ඇන්තූරියම් පැල නඩත්තුව මුල සිට සරලව - Anthurium Plant Care

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 184

  • @thilangika68
    @thilangika68 8 หลายเดือนก่อน

    ස්තූතිය දුවේ ඇත්තෙන්ම ඔයා කියලා දෙන්නේ චූටි බබෙකුට කියලා දෙනවා වගේමයි 🙏🌹

  • @LakshikaSumali
    @LakshikaSumali 5 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ හොය හොය බලනවා ඒ තරම් ආසයි නංගී...ගොඩක් වටිනවා

  • @ManilaAdikari
    @ManilaAdikari 11 หลายเดือนก่อน

    දුවේ ඇත්තටම හරිම පැහැදිළියි ගොඩක් ස්තුතියි

  • @SaduniNisansala-vb4it
    @SaduniNisansala-vb4it 9 หลายเดือนก่อน

    Oya tharam hodata kaurut mewa kiyala denne akkiyoo..thankyou so much

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi 3 หลายเดือนก่อน +2

    මං ඇන්තූරියම් හිටවලා සති2යි පැලයක කොල කහපාට වෙලා පොහොර වැඩි උනාම එහෙම වෙනවද ඔයාගෙන්ම රහස් උත්තර යක් දෙන්න ඔයාගේ උපදෙස් අති විශිෂ්ඨයි නංගි බුදු සරණයි ජයෙන් ජය පතනවා

  • @geethanikumari2085
    @geethanikumari2085 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ගොඩක් වටිනවා මගේ පැල හොදින් හෑදිලා තියනවා නංගි එත් මල් පිපෙන්නේ නැහැනේ පොහොර වර්ගයක් කියන්න පුලුවන්ද

  • @yasarathnewilarachchi9295
    @yasarathnewilarachchi9295 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලියි, ස්තුතියි

  • @SarathAmarasinghe-e1n
    @SarathAmarasinghe-e1n 6 หลายเดือนก่อน +2

    Puthe net house ekak nethnam kohomada karanne.

  • @sandunikasewwandi3261
    @sandunikasewwandi3261 2 ปีที่แล้ว +2

    නියමයි සුදු අක්කේ..❤️❤️❤️ ලස්සනයි වීඩියෝ ටික හැමදාම බලනවා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන්වා..😘😘🙏🙏 බොරලු ටිකක් ගන්න ඕනෙ..😥

    • @hishisplantworld
      @hishisplantworld  2 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @gangaathukorala9410
      @gangaathukorala9410 ปีที่แล้ว

      @@hishisplantworld nangi, lipstick pink color eka thiyenawada.price kohomada?

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔයාට

  • @kamanigunathunga5539
    @kamanigunathunga5539 2 ปีที่แล้ว +1

    Harima pehediliwa oya denuma denawa apita.hema video ekkama balanawa

    • @hishisplantworld
      @hishisplantworld  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ❤

  • @manorikokila6022
    @manorikokila6022 9 หลายเดือนก่อน

    Bohoma istutin patiyo hodata teruna Koko plas kiyanne porakda kohenda ganna puluwan

  • @manujakariyawasam3629
    @manujakariyawasam3629 2 ปีที่แล้ว +6

    ස්තූතියි නංගී🌹🌹 ... පැලයක් හරියට කූරියර් කරන විදිය ගැන වීඩියෝවක් කරන්නකෝ..

    • @hishisplantworld
      @hishisplantworld  2 ปีที่แล้ว +2

      Aniwaryayenma ❤

    • @nirosharanasinghe6197
      @nirosharanasinghe6197 ปีที่แล้ว

      Mata phone number eka denna

    • @dularitharushika5710
      @dularitharushika5710 9 หลายเดือนก่อน

      Ane ow, පැල කුරියර් කරන විදිය,වෙලද පොලක් හොයා ගන්න විදිය ගැන වීඩියෝ එකක් දාන්න අක්කි.

  • @ruvanruvan443
    @ruvanruvan443 2 ปีที่แล้ว +1

    Ane nago math podiwata mal tikak hadagena yanawa oya kiyala dena dewal godak watinawa thanks nago

  • @sujiwanipremachandra326
    @sujiwanipremachandra326 2 ปีที่แล้ว +3

    ඉස්තුතියි ඔබට .....💕

  • @ErandhiAluthgedhara
    @ErandhiAluthgedhara 5 หลายเดือนก่อน

    Anthuriyam warge monada? Ewa විකිණෙන mila ගණන් කියලා dennako

  • @uvinipabasara1189
    @uvinipabasara1189 5 หลายเดือนก่อน

    මම ඔයාගේ video බලලා ඉගෙනගන්නේ❤️ ඇන්තූරියම් එලිමහනේ හදන කෙනෙක් කොහොම්ද හදන්නේ කිය්ල දෙන්නකෝ. වැස්ස කාලෙට එලිමහනේ නිසා පැළ වලට හානි වෙනවද?

