ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Iskole (ඉස්කෝලේ) | Episode 873 | 15th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • Iskole (ඉස්කෝලේ) | Episode 873 | 15th July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Iskole ( ඉස්කෝලේ )
    Director : Diluka Prasad Gunathilaka
    Producer : Dhammika Aluthgedara
    Script Writer : Saman Edirimuni
    Cast : Danushka Jayarathna, Hirushi Perera, Damithri Subasinghe, Sangeetha Basnayake, Ruwanthi Mangala, Naduni Karunathilake, Wasantha Kumarasiri, Dasun Ediripakshe, Dimuthu Chinthaka, Sahan Ranwala, Ananda Atukorala, Wilmon Sirimanne, Sashrika Semini, Sudarshi Gelanigama, Lakmali Welagedara, Susila Kottage, Roma Roshy Jayakody, Deepthi Weerasooriya, Nimesha De Silva, Dinuja Arya Akeshwara, Athula Jayasinghe, Keerthi K Rathnayake, Nimal Jayasinghe, Chirantha Ranwala, Nisal Sathsara, Dammika Aluthgera, Dhanushka Sampath
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #iskole #iskoleteledrama #samanedirimuni

ความคิดเห็น • 61

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l หลายเดือนก่อน +6

    කොන්ද පන ඇතිව වචනයක් කතා කෙරුවමයි නේද රන්දික 👍 මේ සීයත් සුපිරි

  • @user-zx9ey7it9c
    @user-zx9ey7it9c หลายเดือนก่อน +9

    අදනම් නියමයි රංදික නියමයි pathum නියමයි ❤❤❤❤❤❤❤

  • @user-yk7mq6cu1j
    @user-yk7mq6cu1j หลายเดือนก่อน +24

    ලස්සන කතාවක් නේද. 👍👍ලයික් එකක් දාගෙන යන්න 😂 ........

    • @user-yk7mq6cu1j
      @user-yk7mq6cu1j หลายเดือนก่อน +3

      ඇමැතියා ආපෝ මාර පිස්සෙක් 😂

  • @siriyawathipeiris7129
    @siriyawathipeiris7129 หลายเดือนก่อน +25

    දිලීපව මට පෙන්නන්න බැ 😐

  • @user-wr1yk3ke4z
    @user-wr1yk3ke4z หลายเดือนก่อน +14

    මරැ උත්තරෙ රන්දික අයියා ❤

  • @nelumkumari5303
    @nelumkumari5303 หลายเดือนก่อน +5

    අනේ පව් ඇමතියා ගැරඩියට බුමී තෙල් ගැහුවා වගෙ දිව්වේ 😂😂😂😂😂😂

  • @ChandraSubasingha-pj8cw
    @ChandraSubasingha-pj8cw หลายเดือนก่อน +8

    යහපත් ලව්වා තමීරව ගෙන්න ගත්තනම් ඉවරයි නෙ. මල විකාරයක් මේ කතාව.

  • @sampath6581
    @sampath6581 หลายเดือนก่อน +18

    ආසාවෙන් බලනවා

  • @malaniweerasinha8467
    @malaniweerasinha8467 หลายเดือนก่อน +17

    අර ඇමතියා කිචවෙලා පචවෙලා ගියා අනේ😂

  • @thelmawijesinghe2720
    @thelmawijesinghe2720 หลายเดือนก่อน +11

    මේ කතාව මල විකාරයක් වෙලා.එකම තැන පල් වෙනවා..
    අර ඇමතියා හැම් කුනු ගොඩේම ඇවිදිනවා..කිසිම ගැලපීමක් නෑ ..

