ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පොඩි කතාවක් කියන්න තියෙනවා...ජීවිතේ එක පාරක් මේ ඉස්කෝලෙට යන්න පුළුවන් වුණා මීට අවුරුදු ගානකට කලින් පොඩි වැඩසටහනකට.... එදා අපිට බංකර් බලන්න පුළුවන් උනා... ඇත්තටම එදාට වඩා දැන් ගොඩක් වෙනස් දියුණුයි. එදා මේ ඉස්කෝලේ එක මිස් කෙනෙක් කතාවක් පැවැත්වුවා.. ඒ කතාව මැද ගොඩක් තැන් වල ඒ මිස් ට ඇඩුනා.... ඒ කතාව සම්පූර්ණයෙන්ම මතක නැති වුනත්, මට මතක විදිහට මම කියන්නම් ඒ මිස් ට උපහාරයක් විදියට....මේ පාසලට දුර බැහැර ගුරුවරුන් ආවත් ඒ බොහොම ටික දවසකට විතරයි. ඉක්මනින් ම මාරු හදාගෙන යනවා. මේ කතාව කරපු මිස් දුර බැහැර ඉදං ආපු ගුරුවරියක්, වීර්ය කාන්තාවක්. පාසල දාල ගියේ නැහැ. " අපේ පාසල අවට ප්‍රදේශයට නිතරම ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙනවා. ඒ වෙලාවට අපිට අනතුරු ඇඟවීම් ලැබෙනවා. ඒ වෙලාවට අපි ලමයි ටිකත් එක්ක දූවලා ගිහින් බංකරේ ඇතුලට යනවා. " මිස් කිව්වා මතකයි ඒ ලමයි ගේ දත් අතරේ කෝටු කෑල්ලක් වගේ දෙයක් රදවනව කියලා. පිපිරීම් එක්ක ඇති වෙන කම්පනය නිසා වෙන්නැති. ඒක හරියට ම මතක නැහැ." ත්‍රස්තවාදී ප්‍රහාර ගමට වැටුනු දවස් වලට උගන්වන්න බැහැ. දරුවෝ අඩනවා අම්මා, තාත්තා බලන්න යන්න ඕනේ කියලා. අපි ඒ වෙලාවට මේ සාරි පොටෙන් කදුළු පිහ පිහ ඒ ලමයි ව පරිස්සම් කරගත්තේ," කියලා මිස් ආයිත් අඩන්න ගත්තා. මිස් එක්ක තවත් ගොඩක් දෙනෙක් අඩන්න ඇති." අපේ මේ පොඩි ලමයි හූනෙක්, කැරපොත්තෙක් ඇගට වැටුනොත් බය වෙලා කෑගහන ලමයි, දවසක් බංකරේ බැහැලා ඉන්න වෙලාවක බංකරේ ඇතුලට සර්පයෙක් ආවා.. එක ළමයෙක් හෙල්ලුනේ නැතුව බලාගෙන හිටියා." උඩින් වැටෙන වෙඩි වල විනාශ කාරී බව ඒ ලමයි හොදටම දන්න නිසා වෙන්න ඇති...අපරාදේ, ඒ මුළු කතාවම මට මතක තිබුනානම් කියලා හිතෙනවා. ඒ තරම් අධි සංවේදී, හදවත් කම්පනය කරන කතාවක්...ඒ ගුරුතුමිය ට ත්, දුෂ්කරතා මධ්‍යයේ දරුවන් රැක ගන්නා සියළුම ගුරුවරුන් ට ත් උපහාරයක් වේවා....🌻💐💐
🙏🙏🙏
Good job👍 sthuthiy sihipath kalata
ගොඩක් දුක හිතෙනවා මේ ගුරුතුමීගේ කතාවට 😥 මේ කතා කියනකොට මට මතක් උනේ මන් බලපු ටෙලිඩ්‍රාමා එකක් " කලු ඇදගෙන සුදු ඇවිදින් " ඒ ඩ්‍රාමා එකෙත් දුප්පත් දුශ්කර ඉස්කෝලෙක අහිංසක ලමයි ටිකක් සහ ඒ ගම ගැන.. හැබැයි ඒකේ යුද්ධය ගැන නම් තිබ්බේ නෑ.. බලන්න වටින ටෙලිඩ්‍රාමා එකක් .. 👍👍
සොරි "සුදු ඇදගන කලු ඇවිදින්" ටෙලිඩ්‍රාමා එක
විනීලාගේ වීඩියෝ සියල්ල නැරඹූ මා මෙන් තව අය සිටීද
මම බලනවා අනිවාර්යයෙන් 💅💅❤❤❤❤
Innawa
ඉන්නවා
නෑ තෝ විතරයි හුත්ති
Siti
ගමේ ඉදන් කරන නිර්මාණ ගොඩක් වටිනවා .....දිනෙන් දින දියුණුවට පත්වේවා විනී...ජය වේවා .....
