2025 ලග්න රැසකට මුදල් ලෑබීම් සමග ධන ලාභ,ඔබට සුභම පණිවිඩ රැසක් සමග ලග්න දෝශ වලට නිවැරදි ප්‍රතිකර්ම 🥰😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 520

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q หลายเดือนก่อน +17

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි වීශ්ව යට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน +2

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

    • @dmshanikadisanayaka2177
      @dmshanikadisanayaka2177 หลายเดือนก่อน

      ලග්නය මේෂ. මගේ උපන් වෙලාව 1.29 ට. ගොඩාක්ම අපල වර්ෂවල් තමා පහු කලේ. 2025 හොදයි කීවම සතුටක් දැනුනා.

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 7 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට මම කුම්භ ලග්නය... කියපු දේ හරියටම හරි කිසිම වෙනසක් වැරැද්දක් නෑ... ඔබතුමාට දීර්ඝායු පතනවා තෙරුවන්ගේ ආශිර්වාදය පතනවා.. සියලුම දෙවි දේවතාවන්ගේ රැක්ම බැල්ම ලැබේවා!!!

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage หลายเดือนก่อน +12

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට ඉතාමත්ම වටිනා පැහැදිලිකිරීමක්.සුවපත් වෙත්වා. !!!💐

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

    • @malalakshmi9049
      @malalakshmi9049 หลายเดือนก่อน

      ❤❤❤🌼❤❤❤🌼❤❤❤🌼❤❤❤🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @munasingha9635
    @munasingha9635 หลายเดือนก่อน +15

    විශ්ව මෑණියන්ගේ පිහිට ලැබේවා ❤❤❤❤

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @dammikaKumari-o4c
    @dammikaKumari-o4c หลายเดือนก่อน +18

    ඔව් මමත් හැමදාම හිත්න්නෙ වින් ද දුක් ලබන ආත්මෙ ව්ත් විදින්නෙ නැතුව ඉන්න පුලුවන් තරම් පින් කරන්වා විශ්වයටත් ඔබට්ත් ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

    • @NevilleGuna-cp1ko
      @NevilleGuna-cp1ko หลายเดือนก่อน

      සම්පූර්ණ ඇත්ත.. පින් දහම් කරන්නත් නැතිව අපට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. පින් දහම් උඩ තමයි අපට යහපත් හෝ අයහපත් නැවත උප්පත්තියක් අපට ලැබෙන්නේ... ❤

  • @nayanakulathunga4026
    @nayanakulathunga4026 หลายเดือนก่อน +13

    මකර ලග්නයට වෙන්න ඕනේ හැමදේම වුණා. ඇත්තමයි ඔබතුමා කියපු දේ. තෙරැවන් සරණයි .

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน +2

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

    • @ChandaniSurasinghe
      @ChandaniSurasinghe หลายเดือนก่อน +1

      1:56:19

  • @-...4621
    @-...4621 หลายเดือนก่อน +2

    අපේ සර්ගේ දැනුම තුළින් සියලු සිත් සුවපත් වේවා🙏🙏

  • @ගයනිනයනි
    @ගයනිනයනි หลายเดือนก่อน +7

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලබේවා.🙏🙏🙏🙏

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @Manika832
    @Manika832 หลายเดือนก่อน +19

    රටට යහපතක් වෙනව කිව ඔබතුමාට මාගේ ප්‍රණාමය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි ඔබගේ අදහසට, ඔබට දැන් www.subha.lk වෙතින් ඔනෑම ජොතිශය සේවාවන් ඔන්ලයින් ලබාගැනීමට හැක

  • @AiranganiMalkanthi-q3k
    @AiranganiMalkanthi-q3k หลายเดือนก่อน +3

    ඔබ තුමාට බොහොම ස්තුතිය පුද කරමි.

