මේ දවස එනකම් බලන් හිටිය තරම් 🥺| එයාගෙන් රස ජපන් කෑමක් | Life in Japan 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @pawaniperera7214
    @pawaniperera7214  11 หลายเดือนก่อน +222

    ඔයාගේ ආදරණීය කෙනෙක් ජපානයේ ඉන්නවාද ?
    ඔන්න එහෙනම් එයාට යවන්න රසම රස ලස්සන gifts ඔයාලා 3 දෙනෙක්ට දිනා ගන්න පුළුවන්
    ජපානයේ Sri Lankan Taste Kitchen page එකෙන් 😍!!
    ඔයාට කරන්න තියෙන්නේ ...
    ඔයා වෙනදා ලියන comment එක වෙනුවට ...
    මේ වෙනකම් අපේ vlogs වලින් දැක්ක සීත සමයේ හෝ නත්තල් දවස් ගැන ලස්සන comment එකක් අද vlog එකට යටින් comment කරන්න 🥹🎄❄️ !!
    ඔයාගේ ඒ comment එකේ SCREENSHOT එකක් අරගෙන ඔයාට පුළුවන් ..
    ❄️ මම අද දාන facebook post එකට comment එකක් විදියට ඒක දාන්න. ඔයා Facebook නැත්නම්
    ❄️ ඒ comment එකේ SCREENSHOT එකක් අරගෙන ඔයාගේ Instagram story එකක් දාලා මාව tag කරන්න.
    ඒ වගේම ඔයා
    Facebook එකෙන් නම්
    SRI LANKAN TASTE KITCHEN
    facebook.com/SriLankanTasteKitchen
    Me page එක follow කරන්න ඕනි.
    Instagram එකෙන් නම්
    SRI LANKAN TASTE KITCHEN
    instagram.com/sri_lankan_taste_kitchen?igshid=OGQ5ZDc2ODk2ZA==
    මේ page එක follow කරන්න ඕනි.
    අපි බලමු ලබන සතියේ ජපානයේ ආදරණීයයන්ට gifts යවන්න chance එක ලැබුණු winners ලා කවුද කියලා .. 😍♥️🎄 !!

    • @MalshaDulanji-e5y
      @MalshaDulanji-e5y 11 หลายเดือนก่อน +1

      ❤❤❤❤ ආදරෙයි ගොඩක්

    • @sunathrabandara7635
      @sunathrabandara7635 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤lLOVE

    • @SmartNet-f7n
      @SmartNet-f7n 11 หลายเดือนก่อน

      ❤❤❤

    • @shenuwijewarna
      @shenuwijewarna 11 หลายเดือนก่อน

      අනේ ❤

    • @Pradeeplakisha
      @Pradeeplakisha 11 หลายเดือนก่อน

      💘🌷🌷🌷🌹💞

  • @DilakshiKasunika-so3gf
    @DilakshiKasunika-so3gf 11 หลายเดือนก่อน +563

    අනෙ මට තාමත් තේරුම් ගන්න බැරි එක දෙයයි තියෙන්නෙ.. ඇයි අපි මේ චූටි පවුලට මෙච්චර ඇබ්බැහි වෙලා තියෙන්නෙ කියලා 🥺 ඇස් වහක් කට වහක් වදින්න නම් එපා.. ඔයාට ගොඩක් පිං හැමෝගෙම හිත් නිමනවට..🥺🙏 බුදු සරනයි❤️

  • @rashmikaarangala4797
    @rashmikaarangala4797 11 หลายเดือนก่อน +40

    කවදාවත් ජපන් යන්න හීන නොදැක්ක මං,🇯🇵✈️
    නොහිතපු වෙලාවක මට මුණ ගැහුණු මගේ ආදරණීය මහත්තයා ලගට යන්න අසාවෙන් බලන් ඉන්න මං. ජපානයේ ඍතු හතරම ❄️🌸🌻🍁ලස්සන පවනි අක්කාගේ ඇස් වලින් බලපු මන් ලබන අවුරුද්දේ පවනි අක්කා වගේම ජපානයේදී සීත ඍතුවේදී නත්තල සමරන්න අසාවෙන් බලන් ඉන්නවා. ❤❤
    මගේ හීනෙට රූප ගේන අක්කටත් අයියත් රිව් බබාටත් සුබ නත්තලක් වේවා!..🎄🎄❤❤

  • @ayeshadilrukshi4132
    @ayeshadilrukshi4132 11 หลายเดือนก่อน +7

    හැමෝම කියනවා වගේ ඔයාලගෙ පුංචි පවුලට අපිව වශී වෙනවා වගෙ අනේ...... කියන්න වචන නෑ හරි ම ආදරණීයයි....... බුදු සරණයි 😍😘💞

  • @sitharadinithi8396
    @sitharadinithi8396 11 หลายเดือนก่อน +24

    ආදරෙයි පන ...දෙවියනි මටයි බබාටයි ලබන නත්තලට කොරියාවේ ඉන්න අප්පච්චි ගාවට ගිහින් නත්තල සමරන්න ලැබේවා ....

  • @Dulakshie.1
    @Dulakshie.1 11 หลายเดือนก่อน +18

    ගෑනු ලමයෙක් විදිහට මෙතනින් එහාට අපි තව මොනවද බලාපොරොත්තු වෙන්නෙ... " ආදරණීය තෝරාගැනීමක් මුලු ජීවිතයම සතුටින් පුරවනවා " ඒක ඇත්තක්. හැම ගෑනු ලමයෙක්ම බලාපොරොත්තු වෙන්නෙ මෙහෙම සතුටින් ඉන්න එයාලගෙ මුලු ජීවිත කාලෙම.. සීත හිම කුනාටු හැමදාම තියෙන්නෙ නැහැ ලස්සන වසන්තය එනවාමයි... එතෙක් ඉවසීමෙන් ඉන්න පුංචි ගෑනු ලමයිනෙ.. ඒ ඉවසීම දවසක ඔයාව සතුටු කරාවි.. ❤️

    • @Cuteboochy
      @Cuteboochy 11 หลายเดือนก่อน +1

      එහෙම සතුටින් ගතකරන්න දෙන්න පිරිමි ලමයින්ට එයාලගෙ ජීවිතේම දුකින් ගත කරන්න වෙනවා👍මම නම් කියන්නෙ ගෑනු පිරිමි දෙගොල්ලොම කැපකිරීම් කරන්න ඕනෙ😮ගෑනු අයත් දැනගන්න ඕනෙ උපරිමෙන්ම තමන්ගෙ මනුස්සයව සතුටින් තියන්න

    • @NeviKaru
      @NeviKaru 11 หลายเดือนก่อน

      ​@Thariyaaපිරිමි කෙනා හොද උනොත් අනිවාරෙන්ම ගෑනු ලමයි කැප කිරීමි කරනව.මෙලෝ රහක් නැති husband කෙනෙක් ලැබුනොත් කෙල්ලොත් මෙලොව යස්සනියෝ වගේ තමා ඉන්නෙ😊🎉

    • @Cuteboochy
      @Cuteboochy 11 หลายเดือนก่อน

      @@NeviKaru ඉතින් ඒක තමා මෙලෝ රහක් නැති වයිෆ් කෙනෙක් ලැබුනොත් කව්ද ගනන් ගන්නෙ😂

    • @Cuteboochy
      @Cuteboochy 11 หลายเดือนก่อน

      @@NeviKaru ඉතින් ඒක තමා මෙලෝ රහක් නැති වයිෆ් කෙනෙක් ලැබුනොත් කව්ද ගනන් ගන්නෙ😂

  • @sajanidilshara4422
    @sajanidilshara4422 11 หลายเดือนก่อน +2

    පුංචි කාලේ මම ආසාවෙන්ම කියවපු 'ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්' ගේ සීතලෙන් සීත වුනු සීත සමය, මේ මිහිරැති සොඳුරු සමය වගේ ලස්සන නවකතා වල තිබුණු, මගේ හිතේ ඇඳුනු ලස්සන පින්තූර සැබෑවක් වුනා වගේ දැනුනා නංගියෝ අද මේ වීඩියෝ එක බලද්දි. ඒ තරමට ලස්සනයි, ඔයා ඒ දිලිසෙන රතු පාට, කොළ පාට, රිදී පාට, රත්තරන් පාට ලස්සන නත්තල් සැරසිලි එක්කම ඔයාගේ ආදරණීය පුංචි පවුල ලස්සනට පෙන්නුව විදිහ, අපේ හදවතට දෝංකාර දෙන විදිහේ සතුටක් එක්කල ඔයාට ගොඩාක් ආදරෙයි. ඒ කෑම වල රස, සුවඳ අපිට දැනෙන තරමටම විස්තර කරලා දුන්නා. ❤ ලස්සන හිම කුමාරියෙකුයි, හිම කුමරෙකුයි, ලස්සන හිම බබෙකුයි වගේ. මේ උදාවන ලස්සන නත්තල ඔයාලට සාමය, සතුට පිරි, රසවත් ආදරණීයම නත්තලක් වේවා කියලා මම හදවතින්ම සුබ පතනවා. ආදරෙයි ❤❤

