ඔබේ මරණය වාසනාවන්ත එකක් කරගන්න | Niwathapa Thero | Niwana Soya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #niwanasoya#gautambuddha#buddhist
    දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!
    අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!

ความคิดเห็น • 222

  • @champaKalyani-j8j
    @champaKalyani-j8j 4 หลายเดือนก่อน +8

    උතුම් නිවන ඔබ වහන්සේට ත් අප සැමටත් නුදුරේදීම සාක්සාත් වේවා......🙏
    සාදූ...🙏🙏🙏🙏
    සාදූ ..🙏🙏🙏🙏🙏
    සාදූ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 4 หลายเดือนก่อน +5

    බුදු ගුන අනන්තයි උතුම් තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා ..🙏🙏🙏☸️💜️

  • @VindikaJayasekara
    @VindikaJayasekara 4 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේට තුණුරුවන්ගේ සරණත් නිදුක් නීරෝගි සුවයත් ධීර්ඝායුෂත් ලැබේවා .උතුම් නිර්වාණාබෝධයම ලැබේවා ....

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 5 หลายเดือนก่อน +7

    🙏🏻🙏🏻🙏🏻

  • @jayathilakarankothgedara3854
    @jayathilakarankothgedara3854 5 หลายเดือนก่อน +6

    මටත් හිතයි.මහනවෙන්න

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 2 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ ..🙏🙏🙏 පිංවත් ගුරු ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා...!සාදූ සාදූ සාදූ...🙏🌼🙏🌼🙏
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

  • @padminipadmin9247
    @padminipadmin9247 3 หลายเดือนก่อน +4

    මාගේ සිතේ සියලු කෙලෙස් දුරුම කරමි බුදුරජාණන් වහන්සේ පෙන්වා දු න් මග යමි නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා. සාදු .... සාෆි.... සාදු..... තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ.

    • @ManZuhi9791
      @ManZuhi9791 3 หลายเดือนก่อน +1

      Mamat niwa pinisama hithala poornaya karami sadu sada sada

  • @prabuddhikamadushanka8526
    @prabuddhikamadushanka8526 6 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏

  • @suramyapeeris3703
    @suramyapeeris3703 4 หลายเดือนก่อน +2

    සාඳු,,, සාඳු,,,සාඳු,,,,තෙරුවන් සරනයි ,,,,,,අපෙ හාමුදුරුවනේ 🙏 🙏🙏 ,,,,,

  • @JayawardanamudiyanselageSuduBa
    @JayawardanamudiyanselageSuduBa 7 หลายเดือนก่อน +7

    සාදු සාදු ඔබවහන්සේට මම දණ්ඩනමස්කාර කරනවා ඔබවහන්සේ මුහුණ තරම් උත්සාහයක් දරනවාද අපි මේ සංසාරෙන් එගොඩ කරන්න සාතෝ සාදු සාදු

  • @ramyalatha8753
    @ramyalatha8753 7 หลายเดือนก่อน +7

    සාදු ..සාදු ..සාදු .ඔබ වහන්සේට නිදුක් නිරෝගී ව මේවගේ ංධර්මදේසනා පැවැත් විමට ධෛර්යය ශක්තිය ලැබේවා !!!!!!

  • @damayanthisubhasinghe1946
    @damayanthisubhasinghe1946 7 หลายเดือนก่อน +6

    🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🌹

  • @sunilhakmanakankanamge5665
    @sunilhakmanakankanamge5665 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු

  • @namalarana5170
    @namalarana5170 6 หลายเดือนก่อน +3

    මේ ස්වමින්වහන්සේ වැඩ ඉන්නේ කොහේද.?
    මේ ජේතවනාරාමය කොහේද තියෙන්නේ.?
    Contact කරගන්නේ කොහොමද .?

    • @niwanasoya94
      @niwanasoya94  6 หลายเดือนก่อน +1

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

    • @DamayanthiAriyawansha
      @DamayanthiAriyawansha 2 หลายเดือนก่อน

      Ingiriya .

