ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තුතියි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් චැනල් එකක්. සරලයි පැහැදිලි.
බොහොම ස්තූතියි ❤❤
කේක් ක්ලාස් එකකවත් මෙච්චර පැහැදිලිව කියා දෙන් නෑ මිස්.. මන් හැමදාමත් කියනවා වගේ මිස්ගෙ දැනුම මාරයී, කොච්චර දේවල් අපි ඉගන ගන්නවද මේ එක වීඩියෝ එකකින්.. මිස් එක්ක කතා කරද්දී වුනත් හිස් වචන නෑ, ගන්න දෙයක් තියනවා කතාවෙත්..❤️❤️බටර් අයිසින් වීඩියෝ එකත් ඉක්මණින් අරන් එන්න මිස්.. කේක් හදන එක පහසුයී අයිසින් හරි පදමක් දන්නෙ නැති නිසා,නීට් එකට කරගන්න බැරි නිසා කේක් හදන එක එපා වෙලා තියෙනේ... බුදු සරණයී මිස්❤️❤️
ඉක්මනින් කියල දෙන්නම් නංගී ..මට හරි සතුටුයි මම කියල දෙන දේවල් ඔයාල ප්‍රයෝජනයට ගන්නව නම්
Oyage ඉගැන්වීම් gena mata මාර විශ්වාසයක් thiyene❤️
Your have a amazing teaching technique Ms. Thay you so much. ❤
@@sharmainewanighatunga2480 Thank you for your feedback 🥰🥰🥰
@DINESHIAMARAKOON 👍😍🥰
Harima pahadiliwa kiyala denawa oyata godak sthuthi ❤❤
හරිම පැහැදිලියි ස්තූතියි මිස්
Harima clear widiyata kiyala denawa. Hanganne netuwa. Thank you
හරි ම පැහැදිලිව කියලා දෙනවා...💖💖💖
Thank you
Miss very clearfull explainThanks.what is the colour you used for this cake.beatifull colour.
I used Wilton teal colour for the icing
Thank you❤️ dear❤️❤️
හරිම වටිනා වීඩියෝ එකක්. ස්තුතියි.
ඔයාට ත් ගොඩක් ස්තූතියි නංගී comment එකක් තැබුවාට
Peheliwa hodata kiyala denawa
බොහොම ස්ත්තීයි ♥️♥️
Crumb coat ekata samanya vidihatamada icing eka hada ganne
Miss mulin sugar syrup walin wet karanna ona nadda..before crumb coat...
බටර් කේල් වලට මම කවදාවත් සිරප් වර්ග දාන්නෙ නෑ...බටර් කේක් එහෙම පොඟවන්න අවශ්‍ය නෑ....Sponge කේක් වලට syrup එකකි පොඟවා ගන්න ඕන...ඒත් මම ස්පොන්ච් කේක් වලටත් උනුකර නිවාගත් පිරිසුදු ජලය තමයි පාවිච්චි කරන්නෙ.....බටර් කේ පෙගවීමෙන් පැනිරස ගතිය වැඩිම සහ ඉක්මනින් නරක් වීමටත් බලපානවා ...කේක් එක ගොඩාක් වියලිව...කුඩු හැලෙනව වගේ නම් සීස්ල් වතුර ස්වල්පයක් අත්ලේ ගාගෙන පොඩ්ඩක් කේක් එක වටේ ටිකක් press කරමින් කුඩි ටික කේක් එකටම ඇලවෙන විදියට කරගන්න පුලුවන් ....Icing එක නිවැරදි ව හදාගන්නවනම් කුඩු ගෑවෙන්නෙ නැති වෙන්න crumb coat කරගන්න පුළුවන්
How to avoid the icing from melting. Tks
Hari pahadili mis.ahamben dakke serama vedios balnwa mn
හරිම සතුටුයි වගේම බොහොම ස්තූතියි feed back එකක් තිබ්බට ❤❤❤
එකනම් මරු අක්කේ ❤️🙏
Thank you නංගී ❤❤
අනේ miss ඉක්මනටම බටර් අයිසිං වල හිල් වගේ ඇති වෙන එකේ tips ටිකත් අපිට දෙන්න. (මම එහෙම උනාම ආයෙම ටිකක් beat කරනවා. ඒත් සම්පූර්නෙන්ම හිල් යන් නෑනේ.)
ඉක්මනින් වීඩියෝ එක දාන්නම් ..
