නාම රෑප පිළිබඳ අවබෝධය ( පූජ්‍ය හසලක සීලවිමල හිමි )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มี.ค. 2024
  • @wise84

ความคิดเห็น • 51

  • @AsokaBalaarachchi
    @AsokaBalaarachchi หลายเดือนก่อน +1

    පින්වන්ත ස්වාමින්වහ්න්ස අපිට ඩර්ම අවබෝධය සදහා කරුණු පහදා ඩෙනවට ගොඩක් පින්,සාදු සාදු සාදු

  • @KalyaniRamyalatha-hx2hp
    @KalyaniRamyalatha-hx2hp 11 วันที่ผ่านมา +1

    සැබැවින්ම අනර්ඝයි ස්වාමීනි
    ඔබ වහන්සේට නමස්කාර කරමි ඒ උතුම්ම ධර්ම රත්නය ට මාගේ නමස්කාරය වේවා

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj 28 วันที่ผ่านมา +1

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ......සාදූ ......සාදූ ....සාදූ ....🙏🙏🙏

  • @kokilajayaratne7470
    @kokilajayaratne7470 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🎉🎉🎉

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 3 หลายเดือนก่อน +5

    නමෝ බුද්ධාය ! 🙏🏻
    බුදු සසුන බැබලේවා ! 🙏🏻
    ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
    සාදු සාදු සාදු ! 🙏🏻
    මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
    මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
    අනුමෝදන් වේවා ! 🙏🏻
    මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @Mala42822
    @Mala42822 3 หลายเดือนก่อน +4

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි 🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️

  • @rewdonmemes4920
    @rewdonmemes4920 3 หลายเดือนก่อน +7

    මේ ධර්මදේශනාව ඇසීමට මා පින් කර ඇත.

  • @donakusuma2536
    @donakusuma2536 3 หลายเดือนก่อน +3

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️

  • @asokajayakody104
    @asokajayakody104 3 หลายเดือนก่อน +4

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @kusumsenadheera610
    @kusumsenadheera610 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 2 หลายเดือนก่อน +2

    උතුම් ශ්‍රී සද්දමය දෙසනා කරන ඔබ වහන්සෙට මාගේ නමස්කරය වෙවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @rewdonmemes4920
    @rewdonmemes4920 3 หลายเดือนก่อน +7

    ඉතා හොඳින් පැහැදිලි කරන මෙවැනි ධර්මදේශනා තව තවත් සිදු කරත්වා

  • @user-qn3rm9nh8i
    @user-qn3rm9nh8i 3 หลายเดือนก่อน +3

    Sadu sadu sadu ❤.

  • @ranjithwickramasinghe1298
    @ranjithwickramasinghe1298 3 หลายเดือนก่อน +2

    සාදු! සාදු! සාදු!...................සාදු!!!!

  • @chandaniweragama1662
    @chandaniweragama1662 3 หลายเดือนก่อน +3

    ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු !!!

  • @user-um9yb8gj4l
    @user-um9yb8gj4l 3 หลายเดือนก่อน +2

    මෙවන් ධර්ම දේ්ශනා තවතවත් අසන්න ලැබේවා .

  • @Shriyanthihandugala
    @Shriyanthihandugala 2 หลายเดือนก่อน +1

    🙏

  • @DamayanthaMudiyanselage-rw2tg
    @DamayanthaMudiyanselage-rw2tg 3 หลายเดือนก่อน +2

    Sadu sadu,,

  • @sriyalatha3946
    @sriyalatha3946 3 หลายเดือนก่อน

    සාදුු සාදුු සාදුු
    🌼🙏🙏🙏🌼ඉතාම හොඳින් වැටහෙනව පිංවත් හාමුදුරුවනේ 🌼🙏🙏🙏🌼මාගෙ නමස්කාරය පුදමි🙏දෙවනුව තෙවනුවද මාගේ නමස්කාරය පුදමුි🙏මගේ පෙර පිං බලයම නිසා මෙවැනි උතුම් ධර්මය අහන්න ලැබුණා සාදුු සාදුු මේ උතුම් වූ ධර්මය අවබෝධ කරගන්න වීරිය වඩනවා වඩනවා වඩනවාමයි පිංවත් ස්වාමිින්වහන්සේට නිදුක් නිරෝගිමත් දිවියක් වේවා🏵️

  • @somaweerasekara
    @somaweerasekara 3 หลายเดือนก่อน

    Piwath swamin wahanseta maage namaskaaraya wewa.
    🎉

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 3 หลายเดือนก่อน +1

    Mage kalyanmiththra pinwath suwaminwahanseta mage namaskaraya wewa....harima ascharyayi suwaminwahansa oba ahanse sethe hataganna sethueli thamange sethathulinma dakina wedeya desana kala harima acharuayi suwaminwahansa oba wahanseta uthum niwanin niwesanasethwa sammasambudu saranayi🌹🌹🌹🌹🌹

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe 3 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි 🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 3 หลายเดือนก่อน +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sriyaniwimala797
    @sriyaniwimala797 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu

  • @shanthiwickramage927
    @shanthiwickramage927 3 หลายเดือนก่อน +1

    Saadu ! Saadu ! Saadu ! Oba Wahannseta Theruwan saranai !

  • @rarani1860
    @rarani1860 14 วันที่ผ่านมา

    😇🙏🙏🙏

  • @shamalikalansuriya
    @shamalikalansuriya 3 หลายเดือนก่อน +1

    Sadu sadu Budu sauna babalewa

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-nx4re3rg3g
    @user-nx4re3rg3g 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 3 หลายเดือนก่อน

    අපගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාරය වෙිවා🙏🙏🙏

  • @nishanthidammika
    @nishanthidammika 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudinirupasingha6828
    @kumudinirupasingha6828 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @bldnnadeekaliyanage2205
    @bldnnadeekaliyanage2205 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👃

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏 2:56

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 3 หลายเดือนก่อน

    එම අසිරිමත් සද්ධර්ම දේශනාව පැවැත්වූ පින්වත් ආර්යයන් වහන්සේට මගේ නමස්කාරය පුද කරමි. 🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 3 หลายเดือนก่อน

    උසස්ම ඉගෙනීම තමාගෙ සිත ගැන ඉගෙනීමය

  • @leelakonara4882
    @leelakonara4882 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemalisiri
    @hemalisiri 3 หลายเดือนก่อน

    22:21.....🌷🌷🌷🙏🙏🙏

  • @hemaliperera6092
    @hemaliperera6092 3 หลายเดือนก่อน

    Sadu. Sadu

  • @PushpaYBMY-iy5br
    @PushpaYBMY-iy5br 3 หลายเดือนก่อน

    Jktkoiki

  • @EnokaShamali-ni5lh
    @EnokaShamali-ni5lh 3 หลายเดือนก่อน +1

    🙏

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 3 หลายเดือนก่อน +1

    සාදු. සාදු. සාදු🙏🙏🙏

  • @kumuduwathsala6111
    @kumuduwathsala6111 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @gawriedesilva1895
    @gawriedesilva1895 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-gf2cx8sy8p
    @user-gf2cx8sy8p 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