අපේ සුබ ආරංචිය 💕 | pregnancy announcement 🤰| Surprising my husband

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 7K

  • @pawaniperera7214
    @pawaniperera7214  2 ปีที่แล้ว +2173

    අපේ චූටි පැටියා වෙනුවෙන්ම මේ ලස්සන සිංදුව කරලා අපිට දුන්න Dimithri නංගා ඔයාට හදවතින්ම ස්තූතියි 🙏🏻💕 !!
    Lyrics & Melody : Dimithri Costa
    th-cam.com/channels/PIDHdfXk7RYmq-2moxRqhw.html
    Music : Sriyal Perera
    ප්‍රාණයෙන් මා කුස දරා
    වේදනා මැදින් යන මේ මහා ආදරේ
    උල්පතයි ආදරේ//
    කුස තුලේ සරනා මා පුතේ ගැටී ගැටී නැලවී හිනැහුනේ පෙරුම් පුරා දවස් පතා මා පැතූ තිළිණයයි
    සිතේ සිනා මලින් පිරූ ඔබ ප්‍රේමයේ අර්ථයයි
    ප්‍රාණයෙන් මා කුස දරා
    වේදනා මැදින් යන මේ මහා ආදරය උල්පතයි ආදරේ//

    • @dinithicharithra9604
      @dinithicharithra9604 2 ปีที่แล้ว +10

      Congratulations

    • @haazhdw5576
      @haazhdw5576 2 ปีที่แล้ว +9

      Congratulations sister 💞🥳

    • @iambinesha6620
      @iambinesha6620 2 ปีที่แล้ว +5

      Congratulations both of you 🎉💐🥳

    • @manjulamatipe1487
      @manjulamatipe1487 2 ปีที่แล้ว +2

      Congratulations

    • @djhettihewa1890
      @djhettihewa1890 2 ปีที่แล้ว +2

      Oya den godak ලස්සනයි akki. 😍 budusaranai parissamin inna akkiyo

  • @pavijay3969
    @pavijay3969 2 ปีที่แล้ว +851

    මේ වගේ පිරිමියෙක් හැම ගෑනු ලමයෙක්ටම හම්බ වෙන්න ඕනේ 🥺❤️

    • @kG-vj7tl
      @kG-vj7tl 2 ปีที่แล้ว +3

      Rata giya kiyala pirimi venas venne naha. Me vage pirimi lankaveth innava. Wife ta family ekata adaraya karana. Namuth aduyi.

  • @isharadissanayake9693
    @isharadissanayake9693 2 ปีที่แล้ว +228

    මේ වගේ ආදරේ කරන පිරිමියෙක් හැම ගෑනු ලමයෙක්ටම හම්බෙන්න ඕන ❤ ඇස් වලට කදුලුත් ආවා

    • @hansiapsara9215
      @hansiapsara9215 2 ปีที่แล้ว

      Respect ✊

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว

      ඔව් අනේ මටත් ...හැමෝටම මේ සතුට ලැබේවා...🙏❤️

  • @dinithivishaka1686
    @dinithivishaka1686 2 ปีที่แล้ว +468

    මේ වගේ පුතෙක් හැදූ ඒ අම්මාට ජාති ජාතිත් පින්...❤❤❤

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv 2 ปีที่แล้ว +180

    Aneee congratulations 💓💓💓

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 2 ปีที่แล้ว +186

    ලැබෙන්න ඉන්න පැටියා කොච්චර වාසනාවන්තද මේ වගේ අම්මෙක් තාත්තෙක් ලබන්න. හදවතින්ම සුබ පතනවා.

  • @isharajaykodi3386
    @isharajaykodi3386 2 ปีที่แล้ว +347

    තාත්තෙක් වගේ ආදරේ දෙන මේ වගේ සැමියෙක් හැම ගැහැනියකටම ලැබෙන්න ඔනී...සුබ පැතුම් නංගි&මල්ලී..❤

    • @sachinisewwandi4937
      @sachinisewwandi4937 2 ปีที่แล้ว +4

      සත්පත්තිනි මෑණියන්ගේ පිහිටින් නිදුක් නීරෝගී පුංචි දගමලක් ලැබේවා !!!♥️😘😘

    • @rasikasudarshani6546
      @rasikasudarshani6546 2 ปีที่แล้ว +2

      ඔව් සංසාරේ ලොකු පින්කරපු පින්වන්තියෙක් එයා..

  • @roseyapa2823
    @roseyapa2823 2 ปีที่แล้ว +95

    අනේ ඇස් වලට කදුලු ආවා ඇත්තටම ....පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් නීරෝගී දරු පැටියෙක් ලැබේවා...💞💞💞බුදු සරනයී ඔයාලගේ පුංචි පවුලට.😍😍😍😍

  • @dinushikasanjeewani707
    @dinushikasanjeewani707 2 ปีที่แล้ว +124

    මේක නම් හීනයක් දෙයියනේ... 🥰💞💝💐 සියලු දෙවියො ආරක්ශා කරල දෙන්න ඕනෙ තුන් දෙනාවම 🙏🥺🥰 ආදරෙයි සුරංගනාවී....

  • @senurisenuri9468
    @senurisenuri9468 2 ปีที่แล้ว +163

    පවනි අක්කට වගේම දරුවෙක් වෙනුවෙන් හීන් දකින හැම ගැහැනියකගේම කිරි සිහිනය සැබෑ වේවා ❤️🙏 congratulations pawani akka and aiya 🌹🥰🤗

  • @sasikarangani9422
    @sasikarangani9422 2 ปีที่แล้ว +31

    අනේ ඊයෙ පෙරේදා වෙනකන් එහෙ මෙහෙ දුව දුව වීඩියෝ දාපු මගේ පුංචි කෙල්ල....අද අම්මා කෙනෙක් වෙන්න යනවා...අනේ රත්තරං ඔයා මේ වෙනකන් හොද බිරිදක් උනා...ඒ වගේම මේ එන්න ඉන්න පැටියට හොද අම්මා කෙනෙකුත් වෙයි..චූටි පැටියා හරිම වාසනාවන්තයි ඔයාලා දෙන්නා වගේ දෙමවුපියන් ලබන්න...ඔයාලා තුන් දෙනාටම තිසරණ සරණයි!!!