  • @bandusena8046
    @bandusena8046 หลายเดือนก่อน +5

    රන්දික ව ඕනෑවටත් වඩා මොඩයෙක් බයගුල්ලෙක් කරලා තිබුණා. අද නම් ටිකක් විතර ගොඩ දාලා වගෙයි.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +21

    යහපත් හරිම පව්

  • @hsriyani2755
    @hsriyani2755 หลายเดือนก่อน +13

    ළමයට කියල සර් කියල කියවන්න එපා රන්දිකගෙ යාලුව නේ. අංකල් කියල කියනවනම් නේද හොඳ

  • @dilumamodya6161
    @dilumamodya6161 หลายเดือนก่อน +7

    ඇමති යා 😂😂

  • @Kaveesha_Gihan21
    @Kaveesha_Gihan21 หลายเดือนก่อน +8

    Randeka neiyami. 💗💯

  • @user-xn6el7qc5h
    @user-xn6el7qc5h หลายเดือนก่อน +13

    අම්මො පොඩි එකා...😅😅

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d หลายเดือนก่อน +71

    සීය නමි හරිම හොදයි සීයට ආදරේ අය 👍 ඵකක් දාගෙන යමුකො බලන්න ❤️❤️

    • @KuwaitAsd-cs1is
      @KuwaitAsd-cs1is หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤siya❤❤❤❤❤❤

    • @vidam9067
      @vidam9067 หลายเดือนก่อน

      පරණ සීයා තමයි හොඳට

  • @siriyawathipeiris7129
    @siriyawathipeiris7129 หลายเดือนก่อน +15

    පව් තමීර

  • @user-yt8sm1wl3i
    @user-yt8sm1wl3i หลายเดือนก่อน +4

    චූල භය නෑ හැබැයි කොන්ඩෙ නෑ 😂😂😂

  • @RaniFernando55.225
    @RaniFernando55.225 หลายเดือนก่อน +20

    හොද වැඩේ 😂😂😂
    ඇමතිට දුවන්න කිව්වා 😬

  • @MihiriDoni-hu1ho
    @MihiriDoni-hu1ho หลายเดือนก่อน +15

    මොනවා නැතත් ඒ ගම ලස්සනයි 💗🍃

  • @maliniwijesingha
    @maliniwijesingha หลายเดือนก่อน +3

    Director ට කියන්න බැරිද ලමයා පාසැල් නොයවා සිටීම ගැන පියාටනඩු දාන්න පුලුවන් වරදක් බව ..පිස්සු කතා

  • @user-en2of3zh8d
    @user-en2of3zh8d หลายเดือนก่อน +2

    අතිශය මානුෂික ප්‍රශ්ණයක් නේද ?? අයියයි මල්ලියි එකටම ඉදලා දැන් අර අප්පා කියන අසමජ්ජාති පරයා සල්ලි ඉල්ලලා එක පොඩි එකෙක් අරන් ගිහින් . මෙහෙම දේවල් අද සමාජයේ වෙනවද කියන එකේ නම් ලොකු ප්‍රශ්ණාර්ථයක් තියෙනවා නේද ??

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน +14

    චුලලා වගේ බුරැවෝ හින්ද තමයි කිසිම දේශපාලනය කරන එකෙකුට හරියට යමක් කරන්න බැ

  • @anomapriyadarshani8290
    @anomapriyadarshani8290 หลายเดือนก่อน +6

    🎉🎉🎉lassanai❤😮 lassanai😊😊😊🤗🤗🤗🤗🤗

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 หลายเดือนก่อน +1

    දුව ගෙදර නවතින එකට එමලින් ආච්චි කැමති නෑ .එයාට ලැබෙන ගතමනාව නැති වෙන නිසා .🫢🫢🫢🫢

  • @AnomaMangalika-mk1xq
    @AnomaMangalika-mk1xq หลายเดือนก่อน +2

    ❤❤❤❤🎉🎉🎉

  • @indranidisanayake2206
    @indranidisanayake2206 หลายเดือนก่อน +2

    Adanam randika niyama පිළිතුරක් dunne chulata hena sathutui niyamai

  • @KatunaPedige
    @KatunaPedige หลายเดือนก่อน +2

    ❤❤

  • @pradeepkumaradissanayake9484
    @pradeepkumaradissanayake9484 หลายเดือนก่อน +9

    😊❤😅

  • @ChamaraChamara-e1s
    @ChamaraChamara-e1s หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤❤😂🎉😢😮😅😊❤❤❤මරැ