  • @senuwaff150
    @senuwaff150 5 หลายเดือนก่อน +3

    Theyruwan saranai apey හාමුදුරුවනේ

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 หลายเดือนก่อน +2

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @PathimiPathimi
    @PathimiPathimi หลายเดือนก่อน +1

    තෙරැවන්සරණයි෴ අපේ ස්වමින්වහන්සෙට මගේ නමස්කාරය වෙිවා෴ 🙏🙏🙏🌹🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @JayarathneThennakoon
    @JayarathneThennakoon 7 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු බුදු හාමුදුරුවෝ දැක්ක වගෙයි ,,ඔබ වහන්සේ ගේ බන ට්කක් අහන්න ලැබීම ,,,,තෙරුවන් සරනයි ,

  • @suviniweerackody5140
    @suviniweerackody5140 7 หลายเดือนก่อน +7

    Sadu sadu sadu

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 7 หลายเดือนก่อน +11

    සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 6 หลายเดือนก่อน +5

    🙏🙏🙏🌺🌺🌸🌸🙏🙏🙏

  • @sandunisanduni6530
    @sandunisanduni6530 4 หลายเดือนก่อน +4

    ❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayaniSamarakoon-o8k
    @dayaniSamarakoon-o8k 6 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi5251 6 หลายเดือนก่อน +5

    🙏🙏🙏🌺🌺🌺

  • @devikasudharshani7831
    @devikasudharshani7831 5 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏

  • @lahirugayashan6927
    @lahirugayashan6927 7 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @pushpachandani5917
    @pushpachandani5917 4 หลายเดือนก่อน +2

    Oba වහන්සේ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @r.r.a.pdilrukshi8676
    @r.r.a.pdilrukshi8676 5 หลายเดือนก่อน +6

    මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න . 🙏🙏🙏

    • @niwanasoya94
      @niwanasoya94  5 หลายเดือนก่อน +2

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @thamaramalani2909
    @thamaramalani2909 7 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manjulashone1218
    @manjulashone1218 หลายเดือนก่อน +1

    සියළුම සංඝ රත්නය ඇතුලු ගිහිපින්වතුන්ට මේ උතුම් ධර්මය අවබෝධ වේවා.. නිරෝගී දිර්ගායුෂ බොහෝ වේවා. 🙏🙏🙏

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 6 หลายเดือนก่อน +6

    ඔබවහන්සේ ට මගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjewninilmni6481
    @sanjewninilmni6481 6 หลายเดือนก่อน +6

    💐🙏🙏🙏

  • @SisiraManjula
    @SisiraManjula 6 หลายเดือนก่อน +3

    Oba wahanse wadahitina pansala kohade mahata kaurun ho soya bala kiyanawada

    • @niwanasoya94
      @niwanasoya94  6 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 7 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏

  • @SudharmikaSriyani
    @SudharmikaSriyani 5 หลายเดือนก่อน +6

    බුදු සසුනෙන් පිහිට ගන්න මග කියා දෙමින් මහතවූ කරුණාවෙන් අපට අවවාද අනුසාසනා කරන බුදු පුතුනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏

    • @KalyanawathiHerath
      @KalyanawathiHerath 4 หลายเดือนก่อน +1

      සාධුසාධුසාධුසියලුසත්වෝයෝසසරින්එතරකිරීමටගන්නාඋත් හයටමගේනමස්කාරයවෙවාඔබවහනසේටණීරෝගිරෝගිසුවදීගායුවෙවාවාසාධු

  • @HuaweiY5.
    @HuaweiY5. 7 หลายเดือนก่อน +7

    Ape hamuduruvanta pin labeva sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinadissanayake7627
    @thilinadissanayake7627 6 หลายเดือนก่อน +5

    oba wahanseta mage namskaraya wewa sadhu sadhu sadhu !!! mewan dharmaya jiwithaya purawatama shrawanaya karannata labewa ....