  • @Nilmisudu
    @Nilmisudu 11 หลายเดือนก่อน +4

    මම ඇතුළු හැම ගෑනු ලමයෙකුටම ලැබෙන්න ඕන මේ වගේ ජීවිතයක් මේ වගේ ආදරයක් මේ වගේ සැනසීමක්... ඔයාලගේ විඩියෝ බලලා මේ තරම් සතුටක් දැනෙනවනම් ඒක විඳින ඔයාලා කොහොම ඉන්නව ඇතිද කියලා හිතද්දිත් ඇස් වලට කදුලු එනවා.... ඔයාලට හැමදාම මේ ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @AshanDemel-p5v
    @AshanDemel-p5v 11 หลายเดือนก่อน +2

    නත්තල එනවා ළඟ ළඟම
    සෙනෙහස පිරිලා හැම තැනම
    ආදරයෙනි මේ අපි සැවොම
    සැරසෙනවා සතුටින් බොහොම...
    ලස්සනම ලස්සන පුංචි පවුලේ පලවෙනි නත්තල... හරිම ආදරණීයයි. මගේ හෙඳම යාලුවත් එයාගේ පුංචි බබා එක්ක පලවෙනි නත්තල සමරනවා. හරිම ආදරෙන් බලන් ඉන්නවා ඒ දිහා....
    සුභම සුභ නත්තලක් වේවා....

  • @naveeshadivyanjalee6657
    @naveeshadivyanjalee6657 11 หลายเดือนก่อน +60

    බැදීම් වල තියෙන ලස්සන ,සතුට ,ආදරය ,නිදහස ,කැපකිරීම් මේ හැමදේම කියලා දෙන තැනක් ❤️.ලබන්නාවූ නත්තල සහ නව වසර නිදුක් නීරෝගී වාසනාවන්ත සමයක් වේවා මුලු පවුලටම ❤️❤️

  • @kavya7311
    @kavya7311 11 หลายเดือนก่อน +21

    රියූ බබාට කොච්චර ඇබ්බැහි වෙලාද කියනව නං එයා එක්ක ඉන්න vlogs ආයෙ ආයෙ බලනවා ඉරිදා වෙනකල් ඉන්න බැරි නිසා ❤️ විබහගෙ සති 3කුත් නෑ.stress එකේ ඉන්න වෙලාවට මම කරන්නෙම චූටියාගෙ photo එකක් අක්කි දාලා තියන short වීඩියෝ එකක් බලන එක.ඇත්තමයි රියූ නං හිත නිවන භාවනාවක් මට 🥺♥️ බුදු සරනයි ඔයාලට ❤️🌟

  • @niroshajayathilaka4473
    @niroshajayathilaka4473 11 หลายเดือนก่อน +5

    අක්කේ ඔයා හරිම වාසනාවන්තයී..ජීවිතේ හැම ගැහැනියකටම නොලැබෙන වාසනාවන්ත හස්බන්ඩ් කෙනෙක්, පිච්ච මලක් වගේ සිරියාවන්ත දරු පැටියෙක් , ශෝයී බව් පැටියෙක්ගෙන් වටවුනු සිරියාවන්තම පවුලක්...🌸හැම ගැහැනු ලමයෙක්ම හීන දකින ලස්සන හීනයක් අක්කා හැබැහින්ම විදිනවා දකිද්දී මේ හිත පිරෙනවා අක්කේ සතුටින් විතරක්ම..හැමදාම ආදරේ වැඩිවෙන ලස්සන වාසනාවන්ත ජීවිතයකට සුබ පතනවා අක්කේ..ආදරෙයී..පිච්ච මලට ගොඩාරියක් ආදරෙයී❤️✨❤️

  • @rathnayakaedirisingha441
    @rathnayakaedirisingha441 11 หลายเดือนก่อน +2

    Exam අස්සේ උනත් yt ආවාම උඩින්ම වැටුන අක්කිගේ video එක බලලා යන්න අමතක කළේ නෑ..මම අක්කිගේ video බලන්න ගත්තේ 2021 ඉදං...අක්කිගෙ video එකක් මුල්ම පාරට පෙන්නුවේ අපේ අක්කා එයාත් ලොකු ආසාවකින් හිටියේ ජපන් හීනෙට එයා එ හීනෙ යාථාර්තයක් කරගත්තා.. ඉතින් මටත් අක්කිගේ video පෙන්නපු අපේ අක්කට පවනි අක්කගෙන් gift එකක් අරං දෙන එක මට ලොකු සතුටක්
    හිරිගඩු පිපෙන සීත සමයේ මුළු ලෝකෙම සමරන නත්තල ඔයාලා දෙන්නාම එකතු වෙලා හැමසැරේම ආදරෙන් ලස්සනට පාට කරනවා..මේදා සැරෙත් එහෙමයි..ඔයාලා දෙන්නා හිම බෝල ගහගත්ත හැටි,අර මියේක් හැදුවේ චතුරංග අය්යා ඒවා හරි ලස්සන මතක නේද ඔයාලට.. ඔයාලගේ සතුට පිරිච්ච ආදරේ දැකලා මගේ හිතත් පිරෙනවා අක්කේ..එමිගේ හුරලේ මතකයි මට..හැමසැරේම winter wonderland එකක් ඔයාලා දෙන්නා හදනවා මං බලං ඉන්නේ හරිම ආසාවෙන්..ඔයාලගේ සතුට දැක්කම සීත සමයේ උනාත් ඔය හදවත් උනුහුමට ගැහෙනවා කියලා තේරෙනවා.. පුංචි පැටියා එන්න කලිං නිදහසේ සමරපු නත්තලට වඩා මේ නත්තල ආදරණිය වැඩි බවක් මට දැනුනා එයා දවස මේ video බලලා ගොඩක් සතුටු වෙයි එයාගේ පවුලේ නිම නොවන සතුට දැකලා..මම ආසාම අක්කීට නත්තල් සීයා දුන්න voice record වෙන පතොක් ගහට..ඇති වෙන්න හිනා උනා මං එදා නං.. හැම සැරේම ඔයාලා දෙන්නයි එමීයි එකතු වෙලා හරි ආදරෙන් Christmas tree එක සරසනවා මේ පාර තවත් ආදරේ වැඩි පුංචි පැටියත් ඉන්න නිසා..ඔයාලා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..මේ නත්තලේ ලෝකේ හැම මනුස්සයෙකේගෙ හිතේ ආදරේ පැල වේවා,රසමතක රැස් වේවා,රෝගීන් නිරෝගී වේවා, අසරණයින්ට සරණක් ලැබේවා, හැම තැනම සතුට වැපිරේවා,සිහින සැබෑ වේවා.. වෛරය තුරන් වේවා.. ලබන්නා වූ නත්තල හැමෝටම සුබම සුබ නත්තලක් වේවා...🌲⛄☃️❄️🍻🎉🎄❤️

  • @RaviniMadhushani
    @RaviniMadhushani 11 หลายเดือนก่อน +4

    11 වෙනිදා මගෙ bf ජපන් ආවා.මාත් මාරම ආඩයි ඔයාල වගෙ ජපානෙ ගිහින් පුන්චි පවුලක් එක්ක ජීවත් වෙන්න.මටත් එ වාසනාව ඉක්මනටම ලැබෙන්න ඕනෙ .🥺❤මන් මාරම ආසයි අක්කගෙ vlogs බලන්න.ඔයාලගෙ වීඩියො වලට දන්නෙම නැතුව ඇබ්බැහි වෙලා අක්කෙ.ඔයාල නිසා ජපානෙ ලස්සන ඇස් දෙකෙන්ම දැකගත්තා.. ඔයාටත් අයියටත් රියූ පැටියටත් සුබම සුබ නත්තලක් වේවා! 🎄❤️