මාරම ආඩම්බරයි කොල්ලො ටික අද වෙද්දි ඇවිත් තියෙන දුර ගැන හිතද්දි...ඔයාලා කාපු කටු වලට,වින්ද දුක් වලට ඔයාලට සැනසීම ජයග්‍රහනය ලැබෙනවාමයි..විශ්වය ඔයාලව තව තවත් ශක්තිය ලබා දෙනවාමයි...
මාසෙට daparak mama යනවා vinilai ගමට ලස්සන සුන්දර ගමක් ජය වේවා vini ආදරෙයි ❤️
හරිම සරල ජීවිත ගත්කරන අය.❤️❤️😍😍
විනී නම් ඉතිං අපි එතන සුපිරි හොදේ ❤️❤️❤️
Amal Colombo gihin. Thank you Dilini ❤
කියන්න තියෙන්නෙ එක දෙයයි එයාලගෙ හිනාවෙම තියෙනව ඒ නිහතමානී කම ආදරෙයි විනී 🥰🥰
විනී කොහෙද ආතල් එතන 😁 විනී කියන්නේ බොරු පඩ ෂෝ නැති නිහතමානී සෙට් එකක් ❤️ ආදරෙයි විනී කස්ටියටම ❤️
❤❤❤
@@CharikaSatahan ❤️
ආදරෙයි හැමදාම..ඉශාර මුලතිව් කීවනෙ..අපිට එයා මුනගැහුන ස්‍ර්‍රීපාදෙ යද්දී මේ වසරෙ...එයාට මතකද දන්නේ නෑ..අපි එයත් එක්ක පොටොස් එහෙමත් ගත්ත..අයෙ එකක් කරන්න ඉක්මනටම අපි බලන් ඉන්නවා බුදු සරනය..
විනී උඹල තමයි නියම නලුවො බං.... සිනමාවක් කියල එකක් තියෙනවා මම නම් ජීවිතේට බලන්නෑ.... උඹල පට්ට .. පිට රට ජීවත් වුනත් උඹලගෙ වීඩියෝ එකක් නෑර බලල තියෙන්නේ
පට්ටා ලස්සන ගමක් 😍😍 කවද හරි අනිවාරෙන් යනවා බන් ඔය ගමට .. එච්චරටම හිත ඇදිලා යනවා 😌♥️
❤❤❤❤
මෙි ගමෙි යුද්ධය තියෙන කොට රණවිරුවන් කොච්චර ජිවිත කැපකරන්න ඇතිද?සදහටම අබිබගාත වෙන්න ඇතිද.ඔබ සැම සදා අමරණියයි.විනි ජයවේවා ඔෙයාලට.ලස්සන ගමක්.
ගොඩක් දුෂ්කරතා මැද්දේ ගොඩ ගියපු එහා ගමේ අපේ අයියලා මල්ලිලා ❤️💪
❤❤❤❤👍👍👍
මගේ Wife වැලිඔය තමා - කතා කරන්න දෙයක් නෑ ඔය ගම සමහර මිනිස්සුන්ට දුෂ්කර පලාතක් කියලා ඒක කොහොම වුනත් පට්ට සුන්දර පලාතක් - පට්ට ලස්සනයි ඒකේ අමුතු ලස්සනක් තියෙන්නෙ - පරාක්‍රමපුර එහෙම පට්ට ❤️
Aniwa ❤❤❤
වැලි ඔයේ කොහෙද පදවිය ද
යුද්දය පවතින විට ගියා සාම ගිවිසුම කාලය සිංහල ගමි රැක ගෙන එල්ටිටියේ දෙවන ඉලක්කගත මිනිස්සු එ පන්සල් වැඩසිටි හිමිවරැ නියම බුද්ධපුත්‍රයන්, සතුට එ වගේ ගමකින් ලංකාවම දැනගත්ත නමක් හදාගත්ත කන්ඩායමක් සියලු දෙනාට ඉදිරියටත් ගුනාත්මකබවින් වැඩි වැඩසටහන් කිරිසට සුබ පතනවා🇱🇰👍👊🏻
විනීලගේ සෙට් එකෙන් කව්ද කැම්පස් ඉන්නේ .. සතුටුයි ඔයාලා ගැන සුභ පැතුම් ඒ නිහතමානීකමට.. ❤❤
Loku aiya thamai campus
මාරම thrill video එකක් ...... ලස්සනයි වැඩේ........ නියම පිස්සු සෙට් එකක්..... ජයවේවා....❤❤❤
🙏❤🙏
හැමදාමත් විනීලා සෙට් එකට ආදරෙයි......ජය වෙවා❤
ලස්සන ගමක් ...මගේ හමුදා ජීවිතය
අනිවා... 🙏❤🙏
ගොඩක් ස්තුතියි. අපේ ගමේ සෞන්දර්ය ලස්සන මනාව මුළු video එක තුල දිස්වනවා. Very nicely filmed and edited. Beautiful group of young people having fun together. Well done!! Great job!
