Ralla Weralata Adarei | Episode 129 | 2022-02-17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Ralla Weralata Adarei | Episode 129 | 2022-02-17
    Subscribe Now : goo.gl/u2hM32
    Watch All Episodes - bit.ly/3j8ab5m
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    Follow Our Tik Tok Profile :- / hirutv
    #Hirutv #Hirutvlk #RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #hirutv #teledrama #ralla129

ความคิดเห็น • 300

  • @slhyper5909
    @slhyper5909 2 ปีที่แล้ว +135

    රෝල්ස් ටික දිහා බලාගෙන හිටපු පෙරේත මම😁

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +146

    යෙනුකී පස්ස බිම ඇනන් අඩාගෙන සත්‍ය හොයන් එන දවස කුරිරු සතුටින් බලන් ඉන්න මම 😂😂😂🙈

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +78

    චික් මේ යෙනුකි නම් අප්පිරියයි කතාවක් උනත්.🤮🤮🤮🤮🤮🤢🤢🤢🤢🤢මැණිකෙ පව්.
    අදත් රැල්ල බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞

  • @bubulu794
    @bubulu794 2 ปีที่แล้ว +135

    සන්තුෂ් යෙනුකි යාලුවෝ අමතපු නම ලස්සනයි පිස්සු ඩබල😂😂😂😂සත්‍යාගෙ තාත්තා හිරේට ගියාට යෙනුකිට පුදුම සතුටක්නෙ තියෙන්නෙ..මේ යෙනුකි උඩ පනින්නෙ හොදකට නම් නෙමෙයි..

    • @danieaviles576
      @danieaviles576 2 ปีที่แล้ว +3

      Epaa karapu kellak yenukiii 😡appiriyai lagadima babek 😂

    • @chamindakumara965
      @chamindakumara965 2 ปีที่แล้ว +1

      Ubalata pissu bam

    • @Asmane8804
      @Asmane8804 2 ปีที่แล้ว +2

      යෙනුකිට කෙලවෙන දවස ලගදිම එයී

    • @g.n.m.kperera3861
      @g.n.m.kperera3861 2 ปีที่แล้ว +1

      ඔකී ලගදීම කනවා හොදම හෝටෙල් එකකින් 😁😁😁

    • @kaweeshmadushan3340
      @kaweeshmadushan3340 2 ปีที่แล้ว

      @@danieaviles576 ubata wenna athi

  • @vishakathakshala3121
    @vishakathakshala3121 2 ปีที่แล้ว +47

    යෙනුකි වගේ යාලුවේක් කිසිම කෙනෙකුට ලැබේන්න එපා හරිම ආත්මාර්ථකාමි යාලුවේක්😖😖

  • @rashenfernando4528
    @rashenfernando4528 2 ปีที่แล้ว +31

    සුදු මැනිකෙ තොතොල් වෙනව වැඩී බන් අප්පිරියයි😹😹

  • @pathum_kaushalya
    @pathum_kaushalya 2 ปีที่แล้ว +19

    යෙනුකිට වරදිනකම් බලන් ඉන්න අය කෝ 😁

  • @sachithdevinda9944
    @sachithdevinda9944 2 ปีที่แล้ว +37

    සත්යා ගෙ ඈක්ටින් ෆේක් වගෙ පෙන්නෙ මට විතරද එයා එයගෙ රොල් එක හරියට කරන්නෙ න නෙහ් ඈක්ටින් කලාත්මක නෑ යෙනු නම් චරිතය ට උපරිම සාදාරනයක් කරනවා🔥

    • @dmscreations..8823
      @dmscreations..8823 2 ปีที่แล้ว +1

      Apoi ou vena naththam hodai sarungale vage yenuki

    • @kaweeshmadushan3340
      @kaweeshmadushan3340 2 ปีที่แล้ว

      Api oww sattyage over acting 😏😂🤣

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +92

    යෙනුකිගෙ යාළුවොත් පත්තරේ වගේ 🙄 කැතා තමයි කැතා පැද්දිල්ල 😂😂 කැතරින් හොදයි යෙනුකිට වඩා 😊

