තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්නා මෙය අසන්න කියවන්න | Ape pansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 249

  • @ppkk9359
    @ppkk9359 4 ปีที่แล้ว +26

    සාදු සාදු සාදු මගෙ කකුල් දෙක ඉක්මනින් අඩිය තියන්න ලැබෙවා වෙිදනාව නැතිවෙිලා තිස්තුන් දෙවියන්ගෙ පිහිට මට ලැබෙිවා

    • @gayaniwasana9931
      @gayaniwasana9931 ปีที่แล้ว +1

      ඉක්මන් සුවය ලැබේවා

    • @SUNETHRAPRIYASHANTHI
      @SUNETHRAPRIYASHANTHI ปีที่แล้ว

      ඉක්මන් සුවය ලැබේවා...

    • @kalba9543
      @kalba9543 8 หลายเดือนก่อน

      Maget kakula kaduna dan hodai obatat ikman suwaya abi avidinna ikkmant haki wewaaaa

    • @kasunsrinath4321
      @kasunsrinath4321 7 หลายเดือนก่อน

      උතුම් මහා සැ රජුන්ගේ අපරිමිත ආශීර්වාදය වේවා සුවපත්වේවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏🙏

  • @madukumari1764
    @madukumari1764 3 ปีที่แล้ว +9

    මන් මෙි සියලු ගාතා නිතරම අහනවා එකත් වැඩ කරන ගමන් ඔබ තුමාට පින් සිද්ද වෙිවා!!

  • @vijithakanthi1329
    @vijithakanthi1329 4 ปีที่แล้ว +7

    🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා ..!!!🙏🙏🙏 මේ ඇසූ මාගේ ශරීර ගත සියලු ලෙඩ රෝග දුරු වේවා ...!!! තිස්තුන් කෝටියක් සියලූම දෙවි දේවතාවුන් වහන්සේලා ප්‍රාර්ථනා කරන්නාවු උතුම් බෝධියකින් අමාමහ නිවන් සම්පත් ලබත්වා..🙏🙏🙏

  • @RoshiniDhammika
    @RoshiniDhammika ปีที่แล้ว +1

    තිස්තුන් කෝටියක් දෙවියන්ගේ අසිර්වාදය ලැබේවා... ‼️‼️මගේ දැවෙන ප්‍රශ්න වලට.... දෙවියනේ ඔබ වහන්සේ ලාගේ පිහිටයි.... ‼️‼️‼️💐💐🪷🪷🌷🌷🌹🌹🌺🌺🌻🌻🥀🥀🌸🌸☸️☸️🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @milinarathnayake406
    @milinarathnayake406 2 ปีที่แล้ว +1

    තිස්තුන් කෝටියක් දෙවියන් වහන්සේලාගේ ආශීර්වාදයෙන් මගේ මෙම වෙළඳ වියාපාරය දියුණු වෙවා පිං වත් ස්වාමීන් වහන්සේට දළදා සමිඳුන්ගෙ පිහිටයි ආරක්ෂාවයි සාදු සාදු සාදු

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge4204 ปีที่แล้ว +1

    සාදු සාදු නමස්කාර කරමි නමස්කාර වෙිවා තිස්තුන් කෝටි යක් දෙවියනගේ පහිට ආරක්ෂා ව අපිට ලැබෙිවා❤❤❤❤❤

  • @gaminigamini3915
    @gaminigamini3915 6 หลายเดือนก่อน +1

    Thistun කෝටියක් දෙවියන්ගේ aserwadayen තවත් රෝගීන් සුවපත් කරන්න පිහිට ලැබේවා ,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා ,🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏 අනන්තවිශ්වයෙ.අනන්තදෙවියන්වහන්සෙලාගෙපිහිට.රැකවරණය.ආශිර්වාදය🤲🤲🤲 නිරතුරුවම ලැබෙවා🙏

  • @anukaanukaanuka4168
    @anukaanukaanuka4168 4 ปีที่แล้ว +14

    මම ඉන්න කුවෙිටි හැමදාම උදේට බණ අහනවා මෙි වැනි වැඩසටහන් තව තවත් බෙදා හරි ඔබෙවහන්සට ගොඩක් පිං සිද්ධවෙනවා තෙරැවන් සරණයි

