කැනඩා හමුදාවේ ඉන්න අපේ රටේ දමිළ තරුණයාගේ ගෙදරින් කාපු කෑමවේල | Travel With Chatura | Canada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 263

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 ปีที่แล้ว +168

    කැනඩා ගිහින් ශ්‍රී ලාංකික දමිල සහෝදරයන්ගේ ගෙවල් වලට ගිහින් කාලා, බීලා සතුටු වෙන එක නම් හොඳයි ... හැබැයි ලංකාවට ඇවිත් ඒ ඔක්කොම අමතක කරලා ණයි දෙරණට ගිහින් ඩයස්පෝරා කිය කිය ජාතිවාදය වපුරවන්නේ නැතුව ඉන්න පුළුවන් නම් වඩාත් හොඳයි ..🤗🤗🤗😅😅😅

  • @sandunpieris3600
    @sandunpieris3600 ปีที่แล้ว +27

    චතුර කියන දේශපාලන දෙපිට කාට්ටුවා මට නම් පේන්න බෑ.ඒත් අපේ දමිල සහෝදරයා සහ එයාගේ පවුලේ තියන සතුට සහ සරල බව දැක්කම ලොකු ආදරයක් ඇති උනා.ජය වේවා..❤️🙏❤️🕉️✝️☸️☪️🇱🇰🇩🇪🇱🇰🇩🇪🇱🇰 ජර්මනියෙන් සුභ පැතුම් අශෝක් සහෝ..👍

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 ปีที่แล้ว +6

      උගේ දෙෂපාලන දෙපටි කාට්ටුවක් නෑ වු බෞද්දයන්ට අසාදාරණයක් වුනාම කියනවා එතකොට නිකම් බලන්න ඉන්න උබලා ටිපර් වෙනවා

  • @riswanHafza
    @riswanHafza ปีที่แล้ว +62

    කැම මේසේට වඩා ඒ පව්ලේ අයගේ හිනාවට හිත පිරුනා.

  • @aeuelasher5871
    @aeuelasher5871 ปีที่แล้ว +25

    ❤මම මාගේ අත දිගහැර ඔබට බොහෝ සෙයින් ආශීර්වාද කරන්නෙමි❤.. VERY NICE BEAUTIFUL FAMILY FROM DENMARK 🇩🇰

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +53

    ලස්සනයි ❤️🙏අපේ රටේ අපේ උන්

    • @veekitemple9482
      @veekitemple9482 ปีที่แล้ว +7

      අපේ රටේ 😂, යුද්දේ කාලේ ලක් අම්මාව , අපේ ආමි එක පාවලා දිලා සරනාගත විසා ගහගෙන ඩයස්පෝරා අටවගෙන කැනඩාවේ ජනාධිපතිව පවා ලංකාවට විරුද්ධව අල්ලේ නටවන අය තමා ඔය , 😂😂😂අපි ආමි එකේ කාපු කට්ට දන්නේ අපි විතරයි😢

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว

      @@veekitemple9482 ආමි එකේ ඉන්න ඔක්කොම බෝධිසත්වයෝ නෙවෙයි බං යුධ අපරාධ වෙලා තියෙනවා.

    • @imethd90
      @imethd90 ปีที่แล้ว

      @@veekitemple9482 ithin thopila yakkku ganu dishanaya krapuuu video thiyanwa pakoo ewata mk kiyannee

    • @jackdon1206
      @jackdon1206 ปีที่แล้ว

      ​@@veekitemple9482Army karayo awasan satane video vikke mokada bun channel 4 suddanta million ganan walata vikke lajjai do Army karayo gana umba gana Dukai 😅😅andayo umbala

  • @gunap7326
    @gunap7326 ปีที่แล้ว +19

    Thanks for that family for true culture. ඔය තත්ත්වයට එන්න ⁣මොනතරම් කැප වෙන්න ඇතිද? සැමතැනම මිනිස්සු හොඳයි. ව⁣ටේ ඉන්න අය හා දේශපාලනකයන් තමයි භේද කරලා හිනාවෙන්නේ. රැවෙටෙන්න එපා.