  • @tharushabandara2471
    @tharushabandara2471 2 ปีที่แล้ว +64

    යෙනුකිට ඇරලා ගියාම තියෙයි..කැම්පස් එකෙ අදින ඇදුම් අපෙ වත් නැ ඔහොම 🤣

    • @jayanthaabesingha1400
      @jayanthaabesingha1400 2 ปีที่แล้ว +7

      Lankawe Campas Wala thama higannuwage adinne,anith ratawal Wala lassanata adinawa,

    • @jayanthaabesingha1400
      @jayanthaabesingha1400 2 ปีที่แล้ว +1

      Lankawe Campas Wala thama higannuwage adinne,anith ratawal Wala lassanata adinawa,

    • @jayanthaabesingha1400
      @jayanthaabesingha1400 2 ปีที่แล้ว

      Lankawe Campas Wala thama higannuwage adinne,anith ratawal Wala lassanata adinawa,

    • @jayanthaabesingha1400
      @jayanthaabesingha1400 2 ปีที่แล้ว

      Lankawe Campas Wala thama higannuwage adinne,anith ratawal Wala lassanata adinawa,

    • @cricket9799
      @cricket9799 2 ปีที่แล้ว +5

      @@jayanthaabesingha1400 එකක් දැම්ම ඇති.. හතරක්ම දාලා🤣

  • @kpnvlog8272
    @kpnvlog8272 2 ปีที่แล้ว +83

    කොච්චර ලස්සනට ඇදල ගියත් එක නම් 👌 😂😂 වැල්ලෙ ගමන ච්ක්😂

  • @suddi7293
    @suddi7293 2 ปีที่แล้ว +78

    කන්න දුන්න අත හපා කරනවා කියන්නෙ යෙනුකි වගෙ උන්ට ශික්...දවසක යෙනුකිට හොද ගෙමක් සෙට් වෙයි.ඇමති පුතාගෙන්...එයා හිතන් ඉන්නෙ එයා ගැන හෙන ලොකුවට
    ..😁

    • @Asmane8804
      @Asmane8804 2 ปีที่แล้ว +2

      මමත් බලන් ඉන්නෙ යෙනුකිට කෙලවෙන විදිය

    • @chandimaharshani995
      @chandimaharshani995 2 ปีที่แล้ว

      yenuki vage higana posh kellak kohmada bn ematiyage kanene ringane.

  • @dilinichathurangani2910
    @dilinichathurangani2910 2 ปีที่แล้ว +13

    යෙනුකි වගේ යාලුවෙක් හතුරෙකුටවත් ලැබෙන්න එපා ..එයාට හොද කෑමක් සෙට් වෙයි ඇමති පුතාගෙන්..🤣🤣

  • @cricket9799
    @cricket9799 2 ปีที่แล้ว +28

    යෙනුකිටම හරියන ලෑලි යාළුවො දෙන්නෙක් ඉන්නේ🤣

    • @madhumadhu961
      @madhumadhu961 2 ปีที่แล้ว +1

      ලෑලි චීත්ත දෙකක්.. යෙනුකිත් එක්ක 3යි 😂

  • @rushaalwis3146
    @rushaalwis3146 2 ปีที่แล้ว +71

    අමන්දා අක්කී සුදු මෙණිකේ ඔයා තමයි හොදම නිලීය ♥️♥️♥️😍😍😍😍😍♥️😍😍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @Cynx17
      @Cynx17 2 ปีที่แล้ว +8