  • @hasaliinoka6271
    @hasaliinoka6271 หลายเดือนก่อน +7

    ඔබතුමා හැරීම පැහැදිලි ලෙස තේරුම් කරලා දෙනව බොහොමpin obathumata. ස්තුත

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @achaladesilva6132
    @achaladesilva6132 หลายเดือนก่อน +7

    වෘෂභ ලග්නය ඇතුළු සියලූම ලග්න හිමියන්ට ජයෙන් ජයම වේවා බොහොම ස්තූතියි ඔබ තුමාට 🙏❤️

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @ChandraChandra-gk3kv
    @ChandraChandra-gk3kv หลายเดือนก่อน +4

    ඔබ..තුමාට..තෙරැවන්..සරණයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @darmahearath1407
    @darmahearath1407 หลายเดือนก่อน +4

    ඔබ තුමාට ගොඩාක් පින්. 🙏

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @IndraEdirisinhe
    @IndraEdirisinhe หลายเดือนก่อน +9

    සතට දෝ සතරෙහිම නව මං පෙන්වනා ගුරු දිනි සුරාණනි
    හිතට සවි බල ගෙන දෙමින්පල අපල පෙන්වන ගුරුතුමානනි
    සතුට ගෙනදෙන සිනහවෙන්
    නීති මුවඟ පිරවූහිතවතානනි
    අසන නරඹන අයට සැනසුම
    ලබා දෙනු මැන දෝරදානෙනි!!

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @indikadilhani4931
    @indikadilhani4931 หลายเดือนก่อน +2

    Good explanation
    Thank you 🎉🎉🎉

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @nilushinilushi5707
    @nilushinilushi5707 หลายเดือนก่อน +7

    මම කුම්භ ලග්නය 2025 වසර ගැන ගොඩාක් වටිනා කරුණු වලින් හොද දැනුමක් ලබාදුන්නාට ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටියි🙏🤲ඔබතුමාටත් නීවේදක මහතාටත් සුභ නවවසරක් වේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @mallikadesilva8793
    @mallikadesilva8793 20 วันที่ผ่านมา

    දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට මම ධනුලග්න හිමියෙක් ඇති යාන්තං සැනසීමක් ලැබුනා ❤🙏🙏🙏🙏

  • @RohitaDeSilva
    @RohitaDeSilva หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට බොභෝම ස්තුතිවේවා

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @sudamgamage6130
    @sudamgamage6130 หลายเดือนก่อน +4

    ඔබතුමා ට. තෙරුවන් සරණයි.

  • @tharangasampath6042
    @tharangasampath6042 หลายเดือนก่อน +4

    ධනු ❤ thank you 🙏

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138 หลายเดือนก่อน +2

    ඔබ තුමාට නිදුක් නිරොගි ජිවිතයක් පතමි තෙරුවන් සරනයි

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @kethmirasanuga8523
    @kethmirasanuga8523 20 วันที่ผ่านมา

    ඔබ තුමාට බොහොම පින් මම මකර ලග්නයෙ ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති විශ්වයට ස්තුති

  • @sshanikachandrasiri
    @sshanikachandrasiri หลายเดือนก่อน +11

    අපේ සර්ගෙ දැනුම තුළින් දැවෙන සිත් සුවපත් වේවා !!!

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 29 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට .💗💗💗🌷🌷🙏🙏🙏

    • @subhalk
      @subhalk  26 วันที่ผ่านมา

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @studentclass3421
    @studentclass3421 หลายเดือนก่อน +2

    කුම්භ ලග්නය ගැන හොදක් ඇහුවාමයි,,,අවුරුදු 30ක්ම ඉපදුන දා ඉදන් කරදර ප්‍රශ්න තිබුනේ...ඔලුව උස්සන්න හදනවාට වඩා ඉක්මනට වැටුනා...මේ අවුරුද්ද සුබ වේවා....ස්තුති යි..ඔබතුමාට..

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @මල්ලිකාහේරත්මල්ලිකා
    @මල්ලිකාහේරත්මල්ලිකා หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුභම සුභ නව වසරක් වේවා ඔබතුමාටත් ❤

  • @liyangeleena2354
    @liyangeleena2354 หลายเดือนก่อน

    Oba thumanta dergausha Labewa...Theruwen Saranai......

