What a magic | සින්දුවෙන්ම ත්‍රිකෝණ ,සමචතුරස්‍ර ,සෘජුකෝණාස්‍ර ගණන හොයපු හැටි😯😯😳 |චින්තක රන්මිණි
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- What a magic | සින්දුවෙන්ම ත්‍රිකෝණ ,සමචතුරස්‍ර ,සෘජුකෝණාස්‍ර ගණන හොයපු හැටි😯😯😳 |චින්තක රන්මිණි | Chinthaka Ranmini #magic,#maths,#iq,#simple
ලංකාවේ හොඳම ගණිත ගැටලු Online පන්තිය
සඳහා පුංචි ඔයාටත් ආරාධනා 🙏🌹
ඔබ කළ යුතු වන්නේ...
දරුවාගේ නම , 2022 ඇතුළත් වන ශ්‍රේණිය , පාසල ඇතුළත් කර දැන්ම 071 373 0202 අංකයට whtsapp පණිවිඩයක් එවීම පමණි .
සතියට දින දෙකක් , සතිය පුරා දරුවාට තනිවම කිරීමට වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිත වැඩ පොත සමගින්....
3 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 2.00 - 3.30
සෑම ඉරිදාම සවස 2.00 - 3.30
4 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 3.30 - 5.30
සෑම ඉරිදාම සවස 3.30 - 5.30
5 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 5.30 -7.00
සෑම ඉරිදාම රාත්‍රී 7.00 -9.00
6 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම රාත්‍රී 7.00 - 9.00
සෑම ඉරිදාම සවස 5.30 -7.00
*ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.
*ඕනෑම අපහසු ගණිත ගැටලුවක් ඉතා රසවත් ආකාරයට දරුවාගේ මනසේ තැන්පත් කිරීම.
*මනෝ විද්‍යාත්මක දේශන.
*සෑම ගණිත ගැටලුවක් සඳහාම කෙටි ක්‍රමයක්.
මාසික අය කිරීම රු.800 /= ක් පමණි (දිනකට රු.100 බැගින් )
දරුවාගේ ආසම විෂය ගණිතය කරන්නට වෙහෙසෙන දෙමාපියනි, ඔබටයි මේ ආරාධනා ..
Follow us
/ chinthaka-ranmini-1058...
Visit us
ithaksalawa.com
Official whatsapp numbers
0713730202
0714192436
Sirge video ahamben vage dakke dan digatama video balanawa aththatama ahan inna asi mage duwa 4 panthiye inne eyath asawen balanawa eyawath adkaraganna puluwanda .me kale dakka hodama guruthuma obai තෙරුවන් සරණයි sir
දරුවාගේ නම, පාසල ,ශ්‍රේණිය ඇතුළත් කර දැන්ම 071 373 02 02 අංකයට whtsapp පණිවිඩයක් එවන්න 👩🚒👩🏫👩⚖👩💼👩💻👩🌾👩✈👩🏭👩✈
Hs
L
@@chinthakaranmini z,,
@@chinthakaranmini l
සර් කියලා දුන් ගැටවලින් ගොඩක් ඉස්කෝලේ පේපර්වලට ආවා හරි ලේසි සර්ට සම්මා සම්බුදු පිහිටයි ❤😊
සර් කියලා දෙන ගණන් හොඳට තේරෙනවා.මම හැමදාම සර්ගෙ වීඩියෝ බලනවා.බුදු සරණයි සර්ට
Sir nam niyamai 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌
හොඳට. තේරෙනවා. සර්. ගොඩක් පින් සර් 👌👌👌👌👌
හරිම ශොක් සර් හරිම විනෝදයි සර් අපිට හරිම වැදගත් සර්🙏🙏🙏🙏🙏
❤
Good luck malli..ahamben dakke oyage video ekak..suba pathanawa hadawathinma..🎉🎉
සර් කියලා දෙන ගණන් හොඳට තේරෙනවා. Thank you sir 🤗🤗🤗☺️☺️☺️😉😉
සර් කියලා දෙන ඒවා හොදට
තේරෙනවා 😘😘😘😘😘
සර්ට තෙරැවන් සරනයි
සර් කියලා දෙන ගනන් හොඳට තේරෙනවා . ස්තූතියි සර්
😀😀
හොදටම තේරුනා.Thankyou sir.