      වෙන නිලියෝ හිටියේ නැත්නම් 😂

    • @kaweeshmadushan3340
      @kaweeshmadushan3340 2 ปีที่แล้ว +4

      @@Cynx17 eka thamaii bn 🤣🤣

    • @musicdmc4257
      @musicdmc4257 2 ปีที่แล้ว

      Hi

  • @චුටිකුකු-ඡ4ඟ
    @චුටිකුකු-ඡ4ඟ 2 ปีที่แล้ว +64

    කැතාව තරමි ලස්සන එක්කනෙක්වත් නැ ,,වෙිරෙලේ කතාවෙි👌😘

    • @madhumadhu961
      @madhumadhu961 2 ปีที่แล้ว +4

      කැතා මුලින් කළුයි, දැන් සුදුයි 😂😂😂

    • @hiefiesuppafans2835
      @hiefiesuppafans2835 2 ปีที่แล้ว

      @@madhumadhu961 උන්ගේ ඇත්ත තත්වේ රූපය ගෙවෙන්නේ මෙකප් වලින් 😅

  • @rukshanhishara8670
    @rukshanhishara8670 2 ปีที่แล้ว +20

    යෙනුකිට කෙල වෙනකන් බලන් ඉදලම එපා වෙලා අප්පා 🥺🥺

    • @kaweeshmadushan3340
      @kaweeshmadushan3340 2 ปีที่แล้ว

      Ane 🙏sadu🤣🤣😏

    • @Asmane8804
      @Asmane8804 2 ปีที่แล้ว +1

      මට හිතෙනවා මේ යෙනුකිගෙ වෙනම ප්ලෑන් එකක්ද කියලා එයා දවසක් සත්‍යයට කිවුවනෙ මෙහෙම ලස්සනට ඇදලා හිටියට හරිම දුප්පත් කියලා ඒකට හේතුව ඇමැතියා වෙන්න බැරිද ඒ නිසා පල්ලි ගැනීමක් ද කියලත් හිතෙනවා

    • @kaweeshmadushan3340
      @kaweeshmadushan3340 2 ปีที่แล้ว

      @@Asmane8804 ow matath hithenawa 💖

  • @Itsme88319
    @Itsme88319 2 ปีที่แล้ว +14

    කැතා සුදු මැණිකෙගේ චරිතෙ කලා නම් ඔයිට වඩා ලස්සනට කරනවා තරින්දි මාර දක්ශයි මේකෙ කැත කරලා තිබ්බට ගොඩක් ලස්සනයිත් එක්ක

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +74

    යහපත් දේ සිදුවන සතුටින් සිටීමට හැකිවන ආදරබර සුන්දර හෙට දිනයක් වේවා ඔබ සැමට...🙏🙏🙏

  • @නර්මදා
    @නර්මදා 2 ปีที่แล้ว +39

    තරින්දි ❤😍🔥

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +34

    හරිම ලස්සනයි කතාව යිස්තුයි 👍👍♥️👍 සුපිරියි 👌 සුපිරියි 👌👌

  • @kalharaisuru2630
    @kalharaisuru2630 2 ปีที่แล้ว +22

    යෙනුකි බඩක් උස්සන් යන සීන් එකකුත් එයි කියල හිතන උන් 😹

    • @Asmane8804
      @Asmane8804 2 ปีที่แล้ว +2

      නෑ නෑ මටනම් හිතෙන්නේ මේක යෙනුකිගෙ පවුලේ අයට ඇමතිලගෙ න් ලොකූ අසාධාරනයක් වෙලා ඒකට පල්ලි ගැනීමක් තමයී මේ යෙනුකි කරන්නේ

  • @sugandibaddegama1299
    @sugandibaddegama1299 2 ปีที่แล้ว +25

    කතාවකට උනත් යෙනුකි වගේ යාලුවෙක් නම් ලැබෙන්න එපා කිසිම කෙනෙක්ට 🙄

  • @SSMusicCrafts
    @SSMusicCrafts 2 ปีที่แล้ว +59

    මම ආසම කතාව රැල්ල වෙරළට ආදරෙයි ❤️💚💜🧡

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว +13

    උන් කරන දේවල් උන් අරන් යයි අපි කරන දේවල් අපි ගෙනයයි 🙏🙏🙏❤❤❤

  • @dinushiyapa9469
    @dinushiyapa9469 2 ปีที่แล้ว +48

    යෙනුකිගෙ යාලුවො දෙන්නගෙන් අර දුවන් ආව යාලුවගෙ හැටි😂😂😂😂

    • @aruns90
      @aruns90 2 ปีที่แล้ว +5

      🤣🤣🤣🤣🤣🤣🤣 sirawatama aaaa. Apitath hina a mala honthuwa dakala.