  • @nirupamagamage2514
    @nirupamagamage2514 หลายเดือนก่อน +7

    මම තුලා...අනුන්ට කරන එක තමයි කලේ මෙච්චරකල් ..ඔබ කිවිවා හරි...
    ස්තුතියි ඔබට🙏

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

    • @samarasinghe3903
      @samarasinghe3903 25 วันที่ผ่านมา

      Ei math anuntamai udau karee

  • @KokilaGeeth-r2w
    @KokilaGeeth-r2w 22 วันที่ผ่านมา

    අපෙ රටට සුබ කාලයක් එනවාමයි..
    මේ දේවල් විශ්වාස කරන අයගේ පවා ඇති යම් චකිතයක් වේ නම් ඒවා බැහැර කරන්න ඉවතලන්නට කරන සහයට ඔබට තුති..💐

    • @subhalk
      @subhalk  20 วันที่ผ่านมา

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @komalravat404
    @komalravat404 หลายเดือนก่อน +7

    ලැබුවා වූ නව වසර සුභම සුභ වසරක් වේවා,, බොහෝම ස්තූතියි ඔබතුමාට, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, මම මිථුන ලග්න, සියලුම දෙනාට යහපතක්ම වේවා, මම කුවේට් සිට

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය සේවාවන් www.subha.lk වෙතින් ඔන්ලයින් ලබාගත හැක.

  • @milroypredeepkumara
    @milroypredeepkumara หลายเดือนก่อน +4

    Thanks you too Sir

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @IreshaHerath-w6r
    @IreshaHerath-w6r หลายเดือนก่อน +2

    ඇත්තම kiuwa..godk pin දැනුවත් karata. Budu සරණයි ❤❤❤

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @nilanthifernando2168
    @nilanthifernando2168 หลายเดือนก่อน

    ස්තූතියි🙏❤️

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 หลายเดือนก่อน +17

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම විශිෂ්ටයි හරියටම හරි,මෙන්න අනාවැකි පෙන කියනව කියන්නෙ මෙන්න මෙකට.ඔබ තුමාගේ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා විශ්ව මාතාවගේ ආශිර්වාද විශ්ව ශක්තියේ ආශිර්වාද නිරතුරුවම ලැබී සියලුම කටයුතු සාර්ථක වේවා.මම ධනු ලග්න.

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

    • @hasariwanniarachchi5627
      @hasariwanniarachchi5627 หลายเดือนก่อน +1

      අපේ sir....
      තෙරුවන් සරණින් දීර්ඝායු ලැබ නිදුකින් තුටින් සැරදේවා.....🙏🌹❤

    • @samadhidissanayake3894
      @samadhidissanayake3894 หลายเดือนก่อน

      Mamath banu

    • @mnbro543
      @mnbro543 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අපේ සර්.අපිට වගේම පිහිටක් බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ටම මේ දේවල් ගොඩක් වටිනව.ගොඩක් පිං.

  • @samanthikapilimathalawwe7840
    @samanthikapilimathalawwe7840 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තූතියි ,තෙරුවන් සරණයි .

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @gracemanel8759
    @gracemanel8759 หลายเดือนก่อน

    ඔබතුමා කටක ලග්නයට කියපු විස්තර හරියටම හරි .
    ඔබතුමාta තෙරුවන් සරණi

  • @sarathsampathawaduge143
    @sarathsampathawaduge143 หลายเดือนก่อน +4

    මමත් වෘෂභ ලග්නයෙ.නව වසර සියලුම ලග්න හිමියන්ට ශුභ වසරක් වේවා.ඔබ තුමාට බොහොම ස්තුතියි. බුදු සරණයි. 🙏

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @indikasenanayake
    @indikasenanayake หลายเดือนก่อน +2

    ❤great you reading 📖 wish you happy new year 2025

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @wasanthaherath2815
    @wasanthaherath2815 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @NimeshaSandamali-vb4ob
    @NimeshaSandamali-vb4ob หลายเดือนก่อน +1

    මං මෙිෂ ලග්නය ඔබ තුමාට ස්තුතියි

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @manojipathmaseeli7037
    @manojipathmaseeli7037 หลายเดือนก่อน +1

    ඔබතුමාට ස්තූතියි. තුලා ලග්නයට කියූ දේවල් ඉතාමත් නිවැරදියි ❤

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @hfv2751
    @hfv2751 หลายเดือนก่อน +3

    Kalekata passe sir
    Suba nawa wasarak wewa oba
    Depalatama ❤🙏🙏
    Wurshchika 🇦🇪

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @shiyaniperera888
    @shiyaniperera888 หลายเดือนก่อน +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @LeelajiTharineeGamage
    @LeelajiTharineeGamage หลายเดือนก่อน

    කොතරම් හොඳ කලත් වැරදි කලා කාටවත් වත් වැරදි නොකලත් සැමදා කියූ ලෙසටම දුකම හා ලෙඩ රෝගම ලැබුනා. ඇත්තටම හොඳ වෙනවා නම් සතුටුයි. ස්තුතියි ඔබතුමාට. බුදුසරණයි. 🙏