Cake kudu icing ekata mix wena ekata mkda krnne
අක්කට ස්තුති කරන්න වචන මදි.ඒ තරම් වටිනවා
බොහොම ස්තූතියි නංගී
E cake eka aththtama lssni ☺️☺️
Thank you dear ❤❤
Wow 😘 very beautiful 💟💟💟
Thank you ❤❤
අක්කෙ බටර් ක්‍රීම් එකේ වායු බුබුලු එන්නෙ නැති වෙන්න හදා ගන්නෙ කොහොමද කියල දෙන්නකෝ ....ඔයා ලස්සනට එ්ක කලා ..මම බටර් ක්‍රීම් එක හැදුවම පොඩ්ඩක් වායු බුබුලු එනව අක්කෙ...ඔයාට ගොඩක් පින් අක්කෙ කිසිම රහසක් නැතවුඅපිට මේ හැම දේම කියල දෙනවට 🙏😘
කියල දෙන්නම් නංගී ඉක්මනින්
Miss, crumbs coat nokarama butter icing walin witharak kelinma cover karanna barida?
ඇත්තටම පුළුවන් ඒත් ඔයාගෙ කේක් එක සමානව බේක් වෙලා තියෙන්න ඕන...වටේ කඩතොළු නැතිවෙන්න ඕන...
Ane miss air bubble nathuwa hadana vedio eka dammada?mata eka hoyaganna baha.miss koyala dunna gumpast eken mama mal haduwa..❤️
ගොඩාක් ස්තුති දිනේෂි ...ඔයා හරිම පැහැදිලිව විස්තර කරනවා ...ඔයා ගත්ත file එක ..ඒක මොකක්ද කියලා කියන්න පුලුවන්ද
මම ඒව ගත්තෙ නම් ඉන්දියාවෙන් ..අපිට ඒව හොයාගන්න අමාරුයි නම් ටිකක් ගනකම clear file එකක කපල හදාගන්න පුලුවන් ..
Me butter cream recipe eka denna dear
මිස් කේක් එක අයිසින් කරන්නෙ crumbcote කරන්නයි කේක් මල් එහෙම දාන්නෙ එකම අයිසින් එකෙන්ද😊
Mis dumy 1k fondant walin cover karala dawas 2k tiya ganna oni unama kohomada tiya ganne.
කූඹු එන්නෙ නතිවෙන්න තියන්න ..විශේෂ දෙයක් කරන්න ඕන නෑ හොදින් වේලුනම ආවරණය කරන්න පුලුවන් නම් හොඳයි ..
Butter cake eke uda lassnata bake kraganne kohomada.. mage oven eka singer 150-160th athara 40 min eth uda lassnat enne nane.
සාමාන්‍යයෙන් කේක් එකට ඕන කරනව 180 ° ඌශ්නවයක් සහ කාලය විනාඩි 45 ක් විතර..ඔයා පාවිච්චි කරන ඌශ්නවය ත් අඩු යි කියල මට හිතෙන්නෙ...
th-cam.com/video/WbVcz5e029E/w-d-xo.html
Vegetable shortening and mavo kiyanne warga dekada nthnam eka wargayakda
මාවො කියන්නෙ බ්‍රැන්ඩ් නේම් එකක්Vejitable shortning කියන්නෙ fat එකක්..ඒ fat එක විවිද නම් වලින් එනව...
Thank you miss
You ara welcome
Wow super
Thank you brother
කේක් පිලිබඳ නම් පුදුමාකාර අවබෝධ යක් තියෙන්නේ සහ කියා දෙන ආකාරයත් අපුරුයි. ස්තුතියි
බොහොම ස්තූතියි අදහස් දැක්වීම වෙනුවෙන් ❤❤
Meka bake kare 750g thetiyeda qkke
නෑ නංගී 500 g 2 k
🎉❤
Me butter da Astra da dear
Butter dear
මේ කේක් එක කිලෝ කීයද?මේ කේක් එක crumb coat කරන්න සහ icing කරන්න කොච්චර icing ඕනද
butter cream hadana heti oone..
නංගී fat spread icing එක හදන වීඩියෝ එක ඇති වෙනම දාල ...බටර් අයිසිං එක වීඩියෝ එක කරල බලද්දි වීඩියෝ එක මැදින් කොටසක් වීඩියෝ වෙලා නෑ..ඒක ආයෙම කරන්න වෙනව ....ඉක්මනින් දාන්නම්
1kg cake eka මොන තැටි 4ද ගත්තේ..?
