට අපේ චූටි පැටියාටත් ආදරෙයි .අයියා ටත්.ආදරනීය අම්මාටත්..බුදු සරනයි ❤

  • @nipuniayodya5154
    @nipuniayodya5154 7 หลายเดือนก่อน +1

    රියු හරිම සතුටින් සෙල්ලම් කරනවා.😘❤කියන්න නොතෙරෙන හරිම ආදරනිය බැදිමක් අක්කිගෙ විඩියො බලද්දි දැනෙනවා.ආදරෙයි .❤❤❤

  • @sapnapathum
    @sapnapathum 7 หลายเดือนก่อน +1

    Riyu 🥺❤️ ආදරෙයි අක්කේ ඔයලාට ..හැමදාමත් සතුටින්ම ඉන්න පරිස්සමින් ...

  • @renuka243
    @renuka243 7 หลายเดือนก่อน

    රිවු බබා දැන් ටිකක් දගයි නෙද දැන් ලොකුයි නෙ තෙරුවන් සරණියි දෙවි පිහිටයි රිවු පැටියා 🎂🌷

  • @dulanjaleeapsara4357
    @dulanjaleeapsara4357 7 หลายเดือนก่อน +4

    දානකම් බලාගෙන හිටියේ...හරිම ලස්සනයි අක්කේ....ආදරෙයි හැමදාම...හොදින් නිරෝගීව ඉන්න අක්කේ..❤

  • @ShaliniDinesh-gz6ek
    @ShaliniDinesh-gz6ek 7 หลายเดือนก่อน

    ඔයා හරි වාසනාවන්ත අක්කියෙක්..🌼
    රියූ බබා❤️❤️

  • @hansiraveena3210
    @hansiraveena3210 7 หลายเดือนก่อน +3

    තාත්තමත් ගොඩක් පින් කරල තියෙනව අක්කි වගේ ලේලියක් දුවක් ලබන්න අක්කියෝ...හරිම ලස්නයි අද vlog එකත්..බුදු සරණයි අක්කී.🥰🥰❤️❤️

  • @gayanicharuni9153
    @gayanicharuni9153 7 หลายเดือนก่อน +1

    ආදරණීය පවනි අක්කා,
    මුලින්ම ඔයාට ඉක්මනින්ම සනීප වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💛
    රියූ බබා,චතුරංග අයියා,තාත්තාඅම්මා,ආදරණීය පවනි අක්කා ඔයාලව ආදරෙන් මතක් කරනවා වගේම ඔය හිත්වල සතුට හැමදාම වගේම තව තවත් වැඩිවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා...💓
    සොඳුරු පවුලක් මුණගස්සපු විශ්ව මාතාවනී ඔබට ගොඩාක් ස්තූතී ❤️
    හැමදාමත් ආදරෙයි 💛
    •••°°°•••

  • @MuthuMuthu-fh8hq
    @MuthuMuthu-fh8hq 7 หลายเดือนก่อน +5

    ඉක්මනින් සනීප වෙන්න අක්කා.... ඔයාගෙ කෑම හුඟක් රස පාටයි.😘😘😘😘 අනිවාරෙන් රසට ඇති❤️ හැමදාම ආදරෙන්ම ඉන්න ලැබේවා ඔයාලට..... තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි.....❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @GinuriYasasma
    @GinuriYasasma 7 หลายเดือนก่อน

    අක්කිට ඉක්මනට හොදවෙන්න කියල ප්‍රාර්තන කරනවා මාත් මේ දවස්වල ටිකක් අසනීපෙන් කකුල පෙරලිල . දැන්නම් ටිකක් අඩුය් මනස නිදහස් කරගන්න කිඓම වැඩක් කරන්න හිතෙන්නෙ නැති වෙලාවට motivate වෙන්නෙ අක්කිගෙ විඩියෝස් බලල

  • @nawawithanage7239
    @nawawithanage7239 7 หลายเดือนก่อน

    ❤️❤️❤️ව්ලොග් එක අදත් බැලුවා .දැන් නන් ඇබ්බැහියක් වෙලා ඔයාගෙ ව්ලොග්ස් බලන එක.ආදරේයි අක්කා❤️❤️පරිස්සමෙන් ඉන්න❤🎉

