Ralla Weralata Adarei | Episode 86 | 2021-12-17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Ralla Weralata Adarei | Episode 86 | 2021-12-17
    Subscribe Now : goo.gl/u2hM32
    Watch All Episodes - bit.ly/3j8ab5m
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    Follow Our Tik Tok Profile :- / hirutv
    #Hirutv #Hirutvlk #RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #hirutv #teledrama #ralla86

ความคิดเห็น • 248

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +157

    හෙට වඩින"උදුවප්" පුර පසළොස්වක පොහෝ සද සිසිලසින් ඔබ සැමගේ මෙත් සිත් සුවපත් වේවා🙏

  • @chamikeshani3876
    @chamikeshani3876 2 ปีที่แล้ว +107

    බාබු නං නියම යාලුවෙක් බාබු නැත්නම් මේ ආදර කතාවත් නෑ ♥️

  • @Bobby-pi8kp
    @Bobby-pi8kp 2 ปีที่แล้ว +58

    අඩෙ කෝකිල පවන් සහ මහෙන්ද්‍ර පෙරෙරා මරු රංගනය සුපිරි

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +107

    කොවිඩ් නිසා දුක් විඳින සියළු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරමු👍👍

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa1063 2 ปีที่แล้ว +176

    සත්‍යාගෙයි ශිවාගෙයි ආදරය වගේම❤ ශිවාගෙයි බාබුගෙයි සහෝදර බැදීම 🔥

  • @thiserasaman9090
    @thiserasaman9090 2 ปีที่แล้ว +43

    ශීවාටයි බාබුටයි තේ එකක් බොන්න සල්ලී නෑ රෑට සෙට් වෙන්න තියෙනවා නියමයි.......

    • @kumarikumari-kv7yn
      @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +1

      තේ බොන්න ඇති ඇයි බයිසිකලෙන් බැහැල ගියේ

  • @සන්ජාලි
    @සන්ජාලි 2 ปีที่แล้ว +61

    බාබුට බීලා ඉද්දි කැමති මම විතරද 🙄🙄😊😊🤩🤩🤩

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 2 ปีที่แล้ว +98

    අද ෆර්නි රෝෂනි මහාත්මියගෙ උපන්දිනය... සුභම සුභ උපන්දිනයක් වෙිවා ....දිර්ඝායුෂ ලැබෙිවා ...😍😍😍😍😍🥞🥞🎂🎂🎂🎂

  • @kumaricool9418
    @kumaricool9418 2 ปีที่แล้ว +49

    කතාව නම් දවසින් දවස ලස්සනයි මන් ගොඩක් ආසාවෙන් බලනවා 👌👌

    • @DWMPC51381
      @DWMPC51381 2 ปีที่แล้ว

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣👌🤣

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 2 ปีที่แล้ว +21

    "සත්‍යා මොකද මට ගන්නෙ .අරූව එපා වෙලාද දන්නෑ ...?"
    -මීට කැරි යාලුව ....බාබු - 😁😁😁

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 ปีที่แล้ว +56

    සත්‍යා ඔයා වගෙ සැබෑආදරයක් හැමෝටම ලැබේවා..❤️
    Love you Sathya 😍
    Amanda..👋🏻👋🏻Su.p ❤️❤️♥️

    • @azmilkais
      @azmilkais 2 ปีที่แล้ว +2

      Sirawata me wage bokkenma love karana kellek inne me wage teledrama wala thamai.

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 2 ปีที่แล้ว

      ❤️‍🔥

    • @champiali7550
      @champiali7550 2 ปีที่แล้ว +1

      Math a wage thamai 😄

  • @A.B.C.D881
    @A.B.C.D881 2 ปีที่แล้ว +24

    මේ දෙන්නට මාලය මතක් උනේ ලියුම ආවට පස්සේ වගේ .නැතිනම් මුල ඉදලා ටික ටික ගෙවන්න තිබුනානේ.