ගැම්ම සුපිරි කොල්ලො සෙට් එකක් ආස අය මේ කොනට එන්න
පුළුවන් නම් විනීලගේ පෞද්ගලික තොරතුරු ටිකක් වීඩියෝ එක්ක දෙන්න. එයාලගේ දෙමව්පියන්, සහෝදරයන් පෙන්නලා, වෙන වෙනම ගෙවල් එහෙම දාන්න පුළුවන් නම් ගොඩක් ලස්සන වෙයි...
try Sandaruwan Thank u
වීනී කියන්නෙ ලංකාවේ සුපිරි සෙටි එකක් කතා දෙකක් නැ.ආදරේ ❤️💕💕❤️
නිහතමානී සෙට් එකක් සුභ පැතුම් ඔයලාට ❤️❤️
නියෙමට යනවා වැඩේ. සුපිරි ❤️❤️❤️
❤🙏❤
පට්ට්ම දුක මෙ රටේ තියෙන පහසුකම් වල විසමතාව.... පෙනවනෙ එ ඉස්කෝලේ පහසුකම් .. වැටුප් වලත් එහෙමයි .රට හදන්න නම් මේව වෙනස් කරන්න ඕන
ගමේ කොල්ලොනේ..හරි ආදරණීය යී අනේ..ආදරෙයි කොල්ලනේ❤️❤️
ඇත්තෙන්ම ගමක මෙහෙම සෙට් එකක් ලෝකයක්ම වෙනස් කලා කියන්නෙ...ශ්‍රී ලංකාව හැටියට ආඩම්බරයක් වෙන්න ඕන....මමත් ගමක කොල්ලෙක්....ගමෙන් තමා නගරෙට දෙයක් අරන් යන්නෙ....විනී සදා හිතේ ඉන්නවා...සහර බෑන්ඩ්ස් එක වගේ තමා පසු කාලිනව හරි අපට මේ දේවල් බලලා සිරුරේ රුධිරය පිරිසිදු කරගන්න පුළුවන් ❤❤❤.......ජය විනී....ඔයාලගෙ අලුත් රෙස්ටුරන්ට් එකට මුලු මහත් හදවතින්ම සුභ පතනවා....මේ ප්‍රෝග්‍රෑම් එක කල අයියටත් බෙහෙවින් ස්තූති වෙනවා.....ඔයා නිසා මෙයාලගෙ ශූට් කල තැන් දැනගත්තා......සියලුම දෙනාට බුදු සරණයි 🙏 🙏 🙏
Thank you malli. Jayawewa... Budusaranai
Vini ubala nam patta program 1th supiri....podi aulakata thiyenne program 1ka karana ayiya poddak aul wage ne....kollanwa atha patha ganawa wadi wage ne ayiya...........?,
ගැම්මක් 😋🌹 ලගදිම අලුත් එකක් ඔනේහ්🌹😋😋😋😋😋
ඕ වැව බේර ගන්න අපෙ හමුදාව කොච්චර සටන් කරාද 💪
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ විනී ඔයාලා පට්ට 👌👌👌👌 ඔයාලා කොතනද අපි එතන ජය වේවා🙏🙏🙏
Vini කොල්ලෝ mage game ජයවේවා 🙏🙏🙏 දිගටම video karanna
බොරු පොෂ් නෑ බොරු took නෑ සුපිරිම සරල සෙට් එකක් ❤️❤️❤️
ඉස්කෝලේ දකිද්දී අනුර සර් ගෙන් කාපු ගුටි මතක් වෙනවා 🥰🥰❤❤
Api oylage nishpadana hama ekakma blnwa ishara aiye oylta adarei
සුපිරි කොල්ලෝ සෙට් එකක් .. ආසාවෙන් වීඩියෝ බලනවා . සුබ පැතුම් ...........
විනිලාගෙ වැඩත් සුපිරි.ගමත් සුපිරි.😗🤗📽️
මගේ අම්මයි,තාත්තයි දෙන්නම අවුරුදු 11ක් ගුරුවරු විදියට සේවය කරපු පාසල.මාත් අකුරු කල පාසල.අපේ ගම.ආදරණීය මතක ගොඩකට අවුරුදු 22කට පස්සේ මං ආයමත් ගියා.කොටි කලබල එක්ක ගෙවුව ඒ අතීතේ ඒ හැමදේම ආයමත් මතක් උනා.ගොඩක් ස්තූතියි පුංචි කාලේ මගෙත් මතක රැදුනු මගේ ගමට ආයමත් මාව එක්ක ගියාට ❤️😍
❤
Mn asama team eka vini seratma godakk asai
පට්ට කොල්ලො ටිකක් සුපිරි ගමක් තියෙන්නෙ ඒ ගොල්ලොන්ට
ආ ගමන මරු...ඉදිරිය තවත් වෙයි සරූ...