  • @tirunichathurangi696
    @tirunichathurangi696 11 หลายเดือนก่อน +1

    උපතින් බෞද්ධ වුනත් හැම අවුරුද්දෙම අන්තිම මාසේ උදා වෙනවා කියන කොටම මතක් වෙන්නේ නත්තල...ඒ දැනෙන සීතල සුළග කියන්නෙම නත්තල ලග ලගම එනව කියලා.. බෞද්ධ වුනත් නත්තල් ගහ හදලා ජේසු බබාගේ උපත සමරන්න හරිම ආසාවෙන් බලන් ඉන්නවා..ඒ දවස එනකන් හරිම ආසාවෙන් මග බලන් ඉන්නවා ... ඉතින් මේ වෙලාවෙදී මන් මේක අවස්ථාවක් කර චූටි රියූ බබාට සුභ පතන්න...මේ උදුවප් මාසේ සීතල එක්ක මේ උදාවන්නා වූ නත්තල සුබම සුබ නත්තලක් වේවා リヨウ ちゃん❤❤❤❤。

  • @sitharadissanayaka6759
    @sitharadissanayaka6759 11 หลายเดือนก่อน +3

    කොයින් ආවදෝ අක්කියො ඔබ...
    ජීවිතේ ට අරුතකි ඔබෙ කතාව...
    කතාවකට පන දී මැව්නද ඔබ ...
    චූටි පව්ල හරි අගනෙ සැමවිට...❤
    ඇත්තටම මගේ කතාවත් අක්කි වගෙ මන් මහන්සි වෙලා හරි ලස්සනට ලියනවා ... අක්කි මට ආශිර්වාද කරන්නකො
    ඒකට ❤🤗
    පුන්චි පව්ලට සීත සමය වෙනුවෙන් ආදරෙන් විශ් කරනවා.Happy crismes day 🎉❤

  • @nethmikavindya9214
    @nethmikavindya9214 11 หลายเดือนก่อน +1

    දන්නවද අපි හැමෝගේම ජිවිත වල ලස්සන හීන තියනවා. සමහර හීන අපිට මහන්සි වෙලා හැබෑ කර ගන්න පුලුවන් තවත් සමහර හීන ජීවිතේ කිසි දවසක හැබැ වෙන්නේ නැති හැබැයි හිතලා රස විදින්න පුලුවන් ෆැන්ටසියක්. ඔයාලගෙ වීඩියෝ හැමදාම මාව ලොකු හීන ලොකේකට අරගෙන ගියා. කොයි තරම් කාර්යබහුල ජීවිතයක් ගත කරත් හැම කෙනෙක්ගෙම වගේ හිතේ තියන හීනයක් තමයි ලස්සන පරිසරයක පවුලෙ අයත් එක්ක නිදහසේ ආදරෙන් ජිවත් වෙන එක. . හැමදෙකටම වඩා මානසික නිදහස කියන දේට මුල් තැන දෙන ඒක ඔයාලගෙන් දකිනවා අක්කියෝ🥺💕😘. ඔයාලට වගේ ඔය වගේම නිදහස් ලෝකයක් මගේ හිතේත් තියනවා දවසක සැබෑ වෙයි කියලා ආදරෙන් බලන් ඉන්න❤🥺ඉතින් හැමෝටම ලැබෙන්න ඕනි ආදරණීය හදවතක් ඔයාට වගේම ආස කරන නිදහස් ජිවිතය ඔයාට ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️ සීතල කාලයේ විතරක් නෙමේ හැම කාලයක්ම ලස්සනට විද දරාගන්න ලස්සනට කියලා දෙනවා🥰🥰 හැමදාමත් වගේම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට බුදු සරණයි ❤❤❤❤

  • @peshi...
    @peshi... 11 หลายเดือนก่อน +4

    පුංචි කාලේ ඉදන් නත්තල් ගහක් හදලා ගෙදර decorate කරන්න ආසාවෙන් හිටියට කවදාවත් ඒ වැඩේ කරන්න හම්බෙලා නෑ. ඉතින් කවදහරි ලස්සන නත්තල් ගහක් හදන්න මග බලන් ඉන්නවා... මගෙ ජීවිතේ මං දකින හීන අක්කිගෙ වීඩියෝ වලින් මං දකිනවා. රියෝ බබා නම් හරිම දග වෙලා අනේ. මං දැක්ක ලස්සනම බබාලගෙන් එක්කෙනෙක් එයා. සතුටින් ඉන්න අක්කි. පරිස්සමෙන් ❤❤

  • @nethuakarsha6259
    @nethuakarsha6259 11 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නට දෙන්නා කරපු හොදම ආයෝජනය තමයි පවනි අක්කා හස්බන්ඩ්ව හොයාගත්තු එකයි..ඒ අයියා පවනිව අක්කව හොයාගත්තුව එකයි❤

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 11 หลายเดือนก่อน +4

    මේ වගෙ boy friend කෙනෙක් හම්බුන නම් හොදටම ඇති ❤🥺 happy december cute family ❤

  • @HansikaChamodini
    @HansikaChamodini 11 หลายเดือนก่อน +6

    අනේ අක්කී මට ඔයාගේ videos බලන්න හම්බුනේ මේ ලගකදී. 😢හැබැයි ඒ ටික දවසට මන් දැන් පුරුදු වෙලා ඉන්නවා උදෙන්ම නැගිටලා අක්කිගේ video එකක් බලලා දවස පටන් ගන්න.😊 ඒ තරමටම අක්කිගේ පුංචි පවුල දිහා බලන් ඉන්නකොට ඇත්තටම හිත නිවෙනවා.❤😊 මන් husband නිසා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා.😢 මට අක්කිගෙන් ඒ ප්‍රශ්නයට හොද solution එකක් ගන්න පුලුවන් වෙයි කියලා මන් විශ්වාස කරනවා.😊 ඔයා වගේ හිත පිරිසිදු කෙනෙක්ගෙන් අවවාදයක් ගන්නවා කියන්නේ මට ඒක ලොකූ ආශිර්වාදයක් අක්කී.🙏අක්කිගේ පුංචි පවුලට හැමදාමත් සතුටින් ඉන්න පුලුවන් වෙන ලෙඩ දුකින් තොර දීර්ඝායුෂ ලැබෙන සුබම සුබ නත්තලක් වේවා කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.🙏❤️😊

  • @DhonaraHona
    @DhonaraHona 11 หลายเดือนก่อน +58

    පවනි අක්කට අයියට බබාට බව්වට සුභ නත්තලක් වේවා කියන සිතන හැමදෙයක්ම සාර්ථක වේවා චුටි නත්තල් පවුලට බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤

  • @isuriyashoda4642
    @isuriyashoda4642 11 หลายเดือนก่อน

    පුංචි කාලෙ සුරංගනා කතා වල මේ වගේ කතා දැකල කියලවල තිබුණත්.කාටූන් වල මෙහෙම දැක්කත් අනෙහ් ඇත්තමයි ලස්සන අදහස් එක්ක පුංචි පවුලක් ලස්සන ලෝකෙක ජීවිතේ විදිනව.මොන දේ උනත් ඒ සතුට නම් නැති වෙන්න එප ඔයාලගෙ.එදා වගේම අදත් ඒ ආදරේ කිසිම අඩුවක් නැතිව නැතිව තියාගෙන ඉන්න පුලුවන් උන ලස්සන සුරංගනාවියක් වගේ කෙල්ලෙක්.මම දැකපු ලස්සන කපල් එකක් අක්කගෙ ලස්සන බලාපොරොත්තු අයියගෙ ආදරේ බබාගෙ හුරතලේ අනෙහ් ශෝයි.හරිම ආදරෙයි අක්කෙ ඔයාල හතරදෙනටම.🐰💖😘

  • @tharu6610
    @tharu6610 11 หลายเดือนก่อน +47

    පපා වගේම පුතෙක්❤🤗🥰🤭
    අක්කිගෙ කටහඩ අහන්නයි,අයියගෙ විහිලු කතා අහන්නයි.රියූ බබගෙ හුරතල් බලන්නයි,එමීගේ කෝලම් බලන්නයි මම නම් අක්කිගෙ 𝙫𝙞𝙙𝙚𝙤 එනකන් මග බලාගෙන ඉන්නවා❄️☃️

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน +3

      Adarei nanga ♥️

    • @HashinikaNishadini
      @HashinikaNishadini 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @HarshiSamaranayaka
    @HarshiSamaranayaka 11 หลายเดือนก่อน +2