  • @harshanisilva2957
    @harshanisilva2957 2 ปีที่แล้ว +154

    ශිවා පව් 😞 බාබු සහෝදරයෙක් වගේ ඒ වගේ යාලුවෙක් ඉන්න නිසා හොදයි ශිවාට 😊❤️

  • @ruwanirekha4804
    @ruwanirekha4804 2 ปีที่แล้ว +100

    ලස්සන කොටසටත් අදත්..සුදු මැණික වගේ ආදර වන්තියක් බලන්න ලැබීමත් සතුටක් ..🔥🔥🌹🌹🌹🌹🌹

    • @MRCreations-m6n
      @MRCreations-m6n 2 ปีที่แล้ว +1

      එහෙමද 👌👌👌👌💙💙

    • @ruwanirekha4804
      @ruwanirekha4804 2 ปีที่แล้ว

      @@MRCreations-m6n හ්ම්..❤

    • @MRCreations-m6n
      @MRCreations-m6n 2 ปีที่แล้ว

      @@ruwanirekha4804 👌👌

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 2 ปีที่แล้ว

      ❤️‍🔥

    • @tharidu5193
      @tharidu5193 2 ปีที่แล้ว

      Ewage kello adui matath oya pasnhemai thinnhe 😢😢😢

  • @padmakumari2816
    @padmakumari2816 2 ปีที่แล้ว +20

    විශ්වයට ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා 🙏🙏🙏

  • @vinurasahan9739
    @vinurasahan9739 2 ปีที่แล้ว +39

    මේ කතාව බලන්න බලන්න ආස හිතෙනවා

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +58

    අම්මෝ බාබු කට්ට කිලෝ දෙකක් දානෙකට 😂😂😂 බාබු නිසා හොදයි ශිවාට නියම යාලුවෝ ❤️❤️

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว +34

    අපට අපේ දරුවන්ට නිදහසේ ඇවිදින්න නිදහසේ හුස්ම ගන්න පුලුවන් කාලයක් ඉක්මනින් උදා වේවා ....!

  • @kalharavimukthi1933
    @kalharavimukthi1933 2 ปีที่แล้ว +21

    ශිවා අසරණයි නේ 😥☹️

  • @renukahewage1606
    @renukahewage1606 2 ปีที่แล้ว +15

    බාබු කියන්නෙ පට්ට ම යාලුවෙක් බාබු නිසා තමයි මේ කථාව ගොඩක් ලස්සන

  • @nethminayanathara802
    @nethminayanathara802 2 ปีที่แล้ว +33

    මුලු ලොවම සුවපත් වේවා!!!🙏💗

  • @hashandesilva8563
    @hashandesilva8563 2 ปีที่แล้ว +35

    හැබැයි බාබු ඔයාගේ අම්මිත් එක්කනම් සෙල්ලම් බෑ පුතෝ . 😂😂😂

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว +17

    අදත් ලස්සනයි කතාව අනේ ශිවා බාබු නියමයි

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 2 ปีที่แล้ว +10

    බාබු අඩනකොට මටත් ඇඩුන යකඩෝ.... යෙනුකි ඔයාට සොරි ඈ

  • @thusharasanjeewa4460
    @thusharasanjeewa4460 2 ปีที่แล้ว +25

    බාබු ❤️ මාලන් ඇඩිල්ල 😂😂❤️❤️❤️❤️❤️❤️❤️

  • @imalkajayasundara5690
    @imalkajayasundara5690 2 ปีที่แล้ว +17

    රඟපාන්න කැමති අය කෝ..

