හැමෝම බනිනවා කඩේ යනවා කියලා | අපි රඟපාපු එකට අපිටම හිනායන වෙලාවල් තිබ්බා ? | Bandu Samarasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 73

  • @judekrishantha4287
    @judekrishantha4287 หลายเดือนก่อน +13

    ආසම චරිතයක් ...අපේ පාසල් කාලේ හින්නස්සපු දැනුත් හිනස්සන අවසාන පුදිගලයා.මෙයාගේ කාලෙන් පස්සේ ආයෙ මේකෙ හිනස්සන්න පුලුවන් උන් නැ..
    ජෙප්පෝ අදාලම නෑ ඔබට ජය මහත්තයා ❤❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 หลายเดือนก่อน +2

    ආදරණීය ජ්‍යෙෂ්ඨ කළාකරුවාණන්ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !💐🙏

  • @nimalikarunarathna7009
    @nimalikarunarathna7009 หลายเดือนก่อน +4

    අසම කරන නලුවෙික් බුදු සරනයි❤❤❤❤❤❤❤❤

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 หลายเดือนก่อน +3

    කලාවට ඉතාම කැමති සහ ආදරය කරන කෙනෙක් ලෙස මෙතුමා සමග මේ සාකච්ඡාව ඉතාම හොද සහ අර්තවත් එකක් මට දැනුන විදියට.
    රගපෑම කියන විශය ඉගෙන ගනිමින් ඉන්න මට මෙතුමාගේ මේ කතාබහ හරියට විශ්වවිද්‍යාලයේ ලෙක්චර් එකක් වගේ.
    මේ කතාබහ අතරතුර ඒ රගපමින් ඉදිරිපත් කර දේවල් වලින්ම එතුමාගේ සහජ දක්ශතාවය මනාව ඔප්පු වෙනවා. ආසයි බලන් ඉන්න ඒ රගපෑම් විලාශය.
    රගපෑමේ විශය තුල මගේ මුල් ගුරු මහෙන්ද්‍ර පෙරේරා මහතාත් මෙතුමා වගේමයි. මේ වගේ අය එක්ක නිකන් කතා කරත් අපිට ඉගෙන ගන්න දේවල් තියනවා.
    කොපි කරාට සම කරන්න බැරි කතාව හරියටම හරි.
    එතුමා කියන කතාවත් හරියටම හරි.
    කෙනෙක් ජීවතුන් අතර ඉන්නකොට ම ඒ වගේ ඩුප්ලිකේට් එකක් ඕන නෑ. ඔරිජිනල් එක තාමත් ජීවතුන් අතර නිසා. කවුරු හරි එතුමාව අනුකරණය කරමින් මුදල් උපයනවා නම් ඒක හොරකමක් සහ ඒක නීතියෙන් වරදක් අනිවාරෙන්ම.
    ඒ වෙනුවෙන් එතුමා ගත් ක්‍රියාමාර්ග වලට මිනිස්සු එතුමාට කුහකයෙක් කියනවා නම් ඒක වැරදී. ඒක කුහකකම නෙමෙයි. තමන් වෙනුවෙන් තමන් පෙනී සිටීමයි. ඒක එතුමාගේ පරම අයිතිය. ඒක එතුමාගේ පෞරුෂත්වය. එහෙම වෙන්න ඕන ඒක කුහකකමක් නෙමෙයි.
    අනික තමයි රංගනශිල්පීන්ගේ දේශපාලනය ප්‍රේක්ශක අපිට අවශ්‍ය නෑ. එයාලගෙ රපෑම් රැකියාව තුලින් එයාල අපිට දෙන දේ කොලිටි එකයි අපි බලන්න ඕන.
    මාත් මාතර උපන් මාතර ජීවත් වෙලා හැදුන වැඩුන කෙනෙක් විදියට එතුමා ගැන හරි ආඩම්බරයි. හරිම අව්‍යාජ මනුස්සයෙක්. ❤

  • @harisgenius4277
    @harisgenius4277 หลายเดือนก่อน +5

    Direct ඇත්ත කතා කරන ආසම නලුවා......මෙතුමගෙ චිත්‍රපටි වලට නං ලොකු ආසාවක් නෑ.....නමුත් මෙතුමගෙ interview වලට මාරම ආසයි......

    • @wasanthaarachchi2474
      @wasanthaarachchi2474 หลายเดือนก่อน

      සහතික ඇත්ත ...
      ඔය කියවීම ම තමයි
      මටත් තියෙන්නෙ ...❤😂

  • @pradeeppushpakumara528
    @pradeeppushpakumara528 หลายเดือนก่อน +2

    hema prashnayakma amathaka wenna man bandu mahaththayage teledramas films 100 wathawak aye ayeth balanna ethi me awrudu 30 ta.mage jiwithe adaraya karana ekama kalakaraya..oba thumata dirgayusha lebewa....mathu bawayatath me pinen oba thuma wejabewa...mawa hinessuwa mawa sanasapu ekama kalakaraya...godak sthuthi godak pin oba thumata mawa hinessuwta..godak pin

  • @nilanthasilva8734
    @nilanthasilva8734 หลายเดือนก่อน +6

    කොපි කල හැක සම කල නොහැක චරිතයක් තමයි ❤

  • @chandrasiri672
    @chandrasiri672 หลายเดือนก่อน +6

    බන්දු අයියා 👍 ❤❤❤ Film 100 ක් වෙන්න රඟපාන්න

  • @thusharamalinga-zr5go
    @thusharamalinga-zr5go หลายเดือนก่อน

    Bandu ❤❤❤bro🎉🎉🎉🎉

  • @sulthanagodasudassana8144
    @sulthanagodasudassana8144 หลายเดือนก่อน +6

    බන්දු මහතා හරිම සතුටුයි
    .
    .

