SORRY Mr Kottu | Unlimited පාරාටා අයෙමත් දෙන එකක් නැති වෙයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • අපේ සෙට් එක
    Ashen Banagala (Presenter / Manager / Editor )
    / badassbana
    / ashenbanagala
    Hirusha Silva ( Manager / Presenter / Editor)
    / hirusha.dulanja
    / hiru_sha
    Jayasanka Peiris (Manager | Videographer | Editor )
    / sanju.jayasanka
    / jayasanka_peiris
    Manula Kaushal (Videographer | Social Network Admin)
    www.facebook.c...
    / manula_kaushal_photogr...
    Kasun peiris ( Sounds & Lights )
    www.facebook.u...
    TH-cam channel Link එක
    / foodbadass
    We review all kind of foods, places, food challenges and foods related events.
    Facebook -
    / foodbadass
    -Facebook group -
    / foodbadass
    Instagram -
    / food_badass
    Twitter -
    / foodbadass
    TikTok -
    vm.tiktok.com/...
    #foodbadassgang #parota #unlimite
    www.foodbadass.com
    Foodbadass@gmail.com
    0751519573 jayasanka pieris
    contact

ความคิดเห็น • 106

  • @thisararanjith7696
    @thisararanjith7696 10 หลายเดือนก่อน +40

    මුලින්ම කිව්වේ කිරිහොදි සම්බල් unlimited කියලනේ 🤣🤣
    සල්ලි වලට වචන වෙනස් කරන්න එපා බන් බණ්ඩාගේ වීඩියෝ ඒක බලපං.
    අපි කවදාවත් හිතුවේ නැ උබලා සල්ලි වලට වචන වෙනස් කරයි කියලා

    • @rukshanfernando5425
      @rukshanfernando5425 10 หลายเดือนก่อน +6

      මුන් ඔක්කොම සල්ලි වලට තමයි කඩ promote කරන්න යන්නේ කෑම කඩවලට. මුන්ව විශ්වාස කරන්න එපා ජීවිතේට

    • @TxcGta
      @TxcGta 10 หลายเดือนก่อน

      balnna epa hutto itin

  • @hawatalk
    @hawatalk 10 หลายเดือนก่อน +18

    Mr kottu promotion 😂😂 ඊයා බං මුලින් කියපුවා දැන් නෑ, මුනුත් දැන් ඕන ගූ ගොඩක් ප්‍රමෝට් කරන්න අරන් 😂💔

  • @pataleed
    @pataleed 10 หลายเดือนก่อน +21

    හය දෙනාට රු 9000/-ක් නේ.ඕකට පරාට 76ක් ඕන තැනක කන්න පුලුවන්.මුං ගනං හදන්න දන්නෙ නෑ.අරූ පුම්කෙන් හිනා වෙනවා ඇති.

    • @pasindugunasekara976
      @pasindugunasekara976 10 หลายเดือนก่อน +3

      Sirawata bn eka thamai😅

    • @BUWA5200
      @BUWA5200 7 หลายเดือนก่อน

      ඔව් එතකොට එක පරාටා එකක් මුන් කාලා තියෙන්නේ 118 කට වගේ 😂 කඩේ උන්ට ඇති පාඩුවක් නෑ උන්ට rs.50 විතර වාසි එක පරාටා එහෙකින් මුන්ටයි පාඩුව 😂

  • @RF9_LEVIN.
    @RF9_LEVIN. 10 หลายเดือนก่อน +15

    5:49 අතට දෙන්න මල්ලි පිගානට දාන්න වෙලා නෑ 😂😂😂❤

  • @apedhedhakinna6649
    @apedhedhakinna6649 10 หลายเดือนก่อน +49

    අයියේ මගේ හොටෙල් එකක් තියෙනවා කෑමනම් ටිකක් අවුල්,එක මොනවහරි,බොරු ටිකක් ගහලා pramote කරන්න කීයක් ඕනෙද

    • @MrRush
      @MrRush 10 หลายเดือนก่อน

      💀💀

    • @PaZiDu-
      @PaZiDu- 10 หลายเดือนก่อน

      😂

    • @yasasdissanayake1269
      @yasasdissanayake1269 10 หลายเดือนก่อน

      😂

    • @BUWA5200
      @BUWA5200 7 หลายเดือนก่อน

      උකනම hint මෙව්වා නම් 😂

    • @AIGuyLK
      @AIGuyLK หลายเดือนก่อน

      😂😂

  • @amilashantha9281
    @amilashantha9281 10 หลายเดือนก่อน +15

    ගංජා ගහලා වගේ සෙට් එකම😂😂😂

  • @SPOG17
    @SPOG17 7 หลายเดือนก่อน +12

    Facts: එක්කෙනෙක්ට 1500 ඒ අනුව ඔක්කෝටම රු.9000. පරාටා 76, ඒ කියන්නේ එක පරාටයකට රු.118.42 යි. ඒ අනුව අන්තිමට කාටද පාඩුව කියලා හිතාගන්න පුලුවන්

