උඹට ලයිට් කණු දෙකක්වත් යන්න දෙන්නේ නෑ - අධිකරණයෙන් එළියට එද්දී පොඩි ලැසීට මරණ තර්ජනයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 146

  • @anomadarshinie6343
    @anomadarshinie6343 18 วันที่ผ่านมา +42

    ඒ තරන් ආරක්ෂාවක් දෙන්න මෙයා කව්ද මොනාද රට ජාතිය වෙනුවෙන් කරල තියෙන්නේ 🤔🤔🤔🤔.

    • @AnilMaxx-x2c
      @AnilMaxx-x2c 12 วันที่ผ่านมา

      ඒකනම් ඇත්ත

  • @Shriyani-e7s
    @Shriyani-e7s 18 วันที่ผ่านมา +23

    අවි ගත්තෝ අවියෙන්ම නහි එකයි සොභාව දර්මය

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 18 วันที่ผ่านมา +21

    ලයිට් කනු නෙමෙ ඕකුන්ට එලියට එන්න දෙන්න හොදනෑ උසාවිය ඇතුලෙන්🙄🙄🙄🙄😊

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 18 วันที่ผ่านมา +22

    බුදුඅම්ම්මේ හරි වීරකම් කරල ඇතුලෙ ඉදන් එලියට එනව වගේ කතාව😮😮😮 stf eken ehema kiwwanam eka tamai karannat ona

  • @sumathipalaamadoruge5618
    @sumathipalaamadoruge5618 18 วันที่ผ่านมา +25

    ඔය මිනිහව ඔය කථා කරපු නිතිචිච මහතාගේ ගෙදර තියාගන්න පිලිවෙලක් කලහොත් හොදයි නේද?

  • @udagearachchi8650
    @udagearachchi8650 18 วันที่ผ่านมา +11

    අවිගත්තො අවියෙන්ම නසි..රජයෙන් ආරක්ෂාව දෙන්න මොකක්ද මේ විකාර ..එලියට ආවනම් දහදුරා වඩ කලානම් උන්ම ඒවා බලා ගන්න ඕනා

  • @MahindaRattnakumara
    @MahindaRattnakumara 18 วันที่ผ่านมา +8

    හොරුන්ට ජාවාරම් කරුවන්ට අරක්කු මුදලාලිලාට කුඩ්ඩන්ට ස්ත්‍රී දූෂකයින්ට පාර්ලිමේන්තුවේ ආසනයක් වෙන්කරන්න එපා.

  • @asaranasarana8310
    @asaranasarana8310 12 วันที่ผ่านมา +3

    රටේ මිනිසු⁣න් දුක් මහන්සියෙන් හම්බකරලා රජයට බදු ගෙවලා පාතාලයන් මංකොල්ල කරුවන් සෑම රජයෙකින් රැක්කා මේවා වෙනස් විය යුතුමයි

  • @virajchinthaka7594
    @virajchinthaka7594 16 วันที่ผ่านมา +5

    මෙහෙමත් අපරාධ රාජ්‍යක්

  • @mervinsenarath4794
    @mervinsenarath4794 18 วันที่ผ่านมา +10

    අපරාධ කාරයන්ට රකින මුන්ට කියන්න දෙයක් මට නම් නෑ...පුදුම අයිතිවාසිකම් රැකීමක්නෙ යකෝ...හිඟන සංවිධාන කාරයො කරන්නෙ....මිනීමරුවො රකින හිඟන ලෝයර්ස්ලනෙ මුන්....

    • @sarathkumara6483
      @sarathkumara6483 18 วันที่ผ่านมา

      එහෙම තමයි මල්ලි මුන්..තමන් ඉස්සරහ තමන්ගෙ අම්ම නන්ගි දූසනය කරත් මානව අයිතීන් කියල සල්ලි වලට දිව දික්කරන පරයො

    • @upaliwijesinghe1803
      @upaliwijesinghe1803 16 วันที่ผ่านมา

      Srilankan Lawers never give Receipt for their services rendered to customers.