    • @sameeraweerakoon592
      @sameeraweerakoon592 2 ปีที่แล้ว +4

      🤣🤣🤣

    • @dilarora3270
      @dilarora3270 2 ปีที่แล้ว +2

      Kyla wadak na. Maha pissu hatanak 😂

  • @ranifrando4544
    @ranifrando4544 2 ปีที่แล้ว +36

    දැන් නම් කථාව
    දුකයි 😚 😚 ලස්සනයි අදත්
    රැල්ල වෙරලට 💖 💖
    💞 💞 ආදරෙයි 💞 💞

  • @Kumari160
    @Kumari160 2 ปีที่แล้ว +30

    යෙනුකිටත් ඇමතිගෙනුයි ඇමැති පුතාගෙනුයි ලැබෙයි ඔහොම යද්දී

    • @Asmane8804
      @Asmane8804 2 ปีที่แล้ว +3

      සමහර විට ඇමතිලගෙ පවුලෙන් පල්ලි ගැනීමක් ද දන්නෙ නැ. යෙනුකිගෙ හිතේ මොකක් හරි ප්ලෑන් තියෙනවා කියලා මට හිතෙනවා

    • @pridarshanidilani6045
      @pridarshanidilani6045 2 ปีที่แล้ว +1

      යෙනුකිට ඇමති පුතා බබෙක් නම් දෙයි වගේ ඉක්මනටම..එහෙම උනාම තේරෙයි සත්‍යා කියන්නේ හොද යාලුවෙක් කියලා.

  • @rushaalwis3146
    @rushaalwis3146 2 ปีที่แล้ว +21

    සුදු මෙණිකේ නීසාමයි අපි බලන්නේ ( අමන්දා අක්කී )♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +18

    සත්‍යා පව්.... 🥺🥺

  • @කවිදුචතුරංග-ච6ත
    @කවිදුචතුරංග-ච6ත 2 ปีที่แล้ว +16

    යෙනුකි වගේ කෙල්ලෙක් මගේ හොඳම යාලුවට සෙට් වේවා 😅😅😅

  • @amandimanushika2107
    @amandimanushika2107 2 ปีที่แล้ว +8

    Yenuki act eka lassanatama karana nisa thamaii hamoma eyata baninne 🥺❤️🥰 yenuuge acting num supiri😍😍😍😍