  • @oshadhishehani7287
    @oshadhishehani7287 2 ปีที่แล้ว +42

    මේ කතාව නම් නියමයි ❤️🔥🔥🌸🌸

  • @Lak-xg8lj
    @Lak-xg8lj 2 ปีที่แล้ว +17

    අද කොටසත් මරු හැබැයි ❤

  • @iskitchen6637
    @iskitchen6637 2 ปีที่แล้ว +10

    මුන් දෙන්නට බොන්න සල්ලි දෙන්නෙ කෞද එතකොට 🤔🤔 වඩේ ගෙඩියක් කාල තේ එකක් බොන්න සල්ලි නෑ

    • @stories190
      @stories190 2 ปีที่แล้ว +1

      අපේ ජීවිතත් එහෙමයි

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 2 ปีที่แล้ว +1

      Hi kohomada ithin 😊😊😊😊

  • @Sanjusanju-uo4yc
    @Sanjusanju-uo4yc 2 ปีที่แล้ว +10

    මේ කතාවෙ ආයෙම සත්‍යගෙ අම්මයි තාත්තයි එකට සතුටින් ඉන්නවා බලන්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ 🌝

  • @sehansajayalath5481
    @sehansajayalath5481 2 ปีที่แล้ว +6

    කෝකිල පවන් දක්ෂයින් අතර අති දක්ෂයෙක්❤️❤️❤️🌹🌹🌹🌹

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 2 ปีที่แล้ว +5

    Babu siva oyalage ragapama niyamai

  • @devika6452
    @devika6452 2 ปีที่แล้ว +19

    මම බලන ගමන් රැල්ල වෙරළට ආදරේ ❤️❤️

  • @krishanmax1884
    @krishanmax1884 2 ปีที่แล้ว +13

    ඔන්න සන්තුෂ් පුතාට අද වැදුනා වීරේමාමගෙ ටෝක් එක

    • @kumarikumari-kv7yn
      @kumarikumari-kv7yn 2 ปีที่แล้ว

      හ්මි ඔවු එක තමා රොටිය ත් විසිකරේ😆😆

  • @ruwanchamara7369
    @ruwanchamara7369 2 ปีที่แล้ว +16

    කෝකිල උබනම් පට්ටම පට්ට පොරක් මචන්... 😎😎👏🌷💣

  • @evon-ze6nw
    @evon-ze6nw 2 ปีที่แล้ว +8

    අයියෝ බාබු සයියෝ සයියෝ මේ වගේ යාලුවෙක් නම් හා ඉතින්

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +14

    අදත් නියිමයි ලස්සනයි කතාව යිස්තුයි 👍💞👌 සුපිරියි සුපිරියි 👌

  • @kwikramaarachchi4815
    @kwikramaarachchi4815 2 ปีที่แล้ว +24

    ශිවා තමයි කොල්ලා 💪💪💪

  • @jithairoshima7876
    @jithairoshima7876 2 ปีที่แล้ว +9

    බාබු ඔයා hodaaaaaaaaaai හරිම hodaaaaaaaaaaaaaaaaaaai

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 ปีที่แล้ว +3

    මේ කතාවේ හොද ආදර්ශයක් ගන්න පුළුවන් කෙල්ලො කොල්ලන්ට....

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +19

    Hi ..... 👋👋👋👋👋

  • @premperera4959
    @premperera4959 2 ปีที่แล้ว +10

    Amanda akki oya Jem ekak so proud me wage actress kenek ape lanakawe inna eka ganna ♥️♥️♥️😍😍😍😍

  • @mariyajayasingha3652
    @mariyajayasingha3652 2 ปีที่แล้ว +10

    Sudu menike oya godak cute and pretty 😍 😍😍😍😍😍😍😍..

  • @dilkidilki7970
    @dilkidilki7970 2 ปีที่แล้ว +8

    අද නම් සුපිරියි කතා වනම්...