    • @FoodBadass
      @FoodBadass  7 หลายเดือนก่อน +6

      Athakota anith ewa
      Gravy chicken
      Paripu

    • @DeepakaGimhna
      @DeepakaGimhna 7 หลายเดือนก่อน +2

      Atida ah gtta😅😅

    • @SPOG17
      @SPOG17 7 หลายเดือนก่อน +2

      @@DeepakaGimhna හොදි කන්න කඩේකට යන්නෙ නෑනෙ😂

    • @chamathchelaka
      @chamathchelaka 6 หลายเดือนก่อน

      Attm...hitha riduna...oygollonge pttm videos koo dn?? Dapuwth naa dn​.....
      පානදුරේ Special rice collection එක, Jevons ekei chopstick ekei review ekh...අර ගැමි සීන් එකෙන් කාපු වීඩියෝ දෙකක් තිබ්බා ඒකත් නෑ💔....තව කොච්චර සුපිරි ඒවා තිබ්බද......මොකද උනේ ඒ standerd ekata😢@@FoodBadass

    • @SkKasun
      @SkKasun 6 หลายเดือนก่อน +1

      Unlimitaed hodi kanna neda awe.😂😂😂

  • @Quizowl_
    @Quizowl_ 10 หลายเดือนก่อน +16

    වේල් 02 ක් වත් බඩගින්නෙ ඇවිල්ලා තියෙන්නෙ සෙට් එක😂😅

  • @cricketloversplace
    @cricketloversplace 10 หลายเดือนก่อน +49

    අන්ලිමිටඩ් හොඳි නැතුව අන්ලිමිටඩ් පරාටා මොකටද 🤪

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 10 หลายเดือนก่อน +11

      මූන්ට මේ පරාටා 76 කන්න අඩුම 18,000 ක් වත් යන්න ඇති.ඒ කියන්නේ පරාටයක් 250 ක් විතර වෙලා.ඔච්චර ගේමක් දීලා ඕක කෑවට වඩා normal කඩේකින් 250 ට පරාටා 5ක් කන්න තිබ්බා.

    • @RF9_LEVIN.
      @RF9_LEVIN. 10 หลายเดือนก่อน +5

      උබ ට 5ක් වත් කන්න බෑ බන් 😂😂

    • @rukshanfernando5425
      @rukshanfernando5425 10 หลายเดือนก่อน +2


      1500 ගානේ 6 දෙනෙක්ට 9000 bro😂

    • @TxcGta
      @TxcGta 10 หลายเดือนก่อน

      @@budhdhirajapaksha388018,000 giya paka ganan fail d 😂

    • @TxcGta
      @TxcGta 10 หลายเดือนก่อน

      @@budhdhirajapaksha3880yako 1500*6=9000 padu na😂

  • @RF9_LEVIN.
    @RF9_LEVIN. 10 หลายเดือนก่อน +8

    ඔය් පරාට තුන කද්දි බඩ පිරෙනව හිගන බඩ්ක් තියන් ගියත් බන් 😂🤧💔

  • @shiranthafernando8686
    @shiranthafernando8686 10 หลายเดือนก่อน +9

    ,නිකන් දෙනවනම් ගූ කාලා හරි රසයි නියමයි කියන සැට් එකක් 😂

  • @dulindalakshan936
    @dulindalakshan936 10 หลายเดือนก่อน +3

    සල්ලි වලට ජරාව හිට් කරන්න එපා..
    ඔය කඩෙන් කාපු අය දන්නව ඒ කෑම වල තත්වෙ.. කාපු වෙලාව ඉදන් තිබහ..
    එත් කයිය නම් කොමද

  • @indikadissanayake3644
    @indikadissanayake3644 10 หลายเดือนก่อน +3

    කන්නත් එපා වෙනවා මුන් කන හැටි දැක්ක ම

  • @Ashandbinu
    @Ashandbinu 10 หลายเดือนก่อน +3

    පරාට 3ක් කන්න 1500ක් වියදම් කරන්න ඕනෙද😂 පරාටයක් රු50යි හොදිත් එක්ක යන්නේ 200. එලියෙන් පරාට 76ක් කන්න යන්නෙම 3800 😂😂😂