  • @chandananisantha2721
    @chandananisantha2721 2 ปีที่แล้ว +1

    Hemadema pehediliwa kiyala denawa..ayeth diga vidiyo 1k onee..😍😍😍😍😍😍

  • @nipunisitharamaduwanthi-xu7pi
    @nipunisitharamaduwanthi-xu7pi ปีที่แล้ว

    Oyage video balala mama danne nathi godak Dewal danagannawa .thanks oyata

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 ปีที่แล้ว

    හරිම ආස හිතෙනව නංගි මම ගොඩාක් ආසයි ඇන්තූරියම් වලට මගෙ පැල එන්නෙ නැහැ අඩුයි

  • @dammikakumari9321
    @dammikakumari9321 2 ปีที่แล้ว +2

    Oya nangi hriyatama pahadiliwa kiyala danwa

    • @kanishkasooriyaarachchi234
      @kanishkasooriyaarachchi234 2 ปีที่แล้ว

      මේ ප්ලාන්ට් හවුස් එක තියෙන්නෙ කොහෙද...පැල ටිකක් ලබාගන්න පුළුවන්ද ?

    • @hishisplantworld
      @hishisplantworld  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @thilinimadushika3100
    @thilinimadushika3100 24 วันที่ผ่านมา

    Nango me dawaswala wessane mal pela godak themunata kamak nedda ?

  • @kumariwickramarachchi6178
    @kumariwickramarachchi6178 ปีที่แล้ว

    Adu viyadamen net house akak hadaganna puluwanda net house akak natuwath puluwanda kiyala denna thanks

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 6 หลายเดือนก่อน

    Lassanata kiyala denawa asai asai mn gawa tikak thiyenne asai degatama inna api akka

  • @anushiswarnamali208
    @anushiswarnamali208 ปีที่แล้ว

    හරිම පැහැදිළියි. ස්තූතියි!

  • @indikairoshanee2946
    @indikairoshanee2946 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබට ❤️🙏

  • @NimanthiSansala-tb2rz
    @NimanthiSansala-tb2rz 4 หลายเดือนก่อน

    Thanks nanga

  • @SarathAmarasinghe-e1n
    @SarathAmarasinghe-e1n 20 วันที่ผ่านมา

    පුතේ මම රත්නපුරේ, මෙහේ කඩවල කොකොප්ලස් නැහැ. කොහොමද ගන්නෙ.

  • @chathurikadilhani2291
    @chathurikadilhani2291 ปีที่แล้ว +1

    Osmacot pele hitawanakotama demmata passe aye koch kalakin danna onada pele koi awadiyata awmada osmacot k danna oni

  • @disnamadhuwanthi455
    @disnamadhuwanthi455 ปีที่แล้ว

    ලස්සනයි dr thankuuu ❤️

  • @thamarasirimanna7377
    @thamarasirimanna7377 11 หลายเดือนก่อน

    Lassanai.

  • @chamarachamara4172
    @chamarachamara4172 2 ปีที่แล้ว +1

    ස්තුතියි නන්ගි .

  • @shamalikanthilatha3846
    @shamalikanthilatha3846 2 ปีที่แล้ว

    Thanks nangi. ..mamath anthuriyam wagawa karanawa podiwata

  • @SampathVijitha-ph3wd
    @SampathVijitha-ph3wd ปีที่แล้ว

    Godak. Lassanai. Palayaka. Gana. Kiyada

  • @buddhikadissanayake9412
    @buddhikadissanayake9412 ปีที่แล้ว

    ඔයා නම් නියමයි dr..මම ඔයාගෙ වීඩියෝ බලද්දි පැල ගැන ඉගනගන්නවා,,,පැලවල ලස්සන රස විඳිනවා වගෙම ඔයාගෙ කතා විලාශයත් රස විඳිනව .ඔයාට ජයෙන් ජයම වේවා❤️❤️ආ...ලේඩිජේන් මල්ගැන මිලගනන් එක්ක වීඩියෝවක් කරන්න කෝ...මම ලේඩිජේන් හදනවා,ඒත් වෙලඳපොලට යවන්න මිල ගනන් දන්නෑ.ඉල්ලන අයට වගෙම මටත් සාදාරන විදියට පැලයක් විකුනන්න මට ඕනෙ dr.......😊😊❤️❤️❤️❤️

  • @malikasanjeewani3683
    @malikasanjeewani3683 2 ปีที่แล้ว

    Jayen jayama wewa nangi...