  • @jambopinut5646
    @jambopinut5646 2 ปีที่แล้ว +73

    අදුරන්නේ නැති කෙනෙක් උනත් ඔයාගෙන් ලැබුණු ඒ සුභ ආරංචියට මාරම සතුටුයි අක්කේ

  • @ravindusoysa3217
    @ravindusoysa3217 2 ปีที่แล้ว +34

    අක්කට නිරෝගී වාසනාවන්ත බුද්ධිමත් ගුණවත් දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤️

  • @sanduniyashodara
    @sanduniyashodara 2 ปีที่แล้ว +128

    බිරිඳව මේ වගේ ආදරෙන් රැකබලා ගන්න පිරිමියෙක් හැම ගැහැනු ලමයෙක්ටම හම්බෙන්න ඕනි 🥺♥️
    Congratulations Akki & Aiya 👩‍❤️‍👨🤰

  • @nimalivithana315
    @nimalivithana315 2 ปีที่แล้ว +55

    අවුරුදු 7ක් මමත් බලාගෙන ඉන්නවා පැටියා එනකම් තවම නැහැ.
    එත් අද මට දැනෙනවා ඔයාගෙ සුභ අරංචිය මට උනා වගෙ එ තරම් දැනෙනවා.
    යශෝදරා මහා තෙරණිය පිහිටයි !!!!

    • @upekshakumarigunawardane1288
      @upekshakumarigunawardane1288 2 ปีที่แล้ว +9

      ඉක්මනින් ම ඒ සිහිනය සැබෑ වේවා 💕

    • @roseyapa2823
      @roseyapa2823 2 ปีที่แล้ว +5

      ඉක්මනින්ම ඒ සිහිනය සැබෑ වේවා...😍😍😍

    • @SK-fn9ek
      @SK-fn9ek 2 ปีที่แล้ว +5

      පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදයෙන් ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා... බුදුසරණයි දෙවි පිහිටයි.

    • @mrc5
      @mrc5 2 ปีที่แล้ว +2

      Oyata nirogimath sath purusha daruwek nudureima lebewa

    • @nipunihasangi5714
      @nipunihasangi5714 2 ปีที่แล้ว +2

      පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤️🙏

  • @user-gu8fv5pf2m
    @user-gu8fv5pf2m 2 ปีที่แล้ว +33

    අනේ පුදුම සතුටක් දැනෙන්නේ අක්කි කියාගන්න බැ.. ක්ලාස් ගිහින් ඇවිත් මහන්සියට ෆෝන් එක ගත්ත ගමන් වීඩියෝ එක දැක්කේ හිතාගන්න බැරි උනා 🥺😭♥️.. ඒ මහන්සිය කොහේ ගියාද නෑ.. දළදා සමිදු පිහිටයි අක්කිගෙ චූටි පවුලට.. වාසනාවන්ත චූටි පැටියෙක් ලැබෙන්න ඕනි 🥺💖

  • @sandeepanideshani1948
    @sandeepanideshani1948 2 ปีที่แล้ว +40

    අයියට ජාති ජාතිත් ගොඩක් පින් අම්ම කෙනෙක් වගේ අක්කව බලාගන්නවට 🥰 අක්කා හරිම වාසනාවන්තයි 🥰🥰🥰 ඒ ආදරේට ඇස් වහක් වදින්නෙපා 🥰🙏 හරිම සතුටුයි 🥰😍 බුදු සරණයි අම්මිටයි බබාටයි දෙන්නටම 😍

  • @devithennakoon4576
    @devithennakoon4576 2 ปีที่แล้ว +54

    තාත්තෙක් වගේ මේ වගේ ආදරයක් රැකවරණයක් ලබාදෙන සැමියෙක් හැමෝටම ලැබෙන්න ඕනි. අක්කි මැණික පරිස්සමින් ඉන්න. 🌼😍❤❤ නිරෝගිමත් *දූ පැටියෙක්* 👗 ලැබේවා ❤😍❤ ආදරෙයි හැමදාමත් අක්කි & අයියා

  • @dildil1363
    @dildil1363 2 ปีที่แล้ว +104

    අනේ චූටි පැටියෙක්🥺 එයා හරිම වාසනාවන්තයි ඔයාලා දෙන්න ලඟට එන්න..ඒ වගේම නිදුක් නීරෝගී ගුණ යහපත් දරුවෙක් බිහිකරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා❤️ තෙරුවන් සරණයි අක්කා😍

    • @thidassanjila3545
      @thidassanjila3545 2 ปีที่แล้ว +1

      Matath babala thundenek innawa.oya harima wasanawanthai nangi oya wage Jeewithayak labenne.parissamin inna patiya enakan budu saranai thun denatama..👌

  • @niroshinawodini6238
    @niroshinawodini6238 2 ปีที่แล้ว +48

    ඇස් වලට කදුලූ ආවා.🥰 දවසක් මතකද මම අක්කාට කිව්වා මමත් මේ ආරංචිය දැනගන්නකං බලාගෙන ඉන්නවා කියලා. අක්කාගේ මේ ආරංචිය දැකලා මගේ හිතට දැනුන සතුට අනේ මට වචනයට හරවන්න බැ ඒ තරම් සතුටුයි..😍😍 දරුවන් නැති හැම Couple එකකටම මේ ආරංචිය දැනගන්න ලැබේවා. තෙරුවන් සරණයි.❤️

    • @pavithramdhubashini6372
      @pavithramdhubashini6372 2 ปีที่แล้ว +1

      Math babek ena kal balan inne.. oyata 3 ma budu saranai

    • @niroshinawodini6238
      @niroshinawodini6238 2 ปีที่แล้ว +1

      @@pavithramdhubashini6372 oyage balaporotthuwa itu wewa

  • @DananjaniSandeepa
    @DananjaniSandeepa 6 หลายเดือนก่อน +11

    රියු බබා ලොකු වෙලා ඉද්දි මේ vlog එක ආයිමත් බලපු මම 🥰🥺❤️

  • @hashinigamage3106
    @hashinigamage3106 2 ปีที่แล้ว +16

    අනේ ඒ ආදරේ ඇස්වහක් වදින්න එපා..🥺🙏❤️ හැම ගැහැනියකටම මේ වගේ පිරිමියෙක් ලැබෙන්න ඕන.