    ජීවිතේ එක විදිහට ගෙවනවට වඩා අපි වගේම පරිසරයත් අලුත් වෙනකොට කාලෙන් කාලෙට අපි අලුතෙන් ජීවත් වෙනවා කියලා දෙයනවා
    එක එක ඍතුවෙන් ඍතුවට ජීවිතේ වෙන වෙනස්කම්
    අපිව අපේ සිතුම් පැතුම් පවා අළුත් කරනවා
    පරිසරේ වෙන වෙනස්කම් එක්ක අපිට අපිව අලුත් කරගන්න පුළුවන් කියලා දැක්කේ ඉගෙන ගත්තේ අක්කගෙන් ඉතින් ලංකාවේ ඉදන් අපිත් හැමදාම ඒක වින්දා
    ඉතින් ඒ හැගීම ඇත්තටම විදගන්න පුළුවන් වෙයි කියලා මම ආසාවෙන් පාඩම් කරනවා ❤

  • @madhushikaravihari4705
    @madhushikaravihari4705 11 หลายเดือนก่อน +9

    පවනි අක්කාටයි,අයියාටයි,රියු බබාටයි,එමි පැටියටයි බලාපොරොත්තු ඉටු වෙන සුබ නත්තලක් වේවා.💕

  • @Naturerosaliya
    @Naturerosaliya 11 หลายเดือนก่อน +38

    සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න ඕනී මුදල්ම නෙවෙයි..!! ආදරනීයත්වයෙන් තේරැම් ගත්තු හදවත් දෙකක් විතරයි .....!! ❤🎉

  • @pabodhahansani7869
    @pabodhahansani7869 11 หลายเดือนก่อน +5

    හැමොම ප්‍රාර්ථනා කරන්නෙ ඔය වගෙ ආදරයක් 🥺💫☘️🪄🎉

  • @umeshahansamali6575
    @umeshahansamali6575 11 หลายเดือนก่อน +4

    අනේ රියූ බබාගේ හිනාව.❤අල්ලලා මිරිකන්න හිතෙනවා බෝල කැටේව. ආදරෙයී අක්කී ඔයාලටත්

  • @isharadilshani9834
    @isharadilshani9834 11 หลายเดือนก่อน

    ඇත්තටම ගෑනු ළමයෙක් බලාපොරොත්තු වෙන්නෙම මේ වගේ ආදරයක් අක්කේ..හැම ගෑනු ළමයෙක්ටම ලැබෙන්නත් ඕනි මේ වගේ ආදරයක්.ඔයා ගිය ආත්මෙක ගොඩාක් පිං කරපු කෙනෙක් අක්කී..ඔයාලගෙ ජීවිත වල තියෙන මේ සතුට සැනසීම හැමදාමත් රැකෙන්න ඕන අක්කේ...අක්කටත් අයියටත් රියූ බබාටත් එමී බබාටත් උදා වීමට නියමිත නත්තල අමතක නොවෙන ලස්සන නත්තලක් වේවා...!!!ආදරෙයි♥️♥️

  • @hirunirambukwella
    @hirunirambukwella 11 หลายเดือนก่อน +3

    අනේ ඒ සතුට, ආදරය, හැමදේම මුලු ජීවිත කාලෙම ඒ විදියටම තියෙන්න ඕනෙ..❤😊

  • @sachinthilochana5618
    @sachinthilochana5618 11 หลายเดือนก่อน +1

    චුටි මැනිකගෙ චුටි හිනාව හැමදාම තියෙන්න ඕන...මැනිකට❤...බුදුසරනයි ...චුටි පවුලෙ තියෙන චුටි හීන වලට ඔයාලා ජිවිතෙ දකින විදියට මන් හරි ආදරෙ යී ❤❤❤අක්කේ...ඔයාට අයියට බුදුසරනයි

  • @shakyathejani4295
    @shakyathejani4295 11 หลายเดือนก่อน +13

    මිනිස්සු ඇබ්බැහි වෙනවා කිව්වට මේ තරම් මන් දේකට ඇබ්බැහි උනාමයි ඒ අක්කිගේ වීඩියෝ බලන එක ඔය පවුලේ හිනාව බලන එක අක්කිගේ කටහඩ අහන එක 🥺 ඒක දැන් පිස්සුවක් fb , insta storys හැමදාම බලනවා කොච්චර වැඩ තිබ්බත් 🥰 ආදරෙයි අක්කි ගොඩාක් බුදු සරනයි ❤

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน +2

      Ane adarei nanga 🥺♥️🫶🏻

  • @shashikaachini555
    @shashikaachini555 11 หลายเดือนก่อน +2

    අනේ අක්කි මගේ දරුවෙක් වගේ හදපු මගෙ බලු සුරතලී පෙරේදා අපිව දාලා ගියා අවුරුදු එක හමාරයි ජිවත් උනේ එක පාරටම නැති උනේ දරාගන්න ගොඩාක් අමාරුයි අක්කිගෙ vlog එකෙන් මොහොතකට ඒ දුක නිවුනා thanks අක්කි අපිට සතියෙන් සතියට vlog ගේනවට අක්කිගෙ පුංචි පවුලට බුදුසරනයි ❤💐

  • @nethuwsl9531
    @nethuwsl9531 11 หลายเดือนก่อน +24

    දවසම මහන්සි වෙලා මහන්සි වෙලා Exam එකට පාඩම් කරලා , stress එක නැති කරන්න බලන්නෙ රියූ බබාගෙ වීඩියෝ එකක් 😍🥺 ආදරෙයි රියූ බබා ❤

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 11 หลายเดือนก่อน +1

    ඔයාල නම් පිස්සුවක් අක්කෙ🥺පාඩම් කරන්න ගොඩක් තිබ්බත් අද වීඩියෝ එක හෙට වෙනකම් ඉන්න බැ කියලා බලන්න ආව🥺ඔයාලා ඇත්තට දකින්න තියේ නම්🥺❤️ආදරේ හැමෝටම

  • @amandakavishani4272
    @amandakavishani4272 11 หลายเดือนก่อน +5

    ආදරණීය පවනි අක්කේ ❤
    හැමෝම අමාරුයි කියන විවාහ ජීවිතය මෙච්චර ලස්සනට මෙච්චර සුන්දර විදිහට ගෙවන්න පුලුවන් කියලා දැනගත්තෙ අක්කගෙන්... අක්කගේ එකම එක video එකක් බැලුවත් ඇති හිතම සැනසෙන්න. ගිලිහියාමත් සුන්දරයි කියල කියලා දුන්න අක්කා මේ කාලෙට දැනෙන දරාගන්න බැරි සීතලත් හරිම සුන්දර විදිහට ආදරෙන් දරාගන්න කියලා දෙනවා. ඉක්මනින්ම කවද හරි දවසක ජපානෙට එන්න ඉන්න මාත් ඔයාගේ ලස්සන ජීවීතේ දිහා බලාගෙන හුගාක් හීන මවනවා. හැම අමාරු කාලයක්ම ලස්සනට දරාගන්න කියලා දෙනවට අක්කට ගොඩාක් පිං ❤ හරිම ආදරෙයි ❤❤❤

  • @umeshawathsala7551
    @umeshawathsala7551 11 หลายเดือนก่อน

    හිතෙ ලොකු කලකිරිමකින් හිටියේ.මන් කලින් comment නොකලට වීඩියෝ බලනවා අක්කියො.හිතට මාර සැනසිමක් .ආදරෙයි මෙ චූටි පව්ලට❤❤

  • @dewminavodaya9376
    @dewminavodaya9376 11 หลายเดือนก่อน +3

    සමහර මිනිස්සුත් ගොතපු කවි වගේ...🥺❤✨️

  • @sheha_kitchen
    @sheha_kitchen 11 หลายเดือนก่อน

    මටත් දවසක ජපන් ඇවිත් ඔයලා වගේම ඉන්න හිතෙනවා 🥺.මාර විදිහට හිතට සතුටක් දැනෙනවා මේ විඩියොස් බලද්දි පවනි අක්කගෙ ලස්සන කටහඬ අයියගෙ විහිලු කතා රියූ බබාගෙ හුරතලේ එතකොට එමී. මට මාර ඔයලගෙ විඩියෝ බලද්දි මොන ප්‍රශ්න තිබ්බත් හැම සතියෙම විඩියෝ බලනවාමයි 🥺❤️ ආදරෙයි ඔයලට

  • @ChamiFernando-zj5fu
    @ChamiFernando-zj5fu 11 หลายเดือนก่อน +4

    රියු බබාගේ එක්ක ඉන්න පලවෙනි නත්තල හරි ලස්සනට තියෙයි.. හැමදාම වගේ අද vlog එකත් ලස්සනයි. ඉතිං ඔයාගේ වගේ නත්තල් සමරන්න මාත් එන්න ආසාවෙන් ඉන්නවා 2024. ❤❤❤