  • @anuradhakumarapeli1332
    @anuradhakumarapeli1332 10 หลายเดือนก่อน +8

    Mr.kotthu පරාටා කතාව බොරැනේ ඉතිං හොදි නැතුව පරාටා කාලා වැඩක් තියෙනවද

  • @tharangasampath4063
    @tharangasampath4063 10 หลายเดือนก่อน +9

    පරාටා කියල රොටීද මන්දා කන්නෙ 😂

  • @warunisanjeewa6282
    @warunisanjeewa6282 10 หลายเดือนก่อน +2

    හිගන බානා උබ සල්ලි වලට අසුචි බුදින තරමට පහලට වැටෙයි කියලා හිතුවේ නැ.
    උබේ බඩබොකු කුණු වෙයි 1500 ට පාරාටා 3ක්‌ කවන්න ලංකාවේ දුප්පතුන් නොමග යවලා.
    ලැජ්ජයි බන් නාකි මයින්ගේ කළු සල්ලි සුදු කරන තැන් වලට උබ විකුණුනු ඒක ගැන අපි කවදාවත් හිතුවේ නැ බානා උබ සල්ලි වලට ගු මාක්ට් කරයි කියලා

  • @gamingchabi7898
    @gamingchabi7898 10 หลายเดือนก่อน +2

    අඩෝ අඩෝ දැන් ස්පොන්සර් කරනවද 😂❤

  • @Ima2325
    @Ima2325 10 หลายเดือนก่อน +1

    Mulinma cashier eke inna kolla nikan korean lamayekge look ekk tyenwa❤

  • @ishanrandika6893
    @ishanrandika6893 10 หลายเดือนก่อน +5

    Mr. Koththu eke nam supiri boruwak krnne. Un meka tika tika nethi krnna hadanne. Aye nam food badaas videos balanne ne. Meyala horunwa promote krnawa..

  • @aselabandara2081
    @aselabandara2081 10 หลายเดือนก่อน +7

    ඇයි දැන් බානා නැත්තේ video වල

    • @ShehanEdussuriya
      @ShehanEdussuriya 10 หลายเดือนก่อน

      0:16 ara inne pitipasse

    • @samithdissanayaka5846
      @samithdissanayaka5846 10 หลายเดือนก่อน

      Video එක ඉවර වෙනකං බලපන් බන් හරියට.

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 10 หลายเดือนก่อน

    Commercial වලටනම් දෙයි ඕන තරම්😂😂 කන අය රහයි කියයි

  • @nishannest2399
    @nishannest2399 9 หลายเดือนก่อน +1

    1500 යකට 6ය දෙනෙක්ට අන් ලිමිටඩ් දෙනවාද🎉❤ බං mr කොත්තු වහන්න වෙනවා බං.

    • @sanjayadidulanka
      @sanjayadidulanka 7 หลายเดือนก่อน

      එකෙක්ට බං 1500 ... 6 දෙනාට 9000🥲💔

  • @Kasunwijesooriya01
    @Kasunwijesooriya01 10 หลายเดือนก่อน +3

    Supiriyak 💯❤️

  • @pklahiru4877
    @pklahiru4877 10 หลายเดือนก่อน +1

    අපපා හොදි 2යි බන් දෙනනෙ 😅 😅

  • @Thinira_Akes-h
    @Thinira_Akes-h 10 หลายเดือนก่อน

    ගන්ජා ගහලා වගේ 🥲සෙට් එකම

  • @සසිසුසාසිස්ස
    @සසිසුසාසිස්ස 10 หลายเดือนก่อน +13

    එක්කෙනෙක්ට 1500 ගානේ 6 දෙනාට 9000යි
    පරාටයක් රු50 උනොත් පරාට 76ට 3800යි
    එතකොට හොදිවලට 5200ක්ද
    ඔච්චර කාලත් මිස්ට කොත්තුට කොහොම ලාබයක් තියේද
    රැල්ලට නොයා කඩේකට ගිහින් නොමල් ඇතිවෙන්න කාපං උබලට ලාබයි

    • @thisararanjith7696
      @thisararanjith7696 10 หลายเดือนก่อน +2

      මුං සල්ලි වලට promte කරන්නේ මෝඩ මිනිස්සු අහු වෙනවා

    • @bahagyafranando
      @bahagyafranando 10 หลายเดือนก่อน +1

      aththa.owata yana ayage pars hide.mr koththu rajawei.game kade oita wada sewawak wenawa

  • @poornasanketh5272
    @poornasanketh5272 10 หลายเดือนก่อน

    බූරා.. බූරා.. බූරා 😂❤

  • @lifetv000
    @lifetv000 10 หลายเดือนก่อน +2

    මම 100ක් කාලා පෙන්වන්නම්.

