ග්‍රයින්ඩරයක් පොඩියට හදාගමු Miniature Grinder DIY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • My Email & Fb
    Gmail : funkygadgets123@.gmail.com
    Facebook : / funkygadgets.akindu.5
    ලඟදි හදපු FB ලයික් පේජ් එක දැන්ම ලයික් කරන්න
    / funky-shan-10329812152...

ความคิดเห็น • 169

  • @jmsbrothersds6395
    @jmsbrothersds6395 3 ปีที่แล้ว +13

    අයියේ grill එකක් හදන හැටි දාන්න

  • @anuhashimaras6553
    @anuhashimaras6553 3 ปีที่แล้ว +11

    ඩ්‍රිල් එකක් හදන්නකෝ

  • @Resharajasingha
    @Resharajasingha 7 หลายเดือนก่อน +2

    ගැම්මක්

  • @testingmyphone3617
    @testingmyphone3617 3 ปีที่แล้ว +4

    වීඩියෝ ඒක පට්ට අයිය ගෙනවාට tnx

  • @987Asanka
    @987Asanka 3 ปีที่แล้ว +3

    Nice work thanks for video

  • @k.pasinduvindaaja7412
    @k.pasinduvindaaja7412 3 ปีที่แล้ว +5

    නියම නිර්මාණය

  • @chamindachaminda7407
    @chamindachaminda7407 3 ปีที่แล้ว +8

    අයියේ ගියර් එකක් නෙමෙයි gril ඵකක් හදන වීඩියෝ එකක් දාන්නකො

  • @Resharajasingha
    @Resharajasingha 8 หลายเดือนก่อน +1

    සුපිරියක් හොදින් ඉන්න

  • @shakthirajani6787
    @shakthirajani6787 3 ปีที่แล้ว +14

    ඩ්‍රිල් එකක්හදන හැටි ඉක්මනට දාමු

  • @chamikalakshan3014
    @chamikalakshan3014 3 ปีที่แล้ว +1

    maru video eka thnx 🥰🥰

  • @sakunthalamanohara5670
    @sakunthalamanohara5670 3 ปีที่แล้ว +5

    230 v ගයින්ඩර් එකක් හදන විදිහ දන්නකෝ

  • @niharahettiarchi4773
    @niharahettiarchi4773 3 ปีที่แล้ว +5

    නියමයි

  • @jazonb5459
    @jazonb5459 3 ปีที่แล้ว +5

    12v ම ඕනෙද 6v motor ekak පාවිච්චි කරන්න බැරිද

  • @desan9809
    @desan9809 3 ปีที่แล้ว +3

    නියමයිනේ 👍👍👍

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      thank u

    • @desan9809
      @desan9809 3 ปีที่แล้ว +2

      @@funkygadgets2250 mic eka hadana vidiha gana video ekak dana aiya 🙂

  • @dilshanchamidu3130
    @dilshanchamidu3130 3 ปีที่แล้ว +1

    Niyamai thawa video danta

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 ปีที่แล้ว +1

    Great buddy ; keep up the good work ; good luck !

  • @slsathsindutech8454
    @slsathsindutech8454 3 ปีที่แล้ว +4

    අර පිටිපස්සේ දුමක් ගියේ මොකක්ද

  • @jayanthaub3345
    @jayanthaub3345 ปีที่แล้ว +1

    සුපිරි කියල වැඩක්නැ

  • @senunetwork2835
    @senunetwork2835 3 ปีที่แล้ว +2

    NIYAMAI MAME

  • @mihiyabuslk1756
    @mihiyabuslk1756 2 ปีที่แล้ว +1

    Oya kasat motor eka kasat ekakinda galawa gaththe

  • @shanthijayalath234
    @shanthijayalath234 3 ปีที่แล้ว +3

    Malli okata 12v pawerpack akakin karant aka dunnama hari neda.

  • @inokasara6202
    @inokasara6202 3 ปีที่แล้ว +4

    අයියේ කාමරේ පිලිවලට තියන් යින්නේ කොහොමද කාමරේ පිලිවල කරන video එකක් දාන්න අම්මා මගේ ලග තියෙන සේරම බඩු පුචනව කියනවා ඉක්මනින් වීඩියෝ එකක් දාන්න

    • @rchub0531
      @rchub0531 2 ปีที่แล้ว

      Ekanam dewena prashnayak 😅😅 apeth ohomayi

    • @neromusic8015
      @neromusic8015 2 ปีที่แล้ว

      Apeth esemai

  • @w.dgamini6591
    @w.dgamini6591 4 หลายเดือนก่อน

    Harmattan.wagath.nirmanayak.hari.watinawa.podi.wada.walata.math.hadana.balannah.sthuthi.obata.jaya.sri.