    • @sososaidsaidssdu4651
      @sososaidsaidssdu4651 3 ปีที่แล้ว +1

      Testun kooteyak daweyni maga dukataka opawahansalata pqnawa maga mawbemata mamayawanna

    • @dnkumari8815
      @dnkumari8815 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arusanihansikaarusani7954
    @arusanihansikaarusani7954 ปีที่แล้ว +2

    උසස් පෙල විබහාගය ලියන මගේ දරුවා හා සියලුම දරුවන්ට තතුනුරුවන්ගේ පිහිට හා තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @nadeeshani4753
    @nadeeshani4753 ปีที่แล้ว +1

    තිස් තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටි න් මගේ දරු සිහිනය සැබෑ වේවා..... පිංවත් දරුවකු පිළිසිඳ ගනිත්වා....

    • @earnga-m4r
      @earnga-m4r 8 หลายเดือนก่อน

      Eya eseema weewa

  • @sajithlakmal
    @sajithlakmal 2 ปีที่แล้ว +1

    තෙරුවන් සර නයි ඔබවහන්සේට පින්සිද්ද වේවා විදෙස් ගත වෙලා ඉන්න අපගෙ ඒවි පේ මලතාට ඉක්මනින් එම රැකියාව ලැබේවා කියල මම ප්රාර්ථනා කරනවා තිස් තුන් කොටියක් දෙවියන්ගේ පිහිටෙන් එම රැකියාව ඉක්මනින් ලැබේවා තෙරුවන් සර නයි ඔබවහන්සේට ලාට

  • @SUNETHRAPRIYASHANTHI
    @SUNETHRAPRIYASHANTHI ปีที่แล้ว

    මමත් මගේ දරුවත් මගේ දෙමාපියන් සහ පවුලේ සියලුම දෙනාත් ලොව පුරා සිටින සියලුම සත්වයෝ නිදුක් නීරෝගී සුවය ලබත්වා... සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @disnasaduni386
    @disnasaduni386 4 ปีที่แล้ว +3

    තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට සියලු පින් ලැබෙිවා!!! එ් වගේම අපේ හාමුදුරුවන්ටත් නිදුක් නීරෝගි සුවය දීර්ගායුෂ ලැබෙිවා!!! මං කරන කියන හිතන සියලුම යහපත් කටයුතු යහපත් ප්‍රාර්ථනාවන් ඉටු වෙිවා!!!🙏🙏🙏ලෝකවාසි සියලු දෙනා අාරක්ෂා කර දෙන සේක්වා!!! වසංගත ලෙඩ රෝග වලින් අාරක්ෂා කර දෙන සේක්වා!!!🙏🙏🙏

  • @sarasudrama5327
    @sarasudrama5327 4 ปีที่แล้ว +9

    හිතට දැනෙන සිසිල සැනසිල්ල සැනසුම හරියට පන්සලක සිටිනවා වගෙයි .මම හැමදාම අ⁣පේ පන්සල බලනවා .අපට තියෙන සැනසුම මෙපමණයි .ඔබවහන්සේට අනේකවත් පිං .

  • @sarasudrama5327
    @sarasudrama5327 4 ปีที่แล้ว +4

    සාදු ..................සාදු ..................සාදු .............................ඔබවහන්සේට දණ නමා නමස්කාර කරමි .

  • @mallikamallika9070
    @mallikamallika9070 4 ปีที่แล้ว +2

    සාදු🌹🌹🌹🌸🌸🌷🌼💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු🌹🌹🌹🌸🌸🌷🌼💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු🌹🌹🌹🌸🌸🌷🌼💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු🌹🌹🌹🌸🌸🌷🌼💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු🌹🌹🌹🌸🌸🌷🌼💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු🌹🌹🌹🌸🌸🌷🌼💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු බුදු ගුන බලයෙන් මගේ තිබෙන ලෙඩදුක් කරදර දුරු වෙිවා සතුටුගෙන දේවා මා ඇතුලු මගේපවුලේ අයටත් නිදුක් නිරොගි වාසනාවන්ත අනාගතයක් උදාකර දෙත්වා මගේත් මගේ දරුවන් ගෙත් තිබෙන ග්‍රහ අපල දුක් කරදර දුරු වෙිවා සිතන සිතුමි පතන පැතුමි එලසින්ම ඉටු වෙිවා සියලු දෙවියන්ගෙම පිහිටයි ආරක්ෂාව ලැබෙිවා