  • @anushkanilmini5998
    @anushkanilmini5998 2 ปีที่แล้ว +5

    අදත් කතාව ලස්සනයි ♥

  • @niranjalakumari9799
    @niranjalakumari9799 2 ปีที่แล้ว +13

    ලස්සනයි ලස්සනයි 🥰🥰🥰🥰🥰 ලස්සනයි හැමදාමත් වගේම ආදරේයී ඉතිං හැමොටම ❤️❤️❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤❤️❤❤️❤️❤️❤❤❤️❤️❤️❤❤️❤❤️ පරිස්සමින්

  • @kusumsama6053
    @kusumsama6053 2 ปีที่แล้ว +7

    Sudu menike harima adaraneeyai. E wage ma acting thathwikai asai api godak adarei

  • @smadhusha6062
    @smadhusha6062 2 ปีที่แล้ว +11

    යෙනුකී මගේ💚💙

  • @kusumsama6053
    @kusumsama6053 2 ปีที่แล้ว +6

    Sudu menike amanda akki athatama talented actress kenek godak adarei

  • @tharaka44
    @tharaka44 2 ปีที่แล้ว +14

    ඇමති puthala me වගේ ඇති නේද ඇත්තටම

    • @Chamathka1234
      @Chamathka1234 2 ปีที่แล้ว +1

      හ්ම්.. ඔය ප්‍රශ්නෙ ඔය විදිහටම මටත් තියෙනවා.. මං මේ කතාවට හරිම ආසයි.. මොකද මේකෙ සුදු මැණිකෙගෙ කතාව මගේ කතාවට ගොඩක් සමානයි..

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 2 ปีที่แล้ว

      Hi

    • @Chamathka1234
      @Chamathka1234 2 ปีที่แล้ว

      😔

    • @dilinimadushani3461
      @dilinimadushani3461 2 ปีที่แล้ว +1

      @@Chamathka1234 මගේ තාත්තටත් තියෙන්නේ ටැංකි බෝට්ටු 7ක් .මාත් සත්‍යා වගේ .මටත් නිදහසක් නෑ හැම තැනටම මගේ ආරක්ශාවට කවුරුහරි දානවා .මාත් ඔය විදියටම තාත්තා එක්ක බෝට්ටුවේ කැම කන්න යනවා .හැබයි මගේ තත්තා මාව පෙන්නල එයාගේ වැඩ කර ගන්නෙ නෑ .එයා කියන්නේ මට ආදරේ කරන්න පුලුවන් හොද කෙනෙක් ඉන්නවනම් එයාට කියන්න කියලා එයාලා හොයන්නෙ මගේ සතුට විතරයි .එ අතින් මගේ තාත්තා වීරේ වගේ වැඩ කරේ නෑ .ආදරෙයි තාත්තේ ඔයාට ගොඩාක් ❤️❤️

    • @tharaka44
      @tharaka44 2 ปีที่แล้ว +1

      @@Chamathka1234 anee dukai ඔයාට ජීවිතය ජය ගන්න ලැබේවා

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +6

    Sataya mage ලොබ යාළුවා ..anna බාබු oya ..😂😂😂😂

  • @Dasun-tharaka
    @Dasun-tharaka 2 ปีที่แล้ว +11

    සන්තුෂ්ගෙ කොන්ඩෙ මරු.

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +5

    Babu ader වන්ත හොඳ යාළුවෙක්

  • @viyonafernando8677
    @viyonafernando8677 2 ปีที่แล้ว +9

    Sudu menika Amanda nangi oya nan maru ♥️♥️♥️♥️♥️💪💪💪💪. Godak adarei api oya ta washiwela balanne api oyawa

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 ปีที่แล้ว +9

    Amanda akki ❤️ so cute ani.. ♥️Super ane. most Beautiful Amanda akki.🙋
    jesu pihitayi ✝️✝️✝️

  • @chandanichandani8839
    @chandanichandani8839 2 ปีที่แล้ว +5

    Shiwa paw babu sahodarayek wage inna nisa hodai

  • @prashaniwijewardana4184
    @prashaniwijewardana4184 2 ปีที่แล้ว +6

    Babu wage hoda yaluwo hamotama labenne na....