  • @sltrytokill6706
    @sltrytokill6706 2 ปีที่แล้ว +4

    අයියෙ මම ඕක හැදුවා දැන්

  • @wikumpalipana3199
    @wikumpalipana3199 2 ปีที่แล้ว +1

    එල 👍

  • @harindrabandara3800
    @harindrabandara3800 ปีที่แล้ว +1

    Drone එකක් හදන වීඩියෝ එකක් දාන්න කෝ

  • @tharinduruwantha8694
    @tharinduruwantha8694 3 ปีที่แล้ว +2

    samanya මෙටරයක් පාවිච්චි කරන්න බැරිද

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      දාලා බලන්න, පවර් එක මදිවෙයි හැබැයි.

    • @tharinduruwantha8694
      @tharinduruwantha8694 2 ปีที่แล้ว +1

      මට ඔය මොටාර් එකක් හමිබවුනා පරන රෙඩියො එකක තිබිලා

  • @anomaidisooriya1587
    @anomaidisooriya1587 3 ปีที่แล้ว +1

    Aiya wade neyamae

  • @Resharajasingha
    @Resharajasingha 8 หลายเดือนก่อน

    සුපිරියක්

  • @ashengagana8953
    @ashengagana8953 3 ปีที่แล้ว +2

    Dvd wala thiyena moter බැරිද

  • @slbettaacademy9752
    @slbettaacademy9752 2 ปีที่แล้ว +2

    12v 555 motor ekak kiyak veida?
    ...

    • @funkygadgets2250
      @funkygadgets2250  2 ปีที่แล้ว

      කියන්නනං දන්නේ නැහැ

  • @Resharajasingha
    @Resharajasingha 7 หลายเดือนก่อน

    සුපිරි

  • @ndtpetshow1157
    @ndtpetshow1157 3 ปีที่แล้ว +2

    විඩියෝ aka maru dril akak hadan hati gennako

  • @memory_maker_
    @memory_maker_ 3 ปีที่แล้ว +1

    Dc power suply ekk hadana widiha kiyala dentako plez

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      පහල ලින්ක් එකේ තියෙන්නෙ අපි කලින් හදපු පවර් සප්ලයි එකක වීඩියෝ එකක් th-cam.com/video/40bIZie5YW4/w-d-xo.html

  • @chamindachaminda7407
    @chamindachaminda7407 3 ปีที่แล้ว +1

    😎aiianiyemaimamathakekhaduva

  • @ramyakumari7213
    @ramyakumari7213 3 ปีที่แล้ว +2

    👌👌

  • @nethukaboy2786
    @nethukaboy2786 3 ปีที่แล้ว +1

    හලෝ අයියේ. මට ඕනේ වෙලා තිබ්බ වීඩියෝ එකක් තමයි ඔයා දාලා තියෙන්නේ. Thanks අයියේ. අයියේ ඔයාට පුලුවන් නම් hybrid බැටරි චාජර් එකක් හදන විඩීයෝ එකක් දාන්නකෝ. Pleace.

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      හයිබ්‍රිඩ් කිව්වෙ හයිබ්‍රිඩ් වාහනවල බැටරියක්ද?

    • @nethukaboy2786
      @nethukaboy2786 3 ปีที่แล้ว

      @@funkygadgets2250 ඔව්.අයියා ඒකේ photo එකක් internet එකේ පොඩ්ඩක් බලන්නකෝ.

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      @@nethukaboy2786 මං ලඟ හයිබ්‍රිඩ් බැටරි එකක් නෑ, ඒ හින්දා හරියටම කියන්න අමාරුයි.

  • @malithmadushan3413
    @malithmadushan3413 2 ปีที่แล้ว

    Niyama bande

  • @malithmadushan3413
    @malithmadushan3413 2 ปีที่แล้ว

    Maru aiye

  • @lalithpriyantha6610
    @lalithpriyantha6610 3 ปีที่แล้ว +2

    මයික් එකේ වීඩියෝ එකත් ඉක්මනට දාමු

  • @samanthawikramanayaka2864
    @samanthawikramanayaka2864 3 ปีที่แล้ว +1

    Oya transformer akekin v12 hadanne kohomada ikmananata vidio akak ona

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      LM7812 කියන උපාංගය පාවිච්චි කරන්න

  • @arunaudayanga3344
    @arunaudayanga3344 2 ปีที่แล้ว

    Niyamy

  • @kusumaweerasinghe9419
    @kusumaweerasinghe9419 2 ปีที่แล้ว

    gril akak hadana vidiya dannakooo

  • @chamikalakshan3014
    @chamikalakshan3014 3 ปีที่แล้ว +1

    mic ekath aniwarenma oni

  • @iroshahimasara8142
    @iroshahimasara8142 3 ปีที่แล้ว +1

    Super

  • @chamindaherath3360
    @chamindaherath3360 3 ปีที่แล้ว +1

    Aiia kohade kesat motar thiyanna

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      ඉලෙක්ට්‍රෝනික් කඩවල එහෙම ගන්න තියනවා.