  • @diliniprasadani3341
    @diliniprasadani3341 7 หลายเดือนก่อน

    අක්කගෙත් අක්කගෙ පවුලේ හැමෝගෙමත් ලස්සන ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න ඕනී 😘 හරි ම ආදරණීය vlog එකක් අක්කෙ හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න... ආදරෙයි හැමදාමත් ...❤ 🥰

  • @dedununisansala5411
    @dedununisansala5411 7 หลายเดือนก่อน

    හරිම සතුටුයි නන්ගා ඔයාගෙ මේ ගෙවන ජීවිතේ ගැන .මම හරි ආසාවෙන් ඔයාගෙ මේ vedios බලන්නෙ.හැමදාම සතුටින් ඉන්න..ආදරෙයි ඔයාලා හැමෝටම❤️

  • @Prinss123
    @Prinss123 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගි... ගොඩක් ආදරණීය පවුලක්...රියු බබාගේ හුරතලේ බලන්නේ ආසාවෙන්.. තව තවත් ඔයාගේ සිතුම් පැතුම් ඉටු වේ වා...❤❤❤

  • @SandamaliLiyanage-n2h
    @SandamaliLiyanage-n2h 7 หลายเดือนก่อน

    ❤රියු බබාට ගොඩක් ආදරෙ හිතෙනව.හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ....❤❤

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 7 หลายเดือนก่อน

    ආදරෙයි අක්කීයෝ...රියු බබා දග මල්ලක් වෙලා.. ආදරෙයි රියු❤🥰 තාත්තාම්මා හරිම ලස්සනයි..❤ බුදු සරණයි අක්කි අයියා රියු & අම්මේ ඔයාටත්.පරිස්සමෙන් සතුටින් ඉන්න..

  • @danushianuththara3773
    @danushianuththara3773 7 หลายเดือนก่อน +1

    අනේ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කී. අක්කීට ඉක්මනින් හොඳ වෙන්න ඕනි. හරිම පලුවෙන් හිටියේ වීඩියෝ එකක් නැතුව.. ආදරේයි අක්කීයෝ හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @sewmibandara3504
    @sewmibandara3504 7 หลายเดือนก่อน

    අක්කගෙයි අයියගෙයි ආදර කතාව අහන්න අරන් තමා මුලින්ම වීඩියෝ බලන්න ගත්තෙ... ❤ ආසාවෙන් පිලිවෙලට පිරිසිදුව ගෙදර වැඩ කරන්න හිතුනෙ ඔයා නිසා. හැමදාම සතුටින් නීරෝගීව ඉන්න ලැබෙන්න ඕනෙ ඔයාලා හැමෝටම! 🌻❤️🌟

  • @NadeekaDkumarage
    @NadeekaDkumarage 7 หลายเดือนก่อน

    අනේ ශෝයී අනේ .ඔයා ඒ විදපු සැහැල්ලුව මාත් වින්දා වගෙයි.🥰🥰🥰🥰

  • @achalagimsara6888
    @achalagimsara6888 7 หลายเดือนก่อน +10

    හරිම ආසාවෙන් බලාගෙන හිටියේ... අක්කි ඔයාට දැන් සනීපයි නේද.. අපි ගොඩක් ආදරෙයි අනේ ඔයාලට ❤ තාත්තම්මත් ගොඩක් අහිංසකයි..එයාටත් ගොඩක් ආදරෙයි කියන්න ❤ අනේ කියන්න තේරෙන්නෙ නෑ ඒක මට ගොඩක් ආදරෙයි හැමෝටම .. මේ ලස්සන අවුරුදු මාසෙ ඔයාල හැමෝටම නිදුක් නීරෝගී වාසනාවන්ත සියලු පැතුම් ඉටුවන සතුටු පිරුණු ලස්සනම ලස්සන මාසයක් වේවා ❤ ගොඩක් ආදරෙයි ❤ බුදු සරණයි ❤ ජයම වේවා ❤❤❤

  • @SenuriUpeksha-u2v
    @SenuriUpeksha-u2v 7 หลายเดือนก่อน

    අක්කි වීඩියෝ එකක් දානකම් මග බලාගෙන හිටියෙ ඒ තරම්ම ඇබ්බැහි වෙලා 🥺

  • @PINK_SLJ
    @PINK_SLJ 7 หลายเดือนก่อน

    Ryou ගෙ දග කාලේ ඇවිල්ලා.. දැන් vlogs තවත් ලස්සන වෙයි

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 7 หลายเดือนก่อน +1

    රියුපැටිය,දැන්හරිම,,දගමල්ලක්වෙිලා,නෙද,,පැටිය,දකින,කොට,ත්ආසයි,බුදුසරනි,සියපවුලටම🙏🎈

