@@Ahanna_Asai mamath adai malli mehema akak dakke kiri amma danayak api mara sraddawakinne denne mehema udapanagena anne nane akko mundata pissu nathnan hodata natuwa ammandi kenek
Amma paththini Pena Pena Yana gembek newei.meniyantath apahasa karana mala pretha athmayak eye inna kenek da kohe.amma pathini gaman vilashaya Hari laliththyai
කිරි අම්මාවරු ඇදහීම පිදීම අප රටෙහි අනාදිමත් කාලයක සිට පැවත එන චාරිත‍්‍ර විධියකි. මෙය බොහෝ විට යම් යම් ලෙඩ දුරු කර ගැනීමට දෙවියන්ට බාර විමෙන් පසු එම පොරොන්දු ඉටු කිරිමට පවත්වන්නකි. තවත් සමහර නිවෙස් වල වසරක් පසාම පවත්වයි.
කිරි අම්මා පිදීමේදී පත්තිනි දේවිය මුල් කොට සලකන්නේ පතිවෘතා බලය නිසාත් පත්තිනි දේවිය සියළු ලෙඩ රෝග දුක් නසන විශ්වාසය මතය.
Thanks for your comment
පත්තිනි දෙවියෝ.. සිද්ධ පත්තිනි, සළඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි, සත් පත්තිනි, යන නම් හත වෙනුවෙන් කිරි අම්මා වරු හත් දෙනෙකු දානයට ඇරයුම් ලබයි.
මෙලෙස කිරි අම්මා දානයට ඇරයුම් ලබන්නේ දරුවන් ඇති, ස්වාමි භක්තිය ඇති ආගමානු කූලව ජීවත්වන කුලවත් ස්ත‍්‍රීන්ය.
කිරි අම්මා දානයක් දෙන විට පළමුව අඩුක්‌කු දීමේ ඇපයක් මත දානය දීමට දිනයක් වෙන්කර ගනී. පසුව එම දිනයේ සුදුවතින් සැරසුණු කිරි අම්මලාට දෙන දානය උදෑසන කපුටන් හඬන්නට පෙර දිය යුතු බවත්,අවසන් කළ යුතු බවද නීතියකි. අති ප්‍රබල පත්තිනි ඇදහිල්ලෙහි මූලික අභිප්‍රාය වන්නේ කුඩා දරුවන්ගේ ආරක්‌ෂාව සඳහා බව වේ
Thanks for your comment
මේ මොන විකාරයක්ද ඇයි මේ උතුම් ශාන්තිකර්ම උතුම් සංස්කෘතිකාංග මේවා නොදන්න අය ලවා මේ විදිහට හෑල්ලු කරවන්නේ
මෙය ඇත්තටම විය යුතු විදියද, නැතිනම් මෙය ප්‍රෝඩාවක්ද.. දැන ගැනීම පිනිස මා විසින් upload කරන ලද වීඩියෝ පටයකි.. අදහස් දැක්වීම ඔබ සතුය. ඔබ දක්වන අදහස් තුලින් එක පුද්ගලයෙකු හෝ නොමග යාමේන් ඇලකෙයි. ඔබට පිං.
අනිවා.. හරියටම දන්න කියන කෙනෙක් ලවා කර ගන්න....මොකද සැදැහා සිතින් භක්තියෙන් පත්තිනි අම්මාට ගෙදර වස් දොස් ඇර සෙතක් ශාන්තියක් බලාපොරොත්තුවෙන් කරන වැඩෙ ඔය වගෙ නොදන්න අය ලවා කර ගන්න එප.....
@@Ahanna_Asai mamath adai malli mehema akak dakke kiri amma danayak api mara sraddawakinne denne mehema udapanagena anne nane akko mundata pissu nathnan hodata natuwa ammandi kenek
Good luck & keep going❤️❤️
Thanks for your comment
මේ දාන යක්කු බාරගත්තොත් හිතුවේ නැති කරදර එනවා. යක්කු මළවුන් එතැන හිටියොත් පත්තින් මෑණියන් එතෙන්ට වඩින්නෙත් නෑ. ලෙඩ දුක් නිවැසියන්ට ඇති වෙන්න පුළුවන්. සාංඝික දානයකදී වුණත් එසේ දානය යක්කුන්ට කැපවුණොත් කරදර එන්න පුළුවන්. සමහර සංඝයා වහන්සේලා මළවුන්ට කතා කර පින් දුන්නට ඒ පින් ගන්නට පැමිණි මළවුන් නැවත යවන්න දන්නේ නෑ. පින් අරගෙනත් යළි නොගොස් වෛර සිතින් කරදර කරන මළගිය ආත්ම ඉන්නවා.