    • @hishisplantworld
      @hishisplantworld  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤

  • @h.mnilanthimangalika3726
    @h.mnilanthimangalika3726 ปีที่แล้ว

    Thanks nangiyo.👌👌

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi 4 หลายเดือนก่อน +3

    අනේ මැණික කොකෝ ප්ලස් කියන්නෙ කොහුබත් කුඩූද කියන්නකො බුදු සරණයි නංගි

    • @DulaniKulasinha
      @DulaniKulasinha 2 หลายเดือนก่อน

      Nana walada pole tinawa

    • @DulaniKulasinha
      @DulaniKulasinha 2 หลายเดือนก่อน

      Kohubath purawapu podyi pont tinawa

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 6 หลายเดือนก่อน

    Lassanai gm ♥️

  • @npdarshani6782
    @npdarshani6782 2 หลายเดือนก่อน

    Cocopals kiyane monawda

  • @Kasu-vlog
    @Kasu-vlog 2 หลายเดือนก่อน

    පොල් ලෙලි තම්බලා ගත්තත් හරි නේද..වතුරෙම තියලා කහට යවන්නම ඕනේ කියලා නැනේ

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +1

    අක්කේ captan වෙනුවට kondis දාන්න පුලුවන්ද...

  • @MenakaPerera-h7t
    @MenakaPerera-h7t 8 หลายเดือนก่อน

    පැලයක් විකණන අවස්ථාව වෙනකම් කි පාරක් පෝච්චි වලට මාරු කරන්න ඕනෙද ❤මිස්

  • @kumarijayasundara-ri2wu
    @kumarijayasundara-ri2wu 10 หลายเดือนก่อน

    cut karata passe yata kotasa wassata themunata kamak nadda miss

  • @jayaminisandya6805
    @jayaminisandya6805 2 ปีที่แล้ว

    Bohoma sthuthii oyata.

  • @piyumimadushani406
    @piyumimadushani406 ปีที่แล้ว

    Oyage vidiyo balalama mn mal hadanna patan gaththa

  • @sarathkumara6437
    @sarathkumara6437 11 หลายเดือนก่อน

    Oyaga anthuriyam mulu wagawama pannannako thiyana widiya

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +1

    අක්කි වැලි දාන්න ඕනි නැද්ද...

  • @kingmaker4812
    @kingmaker4812 ปีที่แล้ว

    Pala labaganne kohomada palayak keeyede

  • @DayaniWijesekara-k8t
    @DayaniWijesekara-k8t 8 หลายเดือนก่อน

    Nangi hodata mul thibuna pela dekak withara mul kunu unane me dawas wala.wessath nathwama..pela dekama maruna gida ganna bari unane mokada karanna oni newatha ehema unoth

  • @msnunu7241
    @msnunu7241 ปีที่แล้ว

    Beatyfull. can you tell me the price.

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 6 หลายเดือนก่อน

    Oyage gama kohida asai dekkama

  • @srilankanature9935
    @srilankanature9935 2 ปีที่แล้ว +1

    Coco plys wla rooting homon ekak thiyeda

  • @nalinidarshika9546
    @nalinidarshika9546 2 ปีที่แล้ว +1

    godak watina video ekak..❤❤

  • @thilaniwijesiri1442
    @thilaniwijesiri1442 ปีที่แล้ว

    Coco plus monawada.dear

  • @kasunidilshani521
    @kasunidilshani521 ปีที่แล้ว

    Ekadigta wahina dws walata kuda pela prissmkegnne kohomda..weli galketa madya wediura daala jalaya besyna widihta hdla tynne...net house ekk nehe..pela eliye tibbta kmknedda wessta

    • @hishisplantworld
      @hishisplantworld  ปีที่แล้ว

      පැල වලට වැසි ජලය අවශ්‍යයි. මාධ්‍ය මිශ්‍රණය වෙනස් කරලා එලියෙන් තියන්න. ප්‍රශ්නයක් වෙන්නෙ නෑ