  • @RaviPrasanna-x1y
    @RaviPrasanna-x1y 17 วันที่ผ่านมา +5

    මුන්ට සල්ලි ලැබෙනව නම් ලොයර්ස් ල කියන්නෙ මහ ...කසාදයක් වත් දෙන්නෙ නැ මගෙ පවුලකින්..මැරයෙක්ට ආරක්ශාව මොකටද

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm 14 วันที่ผ่านมา +2

    මම නම් මේ ආණ්ඩුවට පට්ටාසාවෙන් හිටියෙ දැන් නං කලකිරීමක් ඇතිවෙනවා

  • @rohansomawansha9044
    @rohansomawansha9044 18 วันที่ผ่านมา +5

    අපරාධකාරයන්ට ආරක්ෂාව දෙන රටක් .

    • @AnilMaxx-x2c
      @AnilMaxx-x2c 12 วันที่ผ่านมา

      අහිංසක මනුස්සයෙක් ඇවිත් ඉල්ලුවනම් ඔහොම ආරක්ෂාක් දේවිද

  • @SampathChaminda-hr4fo
    @SampathChaminda-hr4fo 14 วันที่ผ่านมา +1

    අනිවාර්යෙන් වැරදි කරා නම් දඬුවම් ලැබිය යුතුමයි රටට හොඳක් කරපු මිනිස්සු ද

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm 14 วันที่ผ่านมา +2

    පව් අපේ බදු සල්ලි වලින් දෙනා පඩි ආරක්ෂක අංශයට

    • @SubadraManike-r3n
      @SubadraManike-r3n 12 วันที่ผ่านมา

      උබ බදු ගෙවල තියෙන්නේ මොනවටද කියපන්කෝ

  • @athulamuna9
    @athulamuna9 18 วันที่ผ่านมา +4

    සල්ලි වලට ප්‍ය්ජ දෙන දෙකයි පනහේ පීචo නීතිඥයෙක් . කිව්වා කියලා ඔප්පු කරන්න බෑනේ. 😢😢😢😂

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 17 วันที่ผ่านมา +2

    මමනමි කියන්නෙ අපරාධ වලට සමිබන්ද එකෙක්වත් තියන්න හොද නෑ කියල .

  • @mahessilva7504
    @mahessilva7504 18 วันที่ผ่านมา +3

    Threat කරලා ව්තරක් මදි, ඉවරම කරලා දාන්නම ඔන.

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm 14 วันที่ผ่านมา +1

    මේ දෙයින් නොදන්න දරුවන් නොමඟ යැවීමක් සිදුවේ මේ වීඩියෝ ගත නොකරනම් ඒක ප්‍රශ්නයක් නැත

  • @nishshankawijesinha8778
    @nishshankawijesinha8778 18 วันที่ผ่านมา +4

    මුන් රටටම හානි කරල කතා කරන්නෙ චන්ඩි වගේ .හැැබැයි ඇප ලැබිලා ගෙදර යන්ට බයයි. ඔය පඩයො ලොකු කරන්නෙ වට පඩයොම තමයි. චන්ඩියා විධිහටම.ගෙදර යන්ට කියපියව්.යන ගමන් පාරේ තියෙන දෙවෙනි ලයිට් කනුත්.ගලවගෙනම පලයව්. .එතකොට ඒ ප්‍රශ්න නැ