  • @ranifrando4544
    @ranifrando4544 2 ปีที่แล้ว +3

    රැල්ල වෙරලට
    ❤️ ආදරෙයි ❤️

  • @charitheshan4965
    @charitheshan4965 2 ปีที่แล้ว +4

    Hemotama lassana adarayak labenna ona

  • @nishidewage1875
    @nishidewage1875 2 ปีที่แล้ว +4

    Babuge amma nam shok

  • @sammanicom7135
    @sammanicom7135 2 ปีที่แล้ว +4

    Shiva paw adareta on I deyak...saba adaraya ehemai dala yanne na🌹🌹🌹🌹🌹

  • @manjuchamali2178
    @manjuchamali2178 2 ปีที่แล้ว +5

    බාබුට තියෙන වැඩ .😃😃😃

  • @mariyajayasingha3652
    @mariyajayasingha3652 2 ปีที่แล้ว +9

    Sudu menike Amanda akki angel 👼

  • @mariyajayasingha3652
    @mariyajayasingha3652 2 ปีที่แล้ว +20

    Sudu menike Amanda akki godak adarei iwasilkak nathuwa Hitiye oyawa balannakan Amanda akki adarei godaaak ♥️♥️♥️♥️😍😍😍😍😍

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +3

    Babuga tishirt aka attk na...babu adnaw...amooo යාළු kami.asran kami

  • @sandu1268
    @sandu1268 2 ปีที่แล้ว +7

    Shiva pw 😥❤️

  • @hashandesilva8563
    @hashandesilva8563 2 ปีที่แล้ว +18

    සත්‍යා නෙවෙයි අම්මේ සතයා...😂😂😂😂

  • @sanjeewanilantha4307
    @sanjeewanilantha4307 2 ปีที่แล้ว +5

    බාබු පට්ට

  • @pradeepapriyadarshani1481
    @pradeepapriyadarshani1481 2 ปีที่แล้ว +2

    Hamotama labenna one Babu wage yaluwek, hamadema kiyanna, one dekata laga inna, 😘😘

  • @djmathiyaremix2559
    @djmathiyaremix2559 2 ปีที่แล้ว +3

    Meka pissuwen wage balanne mama vitharada..........

  • @tharidulakshan2489
    @tharidulakshan2489 2 ปีที่แล้ว +2

    Maru yaluwo denna apita ohma yaluwo na ne bn ❤️😭

  • @hasnadiwyanjalee8932
    @hasnadiwyanjalee8932 2 ปีที่แล้ว +6

    කෝකිල පවන්...පට්ට

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +3

    ඇමති පුතා සතේකට ගනන්ගත්තේනෑ වීරවංශ මහත්තයා
    කොහොමත් වීරයෝ කාටවත් දෙකට නැමෙන්නේ නෑ,,

  • @nethuunethuu3207
    @nethuunethuu3207 2 ปีที่แล้ว +2

    Hindakin babuge adilla...😁😁😁😁😁🤣🤣🤣🤣🤣🤣

  • @heshaniupeksha1208
    @heshaniupeksha1208 2 ปีที่แล้ว +3

    Ane babui ammai shoi anee .e tika 🤗🤗🤣🤣

  • @sathutuidedanmadu906
    @sathutuidedanmadu906 2 ปีที่แล้ว +4

    𝗯𝗮𝗯𝘂𝗴𝗲 𝗮𝗺𝗺𝗶 𝗻𝗮𝗺 𝗽𝗮𝘁𝘁𝗮

  • @asini618
    @asini618 2 ปีที่แล้ว +1

    Babu naththam kathawa wadak na.adarei kokila aiye.