සුපිරියට තේරුනා සර් ඒකනම්😇 සර්නම් සුපිරිම සුපිරි😇👍🤭
නියමයි සර් හොඳට තේරුනා සර් ගොඩක් ස්තුති යි බුදු සරණයි !👏👏👏👏🤙🤙🤙👌👌👌👊👊💯💯💯🎊🎊🎯🎯🎯
Tanks you sir ඔබට ගොඩක් පින් Harima lesi
සර්ට ගොඩක් ස්තුතියි දැන් මට ගොඩක් ලෙසියි සර්ට ගොඩක් පින්
ගොඩක් පැහැදිලිව කියලා දුන්නා ඇත්තම කියනවානම් අපිත් දැනුයි ඉගෙන ගත්තේ මේ විදිහටයි මේව හදන්නෙ කියලා.ගොඩක් ස්තූතියි 🙏 .ඉස්සරහටත් මේ වගේ සරල ක්‍රම බලාපොරොත්තුවෙන් ඉන්නවා සර්.
ꜱɪᴅ
ගොඩක් ලෙසි සර්
38:02 38:07 38:09
Sir කියලා දෙන ගණන් හොඳට තේරෙනවා
පෙර පිනට පහල උන ගුරුවරු ❤🙏🏾🙏🏾🙏🏾අපිට නොලැබුන දැනුම අහන්න ලැබීමත් ඔබ තුමාට පිං 🙏🏾🙏🏾🙏🏾🙏🏾ගොඩක් ස්තුතියි sir
📖📖📖📖👌👌
බොහොම ස්තූතිය හොදට තේරුනා සර් 😁😀😆😂
මරුමුවට උගන්වනවා
Mamanal
❤
හොදට තේරෙනවා සර් තෙරැවන්සරණයිි ...🙏🙏🙏🙏🙏🙏🙏
😊😊
Thanks
✋👋👋👋👋
සර් කියලාදෙන විදිහට හොඳට තේරෙනවා පොඩි ජොලියකුත් තියෙනවා 👍👍
සර්ට ගොඩක් ස්තුතියි
සර් කියාදෙන දේවල් හොදට තේරෙනවා.සර්ට පින්
Maru sir 👍😍😍😍
මගේ පුතත් මේ සර්ගේ සම්මන්ත්‍රණයට ගියා මහරගම යූත් එකේ ❤ හොදට තේරෙනවා කියලා දෙන දේවල්
Hi💚💙
සර් කියලාදෙන ගණිතය තේරෙනවා ♥️🌼
අනේ සර් කියල දෙන විදිහට මරුවට තේරෙනවා😇 ගොඩක් තැන්කිව් සර්😇👍
සර් තමයි හොදටම කරේ සර් සර්ට බුදු සරණයි🙏💛💚💜💙❤👍👌
අනේ ෂෝයි sir කියලා දෙන ගණන් හොදට තේරෙනවා සර්ට ගොඩක් පින්
Thank you sir ganan panthiya හොඳයි
godak pin sir lamaita therena vidiyata kiyala denawata .hari asai sir uganwanawa balan inna. budusaranai sir
මේක නම් හොදට තේරුනා ❤️❤️❤️බොහොම ස්තූතියි
😂
Thru 3:36 3:39
❤
සර් කියල දෙන ගණිත ගැටලු දරුවන්ට හොදින් තේරෙනවා.අපේ දරුවන්ගේ පිනට පහල උන ගුරුවරු. සර්ට තෙරුවන් සරණයි.
සර්ට ගොඩාක් පින් සර්.මට සර් කියලා දීපු පාඩම් ටිකයි කියලා දෙන පාඩම් ටිකයි ඔක්කොම තේරෙනවා.