  • @bandulawijekoon9932
    @bandulawijekoon9932 13 วันที่ผ่านมา

    මේවගේ මිනිසුන්ට මොන ආරක්ෂාවක්ද රටට මොනවද කරලා තියේන්නේ

  • @kasunmadhupriyea572
    @kasunmadhupriyea572 12 วันที่ผ่านมา

    Lankawa iwari

  • @damecafiris5703
    @damecafiris5703 13 วันที่ผ่านมา +1

    මුට මෙචිචර ආරක්ෂා දෙන්නෙ රටෙ ජනාධිපතිට වත් නැති මෙකෙද්ද මෙි ආරක්ෂා කරන්නෙ රට සෙවය කරපු එවුද මිනිමරැවෝ නේද ඔන්න ඔහේ ගොල්ෆ් එකට එකක් ගිහින් මහුදු හුලග යවන්න පෙඩිඩක් තව තියන්න හොරැ බෙරා ගන්න කලු කොටි එක දගලන දැගලිලි මුන්ට කොටි ගානන් දිලා ලෙයර්.අල්ලලා තවත් ජනතාව මුදල් වලින් තවත් තියන් ඉන්නෙ ඇයි මිනිමරැවෝ රකින්නෙ

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm 14 วันที่ผ่านมา

    රටේ හොඳ දෙයක් කරලා දරුවෙක් අනතුරක් ගන්න බලන එකක් නෑ තාලයට සම්බන්ධ වෙලා මේ වගේ රජ කරන්න බලාවේ

  • @NishaPinto-yh2tp
    @NishaPinto-yh2tp 11 วันที่ผ่านมา

    ජනාධිපති තුමනි නම එහෙම කැත කර ගන්න එපා අපේ මුදල් වලින් රටට හෙන ගහන අපරාධ කාරයො ආරක්ෂා කරන්න එපා

  • @Ai_Bot_Ser
    @Ai_Bot_Ser 18 วันที่ผ่านมา +3

    😂😂😂මේ තක්කඩි මොකට රකිනවද

  • @srilanka3763
    @srilanka3763 12 วันที่ผ่านมา

    😂😂😂හොද මිනිස්සුන්ට පෙනී සිටින්න. වැරදි කරුවන්ට පෙනී සිටින්න එපා. 😂😂😂 වැරදි කරපු අයට දඩුවම් දිය යුතුයි.😊

  • @LuckyLotusFlower-cq2lw
    @LuckyLotusFlower-cq2lw 18 วันที่ผ่านมา

    ඔව් ඔව් ඒක අපේ එකාේ

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm 14 วันที่ผ่านมา

    මේ දේවල් පේන්න පෙන්න අනාගත දරුවෝ හිතන්නේ මේක තමයි කියලා රජ වාතාලය තමයි කියලා රජ කරන්න පුළුවන් එකම තැන

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm 14 วันที่ผ่านมา

    😊 වරදක් කරානම් වරදට පුළුවන් ලැබිය යුතුයි ඔයාලගෙන් කරදර වෙච්ච අයට සාධාරණයක් වෙන්නෙ නැද්ද එතකොට ආරක්ෂාවක් දුන්නද

  • @champakumudini3096
    @champakumudini3096 18 วันที่ผ่านมา

    අයෙ ඇතුලට දාන්න .ආරස්සාවටනේ

  • @sagaraillangakoon3228
    @sagaraillangakoon3228 18 วันที่ผ่านมา

    Maranna one

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm 14 วันที่ผ่านมา

    එතකොට ජනිත් දඬුවම් කරේ අධිකරණයට අවනත වෙලාද

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 18 วันที่ผ่านมา

    ඇතුලෙම තියපල්ලා

  • @lahirumadusanka4792
    @lahirumadusanka4792 18 วันที่ผ่านมา +1

    Ai ithin aparada karyo watakaragen hamudawen.ochchra hena watina minihek wage natanne😊

  • @sarathudawela8109
    @sarathudawela8109 18 วันที่ผ่านมา +2

    anura janadipathi una nam ekekwath eliyata danne nehe ..

  • @viper7849
    @viper7849 14 วันที่ผ่านมา +1

    Okun kohomath wadak naha.kudu vikunana, minimarana aunta denna ona daduwama maranaeka thamai

  • @Listen2154
    @Listen2154 9 วันที่ผ่านมา

    Keri Ballo; Kata Wahapiyaw. Moada Lawyers.

  • @sadunsuranga9077
    @sadunsuranga9077 17 วันที่ผ่านมา

    Eliyata yanawata wada athule inna eka hoday wage..