  • @tharukibhandara138
    @tharukibhandara138 2 ปีที่แล้ว +16

    යෙනුකිගේ පස්ස බිම ඇනෙන දවස වැඩි ඈතක නෙමෙයි

    • @Asmane8804
      @Asmane8804 2 ปีที่แล้ว +2

      මටනම් හිතෙන්නේ මේක යෙනුකිගෙ වෙනම ප්ලෑන් එකක්ද කියලා

    • @kaweeshmadushan3340
      @kaweeshmadushan3340 2 ปีที่แล้ว

      Yes 👍❤️

  • @sanathsamarakkodi8092
    @sanathsamarakkodi8092 2 ปีที่แล้ว +7

    යෙනුකි ලගදිම ලෙපට් 🤣🤣🤣🤣

  • @hasikawya7816
    @hasikawya7816 2 ปีที่แล้ว +10

    යෙනුකි පාඩමක් ඉගෙන ගන්නයී යන්නෙ 😂

    • @Asmane8804
      @Asmane8804 2 ปีที่แล้ว +1

      යෙනුකිට හමහර විට ඇමතියගෙන් පල්ලි ගන්න මේදේවල් කරනවද කියලත් හිතෙනවා

  • @රජරටසිංදුකාමරේ
    @රජරටසිංදුකාමරේ 2 ปีที่แล้ว +2

    පව් යකෝ සුදු මැනිකේ 😥😥😥😥😥😥😥😥 තාත්තාගෙ ආදරේ නැති උනාත් එ අම්මා කොච්චර දුකින්ද ඉන්නෙ අපිටත් දුකයි අද කතාවත් ලස්සනයි ගොඩක් දුකයි වගෙම

  • @dineshasanka3772
    @dineshasanka3772 2 ปีที่แล้ว +21

    හෙට යෙනුකිට බඩු 😂😂

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +25

    මම ආසම කතාව රැල්ල වෙරළට ආදරෙයි කතාව මම නම් මේ කතාව හැමදාම බලනවා සුපිරි කතාව නියමයි විශේෂ ස්තූතිය hiru tv එකට බොහොම ස්තුතියි

  • @Ravindu_Madusan
    @Ravindu_Madusan 2 ปีที่แล้ว +4

    ශිවාගේ තාත්තා මහෙන්ද්‍ර පෙරේරා කතාවේ පේන්න නැත්තේ ඇයි?

  • @rushaalwis3146
    @rushaalwis3146 2 ปีที่แล้ว +6

    සුදු මෙණිකේ ඔයානන් සුපිරි අමන්දා අක්කී 😍😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️ නියමයි රගපානවා

  • @premperera4959
    @premperera4959 2 ปีที่แล้ว +15

    Sudu menike Amanda akki wooaaah marama smart godaak lassanai e wage acting patta lassanai deiyane ♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍😍😍😍thanks to director me wage actress kenek main role eka ta gaththa ta

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +47

    යෙනුකි කියන්නෙ පුදුම යාළුවෙක් සුදු මැනිකෙ හරිම පවි

    • @thanushajeewanthi6267
      @thanushajeewanthi6267 2 ปีที่แล้ว +3

      Yenuki wage aya mathath hambawela thiyenawa kanna dipu atha hapan kana unta wadi ausha ne.lagadima amathj puthagen kelawa gnnawa

  • @cricket9799
    @cricket9799 2 ปีที่แล้ว +11

    සන්තූෂ් යෙනුකි එකට තිබ්බම අලියයි, හාල් මැස්සයී වගෙ🤣

  • @premperera4959
    @premperera4959 2 ปีที่แล้ว +8

    Goddaaaaak godak godak adareiiii sudu menike Amanda akki you are the best ♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️

