ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම සුපිරි වැඩක් පුතා,,නියමයි ඔබේ ඉදිරිපත් කිරීම ,,ඔබ වරදවා හිතෙන්නේ නැතිනම් මම ඕකට තව එකම එකතුකිරීමක් පෙන්වන්නම්,,මෙහි ඇති ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර එකේ කලෙක්ටර් පින් එකත් ධන සප්ලයි එකත් අතරට රිවර්ස් බයස් වෙන විදියට තවත්shottky diode එකක් දාන්න ට්‍රාන්සිස්ටර එකේ ආරක්ෂාව වෙනුවෙන් back EMF එක නිසා සිදුවෙන,,ජයවේවා ඉතිං ❤❤❤❤❤
මාමේ නියමයි මමත් LED Tester එකක් හැදුවා.
One badu monada meka hadanna
Bro me testor ekata voltge meetr ekk set karla voltge ijestbel outo wena widiya set karmu da. Voltage eka disply wenawa nm me testor ema godk wadagth wenwa bro modifi ekk denko 💪😊
සුපිරී වැඩක් මල්ලි....දිගටම ඕන මේ වගේ වීඩියෝ.ජය වේවා
Meka haduwada oya
Mama hadapu eke 200v enawane adukaraganna berida
Led tester eka heduwa chpper transformer eken DC out voltage ennemane transformer ekath hodai mokakda aula kiyannako brada
එල නියමයි bro ...තව මේ වගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා අපි..💪💪
Mekata output valtage eka pennana display ekak daganna widihath upgrade ekakin dannako
Aiia oya oka transpoma aka galavapu aka kiiak vitharavanavada koheda tiyanna
වීඩියෝ එකේ පැහැදිලි කරලා තියනවා. ගලව ගත්තේ ෆෝන් චාජර් එකකින්.
Chopar transponare pin 6k thiyenna onemsda pin 4 ,5 bada
Exit power Kiyana eka haduve kohomada
Chopper transformer eka lagata 4.6vDC enawa but out wenne na chopper transformer eke aduma ohm gana 0.1 pennane mokadda hethuwa?
අවශ්‍ය බඩු ලිස්ට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දැම්මනම් තවත් වටිනවා
5:57 6:05 6:11
Can you repair LED bulbs for reasonable price?
Aiyye transistor eke collector pin ekata sapekshawa ground ekata volt 5 withara out wenawa transformer ekata dunnama led eka niwenawane transformer ekata connect kare nattan cercuite eke led eka pattu wenawa
Meken backlight test karanna puluwanda
Light valata monawada use karanne
8.2k venuvata Danna puluvan Vena resistor ekak kiyannako bro
ගොඩක් ප්‍රයෝජනවත්
Transistor eka pata widiyta rath wenwa bro oyage eke rath wene neda
Meke 8.2k venuvata Danna Vena resistor ekak nadda
mama haduwa meka wada at podi welawakin transistor aka rat wenawane mokakda hetuwa
Ela niyamai bro oyage vedio
Malli circuit diagrm eka danna puluwanda meke
Ayye invention eka hodai mata stiker design eka ewanwada oya hadapu eke link eka hari
drive.google.com/file/d/1T7XWM1bLLr7XQ4FcRmQKRaWkWLawfeI5/view?usp=sharing
@@funkygadgets2250 thnx ayye
Oya transformer eke saize eka wenas unata awlak nadda smd power saply wala ehema ewa ganna පුළුවන්ද
ඕනිම චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකක් හරියනව, හැබැයි ට්‍රාන්සිස්ටරේ රත් වෙන්න පුළුවන්, ඒ වගේම අවුට්පුට් වෝල්ටේජ් එක අඩු හෝ වැඩි වෙන්න පුළුවන්.
Bro 13005 trnsistor eka rath wenwa mkk hari awlk tiynwada
Oya multi meetare keeyada
මේ led tester එක pover pack එකක් විදියට පාවිච්චි කරන්න බැරිද
බැහැ.
අයියෙ චොප ට්‍රාන්ස්ෆෝම එකේ in එකට සකිට් එකේ output wire දෙක සෙට් කරද්දි බල්බ් එක off වෙනවනෙ. ඒ ඇයි
Super super explanation
Meka hadapu aya kauda inne.
RGP 15 j diode eka demmot aulak veida
ෆාස්ට් ස්විචින් එකක්නෙ. ගැලපෙනවා.
20 ma led test කරන්නෙ මේ අවුට් එකෙන් මද ?
Led tv stripe check karannath puluwanda
පුලුවන් අපිම කරපු වීඩියෝ එකක් තියනවා. මෙන්න ලින්ක් එක th-cam.com/video/uyoBt9sS7Bk/w-d-xo.html
MI ki Eid Akku
😗😊😗😘✋😆😅🥰
Power transistor aka heat wenawa...hethuwa mokakda
Oya daala thiyana transistor eka rath wenawada
ඔව් ටිකක් රත් වෙනවා.