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm 14 วันที่ผ่านมา

    මේ විදියට ඔයාලා පිළිගත්තොත් මෙයාලා කියන දේවල් තව අහිංසක මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලංකාවේ යුද හමුදාව මදි වෙනවා

  • @insideinfo1556
    @insideinfo1556 18 วันที่ผ่านมา +3

    oya STF ake aun gihilla dapan rilaw maranna. oya kuddonta arakshawa denawata wada aka watinawa.

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe 10 วันที่ผ่านมา

    Puduma ratak horunta minimaruwanta.arkshava denava.....😮

  • @emilrohanfernando8065
    @emilrohanfernando8065 17 วันที่ผ่านมา +2

    දැං මේකට මොකටද ආරක්ෂාව දෙන්නෙ මේකා මිනීමරුවෙක්

  • @MadawalaLiyanaarachchie
    @MadawalaLiyanaarachchie 18 วันที่ผ่านมา

    🤔🤔🤔

  • @ChathurikaDilrangi
    @ChathurikaDilrangi 18 วันที่ผ่านมา

    Ha..

  • @samanthalekamge2995
    @samanthalekamge2995 14 วันที่ผ่านมา

    අවිගත්තෝ අවියෙන්ම නසි 😮😮😮දිත්ථ ධමිම වෙිදනිය කරමය පලදේවි 😮😮😮😮😮

  • @RanilNissanka-l4p
    @RanilNissanka-l4p 18 วันที่ผ่านมา +1

    eliyata damu

  • @geethidesilva9873
    @geethidesilva9873 วันที่ผ่านมา

    මෙන්න මෙි නිතිඥ එවුන්ට තමා ලයිඩි කනු දෙකක් යන්න නොදි වෙඩි තියන්න ඔීනේ මෙයා ල ජීවිත කීයක් නැති කරලා නේ නේද අැතුලට ගියේ එතකොට එ් නැති කරපු ජීවිත වල වටින කමක් නැද්ද මුන්ට සල්ලි දෙනවානමි මොන ජරා වැඩෙි කරත් මුන් ඉදිරියට බන්නකෝ මෙි උගත් අය මෙි කතා කරන්නේ සාදාරනයද ඉතිං යකෝ එ් දේවල් කරපු එවුන් තමා ඔය අනේ මන්ද

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 16 วันที่ผ่านมา

    Have you ever seen Srilankan lawyers on abroad job list or leaveing country for jobs.?

  • @gihanlakshitha1279
    @gihanlakshitha1279 12 วันที่ผ่านมา

    Sirakaruwo surakinne thopita wena wedak nedda rata rekapalla

  • @cartoon-ng1wp
    @cartoon-ng1wp 18 วันที่ผ่านมา +1

    Pathale okkotama ඇප දීලා එලියට දාමු

  • @damecafiris5703
    @damecafiris5703 13 วันที่ผ่านมา

    අනේ මුකුත් ඔන්න .ලෙයර්ලා ගේ ගෙදර ගෙනිච්ච නමි ආරක්ෂා කර හැකි නේද

  • @RangaRanga-j4l
    @RangaRanga-j4l 6 วันที่ผ่านมา

    Ethakota vishesa karya balakayada weradi

  • @BgSenavirathna
    @BgSenavirathna 18 วันที่ผ่านมา

    මේවා තමයි විහිලු????????????