අනිත් දේ මිස් වයිට් චොකලට් ganache හදනකොට ඇයි මිස් එක කැටි ගැහිලා හරි අමුතු විදියට නරක් වෙලා වගේ එන්නේ? මම කලින් හිතුවෙ hot water එක රස්නේ වැඩි නිසා කියලා. මොකද මම ලිපේ තියාගෙන කරන නිසා. පස්සේ උණු වතුර රත් කරලා අරන් කළා ඒත් එහෙම වෙනවා නේ මිස්.
White chocolate වලට ඌශ්නවය ගොඩක් දෙන්නෙ නෑ...ඒක මිස්‍ර කරමින් ඩබල් බොයිල් කරන්න ඕනෙ..මම ඒකත් කියල දෙන්නම් ඉක්මනින්
@@DINESHIAMARAKOON අනේ ඔව් මිස් මටත් ඔන
Pondent eke pramana dala naththe ai
Fondent වලට වෙනම වීඩියෝ එකක් කරල තියන නිසා
Miss mekata koytharam butter and icing giyada
මට ඔය වගේ කේක් එකකට යන්නනෙ බටර් 125gIcing sugar 250 g wagee ප්‍රමාණයක් .මම ලේය කරන්න ගොඩක් icing පාවිච්චි කරන්නෙ නෑ..
මෙතන ව්500 g cake දෙකක්
කේක් පංති කරනවාද
Baking and sugar flowers classes කරනව
අයිසින් ලේයර් වල යටම ලේයර් එකේ අයිසින් දියවෙන්නෙ අයි කියලා කියන්නකො මිස්😢
ස්තූතියි. මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මිස්ගේ වීඩියෝ වලින්.මිස් මට ගැටළුවක්, මේ විදියට කේක් එක බටර් අයිසින් වලින් ආවරණය කරලා වටේට 1M නොසල් එකෙන් මල් දාගෙන ගිය. ඒ මල් ටික කේක් එකේ අයිසින් වලින් ගැලවිලා වැටෙනවා ඇයි ඒ
Nozzle එකෙන් සම්පූර්ණයෙන් work කරනව් නම් cake එක crumb coat විතරක් කලාම ඇති ......මල් දාන් icing එක දියාරු ගතියෙන් ගන්න එපා..nozzle එකෙන් හොදින් කේක් එක දෙසට තෙරපමින් මල් දාන්න ඕන එකකට එකක් බැඳෙන් ලෙස යට සිට උඩට මල පයිප් කරන්න
Thank you miss.
කේක් වලට අමතරව ඉන්දියාවේ ආහාර දන්න ඒවත් කරන්න.
ඔව් ඔව් අනිවාර්යයෙන් 👍👍
ස්තූතියි අක්කෙ.මේ ෆයිල් එක ගන්න තියනවද ශොප් වල
Ow ගන්න තියෙනව මම ගත්තෙ නම් ඉන්දියාවෙන් ..ලංකාවේ ත් ඇති
ස්තුතියි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් චැනල් එකක්. සරලයි පැහැදිලි.
බොහොම ස්තූතියි ❤❤
කේක් ක්ලාස් එකකවත් මෙච්චර පැහැදිලිව කියා දෙන් නෑ මිස්.. මන් හැමදාමත් කියනවා වගේ මිස්ගෙ දැනුම මාරයී, කොච්චර දේවල් අපි ඉගන ගන්නවද මේ එක වීඩියෝ එකකින්.. මිස් එක්ක කතා කරද්දී වුනත් හිස් වචන නෑ, ගන්න දෙයක් තියනවා කතාවෙත්..❤️❤️
බටර් අයිසින් වීඩියෝ එකත් ඉක්මණින් අරන් එන්න මිස්.. කේක් හදන එක පහසුයී අයිසින් හරි පදමක් දන්නෙ නැති නිසා,නීට් එකට කරගන්න බැරි නිසා කේක් හදන එක එපා වෙලා තියෙනේ...
බුදු සරණයී මිස්❤️❤️
ඉක්මනින් කියල දෙන්නම් නංගී ..