  • @shalitharukmal8268
    @shalitharukmal8268 ปีที่แล้ว +5

    දේශපාලන යාගේ අවශ්‍යතාවයන් උදෙසා එකමුතුව සිටි ජාතීන් දෙකක් බෙදා වෙන් කොට යුද ගිනි අවුලවා අපෝ වෙන් කරේ නැත්නම් ලස්සනට එකමුතු හිටපු ජාතීන් දෙකක් අපි 🥰🥰

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +20

    නිහතමානී මිනිස්සු ,,,

  • @rajithpalansuriya3465
    @rajithpalansuriya3465 ปีที่แล้ว +9

    ඒ පවුලෙ අයගෙ සතුටු හිනාව දකින්න ලස්සනයි

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 ปีที่แล้ว +7

    ලස්සන ෆැමිලි එකක්...
    දෙවි පිහිටයි සියලු දෙනාටම ....
    ලංකාව අමතක කරලා නෑ තාම එයාලා....

  • @josephdesouza4128
    @josephdesouza4128 ปีที่แล้ว +15

    Really Great job. Real life Simple presentation. අනිත් ගොබිබයො වගේ ඔරලෝසු කීයද, කාර් වල වටිනාකම, ගෙවල් වල වටිනාකම ගැන කතා නෑ. ලැජ්ජයි ඒවා බලන්නත්. කයිවාරු.
    Well done Chatura.
    Keep it up.

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 ปีที่แล้ว +2

      Ammo... magey hithey thibuna deyak oya kiwwey. 👏 kiyala wedak neha. A talk shows nam appiriyai.

    • @deepanir
      @deepanir ปีที่แล้ว +1

      Hmmm ow ow...eka aththa

  • @pawanwinsara6898
    @pawanwinsara6898 ปีที่แล้ว +8

    සුන්දර ශ්‍රී ලාංකිකයෙක් ❤

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว +7

    නිහතමානීව මිනිස්සු ඉන්නවා හැම තැනම.

  • @nuweeramanayake2724
    @nuweeramanayake2724 ปีที่แล้ว +12

    මොන ජතියෙ උනත්.ස්‍රී ලන්කිකන්ම්....ජය වෙවා!!!

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว

      මටනම් ශ්‍රී ලාංකික භාෂාව දන්නෙ නැති අය ශ්‍රී ලාංකික නෙමෙයි.

    • @nuweeramanayake2724
      @nuweeramanayake2724 ปีที่แล้ว

      @@visulakavinda5659 ස්‍රි ලාංකික කියන එකෙ තෙරුම ඔය දන්නෙ නෑ.සිහ්හල බශව අදල නෑ.සින්හල්.දෙමල ,මුස්ලිම්..අපෙ රටෙ කවුරුත් ලොකෙ කොහෙ හිටියත් ස්‍රි ලාංකික යි.

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว

      @@nuweeramanayake2724 මට හිතෙන්නේ ස්‍රි ලාංකික කියන දේ ගැන ඔයාටත් අදහසක් නෑ. ආර්ථික විද්‍යාවට අනුව නම් ශ්‍රී ලාංකික කියන්නේ ශ්‍රී ලංකා රුපියල මුදල් ඒකකය විදියට පාවිච්චි කරන අයට. ඒ හැරෙන්න ශ්‍රී ලාංකික කියලා තේරුමක් ඇති දෙයක් නෑ.

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว +16

    Wow! All Tamil people I met in my life are really nice, no hatred, no jealousy, and I have no doubts about their manner when approaching them, unlike some Sinhalese people. ( I am talking about some of those who live overseas).

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว +1

      මට නම් ඒකෙ අනිත් පැත්ත. මම මුනගැහුන දෙමෙල්ලු අන්තිම සවුත්තු එවුන්.

    • @imethd90
      @imethd90 ปีที่แล้ว

      @@visulakavinda5659 ai bn mkdd wune

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว

      @@imethd90
      TravelalongNZ ගෙන් ඔය ප්‍රශ්නෙම අහන්න.

    • @imethd90
      @imethd90 ปีที่แล้ว

      @@visulakavinda5659 samra wun nm hodaii habaii ub tamil katha krala unt salkuwoth un kisi awlk dnn naha

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +9

    දේශපාලුවෝ වාසියට ගිණි තිබ්බට ලංකාවෙන් ගිහිං අපේ සිංහලයෙක්, දෙමළ ජාතිකයෙක්, මුස්ලිම් ජාතිකයෙක් පිහිටට එනකොට දැනෙන සතුට, කඳුල කියලා නිම කරන්න බෑ ............
    හිත හොඳ, අවංකව අපට ආදරේ කරන මිනිස්සු ...........
    මං කවදාවත් දෙමළ, සිංහල, මුස්ලිම් බේධයට
    කැමති නෑ .........
    මේ ජාතීන් 3 නම එක්වුන ඉස්කෝලෙක මම හැඳුන හින්දා ........
    බදුල්ල ඌව කොලෙජ් .....