  • @RoshiniDhammika
    @RoshiniDhammika ปีที่แล้ว

    තිස්තුන් කෝටියක් දෙවියන්ගේ අසිර්වාදය ලැබේවා... ‼️‼️ මම විදින ප්‍රශ්න ගැටළු නිරාකරණය කර ගැනීමට පිහිට අසිර්වාදය ලබා දෙන්න සියලු දෙවිවරුනි.... මා කරන පින් ඔබ වහන්සේලාට අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා.... ‼️‼️‼️💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢😢😢

  • @PriyanthaJayalath-s6r
    @PriyanthaJayalath-s6r หลายเดือนก่อน

    සාදු සාදු සාදු මගෙ සරීරයේ තියෙන සියලු රෝග සුව වේවා සාදු සාදු සාදු මගෙ පවුලේ සියලු දෙනාට පිහිට ලැබේවා රැකවරණය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jamelhjamelh5751
    @jamelhjamelh5751 4 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 දිර්ඝායුෂ ලැබෙිවා අපේ හාමුදුරුවන්ට තුරුනුවන් සරණයි ලෙබනනයේ මොනිකා

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +1

    සියලු දෙවියෝ පින් ගනිත්වා පිහිට වෙත්වා අප සැම රැක දෙත්වා බුදු සසුන සුරකිත් wa මගේ රට උපන් පුණ්‍ය භූමිය සියලු උවදුරු walin සියලු සතුරු උවදුරු වලින් ආරක්ෂා කර දෙත්වා නමෝ බුද්ධාය සාදු සාදු සාදු🙏🙏🙏❤🌷🌷🌷🙏🙏🙏❤🌺🌺🌺🙏🙏🙏❤🌷🌷🌷🌍

  • @balasenaranjini3880
    @balasenaranjini3880 6 หลายเดือนก่อน

    තිස්තුන්කෝටියක් දෙවියන්ගේ ආසිර් වාද යෙන් මාගේ බලාපොරොත්තු සියල්ල ඉක්මනින් සාර්ථක වේවා!
    👏👏👏

  • @mallikamallika4494
    @mallikamallika4494 4 ปีที่แล้ว +3

    සාදු සදුසාදු 🙏🙏🙏🙏🌺🌺🌺සියලුම දෙනාට තිස්තුන් කොටි යක්ම දෙවියන්ගේම පිහිටයි තෙරුවන් සරණයි

  • @siriyawathisiriyawathi5496
    @siriyawathisiriyawathi5496 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සියලු දෙවියන්ගේ අරක්සාව ලැබෙවා සාදු සාදු සාදු

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 2 ปีที่แล้ว +1

    සියලුම .දෙවියන්ගේ ma.aaraksawa.ලැබේවා ..sadu sadu sadu

  • @RoshiniDhammika
    @RoshiniDhammika ปีที่แล้ว +1

    සියලු දෙවි අසිර්වාදය ලැබේවා.... ‼️‼️‼️‼️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @abenayaka9575
    @abenayaka9575 4 ปีที่แล้ว +3

    සාදු..සාදු..සාදු..🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @Bhagya2006-o2y
    @Bhagya2006-o2y 3 ปีที่แล้ว +4

    තිස්තුන් කෝටියක් දෙවියන් ගේ ආශිර්වාද ය ලැබේවා මටත් මගේ පවුලේ සියලුම දෙනාටම දරුවන් ගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා තිස්තුන් කෝටියක් දෙවියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏සාදු.සාදු .සාදු