Thanks for your comment
අනේමෙිඅහිසකමනුස්සයෝරවටිටන්නඑපාමෙිතරමිසිලපතාිබක්තිඇතිදෙවතාවියකටකරනඅගහුරවයමෙවඅපේරටටමසාපයක්තවසාදුකියනවාඑකමනුස්යෙහිටියෙනැද්දඑතනඑලියටඇදලදාන්නපෙරෙතිවඅනෙමවවෙවුලනවා😊😊
Bohoma gaurawayen bakthiyen ape parana aya me daane dunne .....peretha aaaruda gaaanu ...ape watina dewal vinasa karanawa chik
කිරි අම්මා දානයකදී වරදක් වුණොත් කිල්ලක් අහුවුණොත් කිරි බත හරියන්නේ නෑ. කිරි බත අමුවෙනවා. සමහර කිරි අම්මාවරුත් කිලි වෙලා එන අවස්ථා තියෙනවා. මාසික ශුද්ධිය නිසා. වගේම දරුවා ඉපදී මාස තුනක් යන්නට පෙර අලුත උපන් දරුවකු බලන්නට යාමෙන්, මල්වර වූ දරුවකු බලන්නට යාමෙන්, මළ ගෙදරකට යාමෙන් පසු ඇය කිරි අම්මා දානයට ආවොත් ඇය එතැනට එන්නේ කිල්ලක් සහිතව. කිරි අම්මා දානයකට එද්දී ඒ එන කිසිම කිරි අම්මා කෙනෙක් කිල්ලකට හසුවී පැමිණෙන්න බැහැ. ඒ වගේම පති භක්තියෙන් තොර පතිවත නොරකින කාන්තාවන් කිරි අම්මාවරු ලෙස දානයට කැඳවීමෙන් ඵලක් වෙන්නෙත් නැහැ. කොටින්ම කිරි අම්මා කෙනෙක් දානයට දවස් හතකට පෙර සිට තමන්ගේ සැමියා සමඟත් සංවාසයේ නොයෙදිය යුතුයි.
Thanks for your comment
කිරි අම්මාවරුන්ගේ දානය දෙන්නෙ පත්තින් මෑණියන්,නැතිනම් කන්නගී වෙනුවෙන් නම්.කන්නගීට මාසික ශුද්ධිය ඇති උණේ නැද්ද?එය එසේ නම් ගැහැණියකගේ දුක නොතේරෙන්නේ තවත් ගැහැණියකටම නේද?ගැහැණියකගේ ඔසප් චක්‍රය ප්‍රතික්ෂේප කරන්නේ තවත් ගැහැණියක්ම නේද?එහෙනම් මේව තනිකරම විහිලු කතා සහ බොරු නේද?😂😂😂😂
@@sachinthaprabashana4797 කිරි දානය දෙන්නේ කන්නගී වෙනුවෙන් නෙවෙයි.කිරි අම්මලා වෙනුවෙන්.කන්නගී මෑණියන් මේ දානයට සම්බන්ධ වෙන්නෙ ගජබා යුගයෙන් පසු ව.අම්මලා ඕන තරම් ඉන්නවනේ.ඉතින් ඒක නිසා අපහසුවෙන් ඉන්න දවස්වල ට දානයට එනවට වඩා නිදහසේ ඉන්න එක නේද හොද.ඔය කියන අසනීපය හැරුණු විට අනිත් සියල්ල මිනිස්සු පසුකාලයේ හදාගත් බොරු තමයි.දානය කියන්නේ දානයට...දානයට මොන කිලිද
ගජබා යුගය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද
Panditha ganu ekathu wela kiri bath haduwama ehema thamai , ganu welath ganunge killa hoyana pissu ganu innakan me rata goda ganna baha. Oka samanya shariraye wena deyak yakune. Ubalat eka kili. Serama eun oka athulen thamai awe. Ethakota kili naha.mase anthimata witharak kili. Labba thamai. Paththini kiyanneth ganu kenek eyatath okak athi kiyaka hithanawa. Nathnam ganu kenek wenne nahane .ubalage boru nadagam.
Meke ithuru tikath oona
Aniwaren denawa.. balaporttuwen sitinna..
Kiriammala daneta wadinne sanwarawa... natagena newei... koheda yana pissiyek
කවුද බං මේ මොලේ හොඳ නැති ගෑනි... පිස්සු හැදීගෙන එනවද කොහෙද... සුවර් එකටම ලඟදි වරමක් ගත්තු කෙනෙක් වගේ.... හරියට නොදන්න මගුල් කරන්න ගිහින් අමාරුවේ වැටෙනවා කවදහරි... කිරි අම්මා දානය කියන්නෙ උතුම් දෙයක්.. මේකෙ කමෙන්ට් කරල තියනවා දැක්කා ඒකෙ වැදගත්කම.. මේ වගේ විකාර වැඩ කරන ගෑනු පත්තිනි නාමයත් විනාස කරල තමන්වත් විනාස කරගන්නවා... අනුන්ව අමාරුවේ දාන්නෙ නැතුව ගෙදරට වෙලා කරන්න දෙයක් නැත්තම් අල බතල ටිකක් කෙහෙල් පැල ටිකක් හිටවන්න කියන්න.... ශාස්ත්‍රයක් හරිහැටි නොදැන තමන්ගෙ හිතළු වැඩ කරන්නෙ නැතුව..
මෙය ඇත්තටම විය යුතු විදියද, නැතිනම් මෙය ප්‍රෝඩාවක්ද.. දැන ගැනීම පිනිස මා විසින් upload කරන ලද වීඩියෝ පටයකි.. අදහස් දැක්වීම ඔබ සතුය. ඔබ දක්වන අදහස් තුලින් එක පුද්ගලයෙකු හෝ නොමග යාමේන් ඇලකෙයි. ඔබට පිං.
Mehema dakinna lebunu 1th loku deyak, deweni kotasath ikmanata daanna...
Thanks for your comment
කිරි අම්මාවරුන්ගේ දානයකදී යක්ෂයන් මළවුන් ඉන්නවනම් ඒ අය අයින් කරවලා තමා පත්තිනි මෑණියන්ට දානය කැප කරන්න ඕනෑ. මළවුන් හිටියොත් මම ඒ මළවුන් විනාඩි කිහිපයකට මගේ ඇඟට අරන් ඒ මළවුන් සමඟ කතා කරනවා.
පතිවත රකින, දරුවන් සිටින, තරුණ, වැන්දඹු නොවූ, කුදු නොගැසුණු, මස් - මාළු නොකන සහ මස් - මාළු වෙළඳාම් නොකරන අය තමා කිරි අම්මා කෙනෙක් ලෙස තෝරා ගැනීමේදී සැලකිය යුතු අනිවාර්ය සුදුසුකම් වෙන්නේ.