  • @madu7264
    @madu7264 11 หลายเดือนก่อน +1

    අනේ මම අක්කගේ විඩියො බලන්න ගත්ත දවසෙ ඉඩම් මාරම සැනසිමක් හිතට දැනෙන්නෙ අක්කියෝ ඒ දැනෙන සැහැල්ලුව නිදහස කියන්න බෑ ගොඩාක් ගොඩාක් ආදරෙයි අනෙ හැමදාම වගේ සතුටින් පරිස්සමින් ඉන්න බවනාවක් වගේ කටහඬ ඔය වගේම දවසක් දවස ලස්සන වෙන්න ඔනී❤❤ ගොඩාක් ආදරෙයි ඔයාල 4 දෙනාටම

  • @umayangiahinsa2320
    @umayangiahinsa2320 11 หลายเดือนก่อน +6

    අනේ මේ චූටි පවුල හරිම ලස්සනයි❤❤ ඇස් වහක් නම් වදින්න එපා 🙏❤

  • @erandihansika9484
    @erandihansika9484 11 หลายเดือนก่อน +1

    අවුරුදු ගානක් විඩියෝ බලනවා අක්කිගෙ හැබැයි එක එක emojis comment කර ඇරෙන්න වචනෙකින් කමෙන්ට් කරන්නෙ අද. ඒ වගේම මගෙ 1st comment එක අක්කිට🥺❤️ මිනිස්සුන්ගේ ජීවිතේ එක එක විදිහට තීරනේ වෙද්දි, කොච්චර ප්‍රශ්න තිබ්බත් අක්කිගෙ විඩියෝ එක්කින් ඒ තීරණ දෛවයටත් ඉක්මනට වෙනස් කරනවා.☺️❤️ ජීවිතේ ගැන එපා වුන හැම වෙලාවකම බලන්න පුළුවන් නම් බලන්න හොදම දේ. අමුතුවෙන් Motivation ඕනි නෑ ❗❤️

  • @shenujessica1860
    @shenujessica1860 11 หลายเดือนก่อน +46

    ආදරෙයි චූටි පවුලට 🥺❤ රියූ පැටියට ඇස්වහක් නම් වදින්න එපා 😘❤ බුදු සරණයි අක්කියෝ ❤

  • @amalshajayasingha75
    @amalshajayasingha75 11 หลายเดือนก่อน

    මන් දැකපු ලස්සනම සුනදර හරිම ආදරනීය පුන්චි පවුලක්.අබ්බැහි වෙලා අක්කේ ඔයාගෙ විඩීයෝ වලට පුදුමාකාර විදිහේ සැනසීමක් දැනෙනෝ අක්කාගෙ කට හඩට.හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤😊

  • @WathukarageHarshani
    @WathukarageHarshani 11 หลายเดือนก่อน +3

    ඔයා දාන හැම වීඩියෝ එකක්ම මං ඉස්සෙල්ල ඉදන්ම බැලුවා අක්කී..ඔයාලා හිමේ සෙල්ලම් කරනකොට අසාවේ බෑ..හැමදාම සතුටින් නත්තල් සමරපු ඔයාලා දෙන්නා මේ පාරත් ඊටත් වඩා සතුටින් නත්තලට ලෑස්ති වෙලා..රියූ බබා එක්ක.එයාට ගොඩාක් සතුටු ඇතී🥰ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න්.❤

  • @madhushikayalagama154
    @madhushikayalagama154 11 หลายเดือนก่อน

    මන් දැකපු ලස්සනම පවුල තමයි ඔයාලා තුන්දෙනා අක්කි....හිතේ මොන ප්‍රශ්නෙ තිබ්බත් ඔයාලගෙ සතුට දැක්කහම ඒ හැම ප්‍රශ්නෙම නැති වෙලා ඔලුවට මාර නිදහසක් දැනෙන්නෙ....හැමදාම හීන මවනව ඔයාලා වගේ ජීවිතයක් ගෙවන්න ❤❤❤❤ ආදරෙයි අක්කි, අයියා , රියු බබා 😍🥰❤

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu 11 หลายเดือนก่อน +3

    ආදරෙ දුකක් කිවුවට සුරංගනා ලෝකෙ දැක්කෙ ආදරනීය පවනි අක්කියො ඔයාගෙන්. චූටි පැටියගෙ පලවෙනි 🎅 නත්තල . හරිම ලස්සනයි අක්කියො අදත් වීඩියෝ එක❤. හැමදාම ඔය පවුලෙ සතුට සාමය ආරක්ෂා කරලා දෙන්න දෙවියනි❤

  • @BinoBino-o2b
    @BinoBino-o2b 11 หลายเดือนก่อน +1

    අනේ අද අක්කි පොඩ්ඩක් අසනීපෙන් වගේ ඉන්නේ ☹️කට හඩත් ටිකක් වෙනස් වෙලා.. අක්කට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... අදත් වීඩියෝ එක හරිම ලස්සනයි.. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤

  • @daivanifernando7518
    @daivanifernando7518 11 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි අද vlogඑක නන්ගෝ.....මල්ලිගෙ විහිලු කතා නිසා..තවත් ලස්සනයි ලස්සන කැදැල්ලට ජේසු පිහිටයි ❤❤❤❤

  • @HarshaiWalgamage
    @HarshaiWalgamage 11 หลายเดือนก่อน

    වෙහෙසකර සති නීමා දැමුවේ අක්කීගේ videos බලලා,සොඳුරු සීත සමය කොල පාට පරිසරයම ටික ටික කහ පාට,තැඹිලි පාටින් පාට වෙලා හිම තුහිනයේන්ම සැරසෙන හුණුහුම හොයන සමයයී.ආදරයණීය,සතුට පිරුණු රියූ බබා,එමී බබාගේයි දග වැඩ,හුරතල් වලින් පිරුණු සීත නත්තලේ පිරුණු vlog එකක්,❤☃️❄️

  • @hiranthimahesha9079
    @hiranthimahesha9079 11 หลายเดือนก่อน +1

    මේ පාර නම් නම් නත්තල් ගහ නම් ගොඩක් ලස්සනයි අනිත් සැරසිලිත් ගොඩක් ලස්සනයි. මේ නත්තල් මාසේ ලස්සන ලස්සන vlog ගෙන්න. බුදුසරණයි සියලු දෙනාටම.

  • @nelushaekanayake8425
    @nelushaekanayake8425 11 หลายเดือนก่อน +3

    ඔයාලගේ පුංචි පවුල හරිම ආදරනීයයි අක්කියෝ... රියූ බබාගේ හුරතලෙර් එක්ක ඒ ලස්සන තවත් වැඩි වෙනවා, හිතේ තියන ප්‍රශ්න අමතක වෙන තරම් ඔයාගේ vlogs ලස්සනයි අක්කියෝ... කවදහරි ජපන් ඇවිල්ල ඔයාලා වගේ ලස්සනට ජීවත් වෙන්න ආස හිතෙනවා... ඔයාලගේ ජීවිත තව තවත් ලස්සන වෙන්න කියලා ආදරයෙන් ප්‍රාර්තනා කරනවා... සුබ නත්තලක් වේවා... බුදු සරණයි❤

  • @SanuliSithumya
    @SanuliSithumya 11 หลายเดือนก่อน

    සරත් සමයෙදි කහ පාට තැබිලි පාට උනු ගස් ටිකෙන් ටික හැලිලා මුලු පරිසයම සුදු පාට වේල් එකක් හදන්න ඉක්මනින් ලෑස්ති වෙනවා..ජීවිතේත් හරියට ඒවගේමයි..සමහර කාල වල ලස්සන දේවල් මතක විදිහට එකතු වෙනව ඒ වගේම සමහර කාලවලට නරක දේවලුත් ජීවිතේ මතක වලට එකතු වෙනව..හැබැයි කොයි දේත් ගිලිහී ගිහින් ජීවිතේ වෙනස් වෙනවා කියන ලස්සන පාඩම අපෙ ජීවිතේ ට එකතු වෙන්න නත්තලත් ආශිර්වාදය ක්...ඉතිම් පවනි අක්කි ඔයාට බොහෝම ස්තූතිය ජීවිතේ සෑම කාර්තුවකදිම නොවැටී දරාගෙන ඉන්න අපෙ මනස ශක්තිමත් කරනවට...ඔයාටත් ඔයාගෙ පුන්චි පව්ලටත් ලස්සන මතක ගොඩාක් එකතු වෙන සුභ නත්තලක් වේවා...❤❤🎉

  • @sachininimesha2523
    @sachininimesha2523 11 หลายเดือนก่อน +16

    ආදරෙයි චුටි පවුලට.හැමදාම සතුටින් පිරී ඉතිරෙන්න ඔනී.බුදුසරණයි ඔයාලාට.මැණික කතා කරනවා අහන්න ආසාවෙන් බලන් ඉන්නව.කතා කරන දවසේ ඉදල හැමදාමත් අපිට රියූ බබාගේ කටහඬ අහන්න පුළුවන් ❤❤❤