  • @isharalkshan7
    @isharalkshan7 2 ปีที่แล้ว

    oya motor eken pcb drill ekak hadaganna plvnda

  • @huawei2700
    @huawei2700 3 ปีที่แล้ว +1

    Remote control car eke thiyena 4volt motor eka ganna barida

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ඒකනං ටිකක් විතර වේගෙ වේගේ මදිවෙයි. දාල බලන්න.

  • @jmsbrothersds6395
    @jmsbrothersds6395 3 ปีที่แล้ว +2

    මයික් එක හදන විදියත් දාන්න

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      MIC එක හදන විදිහේ වීඩියෝ එකක් දාල තියෙන්නේ අපේ චැනල් එකට ඇවිත් බලන්න.

  • @lakshiasanthika7592
    @lakshiasanthika7592 ปีที่แล้ว

    Volt kiyala supply ekakda

  • @tnishwan3343
    @tnishwan3343 3 ปีที่แล้ว +2

    aiye mekata ac karant ekak da denne neththam dc karant ekakda

  • @ashengagana8953
    @ashengagana8953 3 ปีที่แล้ว +1

    Vidio eka සුපිරි
    Ayye computer eke මැශින් එකට ligt set karana vidiya gennako plzzz

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +2

      අරග‍ෙන එන්නං මල්ලි ලගදිම අනිවාරෙන්

    • @chamindaherath3360
      @chamindaherath3360 3 ปีที่แล้ว +1

      @@funkygadgets2250 අය්යේ වැඩ. කරන. මේසෙට. ලය්ට් සෙට් කරන. වීඩීයෝ ළුකක් ගේන්න

  • @MR_GeeTH_Vlogs
    @MR_GeeTH_Vlogs 2 ปีที่แล้ว

    වැඩේ නම් ලස්සනයි

  • @thilakpoojapitiya3468
    @thilakpoojapitiya3468 2 ปีที่แล้ว

    Small hand man drill

  • @sumedavipulashantha6360
    @sumedavipulashantha6360 2 ปีที่แล้ว

    karanteka chagarayakin denna berida

  • @pasinduudara9033
    @pasinduudara9033 2 ปีที่แล้ว

    ඇම්ප් එකක් හදන විඩියො එකක් ඔන

  • @senunetwork2835
    @senunetwork2835 3 ปีที่แล้ว +1

    NIYAMAINE

  • @naveendeshan476
    @naveendeshan476 2 ปีที่แล้ว

    Aiya oka v9 batariuakatada gahanna

  • @sachithmadu7337
    @sachithmadu7337 ปีที่แล้ว

    Rath wenakota blow gam unuwenawane

  • @inokanayanahari4170
    @inokanayanahari4170 ปีที่แล้ว

    සීඩී දාන කෑල්ල නොයොදා හදන විදිය දානවද?

  • @inokanayanahari4170
    @inokanayanahari4170 ปีที่แล้ว

    මල්ලි අමාරු කෑලි නොදා ගයින්ඩරයක් හදන විදිය දානවද

  • @sahannimneth1737
    @sahannimneth1737 2 ปีที่แล้ว

    අයියෙ ඔයගෙ කමරය හද ගත්ත විඩියො එකක් දන්ඩකො

  • @chamindaherath3360
    @chamindaherath3360 3 ปีที่แล้ว

    Aiie gril akak hadana vidiyo akak dannako

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      මොන ගියර් එකක්ද?

  • @inokasara6202
    @inokasara6202 3 ปีที่แล้ว +1

    අයියේ ග්‍රිල් එකකුයි mic එකකුයි හදන විඩියෝ එකක් දාන්න

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      MIC එකක් හදන Video එකක්නම් අපි මීට කලින් කරලා තියනවා. මේතියෙන්නේ ලින්ක් ඒක.
      th-cam.com/video/6zWlU33j0c0/w-d-xo.html

  • @chamindaherath3360
    @chamindaherath3360 3 ปีที่แล้ว +1

    Giyar akak nemei gril akak

  • @nethukaboy2786
    @nethukaboy2786 3 ปีที่แล้ว +3

    අයියේ ඔයාගේ ඈන්ගල් ග්‍රයින්ඩර් එක තාම තියෙනවද.