  • @emilperera7154
    @emilperera7154 ปีที่แล้ว +5

    ඒ් දැනුන හැගිම හරිම අමුතුයි.ලංකාවෙත් ගොඩක් තැන් වල මේ මනුස්ස් කම රැදිල තියනවා.......
    අපි හැමොම මෙහෙම එකට ඉන්න් දවසක මොන තරම් සතුටක් දැනෙයිද ලංකාව ඇතුලේ.

  • @greenepicproductions5594
    @greenepicproductions5594 ปีที่แล้ว +13

    ආඩම්බරයි දකින්නත් 🙏

  • @BestBuyBeacon
    @BestBuyBeacon ปีที่แล้ว +9

    චතුර වගේ පට්ට ජාතිවාදියෙක් ගෙදරකට වැද්දගන්නවා කියන්නේ පට්ට හිත හොද කොල්ලෙක් 😍😍😍

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඒ අයගේ හිනාව❤

  • @mekalaindeewari7330
    @mekalaindeewari7330 ปีที่แล้ว +1

    ගොඩක් හිතහොද අයියා කෙනෙක්,අක්කා කෙනෙක් ආදරනීය පවුලක් බුදුසරණයි!!!

  • @sasindu_
    @sasindu_ ปีที่แล้ว +1

    දැන් මම නැවේ ඉන්න ගමන් මේ video එක බලන්නේ එ අයගේ අගන්තුක සත්කාර දැක්කම ඇත්තටම පට්ට සතුටුයි ❤️❤️

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os ปีที่แล้ว +12

    හරිම සන්තොසයි මොන ජාතියක ආගමක උවත් ලන්කාවෙ කෙනෙක් පිටරටක සන්තොසෙන් ඉන්නව දැකීම.
    එත් අශොක් ඔය සර්ප්යාගෙන් පරිස්සන් වෙලා ඉන්ඩ. චන්දයක් ලන් උනාම ඔය සර්පයයි, ඔකාගෙ චැනල් එකයි ඔයාලව විකුනගෙන කනවා, කොටි නැගිටිනවා, දෙමළ ඩයසපොරා කිය කිය..

  • @fazhanfaizer5279
    @fazhanfaizer5279 ปีที่แล้ว +5

    1:27 I love this song ❤

  • @ansalamfernando8700
    @ansalamfernando8700 ปีที่แล้ว +2

    Attatama බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai බොහොම stuti

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 ปีที่แล้ว +1

    god bless you all i worked 34 years at indian overseas bank most of them are tamil they are amazing people we work all together as brothers and sisters.

  • @sumithnandana2684
    @sumithnandana2684 6 หลายเดือนก่อน

    සුපිරි පමිලි එකක් පට්ට ආදරයක් හිතෙන්නෙ හොදට ආගන්තුක සත්කාර දන්න මිනිස්සු අපේ අය ලොකෙ කොහෙ ගියත් ලක්සනට ජිවත් වෙනව දකින එකත් හිතට පුදුම සතුටක් ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +9

    Great Family ❤️

  • @disnasriyantha
    @disnasriyantha ปีที่แล้ว +10

    ❤❤❤ කොච්චර ලස්සනද .අපේ රටෙත් ඔහොම ඉන්න පුලුවන් නේද 😍😍😍

    • @manelbrenda3353
      @manelbrenda3353 ปีที่แล้ว

      Thank you so much for your presentation .God bless to you all ❤

  • @outline4109
    @outline4109 ปีที่แล้ว +2

    සතුටුයි අපේ රටේ පවුලකින් වෙන රටකදි අාහාර ගනිද්දි❤

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 5 หลายเดือนก่อน

    අපි සියලුම දෙනා එකතු වෙලා ශිු ලංකාව ලෝකයේ දියුණුම රාජ්‍යය බවට පත්කරමු.