  • @mspjayanath5812
    @mspjayanath5812 4 วันที่ผ่านมา

    minimaruwanta arakshawa dena rataka ona ehemada asa

  • @SunilNawarathna-k8y
    @SunilNawarathna-k8y 17 วันที่ผ่านมา

    කවුද බන් මේ ලැසී

  • @KanishkaJayawansha
    @KanishkaJayawansha 12 วันที่ผ่านมา

    Maru jok mewa munta wada nati nisa hodai. Hina yanawa mewa dakala salli walata kahaina un. 😅😅

  • @judenilantha1598
    @judenilantha1598 18 วันที่ผ่านมา

    නිවුස් එක දාපන්කො බන් වටේ පෙන්න පෙන්න ඉන්නෙ නැතුව

  • @SamanthaAberathna-g8t
    @SamanthaAberathna-g8t 18 วันที่ผ่านมา +1

    ජාතික වීරයෙක්.ලැසි කියන්නෙ... විදේශ විනිමය ගෙනාපු .😅

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 18 วันที่ผ่านมา +1

    Wisuruwala daaanna ooone

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 18 วันที่ผ่านมา +1

    Awi ගත්තො අවියෙන් ma nasee kiyala පැරැන්නන් කිව්වා

  • @Chandana-u9h
    @Chandana-u9h 3 วันที่ผ่านมา

    Aya marapu minissunta marabaya dananawanam hodzi

  • @hdrperera5462
    @hdrperera5462 15 วันที่ผ่านมา

    මේකා මොරටුවේ පන්සලේ හාමුදරැදුරැවො මරපු එකා

  • @SaliyaSenarath-gc7tv
    @SaliyaSenarath-gc7tv 14 วันที่ผ่านมา

    නොදකින් මෙහෙම රටක් දූෂිතයින් පාතාලයින් ජාවාරම් කාරයින් රකින්න තමයි මජන මුදල් යොදවන්නෙ නීතිය තියෙන්නෙ ඔය කතා කරන උන්ටත් යම් යම් වාසි ඇති

  • @krishanthahmd2586
    @krishanthahmd2586 18 วันที่ผ่านมา

    මෙයා කවුද කියල කියන්න

  • @RangaRanga-j4l
    @RangaRanga-j4l 6 วันที่ผ่านมา

    S t f eken ehema karanawanam ai s t f ekama arakshawata dunne

  • @KandyCanada-ni6oj
    @KandyCanada-ni6oj 18 วันที่ผ่านมา +2

    Mun prakadoruwoda aparada karayinwa rskinne okawa marsna ekamayi hoda mun minimaraddi mewa hithana.. ona

  • @HarshaKumara-w8b
    @HarshaKumara-w8b 13 วันที่ผ่านมา

    Un wageun ratata wadak na

  • @LuckyLotusFlower-cq2lw
    @LuckyLotusFlower-cq2lw 18 วันที่ผ่านมา

    ඔව් ඔව් එයාලා කියනවා නීතියෙන් පිට යම්කිසි ඝාතනයක් කරන්න හදනවා නම් නීති විරෝධී කියලා. ඒගොල්ලෝ නීතිය ඇතුලෙනඉන්නේ

  • @emilrohanfernando8065
    @emilrohanfernando8065 17 วันที่ผ่านมา

    මේක පාතාලෙ එකෙක් උං මරාගත්තට මොකද

  • @srimatv7006
    @srimatv7006 12 วันที่ผ่านมา

    Hamid awa rakinne dan minimaruowoda

  • @RoyFernando-w1h
    @RoyFernando-w1h 14 วันที่ผ่านมา

    Ethakota kapyuto okkoma mini marala berei ne kaputo

  • @neelakadesilva7361
    @neelakadesilva7361 18 วันที่ผ่านมา

    මේවා නිර්මාණය කරන ලද බොරු නාටක ,

  • @Kuma-Story
    @Kuma-Story 18 วันที่ผ่านมา

    KalAkanni

  • @RoshanKumara-r2k
    @RoshanKumara-r2k 17 วันที่ผ่านมา +1

    LIGHT KANU WALA CURRANT WIRE WALA ALLILA CURRUNT WEDUNU. WAWULLU DEKALA THIYENAWADA.. A" GIYA. AATHME. LAWYER,S LA. 😂😂

  • @surangiku8358
    @surangiku8358 14 วันที่ผ่านมา

    Aparada karapu untath araksawa denna onida😁😁😁😁😁

  • @sagaraillangakoon3228
    @sagaraillangakoon3228 18 วันที่ผ่านมา +1

    Hora Lowyer

  • @sameeraprasath2192
    @sameeraprasath2192 14 วันที่ผ่านมา

    Me kaalakanni loyar lat
    A hena wediy
    An munge pawl pitinma hedigewiy
    An

