Cup cake tips | කප් කේක් සෑදීමේ උපක්‍රම | At home easy to make

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น •

  • @TV-jd1rb
    @TV-jd1rb ปีที่แล้ว +8

    පාඩම නම් මුල ඉදන් අගටම බලන්නෙ හරිම ආසාවෙන්.මිස් පැහැදිලිවම කියලා දෙනවා කට හඩ ඕනෙ තරම් අහන් ඉන්න පුලුවන්❤ වැඩි දවසක් නෑ චැනල් එක දැකලා.මට හිතුනා මේ දැනල් එක මුලින් දැක්කනම් කේක් ගැන ඉගනගන්න ක්ලාස් යන්න ඕනෙ නෑ කියලා.සල්ලි දීලවත් ලැබුනෙ නැති දැනුමක් වීඩියෝ වලින් ලැබෙනවා.අනිත් එක හැම කමෙන්ට් එකකටම හැම ප්‍රශ්නෙකටම උත්තරත් දීලා..නිහතමානී ඔබ නම්...බුදු සරණයි ඔබ තුමියට.🙏

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි. මේ වගේ ලෝබ නැතිව අදහසක් තියන ඔයාලට ආදරය ඇර වෙන මොනව දෙන්නෙ ♥️♥️

  • @malishinimnadi986
    @malishinimnadi986 3 ปีที่แล้ว +11

    බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ කරනවට. ගොඩක් අය එකම මාතෘකා ඔස්සේ වීඩියෝ කරන්නේ. මටත් තිබුනෙ කොහොමද tray එකට දාගන්නේ කියන ප්‍රශ්න තමා. අද තමයි ඒක දාගන්න හරිම trick එක ඉගෙන ගත්තේ. cupcake liners වර්ග දෙක කඩවල් වල දැක්කට එතරම් අවබෝධයක් මට තිබුණේ නැහැ. දැන් තමයි තේරෙන්නේ ඒකට හේතුව. අද ඉඳන් හරි විදිහට cupcake හදන්න මටත් පුළුවන්. බොහොම ස්තූතියි. බොහොම පින්.

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගෙ අදහස් දැක්වීමට ❤❤

  • @nadeensamanali2836
    @nadeensamanali2836 ปีที่แล้ว +1

    හරිම පැහැදිලී😊❤

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 10 หลายเดือนก่อน +1

    Thanks. Good recipe. God bless you 😊😊😊😊

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  หลายเดือนก่อน

      @@InnocentBabyPenguin-yy1gt god bless you too 😘

  • @Prazlifevibes-91
    @Prazlifevibes-91 2 ปีที่แล้ว +4

    Thank you dear sister! You explained very clearly 🥰

  • @harshaniPerera-g7n
    @harshaniPerera-g7n 10 หลายเดือนก่อน

    Miss mamth batter cake bater
    Ekama thamai hadanne cup cake walata vinadi20-25giyamath cup cake uda ran wan pata enne na aye

  • @sureshfernando2891
    @sureshfernando2891 3 ปีที่แล้ว +1

    Thank you Mis. Mama ahapu prashnekta pilithuru labuna. Hodata pahadiliwa kiyala dunna.

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  3 ปีที่แล้ว

      බොහොම ස්තූටුයි ප්‍රයෝජනවත් උනානම් 👍

  • @gihanidileshadesilva2569
    @gihanidileshadesilva2569 2 ปีที่แล้ว +2

    lassanata pehediliwa kiyala denawa.thank u❤️
    godak dewal igena gatta👍

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      හරි ම සතුටුයි ❤❤❤👍

  • @NimalRajapaksha-k4l
    @NimalRajapaksha-k4l วันที่ผ่านมา

    Kap kek tray saiy thiyenawada mis man hadana ewa podi ne

  • @tharukakodithuwakku5490
    @tharukakodithuwakku5490 3 หลายเดือนก่อน

    Thank you so much for the video. tips are really valuable ♥️

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  หลายเดือนก่อน

      @@tharukakodithuwakku5490 😘😘

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +3

    ආසම කෑමක් ඉතින් 😋

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  3 ปีที่แล้ว

      ඔව් ඔව් ස්පංචිය නෙ

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 2 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  หลายเดือนก่อน

      @@liyanagamagenishanthi53 🥰🥰

  • @damminisilva3687
    @damminisilva3687 ปีที่แล้ว

    I watched the video amidst my busy schedule...well explained without any reserving your knowledge ..great...❤ ❤ ❤