  • @srilankanature9935
    @srilankanature9935 2 ปีที่แล้ว +2

    Akki captan danne komada pala wlata spray karnwda

  • @AruniDinesha-s3q
    @AruniDinesha-s3q 11 หลายเดือนก่อน +1

    අලුතින් පටන් ගන්න උදව් කරන්න පුළුවන් ද.❤😊😊😊😊😊

  • @sunithadahanayaka5721
    @sunithadahanayaka5721 ปีที่แล้ว +1

    Ow ane mage Anthuriyam walata leda hadenawa

  • @kumudukarunarathna8253
    @kumudukarunarathna8253 2 ปีที่แล้ว +1

    Thank s dir ..❤

  • @sujiwanipremachandra326
    @sujiwanipremachandra326 2 ปีที่แล้ว +2

    ඔය ලස්සන බොරැලු කොහෙන්ද ගන්න පුළුවන් කියන්න කෝ පුළුවන් නම් ....මැණිකේ ...💕

    • @hishisplantworld
      @hishisplantworld  2 ปีที่แล้ว

      මමනම් ගේන්නෙ නවගමුවෙන් අනේ

  • @deepashikagunawardhana5069
    @deepashikagunawardhana5069 ปีที่แล้ว

    Thank you akkii 😍

  • @thamashibowththa996
    @thamashibowththa996 2 ปีที่แล้ว +1

    Thank you❤❤

  • @fathimanusrath910
    @fathimanusrath910 ปีที่แล้ว +2

    පැල ලබාගන්න ඕනෙ කොහොම ද

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว

    Pol lele kudama awada danne madsaya dakma mata hithuna

  • @premajayalath7856
    @premajayalath7856 ปีที่แล้ว

    ගොඩක් වටිනවා පැල කරන ලින්ක් එක එවන්නකෝ ..

  • @subaninisanka5123
    @subaninisanka5123 2 ปีที่แล้ว +1

    Thank u 💓

  • @harshanijayawickrama5497
    @harshanijayawickrama5497 ปีที่แล้ว

    Loku pot ekata dapu purple anthuriam warge mokakda

  • @kasungayashanperera
    @kasungayashanperera 2 ปีที่แล้ว +1

    Awsh babe 😘. Nice content 👍🏻

  • @supunmawathakumbura2045
    @supunmawathakumbura2045 ปีที่แล้ว

    Akki gadol kalith dannath oneda

  • @SisiraKumara-i7o
    @SisiraKumara-i7o ปีที่แล้ว

    Thanks

  • @srilankanature9935
    @srilankanature9935 2 ปีที่แล้ว +1

    Boralu kohenda akke 1kg ekak keyda

    • @hishisplantworld
      @hishisplantworld  2 ปีที่แล้ว

      නවගමුවෙන් කිලෝ 10ක් 250/- යි මම ගේන්නෙ

  • @srilankanature9935
    @srilankanature9935 2 ปีที่แล้ว +1

    Mul kola hama ekktama captan dnwda

  • @nishadishamila6484
    @nishadishamila6484 ปีที่แล้ว

    Koheda thiyenne

  • @kanchanagayathri8893
    @kanchanagayathri8893 2 ปีที่แล้ว +1

    Nangi pohora walata loku wiyadamak yanawa neda?

    • @hishisplantworld
      @hishisplantworld  2 ปีที่แล้ว

      මේ දවස්වල පොහොර ගනන්

  • @AruniDinesha-s3q
    @AruniDinesha-s3q 11 หลายเดือนก่อน

    පැල මිල දී ග
    ගැන
    නීමට පුළුවන් ද .

    • @hishisplantworld
      @hishisplantworld  11 หลายเดือนก่อน

      0779091725 watsup msg ekk danna

  • @chamilasenani2534
    @chamilasenani2534 ปีที่แล้ว

    Ane den aye anthuriyam business aka Hodada gedara inna kenekuta

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +8

    අක්කේ ඔයාගෙන් පැළ tikak ගන්න ඕනි..අපේ අක්කා biutifull anthurium එකෙන් package එකක් ගත්තා පැළ 20 k vithara ..සේරම ඒවා ජාති 2 k වගේ පැළ..එයා කරන්නෙ තනිකරම බොරු....මට ඕනි ඔයාගෙන් පැළ ගන්න....ඔයා හරිම හොඳයි කියලා මට හිතෙනවා...