Malli mata ekak hadala senna puluwanda
හදලා දෙන්නෙනං නැහැ අයියේ හදන්න කියලා දෙනවා විතරයි
Neyamae ගොඩක් prayojanawat😍😍
Transformer ekata input denakota pcb eke led eka off wenawa ai e
Patta aiie
Niyamai 🙏🙏❤️
Oya sticker eka hadapu software eka mokadda
Photoshop
@@funkygadgets2250 aa ehemada
Magnifico Video. Felicidades!!!!. Mil Gracias. Saludos.
සුපිරි 👍
Niyamai❤
Math meka haduwa. Eth transformer ekata wire 2ma connec karapu gaman power on led ekai input karana 5v charger ekei light eka off wenawa. Ay e?
චාජර් එක ඇම්පියර් කීයද?
@@funkygadgets2250 4n charger 1k. Chaina
සුපිරි... මමත් හදාගත්තා...
@@supundarshana9233 සුබපැතුම්. ස්තූතියි කිව්වට.
අයියෙ කොපර් බෝඩ් ගන්න තියෙන තැන් මොනවද , අර pcb හදන බෝඩ්
Akak hadala denna puluwanda
IC හෝල්ඩර් එහෙම මට හොයා ගන්න අමාරුයි. ඔයාගේ වට්ස්ඇප් නම්බරයක් තියනවනං දෙන්නකෝ
අයියේ bench power supply එකක් හදන video එකක් කරනවද ?
yes
මේකට ඕනකරන බඩු ටික මොනවද ❤
🙏🚩සොයමින් සිටි උපකරණ යක්.ඉතාමත් සාර්ථකව වීඩියෝව ඉදිරිපත් කිරිම ගැන බෙහෙවින් ස්තුතියි.ශ්‍රීලාන්කිකයකුවූ ඹබගැන අපට ආඩම්බරයක් ඇතිවනවා.**ඔබට ජයක්මවේවා***🤙🚩🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඵ්ක ඕන electric ෂොප් එකක තියෙනවාද
Meke 100R saha 22R kiyana resistan deka mokadda aiye
Aiye adobe premiere pro run වෙන්නෙ මොන වගේ pc ekatada
මගේ PC එක i5 8GB RAM. රැම්නං 4 GB ත් ඇති
@@funkygadgets2250 අයියේ ඔයා කොහොමද premiere pro ඉගෙන ගත්තේ
අයියෙ MJE 13005 transistor එක වෙනුවට MJE 13007 transistor එක ගන්න පුළුවන් ද
පුලුවන් වෙයි.
12v to 220v inverter එකක් ඕනි
Ayiye oya transistor eka kiyada
රු150-200 අතර
Funcky gadget patta
101 ටයි 103 ටයි මොන වර්ගයේ capacitors ද දැම්මේ දපු capacitor වර්ග දෙක වෙන වෙනම කියන්න පුලුවන් ද?
නන්පෝලර්
Boy of superior intelligence.
අයියේ ඔයාගෙන් ඔය බඩු ටික ගන්න පුළුවන්ද
Malli mata ekak hadala dennako ..! Oyage mudala mama oyata dennum .please ..!
මේක ප්‍රොබ් දෙක ගෑවුනොත් කරන්ට් එක වදිනවද.,,ඒබ්දෙ ශෝර්ට් වෙනවද එකට ගෑවුනොත්
නැහැ, ඇම්පියර් එක අඩු නිසා කරන්ට් එක වදින්නෙවත්, ශෝට් වෙන්නෙවත් නැහැ.
Aiye ara stikar eke poto ekak ganna vidiyak nedda
මේ ලින්ක් එකේ තියනවා drive.google.com/file/d/1T7XWM1bLLr7XQ4FcRmQKRaWkWLawfeI5/view?usp=sharing
Oya hadagaththa box ekata side cup hduwe kohomade. Eeka poddak kiyanna ko
චාජරෙන් transpoma ඵක ගලවපු ඵක මොකක්ද කියල ඇහුවෙ කොහේද තියෙන්නේ කීයක් විතර වෙනවද
අනේ සොරි සොරි. ඒකට කියන්නේ සකර් එක කියලා. රු250හේ ඉදන් උඩට තියනවා.
@@funkygadgets2250 ස්තූතියි අයියේ
Me circuit eka math heduwa. Hodata weda. Kade mewage ekak 3500k wethara wenawa. Me circuit ekata 150k wath wiyadama yanne ne...