  • @AsaniSasikala
    @AsaniSasikala 2 หลายเดือนก่อน

    Cup cake tray wala mini cup tray ,normal saiz eka tray amatharwa thawa tray saiz thiynwada mis please kiynnko

  • @gayashanadee7989
    @gayashanadee7989 2 ปีที่แล้ว +1

    Mn heduwa oya kiyla dipu widihata godak rasai thanks

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඒ ගැන කිව්වට හරි සතුටුයි ❤❤

  • @niroshalakmali4385
    @niroshalakmali4385 ปีที่แล้ว

    Cap cak daws kiyak tiyaganna puluwanda akke

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 ปีที่แล้ว

    Thank you sister god bless you ❤️🙏

  • @isharamadumali4501
    @isharamadumali4501 2 ปีที่แล้ว +3

    Miss, batter eka anala thibbata kamak nadda. E kiyanne mage oven ekata 6 i danna puluwan.. 24 tama eka para anuwata kamak nadda

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      Batter එක පැය ක් පැය එකහමාරක් වගේ තියයන්න පුලුවන් ඒත් අන්තිමට දාන කප් කේක් වල බේක් උනාම ටිකක් ලොකු වාත සිදුරු තියෙන්න පුලුවන් ඒ නිසා batter එක හොඳයි වහල තියන්න..liners වලට දාන වෙලාවට පොඩ්ඩක් batter එක ආයි fold කරන්න

  • @SameeraSampath-mt3dp
    @SameeraSampath-mt3dp หลายเดือนก่อน

    Oya tray ekakmai mage thiyenne ane a unata kade awata wada podiy ne man hadapuwahama pilithurak dennako mis

  • @SusanthaRathnayaka-m2u
    @SusanthaRathnayaka-m2u 8 หลายเดือนก่อน

    Mage cpanchi eka uda alenawa tika welawak giyama.. ehema wenne ai kiyala kiyannako miss

  • @nihmathnihmath3298
    @nihmathnihmath3298 2 ปีที่แล้ว +1

    Miss oya honthata pahathiliyata kiyala denawa.thanks.

  • @oshicreation3533
    @oshicreation3533 ปีที่แล้ว +1

    Miss eyi cup cake bake kalata passe pahu wenida wage weddi liner eken galawenne eyi

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว +1

      බේක් වෙලා මදි උනාමත් එහෙම වෙනව

  • @maheshanikumararathne1864
    @maheshanikumararathne1864 2 ปีที่แล้ว +1

    Ane mata edible suger gese hadana wodihe vidio eke awashaya drwuwaya tika one vidio eka balana gaman hitiye ane vidio eka exit una ewana puluwanda

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      th-cam.com/video/WkuKcqnxsY0/w-d-xo.html

  • @shantiperera9929
    @shantiperera9929 2 หลายเดือนก่อน +1

    Cup cake middle usata ganne kohomada duwa

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  หลายเดือนก่อน

      @@shantiperera9929 line එකේ කට මට්ටමටම වගේ කේක් බැටර් එක දැම්මම මැදින් උස වෙනවා

  • @Iresha74
    @Iresha74 ปีที่แล้ว +1

    I have to on oven twice for 15 cup cakes. Pls tell me a solution.
    Can i use the in between foil cup on the top of cup cake tray ?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      yes you can keep 3 foil or silicon 3 cups top of the same try that you use to bake 12cups

    • @Iresha74
      @Iresha74 ปีที่แล้ว +1

      @@DINESHIAMARAKOON thank u very much mam

  • @nipunidesilva9271
    @nipunidesilva9271 11 หลายเดือนก่อน

    Cup cake 30k hadanna kochara paramana walin ganna onada

  • @nimsdiary
    @nimsdiary 3 ปีที่แล้ว +1

    Godak godak sthuthi nodanna godak dewal igana ganna puluwan una

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 ปีที่แล้ว +1

    Miss mn me vidiyatama butter cake recipe ekt cupcake haduwa. Cupcake eka hodata bake wenawa. Amu na. Eth eliyata aran tikak wela yaddi uda thetha gathiyak enawa. E mokada kiyanna puluwanda

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว +1

      තව පොඩ්ඩක් බේක් වෙන්න ඕන. ඒකයි.

  • @kalpanaart327
    @kalpanaart327 หลายเดือนก่อน

    Udin pupuranne ai?