මට හරි සතුටුයි මම කියල දෙන දේවල් ඔයාල ප්‍රයෝජනයට ගන්නව නම්
Oyage ඉගැන්වීම් gena mata මාර විශ්වාසයක් thiyene❤️
Your have a amazing teaching technique Ms. Thay you so much. ❤
@@sharmainewanighatunga2480
Thank you for your feedback 🥰🥰🥰
@DINESHIAMARAKOON 👍😍🥰
Harima pahadiliwa kiyala denawa oyata godak sthuthi ❤❤
හරිම පැහැදිලියි ස්තූතියි මිස්
Harima clear widiyata kiyala denawa. Hanganne netuwa. Thank you
හරි ම පැහැදිලිව කියලා දෙනවා...💖💖💖
Thank you
Miss very clearfull explain
Thanks.what is the colour you used for this cake.beatifull colour.
I used Wilton teal colour for the icing
Thank you❤️ dear❤️❤️
හරිම වටිනා වීඩියෝ එකක්. ස්තුතියි.
ඔයාට ත් ගොඩක් ස්තූතියි නංගී comment එකක් තැබුවාට
Peheliwa hodata kiyala denawa
බොහොම ස්ත්තීයි ♥️♥️
Crumb coat ekata samanya vidihatamada icing eka hada ganne
Miss mulin sugar syrup walin wet karanna ona nadda..before crumb coat...
බටර් කේල් වලට මම කවදාවත් සිරප් වර්ග දාන්නෙ නෑ...බටර් කේක් එහෙම පොඟවන්න අවශ්‍ය නෑ....
Sponge කේක් වලට syrup එකකි පොඟවා ගන්න ඕන...ඒත් මම ස්පොන්ච් කේක් වලටත් උනුකර නිවාගත් පිරිසුදු ජලය තමයි පාවිච්චි කරන්නෙ.....බටර් කේ පෙගවීමෙන් පැනිරස ගතිය වැඩිම සහ ඉක්මනින් නරක් වීමටත් බලපානවා ...
කේක් එක ගොඩාක් වියලිව...කුඩු හැලෙනව වගේ නම් සීස්ල් වතුර ස්වල්පයක් අත්ලේ ගාගෙන පොඩ්ඩක් කේක් එක වටේ ටිකක් press කරමින් කුඩි ටික කේක් එකටම ඇලවෙන විදියට කරගන්න පුලුවන් ....
Icing එක නිවැරදි ව හදාගන්නවනම් කුඩු ගෑවෙන්නෙ නැති වෙන්න crumb coat කරගන්න පුළුවන්
How to avoid the icing from melting. Tks
Hari pahadili mis.ahamben dakke serama vedios balnwa mn
හරිම සතුටුයි වගේම බොහොම ස්තූතියි feed back එකක් තිබ්බට ❤❤❤
එකනම් මරු අක්කේ ❤️🙏
Thank you නංගී ❤❤
අනේ miss ඉක්මනටම බටර් අයිසිං වල හිල් වගේ ඇති වෙන එකේ tips ටිකත් අපිට දෙන්න. (මම එහෙම උනාම ආයෙම ටිකක් beat කරනවා. ඒත් සම්පූර්නෙන්ම හිල් යන් නෑනේ.)
ඉක්මනින් වීඩියෝ එක දාන්නම් ..
Cake kudu icing ekata mix wena ekata mkda krnne
අක්කට ස්තුති කරන්න වචන මදි.ඒ තරම් වටිනවා
බොහොම ස්තූතියි නංගී
E cake eka aththtama lssni ☺️☺️
Thank you dear ❤❤
Wow 😘 very beautiful 💟💟💟
Thank you ❤❤
අක්කෙ බටර් ක්‍රීම් එකේ වායු බුබුලු එන්නෙ නැති වෙන්න හදා ගන්නෙ කොහොමද කියල දෙන්නකෝ ....ඔයා ලස්සනට එ්ක කලා ..මම බටර් ක්‍රීම් එක හැදුවම පොඩ්ඩක් වායු බුබුලු එනව අක්කෙ...ඔයාට ගොඩක් පින් අක්කෙ කිසිම රහසක් නැතවුඅපිට මේ හැම දේම කියල දෙනවට 🙏😘
කියල දෙන්නම් නංගී ඉක්මනින්
Miss, crumbs coat nokarama butter icing walin witharak kelinma cover karanna barida?
ඇත්තටම පුළුවන් ඒත් ඔයාගෙ කේක් එක සමානව බේක් වෙලා තියෙන්න ඕන...වටේ කඩතොළු නැතිවෙන්න ඕන...