  • @vihangisamarasinghe-
    @vihangisamarasinghe- 11 หลายเดือนก่อน +1

    මේ පවුල ඇතුලේ මම දැක්කා ආදරය සතුට හැමදේම පිරිලා තියෙනවා🥺♥️ හරිම ආදරනීයයී .ඒ වගේ ලස්සන දේවල් දකින්න ලැබෙන එකත් ඇති♥️ මොහොතකට හැමදේකින්ම ඔලුව වෙන අතකට අරගෙන ගියාට ස්තූති අක්කෙ ♥️🥺 ආදරෙයී පරිස්සමෙන් ඉන්න♥️🎉😊

  • @ashasewwandi2265
    @ashasewwandi2265 11 หลายเดือนก่อน +7

    Vlog එක වැටෙනකල් බලන් ඉදියේ🥹😚හැමදාම කියනවා වගේ හරිම ලස්සන සීත සමය,නත්තල 🎄 අපිටත් හදවතටම දැනෙනවා🥹සරත් සමයේ උනුහුම දරාගෙන🍁සීත සමයේ සීතල සුළං දරාගෙන කිරි සිනා මැදින් සීත සමයේ මිහිකතට පතිත වෙන හැම හිම කැටයක්ම ඔයාලට ආශිර්වාදයක් වෙන්නම ඔනි.🥹❤️ දසත හමනා හැම සුළං පොදක්ම ඔය පුන්චි පවුලට සතුට රැගෙන ඇවිත් ඔය සිනාවන් ජීවිත කාලයේම රැක ගන්න ඔනි.💞කාර්තුවෙන් කාර්තුවට ඔයාලගේ ජීවිතේ වෙනස් වෙනවා වගේ අපේ ජීවිතේ ලස්සන කරන්නත් පාඩමක් අක්කි කියලා දෙනවා ♥️🥺ගිය නත්තලේ රියු බබා බඩේ තියන් ඔයාලාගේ මුනේ ලස්සන හිනාව තියන් නත්තල් සැමරැවා🥺මේ පාර ඒ කිරි සිනා මැද්දෙන් ඔයාල ලස්සනට සීත සමේ දරාගෙන නත්තල විදින්න ලෑස්ති වෙනවා...🎄❤️✨ඉතින් අක්කි ඔයාගේ vlog පුරාවටම කාර්තුවෙන් කාර්තුවට ඔයාගේ ජීවිතේ ලස්සන මතක එකතු කරමින් ලස්සන ගමනක් යන ගමන් අපිටත් ජීවත් වෙන්න කියා දීලා ඔයා අපිත් එක්ක අපේ සැනසීමක් රකිනවා✨🫂ඉතින් මේ නත්තල ඔයාගේ සතුට රැකෙන අලුත් අවුරැද්දකට සතුට ඇති කරන වාසනාවනත් සුබම සුබ නත්තලක් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😍🥰 අද win කරන්නත් මගබලන් ඉන්නවා🌝🥹✨මොකද මගේ ආදනීයෙකුත් ජපානේ ඉන්න නිසා😌

  • @hasinichabodhika7083
    @hasinichabodhika7083 11 หลายเดือนก่อน

    මගෙ මහත්තයත් ඉන්නෙ ජපානෙ.ඇත්තටම මායි , දෝණි ත් බලාගෙන ඉන්නෙ ඉක්මනින්ම එයා ළගට යන්න.ඔයාලගෙ වීඩියෝ බලනකොට ඒ ආසාව තවත් වැඩි වෙනවා නංගියෝ❤මමයි , දෝණියි නිතරම ඔයාලගෙ වීඩියෝ බලනවා.එයා හරි ආසයි රියූ බබාට.ඔයාලා හරිම ආදරණීය පවුලක්❤හැමදාමත් හිනාවෙලා පරිස්සමෙන් සතුටින් ඉන්න.❤❤❤

  • @ThinaraSenuli-tp1gr
    @ThinaraSenuli-tp1gr 11 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි ඔයාලගේ බබා එක්ක සමරන පලවෙනි නත්තල නේද😊

  • @dilkishani8748
    @dilkishani8748 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අනේ.. දැන් නම් ඔයාගේ videos වලට අපේ අම්මි මායි addict වෙලා. අහම්බෙන් දැකපු video එකකින් බලන්න පටන් අරන් දැන් ඔයාගේ video එක එනකන් ඉරිදට මග බලන් ඉන්නේ අපි. හරියට සති අග භාවනාවක් වගේ. හැමදාමත් ඔය සතුට දවසින් දවස වැඩි වෙලා සතුටින් ලස්සනට ගොඩාරියක් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලා හතර දෙනාටම. අපි ගොඩාරියක් ආදරෙයි පවනියෝ.. god bless you❤❤❤

  • @dewminikumarasinghe3123
    @dewminikumarasinghe3123 11 หลายเดือนก่อน +8

    🎉❤ ජීවිතේට ආදරණීය වචන එකතු කරන පවනි අක්කේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි හතර දෙනාටම ❤

  • @Tharu1007
    @Tharu1007 10 หลายเดือนก่อน

    අනේ මන් හැමදාම ඔයාගෙ vlog බලනව අක්කේ. ඔයාගෙ චුටි දෝනිට මන් හරිම ආදරෙයි. ඔයත් හරිම ලස්සනයි අක්කේ. ඔයට ආදරණීය voice එකක් තියෙනව අක්කේ. ❤🥰

  • @Helloguys-17y
    @Helloguys-17y 11 หลายเดือนก่อน +6

    පවනි අක්කෙ ඔයාගෙන් ආදරෙන් ඉල්ලිමක් කරන්න තිය්නව , මොකද අපි එච්චර්ටම ඇබ්බැහි වෙලා තියෙන්නෙ මේ තරම හිත් නිවන ජීවිතේ ට ලස්ස්න පනිව්ඩ දෙන ඔයාගෙආදරනීය හිතට, ඉතින් හැමදාම ඔයාගෙ චූටි පවුලෙ විස්තර කියන ගමන් අවසානෙට කියන ඒ ලස්සන ජීවිතේ ට දෙන පනිවිඩය කියන්න අමතක නොකරම ❤ මොකද ඒක සමහර රිදුන හිත හදන ලස්සන බාවනාව්ක් වෙලා ගොඩක් අයට මට වගේම , ❤ 🥰🙂

  • @dsenanayaka3755
    @dsenanayaka3755 11 หลายเดือนก่อน +2

    අනේ ලස්සනයි අද තුන්දෙනාම ❤❤❤ නත්තලට ලස්සනට සරසලා. ඔය හිනාව ලස්සන ගේනල්ලා හිතට සතුටක් ගෙනවට ස්තුතියි. පරිස්සමෙන් සතුටින් ඉන්න අයියා අක්කා පැටියා බුදුසරණයි ආදරේයි ගොඩාක් ❤️❤️😍😘

  • @dewindiwijerathna2424
    @dewindiwijerathna2424 11 หลายเดือนก่อน +10

    මේ දවස එනකල් බලන් ඉන්න මෙච්චර ඇබ්බැහි වෙලා ඉන්නෙ අක්කේ...බුදු සරණයි ඔය තුන් දෙනාටම ❤🎉

  • @nuwansanju3657
    @nuwansanju3657 11 หลายเดือนก่อน +1

    අනේ මන්දා.. මේ වීඩියෝ එක එනකන් මම බලන් හිටියේ...❤❤ මේක බලනකොට මාරම සතුටක් දැනෙන්නේ... ගොඩාක් පිං ඔයාලට.. good luck 🎉❤👍

  • @DianaChandrarathna
    @DianaChandrarathna 11 หลายเดือนก่อน +8

    හායි පවනි අක්කියො...❤🎉
    හතර දෙනාගෙම ඇදුම් හරී ලස්සනයි ....🎉❤💝

  • @ajanisenarathna628
    @ajanisenarathna628 11 หลายเดือนก่อน +2

    අනේ මට මගේ පුතාගෙ පොඩි කාලෙ මතක් වුනා . එයාට දැන් අවුරැදු 20 එයාට පලවෙනි cristmas එකේදි මාස 1 යි දෙවෙනි නත්තල වෙනකොට අවුරැද්දයි මාස එකයි . එතකොට එයා හොදට ඇවිදිනවා එයා තමයි decorations ඔක්කොම එල්ලුවෙ. අනේ හරිම ලස්සන මතක .ඔයාටත් දුවෙ දවසක එහෙම ලස්සන මතක ගොන්නක් තියේවි