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 2 ปีที่แล้ว +35

    ජීවිතේ ගැහැණියෙක්ට ලැබෙන ලොකුම සහ ලස්සනම පදවිය❤️.ඒ අවස්ථාවට මූන දෙන්න ඔයාට හොද සැමියෙක් ඉන්නවා😍..ගැම ගැහැණියක්ම ඔයා තරම් පිං කරලා නෑ..ඒ නිසා ඔය ලැබුන ලස්සන ජීවිතය හැමදාම මේ වගේ තියෙන්න ඕනි..🙏

  • @nilukadilrikshi5516
    @nilukadilrikshi5516 2 ปีที่แล้ว +46

    ඔයලේ පවුලට ඇස්වහක් නම් වදින්න එපා ... හරිම ලස්සනයි ඔයාලගෙ ආදර කතාව🌹🌹

  • @anushadilhani7320
    @anushadilhani7320 2 ปีที่แล้ว +24

    අය්යා නම් ගොඩක් හොද පිරිමි ළමයෙක් මේ වගේ කොල්ලෙක් ලබන්න පෙර ආත්මේ ගොඩක් පින් කරන්න ඕන අක්කිට අය්යට චුටි පැටියට චුටි කුකුට දළදා සමිදු පිහිටය් 🙏🙏❤️❤️❤️❤️

  • @sakurarodrigo
    @sakurarodrigo 2 ปีที่แล้ว +96

    පවුලේ කෙනෙක්ගේ සුභ පණිවිඩයක් වගේ හරිම සතුටුයි. එයා එන්නේ ගොඩක් සතුට පිරුණු ලස්සන කැදැල්ලකට. ඉතින් මේ ලැබෙන්න යන මහා මෙරක් තරම් ආදරය ඔයාලා දෙන්නගේ ජිවිත කණපිට පෙරලයි. ඒක ජිවිතේ හරිම ලස්සන කාලයක් .... ඉතින් මන් ඔයාලා දෙන්නටම් හදවතින්ම සුභ පතනවා... ඒ මැණික් කැටෙටත් එක්කම ❤

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +4

      Ane e wachana walata godaak sthuthi akki 🙏🏻🥺♥️….

    • @lasinikaveesha310
      @lasinikaveesha310 2 ปีที่แล้ว +1

      Ettamai ❤️😘

  • @Rosestefaani
    @Rosestefaani 2 ปีที่แล้ว +72

    Congratulations! අක්කියි අයියයි වගේම ගුණයහපත් කමින් පිරුණු රත්තරන් දරුවෙක් මේ ලෝකෙට එන්නයි යන්නේ....❤

  • @bhagyamaheshi2622
    @bhagyamaheshi2622 2 ปีที่แล้ว +60

    හැමෝම අහන්න දකින්න ආස ප්‍රාර්ථනාව..කිරි සිහිනය...ඒ උතුම් මව් පදවිය ලැබු ඔයාට පත්තිනි මෑණියන්ගේ පිහිටය්.ආරක්ෂාවය්..නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේව..🥰🥰🥰🥰

  • @hashimadushani2310
    @hashimadushani2310 2 ปีที่แล้ว +27

    මේ වගේ හස්බන් කෙනෙක් ලබන්න ඔයා කොච්චර පිං කරලද අක්කි😍 තුන් දෙනාම පරිස්සමින් ඉන්න. සුභ අනාගතයක්😍😍

  • @chamodanidilrukshi2909
    @chamodanidilrukshi2909 2 ปีที่แล้ว +50

    මුලින් ම අක්කිටයි අයියාටයි සුභ පතනවා අම්මා තාත්තා කියන ලොකේ උතුම් ම පදවි ලැබීම වෙනුවෙන්...... ගොඩාක් සතුටුයි අක්කියෝ.... ඔයාගේ අළුත් ජිවිතය ගොඩාක් සතුටින් ගත කරන්න අක්කියෝ..... ඒ හැගීම අපිත් ගොඩාක් වින්දා අක්කියෝ.... ❤️

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +49

    අනේහ් අයියාගේ සතුට..😁😍
    එයා හොදම හොද තාත්තෙක් වෙයි...😍😍
    Congratulations අක්කේ ..🥳🥳🥳

    • @madushikasewwandi3909
      @madushikasewwandi3909 2 ปีที่แล้ว +1

      Congratulations both of you❤️ stay blessed forever❤️

  • @hansikakesari6077
    @hansikakesari6077 2 ปีที่แล้ว +37

    අද නම් ලියන්න හිතුනේ අලුතින් අපේ පවුලට එන්න ඉන්න චුටි සුරන්ගනාවිට හෝ පුංචි කුමාරයාට.....ඔයා එනකම් ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා මැනික අපි...පරිස්සමෙන් අපි ගාවට එන්න....අක්කියෝ ගොඩාක්ම සතුටුයි...🥺🥰 ඒ වගේම හදවතින්ම සුබ පතනවා මැනික....පරිස්සමෙන් ඉන්න හැමෝම.ආදරෙයි..තෙරුවන් සරණයි 😍🌸💐💓❤😘

  • @shanikadilhani9477
    @shanikadilhani9477 2 ปีที่แล้ว +181

    මමත් pregnant උනාම ඔයා වගේ ඉදී...අවුරුදු 4ක් ඒ හීනෙට මග බලනවා...බුදු සරනයි පරෙස්සමින් සතුටින් ඉන්න නන්ගි ❤️🤱🤰

  • @shehanisenavirathna5133
    @shehanisenavirathna5133 2 ปีที่แล้ว +23

    හැම ගැහැණු ළමයෙකටම මේ වගේ ආදරයක් ලැබෙන්න ඕන😘😍

  • @rangikaerandi6944
    @rangikaerandi6944 2 ปีที่แล้ว +27

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා අයියයි අක්කයි ඒ තරම් අපිට ලෙන්ගතුයි.සුභ පැතුම් අයියේ අක්කේ.❤️❤️❤️❤️

  • @shenudeshapriya3076
    @shenudeshapriya3076 2 ปีที่แล้ว +10

    සත්තයි මට දැනුනේ මගෙ පවුලේ කෙනෙක් ගෙ සුභ ආරංචියක් ඇහෙනකොට දැනෙන ඒ දැනෙන මගේ කියන හැගීම... මට පුදුම සතුටුයි අක්කි, හදවතින්ම සුභ පතනවා මගෙ අක්කිට, ආදරෙයි!! අයියටත් එමී නැන්දිටත් හරිම ආදරෙයි!! ජේසු පිහිටයි!!!
    Shenu ♥️

  • @achanigunawardane5436
    @achanigunawardane5436 2 ปีที่แล้ว +21

    ඇස් වලට කන්දුලු ආවා දුව මටත් ,ඔය දෙන්නා ට ත් කුසේ ඉන්න දරු පැටියාටත් බුදු සරණයි !නිරෝගී දරු උපතක් සිදුවේවා !!