  • @sithupabasari2232
    @sithupabasari2232 7 หลายเดือนก่อน +1

    මගේ හිත නිවන භාවනාව බුදු සරණයිඔයාට පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් ❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹😘

  • @Isharamalshani1029
    @Isharamalshani1029 7 หลายเดือนก่อน

    අක්කිගේ විඩියෝ බලද්දි හිතට හරිම නිදහස් 🥺♥️

  • @sulochanaminuwanthi5102
    @sulochanaminuwanthi5102 7 หลายเดือนก่อน

    චූටි රියු හරි ඉක්මනට ලොකු වෙනව 🥺❤️ එයාගෙ සූටි සූටි මේ දඟ වැඩ ටික කාලයයි නේද අක්කි තව ...
    අනෙ තාත්තම්මා හරි සෝක්.. හිනා වෙච්ච ගමන්මයි ඉන්නෙ😁😍
    කොච්චර වගකීම් වැඩි උනත් අක්කිගෙ පිලිවෙල දැක්කම අපිටත් ඉගෙනගන්න ජාති ගොඩක් එකතු වෙනව ❤️
    මේ අවුරුදු මාසෙ අක්කිගෙ පවුලට සතුට විතරක්ම ලැබෙන්න ඕන ❤️
    මේ ජීවිතෙ විදින්න මාත් ආසාවෙන් ඉන්නව අක්කි වගේම 🥺
    පරිස්සමෙන් ඉන්න අක්කි . බුදු සරණයි ඔයාලාට❤️

  • @NilankaHarshani-o2t
    @NilankaHarshani-o2t 7 หลายเดือนก่อน

    ලස්සනයි අක්කී ❤❤❤ රීයු බාබා දැන් දග මල්ලක් වේලා.ආදරෙයි පැටීයෝ❤❤

  • @LumbiniMadara
    @LumbiniMadara 7 หลายเดือนก่อน

    Hi pawi... අපි දෙන්නම එක වගේ.. එකම වෙනස මගේ මහත්තයා weekend එකට ගෙදර එන එක සහ මාත් government job එකක් කරන එක.. ❤

  • @Dewxvi123
    @Dewxvi123 7 หลายเดือนก่อน +6

    අනේ දැක්කත් හිත නිවෙනවා අක්කා ❤

  • @kaushalyalasith611
    @kaushalyalasith611 7 หลายเดือนก่อน

    අනේ අක්කි ඔයාගෙ video s බලලා ජීවිතේ ගොඩක් වෙනස් උනා❤ ආදරෙයි අක්කි ❤❤

  • @W.a.h-hashi
    @W.a.h-hashi 7 หลายเดือนก่อน +1

    ආදරෙයි රියූ බබා අක්කිටත් ඉක්මනට සනීප වෙන්න ඕනි ආදරෙයි ඔය හතරදෙනාටම❤ බුදු සරනයි❤ පරිස්සමෙන් ඉන්න ❤🥺

  • @Sanjusanju-uo4yc
    @Sanjusanju-uo4yc 7 หลายเดือนก่อน

    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා රියූ පැටියා ඉක්මනට ලොකු වෙනවා නේද 🥺❤️

  • @sudusumithra
    @sudusumithra 7 หลายเดือนก่อน +1

    නංගි ඔයාගේ කට හඩින් තේරෙනවා ඔයාට තම හොද මදිකියලා එත් අපිට විඩියො එක දැමිමට තැන්කියු❤❤❤❤❤❤ ඔයාට හොද නැන්ද කේනෙක් හබවෙලා තියේනවා සතුටින් ඉන්න හැමදම අදරේයි ඔයාල තුන්දෙනාට

  • @kushanthiupamekala1733
    @kushanthiupamekala1733 7 หลายเดือนก่อน

    අක්කේ ඔයා මුණට දාන skin care එකක් කියන්නකො..

  • @samanmalikumari3240
    @samanmalikumari3240 7 หลายเดือนก่อน

    අපේ චූටි දග මල්ල දැන් ටිකක් ලොකුවෙලා .ආදරෙයි රියූ මැනික.❤❤❤❤ආදරෙයි හැමෝටම .බුදු සරනයි දුවේ ඔයාලට.