  • @jayathilakarankothgedara3854
    @jayathilakarankothgedara3854 5 หลายเดือนก่อน +3

    මතුඛවයකදි.ඔබවහන්සෙට.බුදුබව.ලැබෙවා

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ❤😊

  • @lhachadrika6400
    @lhachadrika6400 4 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ පුදුම විදියට තේරුම් කරන්නෙ ගොඩක් පින් අපිට හොදට තේරුම් ගන්න පුලුවන් අපි කරන්න ඕනේ දේ

  • @themidev
    @themidev 7 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @NandiN-f9m
    @NandiN-f9m 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. සසර.. බිය. දුරු. කෙරු. සම්බුදු. පියාණන්. හට 🙏🙏🙏🙏🙏. වාදිනෙමි. නීති. පතා. පින්සරු. මහා. සගන🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน +3

    උතුම් ඌ ආර්‍ය මහා සංඝරත්නයට මම නමස්කාර කරමි.මාගෙ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.

  • @NalinChaminda-oo8pv
    @NalinChaminda-oo8pv 26 วันที่ผ่านมา +1

    සියලුම ලෝක සත්වයාට උතුම් නිවන් මග අවබෝධ වේවා .🙏🙏🙏🙏🙏🙏

  • @nadeekumari6940
    @nadeekumari6940 7 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏

  • @lwajithsamanthagamage1996
    @lwajithsamanthagamage1996 2 หลายเดือนก่อน +1

    You tube දාපු ගමන් ඔබ වහන්සේගේ දේශනා එන්නේ. ඔබ වන්සේ වැනි කලන මිතුරෙක් ලැබීම මගේ වාසනාවක්. ඔබ වහන්සේගේ දෙපා පාමුල මට ධර්ම අවබෝදය ලැබේවා..🙏🙏🙏

  • @ayonavindya1224
    @ayonavindya1224 7 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 5 หลายเดือนก่อน +4

    Saadu saadu saadu !!!

  • @AnandaGamage-oq7hp
    @AnandaGamage-oq7hp 5 หลายเดือนก่อน +3

    Sadu. Sadu. Sadu

  • @imemedia1528
    @imemedia1528 7 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏

  • @vamfonseka421
    @vamfonseka421 5 หลายเดือนก่อน +4

    Oba wahanseta mage gawrawaniya namaskaraya wewa...... Lankawata mini pahanaki oba deshana karanna u dahama 😊saduuu.... Sadu... Sadu

  • @sajiwaniweerasekara-hq3xj
    @sajiwaniweerasekara-hq3xj หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.මම ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවනය කරනවා.මගේ ඡිවිතේ ලොකු දියුනුවක් ලැබුවා.මම දැන් සිහියෙන් ඡිවත් වෙනවා.ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිදුවේවා

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน +14

    අහන්න අහන්න ආස හිතෙන මෙම ධර්මදේසනය පින්කැමති හැමෝගෙම දෙසවන වැටේවා.සාදු සාදු සාදු. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @kanthibandara1480
    @kanthibandara1480 3 หลายเดือนก่อน +2

    මමත් anawa ලංකාවට අවම bs sadu sadu sadu

  • @hishanthisamanmalie6284
    @hishanthisamanmalie6284 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට.

  • @KwtKwt21
    @KwtKwt21 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ashanmihiranga8792
    @ashanmihiranga8792 7 หลายเดือนก่อน +6

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 6 หลายเดือนก่อน +6

    🌼🙏සාදු🙏සාදු🙏සාදු...........!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @LalithaSwarnapali-m6z
    @LalithaSwarnapali-m6z 3 หลายเดือนก่อน +1

    ගෞරවණීය ස්වාමීන් වහන්සේ නිදූක් වේවා, නිරෝගී වේවා සූවපත් වේවා!!!
    උතුම් නිවනින් සැනසීම ලැබේවා!!!
    🙏🙏🙏💐💐💐🪷🪷🪷

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 4 หลายเดือนก่อน +1

    සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා

  • @ishanniroshan2877
    @ishanniroshan2877 7 หลายเดือนก่อน +7

    නමෝ බුද්ධාය

  • @TaprobaneGallery
    @TaprobaneGallery หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏
    මා මෙන්ම සියලු සත්වයෝ මේ සසර දුකින් මිදෙත්වා 🙏
    මේ වීඩියෝව දාපු ඔබටත් බොහෝ පින් 🙏
    ඔබ කරන කියන සිතන පතන හැම යහපතක් දෙයක්ම සාර්ථක වේවා🙏