Thanks for your comment
මේ වගේ පාරම්පරික ශාස්ත්‍රයන් විනාශ කරන අමුඩ ගහන හෝතඹු අසික්කිත ඊරියන්ට ගහන්න ඕනි ගොම
මෙය ඇත්තටම විය යුතු විදියද, නැතිනම් මෙය ප්‍රෝඩාවක්ද.. දැන ගැනීම පිනිස මා විසින් upload කරන ලද වීඩියෝ පටයකි.. අදහස් දැක්වීම ඔබ සතුය. ඔබ දක්වන අදහස් තුලින් එක පුද්ගලයෙකු හෝ නොමග යාමේන් ඇලකෙයි. ඔබට පිං.
@@Ahanna_Asai කොහෙත්ම නෑ සම්පූර්ණ සම්ප්‍රදායික දේවල් විකෘති කරලා කරන තනිකර විකෘතියක් පමණයි මේක .වරන් වලින් ආරූඩ වෙලා වලින් කිරි දාන දෙන සිරිතක් නැහැ .මේක බොහොම උතුම් චාරිත්‍රානුකූල පාරම්පරික කෙරෙන්න ඕන දෙයක් . නිකන් සරල උදාහරණයක් ගන්න මේ පිස්සු ගෑනි ගෙට ඇතුල් වෙන්නේ මල් මාලය කඩාගෙන පිස්සු ගෑනියෙක් වගේ උඩ පැන පැන ...කිරි අම්මා කියලා කියන්නේ සංසුන්කම .
කිරි අම්මාවරු එන කල බාලේ
මල් වරුසාවක් වැහැපි එවේලේ
ඒ මල් අමුනා පැළඳුව මාලේ
කිරි අම්මා කළ ලෙඩ නැත බාලේ
ඔහොම කියාගෙන මල් මාලයක් අරගෙන එන්න ඕනි කිරිඅම්මා මල් මාලේ කඩාගෙන ගෙට එනව.සරලව ම පොඩි අවස්තාවක් පෙන්නුව විතරයි
කිරි අම්මගේ හැදියාව පේනවා උඩ පනින විදියෙම්ම..
කියලා wedak නෑ
මාත් දැකලා නැහැ අපිනම් මේ විදිහට නෙවෙයි කිරිඅම්මා දානේ දෙන්නේ
Ammo pissu ganiyek🤣😂💔
කවුද මේ කිරි අම්මාවරු... කිරි අම්මා දානය සිංහල - බෞද්ධ සංස්කෘතියට ගරු කරන ඔබට හුරු පුරුදු සංස්කෘතික අංගයක් වුවත් පවතින සම්ප්‍රදායට ගරු කරමින් ඔබ කිරි අම්මාවරු උදෙසා දානය පිරිනැමුවත් මේ කිරි අම්මාවරුන් කවුදැයි හෝ කිරි අම්මාවරුන්ගේ දානයකට කිරි අම්මාවරු තෝරා ගැනීමේදී විශේෂයෙන් සැලකිල්ලට ගතයුතුම කරුණු කාරණා දැනගෙන නොසිටිනවා වන්නට ඇත.
Thanks for your comment
Yakek hawopaninawa
කිරි අම්මාවරුන්ගේ දාන සඳහා මාත් යනවා. කිරි අම්මාවරුන්ගේ දානවලට කිරි අම්මාවරු හත්දෙනා හැරුණු විට පිරිමි කෙනෙකුත් ගෙන්වනවා. ඒ පත්තිනි මෑණියන් පිරිමි භවයක් ප්‍රාර්ථනා කරන නිසා. සමහර තැන්වල මල් කුමාරයා කියලා කිරි අම්මාවරු සමඟ අවුරුදු 12ක විතර පිරිමි ළමයෙක් වාඩි කරවනවා. මම මින් පෙර ලිපිවල සඳහන් කළ සියලු දේ මා කරන්නේ පත්තිනි මෑණියන්ගෙන් ලද වරමකින්. මා ආරූඪ වෙන පත්තිනි මෑණියන්ගේ සේනාවේ සිටින මගේ ඥාතියා මම කිරි අම්මාවරුන්ගේ දාන සඳහා යද්දී මාත් සමඟ එනවා. ඒ ආරූඪය හරිම කැමතියි කිරි අම්මාවරුන්ගේ දාන සඳහා සහභාගී වෙන්න. ඒ කිරි අම්මාවරුන්ගේ දාන සිදු කරන්නේ පත්තිනි මෑණියන්ගේ ආරූඪයෙන් නිසා. කිරි අම්මාවරුන්ගේ දානය පිරිනමන තැන්වල යකුක් මළවුන් ඉන්නවානම් ඒ ආරූඪයෙන්ම මට පේනවා
Thanks for your comment
මේවානම් වඇඩක් නෑ
මේවගේ අය නැතුව වැඩෙ කරනවනම් හොඩයි
අනේ මන්ද අපිනම් මෙහෙම දිලා නැ එකත් කන්නද හදන්නෙ
Me manussaya monada me karanne. Maha ithihasayak winasa karanawa
මෙහෙම එකක්නම් දැකලම නැ
එකනම් ඇත්ත. පලාතෙන් පලාතටත් මේවා වෙනස් වෙනවද දන්නෙ නෑ
මෙහිලා පත්තිනි දෙවියන් ප්‍රධාන වන අතර එ සදහා භාර හාර විම සිදුකොට වු භාරය සපල වු පසු දානය දිමට ගැමියන් අමතක නොකරයි කුඩා දරුවන්ට වැළඳෙන රෝග දේවියගේ දොසින් වැළඳෙන රෝග පත්තිනි දේවියගේ නාමයෙන් සුව වන බවත් වසර පුරා දියහැකි දානයක් ලෙසත් අලුත් අවුරුදු තෙල් වළන් ලිප තැබිමට පෙර කරන පුණ්‍ය ක්‍රියවක් ලෙසද මෙය පවත්වයි.
