පාට කරපු පැති සොයමුද ??| pata karapu pathi soyamuda| චින්තක රන්මිණි | Chinthaka Ranmini
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- පාට කරපු පැති සොයමුද ?? | pata karapu pathi soyamuda | චින්තක රන්මිණි | Chinthaka Ranmini
#iq,#maths,#scholourship,#new,#tricks,#magic
ලංකාවේ හොඳම ගණිත ගැටලු Online පන්තිය
සඳහා පුංචි ඔයාටත් ආරාධනා 🙏🌹
ඔබ කළ යුතු වන්නේ...
දරුවාගේ නම , 2022 ඇතුළත් වන ශ්‍රේණිය , පාසල ඇතුළත් කර දැන්ම 071 373 0202 අංකයට whtsapp පණිවිඩයක් එවීම පමණි .
සතියට දින දෙකක් , සතිය පුරා දරුවාට තනිවම කිරීමට වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිත වැඩ පොත සමගින්....
3 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 2.00 - 3.30
සෑම ඉරිදාම සවස 2.00 - 3.30
4 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 3.30 - 5.30
සෑම ඉරිදාම සවස 3.30 - 5.30
5 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 5.30 -7.00
සෑම ඉරිදාම රාත්‍රී 7.00 -9.00
6 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම රාත්‍රී 7.00 - 9.00
සෑම ඉරිදාම සවස 5.30 -7.00
*ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.
*ඕනෑම අපහසු ගණිත ගැටලුවක් ඉතා රසවත් ආකාරයට දරුවාගේ මනසේ තැන්පත් කිරීම.
*මනෝ විද්‍යාත්මක දේශන.
*සෑම ගණිත ගැටලුවක් සඳහාම කෙටි ක්‍රමයක්.
මාසික අය කිරීම රු.800 /= ක් පමණි (දිනකට රු.100 බැගින් )
දරුවාගේ ආසම විෂය ගණිතය කරන්නට වෙහෙසෙන දෙමාපියනි, ඔබටයි මේ ආරාධනා ..
Follow us
/ chinthaka-ranmini-1058...
Visit us
ithaksalawa.com
Official whatsapp numbers
0713730202
0714192436
Thank you sir .මට ඔය පාඩම හරිම අමාරුයි .ඒත් දැන් නම් මේ පාඩම මට හරිම ලේසියි 😊😊😊😊😊😊❤❤❤❤❤
ස්තුතියි සර් ජය වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හොඳටම තේරුනා සර්
Thank you
Thank you sir .👍👍👍✊
සර් මම ඩනුදි සර් කියලා දෙන ඒවා ගොඩක් හොඳට තේරෙන වවා❤❤❤සර්ට ගොඩක❤ පින්❤
mama maleesha සර් ඔයා කියාලා දුන්න එක මට හොඳට තෙරුණා👍👍👍
ෙගාඩක් පින් සර්😜😜😜
ඇත්තටම සුපිරි සර්...ජය වේවා ..❤️❤️❤️❤️❤️
Matath ගොඩක් amaru gananak....
ගොඩක් pin sir....
සුපිරි ගුරුතුමා අපේ
Budu saranai sir..🙏❤️❤️❤️
සර්ට බොහෝ ම පිං 🙏🙏🙏
Thank you Sir 🌷🌷🌹🌹
සර් කියාදෙන ගණන් හොඳට තේරෙනවා😊😊
ඒ සර් හරිම හොදයි. අනික හරිම ශෝක්. මට හරි ආස හිතුන අහන් ඉන්න. සුපිරි මම ඒ සර්ට හොද අනාගතයක් පතනවා. ❤️❤️❤️❤️❤️❤️❤️
සර්ට බොහොම ස්තුතියි සර් සර් නම් දක්ෂ ගුරුවරයෙක් මාර ගුරුවරයෙක් සර්
Supiri sir 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
සර් ඔයා කියලා දුන්න ගැටලුව මට හොඳ ට තේරැනා
👌👍සර් හොඳට තේරුනා 👌👍
සර් කියලා දෙන ඒවා හොඳටම තෙරෙනවා🙏
සර් ඔයා කියාලා දුන්න එක මට හොඳට තෙරුණා👍👍👍
Sri hosts trauma
Sri daviyak sri
Sir hodata theruna
I’m happy 😃
Sar Mata theranava
සර් නම් නියමයි
සර් කියලා දෙන ඒවා හොඳට ම තේරෙනවා 👍👍👍👍👍👍👍
N Niki NEH niiiiii n nvmvzcc
සර් කියලා දෙනවා හොඳට තේරෙනවා සර්ගෙ වීඩියෝ මම හැමදාම බලනව
සර් මටත් තේරුනා😃....
👍 ගොඩක් ශක්තිය ලැබෙනවා අපේ දරුවන්ට මෙව කියළ දෙනවාට😊 සර් 👍 බුදු සරණයි ඔබ ට,🙏🙏👇🤝
ජයවේවා!සර් 💖❤️💖❤️
සර් දෙවියෙක් සර් පින් සර්ට
මම ජෙත්මි
ඇත්තටම හොඳයි සර්. බුදු සරණයි!👌👌👍👍✔✔〰️
😂😅d😅😅😂😅😊❤😊❤😊🎉😅e😊f😅😅😅😂🎉🎉😊😢😅😢😅😢😊😊d😊😊
මරැ සර්
සර් ට ගොඩ ගොඩාක් පිං
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thanks 👉👈
Sar maru
සර් හොඳ ට කියලා දෙනවා
😊😊😊😊😊😊😊Disara
හොඳයි Sir🙏
මාර සුපිරි
සර් නම් දෙවි කෙනෙක් .හොදට තේරෙනවා අපේ පුතාට .ඔය ගනන් අමාරුවෙන් හිටියේ .