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 ปีที่แล้ว

    Mis wedding ekakata cup cake deddi eka cup cake ekak kiyak wageda

  • @kalpanaart327
    @kalpanaart327 หลายเดือนก่อน +1

    1kg cake batter eken 24k heduwahama kade ewa tharam loku neththe ai?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  หลายเดือนก่อน

      @@kalpanaart327 cup cake liner එක ඔයා පොඩි එක ද ගන්නෙ

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  หลายเดือนก่อน

      @@kalpanaart327
      Cup cake liner එක ඔයා පොඩි එක use කලොත් පොඩි වෙනවා

    • @kalpanaart327
      @kalpanaart327 หลายเดือนก่อน

      @@DINESHIAMARAKOON Ne miss. Mama loku size eka ganne. Sizes 2kai neda thiyenne. Eken loku eka thamai mama ganne.

  • @SachiniMadawala-hr6xc
    @SachiniMadawala-hr6xc ปีที่แล้ว

    Mn hadana cupcakes lassanata flat wela enne na cup eke ganata. Madin issenaw udata. Ai.e

  • @innai_rosy
    @innai_rosy 3 ปีที่แล้ว +2

    use gold liners or silver liners there good in quality.... they want rip off

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +1

    මටත් බඩු ටික නම් ලැබුනා. තාම හදන්න බැරි උනා. දැන් ගොඩක් දේවල් දැන ගත්ත. ස්තුතියි 🌹

  • @selanikasilva7054
    @selanikasilva7054 5 หลายเดือนก่อน

    Godak pahadiliwa kiyala denawa. Mama balala thiyena kisima channel ekaka me wage kiyala denne naha. Mama nam hithanne naha class ekaka wath me wage kiyala denawa athi kiyala. Godak isthuthi obe nihathamani kamata ❤

    • @lkkbcc650
      @lkkbcc650 3 หลายเดือนก่อน

      Cakeandshape channel එකෙත් හොඳට පැහැදිලි කරලා කියලා දෙනවා මේ චැනල් එකේ වගේම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා කේක් and ෂේප් චැනල් එකෙත්

  • @padmarupasinghe850
    @padmarupasinghe850 6 หลายเดือนก่อน

    Thank you ❤

  • @nimalisuranga813
    @nimalisuranga813 2 ปีที่แล้ว +1

    Miss podi oven aketa trey aka madata danawada nathnm yatama thattuwada danne

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      උඩ eliminate වලට ලංවෙනව වැඩී නේද අවන් එක පොඩි නම් ඒ නිසා යටින් දාන්න

    • @nimalisuranga813
      @nimalisuranga813 2 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON 😍😍

  • @melanigunarathna5179
    @melanigunarathna5179 ปีที่แล้ว +1

    නොදන්නා ගොඩක් දේවල් අද ඉගෙන ගත්තා මේ විඩියො එකෙන් ,ගොඩක් ,ගොඩක් ම ස්තුති .

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      බොහොම ස්ත්තීයි ඔබටත් ♥️♥️

  • @haazism
    @haazism 3 ปีที่แล้ว +1

    ❤❤ ස්තුතිය

  • @chathurikamadumalee6559
    @chathurikamadumalee6559 3 ปีที่แล้ว +1

    Ane mage copies wala oil enawa

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  3 ปีที่แล้ว

      වීඩියෝ එකේ ඒ ගැන පැහැදිලි කිරීමක් වෙනව dear

  • @jayamalijayaweera3982
    @jayamalijayaweera3982 3 ปีที่แล้ว +1

    Thank u 💕

  • @alexiadesilva3008
    @alexiadesilva3008 2 ปีที่แล้ว

    Mageth liner eka galawenawa niwenakota cup cake eka.mage ovrn eka beko...150c mn winadi 20k thiysnne..hethuwa hitha gsnna baa...😪😪

  • @hasiihasiii1329
    @hasiihasiii1329 ปีที่แล้ว

    Cup cake 6 hadama ingredient kiyannako oven eke temperature ekath ekkama

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      Cake gram 250 ක ප්‍රමාණය ගන්න
      බටර් .පිටි.සීනි.බිත්තර 65 g ගානෙ
      baking powder 1/2 tsp
      250 හතරට බෙදල එන ගාන ගත්ත ත් හරි

    • @hasiihasiii1329
      @hasiihasiii1329 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON oven eke temperature eka kohomada dr cup cake 6kata thiyann ona