  • @rash_2917
    @rash_2917 2 ปีที่แล้ว +31

    අනේ 💗 !!! Notification එක දැක්කාම හිතට අමුතුම හැගීමක් ආවේ හිතා ගන්නත් බෑ මට හරිම සතුටුයි 🥺❤️.ඇස් දෙකට කදුලුත් එනවා 🥺. දැන් පුංචි පවුල සම්පූර්ණයි .අක්කියි , අයියයි වගේම හුරතල් , ලස්සන , නීරෝගී චූටි බබෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥰 අයියාටයි , අක්කිටයි සුභ පැතුම් 💙💗. බුදු සරණයි ... 🙏❤️✨️

  • @nimnadigunarathna849
    @nimnadigunarathna849 2 ปีที่แล้ว +30

    සියලුම ආශිර්වාදයන් පිරි වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න සැමගෙන් ආදරේ ❤❤

  • @vinodyachamodi0810
    @vinodyachamodi0810 2 ปีที่แล้ว +36

    😍♥️
    ඒ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්න ඕන 🥺♥️
    පරිස්සමින් ඉන්න 4 දෙනා ම ♥️

  • @ishkikalhari3081
    @ishkikalhari3081 2 ปีที่แล้ว +61

    දෙයියනේ ඒ සතුටට මටත් ඇඩුණා 🥺 congratulations aiya & akki 😍♥️

  • @trishenifernando9342
    @trishenifernando9342 2 ปีที่แล้ว +37

    තුන්දෙනාටම පත්තිනි අම්මගෙම පිහිටයි ....ඇත්තටම ගොඩාක් සතුටුයි ...පරිස්සමින් ඉන්න....

  • @dilanimadurika8539
    @dilanimadurika8539 2 ปีที่แล้ว +45

    දුර රටක හිටියත් තෙරුවන් සරණින් දළදා සමිදුගේ ආනුභාවයෙන් පත්තිනි මෑණියන්ගේ පිහිට දරූ පැටියටයි අම්මී පැටියටයි ලැබේවා ❤️❤️❤️❤️❤️

    • @kangonedaya7928
      @kangonedaya7928 2 ปีที่แล้ว +2

      පුතේ දුවේ මම උඹලට සුබ පතනවා ඒ සමගම අනාවැකියක් ඔබට ලැබෙන්නේ පුතෙක් තෙරුවන් සරණයි

  • @deshanimadushika4693
    @deshanimadushika4693 2 ปีที่แล้ว +43

    අහන්න ආසාවෙන්ම ඉදපු ආරංචිය තමයි ඒක..ඇස් දෙකට කඳුළු ආවා සතුටටම.. තුන් දෙනාටම තෙරුවන් සරනයි අක්කියෝ...පරිස්සමෙන් සතුටෙන් ඉන්න..😘❤️

  • @swethamilindi1395
    @swethamilindi1395 2 ปีที่แล้ว +37

    තුන් දෙනාටම නිරෝගී අනාගතයකට සුබපැතුම් 😍❤️

  • @vishmihirushima8204
    @vishmihirushima8204 2 ปีที่แล้ว +137

    මේ වගේ සැමියෙක් ලද බිරිඳක් රැජිනක් වන්නේය ❤️❤️ Congratulations both of you 😍😍

  • @sriyanisenevirathne1417
    @sriyanisenevirathne1417 2 ปีที่แล้ว +27

    පවනී දුවේ පත්‍තිනි මෑණියන් ගේ පිහිටයි ඔයාට ලස්සන දූ පැටියෙක් තමයි ලැබෙන්නේ .....බුදුසරණයි 😍

  • @dedunuprarthana9823
    @dedunuprarthana9823 2 ปีที่แล้ว +39

    අනේ කොච්චර ශෝක්ද ...🥺
    ඔයාලා තුන් දෙනාටම බුදුසරනයී...❤🥺
    පරිස්සමින් ඉන්න 🧚‍♂️❤

  • @wasnawasna6874
    @wasnawasna6874 2 ปีที่แล้ว +17

    දළදා හමුදුරුවන්ගේ පිහිට යි ආරක්ෂාවයී ඔයාල තුන් දෙනාටම ,❤️❤️

  • @dineshishalika2506
    @dineshishalika2506 2 ปีที่แล้ว +19

    සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබී වාසනාවන්ත ලස්සන දරැ පැටියෙක් ලැබේවා💗💗💗

  • @wasanakulasekara5186
    @wasanakulasekara5186 2 ปีที่แล้ว +22

    අනේ කොච්චර ලස්සන අත්දැකීමක් ද සුදු බෝලේ 🥺❤️❤️ නීරෝගී ලස්සන චූටි මලකට ජීවය දෙන්න මගේ අක්කිට ශක්තිය ලැබේවා! බුදු සාදු පිහිටයි ! ❤❤❤❤

  • @isinigayara4007
    @isinigayara4007 2 ปีที่แล้ว +23

    අවංකවම සතුටු හිතෙන ලස්සනම ආරංචියක්!! හදවතින්ම සුභ පැතුම් අක්කටයි, අයියටයි❤️ පරිස්සමින් ඉන්න!🥺 තුණුරුවන්ගේ සරණයි!!🙏

  • @sulanilasanthi3427
    @sulanilasanthi3427 2 ปีที่แล้ว +7

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් වාසනාවන්ත දරු උපතක් සිදු වේවා

  • @NESHIDIYCRAFT
    @NESHIDIYCRAFT 2 ปีที่แล้ว +6

    අනේ, මට පුදුම සතුටක් දැනුනෙ.. ඇත්තටම මට ඇඬුනා.. එක හරියට පව්ලෙ කෙනෙක් ට ඒවගෙ සුභ ආරංචියක් දැනගන්න ලැබුනා තරම්... තෙරුවන් සරණයි ගොඩක් ඔයාලා දෙන්නටත් ,චූටී මැණික් කැටේටත්.. ඔයාලා දෙන්නා ඉපදෙන හැම ආත්මෙකම ඔයාලා දෙන්නා වෙනුවෙන් ම ඉපදෙන්න ඕන කියලා මං ප්‍රාර්ථනා කරනවා ... තෙරුවන් සරණයි ගොඩක් ... ❤❤❤