  • @janakanamal9758
    @janakanamal9758 23 ชั่วโมงที่ผ่านมา

    Bandu ❤maru

  • @shehankarunasinghe2218
    @shehankarunasinghe2218 หลายเดือนก่อน

    Kuhaka kama amathaka karannam Sundara manussayek❤

  • @SaliyaT_vision
    @SaliyaT_vision หลายเดือนก่อน +16

    කුහකත්වය අත් හැරියානම් හොද මිනිසෙක්

    • @jasintha0923
      @jasintha0923 หลายเดือนก่อน +1

      අනේ palayn kalakanni Jvp.hiwala

    • @upaliranjith2930
      @upaliranjith2930 หลายเดือนก่อน

      තොපි මිනිසුන් ගෙ වටිනාකම දන්නෙ නැති හිවල්ලු

  • @damithjayasri544
    @damithjayasri544 หลายเดือนก่อน +2

    බංදු අයියාගෙ ටෙලි නාට්‍යයක් නැවත කරන්න ..නාන කාමරය,දර ගැරේජ් ඉතා ආසාවෙන් බලපු නාට්‍යය..
    යම්කිසි දේශපාලනයක්,පක්ෂයක් වෙනුවෙන් පෙනි සිටීම නිසා මෙතුමාට කරන අවමන් අනුමත කරන්න බෑ ..ඒක එයාගේ කැමැත්ත ....නැවතත් කියනවා..බංදු අයියේ ටෙලිනාට්‍යයක් කරන්න පුළුවන් නම් ..❤

  • @apechootyduu6188
    @apechootyduu6188 หลายเดือนก่อน

    Mamath harima asama naluwa

  • @holmana6281
    @holmana6281 หลายเดือนก่อน +7

    අමන පට්ට බුරැ වහල් සුනඛ බන්දු

  • @janaka4333
    @janaka4333 หลายเดือนก่อน +2

    ❤❤❤🙏

  • @kapilagihan2801
    @kapilagihan2801 หลายเดือนก่อน +1

    ❤👍

  • @gayannishanthanishantha2695
    @gayannishanthanishantha2695 หลายเดือนก่อน

    ❤❤❤

  • @MasonParker-h3w
    @MasonParker-h3w หลายเดือนก่อน +7

    ඔහුගේ පුද්ගලික දේශපාලනය මත ඔහුව හෝ ඔහුගේ රැගපෑම මැනිම වැරදි....according to comedy acting he is one of the best in sri lanka

  • @damithsandeepa923
    @damithsandeepa923 หลายเดือนก่อน +4

    Lankawata mara wade une

  • @amilanilantha7903
    @amilanilantha7903 หลายเดือนก่อน +2

    kiyana de hari..

  • @lucasmilroy5297
    @lucasmilroy5297 หลายเดือนก่อน +8

    Tho koitharam kadeda bola giye..gotata..lejjai yako..thopi naluwoda hodai thopi karaththa badinna. Gon ragapem...awa den ewarak..thopi kade goya pukath kewakana widihata gotata...den redda rewila

    • @judekrishantha4287
      @judekrishantha4287 หลายเดือนก่อน

      @lucasmilroy5297 කට් වහපිය ජේසු එකාගේ ලපයා ..තොපේ මනුවර්ණ කුඩ්ඩා, සමනලී බැල්ලි ලපයට කඩේ යනකොට හරි හොදයි..ඉක්මනටම හැඩි ගෑව්ල් ප්ල් මේ ආන්ඩුව සහ තොපි

    • @Avishankaamarasinghe
      @Avishankaamarasinghe หลายเดือนก่อน

      English barinam sinhalen type karapan ballo 😂

  • @anuranandalal-pq6yd
    @anuranandalal-pq6yd หลายเดือนก่อน

    ඒ මනුෂ්‍යගෙ දේශපාලනය, කුහක කම් වැඩක් නැහැ නෙ. මිනිස්සු අංගසම්පූර්නද.

  • @TeslaScience-i5m
    @TeslaScience-i5m หลายเดือนก่อน

    Meke coment wadipura dala thiyanne kuhaka jeppo...hodak dakinna bari kuhakakama piruna thamange deshapalana mathayata virudda hamoma asabya wachana walin biya vaddala coment danne daraganna baruwa.....