    • @Ravindumunasingha-bz7fo
      @Ravindumunasingha-bz7fo 10 หลายเดือนก่อน

      Ane nikan plyn bn 😂

    • @BUWA5200
      @BUWA5200 7 หลายเดือนก่อน

      Ane nikn palayn yanna

  • @praneethmalshan5823
    @praneethmalshan5823 10 หลายเดือนก่อน

    බානා ඉන්නවා

  • @boruwaepa5435
    @boruwaepa5435 10 หลายเดือนก่อน +2

    Kawuda mee harak rela?

  • @udeshshavinda8388
    @udeshshavinda8388 10 หลายเดือนก่อน

    Denna sudu nona buriya ul wenna 😅😂❤

  • @slguruYOVINDU
    @slguruYOVINDU 10 หลายเดือนก่อน

    Bada aiya koo

  • @dilinidinethma6878
    @dilinidinethma6878 10 หลายเดือนก่อน +1

    අශේන් අයියා නෑ

  • @IshanVishva
    @IshanVishva 10 หลายเดือนก่อน +2

    Mr la unlimited hodi denawa kiyalane mulin kiwe

    • @thisararanjith7696
      @thisararanjith7696 10 หลายเดือนก่อน

      ඔව් බණ්ඩාගේ වීඩියෝ එකේ එහෙමයි කිව්වේ මුං සල්ලි වලට වචන වෙනස් කරනවා

  • @madhuwanthigamage-md3xp
    @madhuwanthigamage-md3xp 10 หลายเดือนก่อน +1

    තඩියා කෝ

  • @pasindudilshan7755
    @pasindudilshan7755 10 หลายเดือนก่อน +3

  • @sukalk
    @sukalk 10 หลายเดือนก่อน +4

    පරාටා ද ඔය ? 🙄
    ටිකක් රොටිත් වගේ නේ....

    • @thisararanjith7696
      @thisararanjith7696 10 หลายเดือนก่อน +4

      මුලින්ම කිව්වේ කිරිහොදි සම්බල් unlimited කියලනේ 🤣🤣
      සල්ලි වලට වචන වෙනස් කරන්න එපා බන් බණ්ඩාගේ වීඩියෝ ඒක බලපං.
      අපි කවදාවත් හිතුවේ නැ උබලා සල්ලි වලට වචන වෙනස් කරයි කියලා

    • @Senuwara455
      @Senuwara455 10 หลายเดือนก่อน

      ​​@@thisararanjith7696 you are right 👍 bro show eka witharai Mr kottu

  • @ThariduMadushan-k4m
    @ThariduMadushan-k4m หลายเดือนก่อน +1

    Wikara neda mewa

    • @FoodBadass
      @FoodBadass  หลายเดือนก่อน

      Ai eee

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 10 หลายเดือนก่อน +2

    Eew eew😮

  • @SalikHasan-h7n
    @SalikHasan-h7n 10 หลายเดือนก่อน

    😂Hodi nathuwa parata kanna harakda huttho😂minssu pake food reweive

  • @aravindapatabandi1245
    @aravindapatabandi1245 10 หลายเดือนก่อน +4

    E kiyanne ubalath salli walata yanawa neda.

    • @thisararanjith7696
      @thisararanjith7696 10 หลายเดือนก่อน

      මුලින්ම කිව්වේ කිරිහොදි සම්බල් unlimited කියලනේ 🤣🤣
      සල්ලි වලට වචන වෙනස් කරන්න එපා බන් බණ්ඩාගේ වීඩියෝ ඒක බලපං.
      අපි කවදාවත් හිතුවේ නැ උබලා සල්ලි වලට වචන වෙනස් කරයි කියලා

  • @dimeshfernando2775
    @dimeshfernando2775 10 หลายเดือนก่อน

    මේ පරාටද????