  • @Vexcoman
    @Vexcoman 2 ปีที่แล้ว +5

    බලහන්කෝ අන්තිමේට යෙනුකිට වෙන්න යන දේ😐

  • @pathum_kaushalya
    @pathum_kaushalya 2 ปีที่แล้ว +5

    කැතාගේ පැද්දිල්ල 😂

  • @Bytheway12345
    @Bytheway12345 2 ปีที่แล้ว +5

    yenuki charitheta supiri yatama sadaranayak karanawa💖💖💖💖

  • @adeeshasammani2060
    @adeeshasammani2060 2 ปีที่แล้ว +1

    යෙනුකි සත්‍යා ලඟට බඩගාගෙන යන දවස එනකම් බලන් ඉන්නේ මං විතරද ? 😁😅

  • @senushdisanya9125
    @senushdisanya9125 2 ปีที่แล้ว +1

    Aloka nam lassanai 😍 Adan inna dress ekath patta

  • @sunethajantha1493
    @sunethajantha1493 2 ปีที่แล้ว +3

    යෙනුකි පැටියෙකුත් හදාගෙන ගෙදර එන දවස වැඩි ඈතක නෙවෙයි

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว +10

    කිරිබත් එක්ක මාලූ කන්න පේරේත මම 😋😋😋😋😋😋😋😋😋

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 2 ปีที่แล้ว +1

    පුන්ච් මරු නලුනිලියො කාම්ච්චොඩ්‍යෙ ද මන්දා

  • @dddffeff5114
    @dddffeff5114 2 ปีที่แล้ว +6

    යෙනුකි වගේ යාඑවෝ නොපතන්

  • @sakunisenethma4209
    @sakunisenethma4209 2 ปีที่แล้ว +2

    Yenuuuu hriiima lassanaaaai,yenuu godak hodata act karnawa..santhush gen yenuuwa aath karawanna..budu saranai manike..😘💝

  • @premperera4959
    @premperera4959 2 ปีที่แล้ว +8

    Sudu menike Amanda akki ikmanta balanna onii 😍😍😍😍😍😍😍😍

  • @pathum_kaushalya
    @pathum_kaushalya 2 ปีที่แล้ว +5

    සත්‍යගේ සැර

  • @kaveeshnuvanka3507
    @kaveeshnuvanka3507 2 ปีที่แล้ว +3

    ලස්සනයි මේ කතාව පට්ට 🥰🥰

  • @beingdone.1901
    @beingdone.1901 2 ปีที่แล้ว +13

    ශිවාට හරියන්නේ කැතරින්ව💗. සුදු මැණිකෙටයි වීරවර්නටයි🤬 හොද වැඩේ

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 2 ปีที่แล้ว +3

    අනේ.මෙක.කතාවක්....යෙනුකි සත්‍යා විරවර්ණ ශිවා බානු මෙි සේරම කරන්නෙ ඒ ඒ අය⁣ට මෙි කතාවෙි ලැබුනු චරිත ..අපි කියන දේවල්

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 ปีที่แล้ว +6

    යෙනුකි.. හරිම ලස්සනයි අද. හිත හොද කෙල්ල තමයි යෙනූ. යෙනූගෙ සුපිරිම වැඩක් බලාගන්න පුළුවන් ඉස්සරහට.

  • @nalakakasun1062
    @nalakakasun1062 2 ปีที่แล้ว +2

    යෙනුකි ඇනගෙන කවද්ද දන්නෙ නැ දුකෙන් ඉන්නේ මං බලාගෙන ඉන්නේ

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +2

    ලස්සන කතාව ක්

  • @nalinrhapuarachchi5373
    @nalinrhapuarachchi5373 2 ปีที่แล้ว +1

    යෙනුකි අනිවාර්යයෙන් සත්‍යා වෙනුවෙන් ඉන්නේ

  • @kavinduchathusanka9208
    @kavinduchathusanka9208 2 ปีที่แล้ว +18

    කතාවේ අප්පිරියම චරිතේ යෙනුකී 🤧🤧🤧

  • @sharecookinglk1226
    @sharecookinglk1226 2 ปีที่แล้ว +2

    ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ....❤️

  • @nayomi8153
    @nayomi8153 2 ปีที่แล้ว +1

    Yenuki 😠😠😠දැන් නම් එපා වෙලා තියෙන්නේ.yenuki කිව්වා හරි එයට ඕනි kenekge kanen රිංගන්න පුළුවන්😇😇😇😇