  • @SuvinithaKg
    @SuvinithaKg 7 หลายเดือนก่อน

    අක්කි ඔයා විඩියෝ දන්නේ නැති නිසා කම්මැලි කමට පරණවිඩියෝ බලබල ඉදියේ අක්කිට ගොඩක් පින් අපේ හිත් නිවනවට අක්කිට අයියට බබාට සුභ දවසක් වේවා පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤❤

  • @DulminiBhagya-lo6ej
    @DulminiBhagya-lo6ej 7 หลายเดือนก่อน +6

    අක්කිට රියූ බබාට ආදරෙයි ගොඩාක්❤❤

  • @SudathEkanayake-mc4it
    @SudathEkanayake-mc4it 5 หลายเดือนก่อน +1

    Dhoni mama hamadamath oyalage vedios balanawa.oya langa adaraya,anekage sith therum ganema harima ihalayi.kathawa hithata harima mihirak.adareyi.hamadama sathuta redeewa ❤❤❤❤❤
    Aunty malika

  • @Duls614
    @Duls614 7 หลายเดือนก่อน

    අනේ තාත්තම්ම හරිම අහිංසකයි ..එයාට අපි ගොඩාක් ආදරෙයි කිව්ව කියන්න පවනී💕💕💕

  • @shalikadulanjaniwijesooriy177
    @shalikadulanjaniwijesooriy177 7 หลายเดือนก่อน

    ඇත්තමයි අක්කී ඔයා වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්කම පුදුම සතුටක් දැනෙන්නේ ❤

  • @Tharushi2210
    @Tharushi2210 7 หลายเดือนก่อน

    හිත නිවන කටහඩක් අක්කියෝ.හැමෝම පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි හැමෝටම 🥺❤️

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 7 หลายเดือนก่อน +1

    අනෙ.අපෙ.හුරතල්.දගමල්ල.රියු.බබා.තෙරුවන්.සරණයි.පැටියො.❤❤❤❤❤❤❤🎉😊

  • @Lifestorysl
    @Lifestorysl 7 หลายเดือนก่อน

    හරිම ආදරනීයයි ..
    අක්කෙ කෑම සතියටම උයලා දැම්මම කෑම සව්ත්තු වෙන්නෙ බලන්නෙ නැද්ද

  • @raviniaberathna2846
    @raviniaberathna2846 7 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන දවසක් අපිත් එක්ක බෙදාගත්තාට ස්තූතියි ❤

  • @DilkiMadushika-m8r
    @DilkiMadushika-m8r 7 หลายเดือนก่อน

    රියූ බබා ඉක්මනින් ලොකු වෙලා..බුදු සරණයි පුතේ...

  • @DilakshiLokugamage-ly2db
    @DilakshiLokugamage-ly2db 7 หลายเดือนก่อน +1

    මාත් ආසම හීනේ ජපන් එක අක්කි..❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා...🩶💐 ආදරෙයි 😊

  • @vishubhagy3660
    @vishubhagy3660 7 หลายเดือนก่อน +1

    මැනික් කැට හරි ඉක්මන්ට ලොකු වෙනවා 🥰🥰❤❤🥺🥺

  • @nadeeshaamarasuriya253
    @nadeeshaamarasuriya253 7 หลายเดือนก่อน +2

    අක්කියෝ මම ඔයාගෙ විඩියෝ hamadath බලනවා
    රියු බබා march 16 මගෙ දුව march 2... 2023
    මට කවදාවත් අමතක වෙන් ne riyuva...❤❤❤

  • @sachisandhu601
    @sachisandhu601 7 หลายเดือนก่อน

    ආදරෙයි නන්ගා හැමදාමත් පුන්චි පවුලට ❤️❤️❤️god bless you 🙏

  • @OluWathsala
    @OluWathsala 7 หลายเดือนก่อน

    හරිම ලස්සනට ඉන්නවා අක්කී .හැමදාමත් මේ වගේම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනව❤

  • @harshaudyani216
    @harshaudyani216 7 หลายเดือนก่อน

    රියු බබා ඉක්මනින් ලොකු වෙලා අනේ❤️😘 stay blessed all❤❤

  • @pamudikavindya-l3b
    @pamudikavindya-l3b 7 หลายเดือนก่อน

    Ane akki භාවනාවක් wagee oyge katahada.රියූ dakiddi hithata asai.sathutin inna.❤️🥰😘