    • @hishisplantworld
      @hishisplantworld  ปีที่แล้ว +2

      0779091725 watsup mag ekak danna one unoth❤️

    • @kowshikowshi3211
      @kowshikowshi3211 ปีที่แล้ว

      Pala ehema wikunanna kenek nane hoya ganna

    • @nadeeglaze1041
      @nadeeglaze1041 13 วันที่ผ่านมา

      ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තූතියි 🙏❤️👍

  • @livingbeautifulldiaries7643
    @livingbeautifulldiaries7643 2 ปีที่แล้ว

    Matath pelayak oni akke. Miliyan red eken

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 11 หลายเดือนก่อน

    Ada thama me vidiyo baluwe. 😮

  • @srilankanature9935
    @srilankanature9935 2 ปีที่แล้ว +1

    Cocoplus thetha wage ay akke

    • @hishisplantworld
      @hishisplantworld  2 ปีที่แล้ว

      පොඩි තෙතනමයක් තියෙනවා ඒකෙ නගෝ

  • @kasunidilshani521
    @kasunidilshani521 ปีที่แล้ว

    Mal walta captan spray krata kmknedda.mal wlta sera nedda

    • @hishisplantworld
      @hishisplantworld  ปีที่แล้ว +1

      මල්,මුල්,කද,පත්‍ර ඔක්කොම තෙමෙන්න කැප්‍ටාන් ගහන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මාධ්‍ය පොගවන්න. කැප්‍ටාන් කියන්නෙත් පාංශු දිලීර නාශකයක්

  • @Lakmali766
    @Lakmali766 ปีที่แล้ว

    mamath asai den wagawa suluwen patan gannawa oyata me karanna deta eithuthi

  • @JanithPiumal-r4k
    @JanithPiumal-r4k ปีที่แล้ว

    Mma asae❤❤❤❤❤❤

  • @sriyaniliyanaga997
    @sriyaniliyanaga997 11 หลายเดือนก่อน

    ඔයාගෙන් පැල ගන්න එන්නඔන තැන කියන්න

  • @sachinihansika335
    @sachinihansika335 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @thushaniathapathhu3387
    @thushaniathapathhu3387 ปีที่แล้ว

    Captain dammata kamak nadda.sara nadda

    • @hishisplantworld
      @hishisplantworld  ปีที่แล้ว

      දිලීර හානි අවම කරන්න තමයි කැප්‍ටාන් දාන්නෙ

  • @kumari5159
    @kumari5159 2 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @ThanujaDilrukshi-sf7vh
    @ThanujaDilrukshi-sf7vh 9 หลายเดือนก่อน

    වැ⁣ඩේ හොදයි

  • @renukaperera6597
    @renukaperera6597 2 ปีที่แล้ว

    ඇන්තුරියම් seeds ගන්න පුලුවන් ව්දිහ ගැන video එකක් තියෙනවද 💐

    • @hishisplantworld
      @hishisplantworld  2 ปีที่แล้ว +1

      ඔව් මම ලින්ක් එක දාන්නම්

    • @renukaperera6597
      @renukaperera6597 2 ปีที่แล้ว

      @@hishisplantworld tnq❤️🙏

  • @kamanigunathunga5539
    @kamanigunathunga5539 2 ปีที่แล้ว

    Leda roga genath video ekk krnnako...

    • @hishisplantworld
      @hishisplantworld  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම කරන්නම්❤

  • @mohammadshafeeq4074
    @mohammadshafeeq4074 ปีที่แล้ว

    👍👍👍👌👌

  • @NayanaSanjeewanie
    @NayanaSanjeewanie ปีที่แล้ว

    කහට අයින් කරන්නෙ why?

    • @hishisplantworld
      @hishisplantworld  ปีที่แล้ว

      නැතිනම් රෝග බෝවෙනවා

  • @udayanthihemamali1178
    @udayanthihemamali1178 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @piuminiranjala6465
    @piuminiranjala6465 ปีที่แล้ว

  • @malaaththanayaka7230
    @malaaththanayaka7230 ปีที่แล้ว +1

    කොකෝ ෆ්ලස් වලට මොනවද අඩ්න්ගු

    • @hishisplantworld
      @hishisplantworld  ปีที่แล้ว

      කොහුබත්, රූටින්හෝමෝන්

  • @ruparanjani4068
    @ruparanjani4068 ปีที่แล้ว

    Coco plus online ගෙන්න ගන්න පුළුවන් ද?

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว

    මල් තියන ලොකු ගස් කි යද ගන්න පුලුවන් ද

    • @hishisplantworld
      @hishisplantworld  2 ปีที่แล้ว

      වර්ග අනුව මිල වෙනස් වෙනවා

  • @kasungayashanperera
    @kasungayashanperera 2 ปีที่แล้ว +1

    8:13 🤔

  • @Mylifestyle-g2i
    @Mylifestyle-g2i ปีที่แล้ว

    චුට් පැළවල මල් ගන්න දාන පොහොරවල නම කියන්න කෝ