How to frost a cake | බටර් ක්‍රීම් වලින් කේක් එකක් ආවරණය කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2022
  • Back again with a brand new video on how to frost a cake all by yourself.
    Watch and learn guys !
    Chocolate ganache රෙසිපි ලින්ක් - @djH0

ความคิดเห็น • 81

  • @anerafoods777
    @anerafoods777 2 ปีที่แล้ว +5

    කේක් ක්ලාස් එකකවත් මෙච්චර පැහැදිලිව කියා දෙන් නෑ මිස්.. මන් හැමදාමත් කියනවා වගේ මිස්ගෙ දැනුම මාරයී, කොච්චර දේවල් අපි ඉගන ගන්නවද මේ එක වීඩියෝ එකකින්.. මිස් එක්ක කතා කරද්දී වුනත් හිස් වචන නෑ, ගන්න දෙයක් තියනවා කතාවෙත්..❤️❤️
    බටර් අයිසින් වීඩියෝ එකත් ඉක්මණින් අරන් එන්න මිස්.. කේක් හදන එක පහසුයී අයිසින් හරි පදමක් දන්නෙ නැති නිසා,නීට් එකට කරගන්න බැරි නිසා කේක් හදන එක එපා වෙලා තියෙනේ...
    බුදු සරණයී මිස්❤️❤️

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      ඉක්මනින් කියල දෙන්නම් නංගී ..
      මට හරි සතුටුයි මම කියල දෙන දේවල් ඔයාල ප්‍රයෝජනයට ගන්නව නම්

    • @ruhanifonseka2054
      @ruhanifonseka2054 2 หลายเดือนก่อน

      Oyage ඉගැන්වීම් gena mata මාර විශ්වාසයක් thiyene❤️

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +3

    ස්තුතියි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් චැනල් එකක්. සරලයි පැහැදිලි.

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤

  • @chamodisimanthika4054
    @chamodisimanthika4054 11 หลายเดือนก่อน +1

    Harima pahadiliwa kiyala denawa oyata godak sthuthi ❤❤

  • @onitha-dz1wf
    @onitha-dz1wf ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි ස්තූතියි මිස්

  • @reshikadissanayake9331
    @reshikadissanayake9331 2 ปีที่แล้ว +1

    හරිම වටිනා වීඩියෝ එකක්. ස්තුතියි.

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      ඔයාට ත් ගොඩක් ස්තූතියි නංගී comment එකක් තැබුවාට

  • @tharumayumi6851
    @tharumayumi6851 2 ปีที่แล้ว +1

    හරි ම පැහැදිලිව කියලා දෙනවා...💖💖💖

  • @wathsalagunathilake7993
    @wathsalagunathilake7993 ปีที่แล้ว

    Harima clear widiyata kiyala denawa. Hanganne netuwa. Thank you

  • @chathisfooddiary
    @chathisfooddiary 2 ปีที่แล้ว +1

    එකනම් මරු අක්කේ ❤️🙏

  • @malishinimnadi986
    @malishinimnadi986 2 ปีที่แล้ว +3

    අනේ miss ඉක්මනටම බටර් අයිසිං වල හිල් වගේ ඇති වෙන එකේ tips ටිකත් අපිට දෙන්න. (මම එහෙම උනාම ආයෙම ටිකක් beat කරනවා. ඒත් සම්පූර්නෙන්ම හිල් යන් නෑනේ.)

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +2

      ඉක්මනින් වීඩියෝ එක දාන්නම් ..