  • @deepanir
    @deepanir ปีที่แล้ว +3

    Beautiful family...nice meals with great hospitality

  • @kirahandipathum4983
    @kirahandipathum4983 ปีที่แล้ว +2

    Great people , and their hospitalities are great ! 👍

  • @sajanmanuja692
    @sajanmanuja692 ปีที่แล้ว +17

    අතන විශේෂන පදේ දමිළ කියල දාන්නේ නැතුව ශ්‍රී ලාංකික කියල දැම්මනම් ලස්සනයි😊

    • @gayanmirando5054
      @gayanmirando5054 ปีที่แล้ว

      👌

    • @lokatharanaya7744
      @lokatharanaya7744 ปีที่แล้ว +2

      එහෙම දැම්මෙ නැත්තම් මේ වීඩියෝ එක මාකට් වෙන් නෑනෙ🙂🙂

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ඕකා...
      තොටත් තව හොඳටම කන්ඩ දෙයි , ඉස්සරහට.
      නොදකින් , පොල් බූරුව.

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 ปีที่แล้ว

    ආඩම්බරයි ලංකාවේ කොල්ලෙක් කැනේඩියානු නාවික හමුදාවේ සේවය කිරීම ගැන...

  • @thusithasenanayake7347
    @thusithasenanayake7347 ปีที่แล้ว +1

    Wow really respect 🫡 this family so good.and am proud of this family.and they chilled also so cute ❤

  • @w.l.g.randana6564
    @w.l.g.randana6564 ปีที่แล้ว +3

    Actually I appreciate about our people. ☺

  • @prasadsampath7252
    @prasadsampath7252 ปีที่แล้ว +2

    ලස්සනයි චතුර aiyee❤️

  • @dillan7779
    @dillan7779 ปีที่แล้ว

    Another Beautiful Sri Lankan
    Canadian Brother & his family.. claypot’s & banana leaf ..

  • @cricketshadow2302
    @cricketshadow2302 ปีที่แล้ว +1

    sri lankika sahodaraya kiyala namakiyamu ethakota harima lassanai adarei lassani❤

  • @nadeejafernando1502
    @nadeejafernando1502 ปีที่แล้ว +4

    ජාති වාදෙ මතු කරන්න දෙයියා.කැප්ශන් එක තම්නේල්.එකේ

  • @dr.chandimalalahakoon6819
    @dr.chandimalalahakoon6819 ปีที่แล้ว +1

    Bless this family

  • @silvachamil2595
    @silvachamil2595 ปีที่แล้ว

    Niyamai

  • @Pradeep-ku5fm
    @Pradeep-ku5fm ปีที่แล้ว +1

    සුපිරිම අයියා නියම වැඩසටහනක්

  • @LalithaaSuthakaran-xh6vt
    @LalithaaSuthakaran-xh6vt 2 หลายเดือนก่อน

    அருமையான கானோலி வாழ்த்துக்கள்❤❤

  • @pasinduwijerathne5950
    @pasinduwijerathne5950 9 หลายเดือนก่อน +1

    Video එක පටන් ගද්දිම play වෙන song එක මොකක්ද නම ❤️

  • @zm8856
    @zm8856 ปีที่แล้ว +4

    අවුරුදු 75 ක්ම දෙශපාලකයින් ජාති වාදය වැපිරුවා. ඒවායේ ප්‍රතිඵල තමයි පෙනෙන්නේ. දමිළ, මුස්ලිම් ජනතාව සුළු ජාතිකයින් ලෙස හැඳින්වූවා. ඇයි ශ්‍රී ලාංකික ලෙස හදුන්වන්න පුලුවන්නෙ. දැන්වත් අප සියලු දෙනා එක්වී කටයුතු කරමු. අපගේ ලාංකික ජනතාව දුරස් වීම කණගාටුවට කරුණකි.

  • @neilpehembiya8879
    @neilpehembiya8879 ปีที่แล้ว +1

    Great vedio with nice family !!! 🙂🙂🙂regards from monte carlo 🇲🇨

  • @tecklaalwis3933
    @tecklaalwis3933 ปีที่แล้ว +6

    දේශපාලන වශයෙන් ලෝකයේ ජරාම රට. මතකද ලංකාවේ යුධ සැමරුම ගැන කැනඩාවේ ජනාධිපති පෙරේතයා කියපු දේවල් . ඒ හැමදේකටම උත්තර අපට බැරි උනත් ලගදීම චීනයෙන් සහ රුසියාවෙන් ලැබෙයි

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว

      Canadawe Janadipathi kenek naa ne…

    • @tecklaalwis3933
      @tecklaalwis3933 ปีที่แล้ว

      @@udanigunarathne6693 හරි ඉතින් ඉන්න අගමැති හරි මොකාහරි රාජ්‍ය නායකයා කිව්වේ

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      attac

  • @gayansenadeera593
    @gayansenadeera593 ปีที่แล้ว +2

    ලංකාවේ නිෂ්පාදන පිට රටවල් වල තියෙනවා ඇක්කම තියෙන සතුට.