අමාරු ගනන් ලෙසියෙන් තෙරුණා බුදු සරණ යි සර් 🌻
සුපිරියි සර්
දා
Thank you sir☺☺❤❤👍👍
සර් මට ගොඩක් තේරුණා.
Gooooooooooooooood sir oyage panti valata sambanda vanna bada😊🥰🥰🥰🥰
Supiri Sir thanks 😊🙏
Thanks sir 🕊️🕊️🕊️
සර් නම් දෙවියෙක්👍👍👍
Thank you sir
සර් ඔයා කියලා දුන්න එක මට හොඳට තේරුණා .දැන් මට ඒ ගණක ගණන් හදන්න පුලුවන් .thankyou sir
ගොඩක් ස්තූතියි සර් 🤗🤗
හොදට තේරුනා සර්
සර් මරු හොදයට ම තෙරෙනවා මරු මරු මරු මරු මරු මරු මරු ❤️❤️❤️❤️❤️
ඇත්තටම සුපිරි සර්...ජය වේවා ..❤️❤️❤️❤️❤️
🌻ඇත්තමයි සර් සර් කියලා දෙන එක මට හොදට තේරුණා ජය වේවා🌹🌹🌹
සුපිරී සර් .. සර්ට ජය වේවා...
Super sirr
සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා. Thank you sir 😀😘🥰
සර් ඔයා හැබෑම දක්ෂ කෙනෙක්.. මට සර් කියලා දුන්න ඒවා තේරුණා.
Thank you Sir
♥♥♥♥♥♥♥♥😁😁😁👍👍👍
සර් මට හෙඳටම තේරුණා. සර්ට බොහොම ස්තූතියි🙏🙏. දැන් මට ගණක පාට කරන ගණන් ගැටලු හදන්න පුළුවන්😎😎. සර්ට තෙරුවණ් සරණයි! 🙏🙏
සර් මට හොඳට ම තේරුණා.
ස්‍ර. ඒක. ලස්සනට. කරනවා
Attatama Sar Hana dakshayak mama Ashini
Ane sir mata oyage num eka dennakoo..
Sir hodata උගන්නනවා.
සර් නම් දෙවියෙක් සර්...🇱🇰
Thanks sir padama hodatama theruna
TANK YOU SIR ...
❤❤❤❤❤❤❤❤❤❤❤
sir hodata kiya denava🙏🙏🙏
Thank you sir.😊😊
🎉🎉🎉
Mmata kiyala dunnu ganan theruna
supiri pari ithiri sir godak adarei jaya weewa
සර් සර්ගේ ඔන්ලයින් පන්ති තියෙන්නෙ කවදද 5 වසරේ
🎃🎃🎃🎃🎃
Mama Maheesha 👨🏫👨🏫👍👍👍
8
ස්‍ර. දෙවියෙක්
සර් ට බුදු සරනයි දෙවි පිහිටයි සර් ට මම යසිදු නිමිිසර සර්
👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
සර්ගේ පාඩම නියමයි මම අක්ෂානි
Sir baviyak sir😍😍😍🥰🥰🥰🥰🥰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💝💖💖💖💖💖
Thank you sir 😘😘
සර් කියලා දේ හොදට තේරෙනවා මම ආසම ගනිත ගැටලු පන්තිය සර් ගේ පන්තිය
12
Thanks sir💖
🙏🙏🙏🙏🙏🙏🙏🙏 super
සර්ට නම් තෑගි දුන්නත් මදි ඒතරම් හොද ගුරු වරයෙක්
මට මෙම ගනන් අමාරුයි දැන් ගොඩක ලෙහෙසියි සර්ට ගොඩක් පිං.සර්ට කොහොම ස්තුතියි කරන්න ද මන්දා සර් කියලා දෙන විදි හ සුපිරි සර් වගේ සර්ලා ලබන්න පිං කරලා
තියෙන්න ඕනි
සර් ට බොහොම ස්තුතියි සර්👍👍😎😎❤☺
සර් ගෙ වීඩියෝ මම හැමදාම බලනවා සර්
සර් ගල්ගමුව පාළුව විද්‍යාදීප විද්‍යාලයට එන්නකෝ මම 5ශ්‍රේණිය මෙතුලි
සර් පිං
සර් පාඩම සුපිරි මම චතුමි
💐🙏☁️⭐🌹
ඔව් 💚💚❤
❤
Sar mata hodata theruna ❄️
සර් ට කැමති අය ඉන්නවනම් like කරන්න
සර්
Harima apuru iganwimak
Hodatama terenawa Sir 👍🏻👍🏻👍🏻👍🏻👍🏻
මරු sir
සර් නියමට කියලා දෙනවා සර්👍👍
සර් 5 පන්තියට පන්ති තියන් වෙලාවල් කළ සටහනක් එවන්න
නියමයි සර්😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
ගොඩක් පින් සර්
පින් සර්
තැන්කියු සර් .😊😊😊😊😊
english වලින් ලියන්න ඕන එක සින්හලෙන් ලියලා තියෙන්නේ ( මොන්ගල් )😅😅😅😅😅
හෝදටම තේරැනා
Thanks sir 🤗🤗✔✔👍👍👌👌😊😊🙏🙏
😀😀
Woooow
Sir mama Nuthara dewmini de Mal Mata godak hodata theruna thank you sir kawi ganna karanne good luck 🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞
thank you සර් 😁😁😁😁😁😁😁😔😅😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😊😊☺☺☺☺☺☺☺☺☺😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁☺☺☺