  • @MohanselvarajMohanselvaraj
    @MohanselvarajMohanselvaraj 2 ปีที่แล้ว +1

    Wow super

  • @rasikapriyanthi5688
    @rasikapriyanthi5688 2 ปีที่แล้ว

    Wow 😘 very beautiful 💟💟💟

  • @rashindyapanchali3622
    @rashindyapanchali3622 2 ปีที่แล้ว +2

    අක්කෙ බටර් ක්‍රීම් එකේ වායු බුබුලු එන්නෙ නැති වෙන්න හදා ගන්නෙ කොහොමද කියල දෙන්නකෝ ....ඔයා ලස්සනට එ්ක කලා ..මම බටර් ක්‍රීම් එක හැදුවම පොඩ්ඩක් වායු බුබුලු එනව අක්කෙ...ඔයාට ගොඩක් පින් අක්කෙ කිසිම රහසක් නැතවුඅපිට මේ හැම දේම කියල දෙනවට 🙏😘

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      කියල දෙන්නම් නංගී ඉක්මනින්

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +2

    කේක් පිලිබඳ නම් පුදුමාකාර අවබෝධ යක් තියෙන්නේ සහ කියා දෙන ආකාරයත් අපුරුයි. ස්තුතියි

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අදහස් දැක්වීම වෙනුවෙන් ❤❤

  • @nimsdiary
    @nimsdiary 2 ปีที่แล้ว +1

    අක්කට ස්තුති කරන්න වචන මදි.ඒ තරම් වටිනවා

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගී

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 2 หลายเดือนก่อน

    Thank you❤️ dear❤️❤️

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 2 หลายเดือนก่อน

    Crumb coat ekata samanya vidihatamada icing eka hada ganne

  • @thilinidarmathilaka430
    @thilinidarmathilaka430 ปีที่แล้ว

    Cake kudu icing ekata mix wena ekata mkda krnne

  • @chathunihansika2527
    @chathunihansika2527 ปีที่แล้ว +1

    Peheliwa hodata kiyala denawa

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      බොහොම ස්ත්තීයි ♥️♥️

  • @nihmathnihmath3298
    @nihmathnihmath3298 ปีที่แล้ว +1

    Miss very clearfull explain
    Thanks.what is the colour you used for this cake.beatifull colour.

  • @sudarshanihettiarachchi4777
    @sudarshanihettiarachchi4777 2 ปีที่แล้ว +1

    Hari pahadili mis.ahamben dakke serama vedios balnwa mn

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      හරිම සතුටුයි වගේම බොහොම ස්තූතියි feed back එකක් තිබ්බට ❤❤❤

  • @chathuraalvis2049
    @chathuraalvis2049 ปีที่แล้ว +1

    E cake eka aththtama lssni ☺️☺️

  • @arlenepereira5674
    @arlenepereira5674 ปีที่แล้ว

    How to avoid the icing from melting. Tks

  • @wheelsontheroad906
    @wheelsontheroad906 2 ปีที่แล้ว +2

    Miss mulin sugar syrup walin wet karanna ona nadda..before crumb coat...

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      බටර් කේල් වලට මම කවදාවත් සිරප් වර්ග දාන්නෙ නෑ...බටර් කේක් එහෙම පොඟවන්න අවශ්‍ය නෑ....
      Sponge කේක් වලට syrup එකකි පොඟවා ගන්න ඕන...ඒත් මම ස්පොන්ච් කේක් වලටත් උනුකර නිවාගත් පිරිසුදු ජලය තමයි පාවිච්චි කරන්නෙ.....බටර් කේ පෙගවීමෙන් පැනිරස ගතිය වැඩිම සහ ඉක්මනින් නරක් වීමටත් බලපානවා ...
      කේක් එක ගොඩාක් වියලිව...කුඩු හැලෙනව වගේ නම් සීස්ල් වතුර ස්වල්පයක් අත්ලේ ගාගෙන පොඩ්ඩක් කේක් එක වටේ ටිකක් press කරමින් කුඩි ටික කේක් එකටම ඇලවෙන විදියට කරගන්න පුලුවන් ....
      Icing එක නිවැරදි ව හදාගන්නවනම් කුඩු ගෑවෙන්නෙ නැති වෙන්න crumb coat කරගන්න පුළුවන්

  • @deepaniwanigasinha5833
    @deepaniwanigasinha5833 2 ปีที่แล้ว

    Thank you miss

  • @childrensbookshop8190
    @childrensbookshop8190 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති දිනේෂි ...ඔයා හරිම පැහැදිලිව විස්තර කරනවා ...ඔයා ගත්ත file එක ..ඒක මොකක්ද කියලා කියන්න පුලුවන්ද

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      මම ඒව ගත්තෙ නම් ඉන්දියාවෙන් ..
      අපිට ඒව හොයාගන්න අමාරුයි නම් ටිකක් ගනකම clear file එකක කපල හදාගන්න පුලුවන් ..