  • @MuduRekha
    @MuduRekha 2 ปีที่แล้ว +13

    හදවතින්ම සුබ පතනව පවනි..ඔය දෙන්නට.. තුන් හතර දෙනාටම ... ඔයා වාසනාවන්තම අම්මා කෙනෙක් ...තෙරුවන් සරණයි !!! ❤🙏

  • @shashihewage8855
    @shashihewage8855 2 ปีที่แล้ว +20

    ඇස් වලට කදුලුත් ආව අක්කෙ අනේ ඇත්තටම හරිම සතුටුයි..❤😍congratulation akki & aiya..මටනම් ඉවසිල්ලක් නෑ චූටි පැටිය බලනකන්... ඔයා හරිම වාසනවන්තයි අක්කේ අයියගෙ ඒ ආදරෙ ලබන්න..ඔයාල 2න්නව අම්මයි තාත්තයි විදියට ලබන්න චූටි පැටියත් වාසනා කරල ගොඩක්..4 දෙනාම පරිස්සමට සතුටින් ඉන්න බුදුසරනයි..අක්කීයෝ..❤

  • @mohamedsadik6412
    @mohamedsadik6412 2 ปีที่แล้ว +1

    දෙවැනි බබා බලාපොරොත්තුවෙන් මමත් බලාපොරොත්තුවෙන් අවුරුදු 5ක් වෙනවා මට හැඟුණේ මගේ බබා මං ළඟට එන්න යනවා වගේ අමුතු හැඟීමක් ඔය තුන්දෙනාටම දෙවි පිහිටයි 💖💖🙏

  • @shanukiyashera397
    @shanukiyashera397 2 ปีที่แล้ว +16

    අනේ නොටිෆිකේශන් එක දැක්කම මාර සතුටක් අක්කෙ ආවෙ 🥺 ඇස් වලට කදුලුත් ආවා 🥺 ගොඩක් කාලෙක ඉදන් ආසාවෙන් හිටියෙ ඔයාලා දෙන්නා තුන්දෙනෙක් වෙනව බලන්න 🥺💞 කියාගන්න බැරි තරම් සතුටක් අනේ තියෙන්නෙ. සුභ පැතුම් අයියටයි අක්කටයි දෙන්නටම....💗 හැමදාම සතුටින් පරිස්සමෙන් හරි ආදරෙන් ඉන්න ඕනෙ ඔයාලා. අම්මයි තාත්තයි විතරක් නෙවෙ අපි හැමෝම බලන් ඉන්නව ඒ ලස්සන වාසනාවන්ත චූටි පැටියව බලන්න. බුදු ආරණයි අක්කෙ. පරිස්සමෙන් ඉන්න 🥺💗💞❤️

  • @maduperera7297
    @maduperera7297 2 ปีที่แล้ว +54

    කාලයක් පුරාවටම අහන්න මග බලන් ඉදපු සුබ ආරන්චියක් 😍😍💓💓චූටි පැටියා එක්ක පරිස්සමෙන් ඉන්න අක්කියෝ බුදුසරණයි ඔයාලා දෙන්නටම 😍💓

  • @lakshaniprabodha181
    @lakshaniprabodha181 2 ปีที่แล้ว +21

    අනේ ඇස් වලට කදුළු ආවා අක්කේ...අනේ හරිම සතුටුයි...ඔයාලා දෙන්නගේ ආදරේ අලුත් පිටුවක් අලුත් ජීවිතයක් පටන් ගන්නයි යන්නේ අනේ හරිම සතුටුයි අක්කේ...මේ ලෝකේ තියන ලස්සනම වචනේ තමයි 'අම්මා' කියන්නේ..දැන් අපේ සුරන්ඟනාවිත් ඒ උතුම් පදවියට ඇවිත් ඉන්නේ... හදවතින්ම සතුටුයි අක්කේ මේ චූටි පැටියත් ගොඩාක් වාසනාවන්තයි අක්කගෙයි අයියගෙයි ආදරේ ලස්සන කරන්න එන්න ලැබුණාට...ආදරේ පිරුණු මේ ආදර කතාවට අපේ මේ ආදරණීය චූටි පැටියත් අරන් එන්නේ තවත් ආදරේ සතුටු පිරුණු ජීවිතයක් ඒ ආදරේ සතුට බලන්න මමත් ආසාවෙන් බලන් ඉන්නවා...ඉස්සරහට ඔයාලා දෙන්නගේ ජීවිතේ ගොඩාක් ආදරේ පිරුණු ලස්සන ජීවිතයක් වෙයි චූටි පැටියාගේ හුරතල් දග වැඩත් එක්ක හුරතල් කතත් එක්කම අනේ මේවා හිතෙද්දිත් හරිම ආසයි අක්කේ...
    ගිම්හානයේ ලස්සන එක දිනයකදී
    දැනුනා හිතට සුභ ආරංචියක් කියා
    සුරඟන ලොවින් මගෙ කුසයට ඇවිත් ඔයා
    අම්මා කියන නාමේ ඔබ මට දුන්නා...
    මගේ කුසට ඔබ ඇවිදින් දැනගද්දී
    ඇසට කදුළු ආවා ඒ මොහොතේදී
    මගේ කුසේ ටික ටික ඔබ ලොකු වෙද්දී
    ආදරයෙන් බලා ඉන්නේ අපි දෙන්නා
    මගේ හිතට දැනුන ආදරේ වචන කරලා ඔන්න ඔය විදියට චූටි කවියක් කළා....හරි ආදරෙන් බලන් ඉන්නවා පැටියෝ ඔයා මේ ලෝකෙට එනකම්...පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අක්කට වාසනාවන්ත දරු උපතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...පරිස්සමින් ඉන්න අක්කේ අයියේ චූටි පැටියෝ ඔයත් බුදු සරණයි ඔයාලා හතර දෙනාටම....