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +2

    පරිස්සමින් නයි දෙරණ

  • @lahirurathnayake9173
    @lahirurathnayake9173 ปีที่แล้ว +5

    චතුර මේ රටේ ආගම් වාදයට ජාතිවාදයට ඔයත් වග කියන්න ඕන. දැන් වත් තේරැම් ගන්න.විය යුතු දේ..

  • @anncrish8105
    @anncrish8105 ปีที่แล้ว

    Tamil ayage godak hitha hodai ❤❤❤❤ All the best 👍 parissamin hemotama jesu pihitai

  • @upulpriyantha3483
    @upulpriyantha3483 7 หลายเดือนก่อน

    නියමයි අයියා

  • @nimalnaulla6189
    @nimalnaulla6189 6 หลายเดือนก่อน

    ඇමරිකාවෙත් ඉන්දියන් වෙළඳසැල්වල ලංකාවෙ සහ ඉන්දියන් භාණ්ඩ ගන්න පුළුවන්. බුලත් කොල 20 ඩොලර් 5 ක්. එහෙ මිලදී ගැනීමේ හැකියාව (ක්‍රය ශක්තිය) අනුව එය ප්‍රශ්ණයක් නෙමෙයි.

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 ปีที่แล้ว

    Harima sathutui..ape rate sri lankawe api ekama jathiyak..❤❤❤❤❤

  • @srilankandino9975
    @srilankandino9975 ปีที่แล้ว +1

    Supiri ❤ great people 🎉❤

  • @Prasaddilshan-pt4eh
    @Prasaddilshan-pt4eh 6 หลายเดือนก่อน

    Lassanai sathutui damila roman Catholic ❤

  • @nuwansanjeewa2886
    @nuwansanjeewa2886 ปีที่แล้ว +3

    දෙබිඩි චතුර කැනඩාවේදී ජාතිවාදෙ නැ. මෙහෙදි🤔

  • @minoraattanayakege6387
    @minoraattanayakege6387 ปีที่แล้ว

    Coexistence is the best.that is beautiful.❤

  • @imalkapathum6920
    @imalkapathum6920 ปีที่แล้ว +2

    රටේ තරුනයාගෙ ගෙදරින්....

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 ปีที่แล้ว

    හරි ප්‍රසන්න මිනිස්සු ❤️

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 ปีที่แล้ว

    Harina proud.jathi beda mokatada? So happy. Good luck putha.

  • @malagunasekara3124
    @malagunasekara3124 ปีที่แล้ว

    Hi chatura very nice. That tamil family humble. 🙏❤👍

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 ปีที่แล้ว

    Nice vdio chathura malli.
    Welove this family

  • @anuruddamorage7421
    @anuruddamorage7421 ปีที่แล้ว

    Niyamai🇯🇵👍

  • @udeniwathsala5698
    @udeniwathsala5698 ปีที่แล้ว +1

    Ashok kanna is very king❤

  • @champikasamarakoon18
    @champikasamarakoon18 ปีที่แล้ว +1

    Suba patum chathura and samatama..❤❤❤❤

  • @tokyoonline9350
    @tokyoonline9350 ปีที่แล้ว +1

    Wow beautiful❤

  • @angeloangilino1026
    @angeloangilino1026 ปีที่แล้ว +3

    ලංකාවට ගිහින් වයිරය වපුරන්න එපා අපිත් දමිල මුස්ලිම් අය එකට ඉන්නේ

  • @chandradesilva9285
    @chandradesilva9285 ปีที่แล้ว

    Beautiful family.chatura when are you visiting Miami Florida ….

  • @milhanmilhan4486
    @milhanmilhan4486 ปีที่แล้ว +7

    ඩයස් පෝරාව අඩෝ චතුර...😮😮😮

    • @dealwisdroym6645
      @dealwisdroym6645 ปีที่แล้ว +2

      මෝඬයො හිටපන් ලංකාවෙ ...........
      ඔළුව තියෙන එවුන් පලයං රට ............
      අතරමං නොකර බලා ගනියි ...........