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 7 หลายเดือนก่อน +6

    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻

  • @poojani6730
    @poojani6730 8 หลายเดือนก่อน +5

    Sadu sadu sadu🙏🙏🙏

  • @nilapriyangani7083
    @nilapriyangani7083 7 หลายเดือนก่อน +9

    නිවනම. නාතයි නිවනම වෙත්වා

  • @HpLasan-cg5nu
    @HpLasan-cg5nu 5 หลายเดือนก่อน +4

    සාදු...සාදූ....😊😊😊

  • @MalaniDissanayake-qb9fg
    @MalaniDissanayake-qb9fg 8 หลายเดือนก่อน +12

    සාදු! සාදු !! සාදු!!!

  • @NilankaKarunathilaka
    @NilankaKarunathilaka 5 หลายเดือนก่อน +3

    How join with your programs ?

    • @niwanasoya94
      @niwanasoya94  5 หลายเดือนก่อน +1

      Address
      Jethavanarama Buddhist Monastery
      356/3 Nugadanda,
      Kalatuwawa
      Ratnapura
      SRI LANKA
      To book a visit, consultation or group sermon contact Dharmayai Obai Charity Trust: (In the event these numbers are unreachable please leave a WhatsApp message and we’ll be happy to call you back.)
      +94 773 336 274 / +44 7872 857 404
      For any other information contact the Monastery:
      +94 777 770 129

    • @NilankaKarunathilaka
      @NilankaKarunathilaka 5 หลายเดือนก่อน

      Ok.l'll call u tomorrow .

  • @denashmanjula4906
    @denashmanjula4906 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @IndiraSenanayake
    @IndiraSenanayake 9 หลายเดือนก่อน +10

    Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏

    • @niwanasoya94
      @niwanasoya94  9 หลายเดือนก่อน

      මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසා උතුම් වූ නිවනම අවබෝධ වෙත්වා.!!!නිබ්භාන පරම සුඛ‍යෙන් සුඛ්තථර වෙත්වා.!!!

    • @MallikaHettiarachchi-j1l
      @MallikaHettiarachchi-j1l 9 หลายเดือนก่อน

      budusarni

  • @breathwaylanka
    @breathwaylanka 2 หลายเดือนก่อน +1

    නිවාතාප හිමියන් වැඩ සිටින පන්සල කොහෙද තියෙන්නේ ? 🙏

  • @iroshadesilva4632
    @iroshadesilva4632 7 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudusingheshirani-wc5un
    @sudusingheshirani-wc5un 5 หลายเดือนก่อน +3

    සාදු සාදු ඔබ වහන්සේට නිවනට මේ ධර්ම මාර්ගය හේතු වාසනා වේවා!

  • @hnerocha9718
    @hnerocha9718 8 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 7 หลายเดือนก่อน +8

    මාගෙ....නමස්කරය..වේවා ..සාදු ..සාදු ...සාදු

  • @samanthiranathunga-if8qh
    @samanthiranathunga-if8qh 8 หลายเดือนก่อน +9

    සාධු සාධු සාධු නිවන් මග පැදේවා

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 6 หลายเดือนก่อน +6

    Niduk nirogee deergau wewa Swameenwahanseta 🙏🙏🙏

  • @hirushangunasekara447
    @hirushangunasekara447 7 หลายเดือนก่อน +4

    ගරුතර ගුරු ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා...🙏..ධර්මය ප්‍රචාරය කරන ඔබද උතුම් නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ...🙏🪷☸️

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 2 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස මමත් කැමති යි දහම් පුරන්න ගැහැනු අයට මහන නොවි දහම පුරන්න පුලුවන් ද 🙏🙏🙏

  • @amilachandani2330
    @amilachandani2330 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MalaniDissanayake-qb9fg
    @MalaniDissanayake-qb9fg 5 หลายเดือนก่อน +2

    Me arame thiyana thana danna kenek innawanam pin sidda wey kiyanawa saadu! saadu!! saadu !!!