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @DoreenChandima
    @DoreenChandima หลายเดือนก่อน +3

    Exalent...❤❤❤❤

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @NeliSenakaSewwandi
    @NeliSenakaSewwandi หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏විශ්ව මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🌹

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @udeshikamnanayakkara7475
    @udeshikamnanayakkara7475 หลายเดือนก่อน

    Bohoma sthuthi obathumata. Budusaranai

  • @jayamaliYapa
    @jayamaliYapa หลายเดือนก่อน +2

    මමයි මහත්තයයි දෙන්නම කටක. ජිවිතේ විදින දුක කියලා wadakne. පෙර අකුසල් විපාක දීමක්. අපි පුළුවන් තරම් බෝධිපූජා තියනවා. පල්ලිත් යනවා. සියළුම විශ්ව ශක්තින්ගෙන් පිහිට පතනවා.🎉🎉🎉

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @HarshiRashith
    @HarshiRashith หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @RavinduAshan-m9u
    @RavinduAshan-m9u หลายเดือนก่อน +1

    Thanks

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @DamayanthiS.T
    @DamayanthiS.T 23 วันที่ผ่านมา

    ස්තුතියි මහත් මයා ස්තුතියි ව්ස්වය ස්තුතියි

    • @subhalk
      @subhalk  20 วันที่ผ่านมา

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @beauty-z2t
    @beauty-z2t หลายเดือนก่อน +1

    මම මීන. එ්ත් ඔබතුමා කියන කිසිම දෙයක් විශේෂයෙන් ඊර්ෂ්‍ය
    ාව ගෑවිලාවත් නෑ ජීවිතේටම. හැබැයි කේන්දර නොගැලපීමෙන් විවාහ වෙලා සැමියා වෙනත් අැසුරු සොයා ගියා. එ්ක මට තවත් අස්වැසිල්ලක්. ධාර්මිකව ජීවත්වෙනවා. පරිත්‍යාගශීලිව ජීවත්වෙනවා හිත තමයි සියල්ලටම.❤

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @asokaPeiris-k3p
    @asokaPeiris-k3p หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමාට මමධනු ලග්නයේකියපු දේවල්ඇන්නයි මමධර්මට.ගොඩක් ලැදියි පන්සලේ වැඩ කටයුතු ඉතා හොදින් ඉටු කලාමට ගොඩක් ලෙඩදුක් කරදරඇතිවුනාමෙි වසරබලමුස්තුතියි සම්මා සම්බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @chesarachamari7557
    @chesarachamari7557 หลายเดือนก่อน

    බෙහෙවින් ස්තූතියි 🙏🤝

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @gayanwanigasinghe5588
    @gayanwanigasinghe5588 หลายเดือนก่อน

    පිලිගන්න පුලුවන් ඇත්ත ❤️🖊️

    • @subhalk
      @subhalk  20 วันที่ผ่านมา

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @ShenalThilinda
    @ShenalThilinda หลายเดือนก่อน +5

    ඔඹ තුමාට පිං මගේ දරුවා ගැන කිවුවාට.අැත්තටම මගේ දරුවා 2024 ගොඩක් ලෙඩ දුක් හැදුනා.මේ අවුරුද්ද මගේ දරුවට හොදයි.🙏🙏🙏🙏🙏

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @hktharindu3379
    @hktharindu3379 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් ඔබතුමාට🙏🙏🙏

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය සේවාවන් දැන් www.subha.lk හරහා ඔන්ලයින් පහසුවෙන් ගෙදර සිටම ලබාගත හැක.