  • @susanthakoswatta-c9j
    @susanthakoswatta-c9j หลายเดือนก่อน

    NALUVEK KIYA HITHA NOHITE YA TA" KUHAKA KAMA BERENA WA"

  • @hamabey9142
    @hamabey9142 หลายเดือนก่อน +3

    Paharaya

  • @VendevanandaThero
    @VendevanandaThero หลายเดือนก่อน

    දේශපාලනයට කඩේ ගියාට පස්සේ මේ මනුස්සයා දැක්කහමත් මට බඩ දඟලනවා
    තුත් නොදකින්

  • @goruko-c2i
    @goruko-c2i หลายเดือนก่อน +2

    Antimata Melo rahak nati ekek Una...Bindutat Nadu dala...Dan itn kichikawagena Hina wenna one... 😂

  • @NISHANTHANALINDA-qe8ov
    @NISHANTHANALINDA-qe8ov หลายเดือนก่อน

    Mamanussayage flim wela athi deyak naha ballo buranawa wage

  • @samitha5317
    @samitha5317 หลายเดือนก่อน +1

    උබලා අපි හිනස්සුවා නෙවෙයි අපි උබලට හිනා උනා

  • @Avishankaamarasinghe
    @Avishankaamarasinghe หลายเดือนก่อน +1

    Bindu bindu kiyala danna epa eh moda pakaya tik tok eke higa kaka moda athal denwa. Kalakanni jathiyaka bandu ipaduna eka thamai weradda. Trending walata banina gode huttala social network awith. Kalakanni minissu

    • @Masteco
      @Masteco หลายเดือนก่อน

      Ethakota ballo binduwa vitharada higakannee.nodakin thoth meka wagema kuhaka pakek..

  • @ManelOlsson
    @ManelOlsson หลายเดือนก่อน

    Epama karapu dusata ballek raja pakasa asu he kapu wSalayek misun ratWattala hamaba karapu mnihek

  • @PiushanDananjaya
    @PiushanDananjaya หลายเดือนก่อน +6

    කුහක බන්දූ😂

  • @AjithDhammika-d9j
    @AjithDhammika-d9j หลายเดือนก่อน +6

    මේක ඉතින් රිදි නැතුව ගොටට කඩේ ගිහින් රට ව්නාසයකට මූත් වග කියන්න ඕනි

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox หลายเดือนก่อน

      69 ලක්ශයක් චන්දෙ දිිපු උනුත් වග කියන්න ඵපැයි යකෝ

  • @GoodPeople-tx9vx
    @GoodPeople-tx9vx หลายเดือนก่อน

    Bandu kiyanne amu miharak vikatayek kithikawagena hinawenna ona harakek

  • @pathumsameera7753
    @pathumsameera7753 หลายเดือนก่อน

    වේෂිගෙ පුතා 😂

  • @wddilka6927
    @wddilka6927 หลายเดือนก่อน

    ඔයා බන්දු දකුණට.අයිතිකෙනෙක්කෑගල්ලමොන.මගූලක්ද.ඔයාගෙඅයිතිය.දකූණට.ආයිවෙන.මගූල්කථානැහැ.

  • @Backtrump
    @Backtrump หลายเดือนก่อน +3

    Oona දේශපාලන karaganna , කුහක කම නැති කරගන්න 🎉

  • @ChandanaWeerasingha-t4h
    @ChandanaWeerasingha-t4h หลายเดือนก่อน

    Kuhakaya
    hoda manusaya meruna kure

  • @ravindrasandamal8029
    @ravindrasandamal8029 หลายเดือนก่อน

    Mokedda meka kuhakayek b s perera Don sirisena onna vihilu me mokedda

  • @wasanthakorale
    @wasanthakorale หลายเดือนก่อน +1

    කුහක ඔබව දැන්නම්අප්‍රයයි බිංදුට කල අපරාධය

  • @arunalakmalsilva1233
    @arunalakmalsilva1233 หลายเดือนก่อน

    🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

  • @DD-so4po
    @DD-so4po หลายเดือนก่อน

    බඩගෝස්තරයට ඕනදෙයක් කරයි. වැරදුනාම දැන්තමා තේරුනේ අපිට කියයි. ඔක්කොම අවස්ථාව වාදියෝ තමයි. ඇත්ත කියන්න වෙනවා

  • @GoodPeople-tx9vx
    @GoodPeople-tx9vx หลายเดือนก่อน

    Papandu krikat gehuwe thaniyamada ane huke

  • @SureshDissanayaka-b9k
    @SureshDissanayaka-b9k หลายเดือนก่อน +1

    Wesawa 😂

  • @ManelOlsson
    @ManelOlsson หลายเดือนก่อน +1

    Age kirim karanna bare raja pakasaa higannenek

  • @senarathbandara3087
    @senarathbandara3087 หลายเดือนก่อน

    ගෝටයි, බන්දුයි දෙන්නම එකයි. මාර වැඩේ ලංකාවට උනේ...😂😂

  • @kmkasun8600
    @kmkasun8600 หลายเดือนก่อน

    Maka pissak

  • @eleganceholdings8119
    @eleganceholdings8119 หลายเดือนก่อน

    Tis man is kuhukaya..see wht he did fo bindu...shit hate tis man s face...

  • @Pathmini-j3v
    @Pathmini-j3v หลายเดือนก่อน

    ❤❤❤❤