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan2111 3 ปีที่แล้ว +4

    සියලු දෙවියන්ගෙ පිහිට අරාක්සාව ලැබෙිවා සියලු සදවියන් වහන්සේලාට ගොඩාක් පාන්

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Ape swamin wahanselata theruvan sarani mage daruwo mage hemotama devipihita labeva 🙏🙏🙏🙏🙏🌸💮🌹🌷🌻🙏🙏🙏🏵🌼🙏🙏🙏⚘🙏🙏🙏💐🙏🙏🙏⚘🙏🙏🙏🥀🙏🙏🙏🌸🌸🌸🌹🌷🙏🙏🙏🏵🙏🙏🙏🌼💮🙏🌻🙏🌹🌷🙏🙏🙏🙏🏵🌻🙏🙏💮🌸🙏🙏🙏🙏🌸

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +2

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @dammikawijeekoon1463
    @dammikawijeekoon1463 ปีที่แล้ว

    සාදු සාදු සුනිල් අයියට තමන්ගෙම් කකුල් දෙකෙන් ඇවිදින්න ලැබේවා .වේදනාව සුවවේවා.
    තීස්තුන් කෝටියක් දෙවි දේවතවන්ගෙ වැඩ ඉන්නවා සත්තියයි !ඒසත්ත්‍යානු බාවයෙන් සුනිල් අයියට ඉක්මනින් සුවවේවා

  • @anumasrilanka3196
    @anumasrilanka3196 3 ปีที่แล้ว +1

    සාදු ...සාදු....සාදු....සියලු දෙනාටම .සෙත් වේවා....

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +3

    මගේ උරුමය මගේ අයිතිය මට ලබා දෙත්වා මට රැක දේවා දළදා සමිදු පිහිටයි ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි දෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ උතුම් වූ ස්වර්ණමාලි මහා සෑය අනුහසින් සියලු යහපත උදා කර දෙත්වා🙏🙏🙏❤🌺🌺🌺🌷🌷🌷❤

  • @nimankakulasekara7937
    @nimankakulasekara7937 2 ปีที่แล้ว +1

    තිස්තුන්කොතියක් දෙවියන්ගේ පිහිටෙන් මගේ රැකියාව සම්බන්ධයෙන් ඇති මැහුම් සේවිකා අවර්ණ පත්විම් ලිපිය අයතන නිලදරින්ගෙන් අනුමැතියෙන් ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා මාහට දෙව මගේ මණ්ඩලයේ සිටින්නා සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +1

    දෙව්‍යන්ගෙ ආෂිර්වාදය ලැබේවා හැමදාම බොහෝම පින් තෙරැවන් සරණයි
    🙏🙏🙏

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +2

    සියලු දෙනාටම තිස්තුන් කෝටියක් දේව අාශිර්වාදය ලැබේවා......!!!!! 🍎🍎🍅🍅🍊🍊🍏🍏🍋🍋🍇🍇🍒🍒🍓🍓🍍🍍🍈🍈🍌🍌🍉🍉🍐🍐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼👏👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshkumarailegei6374
    @maheshkumarailegei6374 3 ปีที่แล้ว +2

    Sadu sadu 🙏🙏 mage Amma thatha Malli daruwa niduk nirogi dirgausha lebewa🙏🙏🙏

  • @rasanjalikumari1857
    @rasanjalikumari1857 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු බුදු සරණයි දෙවි පිහිටයි

  • @rupawathi6985
    @rupawathi6985 4 ปีที่แล้ว +2

    එසෙම ටවවා ඔබවහන්සෙටත් සෙතක්ම වෙවා සියලු අුක්කරදරඅුරැවෙවා🙏🙏🙏🙏🙏🏓🏓🏓😭😭😭😭😭🙏🙏🙏🙏

  • @MalaniSomalatha-g3w
    @MalaniSomalatha-g3w 4 หลายเดือนก่อน

    තිස්තුන් කෝටියක් දෙවියන්ගේ දේව ආශිර්වාදය විදෙස්ගත දුවටත් පුතාටත් ලැබි සියලුම විභාග ජය ගැනීමට ශක්තිය ධහිර්ය ලැබේවා