  • @nishaliweerasingha1338
    @nishaliweerasingha1338 ปีที่แล้ว

    මේ කේක් එක කිලෝ කීයද?මේ කේක් එක crumb coat කරන්න සහ icing කරන්න කොච්චර icing ඕනද

  • @sumudurajapaksha9237
    @sumudurajapaksha9237 ปีที่แล้ว +1

    Miss, crumbs coat nokarama butter icing walin witharak kelinma cover karanna barida?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว +1

      ඇත්තටම පුළුවන් ඒත් ඔයාගෙ කේක් එක සමානව බේක් වෙලා තියෙන්න ඕන...වටේ කඩතොළු නැතිවෙන්න ඕන...

    • @sumudurajapaksha9237
      @sumudurajapaksha9237 ปีที่แล้ว

      Ane miss air bubble nathuwa hadana vedio eka dammada?mata eka hoyaganna baha.miss koyala dunna gumpast eken mama mal haduwa..❤️

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 ปีที่แล้ว

    Mis dumy 1k fondant walin cover karala dawas 2k tiya ganna oni unama kohomada tiya ganne.

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      කූඹු එන්නෙ නතිවෙන්න තියන්න ..
      විශේෂ දෙයක් කරන්න ඕන නෑ හොදින් වේලුනම ආවරණය කරන්න පුලුවන් නම් හොඳයි ..

  • @sudubole8522
    @sudubole8522 ปีที่แล้ว

    Vegetable shortening and mavo kiyanne warga dekada nthnam eka wargayakda

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      මාවො කියන්නෙ බ්‍රැන්ඩ් නේම් එකක්
      Vejitable shortning කියන්නෙ fat එකක්..ඒ fat එක විවිද නම් වලින් එනව...

  • @senethyalendini2708
    @senethyalendini2708 ปีที่แล้ว

    Me butter cream recipe eka denna dear

  • @kavindidilhara6413
    @kavindidilhara6413 2 ปีที่แล้ว +1

    Butter cake eke uda lassnata bake kraganne kohomada.. mage oven eka singer 150-160th athara 40 min eth uda lassnat enne nane.

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් කේක් එකට ඕන කරනව 180 ° ඌශ්නවයක් සහ කාලය විනාඩි 45 ක් විතර..
      ඔයා පාවිච්චි කරන ඌශ්නවය ත් අඩු යි කියල මට හිතෙන්නෙ...

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      th-cam.com/video/WbVcz5e029E/w-d-xo.html

  • @malishinimnadi986
    @malishinimnadi986 2 ปีที่แล้ว +2

    අනිත් දේ මිස් වයිට් චොකලට් ganache හදනකොට ඇයි මිස් එක කැටි ගැහිලා හරි අමුතු විදියට නරක් වෙලා වගේ එන්නේ? මම කලින් හිතුවෙ hot water එක රස්නේ වැඩි නිසා කියලා. මොකද මම ලිපේ තියාගෙන කරන නිසා. පස්සේ උණු වතුර රත් කරලා අරන් කළා ඒත් එහෙම වෙනවා නේ මිස්.

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +2

      White chocolate වලට ඌශ්නවය ගොඩක් දෙන්නෙ නෑ...ඒක මිස්‍ර කරමින් ඩබල් බොයිල් කරන්න ඕනෙ..මම ඒකත් කියල දෙන්නම් ඉක්මනින්

    • @muditharamanayake8430
      @muditharamanayake8430 2 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON අනේ ඔව් මිස් මටත් ඔන

  • @rosheladinuli5251
    @rosheladinuli5251 ปีที่แล้ว

    1kg cake eka මොන තැටි 4ද ගත්තේ..?