නියමයි සර් . සර් 10 වසර කරන්නැද්ද. සර් . සර් ගොඩක් කිය දෙවල් තේරෙනවා 💞😊😊
සර්ට ගොඩක් පින් අපිටත් ඕනෙ මේ
වගේ සර් කෙනෙක් තමා
සර් කියන දේවල් හොදට තේරෙනවා
වෙට්‍යුඔස්ග්ජ්ක්ග්ක්😢😢😢😢😢වෙට්‍යුඔස්ග්ජ්ක්ග්ක 3:16
හොදට තේරෙනවා ❤❤❤❤❤❤❤❤❤
කරමූදxxxx
@@RansaraAloka😊😊😊😊😊😊😊😊😅❤
සර් කියලා දෙන ගණන් හොදට තේරෙනවා🤩🤩👌👌📝📝Thank you sir😍😍😍
ස ර ක එය සැබැවින්ම සිදුවිම හරහා ගමන් කරයි;
සර් කියලා දෙන දේවල් හොදට ම තේරෙනවා
තේරුනා.සර්
🥰😙😙🥰🤐😙😄😙😙
လို တို့ နှလုံး
පැහැදිලිව හොඳට කියාදෙනවා..බොහොම ස්තූතියි සර්. තෙරුවන් සරණයි
Tjwt7tyk4j
Ow sir
Supa
,ඔව් සර්
ඔව් සර්
Sir harima jolly
Sir kiyala dena de
hodatama therenava 👌
හොඳයි සර් ගොඩක් පින් මගෙ සර් ඔයාට ගොඩක් ආදරෙයි
සර්ත් සුපිරයි සර්ගෙ ගණනුත් සුපිරියි👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
👌👌👌
හොදට තේරුණා සර් බොහොම ස්තුති
හරිම ෂෝක්............ ගොඩක් පින් සර්ට👍🙏
සුපිරො
සුපිරිය්ස්ස්ර්
🏆️🎖️️🥇මේවා ජීවිතය ජයග්‍රහණය කරන්න වටිනවා
සුපිරි සර් 💗🇱🇰
😊😊😊😊😊😊😊❤❤
සර් කියලා දෙන ගණන් හොඳට තේරෙනවා 👍👍👍 thanks.
👍👍
සර්ගෙ ගණන් වටිනවා විභාගෙටයි ජීවිතේටයි දෙකටම 😍
Rohan
Vnsr sir
සර් කියලා දෙන දේ හොදට තේරෙනවා සර් සතුටින් ජීවත් වෙන්න !🎉🎉❤❤😂😂
හරිම ලස්සනයි ....දරුවො ආසාවෙන් බලනවා.....අපිට ඕ වගේ සර් කෙනෙක් ඉන්නවනම් මං හැමදාම ක්ලාස් යනවා කියලා අපේ චූටි පුතා කියනවා....බුදු සරනයි ...
Owu ඇත්ත
Tank you sat
ර්ග්
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
ඇත්ත
සර් කියලා දෙන ගණන් හොදට තේරෙනවා👌📖📚
Sri therunaa
ඕ
ඔව් සර්..................
සර් කියලා දෙන ගණන් හොදට...කෙරෙනවා
😍🌚
Ow
😊හරීම ලස්සනයි සර් 😊😊😊
hodata theruna sir 😉😊☺😛👌👏mama Dharanaya 👍
කව් සින්දූ ව්රිදු තාලයට ගණනක් හැදුවෙ අදයි..වෙහෙස ක් නෑ අහන් ඉන්න ආස හිතෙනවා ...තවත් පන්ති යකට උනත් ඉන්න හිතෙනවා ...මට ඉන්න හිතෙනවා .............😃
🤗🤗
සර් මේ කරන දේට ගොඩ ගොඩක් පිං සර්...
සර් කියලා දෙන විදිහට හොදට ඒ ගණන් තෙරෙනවා සර් කියලා දෙන ඒවා හොදට පැහැදිලිව පේනවා සර් සර්ට ගොඩක් ස්තුතියි ❤️❤️❤️😃😃😃
ස එල්
සර් මට ගණන් එපාවෙලා හිටියේ දැන් මම ආසම විෂය ගණන් සර්ට ගොඩක් පින් සර් මතු බුදු වෙන්න ඕනි 👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💖💖💗💗💗💗 ආදරෙයි සර්
👍👍👍👍
♥️
සුපිරිය 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හොදට තේරුනා සර්🎉🎉🎉🎉😊😊😊❤❤❤
සර් ඔයා දාන හැම වීඩියෝ එකක් ම මම බලනවා.... සර් කියල දෙන ගණන් මට හොදට තේරෙනවා .... සර්ට බුදු සරණයි ❤❤❤ 💕💕 💕💕💕 🙏 🙏 දීර්ඝායුවේවා ඔබට ❤❤
සර්ට ස්තූතියි
😀😀😃😃😃.
සර් කියල දෙන ගණන් හොදට තෙරෙනවා❤️❤️❤️
Niyama sir... budu saranai.menna ratak watina guruwaru. ane sir ape patauntath uganwanna me wage guru warayek innawanam
සර්😋 සර්ගේ ඔන්ලයින් පන්තිවලට සම්බන්ද වෙන්නේ කොහොම ද?🤩😍❤🌹☸
සර් කියලා දෙන ගණිත හොඳට තේරෙනවා👌🤩😍
ඔව් සර්
Rfs
බොහොම ස්තුති සර්
සර් කියලා දෙන විදියට හොදට ඒ ගණන් තේරෙනවා. Thank you sir🙏
🤩🤩🤩🤩
⚽️⚽️
😍😍😍😍
සර් කොහොමද අපි සර්ගෙ පන්තියට එන්නෙ
රි සහ අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා
😊😊😊😊😊 ගොඩක් හොඳයි sir 😊😊🥇🥇🥇🥇
Sir. Oya. Niyamata. Ugannnava
ව්ව් sri hohobbies
සුපිරි සර්,👍😃😃😀
සර් කියල දෙන දේවල් හොඳටම තේරෙනවා.