  • @damayanthikumari3512
    @damayanthikumari3512 หลายเดือนก่อน +2

    👌🏼👌🏼👌🏼👌🏼👌🏼❤❤❤❤😘😘😘🎉🎉🎉

  • @damayanthikumari3512
    @damayanthikumari3512 หลายเดือนก่อน +2

    😅😅

  • @AselaSandaruwan-ub9op
    @AselaSandaruwan-ub9op หลายเดือนก่อน +37

    ❤❤😮❤❤❤😮❤❤❤

  • @nisansalakumari1716
    @nisansalakumari1716 หลายเดือนก่อน +5

    ❤❤😮❤❤❤❤😮❤❤❤❤

  • @mudithanuwan5214
    @mudithanuwan5214 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤😮

  • @WaanthaWasantha
    @WaanthaWasantha หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @MalaMangalika-ze6co
    @MalaMangalika-ze6co หลายเดือนก่อน +3

    මස්ාක❤❤😂🍄🌻🌺😁😁යකජනහමක

  • @user-mg4zk1yx6r
    @user-mg4zk1yx6r หลายเดือนก่อน +19

    නීතියෙන් උනත් පිරිමි දරුවෝ අයිතී අම්මට නේද

    • @MalindaSadaru-cu6jl
      @MalindaSadaru-cu6jl หลายเดือนก่อน

      Ei ahema kiyanni

    • @bandusena8046
      @bandusena8046 หลายเดือนก่อน

      ඇත්ත. දරුවො දෙන්නයි බිරිඳ යි දාලගියා නම් අසරණ වූ අම්මා බොහෝ දුක් විදලා දරුවන් හදා වඩා ගත් තා නම් දරුවන් වෙනුවෙන් අම්මා රට ගිය බව දැන ගත් තාත්තා ලක්ෂ 10 ක් ඉල්ලා දරුවන් පැහැරගෙන ගියා නම් දරුවන් අම්මා ටම අයිති යි. තාත්තා ට සිර දඬුවමක් ලබා දිය හැකි යි.නඩුවක් දැමිය යුතුයි. නැතහොත් දික්කසාද වී සිටින නිසා තිදෙනාට ම නඩත්තු ගෙවිය යුතු යි.

  • @asininisansala5262
    @asininisansala5262 หลายเดือนก่อน +7

    Meka den balnna berida

  • @jenisondaniel2147
    @jenisondaniel2147 หลายเดือนก่อน +1

    My favorite tele naatya

  • @ImalVismithHewage
    @ImalVismithHewage หลายเดือนก่อน +9

    🎉🎉🎉 lassanai ❤😮 lassanai 😊😊🤗🤗🤗🤗🤗

  • @user-im7sq1ql4f
    @user-im7sq1ql4f หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮

  • @user-im7sq1ql4f
    @user-im7sq1ql4f หลายเดือนก่อน +1

    A❤❤❤❤❤❤😢😢😢😢😢❤❤

  • @chandimalchandimal5739
    @chandimalchandimal5739 หลายเดือนก่อน +3

    😂😂😂

  • @athulaidunil
    @athulaidunil หลายเดือนก่อน +2

    😂

  • @geetikadarshani1675
    @geetikadarshani1675 หลายเดือนก่อน +2

    අදත් වෙිඩි කන්නද හදන්නෙ

  • @user-bi4nx4fy7u
    @user-bi4nx4fy7u หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @GayathmiMaleesha
    @GayathmiMaleesha หลายเดือนก่อน

  • @dhileepdhileep2705
    @dhileepdhileep2705 หลายเดือนก่อน +2

    👍💙❤👌👌😂❤👍😞👍🤣💙👌👌❤👍

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1n หลายเดือนก่อน +3

    සියාගෙ වැටකොළු කොටුව කො පෙන්නන්නෙ නැත්තෙ ඇස්වහ කටවහ වදි කියලාද

  • @nayanakachthi5071
    @nayanakachthi5071 หลายเดือนก่อน

    Me police ekkena dan techar ta love nadda

  • @achalapriyangani7097
    @achalapriyangani7097 หลายเดือนก่อน +1

    Ccccc