Thanks for your comment
පත්තිනි මෑණියන් හා බැඳී පවතින කිරි අම්මාවරුන්ගේ දානය සිංහල බෞද්ධ සංස්කෘතියේ පූජනීය සම්ප්‍රදායක් බවට පත්ව ඇත්තේ දුරාතීතයක පටන්මය. එමෙන්ම කිරි අම්මාවරුන්ගේ දානය සඳහා පූජාවට ගන්නා කැවිලි ඇතුළු සියල්ල හත බැගින් තබන්නේ කිරි අම්මාවරු හත් වරක් උත්පත්තිය ලද නිසා යැයි කියැවේ. එක් එක් පළාත් අනුව කිරි අම්මාවරුන්ගේ දානය පිරිනැමීමේදී අනුගමනය කරනු ලබන සම්ප්‍රදායන් සිරිත් විරිත් වෙනස් වුවත් කිරි අම්මාවරුන්ගේ දානයක් දීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්නටනම් සැලකිය යුතු කරුණු කිහිපයක්ම තිබේ
Thanks for your comment
ඔය පත්තිනි නම් නාමය සිංහල බෙෘද්ධ වෙන්නෙ නෑ. දේව සංකල්පය ඇරඹුණේ සාහිත්‍යය සමගින්. හා ඇදහීම හින්දු භක්තිකයන්ගෙන්. බුදු දහමේ දෙවියන්ට පිං දෙනව මිසක් යැදීම් නැත.
Teruwan saranai siyaluma devi pihitaiii utum sath paththini maniyani oba wahanseta mage utum namaskaarya wewaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏.. mage godak utum kenek amme eth aii me daruwan mehema krnne
මම කිරි අම්මාවරැන්ට දෙන දානය විස්වාස කරනවා🙏🏻 ඒ මේ වගේ මෝඩ ගෑනු කරන මෝඩ වැඩ වලින් ඒ උතුම් ක්‍රියාව හෑල්ලු වෙනව. මොකද ගෑනු කෙනෙකෙටු පත්තිනි අම්මට අදින්න බෑ වස් වදිනව ඒ සෙත් සාන්ති කරන්නෙ ඒ නර්තන කලාව ප්‍රගුන කරපු පිරිමි කෙනෙක්. අනිත් එක දෙවියන් අපේ මේ ඡරා ඇගට කවදාවත් එන්නේ නෑ ඒක කොහොමත් පිලි ගන්න වෙනවා අච්චර පූජ නීය කෙනේක් අපේ මේ ඡරා ඇගට එන්නෙ නැති එකනම් අනිවා සුවර්.ඒ නිසා ඔය මෝඩ ගෑනු කරන මෝඩ වැඩ නිසා ඒ උතුම් සාත්ත්‍රය විනාස වෙනව ඒ නිසා මේ වගේ ගෑනු ගෙන්න ගන්න එපා pezzz 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Haryata හරි පුතා mey gani manyanta aphasha yak karannay
අනේ ඉතින් මොන විකාරද මේ,උඩින් යන කිරි අම්මලා ,මෙවුන් ගෙන්වන එවුන්ට මඩුවලිගෙන් තලාපියව්
Maewagae kiri mauwarounta danee denna sankutiya winasayat pat karana kalanni
මෙය ඇත්තටම විය යුතු විදියද, නැතිනම් මෙය ප්‍රෝඩාවක්ද.. දැන ගැනීම පිනිස මා විසින් upload කරන ලද වීඩියෝ පටයකි.. අදහස් දැක්වීම ඔබ සතුය. ඔබ දක්වන අදහස් තුලින් එක පුද්ගලයෙකු හෝ නොමග යාමේන් ඇලකෙයි. ඔබට පිං.
ආයුබෝවන් ........
පත්ති අම්මා කියන්නේ ඉතාමත් ශාන්ත ස්වරූපයෙන් කටයුතු කරන දෙවගනක් යැයි මා මෙතෙක් අසා ඇත .
නමුත් මේ කාන්‍තාවගේ හැසීරීම මට අදහ ගත නොහැකී😣 දෙවියන්ට පළදන මල් මාලයා කාඩා පාවාඩය මත උඩපනින්නේ ඇයි පාවාඩය මත ඇවිදීමට බලයක් නැද්ද නැත්තම් මේ මිනුස්සුන්ව පත්තිනි දේවිය නමින් මුලාවකට යොමු කරනවාදා
තෙරුවන් සරණයී😥😥😥
මටත් ඕන උනා කට්ටියගේ අදහස් දැනගන්න.. ගොඩක් වෙනස් විදියට තමයි මේ දානේ පැවැත්වුනේ... මෙහෙමලු හරි විදියට කරන්නේ.. කට්ටියට දැනගන්න ශෙයාර් කරන්න.. දැනුවත් අය මේ ගැන යමක් කියයි... බොහොම ස්තූති 🙏🙏
ඒකනම් ඇත්ත.. මේක මහා විකරායක් වගේ.. මෙහෙම එකක් දැක්කමයි.
අපි ලංකිකයෝ විදියට හිතන්න ඕන තව... අනේ මන්දා.
පත්තිනි මැනියො කොහෙද ඉන්නෙ... පය බිම ගහන්ඩ බැරි පෙරේතියක් ආවෙ මේ ගැනි ගෙ අම්මා....