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว +14

    අනේ ඇස් දෙකට කදුලුත් ආවා...හරීම ලස්සනයී සින්දුවත්🙏🙏🙏හැම ගැහැනියකටම මේ වගේ උතුම් සැමියෙක් අනිවාර්යයෙන් ලැබෙන්න ඕනේ🙏🙏🙏🙏🥰🥰හතර දෙනාම ආදරෙන් සතුටෙන් පරිස්සමෙන් ඉන්න බුදු සරනයී🙏🙏❤❤❤

  • @ayeshnuwan5078
    @ayeshnuwan5078 2 ปีที่แล้ว +5

    ආදරණීය යුවලක් අතරට ආදරණීය අමුත්තෙක් කිරි සිහිනය සැබෑ කරන්නට ඇවිදින්
    කිසි දිනක දැක නැති සියලු දෙනාගේ දෑසම තෙත් කරමින් 🥺❤️

  • @pavaninisansala907
    @pavaninisansala907 2 ปีที่แล้ว +29

    ඇත්තටම පවනි ..ඔයාටත් අයියටත් දෙන්නටම සුභ පතනවා...💐💐💐මේ ලොකේ දකින්න බලන් ඉන්න පුංචි පැටියා එනකම් ඉවසුමක් නෑ... ඇස් වලට කදුලුත් ආවා ඒ ආරංචිය ඇහුවම... තුන්දෙනාටම ජේසු පිහිටයි ....❤️❤️❤️❤️

  • @kAmaa-tq5cy
    @kAmaa-tq5cy 2 ปีที่แล้ว +24

    අනෙ...ගොඩාක් සතුටුයි... සුභ පැතුම් නංගෝ... ඔයා වගේ ලස්ස්නට හිතන හොද අම්මෙක්,ආදරනීය තාත්තෙක් ලැබෙන්න ඒ පැටියා වාසනාවන්තයි...නිරෝගී ලස්සන දරුපැටියෙක් ලැබේවා ... බුදුසරණයි ❤️❤️❤️

  • @hashinikushalayahashini464
    @hashinikushalayahashini464 2 ปีที่แล้ว +9

    එ ලස්සන හිනේ හැබැවෙන්න හීන දකින හැමකෙනෙක්ටම එ හීනේ හැබැවෙලා සතුට ලගා වේවා!❤🥺

  • @Hansi_Attanayake
    @Hansi_Attanayake 2 ปีที่แล้ว +31

    Congratulations akki! අපි හැමෝගෙම ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත චූටි පැටියෙක් ලැබෙන්න ඕනි. අක්කියි අයියයි අම්මයි තාත්තයි කරන පැටියා කොහොමත් වාසනාවන්තයි.❤️

  • @TiktokLanka-w7r
    @TiktokLanka-w7r 2 ปีที่แล้ว +79

    අනේ සුබ පැතුම්ම් මගෙ අක්කියෝ.. සතුටට ඇඩුනා අක්කී ...ඔයාලා දෙන්නා වගේම වාසනාවන්ත පැටියෙක් හම්බෙය් ... බුදුසරනය්😍❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +5

      Godak sthuthi patiyo 🙏🏻🥰♥️

    • @TiktokLanka-w7r
      @TiktokLanka-w7r 2 ปีที่แล้ว +4

      @@pawaniperera7214 ඔයා හින්ද ජීවිතේ ගොඩාක් වෙනස් කරගත්ත අය ඉන්නව අක්කි මැනික.. ඔයා හිතන විදිය හැසිරෙන විදිය කියල දෙන දේවල් ඒ හැම එකකම ජීවිතේට වැදගත් දෙයක් තිබ්බ.. අයියත් මාර වාසනාවන්ත ගොඩාක් හොද කෙනෙක් කියල දන්නව.. ඉතින් ඒ හැම පිනකින්ම ඔයාලගෙ පුංචි පව්ලට එකතු වෙන පැටියා ගොඩාක් වාසානාවන්ත කෙනෙක් වෙය් වගේම අක්කිට බුදුසරනය් ....පරිස්සමින් හැමදේම කරගන්න ලැබෙන්න ඕනී❤️🙏

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 2 ปีที่แล้ว +11

    😍අනේ නංගි ඔයාට පින්වන්ත සියලු අගපසගයන්ගෙන් පිරිපුන් වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා පත්තිනි මැණියන්ගෙ පිහිටයි ඔයාලා 3 දෙනාට😍

  • @ganeshamadushani1344
    @ganeshamadushani1344 2 ปีที่แล้ว +1

    ඇස් වලට කදුලුත් ආවා මාරම සතුටුයි හැමදේම ලෝබ නැතුව අපිත් එක්ක බෙදාගන්න විදිහ අනේ ඒක තමයි අක්කිගෙයි අයියගෙයි මම දැකපු ආසම දේ මට හරිම සතුටුයි මගේ අක්කිට වාසනාවන්ත නීරෝගිමත් චූටි පැටියෙක් ලැබෙන්න ඕනි අක්කියි අයියයි බලාපොරොත්තු වෙන විදිහටම ඒ හීනය හැබෑවෙන්නම ඕනි දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethuhirunika1715
    @nethuhirunika1715 2 ปีที่แล้ว +2683

    ඇස් වලට කදුලූ ආව අය කෝ..😍😍😍

  • @piyumipiyuri3157
    @piyumipiyuri3157 2 ปีที่แล้ว +12

    මේ වීඩියෝ එක බලනකොට ඇස් දෙකට කදුලු ආවා🙂කියාගන්න බැරි තරම් සතුටක් දැනුණා🙂ඇත්තටම කියන්න බැරිතරම් සතුටුයි 😍පරිස්සම් වෙන්න ගොඩක්😊ඇත්තටම ලංකාවේ හිටිය නං කොච්චර දුර වුණත් හොයාගෙන එනවා😘😍ඇත්තටම අපි දැන් නැන්දල මාමල ☺️🤗ආදරෙයි දෙන්නටම නෙවෙයි තුන්දෙනාටම😋🤗 (අනේ රත්තරන් පුතේ ඉක්මනට අපව බලන්න එළිය එන්න ☺️☺️☺️☺️ 🙏බුදු සරණයි🙏

  • @nethuhirunika1715
    @nethuhirunika1715 2 ปีที่แล้ว +124

    මම අම්මා කෙනෙක් උනා වගේ සතුටක් දැනුනේ අක්කි💗

  • @nesadunidu5413
    @nesadunidu5413 2 ปีที่แล้ว +2

    ගැහැනියක් කොච්චර නම් පින් කරන්න ඕනද මේ වගේ ස්වාමියෙක් ලබන්න.ඇත්තමයි මෙහෙම පුතුන් හදන්නත් එ අම්මා ගොඩක් වසනා වන්තයි.ඔයාල දෙන්නගෙ පැටියත් හරිම වසනා වන්තයි ඔයාල වගේ දෙදෙනෙක් ලග ඉපදෙන්න.හැමදම සතුටින් ඉන්න.බුදු සරනයි