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      ඔවු මල්ලි තාම පාවිච්චි කරන්නේ ඒක.

    • @nethukaboy2786
      @nethukaboy2786 3 ปีที่แล้ว +2

      මටත් අයියේ හම්බුනා sewing moter එකක් ඒක වැඩ කරනවා. මමත් හදනවා ඈන්ගල් ග්‍රයින්ඩර් එකක්. මේ අයියේ පුලුවන් නම් ඩ්‍රිල් එකක් හදන වීඩියෝ එකක් කරන්නකෝ

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      @@nethukaboy2786 ඩ්‍රිල් එකක් හදන්නත් අදහසක් තියනවා. මල්ලි

    • @nethukaboy2786
      @nethukaboy2786 3 ปีที่แล้ว +2

      @@funkygadgets2250 එල එල අයියේ

  • @testingmyphone3617
    @testingmyphone3617 3 ปีที่แล้ว +1

    mic ඒකත් ඔ්නා

  • @nimsarafernando6810
    @nimsarafernando6810 2 ปีที่แล้ว +2

    අය්යේ තල මරූ කරන්නේ කොහොමද

    • @funkygadgets2250
      @funkygadgets2250  2 ปีที่แล้ว

      වැලි කඩදාසිය ගලවලා වෙන එකක් අලව ගන්න.

  • @Bandlk-qh3wb
    @Bandlk-qh3wb 2 ปีที่แล้ว +1

    Ayye okata ganna switch ekak keeyak vithara wenawada.😀😁

    • @funkygadgets2250
      @funkygadgets2250  2 ปีที่แล้ว +1

      20-50

    • @Bandlk-qh3wb
      @Bandlk-qh3wb 2 ปีที่แล้ว +1

      mama switch eke gana ahuve ape paththe electronic badu thiyena kada dura thiyenne. Kiwwata thank you.😘😘😘😘

    • @Bandlk-qh3wb
      @Bandlk-qh3wb 2 ปีที่แล้ว +1

      Ayye mama grainder eka haduwa hodata speed thiyenawa.switch ekak witharay adu. mama switch ekak lagadeema kadeta gihin gannawa.

  • @nalakasanjeewa232
    @nalakasanjeewa232 3 ปีที่แล้ว

    ග්‍රීල් එකේ අන්තිමට දාන්නේ මොකක්ද ?

  • @tharindu866
    @tharindu866 2 ปีที่แล้ว

    අයියෙ පල්ක් එක කොමද සෙට් වෙන්නෙ කරට් එකට

  • @thilakpoojapitiya3468
    @thilakpoojapitiya3468 2 ปีที่แล้ว

    hand drill

  • @nuwanbhanuka597
    @nuwanbhanuka597 ปีที่แล้ว

    Power දෙන්නෙ මොකෙන්ද

  • @kawya7710
    @kawya7710 3 ปีที่แล้ว +2

    අය්යෙ ඔය වගේ කපන්න පුලුවන් එකකුත් හදන්නකෝ

    • @hasinduchathumika2329
      @hasinduchathumika2329 3 ปีที่แล้ว

      අනේ ඔව් අයියේ මටත් කපන්න පුලුවන් එකක් හදාගන්න ඕන

    • @shanthijayalath234
      @shanthijayalath234 3 ปีที่แล้ว

      Ane malli matath one kapanna puluwan akak. Kapanna puluwan akak one kiyala 3n4 ra denekma illana nisa a video aka dannako. Malliyo

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว

    මේකට use කරපු background මියුසික් වල නම් මොනවද please reply

  • @nalakasanjeewa232
    @nalakasanjeewa232 3 ปีที่แล้ว +1

    මම වීඩියෝ එකේ හැටියට පොඩි වෙනසක් කරලා ග්‍රයින්ඩරේ හැදුවා . මට මෝටරයකට එන ධන රින අග්‍ර වෙනස් කරන්ට පුලුවන් සර්කිට් එකක් ඉදිරිපත් කරන්ට . ඇණ ගලවන්ට ,හයි කරන්ට පුලුවන් මැශින් එකක් හදන්න ඕන

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +2

      ඕකට Circuit එකක් පාවිච්චි කරන්නම ඕනි නැහැ. මේ ලින්ක් එකේ තියන ඉමේජ් එක බලන්න. drive.google.com/file/d/1vDh1O_TDDTN_ZW_KR1lpm6HS3EgabF_5/view?usp=sharing

    • @nalakasanjeewa232
      @nalakasanjeewa232 3 ปีที่แล้ว +1

      මල්ලි ඔයා නම් එල කොල්ලෙක් . Thank you very much malli.