Sir niyamai
Niyamay sir............
🤩🤩🤩🤩🤩🤩😻😻😻😻😻😻😊😊😊☺️☺️
සර් කියන ගනිතය හොදට තේරුනවා
Thank you for this video
I really like to this video it is very helpful for our life and our education
Thanks again chinthaka sir 👍
All the best 👏👏
Teaching method is very clear
සර් කියන දේ හොඳට තේරෙනවා Thank you sir 🙏🏻🙏🏽🙏🏽
tugjhjdhxhchcgcgvvfxwwqwlghvv
Lasiy seri 👍👍
මරු සර් 😊😊💗🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️
Excellent !! Keep up the good work !
හරිම විනෝදාත්මක විදියට උගන්නන සුපිරි මිනිසෙකි ඔබ...
Sir maawath add kara gannakoo . Please sir please . 🙏🙏🙏
හොඳට් ටීරුනව්😊
❤️❤️❤️👍👍👍
හොදට තේරනවා සර්🙏🙏
🙏
මාරම මාරයි....හොදට ම තේරුනා.... 👍👍..
සර් හොදට කියල දෙනවා .. ආස හිතෙනවා ... හොදට තේරෙනවා.... Thank you sir
❤
සර් ගොඩක් හොදට තේරූනා බුදු සරණයි සර්
සර් ගොඩක් ස්තූතියි .ඔයාකියල ඩෙනවිඩිහට හොදට තෙරෙනවා. ඔයා වගේ සර් කෙනෙක් හිටියනම්
Ow
Ow 🥰🥰🥰
සර් 26 වෙනි මිනිත්තුවේදී හදපු ඒවා වැරදියි.ත්‍රිකෝණ ගාන වැඩිවෙන්න ඕන.13 කිව්ව එකට 15 ක් එන්න ඕන.
ස්තූතියි සර්
අහම්බෙන් වීඩියෝ එකක් දැකලා දැන් එකක් නෑර වීඩියෝ ටික බලන අයත් ඇති මං වගේ.
හරි ආසයි අහගෙන ඉන්න උගන්වන විදිහ.
🙏🙏🙏🙏💗💗💗💗
Math
මටහොදටම
ඔ ව් ස ර්
🤓
හොඳට තේරැනා සර් බොහොම ස්තුති
A. Dan. Inna. Rupemata. Danna
ආදරේයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Q
❤️🌹📝@@RansaraAloka
@Rans🌸🌸🌺🌺🌺❤️❤️📝🙏📝📝araAloka
සර් කියලා දුන්න එකක් පේපර් එකකට ආවා මට හරි ම සතුටුයි සර් හොදට කියලා දෙනවා සර් ට බොහොම ස්තුතියි සර් ට බුදු සරණයි!🙂.
ගොඩක් පින සර් ..............👍👍🌏🌏
නියමයි සර් ගණන් ටික 👌👍
සර් කියා දෙන ගනනා තේරෙනවා සර් සර්ගේ පන්තියට අපිවත් ගන්නකෝ
10 sir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 8:01
ඔයා වගේ සර් කෙනෙක් හිටියනන් සුපිරි යි.🤗.
සුපිරි සර් 😊😊
Pera pinata pahala una guruwaru❤❤❤ 2:53 🎉🎉
සුපිරි සර්.හිනා යනවා.සර්ට හොදට උගන්නන්න පුලුවන්
මං ආසයි මේ වගේ වීඩ්යෝ වලට
අහම්බෙන් දැක්කේ.අදයි දැක්කේ
තව වීඩියෝ දෙන්න.තෑන්ක්ස් සර්👍🙂💯
සර් කියල දෙන ගණන් හොඳට ම තේරෙනවා.මට හම්බ උනු හොඳම සර් chinthaka ranmina සර්
සුපිරි සර්
👏👏👏👏👏👏👏👏👏👏👏 ගොඩක් හොඳට තේරෙනවා සර්
සර් කියන විදිය හොඳට තේරනවා😀😀😀👍👍👍
Super ❤❤
👍 නියමයි සර්
සුපිරියි සර්.....ජය වේවා 🙏
සුපිරි