කිරි අම්මාවරු එලෙස නියම පිළිවෙත් පිළිනොපැද කිරි අම්මාවරැන්ගේ දානයට පැමිණියාම කන්නලව් කරලා සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා ඒ දානය පත්තිනි මෑණියන්ට කැප කරන්න. එසේ නොවුණොත් මේ දානය යක්කු බාරගන්න අවස්ථා තියෙනවා.
Thanks for your comment
දේශීය බෞද්ධ සමාජය තුල කිරි අම්මාවරුන් පිදීම හා කිරි දාන දීම විශේෂ අරමුණු පදනම් කරගෙන පවත්වනු ලබයි. දරුවන් අපේක්ෂාවෙන්, දරුවන් බිහි වී තුන් මසකින්, වසන්ගත රෝග සුව වීමෙන් පසු, කෙත් වතු සරුසාර වීම පතා, නව වසරක් එලඹීමේදී..
Thanks for your comment
Voice එක ලස්සනයි කියපු විරිදු ටිකත් ලස්සනයි... දෙවිවරු ගාවගන්නෙ නැතුව කෙලින පිස්සුවක් කෙලියනම් ඔයත් සතුටින් අපිත් සතුටින් 😢
වෙසක් කාලෙට තොරනක් ගාවට ගිහින් දෙන ආදාර වලට විරිදු කියන්න සැලකිය යුතු ගානක් හම්බෙයි හැබැයි උඩපනින්න එපා අරූඩ වෙන්නත් එපා
God bless you 🙏
Gravund නැද්ද ටයිල් උඩ skiping paninne
පිස්සුද හැටිද?. උතුම් බුදු සසුනේ පහස ලබන්න ලැබිලා තියෙද්දිත් මෙවැනි මිථ්‍යාවන් පසු පස දුවනවනේ.
එකම තමයි යාලුවා මටත් තියෙන ප්‍රශ්නේ...
@@Ahanna_Asai මටනම් දුකයී මේ මිනිස්සු ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියලා.
Eeka etta ane mndha minissunm.. mamanm meeka hema thenama share kara.. matath denaganna oona meeka ettatama mokakda kiyala...
ඒකනම් ඇත්ත.. මේ රට කවදා තැනකට එයිද දන්නෑ.. මෙවා රටේ මිනිස්සු දකින්න ඕන. ඒ නිසා මමත් මේවා ශෙයාර් කරා..
ඒකනම් සිරා
දුර්ලභ වටිනා කිරි අම්මා දානෙත් දැන් විකාර වෙලා ..පත්තිනි මෑණියන් ඔච්චරටම නපුරු වෙනවද ..
අනේ කාලේ වනේ වාසේ ...
කිරි අම්මා දානෙටත් දිෂ්ටි ගාව ගෙන .😂😪
Boru karanna epa
උඩ පැන පැන ගිහින් උතුම් දානේකට දෙයියන්ට ගිය කල 🤣🤣🤣🤣
මෙය ඇත්තටම විය යුතු විදියද, නැතිනම් මෙය ප්‍රෝඩාවක්ද.. දැන ගැනීම පිනිස මා විසින් upload කරන ලද වීඩියෝ පටයකි.. අදහස් දැක්වීම ඔබ සතුය. ඔබ දක්වන අදහස් තුලින් එක පුද්ගලයෙකු හෝ නොමග යාමේන් ඇලකෙයි. ඔබට පිං.
වරමකට ආව පෙරේතියක්
පැන පැනනෙ යන්නෙ ,මරු කිරි අම්මාවරුන්ගේ දානක් 😂
Ayaee rimiss welada kohaeda
මෙය ඇත්තටම විය යුතු විදියද, නැතිනම් මෙය ප්‍රෝඩාවක්ද.. දැන ගැනීම පිනිස මා විසින් upload කරන ලද වීඩියෝ පටයකි.. අදහස් දැක්වීම ඔබ සතුය. ඔබ දක්වන අදහස් තුලින් එක පුද්ගලයෙකු හෝ නොමග යාමේන් ඇලකෙයි. ඔබට පිං.
හා හා හරි හාවා..😅අය්යෝ මෙහෙම පිස්සුවක්😊
😂
Patini mani yanta niga danna apa ganiya.
මෙය ඇත්තටම විය යුතු විදියද, නැතිනම් මෙය ප්‍රෝඩාවක්ද.. දැන ගැනීම පිනිස මා විසින් upload කරන ලද වීඩියෝ පටයකි.. අදහස් දැක්වීම ඔබ සතුය. ඔබ දක්වන අදහස් තුලින් එක පුද්ගලයෙකු හෝ නොමග යාමේන් ඇලකෙයි. ඔබට පිං.