  • @nimsarafernando6810
    @nimsarafernando6810 2 ปีที่แล้ว +2

    Grill ekakuth ona අය්යාහ්

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 2 ปีที่แล้ว

    👌

  • @hewanadugalagechandani5133
    @hewanadugalagechandani5133 2 ปีที่แล้ว

    microc හදන හැටි දාන්නකෝ

  • @Resharajasingha
    @Resharajasingha 8 หลายเดือนก่อน +1

    ඔයාගේ නම ඉෂාන් නෙද

  • @subashinijayalath7428
    @subashinijayalath7428 2 ปีที่แล้ว +2

    මෙක වගේ පොඩියට ග්‍රිල් එකකූත් ඔනා

  • @areagym3706
    @areagym3706 2 ปีที่แล้ว

    අර රවුමම කපන්නේ මොකෙන්ද

  • @Enpitsuart
    @Enpitsuart 3 ปีที่แล้ว +1

    අයියේ ඔය වගේ පවෆුල් මෝටර් එකක් ගන්න තැනක් කියන්නකෝ

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      ඉලෙක්ට්‍රෝනික් ශොප්එකක බලන්න

  • @spsanthasiri3684
    @spsanthasiri3684 ปีที่แล้ว

    විද්‍යාලිය දෙන්නේ මොකෙද

  • @pasindulakshitha969
    @pasindulakshitha969 3 ปีที่แล้ว

    Mic eka ganath danna

  • @anuththaramax4491
    @anuththaramax4491 2 ปีที่แล้ว

    Mic එක video dannako

    • @funkygadgets2250
      @funkygadgets2250  2 ปีที่แล้ว

      th-cam.com/video/6zWlU33j0c0/w-d-xo.html

  • @busd.j3821
    @busd.j3821 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @savindumalshan9681
    @savindumalshan9681 2 ปีที่แล้ว

    Bro me moter eka kaden ganna barids

    • @funkygadgets2250
      @funkygadgets2250  2 ปีที่แล้ว

      පුලුවන් කැසට් මොටර් එකක් දෙන්න කියලා ඉල්ලන්න

  • @chuttabroo1190
    @chuttabroo1190 2 ปีที่แล้ว +1

    බවුත් එක පිච්චිල මත හලි වේදනයි

  • @Resharajasingha
    @Resharajasingha 8 หลายเดือนก่อน

    මඉක් එක හදන හැටි දාන්න

  • @thalawaththenanda2127
    @thalawaththenanda2127 2 ปีที่แล้ว

    පිම්ටය කියන්නේ මොකක්ද

  • @nihalpiyadarshana8755
    @nihalpiyadarshana8755 2 ปีที่แล้ว

    Ada kale hatiyata vatinawa

  • @chamikamusic5541
    @chamikamusic5541 3 ปีที่แล้ว +1

    අයියා me video හදන්නේ mokenda

  • @spsanthasiri3684
    @spsanthasiri3684 ปีที่แล้ว

    අවශ දෙවොල් මොනවද

  • @69d96
    @69d96 3 ปีที่แล้ว

    Aiyage nama mokadde?

  • @janakaprasad6723
    @janakaprasad6723 9 หลายเดือนก่อน

    අයියෙ මට එකක් හදල එවන්න පුලුවන් ද

  • @slbuskalava
    @slbuskalava 11 หลายเดือนก่อน

    කොච්චර වෝල්ට් එකක්ද දුන්නෙ

  • @devil_ff988
    @devil_ff988 9 หลายเดือนก่อน

    ඔය මෝටර් කඩෙ ගන්න තියෙද 😊

    • @devil_ff988
      @devil_ff988 9 หลายเดือนก่อน

      12vමෝටර්

  • @nalakasanjeewa232
    @nalakasanjeewa232 3 ปีที่แล้ว

    Hot gun eka hadhna video eka ewnta

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      th-cam.com/video/pwRDYEBoLT4/w-d-xo.html&t

  • @sltrytokill6706
    @sltrytokill6706 2 ปีที่แล้ว

    ඕකට දාන කොලේ මොකක්ද
    ඔය ග්ලයින්ඩර් කොලෙ කඩෙන් ඉල්ලන්නෙ මොකක් කියලද

    • @funkygadgets2250
      @funkygadgets2250  2 ปีที่แล้ว

      වැලි කොලයක් දෙන්න කියලා ඉල්ලන්න. අඩි ගානටත් ගන්න තියනවා,තනි කොලත් ගන්න තියනවා. අඩියක් රු 100-180 අතර