  • @kssparrow4786
    @kssparrow4786 2 ปีที่แล้ว +1

    Mage cupcake wala liner eka galawanna bane..cake ekath ekkama kadila enawane ai a ..😔

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      Oil proof liner බාවිතා කරන්න

  • @maduwickremasinghe240
    @maduwickremasinghe240 2 ปีที่แล้ว

    Mis mata kiyannako cup cake 100 k withara ekpara hadanakota bake karaganne kohomada?
    Gedra oven ekeda nathnm bakery ekata deelada?
    Ane mata ekmanata reply karanna

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      100 cup cake නිසා ගෙදර උනත් පුළුවන් ...
      12 tray දෙකක් එකපව දාගන්න පුලුවන් නම් තවත් ලේසි ..
      මොකද්ද එක badge එකක් බේක් වෙන්න යන්නෙ විනාඩි 20 ක් වගේ ...
      1kg batter එකෙන් 24k පුලුවන්
      කේක් මිස්‍රණය හදල පැයක විතර කාලයක් එලියෙ තිබ්බට මුකුත් වෙන්නෙනෑ...
      ඔයාට එකවර cup cake කීයක් අවන් එකට දාන්න පුලුවන් ද කියන එක මත ඔයා තීරණය කරන්න
      කේක් මිස්‍රණය කොච්චර එක වර හදාගන්න ඕන ද කියල ..
      එලියෙ බේකරි දුන්නොත් ඉතාමත් අවදානයෙන් ඉන්න වෙනව එයාලගෙ පෝරණුවෙ රස්නෙ කොහොමද කියල බලල කාලය ඉක්මනින් ගන්න් වෙනවද බලල

    • @maduwickremasinghe240
      @maduwickremasinghe240 2 ปีที่แล้ว

      Thank you very much mis

  • @HemamaliMudunapitagedara
    @HemamaliMudunapitagedara หลายเดือนก่อน

    24ම එකවර දාන්න බැරිද අවන් එකට?

  • @renukasamarakoon5720
    @renukasamarakoon5720 11 หลายเดือนก่อน

    දොලහෙ ට්‍රේ දෙකක් එක සැරේම බේක් කරන්න බැරිද?

  • @ramanidemel1821
    @ramanidemel1821 ปีที่แล้ว +1

    Thank u theruwansaranai

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ❤️❤️🌹

  • @shasheenaharshani2443
    @shasheenaharshani2443 2 หลายเดือนก่อน

    මිශ්‍රණය බේක් වෙද්දි උඩින් උතුරලා ට්‍රේ එකේ අනිත් ඒවා එක්ක එකතුවෙනවනේ

  • @kaveeshagayanthi6310
    @kaveeshagayanthi6310 ปีที่แล้ว

    මිස් කප්කේක් 6,12,24 ට්‍රේ වල කප්කේක් සයිස් එක සමාන ද.
    සාමාන්‍යයෙන් කප්කේක්වල සයිස් එක කීයද

  • @madushaniwijayawardhana3212
    @madushaniwijayawardhana3212 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි.. ❤️ අවන් එකට එකවර 12 කප් කේක් ට්‍රේ දෙකක් දැම්මට කමක් නැද්ද...

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว +1

      ඉඩ තියෙනව නම් දැම්මට කමක් නෑ

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 ปีที่แล้ว

    Thank you dear

  • @deepaniwanigasinha5833
    @deepaniwanigasinha5833 2 ปีที่แล้ว

    Thank you

  • @maduwickremasinghe240
    @maduwickremasinghe240 2 ปีที่แล้ว +1

    Mis cup cakes function ekata dawas keeyakata kalin hadana ekada hoda?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      වඩාත් සුදුසු දින දකකට කල්න් හදල උතවයට පෙර දවසෙ රෑ icing එක දාන එක..

  • @indikasandamali3137
    @indikasandamali3137 ปีที่แล้ว

    Cup cake spanichi kiyanne 2,k da

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      රසයෙ පොඩි වෙනසක් තියෙනව

  • @chathisfooddiary
    @chathisfooddiary 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @nadefd7051
    @nadefd7051 2 ปีที่แล้ว +1