වීනිලගේ නිහතමානී කම 😍
👍❤️🌹👌ලස්සනයි ගොඩක් හැම එකක් ම බැලුව 👌👌
ඇත්තටම ආසයි ඇවිල්ලා යන්න තියනවනම් සුපිරි
Loku kama nethi,,tamge gamata adare karana,mula amathka nethi set 1kak jaya wewa kollo set 1kata❤️💪💪
aniwa
#Vini සෙට් එකට බදුල්ලේන් උණුසුම් සුභ පතුම්
අනේ මන්දා කාලය එක්ක හැමදේම වෙනස්වෙලා මතකයන් වෙලා...ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤ පොඩි දුකකුත් ආවා මට නම් කාලය කොච්චර ගෙවිලද ඒ හැමදේම ටික ටික වෙනස්වෙලා💔
Api adarei vini.suba pathanawa hadawathinma.oyalawa hambawenna asai
හරීම ආඩම්බරයි ඔයාලා ගැන ❤
ව්නි සහෝදරයෝ ඔයාලගේ ඔය හරි කෑම්ප් එකේ ලයින් එකේ මම හිටියා 2007/ මාස හයක් විතර හිටියා .ltte මෝටර් ගහනකොට මිනිස්සු කෑ ගහගෙන දුවන හැටි මට මතකයි.ඒ දවස්වල දැකලත් ඇති ඔයාලා❤️❤️ඔයාලගේ වීඩියෝව බලලා තියෙනවා ඔක්කොම හොඳයි සතුටුයි පරිස්සමෙන් ඉදිරි වැඩ කරගන්න
අපේ ගම❤😊
Lassanai wadasatahana.apith godak asai vini balanna ...
ගැම්මක් සහෝ 😉❤
Jayawewaa
ඇත්තටම ලස්සනයි .හොඳ වැඩසටහනක්.සුබ පැතුම්
Thank uuu
Yaluuuu...oyalage team eka nam ft..video nam supiri brother
විනිතමා හොදම තේරිම
විනි නම් ඉතින් සුපිරි තමයි .❤️❤️❤️
හිතේ වෙනම තැනක් වෙන් කරගත්ත සෙට් එකක් සහ ගමක් ❤️ ජය වෙන්න ඕන හැමදාම ..
නියම කොල්ලො ටිකක්.ලස්සන ගමක්.ජය වේවා..
Jesu පිහිටයි oyala හැමෝටම oyalage video harima lassani jaya වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගමේ කොල්ලෝ කෙල්ලෝ කියන්නේ ඕනම දේකට ඔට්ටුයි ❤️❤️❤️❤️
Patta wadak.uthsahayen akamuthukamin goda giya kollo tikak.suba pathum.
Aniwa Jayawewaa
අමල් අයියා ඉශාර ඉශාන් විරාජ් ලොකු අයියා මේ සෙ එක සහා මුලු සෙට් එකටම ආදරේයි සුපිරිම සෙට් එකක්. නිහතමානි.
Mamat asama vini.hema video akakma beluwa.vini kiyanna hema welawema anit aya satutin iyana set akak.❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
විනීලට පට්ටම ආදරෙයි 💓💓💓💓😘😘😘😘😘
Math ❤❤❤
Adambarai aiyee es walata kadulu awa. Vedio maru
Thank you
Aadarei...vini...good luck..❤️❤️❤️❤️❤️
සෑම video එකකටම සම්පත් ගමේම තියෙන එක තමයි viniලා සුන්දරත්වය
සුපිරි යක් ❤😍
සෙරෙප්පු දාගෙන යන එකනම් පංසලේ 🥺🥺🥺🥺🥺🥺
එ පරිසරයට මම මාර අසයි...😍😍😍
Patta athl set ekak… niyama palathak
jayawewa
විනිලාගෙ වැඩක් නම් අනිවාර්යෙන්ම බලනවා
Machan patta ubala vini bn asai okkomalata bs tc
Vini...Fun of life.Math puduma adarayakne thiyenne
Niyama set eka good luck 👍
Vinila thamai wada karayo.supiriy
ඔයාලා විඩියො ටික පට්ටම ලස්සනයි
Me set eka lankawe sinamawe hitiyanam ape ratath goda
විනී නම් ඉතින් අපි එතන සුපිරි සෙට් එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Oyalage hema hinayakma hebe wenna oni..ikmanatama..budu saranai kattiyatama
මේ චැනල් එක කරන කෙනාට හැම කොටසක්ම වගේ මතකයිනේ
විනී කියන්නෙ පුද්ගලිකව මම ආසම චැනල් එක. එයාලව හම්බෙන්ට යෑම සිහිනයක් වෙලා තිබ්බේ.. 🙏❤🙏
අඩෝ උන්ගේ කිසිම ලොකුකමක් නෑ
patta set eka
අයියේ ඔයා කැමති නම් මට ඉෂාරව සම්බන්ධ කරලා දෙන්න....මම කැමති එයාලා නුවර වැඩසටහනක් කරනවා නම්.....හැමදාම විනි එකක්....ජය ❤️❤️
ඉශාර අයියට ආසයි වගේ 😂😂😂
සුපිරි අයියෙ 😘😍❤💘
Supirii sanjeewa aiya!