  • @pinirashmi
    @pinirashmi 2 ปีที่แล้ว +42

    සුබ පැතුම් මැනික♥️ පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් නීරෝගි දරු උපතක් සිදුවේවා!!!!ඉවසිල්ලක් නෑ පුංචි පැටියා අපිටත් පෙන්නනකන් ආදරෙයි හැමදාමත්

  • @piumihansika3368
    @piumihansika3368 2 ปีที่แล้ว +65

    අක්කිටයි චුටි දරු පැටියාටයි පත්තිනි මෑණියන්ගෙ පිහිටයි.🙏🙏🙏🙏

  • @nidukigunawardhana2447
    @nidukigunawardhana2447 2 ปีที่แล้ว +10

    අනේ දෙයියනේ කියා ගන්න බැරි තරම් සතුටක් දැනෙනවා...ඇත්තටම කදුලු ආවා....ගොඩාක් සතුටුයි අක්කෙ....පරිස්සමෙන් ම ඉන්න හැම තප්පරේම ..ලස්සන හුරතල් පින් වන්ත චූටි පැටියව පරිස්සමෙන් බිහිකරන්න ශක්තිය ලැබේවා...බුදු සරනයි .ජේසු පිහිටයි❤️🙏✨️

  • @rasanjanachathumini4688
    @rasanjanachathumini4688 2 ปีที่แล้ว +7

    7:03 අක්කි එතන හරිම අහිංසක පාටයි අනේ....ආදරේ හිතෙනවා අක්කි ඒ බලන විදියට..🤭❤️
    අක්කිටයි, අයියටයි හදවතින්ම සුබ පතනවා!!!😇😇❤️❤️
    අක්කිටයි, අයියටයි, එන්න ඉන්න චූටි පැටියටයි බුදු සරණයි! පරිස්සමින් ඉන්න අක්කෝ....
    ❤️🌷❤️

  • @maduandseth7648
    @maduandseth7648 2 ปีที่แล้ว +17

    අනේ මගේ ඇස් දෙකට කදුලු අවා. හරිම සතුටුයි. අම්මා ලග නැතත් ඔයාගේ සතුට ඒ ආදරේ දෙනවා. බුදු සරණයි පැටියෝ❤❤

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 2 ปีที่แล้ว

      Video eka Danna parakku une ekatama neda , satutin Inna budusaranai jayawewa kisima karadarayak nowewa budusaranai

  • @salinidilshani4681
    @salinidilshani4681 2 ปีที่แล้ว +13

    පළවෙනි වතාවට video එකක් බලද්දින් මගේ ඇස්වලට කදුලු ආවා ඒ සතුට අපිටත් දැනුනා අක්කි ☺️ බුදුසරණයි පුංචි පවුලට🍓

  • @babymiraya6245
    @babymiraya6245 2 ปีที่แล้ว +19

    අනේ හරිම සතුටුයි කදුලුත් ආවා ඒ ආදරේට... චුටි පැටියාට දෙවි පිහිටයි❤️ අක්කේ...

  • @dilkitharangani4424
    @dilkitharangani4424 2 ปีที่แล้ว +5

    ඇස්වලට කඳුලුත් ආවා 🥺🥺 ලස්සන ආදරයක්..හැමදාම සතුටින් ඉන්න...දළදා සමිඳු පිහිටයි ඔයාලා හැමෝටම ❤️❤️

  • @sumedhaindeewara8515
    @sumedhaindeewara8515 2 ปีที่แล้ว +14

    උත්තම තුණුරුවනේ අනුහසින්,අංගුලිමාල අරහන්තක මුනිදුන්ගේ තේජසින්, මතු බුදු බව ලබන පත්තිනි දිව්‍යාංගනාවන් ගේ රැකවරණයෙන් පින්බර දරුවෙකුගේ දෙමව්පියන් වීම ට ආශිර්වාද ලැබේවා🙏🙏🙏!!!!!!!

    • @wanninayakawanninayaka264
      @wanninayakawanninayaka264 2 ปีที่แล้ว

      ජීවීතය මේ විදිහට ලස්සන ට ගෙන යන අක්කටයි අයියටයි ලැබෙන්න යන වටිනාම දේ වෙනුවෙන් හදවතින්ම සුබ පතනවා අක්කී 😘❤️

  • @nethmihansika3523
    @nethmihansika3523 2 ปีที่แล้ว +19

    සුබ පැතුම් අයියා අක්කා..මටනම් අද ගොඩක් සතුටුයී ඇස් වලින් කදුලු ආවා සතුටට..අනේ හැමදාමත් ඔය වගෙ සතුටින් ඉන්න ඔය තුන් දෙනාම..ගොඩක් ආදරනීය සැමියෙක් ලැබිල තියෙන්නෙ අක්කට..හරිම ආදරනීයයි ඔය දෙන්නම..ඉතිම් අපිටත් ඉවසිල්ලක් නෑ චූටී බබී මේ ලෝකේට එනකල්.එයා එක්කත් මේ වගේ වීඩියෝ එකකින් අනිවාර්යයෙන් අපි හම්බෙමු අක්කි පන ආදරෙයි තුන් දෙනාටම..බුදුසරනයී ❤️🙏

  • @jothikumara2843
    @jothikumara2843 2 ปีที่แล้ว +20

    මට දැනෙන සතුට අද කිදෙනෙක්
    බබාට ආශ්‍රිර්වාද කරයිද 🙏❤️ පරිස්සමින් ඉක්මනට අපිටත් බලන්න එන්න පැටියො අක්කිල අයියලා ගොඩාක් බලන් ඉනන වා ඔයා එන කන් ❤️🙏🙏🙏🙏

    • @aruni1828
      @aruni1828 2 ปีที่แล้ว

      Ow aneee.parissamin manika 🥺❤️🎂

  • @MrMichie
    @MrMichie 2 ปีที่แล้ว +6

    ඇස්වලට කදුලුත් ආවා සතූට වැඩි කමට 😢💖 චූටි පැටියා එක්ක සතුටින් ඉන්න හැමදාම අක්කි. දලදා සමිදු පිහිටයි ඔයාලට 💖💖