    Video kanam hodai. Kthawa tkak wdi

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි ...
      ඒත් කිසිම දෙකක් නොදන්නා කෙනෙක් ඉන්නව නම් අවශ්‍ය කරුණු දන්න තරමින් ඔක්කොම කියල දීල එයාල මේ වීඩියෝ එක වෙනුවෙන් වය කරන ඩේටා වලට සාදරණයක් කරන්න ඕන නිසා තමයි මෙහෙම වීඩියෝ කරන්නෙ...
      මගෙ හැම වීඩීයෝ එකකම පැහැදිලි කිරීම් වැඩී...
      ඔබ ලගෙ අදහස් හා යෝජනා මට ගොඩක් ප්‍රයෝජනවත් වෙනව ඉදිරි වීඩියෝ සැකසීම ට

  • @jayvidanage415
    @jayvidanage415 ปีที่แล้ว

    අපි කේක් එකක් හදන්න ගද්දි අවන් එක preheat කරනවනේ.180c දැම්මොත් ඒ 180c වටමද ආයේ බේක් කරන්න ඔිනි කේක් එක.කොච්චර වෙලාවක් preheat කරන්න ඔිනිද?

    • @dilkisewwandika
      @dilkisewwandika 9 หลายเดือนก่อน

      Winadi 10k preheet karaganna. 180t thmai. Bake karagNna oni dr

  • @sudubole8522
    @sudubole8522 2 ปีที่แล้ว +1

    මිස් කප් කේක් 24ක් බේක් කරද්දී අවන් එක දෙපාරක් දාන්න වෙනවා ඒකට වෙන විසඳුමක් නැද්ද

    • @DilyPathirana
      @DilyPathirana ปีที่แล้ว

      Matat a prashnema tinawa

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      අවන් එක දෙපාරක් දැම්මට කාලෙ අඩුවෙන් නෙ බේක් වෙන්බෙ එතකොට කේක් එකක් බේක් කලාවගෙ තමයි කෝමත් වෙන විකලප ඉතින් ලොකු අවන් එහෙකට යන එක තමයි dear

  • @savithreesirisena4857
    @savithreesirisena4857 ปีที่แล้ว

    ❤❤🙏🙏

  • @mihiriwpathi9197
    @mihiriwpathi9197 ปีที่แล้ว +5

    Cupcakes උඩින් පැලෙන්නේ ඇයි

  • @podimaill9248
    @podimaill9248 2 ปีที่แล้ว

    අක්කා බටර් අයිසින් එක හදන්න කියලා දෙන්න

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      වීඩියෝ එක කරල තියෙන්නෙ...ඒක්ව් කොටසක් වීඩියෝ වෙලා නෑ ආයි කරල දාන්නම් ඉක්මනින්

  • @uchiramadushanka7183
    @uchiramadushanka7183 3 หลายเดือนก่อน

    කප් කේක් එක උඩ හයිය වැඩි ඇයි

  • @leosdiary1261
    @leosdiary1261 ปีที่แล้ว

    කොච්චර දවසක් එලියෙ තියාගන්න පුලුවන්ද මිස්.

  • @devilkakarunatilleke8844
    @devilkakarunatilleke8844 3 ปีที่แล้ว +1

    අවන් එකේ යට ඉඳන් කීවෙනි රැක් එකේද තියන්න ඕනේ මිස්?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  3 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් ඔයා කේක් එකක් බේක් කරන්න තියෙන rak එකම පාවිච්චි කරන්න

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  3 ปีที่แล้ว +2

      මම දානෙනෙ යටම එකට නිසා මම cup cake දන්නෙත් ඒ rak එකටමයි

    • @devilkakarunatilleke8844
      @devilkakarunatilleke8844 3 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON Thank you...❤️

  • @sudubole8522
    @sudubole8522 2 ปีที่แล้ว +1

    ඇයි මිස් කප් කේක් බේක් වෙද්දී උඩින් පැලෙන්නේ

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      Baking ඌශ්නවය වැඩිවීම.
      Baking powder වැඩි වීම..

    • @sudubole8522
      @sudubole8522 2 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON thank you miss 🙏

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +1

    කප් කේක් ටික මතක් කරා කියන්න. ලස්සනට තියෙනවා. රස ගැන කතා දෙකක් නෑ ඉතින් 😶

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  3 ปีที่แล้ว

      හදල දෙන්නම්කො මම

  • @shantiperera9929
    @shantiperera9929 2 หลายเดือนก่อน

    Thanks 🙏

  • @dinushajayasinghe2776
    @dinushajayasinghe2776 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @renukasamarakoon5720
    @renukasamarakoon5720 11 หลายเดือนก่อน

    කප් කේක් තැටි දෙකක් එක සැරේට දාන්න බැරිද.