Mn asama set eka vini
Vini thamai vaddo 👍👌
මාත් හැම ව්ඩියේ එක්ක ම බලන්න වා ගොඩක් ලස්සනයි ගොඩක් විනොදයි ඒවගේ ම අර ජනක අයියා තමයි මරු
Maru apith nika vave thama..😊😉
Supiri aiye mn padaviye gihin thiyenwa mn danwa kochra lassnda kiyla ohe wede maru aiye ❤️✌️
Thank you Chamath ❤
Vini patta machanla ❤❤❤❤❤
Niyama set eaka
වීනිලට ආදරෙ මං විතරද ❤️❤️❤️
Ado supiri ❤ rata dhiyunu Karan a ubalata puluwan aaa 😊thaws lassana widiyoo oni aa😊😊😊
නුවර එන්න කැමති නම් මම කැමති ඔයාලට උදව් කරන්න....ආදරෙයි විනි... ❤️
අනෙ මටත් බලන්න තිබ්බන්ම්😥❤️❤️❤️අයියලා ටික
Math asi
❤❤❤විනි හදවතින්ම ආදරේ යි😊
එයාලා නම් මාරයි❤❤❤😮
පට්ටම ලස්සනයි ආ...😥 මටත් යන්න ආසයි
එන්න මෙහෙතාම තියේන්නෙ
බ්ගඩ් එක ළඟ ඉඳන් පොඩ් දුරයි තියේන්නේ......
විනී .. හැම විඩියෝ එකක්ම එක සැරයකට වඩා බලලා තියෙනවා .. හැමදාම සතුටින් හොදින් ඉන්න .. මුලු රටක් ආදර කරන විනීලට ආදරෙයි ...💞
පොඩි කතාවක් කියන්න තියෙනවා...ජීවිතේ එක පාරක් මේ ඉස්කෝලෙට යන්න පුළුවන් වුණා මීට අවුරුදු ගානකට කලින් පොඩි වැඩසටහනකට.... එදා අපිට බංකර් බලන්න පුළුවන් උනා... ඇත්තටම එදාට වඩා දැන් ගොඩක් වෙනස් දියුණුයි. එදා මේ ඉස්කෝලේ එක මිස් කෙනෙක් කතාවක් පැවැත්වුවා.. ඒ කතාව මැද ගොඩක් තැන් වල ඒ මිස් ට ඇඩුනා.... ඒ කතාව සම්පූර්ණයෙන්ම මතක නැති වුනත්, මට මතක විදිහට මම කියන්නම් ඒ මිස් ට උපහාරයක් විදියට....
මේ පාසලට දුර බැහැර ගුරුවරුන් ආවත් ඒ බොහොම ටික දවසකට විතරයි. ඉක්මනින් ම මාරු හදාගෙන යනවා. මේ කතාව කරපු මිස් දුර බැහැර ඉදං ආපු ගුරුවරියක්, වීර්ය කාන්තාවක්. පාසල දාල ගියේ නැහැ. " අපේ පාසල අවට ප්‍රදේශයට නිතරම ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙනවා. ඒ වෙලාවට අපිට අනතුරු ඇඟවීම් ලැබෙනවා. ඒ වෙලාවට අපි ලමයි ටිකත් එක්ක දූවලා ගිහින් බංකරේ ඇතුලට යනවා. " මිස් කිව්වා මතකයි ඒ ලමයි ගේ දත් අතරේ කෝටු කෑල්ලක් වගේ දෙයක් රදවනව කියලා. පිපිරීම් එක්ක ඇති වෙන කම්පනය නිසා වෙන්නැති. ඒක හරියට ම මතක නැහැ.
" ත්‍රස්තවාදී ප්‍රහාර ගමට වැටුනු දවස් වලට උගන්වන්න බැහැ. දරුවෝ අඩනවා අම්මා, තාත්තා බලන්න යන්න ඕනේ කියලා. අපි ඒ වෙලාවට මේ සාරි පොටෙන් කදුළු පිහ පිහ ඒ ලමයි ව පරිස්සම් කරගත්තේ," කියලා මිස් ආයිත් අඩන්න ගත්තා. මිස් එක්ක තවත් ගොඩක් දෙනෙක් අඩන්න ඇති.
" අපේ මේ පොඩි ලමයි හූනෙක්, කැරපොත්තෙක් ඇගට වැටුනොත් බය වෙලා කෑගහන ලමයි, දවසක් බංකරේ බැහැලා ඉන්න වෙලාවක බංකරේ ඇතුලට සර්පයෙක් ආවා.. එක ළමයෙක් හෙල්ලුනේ නැතුව බලාගෙන හිටියා." උඩින් වැටෙන වෙඩි වල විනාශ කාරී බව ඒ ලමයි හොදටම දන්න නිසා වෙන්න ඇති...
අපරාදේ, ඒ මුළු කතාවම මට මතක තිබුනානම් කියලා හිතෙනවා. ඒ තරම් අධි සංවේදී, හදවත් කම්පනය කරන කතාවක්...