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏 ඔබවහන්සෙට☸️🌻 නමස්කාරය වේවා

  • @PriyangikaKumari-r5r
    @PriyangikaKumari-r5r 8 หลายเดือนก่อน

    තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් මගෙ හිතෙ තියෙන සියලුම දෙ ඉස්ට වේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් මගෙ සියලු පැතුම් ඉටු වේවා 🙏🌼🌼🌺🌺🌷🌷💐💐🌹🌹🌸🌸🙏

  • @udeshaimanjali7718
    @udeshaimanjali7718 5 หลายเดือนก่อน

    අපව ආරක්ශා කරන ඉශ්ට දේවතාවුන් වහන්සේලාටද තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට ද අපගේ බලාපොරොත්තු ඉටු වීමෙන් පසු ,අපගේ හදවත පිනා යෑමෙන් ලැබෙන ඒ උතුම් පින අනුමෝදන් වේවා♥️♥️ 🙏සියලු දෙනාට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි.🙏✨️

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු .සැමට තෙරැවන් සරනයි ...සියලුම දෙවියන් ගේ පිහිටයි

  • @samanmalibalasooriya501
    @samanmalibalasooriya501 2 ปีที่แล้ว +1

    හැමෝගෙම ප්‍රර්තනා ඉස්ට සිද්දි කරදෙත්වා හැමදාම මගේ ගෙදර අයට පිහිට වෙන්න බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏1

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 ปีที่แล้ว

    තිස්තුන් කෝටියක් දෙවියන් ගේ පිහිටෙන් මගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 2 ปีที่แล้ว +1

    සියඵ දෙවියන්ගේ පිහිටෙන් මගේ දෙපා දෙක ශක්තිමත්ව වෙවා

  • @ShnthaShathas
    @ShnthaShathas 6 หลายเดือนก่อน +1

    Sadu Sadu sadu 🙏🙏🙏

  • @PriyangikaKumari-r5r
    @PriyangikaKumari-r5r 8 หลายเดือนก่อน

    තිස්තුන් කෝටියක් දෙවියනි මගෙ හිතෙ තියෙන සියලුම ප්‍රර්තනා ඉස්ට සිද්ද වේවා 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🍇🍇🍇🍇🌺🌺🌺💐💐💐💐🌼🌼🌼🌸🌸🌸🌸🌷🌹🌹🍎🍎🍏🍏🍏🍉🍉🍊🍊🍋🍋🍍🍍🍑🍑🍒🍒

  • @renukasandamali9905
    @renukasandamali9905 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana2690 ปีที่แล้ว

    ,සාදු සාදු සාදු සියලු දෙවියන්ට පින් සිදුවෙවා

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 ปีที่แล้ว +1

    යම් කිසි බළයක් තිබේ නම් මාහටත්.ගෙදර අය ටත් ගිහාන් ටත් යහපතක් සෙතක් ශාන්තියක් වෙිවා 🙏🙏🙏🙏කරදර භාදක ඇති දුකෙන් සිටින හැමෝම ටම පිහටක් ලැබේවා 🙏🙏🙏🙏

  • @syriacs7848
    @syriacs7848 ปีที่แล้ว

    සාදු සාදු සාදු මගේ සියලුම රොග දුරු වේවා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 ปีที่แล้ว +1

    Afehamuduruwene තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @ChinthaKarunathilaka
    @ChinthaKarunathilaka 6 หลายเดือนก่อน

    විශ්වමාතාවට ස්තුතියි.. වියාපා රය දියුණු වේවා

  • @dharmakarawita6159
    @dharmakarawita6159 3 ปีที่แล้ว

    Ape hamuduruwan wahanseta budusarani sadu sadu🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 3 ปีที่แล้ว +1

    Tisthun kotiyak deviyane ashirwadayen wiree sith sumagata you wewa. Siyaluma minisunge sith thula mithtree karunawa phala wewa. Siyalu deviyanta pi sidu wewa

  • @ramiramika3080
    @ramiramika3080 ปีที่แล้ว

    තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටින් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් පිහිට අරක්සාව ලබෙවා 🙏🙏🙏