  • @srpc93
    @srpc93 2 ปีที่แล้ว +15

    හරිම සංවේදී උනා මමත්...ඔයාලා හැමෝටම බුදු සරණයි...චූටී පැටියාට නිරෝගී සුව පතනවා❤️❤️

  • @ishankasadu5719
    @ishankasadu5719 2 ปีที่แล้ว +8

    හොර ගෙඩියා කිව්වෙත් නෑ🥺🥺...නිදුක් නීරොගී දරු සම්පතක් ලැබෙන්න ඔනේ මගේ නන්ගිට...❤❤❤ ආ..ඒ වගේම දූ කුමාරියෙක් ඕනා...❤❤❤

  • @chamodihansika2373
    @chamodihansika2373 2 ปีที่แล้ว +18

    ඡේසු පිහිටයි චුටි පැටියටයි අමිමටයි ♥️🥺 මෙච්චර කාලයක් ඔයාලගේ විඩියෝ බලලා මට දැනුනේ අපි එක පවුලක් වගේ කියලා. ඇස් වලට කදුලු එන්න තරම් මමත් අද සංවේදි වෙලා. 🥺 පරිස්සමෙන් ඉන්න අක්කා. ♥️ ආදරෙයි

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +1

    U tube eke udata pallehata yaddi ආයේම මේ ආදරනීය ව්ලොග් එක මට හම්බුනා එදා වගේම අදත් මගේ ඇස් වලට කදුලු ආවා ඒ වගේම චුටි රියූ බබාව මතක් උනා 💙💙 ඔයා හරි වාසනාවන්තයි චූටිමැනිකේ 💙💙

  • @malmiashinshya4972
    @malmiashinshya4972 2 ปีที่แล้ว +22

    Congratulations nangiyoo ඇස් දෙකට කදුලුත් ආවා ඒ තරම් සතුටුයි,,ඔයාට නිදුක් නිරෝගිමත් වාසනාවන්ත චූටි පැටියෙක් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා🥺💫💜️අනේ අක්කි අද දවසේ අහපු සුභම ආරංචිය තමා මේක ඇත්තටම කියන්න බැරි තරම් සතුටුයි - ඇස් වලට කදුලු ආවා අයියා අක්කව පරිස්සමෙන් ආදරෙන් බලා ගන්න විදිය දැක්කමණ * * අනේ අක්කිගෙයි අයියගෙයි ලස්සන චූටී පැටියා බලනකන් අපිටත් ඉවසිල්ලක් නෑ අක්කිටයි අයියටයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමදාමත් ගොඩක් ආදරෙයි🥺💜️මගේ කෙනෙක්ගෙන් ඒ ආරංචිය ලැබුන වගේ අක්කී මට දැනුනෙ🥺💜️අනේ මගෙ අක්ක දළදා සමිදු පිහිටයි💜️🌼🌼🌼🌼🌼🌼🙏

  • @hirudiss7375
    @hirudiss7375 2 ปีที่แล้ว +5

    අනේ ඇස් වලට කදුලු ආවා😭❤️ අපේ අම්මලත් මේ වගේ සතුටු වෙන්න ඇති එදා😭❤️❤️ තෙරුවන් සරණයි පවනි අක්කි😭❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාගෙ husband ඔයාව අම්මා කෙනෙක් වගේ හැමදාමත් බලා ගනී❤️❤️❤️

  • @udeshiudeshi173
    @udeshiudeshi173 2 ปีที่แล้ว +23

    සුබ පැතුම් නංගී..!!! 🎉👼❤️❤️❤️නිදුක් නීරෝගී අංග සම්පූර්ණ වාසනාවන්ත පින්වත්, ගුණවත් නැණවත් දරුවෙක් මේ ලෝකෙට බිහිකරන්න ඔබට වාසනාව ලැබේවා ..!!! තෙරුවන් සරණයි ඔයාගෙ මේ පුංචි පවුලට..!!!

  • @dinufernando3859
    @dinufernando3859 2 ปีที่แล้ว +4

    මෙහෙම ආදරයක් ලබන්න අක්කා පින් කරලා තියෙනවා ! චූටි පැටියා එනකන් සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ! 💝

  • @dilhanidassanayake6517
    @dilhanidassanayake6517 2 ปีที่แล้ว +6

    අනේ මගේ අක්කි මැණික ❤❤❤ ඇස් දෙකට කදුලු ආවා සතුටට ❤❤😍😍😍 මම අම්මා කෙනෙක් උනා වගේ හැඟීමක් දැනුනේ... සුබ පැතුම් අක්කි පණ... 😍😍 අනේ මගේ සතුට වචන කරන්න තේරෙන්නෙ නෑ❤❤
    බුදුසරණයි 🙏සියලු දෙවියන්ගෙ පිහිටයි මගෙ අක්කිට 😘😘 ගොඩාක් ආදරෙයී.....❤❤❤❤❤

  • @hiruus.468
    @hiruus.468 2 ปีที่แล้ว +11

    අනේ ඇත්තමයි ඇස් වලට කඳුළු ආවා මගේ අක්කියෝ❤ ඔයාටයි අයියටයි චූටි පැටියටයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 🙏

  • @OurLifeInItaly
    @OurLifeInItaly 2 ปีที่แล้ว +10

    ඇත්තටම මගේ ඇස් වලටත් කදුලූ ආවා...❤හරිම සතුටුයි..ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පතනවා...පුංචි පැටියට බුදුසරණයි ❤

  • @sewmini949
    @sewmini949 ปีที่แล้ว +2

    අනේ ඒ ආදරේ කවදාවත් ඇස්වහක්නම් වදින්න එපා හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ❤බුදු සරණයි දෙවිපිහිටයි 🙏

  • @yelinasdiary4347
    @yelinasdiary4347 2 ปีที่แล้ว +8

    වාසනාවන්ත බබෙක්❤️❤️ ඔයාල දෙන්න වගේ ආදරනීය දෙන්නෙක් ලගටම ආවෙ ඒකනෙ එයා😍

  • @chinthaperera7453
    @chinthaperera7453 2 ปีที่แล้ว +16

    සුභ පැතුම් දුවට සහ පුතාට ❤ පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!

  • @visharakothalawala7956
    @visharakothalawala7956 2 ปีที่แล้ว +11

    ❤🧚 හදවත හොඳ අය ලඟට දෙවියන් හරි ලස්සනට දේවල් ගළපලා දෙනවා.....බුදුසරණයි මුළු පවුලටම...💐🧚💝