    • @niwanasoya94
      @niwanasoya94  5 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @renukakaranappulige
    @renukakaranappulige 5 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🎉🎉🎉

  • @ecofriendly2439
    @ecofriendly2439 8 หลายเดือนก่อน +5

    Guru himiyanta namaskaara wewa 🙏🙏🙏

  • @priyankahettiarachchi3183
    @priyankahettiarachchi3183 4 หลายเดือนก่อน +3

    Sadu sad sadu .
    Me athbhawayema niwan dakeemata mahata hakiwewa...!!

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 4 หลายเดือนก่อน +2

    සංසාර බව ගමන මාගේ කෙටි වේවා

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 3 หลายเดือนก่อน +2

    Puja niya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu sri saddarmaya savana vekewa

  • @piriniwanmaga
    @piriniwanmaga 7 หลายเดือนก่อน +10

    මාගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා..!!! මාගේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පිංවත් ගුරු ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා..!!! සාධු සාධු සාධු.!!!🙏🙏🙏නිවනම වෙත්වා.!!! නිවනම නාථයි..!!! 🙏🙏🙏

  • @shorthubSl
    @shorthubSl 7 หลายเดือนก่อน +8

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා ...

    • @sameerasadakalum1564
      @sameerasadakalum1564 3 หลายเดือนก่อน

      බුදුසරණයි ඔබ වහන්සේට

  • @w.sajeewani3441
    @w.sajeewani3441 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @EshanDemina-so1fi
    @EshanDemina-so1fi 3 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @anuradhadinuwanthi8283
    @anuradhadinuwanthi8283 9 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @niwanasoya94
      @niwanasoya94  9 หลายเดือนก่อน +1

      මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසා උතුම් වූ නිවනම අවබෝධ වෙත්වා.!!!නිබ්භාන පරම සුඛ‍යෙන් සුඛ්තථර වෙත්වා.!!!

  • @magladiesladies9052
    @magladiesladies9052 7 หลายเดือนก่อน +6

    SADU SADU SADU 🙏🙏🙏

  • @KaushalyaAbeyakonn
    @KaushalyaAbeyakonn 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏 hamadama me bana desana siyallangema kana watethwa!!!!!!!!..........🪷🪷🪷🪷🪷🪷

  • @denashmanjula4906
    @denashmanjula4906 9 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු

    • @niwanasoya94
      @niwanasoya94  9 หลายเดือนก่อน

      මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසා උතුම් වූ නිවනම අවබෝධ වෙත්වා.!!!නිබ්භාන පරම සුඛ‍යෙන් සුඛ්තථර වෙත්වා.!!!

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 7 หลายเดือนก่อน +5

    Sadu Sadu Sadu.oba wahanaseta dergausa lebewa.🙏🙏🙏

  • @venuraweerathunga9013
    @venuraweerathunga9013 7 หลายเดือนก่อน +5

    Sadu,sadu,sadu,niwanamavathwa

  • @mallika1948
    @mallika1948 4 หลายเดือนก่อน +2

    Sadhu sadhu sadhu...gihi geya athi! Uthum himiyan giyamaga enna awasyai! Niwanama nathai niwanama wewa!

  • @PereraChaminda-h8u
    @PereraChaminda-h8u 7 หลายเดือนก่อน +4

    ape hamuduruvane mata obavahanse munagehenna one

    • @niwanasoya94
      @niwanasoya94  7 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 2 หลายเดือนก่อน +5

    මාගේ වයස 55 මම ගෙ දර ඉදන් බවනා කරනවා මට මෙම බුද්ධ සාසනයෙම සොවාන් මර්ගය ලැබේ වායි මම ප්‍රර්තනා කරමි

  • @gayansepala3164
    @gayansepala3164 หลายเดือนก่อน +1

    කොහොමද හාමුදුරුවනේ සම්බන්ද වෙන්නේ.මට උපාරයක් කරන්න කැමතී..

    • @niwanasoya94
      @niwanasoya94  หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129