  • @prasannasubasena7235
    @prasannasubasena7235 18 วันที่ผ่านมา

    Policeyen 10 denda eyata police kattiya wadipura athine

  • @manori1317
    @manori1317 8 วันที่ผ่านมา

    Pissune😂😂😂😂😂

  • @sagaraillangakoon3228
    @sagaraillangakoon3228 18 วันที่ผ่านมา

    Adama maranna one natinam heta dubai

  • @sampathabekoon6810
    @sampathabekoon6810 18 วันที่ผ่านมา

    Yako සල්ලි වලට නීතිය pawala denna epa

  • @Sofie16200
    @Sofie16200 18 วันที่ผ่านมา

    Stf minimaru kalliyen thamai thret eka.

  • @sumedhasilva5410
    @sumedhasilva5410 14 วันที่ผ่านมา

    Pake loyala

  • @amarasinghepriyadarshana1718
    @amarasinghepriyadarshana1718 18 วันที่ผ่านมา

    Munnta hodata viyadamkarla athi akai

  • @sarathudawela8109
    @sarathudawela8109 18 วันที่ผ่านมา

    DEN penawa neda mun kage ewunda kiyala .ELIYATA DANNE KAGE ANDUWENDA. __

  • @Shanthigamage1234
    @Shanthigamage1234 18 วันที่ผ่านมา

    සජියගෙ හිතවතෙක්

  • @vajirakantha
    @vajirakantha 18 วันที่ผ่านมา

    Ane lowyer , jaya wewa oya patta wada karayek
    Are topi me polawata barak yako

  • @SamanKumara-qr5de
    @SamanKumara-qr5de 18 วันที่ผ่านมา

    Me kalaknninte giye rate...

  • @InduRanasinghe-f4l
    @InduRanasinghe-f4l 14 วันที่ผ่านมา

    Presidentta wena weda nene rate mun Gana balanna ewarayak karala dannathuwa

  • @kasunmadhupriyea572
    @kasunmadhupriyea572 12 วันที่ผ่านมา

    Yako me yaka ethula ta danna

  • @PkumaraSiri-o1x
    @PkumaraSiri-o1x 5 วันที่ผ่านมา

    Mun lankawe lamin vinasa karapu kudu karayo mun ai rakinne marala danna oni

  • @KumariPonga
    @KumariPonga 18 วันที่ผ่านมา

    Mokada aparada karayekuta oya tharam arakshawa Yana widiyata gedara yanda arapalla

  • @sisirahemantha5363
    @sisirahemantha5363 18 วันที่ผ่านมา +1

    ammaga redda aprada karayak rta janathawaga salli walin mun rakinda ragayata pissuda

  • @ljayasinghe1232
    @ljayasinghe1232 12 วันที่ผ่านมา

    Okata..mokada...oya...taramm..guu..horuu😂😂😂😂

  • @icandoitudaya.7697
    @icandoitudaya.7697 18 วันที่ผ่านมา

    😅😅😅😅😅😅😅😂😂😂😂

  • @srimatv7006
    @srimatv7006 12 วันที่ผ่านมา

    Ane manda apita hina api inna ratawal balpuwama ape lankawa 😂nodakin munwa marannamai ona kudu karayo raki awata

  • @tonyperera-tg5ew
    @tonyperera-tg5ew 18 วันที่ผ่านมา

    Kalakanni rata

  • @SureshIndika-kw5vr
    @SureshIndika-kw5vr 15 วันที่ผ่านมา

    Meva asadarana vada oya vage unva rakinne hamudavata vena vada nadda

  • @SadunJayasekara-j1q
    @SadunJayasekara-j1q 11 วันที่ผ่านมา

    මුන් නීතිඥයොද ?