Thank You''
නියමයි
Mekta pover dena mobil chager ekk set wei da
ඔව්
@@funkygadgets2250 back light pathuwena ekk neda
@@maduranga652 ඔව් th-cam.com/video/uyoBt9sS7Bk/w-d-xo.html
❤❤❤❤❤❤❤❤
මේ ඩය්යොඩ් එක මොකක්ද.වෙන එකාක් දන්න බැරිද
UF4007 කියන එක පුලුවන්
Out put alluwoth විදුලිය වදිනවද
නැහැ
මමත් හැදුවා ගොඩක් සර්තකයි ..ස්තුතියි 🙏🙏🙏
Ub vatsapp innavada
@@dinuwagamingbussid1282 ow
Wada karanne na man haduwa
Supiri me supiri
Mata ekata ona badu tika aniva Ripley ekak ona mama ovage nama danna mata oka hadana ona ekai
සුපිරි ප්‍රයෝජනවත්
ස්පිරියක් තමා. මමත් හැදුවා සාර්තකයි
Wedada hodata
❤️❤️❤️
Transfer එකේ number එක මොකක් ද
C828
Mosfet mata akkak ona
Mata transistor eka mokadda kiyanavada
සර්කිට් එක හදන්න යන බඩු ලිස්ට් එක දාන්නකො
මලයා....ඔයා ඇඹිලිපිටිය කිට්ටුවද ඉන්නෙ.....
Karanteka wadinne Neda tansfomaryen
නැහැ.
Aiye mekata one resister,capaciter,ic,transister ehema one tika monavada mata okkoma one tika dannako aiye
Ane aiye poddak dannako aiye one tika
Ane dannako aiye
වීඩියෝ එකේ සර්කිට් එක හදා ගන්න ඕනි සර්කිට් ඩයග්‍රම් එකේ උපාංග වල නම් තියනවා. මල්ලි.
Ha aiye
Shoki diode eka hoyaganna nani. Ekata wisadumak nedda.???
ෆෝන්චාජර් එකක් එහෙම නැද්ද?
@@funkygadgets2250 Hoyaganna puluwan
@@sajith.priyantha ඒකෙ led එක ලඟ තියන ඩයෝඩ් එක හරියනවා.
@@funkygadgets2250 Thanks... keli tika okkoma hari diode eka thamai nethuwa hitiye. Ekath hambuna circuit eka hadala kiyannam. ❤❤❤
Circuit eka hari. Niyameta weda. Multimeter eken led chek karala epa wela hitiye. Eliyath adui eka led ekai paththu wenne. Mekanan ehema ne supiri. Wedagath wela thibba circuit ekak. Thank you broo ❤👍
Good
Super
මට ඒකක් ගන්න පුළුවන් ද
Display ekakut dmmnam 😢
Singl led ekk prob deken chek karna be neda
පුලුවන්
අයියේ ic පාස්සනකොට ගොඩක් රත් වෙනවට මොකද කරන්නේ
IC බේස් එකක් පාවිච්චි කරන්න ඒතකොට හරි. IC බේස් එක ඔ්නි තැනට පාස්සලා ඉවර වෙලා ඒකට IC එක සවි කරන්න.
@@funkygadgets2250 හැම ic එකකටම ic base තියෙනවද ? tda 7396 ic එකට ic base එකක් තියෙනවද
@@nethsaracreations8074 ඔය හැඩේ IC වලට එන්නේ නැහැ. ඔය IC නං රත් වුනාට පිච්චෙනවත් අඩුයි.
ayiye okata pawar eka denne chajar ehekinda
ඔව්.
@@funkygadgets2250 V kiye ehekinda
@@c-techacademy1205 5V
අයියෙ ඔයාගෙ sldering අයන් එක වොට් කීයද
60W සෙරමික් බිට් එක තියෙන්නේ. මල්ලි...
@Chaniru Ranasinghe සාමාන්‍ය Circuit වලටනං 40w ඇති
1N4001 ඇම්පියර් වැඩි එක හරියන්නැද්ද
නැත්නම් 1N4001 Diode 2ක්
@@a.k.9027 ලොකු ෆ්‍රීකුවෙන්සි එකක් එන හින්ද හරියන එකක් නෑ, කියන්න අමාරුයි කෝකටත් දාල බලන්න, මුකුත්වෙන්නෙ නෑ සර්කිට් එකට.
අයියෙ led බල්බ් එකක් ඇඉ එලිය අඩු වෙන්නෙ
මොන Led බල්බ් එකේද මල්ලි
අර ඔයා හැදුව ජාතියෙ එකක්
🎉🎉🎉🎉 🎉🎉🎉🎉🎉🎉🎉
මේකට ඕනි දේවල් මොනවද
ayiye coper board ekaka price keeyada. kohenda ganne ,
Capacitor voltage aka mokakda
Ara ubai yatai thiyena plastik kali deka
PVC බටයකින් හදා ගත්තේ

එල නියමයි bro ...
තව මේ වගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා අපි..💪💪