  • @shermilasewwandi119
    @shermilasewwandi119 หลายเดือนก่อน

    ආදරනිය විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ස්තූති මාගේ සියලු බලාපොරොත්තු ඉටු කර දෙන විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ස්තූති

  • @DevindraAmarasinghe
    @DevindraAmarasinghe 7 วันที่ผ่านมา

    Thank thank thank suba davasak mamath mesha

  • @raymondbasil6691
    @raymondbasil6691 หลายเดือนก่อน +1

    වුෂ්ච්ක 2025 අපට වාසනවා හරියයි

  • @malkanthinissa
    @malkanthinissa หลายเดือนก่อน

    🙏🙏🙏💐❤️🤲 teruvan saranai dedenatama suba nava vasarak wewa

  • @sirichandrawickramasinghe9252
    @sirichandrawickramasinghe9252 หลายเดือนก่อน

    ඇත්ත ,ඇත්ත,

  • @AmithaSriyani-n8o
    @AmithaSriyani-n8o หลายเดือนก่อน +4

    🙏🙏🙏Teruvansaranai obathumata Ma ushaba lagnaye

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p หลายเดือนก่อน +3

    Hariyata hari ma thula .ස්තුති ❤🎉🎉

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය සේවාවන් දැන් www.subha.lk හරහා ඔන්ලයින් පහසුවෙන් ගෙදර සිටම ලබාගත හැක.

  • @tharangarajapaksha9685
    @tharangarajapaksha9685 หลายเดือนก่อน

    කුම්භ කුම්භ ලග්නයට කියපු දේවල් පහුගිය කාලෙ හරියටම හරි

  • @KanthiAlahakoon-d7c
    @KanthiAlahakoon-d7c หลายเดือนก่อน

    Good readin. Thank you so much viswayata thank you

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @amithajayamali3761
    @amithajayamali3761 หลายเดือนก่อน

    ඇත්තටම ඔබතුමා කියන හැම දෙම ඇත්ත මම කුමිභ ලක්නය ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දේවි පිහිටයි ❤❤❤❤❤

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @muthuruwan
    @muthuruwan หลายเดือนก่อน

    ස්තුතියි 🎉

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @YamunaHettiarachchi-ky2sy
    @YamunaHettiarachchi-ky2sy หลายเดือนก่อน

    වටිනා පැහැදිලි කිරිමක්😊

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @lalinichandrasekara77
    @lalinichandrasekara77 หลายเดือนก่อน +1

    Aries ♈❤

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @inokaino8506
    @inokaino8506 หลายเดือนก่อน

    Thank you Sir... Kiwwa dewal hari.. Mo Thula lag aye... 💐🙏❤️🦋🌍❤

  • @shamalirathnayakarathnayak9824
    @shamalirathnayakarathnayak9824 หลายเดือนก่อน +1

    👍👍👍👍

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @aseladissanayak9786
    @aseladissanayak9786 หลายเดือนก่อน +3

    හරියටම හරි මන් මිථුන 👍👊

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය සේවාවන් www.subha.lk වෙතින් ඔන්ලයින් ලබාගත හැක.

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 หลายเดือนก่อน

    බුදු සරණ වෙවා

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @MalikiKwt-b1k
    @MalikiKwt-b1k หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි අහන් ඉන්න ආස හිතෙනව මාත් මේෂ ලග්නේ කුවෙට් අහස යට ❤❤❤❤❤❤❤

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

    • @MalikiKwt-b1k
      @MalikiKwt-b1k หลายเดือนก่อน

      @subhalk ස්තුතියි

  • @sujathasepali
    @sujathasepali หลายเดือนก่อน +1

    ඔඹ තුමාට පිං 🙏🙏🙏🙏🙏🙏🙏

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @Gayoo-y4w
    @Gayoo-y4w หลายเดือนก่อน +1

    Mama wrushabha😊.vishwa mathawata aneka warayak sthuthiy 🙏🙏🙏

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow หลายเดือนก่อน +2

    Mage adraniya weshwa matawata aneka warayak esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 mage esta daviyantath esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 obatumata esthuthi esthuthi esthuthi 🙏🙏🙏 mage lagne danu 🙏🙏🙏♥️♥️♥️

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 หลายเดือนก่อน

    බුදුසරණයි

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @shamalirathnayakarathnayak9824
    @shamalirathnayakarathnayak9824 หลายเดือนก่อน +1

    👍👍👍😊😊

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana หลายเดือนก่อน +1

    නියමයි👍

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @malanidissanayake2450
    @malanidissanayake2450 หลายเดือนก่อน +1

    නියමයි

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @srilanka8562
    @srilanka8562 หลายเดือนก่อน

    Thank u sir happy new year ❤

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @NevilleGuna-cp1ko
    @NevilleGuna-cp1ko หลายเดือนก่อน +3