  • @senethyalendini2708
    @senethyalendini2708 ปีที่แล้ว +2

    Me butter da Astra da dear

  • @dilhaniwijerathne6442
    @dilhaniwijerathne6442 ปีที่แล้ว

    අයිසින් ලේයර් වල යටම ලේයර් එකේ අයිසින් දියවෙන්නෙ අයි කියලා කියන්නකො මිස්😢

  • @mohamedinfaz781
    @mohamedinfaz781 ปีที่แล้ว +1

    Meka bake kare 750g thetiyeda qkke

  • @dilshadissanayake8512
    @dilshadissanayake8512 7 หลายเดือนก่อน +1

    කේක් පංති කරනවාද

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  7 หลายเดือนก่อน

      Baking and sugar flowers classes කරනව

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +2

    කේක් වලට අමතරව ඉන්දියාවේ ආහාර දන්න ඒවත් කරන්න.

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      ඔව් ඔව් අනිවාර්යයෙන් 👍👍

  • @subhashinidilrukshi5875
    @subhashinidilrukshi5875 ปีที่แล้ว +1

    butter cream hadana heti oone..

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      නංගී fat spread icing එක හදන වීඩියෝ එක ඇති වෙනම දාල ...
      බටර් අයිසිං එක වීඩියෝ එක කරල බලද්දි වීඩියෝ එක මැදින් කොටසක් වීඩියෝ වෙලා නෑ..
      ඒක ආයෙම කරන්න වෙනව ....ඉක්මනින් දාන්නම්

  • @verunichathurangani3013
    @verunichathurangani3013 2 ปีที่แล้ว

    Miss mekata koytharam butter and icing giyada

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      මට ඔය වගේ කේක් එකකට යන්නනෙ බටර් 125g
      Icing sugar 250 g wagee ප්‍රමාණයක් .
      මම ලේය කරන්න ගොඩක් icing පාවිච්චි කරන්නෙ නෑ..

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      මෙතන ව්500 g cake දෙකක්

  • @shanthibandara6702
    @shanthibandara6702 2 ปีที่แล้ว

    Pondent eke pramana dala naththe ai

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      Fondent වලට වෙනම වීඩියෝ එකක් කරල තියන නිසා

  • @user-cb1be4le2e
    @user-cb1be4le2e 2 ปีที่แล้ว

    ස්තූතියි. මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මිස්ගේ වීඩියෝ වලින්.මිස් මට ගැටළුවක්, මේ විදියට කේක් එක බටර් අයිසින් වලින් ආවරණය කරලා වටේට 1M නොසල් එකෙන් මල් දාගෙන ගිය. ඒ මල් ටික කේක් එකේ අයිසින් වලින් ගැලවිලා වැටෙනවා ඇයි ඒ

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      Nozzle එකෙන් සම්පූර්ණයෙන් work කරනව් නම් cake එක crumb coat විතරක් කලාම ඇති ......මල් දාන් icing එක දියාරු ගතියෙන් ගන්න එපා..nozzle එකෙන් හොදින් කේක් එක දෙසට තෙරපමින් මල් දාන්න ඕන එකකට එකක් බැඳෙන් ලෙස යට සිට උඩට මල පයිප් කරන්න

    • @user-cb1be4le2e
      @user-cb1be4le2e 2 ปีที่แล้ว

      Thank you miss.

  • @rameshikakodikara1064
    @rameshikakodikara1064 2 ปีที่แล้ว

    ස්තූතියි අක්කෙ.මේ ෆයිල් එක ගන්න තියනවද ශොප් වල

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      Ow ගන්න තියෙනව මම ගත්තෙ නම් ඉන්දියාවෙන් ..ලංකාවේ ත් ඇති