  • @Charitharanganath
    @Charitharanganath 6 หลายเดือนก่อน

    මොනවද මේ

  • @pushpamadushanka8000
    @pushpamadushanka8000 10 หลายเดือนก่อน +1

    අර තඩියා කෝ

    • @RF9_LEVIN.
      @RF9_LEVIN. 10 หลายเดือนก่อน

      කලිසම පල්ලෙ

  • @kaveenchamod8818
    @kaveenchamod8818 8 หลายเดือนก่อน +1

    Parata 180k kanna puluwan oya ganata handiye kaden 😒😂

    • @FoodBadass
      @FoodBadass  7 หลายเดือนก่อน +1

      😜🥰🥰🥰

  • @masterbl651
    @masterbl651 2 หลายเดือนก่อน +1

    9000/76=Rs.118 Paratayak mkdata yako 118 ganne

    • @FoodBadass
      @FoodBadass  2 หลายเดือนก่อน +1

      Challenge akak kare api ethin

  • @chamaraperera935
    @chamaraperera935 10 หลายเดือนก่อน +2

    කෝ බානා අනිවාර්යයෙන්ම ඉන්න ඕනි

    • @samithdissanayaka5846
      @samithdissanayaka5846 10 หลายเดือนก่อน

      Video එක ඉවර වෙනකං බලපන් බන් හරියට.

    • @samithdissanayaka5846
      @samithdissanayaka5846 10 หลายเดือนก่อน

      Video එක ඉවර වෙනකං බලපන් බන් හරියට.

  • @KaveenMine
    @KaveenMine 4 หลายเดือนก่อน +2

    godayo tikak

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Amatahudu bokka sali na bn godoyo akai

  • @jerrychandrasena1898
    @jerrychandrasena1898 10 หลายเดือนก่อน

    Viraj aiyat hik gewenawa mun wage set ekk bessoth ammmoo

    • @thisararanjith7696
      @thisararanjith7696 10 หลายเดือนก่อน

      උ මුන්ට පුපෙන් හිනා වෙන්නේ මොන මෝඩයාද 9000 ට පරාට 76ක් කන්නේ

  • @malindukeshan8444
    @malindukeshan8444 10 หลายเดือนก่อน +2

    කඩේ වුන් - හි හි කැවා අැතිනේ 😂💔

  • @mithilamaduranga942
    @mithilamaduranga942 10 หลายเดือนก่อน

    Thadiyawa kapalad bn dn, u nathuwa wadak na meka

  • @Ashanfernando89
    @Ashanfernando89 9 หลายเดือนก่อน

    Gonnu set ekak, boruwa promote karanawa, munva unfollow karanna

  • @randiyacockingstyle1422
    @randiyacockingstyle1422 7 หลายเดือนก่อน

    Mun gonnu. Parata 10k wena thanakin curry dejak ekka kewath r 1000k yanne na. Munge video ayeth ballanne na. Mokkuda bn un

    • @FoodBadass
      @FoodBadass  7 หลายเดือนก่อน

      Very good

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 8 หลายเดือนก่อน +2

    ලැජ්ජයි food badas සල්ලි වෙනුවෙන් අසූචි කනවට 😂

    • @FoodBadass
      @FoodBadass  7 หลายเดือนก่อน +1

      🥰🥰😘😘😍😍😍

  • @sachithmallawaarachchi3042
    @sachithmallawaarachchi3042 2 หลายเดือนก่อน

    දෙහිවල කඩයක් තියෙනවා කිරි හොදි පරිප්පු චිකන් ග්‍රේවී එක්කෙ පරාටයක් 70යි, මේ මොන ජරාවක්ද 😂

    • @FoodBadass
      @FoodBadass  2 หลายเดือนก่อน +1

      Ahemada

    • @FoodBadass
      @FoodBadass  2 หลายเดือนก่อน +1

      Loction plz

  • @prabhashanatharindu5040
    @prabhashanatharindu5040 10 หลายเดือนก่อน +1

    ❤😂

  • @Game_ON-eb5pr
    @Game_ON-eb5pr 10 หลายเดือนก่อน

    Kade yanna epa pago

  • @sachithraperera8472
    @sachithraperera8472 10 หลายเดือนก่อน

    හිගන හැත්ත

  • @masterbl651
    @masterbl651 2 หลายเดือนก่อน +1

    අයියේ මගේ හොටෙල් එකක් තියෙනවා කෑමනම් ටිකක් අවුල්,එක මොනවහරි,බොරු ටිකක් ගහලා pramote කරන්න කීයක් ඕනෙද

    • @FoodBadass
      @FoodBadass  2 หลายเดือนก่อน +1

      Athin wiyadam krapu ewa brother ma