ඒ ගුරුතුමිය ට ත්, දුෂ්කරතා මධ්‍යයේ දරුවන් රැක ගන්නා සියළුම ගුරුවරුන් ට ත් උපහාරයක් වේවා....🌻💐💐
🙏🙏🙏
Good job👍 sthuthiy sihipath kalata
ගොඩක් දුක හිතෙනවා මේ ගුරුතුමීගේ කතාවට 😥 මේ කතා කියනකොට මට මතක් උනේ මන් බලපු ටෙලිඩ්‍රාමා එකක් " කලු ඇදගෙන සුදු ඇවිදින් " ඒ ඩ්‍රාමා එකෙත් දුප්පත් දුශ්කර ඉස්කෝලෙක අහිංසක ලමයි ටිකක් සහ ඒ ගම ගැන.. හැබැයි ඒකේ යුද්ධය ගැන නම් තිබ්බේ නෑ.. බලන්න වටින ටෙලිඩ්‍රාමා එකක් .. 👍👍
සොරි "සුදු ඇදගන කලු ඇවිදින්" ටෙලිඩ්‍රාමා එක
🙏🙏🙏
විනීලාගේ වීඩියෝ සියල්ල නැරඹූ මා මෙන් තව අය සිටීද
මම බලනවා අනිවාර්යයෙන් 💅💅❤❤❤❤
Innawa
ඉන්නවා
නෑ තෝ විතරයි හුත්ති
Siti
ගමේ ඉදන් කරන නිර්මාණ ගොඩක් වටිනවා .....දිනෙන් දින දියුණුවට පත්වේවා විනී...
ජය වේවා .....
මාරම ආඩම්බරයි කොල්ලො ටික අද වෙද්දි ඇවිත් තියෙන දුර ගැන හිතද්දි...ඔයාලා කාපු කටු වලට,වින්ද දුක් වලට ඔයාලට සැනසීම ජයග්‍රහනය ලැබෙනවාමයි..විශ්වය ඔයාලව තව තවත් ශක්තිය ලබා දෙනවාමයි...
මාසෙට daparak mama යනවා vinilai ගමට ලස්සන සුන්දර ගමක් ජය වේවා vini ආදරෙයි ❤️
හරිම සරල ජීවිත ගත්කරන අය.❤️❤️😍😍
විනී නම් ඉතිං අපි එතන සුපිරි හොදේ ❤️❤️❤️
Amal Colombo gihin. Thank you Dilini ❤
කියන්න තියෙන්නෙ එක දෙයයි එයාලගෙ හිනාවෙම තියෙනව ඒ නිහතමානී කම ආදරෙයි විනී 🥰🥰
විනී කොහෙද ආතල් එතන 😁 විනී කියන්නේ බොරු පඩ ෂෝ නැති නිහතමානී සෙට් එකක් ❤️ ආදරෙයි විනී කස්ටියටම ❤️
❤❤❤
@@CharikaSatahan ❤️
ආදරෙයි හැමදාම..ඉශාර මුලතිව් කීවනෙ..අපිට එයා මුනගැහුන ස්‍ර්‍රීපාදෙ යද්දී මේ වසරෙ...එයාට මතකද දන්නේ නෑ..අපි එයත් එක්ක පොටොස් එහෙමත් ගත්ත..අයෙ එකක් කරන්න ඉක්මනටම අපි බලන් ඉන්නවා බුදු සරනය..
විනී උඹල තමයි නියම නලුවො බං.... සිනමාවක් කියල එකක් තියෙනවා මම නම් ජීවිතේට බලන්නෑ.... උඹල පට්ට .. පිට රට ජීවත් වුනත් උඹලගෙ වීඩියෝ එකක් නෑර බලල තියෙන්නේ
පට්ටා ලස්සන ගමක් 😍😍 කවද හරි අනිවාරෙන් යනවා බන් ඔය ගමට .. එච්චරටම හිත ඇදිලා යනවා 😌♥️
❤❤❤❤
මෙි ගමෙි යුද්ධය තියෙන කොට රණවිරුවන් කොච්චර ජිවිත කැපකරන්න ඇතිද?සදහටම අබිබගාත වෙන්න ඇතිද.ඔබ සැම සදා අමරණියයි.විනි ජයවේවා ඔෙයාලට.ලස්සන ගමක්.