ඔව්වා බලද්දි අපේ ඇඟේ ලේ කෝප වෙනවා
මේ මොකක්ද මේ එන්නකෝ ගම්මානෙට කිරි අම්මවරු දානේට එන විදිහ පෙන්නන්න වුදේ පන්දර 4/;5 වගේ පොලිමට සුදු ඇදලා ලස්සනට කවි කියාන ගෙදරට එන්නේ මුන්ට පිස්සු
කරපු වැඩේට එ වෙලේම දඩුවම විදිහට වැටුන ඒකනම් හොදා
ඇයි පත්තිනි අම්මට මෙහෙම නිගාවක් 🥺💔
පට්ටි සතේ කිරි අම්මාවරුනේ.. පට්ටි සතේ සිට දිවැස් බලන්නේ.. දුන්නු මෙ කිරි දන වරද නොගන්නේ.. පට්ටි සතේන් කිරි බිසවු වඩින්නේ……
ප්‍රධාන කිරි අම්මාට බුලත් අතක් දි කිරි දානයට ආරාධනා කල යුතු අතර පහතරට ප්‍රදේශවල ( පත්තිනි මහතෙකු හො කපු මහතෙකුට ) එම රාජකාරිය පවරනු ලබයි බදාදා හො සෙනසුරාදා දිනයක් මෙහිලා යොදාගනියි. මෙම දානයට වාඩිවීම සඳහා සිල්වත්,ගුණවත් කිරි මවුවරුන් තෝරාගත යුතු අතර ඒ සදහා නුසුදුසු අය සේ සැලකෙන්නේ
Thanks for your comment
මෙය ඇත්තටම විය යුතු විදියද, නැතිනම් මෙය ප්‍රෝඩාවක්ද.. දැන ගැනීම පිනිස මා විසින් upload කරන ලද වීඩියෝ පටයකි.. අදහස් දැක්වීම ඔබ සතුය. ඔබ දක්වන අදහස් තුලින් එක පුද්ගලයෙකු හෝ නොමග යාමේන් ඇලකෙයි. ඔබට පිං.
Munda uda paniddi monawada watenne
මේක දැකල,ලංකාවෙ ඉන්න අනිත් කිරිඅම්මාවරුත් උඩ පැන පැන යයිද දන්නෑ
😂😅
Aniwaryenma.udapana.panayavi.pissunatamehodimunta
ආරෑඩ අරන් බම්බු ගහන දෙයක් නෙවෙයි යකෝ කිරි අම්මා දානේ
Sathakin aetha
මෙය ඇත්තටම විය යුතු විදියද, නැතිනම් මෙය ප්‍රෝඩාවක්ද.. දැන ගැනීම පිනිස මා විසින් upload කරන ලද වීඩියෝ පටයකි.. අදහස් දැක්වීම ඔබ සතුය. ඔබ දක්වන අදහස් තුලින් එක පුද්ගලයෙකු හෝ නොමග යාමේන් ඇලකෙයි. ඔබට පිං.
Mewage dewal thulin thami dewiyangeda ashirwadaya nathiwiyane
මේ මොකක්ද මේ දේවල් වලට විරුද්ධ විය යුතුයි .අපේ සංස්කෘතිය .ඇත්තට මේ ගෑනු කෙනා කිරි අම්මාවරුන්ට ලොකු අපහාසයක් කරන්නේ.
මාරම කලාතුරකින් මෙහෙම දෙයක් දකින්න ලැබෙන්නේ..
Thanks for your comment
බොරුවට කරන්න එපා ම්නුස්සු රවටාන වැඩ දෙව්යන්ටත් ලැජ්ජාව කරන්නේවා මේ වගේ ගැනු
මෙහෙම කිරි අම්මාවරුන්ගේ දානක් දැක්කමයි
Thanks for your comment
Kiri ammala nemei mun ratama wanasanna apu gon hethtak,mun hinda thamai me ratata hena gehila yanne,,gon genu
Are dan koheda dana denna pissu geniyak
Ge athulata enna kalin mansala 7 gayana karala awasara ganna ona. Niwasiyan awasara dunnamai wadinne
අප්පට සිරි වෙන කිරි අම්මාවරුන්ගේ දානක් යකො 😂
Ammapa aththaaa
බුදු අම්මෝ යකෝ මේ ගෑනී මරන්න එපැයි දහදුරාවී...මේකි මේ කන්නේ අපේ පාරම්පරික පරම්පරාවෙන් පැවතගෙන එන සෙත්ශාන්ති කර්මේ නේද💔🖕
Paththini.meniyange.pihita.semata.lebewa.
කී දානෙටත් කෙළියා එහෙනම්... යකෝ මේවාද. කිරි දාන... අනාදිමත් කාලයක සිට කිරි අම්මාවරුන් සදහා දානය දීම පිළිබඳව ිත්‍ර වාරිත්‍ර ක්‍රම විධි බොහොමයක් තිබේ. ගොබ්බ ආරූඪ කාර හැත්ත දැන් හැම මඟුලම වෙනස් කරනවා. අම්මපා දෙවියො ඇත්තටම ඉන්නවනම් ඔන්න ඕකුන්ගෙ හොම්බට දෙකක් අනින්නේ නෑ නේ
මෙය ඇත්තටම විය යුතු විදියද, නැතිනම් මෙය ප්‍රෝඩාවක්ද.. දැන ගැනීම පිනිස මා විසින් upload කරන ලද වීඩියෝ පටයකි.. අදහස් දැක්වීම ඔබ සතුය. ඔබ දක්වන අදහස් තුලින් එක පුද්ගලයෙකු හෝ නොමග යාමේන් ඇලකෙයි. ඔබට පිං.
පත්තිනි අම්මා කියන්නේ බොහොම සන්වර දේව මෑනියක් ඔය වගෙ උඩ පනින් නැ
අනේ අප්පේ අර තරම් උතුම් අම්ම කෙනෙක්ගෙ නමකට කරන හරියක් 😅😅
Maewagae nodannadewalkaranna epa deyak dennkarana pathini maeniyangae dewal wihiluwakata gannaepa idiriyeedi maewata daduwan widinna wei harideyak karanna lokaya hinaswanathiwa apita apae dewal wathinawa tamulla wagae minisunisa ewat wikara karawanawa
මෙය ඇත්තටම විය යුතු විදියද, නැතිනම් මෙය ප්‍රෝඩාවක්ද.. දැන ගැනීම පිනිස මා විසින් upload කරන ලද වීඩියෝ පටයකි.. අදහස් දැක්වීම ඔබ සතුය. ඔබ දක්වන අදහස් තුලින් එක පුද්ගලයෙකු හෝ නොමග යාමේන් ඇලකෙයි. ඔබට පිං.