  • @sunethragalapitagedara6405
    @sunethragalapitagedara6405 4 ปีที่แล้ว +8

    තිස්තුන්කොට්‍ යක්
    දෙවියන්ගෙ පිහිටයි අරක්ෂාව
    මගේ දෙමව්පියන්ට සාහොදරයන්ට නිදුක් නිරොගි සුවය සතුට සැනසිම ලබලා දෙන්න

    • @sajithlakmal
      @sajithlakmal 2 ปีที่แล้ว

      තෙරුවන් සර නයි ඔබට යහපතක්ම වේවා බුදු සර නයි

  • @gangapuspakumari9892
    @gangapuspakumari9892 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @sudumahir2213
    @sudumahir2213 3 ปีที่แล้ว +1

    Siyalu Devi pihitai siyalu denatama sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasanthadilhani6977
    @lasanthadilhani6977 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu tistun kotiyak devi dewatunge.pihita mage Paula ayatha mage damavpiyanta labewa

  • @pushanipuahani1285
    @pushanipuahani1285 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @nuwannalaka1023
    @nuwannalaka1023 7 หลายเดือนก่อน

    තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් මා හට ලොතරැයි සුපිරි දිනුමක් ලැබේවා .........

  • @wiwi4753
    @wiwi4753 ปีที่แล้ว +1

    තිස්තුන් කොටියක් දෙවි දේවතාවන්ගේ පිහිටෙන් මගේ සිතට සතුටක්ම ලැබේවා.

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge4204 ปีที่แล้ว +1

    අනේ දෙවියනේ 1:59 මගේ ඇසේ අමාරැව ක් තියෙනවා ඔබ වහන්ෙස්ෙග් අනුබාවයෙන් එය හො දකර දෙන සේකවා 8:22 මෙිතෙක් මා කරගන්නා පිං ඔබ. වහන්සේ ට අනුමොදන්කරමි සාදු සාදු නමස්කාර කරමි

  • @Damminirosha
    @Damminirosha 4 ปีที่แล้ว +2

    Budu guna ananthi ath dakimen dannava me gathava hamadama ahanna mama prartana
    deval mata Labuan
    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻
    Budu guna ananthai apramanai

  • @اسلاممحمود-ت4ث5و
    @اسلاممحمود-ت4ث5و 4 ปีที่แล้ว

    Sadu sadu sadu hite satuta sanasilla apamanaiiiiii......pitarata inna apita diwya......ausadayak....Apepansala.....bohoma pin Ape hamuduruwane samata.....Teruwansaranai.....

  • @LahiruJivantha
    @LahiruJivantha 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මගෙ ලෙඩෙ සුවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @රේණුලියනගේ
    @රේණුලියනගේ 4 ปีที่แล้ว +2

    සාදු .🙏🌸සාදු 🙏🌸සාදු 🙏🌸

  • @nishanthakalum3851
    @nishanthakalum3851 3 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.!!!

  • @keerthigunathilake4595
    @keerthigunathilake4595 4 ปีที่แล้ว +2

    Lokawasee samatama Niduk Nirogee Suwaya Labewa 🙏🙏🙏🙏🙏🙏🙏Budusaranai 🙏🙏🙏

  • @yfhgg6177
    @yfhgg6177 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🌷🌷🌷🙏🙏🙏

  • @komari1640
    @komari1640 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chalanidurantha725
    @chalanidurantha725 ปีที่แล้ว +1

    තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිට මාගෙ පවුලේ සැමටම ලැබේවා සියලුම දෙනාව ආරක්ෂා කර දෙන්න

  • @anumasrilanka3196
    @anumasrilanka3196 3 ปีที่แล้ว

    සාදු....සාදු.....සාදු......සියලු

  • @herathmudeyanselagechamila858
    @herathmudeyanselagechamila858 2 ปีที่แล้ว

    Sadu sadu sadu seyalu dewiyange piheten mage balaoroththu ister wewa ape hamuduruwanta derrgausa labewa..🌹🙏🌹🙏🤲🤲🤲🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🤲🤲🙏🙏