ගොඩක් දුෂ්කරතා මැද්දේ ගොඩ ගියපු එහා ගමේ අපේ අයියලා මල්ලිලා ❤️💪
❤❤❤❤👍👍👍
මගේ Wife වැලිඔය තමා - කතා කරන්න දෙයක් නෑ ඔය ගම සමහර මිනිස්සුන්ට දුෂ්කර පලාතක් කියලා ඒක කොහොම වුනත් පට්ට සුන්දර පලාතක් - පට්ට ලස්සනයි ඒකේ අමුතු ලස්සනක් තියෙන්නෙ - පරාක්‍රමපුර එහෙම පට්ට ❤️
Aniwa ❤❤❤
වැලි ඔයේ කොහෙද පදවිය ද
යුද්දය පවතින විට ගියා සාම ගිවිසුම කාලය සිංහල ගමි රැක ගෙන එල්ටිටියේ දෙවන ඉලක්කගත මිනිස්සු එ පන්සල් වැඩසිටි හිමිවරැ නියම බුද්ධපුත්‍රයන්, සතුට එ වගේ ගමකින් ලංකාවම දැනගත්ත නමක් හදාගත්ත කන්ඩායමක් සියලු දෙනාට ඉදිරියටත් ගුනාත්මකබවින් වැඩි වැඩසටහන් කිරිසට සුබ පතනවා🇱🇰👍👊🏻
විනීලගේ සෙට් එකෙන් කව්ද කැම්පස් ඉන්නේ .. සතුටුයි ඔයාලා ගැන සුභ පැතුම් ඒ නිහතමානීකමට.. ❤❤
Loku aiya thamai campus
මාරම thrill video එකක් ...... ලස්සනයි වැඩේ........ නියම පිස්සු සෙට් එකක්..... ජයවේවා....❤❤❤
🙏❤🙏
හැමදාමත් විනීලා සෙට් එකට ආදරෙයි......ජය වෙවා❤
ලස්සන ගමක් ...මගේ හමුදා ජීවිතය
අනිවා... 🙏❤🙏
ගොඩක් ස්තුතියි. අපේ ගමේ සෞන්දර්ය ලස්සන මනාව මුළු video එක තුල දිස්වනවා. Very nicely filmed and edited. Beautiful group of young people having fun together. Well done!! Great job!
ගැම්ම සුපිරි කොල්ලො සෙට් එකක් ආස අය මේ කොනට එන්න
❤❤❤
පුළුවන් නම් විනීලගේ පෞද්ගලික තොරතුරු ටිකක් වීඩියෝ එක්ක දෙන්න. එයාලගේ දෙමව්පියන්, සහෝදරයන් පෙන්නලා, වෙන වෙනම ගෙවල් එහෙම දාන්න පුළුවන් නම් ගොඩක් ලස්සන වෙයි...
try Sandaruwan Thank u
වීනී කියන්නෙ ලංකාවේ සුපිරි සෙටි එකක් කතා දෙකක් නැ.ආදරේ ❤️💕💕❤️
නිහතමානී සෙට් එකක් සුභ පැතුම් ඔයලාට ❤️❤️
නියෙමට යනවා වැඩේ. සුපිරි ❤️❤️❤️
❤🙏❤
පට්ට්ම දුක මෙ රටේ තියෙන පහසුකම් වල විසමතාව.... පෙනවනෙ එ ඉස්කෝලේ පහසුකම් .. වැටුප් වලත් එහෙමයි .රට හදන්න නම් මේව වෙනස් කරන්න ඕන
ගමේ කොල්ලොනේ..හරි ආදරණීය යී අනේ..ආදරෙයි කොල්ලනේ❤️❤️
ඇත්තෙන්ම ගමක මෙහෙම සෙට් එකක් ලෝකයක්ම වෙනස් කලා කියන්නෙ...ශ්‍රී ලංකාව හැටියට ආඩම්බරයක් වෙන්න ඕන....මමත් ගමක කොල්ලෙක්....ගමෙන් තමා නගරෙට දෙයක් අරන් යන්නෙ....විනී සදා හිතේ ඉන්නවා...සහර බෑන්ඩ්ස් එක වගේ තමා පසු කාලිනව හරි අපට මේ දේවල් බලලා සිරුරේ රුධිරය පිරිසිදු කරගන්න පුළුවන් ❤❤❤.......ජය විනී....ඔයාලගෙ අලුත් රෙස්ටුරන්ට් එකට මුලු මහත් හදවතින්ම සුභ පතනවා....මේ ප්‍රෝග්‍රෑම් එක කල අයියටත් බෙහෙවින් ස්තූති වෙනවා.....ඔයා නිසා මෙයාලගෙ ශූට් කල තැන් දැනගත්තා......සියලුම දෙනාට බුදු සරණයි 🙏 🙏 🙏
Thank you malli. Jayawewa... Budusaranai
Vini ubala nam patta program 1th supiri....podi aulakata thiyenne program 1ka karana ayiya poddak aul wage ne....kollanwa atha patha ganawa wadi wage ne ayiya...........?,
ගැම්මක් 😋🌹 ලගදිම අලුත් එකක් ඔනේහ්🌹😋😋😋😋😋
❤❤❤
ඕ වැව බේර ගන්න අපෙ හමුදාව කොච්චර සටන් කරාද 💪
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ විනී ඔයාලා පට්ට 👌👌👌👌 ඔයාලා කොතනද අපි එතන ජය වේවා🙏🙏🙏
Vini කොල්ලෝ mage game ජයවේවා 🙏🙏🙏 දිගටම video karanna
බොරු පොෂ් නෑ බොරු took නෑ සුපිරිම සරල සෙට් එකක් ❤️❤️❤️
❤❤❤
ඉස්කෝලේ දකිද්දී අනුර සර් ගෙන් කාපු ගුටි මතක් වෙනවා 🥰🥰❤❤
Api oylage nishpadana hama ekakma blnwa ishara aiye oylta adarei
සුපිරි කොල්ලෝ සෙට් එකක් .. ආසාවෙන් වීඩියෝ බලනවා . සුබ පැතුම් ...........