Maewagae dewal wikara karala danna epa mokada maeyanowe niwaradi kiri mauwarou danaya
@@chandanikumari5503 නමුත් මෙය කිරි අම්මා දානයක් ලෙසයි පැවැත්වුනේ.. මමත් වෙනසක් දැක්ක.. ඒ නිසයි දැම්මේ.. මෙහි ඇත්ත පැත්ත දැනගත යුතු නිසා.. තුරුණුවන් සරණයි...
Bs
මේ ගැනිට පිස්සුව.මේව කරවන උන්ට පයිත්තියන්
හාවා පයින පුරුදු වෙනවා 😁තව ටික්කින් කොන්ද තමා කඩා ගන්න වෙන්නේ ටයිල් එකේ ලිස්සපු ලිස්සිල්ලට 😁
අනිවාර්යයෙන්ම
Ouerattiyawadunatawapodden.mounipitigagenadakohidasudumasudu.agakalui
පත්තිනි දේවිය අප සැම රැක දෙත්වා..... සාදූ සාදූ සාදූ.....
විකාර නේද මේ .කිරි අම්මා දානයක්දී ආරූඪ වෙනවාද. මම ඔතන හිටියා නම් ආරූඪ වෙච්ච එකීට ගහනවා දුවන කම්.මෙච්චර උතුම් කට යුත්තක් හෑල්ලුවට ලක් කරන හැටි .මේ ගෙදර අය මෝඩ මිනිස්සු.තවත් වස් දොස් දාගන්න වැඩ මේවා.
කොයි කවියෙද,පැන පැන ආපු කිරි අම්මා කෙනෙක් ගැන කියවෙන්නෙ
ඒකත් ඉවරයි.
Manasika ledak paththini waram natanne ne puththe aenna mage lagata oya age inna buthaya elawagena yahapathwa jiwath wenna neththan pissu hedenawa ae ammata godak kal noya
Amma paththini Pena Pena Yana gembek newei.meniyantath apahasa karana mala pretha athmayak eye inna kenek da kohe.amma pathini gaman vilashaya Hari laliththyai
Dekkamay
මෙය ඇත්තටම විය යුතු විදියද, නැතිනම් මෙය ප්‍රෝඩාවක්ද.. දැන ගැනීම පිනිස මා විසින් upload කරන ලද වීඩියෝ පටයකි.. අදහස් දැක්වීම ඔබ සතුය. ඔබ දක්වන අදහස් තුලින් එක පුද්ගලයෙකු හෝ නොමග යාමේන් ඇලකෙයි. ඔබට පිං.
දෙවියන්ට බුදුන්ට පුදන මල් වලට මෙහෙම දෙයක්????
මේ වගේ ශාන්ත වූ පවිත්‍ර පත්තිනි දේවමෑනියන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන ප්‍රදානම පූජාව අවස්තාවේ මෙවැන් හැසිරීමක්?????
මම පෞද්ගලිකව සිතන්නේනම් මේක ගොඩක් වැරදි දෙයක්...
ගොඩක් කනගාටුයි....
අනාගත පරම්පරාව පිලිබද...
තෙරුවන් සරනයි ...
අපොයි ලංකාවේ කිරි දාන වලට ගිය කලක් මේ ගැණිට කැන්ගරු දිෂ්ටිය වැහිලා
SUWA BARA SUBA RATHIYEK WEWA
මම මේ වෙනකොට කිරි දාන 10.කට ගිහින් තියෙනවා මේ වගේ විකාරයක් නම් දැකලම නැහැ පත්තිනි මෑණියන් ඉදිරියට අපි යන්නේ කොයිතරම් බක්තියෙන්ද
Yakoo pattini kiyana eke terumawath danne me geni
කවද්ද මෙහෙම කිරි අම්මා දානයක් කරන්නෙ..... ඔහොම කිරි අම්මා දානයකට උඩ පැන පැන ආවා දැක්කමයි.....
Amboo eka nemai kiri danaya oka pawak pathini amma shantha charithayak boru karana epa kiri ammalq danaya hariyatadenna
මෙය ඇත්තටම විය යුතු විදියද, නැතිනම් මෙය ප්‍රෝඩාවක්ද.. දැන ගැනීම පිනිස මා විසින් upload කරන ලද වීඩියෝ පටයකි.. අදහස් දැක්වීම ඔබ සතුය. ඔබ දක්වන අදහස් තුලින් එක පුද්ගලයෙකු හෝ නොමග යාමේන් ඇලකෙයි. ඔබට පිං.
Kiri.amma.danawala.ake.multana.ganna.kenata.distiya .lankawa.namut.mehema.dakke.palaweni.wathawata. .math.lankawata.gihin.kiri.danayak.denna.thiyanawa
මෙය ඇත්තටම විය යුතු විදියද, නැතිනම් මෙය ප්‍රෝඩාවක්ද.. දැන ගැනීම පිනිස මා විසින් upload කරන ලද වීඩියෝ පටයකි.. අදහස් දැක්වීම ඔබ සතුය. ඔබ දක්වන අදහස් තුලින් එක පුද්ගලයෙකු හෝ නොමග යාමේන් ඇලකෙයි. ඔබට පිං.