Ane miss air bubble nathuwa hadana vedio eka dammada?mata eka hoyaganna baha.miss koyala dunna gumpast eken mama mal haduwa..❤️
ගොඩාක් ස්තුති දිනේෂි ...ඔයා හරිම පැහැදිලිව විස්තර කරනවා ...ඔයා ගත්ත file එක ..ඒක මොකක්ද කියලා කියන්න පුලුවන්ද
මම ඒව ගත්තෙ නම් ඉන්දියාවෙන් ..
අපිට ඒව හොයාගන්න අමාරුයි නම් ටිකක් ගනකම clear file එකක කපල හදාගන්න පුලුවන් ..
Me butter cream recipe eka denna dear
මිස් කේක් එක අයිසින් කරන්නෙ crumbcote කරන්නයි කේක් මල් එහෙම දාන්නෙ එකම අයිසින් එකෙන්ද😊
Mis dumy 1k fondant walin cover karala dawas 2k tiya ganna oni unama kohomada tiya ganne.
කූඹු එන්නෙ නතිවෙන්න තියන්න ..
විශේෂ දෙයක් කරන්න ඕන නෑ හොදින් වේලුනම ආවරණය කරන්න පුලුවන් නම් හොඳයි ..
Butter cake eke uda lassnata bake kraganne kohomada.. mage oven eka singer 150-160th athara 40 min eth uda lassnat enne nane.
සාමාන්‍යයෙන් කේක් එකට ඕන කරනව 180 ° ඌශ්නවයක් සහ කාලය විනාඩි 45 ක් විතර..
ඔයා පාවිච්චි කරන ඌශ්නවය ත් අඩු යි කියල මට හිතෙන්නෙ...
th-cam.com/video/WbVcz5e029E/w-d-xo.html
Vegetable shortening and mavo kiyanne warga dekada nthnam eka wargayakda
මාවො කියන්නෙ බ්‍රැන්ඩ් නේම් එකක්
Vejitable shortning කියන්නෙ fat එකක්..ඒ fat එක විවිද නම් වලින් එනව...
Thank you miss
You ara welcome
Wow super
Thank you brother
කේක් පිලිබඳ නම් පුදුමාකාර අවබෝධ යක් තියෙන්නේ සහ කියා දෙන ආකාරයත් අපුරුයි. ස්තුතියි
බොහොම ස්තූතියි අදහස් දැක්වීම වෙනුවෙන් ❤❤
Meka bake kare 750g thetiyeda qkke
නෑ නංගී 500 g 2 k
🎉❤
Me butter da Astra da dear
Butter dear
මේ කේක් එක කිලෝ කීයද?මේ කේක් එක crumb coat කරන්න සහ icing කරන්න කොච්චර icing ඕනද
butter cream hadana heti oone..
නංගී fat spread icing එක හදන වීඩියෝ එක ඇති වෙනම දාල ...
බටර් අයිසිං එක වීඩියෝ එක කරල බලද්දි වීඩියෝ එක මැදින් කොටසක් වීඩියෝ වෙලා නෑ..
ඒක ආයෙම කරන්න වෙනව ....ඉක්මනින් දාන්නම්
1kg cake eka මොන තැටි 4ද ගත්තේ..?
අනිත් දේ මිස් වයිට් චොකලට් ganache හදනකොට ඇයි මිස් එක කැටි ගැහිලා හරි අමුතු විදියට නරක් වෙලා වගේ එන්නේ? මම කලින් හිතුවෙ hot water එක රස්නේ වැඩි නිසා කියලා. මොකද මම ලිපේ තියාගෙන කරන නිසා. පස්සේ උණු වතුර රත් කරලා අරන් කළා ඒත් එහෙම වෙනවා නේ මිස්.
White chocolate වලට ඌශ්නවය ගොඩක් දෙන්නෙ නෑ...ඒක මිස්‍ර කරමින් ඩබල් බොයිල් කරන්න ඕනෙ..මම ඒකත් කියල දෙන්නම් ඉක්මනින්
@@DINESHIAMARAKOON අනේ ඔව් මිස් මටත් ඔන
Pondent eke pramana dala naththe ai
Fondent වලට වෙනම වීඩියෝ එකක් කරල තියන නිසා
Miss mekata koytharam butter and icing giyada
මට ඔය වගේ කේක් එකකට යන්නනෙ බටර් 125g
Icing sugar 250 g wagee ප්‍රමාණයක් .
මම ලේය කරන්න ගොඩක් icing පාවිච්චි කරන්නෙ නෑ..