ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ මංගල දර්ශනය l Gauthama Buddha Matha movie premiere

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 42

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +22

    ඒ රහත් මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    💐

  • @MandawalaHimi
    @MandawalaHimi หลายเดือนก่อน +6

    Professor Ariyarathna is a Rishi for the cinema art ( and other arts too) I am proud to say that this great human was a teacher to me at Kelaniya university! Later he became a very good friend for me.(I invited professor Sunil Ariyarathna and great lady Nanda Malini to come to France in 1988!). When I watch this ceremony tears of happiness are welling up! Long life to this Cinema Rishi!
    Mandawala Hamuduruvo

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 หลายเดือนก่อน +4

    Beautiful film

  • @jasmineflower9411
    @jasmineflower9411 หลายเดือนก่อน +5

    Nice! 👌🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏
    බුද්ධ මාතා යශෝධරා
    උත්තමාවියට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏
    එතුමිය තවම දෙව්ලොව වැඩසිටිනවා.

    • @nilushidayarthna
      @nilushidayarthna 21 วันที่ผ่านมา

      රාහුල මාතා යශෝදරා තෙරණිය

  • @madhaviwijayaratne744
    @madhaviwijayaratne744 28 วันที่ผ่านมา +2

    Excellent elegant example of Buddhist Hx values will show this movie that world will embrace ❤

  • @madhaviwijayaratne744
    @madhaviwijayaratne744 28 วันที่ผ่านมา +2

    ප්‍රජාපතී ගෝතමී මහා තෙර්‍රණී මාතා නමසිකාර වේවා !!!🙏🙏🙏

  • @thilangashameera
    @thilangashameera หลายเดือนก่อน +1

    Suoerb Film. Highly Appreciated

  • @anjulovers9827
    @anjulovers9827 หลายเดือนก่อน +7

    wow anju❤️

  • @KavitaSingh-tn2nv
    @KavitaSingh-tn2nv หลายเดือนก่อน +1

    Super and heart touching film

  • @HarshakaSomarathna-cg5nw
    @HarshakaSomarathna-cg5nw หลายเดือนก่อน +2

    Super wow.

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +9

    කාන්තාවන් සඳහා උතුම් ප්‍රව්‍රජ්‍යාව ලබා ගැනිමට ඇප කැප වූ ඔබේ නාමයට පූජෝපහාර වේවා.
    💗
    💐

    • @akeesha-2014
      @akeesha-2014 25 วันที่ผ่านมา

      Esema wewaaa!!!!!!!!

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h หลายเดือนก่อน +1

  • @roxchan2853
    @roxchan2853 หลายเดือนก่อน +14

    පොඩි නිවැරදි කිරීමක්.
    මහාමායා දේවිය පිරිනිවන් පාන්නෙ නෑ, කලුරිය කරන්නේ. පස්සේ මාතෲ දිව්‍යරාජ වෙලා ඉපදුනාට පසුව තමයි, මාර්ගඵල ලබාගන්නෙ.❤

    • @LakshithaDevinda
      @LakshithaDevinda หลายเดือนก่อน +1

      Yeah

    • @Colombo_television
      @Colombo_television  หลายเดือนก่อน +4

      බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට. පිටපත ලිවීමේදී සිදුවූ අඩුපාඩුවක්. 🙏

    • @dharmajayathunga
      @dharmajayathunga หลายเดือนก่อน +3

      ගෞතම බුද්ධ මාතා කියල කියන්නේ මහා ප්‍රජාපතී දේවියට. මහාමායා දේවියගේ නැගණියට. මායා දේවිය කළුරිය කිරීමෙන් පසු , ප්‍රජාපති දේවිය සිදුහත් කුමරුට මව් වූවා. ඇයයි පිරිණිවන් පෑවේ.🎉🎉🎉🙏🙏🙏

    • @roxchan2853
      @roxchan2853 หลายเดือนก่อน +1

      @dharmajayathunga dannawa. vedio eka balanna.eke kiyana ekata kiwwe

    • @ayesh.3308
      @ayesh.3308 หลายเดือนก่อน

      ඔව් නේද,

  • @kalumwijesooriya
    @kalumwijesooriya หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @Colombo_television
      @Colombo_television  หลายเดือนก่อน +1

      Thank you so much ayya...🙏🙏🙏

  • @UpulWithanage-p1l
    @UpulWithanage-p1l หลายเดือนก่อน +1

    ❤❤👏👏

  • @AparnaTiroshani
    @AparnaTiroshani หลายเดือนก่อน +1

    🙏❤

  • @nimaljayaratne7416
    @nimaljayaratne7416 หลายเดือนก่อน +4

    Lankawe mechchara lassana daksha Artistsla iddi.. Ane mandanne naha munta....