බෞද්ධ දර්ශනය එක්ක විකුර්තිකරන මේ වගේ අමන උන්ට මොනව කරන්නද ඇයි මේ මිනිස්සු මෙච්චර මෝඩ ඔතන ඉන්න හැත්ත බුද්ධාගම් කාරයෝ ද මුන්ට තේරෙන්නේ නැද්ද තමුන්ගේ ආගමට නේද මුන් මේ ගහන්නෙ කියලා
Paw me අසරණ මිනිස්සු
Pissu hedei sada bebalei paththini ammatath ksrana agaurawyak Pissu neththan hodai
Monawada ana ma ganu natana nadagam. Ada apa lankawata mahaema wala thiyanna piliwathak rakapu pathiniyatath karana agawurawa nisai....
මතු බුදු වෙන්න පෙරුම් පුරන්නා වූ උතුම් සත් පත්තිනි දේව මෑනි ට මේ කරන දේ අගෞරවයක් uda pana pana මොනවද මේ උතුම් වූ පත්තිනි මෑණි ට කරන අගෞරව ඔව් වගේ ඵල විපාක ලැබෙයි ඇයි මිනිස්සු මෙතරම් මොඩ මතු බුදු වෙන්න පෙරුම් පුරන්නා වූ පත්තිනි මෑණි ඔය විදිහෙන් ගැහැණු ශරීරයකට ඔයිට ඇයි මිනිසුනේ මේ තරම්ම මෝඩ
මේක නම් විකාරයක්...සංස්කෘතිය අමුවෙන් කනවා මුන්..ඒ උතුම් පුජාවටත් අගෞරව ක්.
64මායමෙන් එකක් මේ පෙන්නුවේ
Suwar ekata me kanthawa high jump karala thiyanawa
Monawada ma ahensaka menesun rawatema wada
අයියො මේ මොන විකාරද...?
Moda genunge magul hari kiriammawaru me vikara karanne seth kavi kiyala yanawa meka vikarayak manasika ledak me genitha
Boru karanna apa paththini deviyath vikanan kanna apa. Lebaei lagadima oi natana risalt akata pilithuru
අනේ මන්දා යාලුවා.. මමත් ඒ ගැන හිතුවා.. පත්තිනි මැණියෝ කියන්නේ හරිම ශාන්ත දෙවි කෙනෙක් කියලනේ අපි අහලා තියෙන්නේ.. ඒත් මේ ගැනු කේනා නටන විදියට මටනම් එහෙම දෙයක් මැවෙන්නේ නෑ..
මම මේක ගොඩක් තැන් වල share කරා මිනිස්සු න්ගේ අදහස් දැනගන්න.. ඒත් මේ වගේ දෙයක් බලන මිනිස්සු හරිම අඩුයි. මටත් ඕන මේකෙ ඇත්ත නැත්ත දැනගන්න.. දන්න අයට මේ වීඩියෝ එක යවන්න.. මේ ගැන දැනගන්නයි මමත් මේක youtube දැම්මේ..
අදමයි මමත් දැක්කෙ
අපේ අම්මත් කිරි අම්මා බාර අරිනවා.පත්තිනි මැනියො කවදද skiping පැන්නේ.
Paththini maniyange pihiten mage kire sihinaya saba wewa 🙏🙏🙏
UATHUM JAYASRI MAHA BOSAMIDU PEHITAI
තව තව විකාර එයි.
Yakshayo ge asse dagena kiri amma danaya denawda
පත්තිනි මෑණියන් දැක්කොත් පඩි රට නෙවෙයි ගිනි tiynnn අපේ රට
මේ මොන කෝලමක්ද උතුම් කිරි අම්මා දානය විකෘති කරන්නෙපා
Attata menessu .aka aka wekara hadagana .pattine amniyanta karana apahasaya..
මොකද බට්ට පනින්න පුරැදු වෙනවද?
මේ මොකක්ද මෙර්
Me vedeyata kere bara denawada
skipping පැනපු කෙනෙක් අම්මගෙ කීමට දෙයියෙක් වුණාම🤣🤣
ඒක මරු දානයක්
කවුරු හරිම අපේ ලංකාවේ ශාන්තිකර්ම කරන කෙනෙක් සිටිනවා නම් උතුම් සත් පත්තිනි දේව මෑනි ට
මේ විදිහට අගෞරව කරන්න ඉඩ තියන්න එපා ඇඟේ මාලු නටනවා මතු බුදු වෙන්න පෙරුම් පුරන උතුම් සත් පත්තිනි දේව මෑණිට මේ කරන අගෞරවයට නම් මේ ගෑණිට වැඩි කාලයක් නටන්ඩ ඉඩ තියන්නෑ මගේ ඇඟේ ලේ පිච්චෙනවා පත්තිනි මෑණි කෙනෙක් කියන්නේ මතු බුදු වෙන්න පෙරුම් පුරන්නේ උතුම් සත් පත්තිනි දේව මෑනියනි අපේ ලංකාවේ මේ විදිහට නාඩගම් නටන උන්ට වැඩි කාලයක් නටන්ඩ ඉඩ තියන්න එපා සත් පත්තිනි දේව මෑණියන් ඒ බැල්ම හෙලා මේ නාඩගම් නතර කරන්න මෑණියනේ 🙏🙏🙏🙏😭
Me mona nadagamakda paththini maniyantath nigaru karana sakkili ganu
කවදාවත් මනුෂ්‍ය ශරීරයකට දෙවියො ආරූඪ නොවේ මිනිසුන් රවටන භූතයෙක් ද කොහෙද
කිරි ඩානෙ කන්න ආපු යකෙක්
කිරි අමිමට හොදටම හැති පවි
කරුනාකර කිරිඅම්මා දානය කෝලමක් කරගන්න එපා පත්තිනි කියන්නෙ මහේශාක්‍ය දෙවිකෙනෙක් මේ උඩ පනින්නෙ කවුරැ වැහිලද කිරි අම්මා සිතින් කයින් සංවර විය යුතුයි