  • @tharushiperera796
    @tharushiperera796 11 หลายเดือนก่อน +6

    අක්කේ දාපු ගමන් බැලුවේ❤මාරම ලස්සනයි .....‍රියූ බබා නම් මාරම ලස්සනයි ✨🌻

  • @deenethraudani
    @deenethraudani 11 หลายเดือนก่อน +2

    මේ ලස්සන පවුලේ ආදරනිය දවස් ආසාවෙන් බලන් ඉන්නේ අක්කි... ඇත්තටම ඇබ්බැහි වෙලා කිව්වොත් හරි.. ඉරිදා වෙනකන් බලන් ඉන්නේ අප්පා... ආදරෙයි අක්කියෝ හැමදාම සතුටින් හිනා වෙලා ඉන්නා චුටී රියු බබා...❤️💙🥺

  • @KS20005
    @KS20005 11 หลายเดือนก่อน +19

    ඇත්තටම කාලය කොච්චර වේගෙන් යනවද? අද වගේ මතකයි ඔය දෙන්නා christmas tree එක සරසලා තනියම නටපු විදිහ. අද රියූ බබා එක්ක❤️ කියන්න තේරෙන්නෑ අක්කියෝ කොහොමද ඔයාට ස්තූතී කරන්නෙ කියලා. අනේ මන්දා මට තාමත් හිතාගන්න බෑ මිනිස්සු ඇතුලේ මේ තරම් ආදරයක් තියෙනවා කියලා. ඔය දෙන්නව දැක්කම ආස හිතෙනවා. ඔයාගෙ පවුල දැක්කම අනෙ අපිටත් කවදහරි මෙහෙම සතුටින් ආදරෙන් සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙනවනම් කියලා හිතෙනවා. ඔයාගෙ ලස්සන ජීවිතේන් ඔයා ලබන සතුට අපිටත් ආශිර්වාදයක් විදිහට ඔයා දෙනවා. ඒක.කොච්චර වටිනවද ඔයා ඒ දෙන ධනාත්මක සිතුවිලි නිසා අපේ ජීවිතත් එන්න එන්නම ලස්සන වෙනවා. ඔයාට අපි හරිම ආදරෙයි අක්කියො❤️ ඔයා හැමදාමත් පරිස්සමෙන් සතුටින් ලස්සනට ජීවත් වෙලා අපි එක්ක මේ වගේ හැමදාමත් ඉන්න....
    හැමදාමත් වගේ ඉරිදා 5 වෙනකම් බලන් ඉන්න එකේ සතුට දුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි❤️

  • @RuwaniPavithra
    @RuwaniPavithra 11 หลายเดือนก่อน

    අනේ හරිම ආදරණීය පවුලක් .ඇත්තටම හිත පිරෙනවා.හරිම ලස්සනයි ඔයාලගෙ ආදර කතාව .ඇත්තටම දැන් ඉන්න අයට ආදර්ශයක් .රියු මැණික කොන්ඩෙ කපල හරිම හැන්සම්.හැමදාම සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න .බුදු සරණයි ඔයාලට ...කෝ පුංචා... පාලුයි පුංචාගෙ කෝලම් බලන්න නැතුව ❤❤❤

  • @gaganatharaki6623
    @gaganatharaki6623 11 หลายเดือนก่อน +4

    ජීවිතේ නිදහස කියන දේ හරියටම තේරුම් කරපු ඒ වගේම හැම ඍතුවක්ම සතුටින් බාරගෙන සතුටින්ම අවසන් කරන්න කියලා දුන්නු වගේම වෙනදාවගේම මේ පාරත් කලබල නත්තල වෙනදා වගේම සැහැල්ලුවෙන් සරලව සමරන ජීවිතේ ජයගත්ත සුන්දර ජීවිත. හැමදාම හොද විතරක්ම , සතුට විතරක්ම බෙදා හරින්නට ලැබේවා...සුභ නත්තලක්!!❤

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe3011 11 หลายเดือนก่อน

    හිත නිවන ආදරනීයන්ගෙන් එක්කෙනෙක් තමයි නංගි ඔයා.ඉරිදා හවස් වෙනකල් මග බලාගෙන ඉන්නවා වීඩියෝ එකක් ගේනකල්.❤❤❤ හරිම ලස්සනයි නංගියෝ නත්තල් වලට ඔයාගෙ ලස්සන පුංචි ගෙදර සරසපු විදිහ.රියු පැටියට හැමදාමත් අපි ආදරෙයි.❤❤❤ බුදුසරණ

  • @Melonmelonnnn
    @Melonmelonnnn 11 หลายเดือนก่อน +5

    අදත් vlog එක හරිම ලස්සනයි අක්කි❤ මාත් christmas celebrate කරලම නැහැ..ඒත් මාත් හිතාගෙනම ඉන්නෙ මගෙ bf එක්ක කවදහරි හරිම සතුටින් ඒක කරන්න.🎄
    දිගටම අක්කිට මේ වගේම ලස්සන මතක අපිත් එක්ක බෙදාගන්න ලැබෙන්න ඕනි! 🌸💗 love you all🌈

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 11 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම ලස්සන පුන්චි පවුලට අපිත් ඇබ්බැහිවෙලා තමයි හරිම අසාවෙන් ඉන්නවා ව්ලොග් එකක් දානකල්ම බලාගෙන මේ පව්ලේ සුන්දරත්වය විදගන්න ඇත්තටම කරදර හැමදේම අමතක වෙලා යනවා ඔයාලව දැක්කම බුදුසරණයි හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna 11 หลายเดือนก่อน +8

    මම පොඩි කාලේ අපි නත්තල් ගස් හැදුවේ නෑ. මට වයස අවුරුදු අටේ දී වගේ අම්මා පෝච්චියක හිටවලා තිබුණ සයිප්‍රස් ගහක ටොෆි කොළ එල්ලලා මම නත්තල් ගහක් හැදුවා. ඒක තමයි මගෙ පළවෙනි නත්තල් ගහ.
    ඊට පස්සේ ෆයිනස් අතු වලින් හදපු නත්තල් ගස් වල, මමයි මල්ලියි හදපු සැරසිලි එල්ලලා අවුරුදු ගාණක් නත්තල සැමරුවා. දැන් අපිට තියෙනවා අඩි දහයක් උස නත්තල් ගහක්. ඒක දුන්නේ තාත්තාගේ හිතවත් මාමා කෙනෙක්.
    එයා දැන් ජීවතුන් අතර නෑ. හැබැයි නත්තල් ගහ නිසා ඒ මතකය මැරෙන්නෙ නෑ. පරිත්‍යාගයෙන් පුලුවන් අමරණීය වෙන්න.
    ඒ තමයි නත්තල කියලා දෙන පාඩම. මේ නත්තල් සමයේ කෙනෙකුට පුංචි හරි දෙයක් දීලා සතුට බෙදාගන්න උත්සාහ කරන ඔයත් අනිවාර්යයෙන් දවසක අමරණීය චරිතයක් ❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 11 หลายเดือนก่อน

    ඇස්වහක් කටවහක් වදින්නෙපා අනේ මේ පුන්චි පවුලට...අනේ...අපේ රියූ බබා soo cute aneew

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 11 หลายเดือนก่อน +4

    රතුපාටයි❤❤❤❤❤ සෝක් කට්ටියම අද ලස්සනට decorate කරලා❤❤❤.
    මොනා කරන්න කලින් කාලා ඉන්න එපායැ 😁😁😁😁😁

  • @harshanikumari7428
    @harshanikumari7428 11 หลายเดือนก่อน +1

    ආදරෙයි චුටි පවුලට ගොඩක්...ආදරෙන් ඉන්න හැමදාම..ඔයාලා නත්තල සමරන විදිය දැක්කාම ආසයි..ඔයාගේ චුටි පවුලට සුබම සුබ නත්තලක් වේවා❤️❤️

  • @gishanikodikara4439
    @gishanikodikara4439 11 หลายเดือนก่อน +3

    පුංචි පවුලේ හැමෝටම සුබ ම සුබ නත්තලක්.....හරිම ලස්සනයි අදත් අක්කිගෙ vlog එක 😍 ශීත ඍතුව වගේම අනිත් හැම ඍතුවක් ම ලස්සනට ගෙවන විදිය ඉගෙන ගත්තේ අක්කිගෙන්....ඔහේ ගෙවිලා යන අවුරුද්ද මෙච්චර ලස්සනට ගෙවන්න පුලුවන් කියලා දැනගත්තෙ අක්කිගෙන්.....රියූ බබාට වගේම ඔයාලා දෙන්නටත් එමීටත් මේ නත්තල ලස්සනට සමරන්න හදවතින් ම ආශිර්වාද කරනවා අක්කි ❄️💐❤️