විනිලාගෙ වැඩත් සුපිරි.ගමත් සුපිරි.😗🤗📽️
මගේ අම්මයි,තාත්තයි දෙන්නම අවුරුදු 11ක් ගුරුවරු විදියට සේවය කරපු පාසල.මාත් අකුරු කල පාසල.අපේ ගම.ආදරණීය මතක ගොඩකට අවුරුදු 22කට පස්සේ මං ආයමත් ගියා.කොටි කලබල එක්ක ගෙවුව ඒ අතීතේ ඒ හැමදේම ආයමත් මතක් උනා.ගොඩක් ස්තූතියි පුංචි කාලේ මගෙත් මතක රැදුනු මගේ ගමට ආයමත් මාව එක්ක ගියාට ❤️😍
❤
Mn asama team eka vini seratma godakk asai
පට්ට කොල්ලො ටිකක් සුපිරි ගමක් තියෙන්නෙ ඒ ගොල්ලොන්ට
ආ ගමන මරු...
ඉදිරිය තවත් වෙයි සරූ...
වීනිලගේ නිහතමානී කම 😍
🙏❤🙏
👍❤️🌹👌
ලස්සනයි ගොඩක් හැම එකක් ම බැලුව 👌👌
ඇත්තටම ආසයි ඇවිල්ලා යන්න තියනවනම් සුපිරි
Loku kama nethi,,tamge gamata adare karana,mula amathka nethi set 1kak jaya wewa kollo set 1kata❤️💪💪
aniwa
#Vini සෙට් එකට බදුල්ලේන් උණුසුම් සුභ පතුම්
❤❤❤
අනේ මන්දා කාලය එක්ක හැමදේම වෙනස්වෙලා මතකයන් වෙලා...ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤ පොඩි දුකකුත් ආවා මට නම් කාලය කොච්චර ගෙවිලද ඒ හැමදේම ටික ටික වෙනස්වෙලා💔
Api adarei vini.suba pathanawa hadawathinma.oyalawa hambawenna asai
හරීම ආඩම්බරයි ඔයාලා ගැන ❤
ව්නි සහෝදරයෝ ඔයාලගේ ඔය හරි කෑම්ප් එකේ ලයින් එකේ මම හිටියා 2007/ මාස හයක් විතර හිටියා .ltte මෝටර් ගහනකොට මිනිස්සු කෑ ගහගෙන දුවන හැටි මට මතකයි.ඒ දවස්වල දැකලත් ඇති ඔයාලා❤️❤️ඔයාලගේ වීඩියෝව බලලා තියෙනවා ඔක්කොම හොඳයි සතුටුයි පරිස්සමෙන් ඉදිරි වැඩ කරගන්න
අපේ ගම❤😊
Lassanai wadasatahana.apith godak asai vini balanna ...
ගැම්මක් සහෝ 😉❤
Jayawewaa
ඇත්තටම ලස්සනයි .හොඳ වැඩසටහනක්.සුබ පැතුම්
Thank uuu
Yaluuuu...oyalage team eka nam ft..video nam supiri brother
විනිතමා හොදම තේරිම
විනි නම් ඉතින් සුපිරි තමයි .❤️❤️❤️
හිතේ වෙනම තැනක් වෙන් කරගත්ත සෙට් එකක් සහ ගමක් ❤️ ජය වෙන්න ඕන හැමදාම ..
නියම කොල්ලො ටිකක්.ලස්සන ගමක්.ජය වේවා..
Jesu පිහිටයි oyala හැමෝටම oyalage video harima lassani jaya වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගමේ කොල්ලෝ කෙල්ලෝ කියන්නේ ඕනම දේකට ඔට්ටුයි ❤️❤️❤️❤️
Patta wadak.uthsahayen akamuthukamin goda giya kollo tikak.suba pathum.
Aniwa Jayawewaa
අමල් අයියා ඉශාර ඉශාන් විරාජ් ලොකු අයියා මේ සෙ එක සහා මුලු සෙට් එකටම ආදරේයි සුපිරිම සෙට් එකක්. නිහතමානි.
Mamat asama vini.hema video akakma beluwa.vini kiyanna hema welawema anit aya satutin iyana set akak.❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
විනීලට පට්ටම ආදරෙයි 💓💓💓💓😘😘😘😘😘
Math ❤❤❤
Adambarai aiyee es walata kadulu awa. Vedio maru
Thank you
Aadarei...vini...good luck..❤️❤️❤️❤️❤️
සෑම video එකකටම සම්පත් ගමේම තියෙන එක තමයි viniලා සුන්දරත්වය
🙏❤🙏
සුපිරි යක් ❤😍
❤🙏❤
සෙරෙප්පු දාගෙන යන එකනම් පංසලේ 🥺🥺🥺🥺🥺🥺
එ පරිසරයට මම මාර අසයි...😍😍😍
Patta athl set ekak… niyama palathak
jayawewa
විනිලාගෙ වැඩක් නම් අනිවාර්යෙන්ම බලනවා
Machan patta ubala vini bn asai okkomalata bs tc
❤❤❤
Vini...
Fun of life.
Math puduma adarayakne thiyenne