  • @chamithmadusanka2162
    @chamithmadusanka2162 2 ปีที่แล้ว +2

    ඇමති පුතාට නියම Hint එක

  • @liannaplayfullday8384
    @liannaplayfullday8384 2 ปีที่แล้ว +4

    Mee kathwa film ekatath wada lassnaata thiyenawa.actresslath original ekata wada lassanai.thaththage parts original film ekee wageemai.mee kathawe awasaane harima dukai paw shiwa.iyee mama film eka baluwa❤️

    • @nishadi4869
      @nishadi4869 2 ปีที่แล้ว

      Film eke nama kiyannako

  • @hirunisansala2716
    @hirunisansala2716 2 ปีที่แล้ว +3

    Babu maru aneee

  • @premperera4959
    @premperera4959 2 ปีที่แล้ว +13

    Sudu menike Amanda akki brilliant acting super natural ♥️♥️♥️😍😍😍😍😍

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +3

    ඇමතිගේ ගේ මාලිගාවක් වගේ ලස්සනයි

  • @chandaniboraluwage1680
    @chandaniboraluwage1680 2 ปีที่แล้ว +4

    Baabu shok ane a wage thama yaluwo inna ona

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +2

    Santos ඇවිත් teyana රොටි කන්න

  • @madhuva7028
    @madhuva7028 2 ปีที่แล้ว

    බාබූ තමයි හොදටම කලේ🤣🤣🤣

  • @nethmiovindi1946
    @nethmiovindi1946 2 ปีที่แล้ว +1

    Ada nam pana giya hina welama babugei,sathyagei call ekata hapoii😂😂😂😂😂😂😂😂😂😂

  • @freecell9955
    @freecell9955 2 ปีที่แล้ว +3

    Lassanai godka ❤️❤️❤️❤️

  • @rodhnyperera8688
    @rodhnyperera8688 2 ปีที่แล้ว +2

    Thathata borukarana Eka paw

  • @ayeshfdo1010
    @ayeshfdo1010 2 ปีที่แล้ว +6

    Hi

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +2

    Ada දින corona රෝගීන් සියලු දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා keyala hadwatinm prartena karenwa jesu pitai hamdamth හැමෝටම 💗💗💗💗🙏🙏🙏🙏🙏

  • @chamilachamila9652
    @chamilachamila9652 2 ปีที่แล้ว +1

    Babu nisa kathawa godak lassanai kathawa asawen balanneth Babu nisa

  • @gettagetta9361
    @gettagetta9361 2 ปีที่แล้ว +3

    Lassanai godak adath kathawa

  • @hiroshakeshani6079
    @hiroshakeshani6079 2 ปีที่แล้ว +5

    ♥️♥️♥️

  • @prabathharshana1826
    @prabathharshana1826 2 ปีที่แล้ว

    ඒ යාලුකම 🔥

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว +2

    බාබු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @virajv2max81
    @virajv2max81 2 ปีที่แล้ว +2

    කට්ට කරවල දෙකක් යාලුවෙකුට ගෙදරටම ගෙනත් දෙනවා කියුවා නෙද බාබු

  • @sadesh9002
    @sadesh9002 2 ปีที่แล้ว +8

    හි

  • @azmilkais
    @azmilkais 2 ปีที่แล้ว +7

    Me kathawe awasanaya film eke una wage wene nathuwa wenas widiyata iwara unoth hondai. Nathnam owl 🥺

    • @romeshathathsarani8495
      @romeshathathsarani8495 2 ปีที่แล้ว +1

      Film eke mokada une 🥺😥😓😔😟😞😭😭😭😭

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 2 ปีที่แล้ว +1

      Ow appa 🥺

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 2 ปีที่แล้ว +1

      @@romeshathathsarani8495 shiwat loku karadarayk wenwa film eka wage unoth 🥺

    • @azmilkais
      @azmilkais 2 ปีที่แล้ว

      @@shenayamadhuwanthi e wage une nathnam maru

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 2 ปีที่แล้ว +1

      @@azmilkais ow anee, arama wela girlwa labunoth wadakd, pradana charithaya katha karala neda

  • @nishanthasilva4372
    @nishanthasilva4372 2 ปีที่แล้ว

    අරගලයට ජය වේවා

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 ปีที่แล้ว

    තාත්තයි දුවයි මරැ