  • @pmprsilva4363
    @pmprsilva4363 หลายเดือนก่อน +3

    මේකෙ සිද්ධාර්ථ කුමාරයට ඉන්නෙ කවුද

  • @salgadodanesh
    @salgadodanesh หลายเดือนก่อน +10

    සුනිල් ආරියරත්න මේ film එකේ main characters වලට indian acotors ලා ගත්තේ ඇයි කියන හේතුව හරියටම තේරුණේ movie එක බලද්දී.
    මේකේ වෙනත් චරිත දකිද්දී මේ මේ නාට්‍යයේ හිටපු නළුවා නේද, එයා මෙහෙම චරිතයක් නේද, මෙයාගේ acting මේ වගේ නේද මෙයාට මේ සම්මාන තියනවා නේද වගේ ගොඩක් දේවල් හිතෙනවා. එතකොට ඒ character එක 100 •/•ක් රසවිදින්න අමාරුයි.
    ඒත් මේ indian අයගේ නමවත් හරියට දන්නේ නෑ වගේම මේ මුහුණු uncommon නිසා කතාව හොඳින් රස විඳින්න පුළුවන්.

  • @kamalaperera5613
    @kamalaperera5613 หลายเดือนก่อน +3

    බුද්ධ මාතා කියන්නෙ යශෝධරාවන්ට නොවෙි මහාප්‍රජාපති ගෝතමියටයි

  • @maheshudawattaudawattagedo1496
    @maheshudawattaudawattagedo1496 หลายเดือนก่อน +5

    ඇයි මෙ ඉංදියාවෙ නලු නිළියන් ගන්නේ ලංකාවේ හොදට රගපාන නලු නිලියන් ඉන්නවානේ

  • @subathero7051
    @subathero7051 หลายเดือนก่อน

    මේ වගේ බොවුද්

  • @anulanirosha6786
    @anulanirosha6786 11 วันที่ผ่านมา

    20:11 Maha maya deviya piriniwan pawe na. Thama Thusitha divya loke wada innawa pirimi deviyek vidiyata. Budu dahama vikurthi wena deyak kaloth apayata yanna wena bawa amathaka karanna epa. Film eka minissu godak balai buddha gaurawaya nisa. Salli wage neme budu dahama vikurthi wena deyak kaloth karana aya apagatha wena eka sthirai.

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 หลายเดือนก่อน

    MATA KAVADA ME UTHU CHITHRAPATIYA NARABANNA LEBEIDA DANNE NE - MAHA MAYA DEVINVAHANSEGE ABHAVAYEN PASU SIDUHATH KUMARUTA MAVAKAGE UNUSUMA KISIDU ADUPADUVAK NOKORA LABADUNNE UNVAHASEGE KUDA MAVAVU MAYADEVIN VAHASEGE BALA NEGANIYA VU MAHA PRAJAPATHI REGINAI - MEUTHU MAVA MAYA DEVIGE ABHAVAYEN PASU ELAGA AVURUDU 7 THAMA SWAMI SUDODANA RAJU GE YAHAN GEBATA NOGOS PODI KUMARA TA MAVAK VU SEKA - A DEVIYA ASE KARE GEB NOGENA SID KUMARA POSHANAYA KIRIMATAI - IN PASU ATHUMIYA ANANDA KUMARA BIHIKALA SEKA. THTHAGATHA BUDU PIYANAN VAHASE VATA SITI SEVOMA A CHARITHA SADAHA AVASSA PARAMI DAM PIRUSEKA - BUDUSASUNA BEBALEVA THERUWAN SARANAI

  • @anulanirosha6786
    @anulanirosha6786 11 วันที่ผ่านมา

    20:11 Maha maya deviya piriniwan pawe na. Thama Thusitha divya loke wada innawa pirimi deviyek vidiyata. Budu dahama vikurthi wena deyak kaloth apayata yanna wena bawa amathaka karanna epa .

  • @madhaviwijayaratne744
    @madhaviwijayaratne744 28 วันที่ผ่านมา

    ප්‍රජාපතී ගෝතමී මහා තෙර්‍රණී මාතා නමසිකාර වේවා !!!🙏🙏🙏

  • @LahiruPrebath-l1x
    @LahiruPrebath-l1x 29 วันที่ผ่านมา

    🙏🙏🙏🙏