    කවුරු මොනවා කිව්වත් පින් නොකර අපට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ පෙර කරපු කුසල් අකුසල් දැන් කරන පින් පව් හෙවනැල්ලක් මෙන් අපේ පසු පස එනවා. ග්‍රහයන්ට පුලුවන් කමක් නැහැ අපට සැප සම්පත් ලබා දෙන්න. මේවා බඩජාරි මගඩි ජෝතිර්වේදීන් හදාගත්ත දේවල්. මේවායින් මූන්ට තමයි ධන සම්පත් ලබා ගන්නේ. අපට බොරු කියලා... අන්ජාතික ආගමිකයන්ට මේ කේන්දර පිස්සුව නැහැ. ඔහුන් ප්‍රායෝගිකයි ධනාත්මකයි උත්සාහවන්තයි සහ පරාර්ථකාමී. සහ. අපට කෙලවිලා තියෙන්නේ හැමදාම මුන්ට අපි රැවටෙන එකයි...

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @Srilankanbusdiarie
    @Srilankanbusdiarie หลายเดือนก่อน

    හිරන්ත ❤️❤️❤️❤️❤️

  • @chamindamadusanka2299
    @chamindamadusanka2299 24 วันที่ผ่านมา

    Sar,kohomada kendare balaganne.pilithurak denna

    • @subhalk
      @subhalk  20 วันที่ผ่านมา

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @RasikaNuwan-q2i
    @RasikaNuwan-q2i หลายเดือนก่อน

    Obathumata budu saranai

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @nayanadarshi9389
    @nayanadarshi9389 หลายเดือนก่อน

    මේෂ ලග්නය වෙනුවෙන් කරන්න කියපු දේවල් වෙනුවෙන් බොහෝ පිං

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 หลายเดือนก่อน

    Thank you ❤

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @sriyalathashutani426
    @sriyalathashutani426 หลายเดือนก่อน

    බුදු සරනයි

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @IndraniSiriwardana-wk3ks
    @IndraniSiriwardana-wk3ks หลายเดือนก่อน

    Thank you very much .every thing came to me last year .I think 2025 will come to good .

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      Thank you very much for your comment , you can easily do all your astrological needs online from home through www.subha.lk

  • @IndiraRajapaksha
    @IndiraRajapaksha 25 วันที่ผ่านมา

    මම කටක ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @subhalk
      @subhalk  20 วันที่ผ่านมา

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @anushkalakmalilogus8032
    @anushkalakmalilogus8032 หลายเดือนก่อน

    තුලා හරියටම හරි...❤❤

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @Nishanka_tharangani
    @Nishanka_tharangani หลายเดือนก่อน +1

    මම කටක❤️ ස්තූතියි ඔබ තුමනිට❤️🙏

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @NawanjanaRidmali
    @NawanjanaRidmali หลายเดือนก่อน

    ඔබතුමා කියපු දේවල් ඔක්කොම ඇත්ත ධනු ලග්නේට

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @max-tq6vl
    @max-tq6vl หลายเดือนก่อน +1

    මකර❤🎉

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක

  • @udenikarunarathna8621
    @udenikarunarathna8621 หลายเดือนก่อน +1

    obathumata theruwan saranai..2025 suba nawa wasarak wewaa..mamakumba..kiwwa de sahathika athta..b.s

    • @subhalk
      @subhalk  หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි , ඔබට අවශ්‍ය සියලුම ජොතිශය කටයුතු www.subha.lk හරහා ඔන්ලයින් ගෙදර සිටම පහසුවන් සිදුකර ගත හැක.

  • @DelightfulBear-nb5pt
    @DelightfulBear-nb5pt หลายเดือนก่อน

    ඔබ thumata ස්තුති කරන්න වචන නැහැ ජීවිතේ epawela inna මොහොතක me wage වචන අහන්න ලැබීම ගැන ඔබ thumata ස්තුති වේවා විශ්ව matha wage පිහිට ආරක්ෂා wa ලැබේවා 6,

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj หลายเดือนก่อน

    මගේ ලග්නය ධනු,උපන්දාසිට මේමොහොත දක්වාම දුකම තම යි.මෙතුමා කියපු හැම දෙයක්ම සිද්ධ උනා.ගෙවල් කීපයක්ම තිබුන.දැන් ඉන්නෙ කුලියට.වයස 66ක්.ලෙඩ රෝග වල අඩුවක් නෑ.තවමත් බලාපොරොත්තු එක්ක ජීවත් වෙනව.