  • @ranissrani5879
    @ranissrani5879 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @DulaniJayamali
    @DulaniJayamali 2 หลายเดือนก่อน

    33 කෝටියක් දෙව්වරුන්ගේ පිහිටෙන් මා හට නිවසක් සාදා ගැනීමට ඉඩමක් මිලදී ගැනීමට කෝටියක ලොතරැයි ජයක් මා හට ලැබේවා

  • @chandimawijewardana8703
    @chandimawijewardana8703 2 ปีที่แล้ว

    Boho pin.need more gatha.very much relax and bless

  • @JayaJaya-jo9mz
    @JayaJaya-jo9mz 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu budu saranai

  • @nilmini0515
    @nilmini0515 4 ปีที่แล้ว +1

    💐💐💐🌹🌹🌹🌸🌸🌸🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼🙏🙏🙏....සාදු...සාදු...සාදු...තිස්තුන්කෝටියක්දෙවියේරැකදෙවාමගේඅයියාව

  • @kuwaitkqq2521
    @kuwaitkqq2521 4 ปีที่แล้ว +3

    Sadu Sadu sadu siyalu davipihitaiii

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว +2

    This thun kotiyak davi pihitan Corona lovan thuran wevaaa tharuvan saranai 🙏🙏🙏

  • @PriyangikaKumari-r5r
    @PriyangikaKumari-r5r 7 หลายเดือนก่อน

    තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් මගෙ හිතෙ ඉන්න කෙනා මට සදාකාලික වම මටම ලබා දෙන්න දෙවියනි මට පිහිට වෙන්න තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ලැබේවා මට පිහිට වෙන්න දෙවියනි 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐🌼🌼🌼🌸🌸🌸🌺🌺🌺🍇🍇🍉🍉🍑🍑🍊🍊🍏🍏🍎🍎🍒🍒👏👏👏👏🍌🍌🍌🍍🍍🍓🍓🍐🍐🍋🍋🍇🍇🍈🍈👏👏🙏🙏🙏

  • @sameerasameera6961
    @sameerasameera6961 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @karunabolin8566
    @karunabolin8566 4 ปีที่แล้ว +1

    Meva ahanna kota pansal.giavage.hitata.sansima hemakenatama.labeva sadu Sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🌻 🙏 🙏 🌼 🌻 ❤. Terovan.sasar nai

  • @sowarnasowarna7435
    @sowarnasowarna7435 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu taruwan saranae

  • @chalanidurantha725
    @chalanidurantha725 ปีที่แล้ว

    Sadu sadu sadu mage parthana siyaluma de sapala wewa

  • @ajithedirisinghe7183
    @ajithedirisinghe7183 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 siyalu deviyangema phitai apa siyalu denata

  • @اسلاممحمود-ت4ث5و
    @اسلاممحمود-ت4ث5و 4 ปีที่แล้ว +1

    Thank. Thank. Thank. Sadu..sadu.....sadu🌹❣️❣️❣️❣️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻

  • @RasangiAnu
    @RasangiAnu 9 หลายเดือนก่อน

    Sadu sadu sadu tistunkotiyakdeva asirwadaya prdeef .putha araksa karadennavanawalisattungen apleya duruwewa araksa karanne 🙏🙏🙏🙏.budusarani

  • @amallankaamal2976
    @amallankaamal2976 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 3 ปีที่แล้ว +1

    Mama hma damabna pirit ahnwa wasns gatha rooga duruwewa🙏🙏🙏🙏🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 4 ปีที่แล้ว +3

    """""""සාදු ! සාදු !! සාදු !!!"""""""

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 4 ปีที่แล้ว +2

    Saadu saadu saadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌹🌷🌷🌷🌹🌷🌹

  • @b.apriyanka3223
    @b.apriyanka3223 4 ปีที่แล้ว +1

    Mage siyalu pasna visadewaaaaa sadu sadu saduuuu

  • @janakapathmakumara7782
    @janakapathmakumara7782 ปีที่แล้ว

    තිස්තුන් ාකාටියක් දෙවියන්ගේ පිහිට ලැබෙවා