  • @fernandosrilanka1101
    @fernandosrilanka1101 ปีที่แล้ว

    God bless you and your family

  • @rangahimala6860
    @rangahimala6860 ปีที่แล้ว +1

    Oyala kanna dunne sathekta kiyala mathaka thiyaganna.. ..
    Meya lankawata awilla karanne oyalagema sahidarayanta thrasthawadiya kiyana eka..

  • @sameeraperera1956
    @sameeraperera1956 ปีที่แล้ว

    Nice one chatura..❤❤❤❤

  • @tironijahnsen6757
    @tironijahnsen6757 หลายเดือนก่อน

    Beautiful ♥️

  • @dulminasadeesha9509
    @dulminasadeesha9509 ปีที่แล้ว

    ලස්සනයි.❤❤❤❤

  • @ranilk.herath8041
    @ranilk.herath8041 ปีที่แล้ว +3

    .මේ රට විනාශ කරේ උබ වගේ උන්

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว

    thank you chthura

  • @vijayalakshmivettrivel2062
    @vijayalakshmivettrivel2062 ปีที่แล้ว +1

    So beautiful ❤

  • @pasindusrl8078
    @pasindusrl8078 ปีที่แล้ว +5

    මොකට මේ සක්කිලියව ගෙට වද්දගත්තද බං 😂

  • @123ban
    @123ban ปีที่แล้ว +2

    sri lankan vegetable are cheaper than similar vegetables available in Canadian stores

  • @jehanfernando5699
    @jehanfernando5699 ปีที่แล้ว +3

    ලැජ්ජයි යකෝ.....මෙහෙ ජාතිවාදය ,වපුරල එහෙ ගිහිං කෑම කනව. 🤮🤮🤮

  • @sasindu_
    @sasindu_ ปีที่แล้ว

    ඒ අයගේ youtube channel එකේ link එක
    youtube.com/@Adatancreation

  • @kbdsdjayasooriya5245
    @kbdsdjayasooriya5245 ปีที่แล้ว

    Chathura aiya weerawila karapu වැඩසටහන් deka ආයේ පාරක් danna apita balanna

  • @JayalankaSandamal-xp2sd
    @JayalankaSandamal-xp2sd ปีที่แล้ว

    Basawa wenas unata apeun okkoma ❤

  • @susanthagunasekara2736
    @susanthagunasekara2736 ปีที่แล้ว

    He is a true gentleman salute

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran ปีที่แล้ว

    Asawen baluwa. Mamath inne Canada.

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 ปีที่แล้ว +3

    Chathura aiye mawath ekam yanawako camer eka allam inna hari 😍 (me මොනවායින්ද hadala thiyene. Dam pata ala )😂dakunu rate කෙනෙක්ද ?

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran ปีที่แล้ว

    Chathura please come to.Toronto

  • @sl60tv40
    @sl60tv40 ปีที่แล้ว

    චතුර ❤👍

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 ปีที่แล้ว

    So sweet ❤

  • @chami8899
    @chami8899 ปีที่แล้ว +4

    අපේ රටේ කෙනෙක් නොකියා ඇයි ඒකට දමිළ කියලා විවේකයකුත් දැම්මේ? නයි දෙරණේ චතුර නේ ඒකයි ඒ

  • @sudeerabandara6970
    @sudeerabandara6970 ปีที่แล้ว

    Budu Saranai

  • @nisanka
    @nisanka ปีที่แล้ว

    Superb!!

  • @amilakumara9004
    @amilakumara9004 ปีที่แล้ว +1

    ඹය විදියට බලනකොට ලංකාවෙි අපේ දේශගුණය අපි කොචිචර වාසනාවන්තද

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 ปีที่แล้ว

    Super family ❤❤❤

  • @weekendsdiary
    @weekendsdiary ปีที่แล้ว +1

    Lankawe minissunwa kotawala ehe gihin wenama charithayak
    Meka Tamil ayata wiruddawa dapu comment ekak newei

  • @user-mc2pg5nh6e
    @user-mc2pg5nh6e 5 หลายเดือนก่อน

    butter gala wadak ne, appe hati okkoma dannawa.

  • @ashanina7486
    @ashanina7486 ปีที่แล้ว

    So happy bro