  • @Muthukumarana221
    @Muthukumarana221 11 หลายเดือนก่อน

    අනේ අක්කෙ සතුට සැනසීම තියන ලස්සනම ලස්සන පවුලක් ඇස්වහක් වදින්න එපා මම මේ හදවතින්මයි කියන්නෙ ආදරෙයි ගොඩක් මටත් මෙ වගේ ලස්සන පවුලක් දවසක ගොඩනගාගන්න ලැබෙන්න ඕන❤

  • @lasiniumasha4129
    @lasiniumasha4129 11 หลายเดือนก่อน +4

    අපිටත් නත්තල් සමරන්න තිබ්බා නම් අක්කියෝ,ආසයී🎉❤

  • @SakuniMaleesha
    @SakuniMaleesha 11 หลายเดือนก่อน

    සෑම මාසයක්ම ගෙවී යයි
    නේක වර්ණයෙන් සැරසී සෑම කෙනෙකුම
    ආගන්තුකයින් හා සමානයි
    දෙසැම්බරයේ මුල මැද අග අවසානය හරිම
    සුන්දරයි
    නන්නාදුනන හිත්වලත් ලෙන්ගතු හිතවත්කම් ඇති කරයි
    ඉතින්,
    මේ සාමයේ ප්‍රීතියයි
    Happy christmas ! ❤️

  • @Nimaligunarathna-yv5xx
    @Nimaligunarathna-yv5xx 11 หลายเดือนก่อน

    අනේ වචනෙන් කොහොම විස්තර කරන්න ද මේ දැනෙන ලස්සන... 🥺💝විශ්වයට ස්තූතියි අපේ ඇස් වලට මෙවැනි සුන්දර මිනිසුන් පෙන්වීම ගැන 🌻✨🌼❤️🍃🌷

  • @neha_balasooriya
    @neha_balasooriya 11 หลายเดือนก่อน

    ඔයාලා හරිම ලස්සන පව්ලක්...ආදරෙන් සතුටින් ඉන්න හැමදාම ඔය වගේ... 🤍🌻!

  • @dhanulakmini
    @dhanulakmini 11 หลายเดือนก่อน

    ඔයාලගේ ඔය ආදරේට හරි ආස හිතෙනවා අක්කියෝ,කවදාවත් දැකලා නැති උනත් මගෙම පවුලේ කෙනෙක් විදිහටයි ඔයාලව දකින්නේ,අපේ චුටි රෝස මල හරිම ආදරෙ හිතෙනවා ,එමී පැටියෝ ඔයාවත් අමතක නෑ,මං ප්‍රාර්ථනා කරන්නේ මට වගේම හැම කෙනෙකුට ම මේ වගේ ආදරෙන් ඉන්න පුලුවන් වේවා,ඒ වගේම අක්කිගේ මේ චූටි පවුලේ ආදරෙත් පිරිලා ඉතිරෙන්න කියලා ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ,ආදරෙයි අක්කියෝ ❤❤😘😘😘😘

  • @lochiakarsha1101
    @lochiakarsha1101 11 หลายเดือนก่อน

    ඇත්තටම මටත් හිතාගන්න බෑ ඇයි මේ වීඩියෝ හොය හොයා බලන්නේ කියලා.. හිතෙන්නේ මේ දකින ආදරණිය බව දැනෙන නිසා වෙන්න ඇති.. අනික ඔයගේ කටහඩ.. ඇ වගේම අයියා.. බබා ❤❤❤❤❤නිසා.. ආසයි මේ හැමදෙම් බලද්දී හිත නිවෙනවා.. කවුරු ම හරි සතුටින් ඉන්නවා දකිද්දී... ආදරේ ගොඩක් ❤❤❤

  • @sureniperera4670
    @sureniperera4670 11 หลายเดือนก่อน

    මටත් කවදාහරි මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ආසයි.. ඔයලා හැමෝටම හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ අක්කේ.. ගොඩක් ආදරෙයි ඔයාලට 🥺♥️

  • @achinichamodya6664
    @achinichamodya6664 11 หลายเดือนก่อน +1

    මේ පුංචි පවුල ඇතුලෙ තියන ලොකු බැදීම හැමදාම රැකෙන්න ඕනි ❤️

  • @tinethiravindaya6210
    @tinethiravindaya6210 11 หลายเดือนก่อน +1

    සතුට සැනසීම = අක්කි & අයියා
    සෙනෙහස දෝරේ ගලයි.... ❤❤ආදරෙයි ගොඩක්❤❤❤🎉🎉🎉

  • @thakshilakalpani7480
    @thakshilakalpani7480 11 หลายเดือนก่อน +1

    අනේ අක්කිගේ විඩියෝ එකක් එනකන් බලන් හිටියේ හරිම ආසාවෙන්.❤️❤️😘 ඒ තරමටම අක්කිට ඇබ්බැහි වෙලා අනේ ❤❤❤හැමදාමත් මෙි වගේ සතුටින් ආදාරෙන් ඉන්න අක්කියෝ ආදරෙයි අක්කියෝ❤❤❤😘😘😘

  • @DilshaNayomi
    @DilshaNayomi 11 หลายเดือนก่อน

    අක්කගෙ මේ වීඩියෝස් බලනකොට ඇස් වලට ඇයි කදුළු එන්නේ කියලා හිතා ගන්න බෑ ..ඒ තරං ආස හිතෙනවා ආදරණියයි,🥺❤ ඒව බලද්දී අනේ මටත් මේ වගේ ජිවිතයක් ගත කරන්න තිබ්බනං කියලා හිතෙනවා..😻
    ජේසු පිහිටයි අක්කටයි අයියටයි රියෝ බබාටයි❤😊

  • @jayanianuradha9185
    @jayanianuradha9185 11 หลายเดือนก่อน +1

    මේකනම් ඇබ්බැහිවීමක්. හැම ඉරිදම යූ ටියුබ් යන්නෙ ඔයාලා 4දෙනා බලන්නයි ජපානෙ බලන්නයි. ඔයාගෙ වැඩ හරි ලස්සනයි පිලිවෙලයි නංගි. ඒකමයි මම ඔයාගෙ වීඩියෝ වලටපුරුදුවුනේ. දැන් නොදැනීම ඔයාලව බලනවා .රියූ පැටියටයි ඔයාලා 3යි බුදුසරනයි . සතුටින් ඉන්න නංගෝ.

  • @chandimaudayangani5270
    @chandimaudayangani5270 11 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි ඔයාලා දීහා අපි බලලා සතුටු වෙනවා . ඔයාලා ට බුදුසරණයි

  • @FleurlovinS
    @FleurlovinS 11 หลายเดือนก่อน

    ගොඩක් ආසාවෙන් බලපු ව්ලොග් එකක් පවනි අක්කියෝ. මේක නෙවෙයිද මැරෙන්න කලින් මනුස්සයෙක් විදින්න ඕනෙ සතුට. ඒ හැඟීම නම් මාරයි. ස්තූතියි ඒක හිතට තදින්ම දැනෙන්න දුන්නට. May God bless your beautiful Family ❤🌹

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 11 หลายเดือนก่อน

    හැමොටම ආදරේන් ජිවත් වෙන්නේ මෙිමයි කියලා දෙන ඔයාලා හැමොටම ලබන්න වු සුබ නත්තලක් වෙිවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .
    අනේ දෙවියනේ ඔබට ස්තුති මෙි වගෙ ලස්සන නංගී කෙනෙකු මල්ලී චුටි සුදු පුතේකුයි අපිට අන්තර්ජාලය හරා මුණගැස්සුවට...
    බුදු සරණයි දෙවි පිහිටයි පුංචි පවුලට❤❤❤❤❤❤ 🌷🌷🌷🌷

  • @G.LBandara
    @G.LBandara 11 หลายเดือนก่อน +1

    පුදුම තරම් ලස්සන ,ආදරනීය පවුලක්....😍❤️🥰

  • @ayeshapiumini7748
    @ayeshapiumini7748 11 หลายเดือนก่อน

    ඇත්තටම මං ජපානේ ගැන හීන මවලා නෑ කවදාවත් ඒත් ඔයාලා ගේන වීඩියෝ වල තියෙන ලස්සන සීතල ජපානේ දැකලා ඇත්තටම ආසයි එන්න ජපානෙට..