  • @thiliniwijewardhana9665
    @thiliniwijewardhana9665 2 ปีที่แล้ว +1

    මාකස් මාමා කෝ 😐

  • @samithshanaka1940
    @samithshanaka1940 2 ปีที่แล้ว

    ලස්සන කාතාවක් තමයි ..මමත් ලගදි ඉදන් බලන්නේ

  • @ashasewwandi6386
    @ashasewwandi6386 2 ปีที่แล้ว +6

    යෙනුකිට වැරදුණු දවසට එවී අඩාගෙන සත්‍යා ලගට

  • @dineshmadushan6230
    @dineshmadushan6230 2 ปีที่แล้ว +13

    ආ කැතා...මොකො නිකන් කතා නැතුව ......
    🤣🤣🤣🤣😀😀😀

  • @deshanmaduwantha425
    @deshanmaduwantha425 2 ปีที่แล้ว +4

    Yenuki ada santhush ekka call ekakda kohe ❤️🥰❤️🥰

  • @piyumichathurika2414
    @piyumichathurika2414 2 ปีที่แล้ว +12

    අම්මෝ කැතා ❤️❤️

  • @achiniwasana897
    @achiniwasana897 2 ปีที่แล้ว +1

    යෙනුකි අද හෙටම suprise වෙයි වගේ

  • @kufallu4659
    @kufallu4659 2 ปีที่แล้ว +4

    Amanda akki godaaak smart shaaaa😍😍😍😍😍😍😍😍😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 2 ปีที่แล้ว +4

    යෙනුකිට ඉක්මනින් තමන්ගේ යාලුව අමතක උනා නේද සල්ලිකාර ඇමති පුතාට වහවැටිලා

  • @udulaudula3342
    @udulaudula3342 2 ปีที่แล้ว +7

    අදත් ශොක්

  • @sihinaanuhasnethsarana8616
    @sihinaanuhasnethsarana8616 2 ปีที่แล้ว +1

    සුදු මැණිකෙ ආදරේයි මං 🖤🥰

  • @rukaa767
    @rukaa767 2 ปีที่แล้ว

    ඇමතිතුමා මරු🤣🤣

  • @kelummadusanka8699
    @kelummadusanka8699 2 ปีที่แล้ว +1

    කැතා නිකන් ඇතා වගේ

  • @kuwaitline5657
    @kuwaitline5657 2 ปีที่แล้ว +2

    යෙනුකි නියමයි

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +1

    Niyami කතාව

  • @නර්මදා
    @නර්මදා 2 ปีที่แล้ว +2

    හදට කැමති උන්,හදට කවි ලිව්වා ...
    ඉරට කැමති උන් ඉරට කවි ලිව්වා....
    අහසට කැමති උන් අහසටත් කවි ලිව්වා ...
    ඒ කවි යට තිබුන ,
    උන්ගෙ වේදනාව උන් එක්කම තනි උනා..
    අදටත් මතක් කරලා උන් රිද්ද ගන්නවා ඇති...
    ආදරේ නැතුව විදවන් උන් ඇති ,
    විරහව නිසාම විදවන උන් ඇති,
    ආදරේ කරත් ලං වෙන්න බැරි උන් ඇති,
    නිදි නැතුව පහන් කරපු රැයවල් ,
    උන්වත් දන්නෙ නැතුව ඇති......😔
    හැගීම් හංගන්න අමාරැයි ..
    මතක මකන්න අමාරැයි ...
    ඒ මතක අස්සෙන් උන් නොමැරී ජීවත් වෙනවා,
    හුස්ම ඉහල පහල යන නිසාම.......🥺
    රැල්ල හැමදාමත් වෙරළට ගොඩාක් ආදරෙයි 😊❤🍃🎷🌊

  • @isuriprabuddhima7155
    @isuriprabuddhima7155 2 ปีที่แล้ว +1

    යෙනුකිට කෙලවෙන්නෙ කවද්ද දන්නේ නෑ....

  • @lasiyakavanga4617
    @lasiyakavanga4617 2 ปีที่แล้ว +6

    Yenuu ada marama lassanaii ❤️❤️
    Kathawa balanakan iwasillak na🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @bestamusic8278
    @bestamusic8278 2 ปีที่แล้ว +5

    13වෙනි කමෙන්ට් එක මගෙන්😘🤣

  • @rushaalwis3146
    @rushaalwis3146 2 ปีที่แล้ว +4

    ගොඩක් ආදරෙයි අමන්දා අක්කී සුදු මෙණිකේ උම්ම්මම්ම්ම්ම්ම්මා 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sk-qq9xd
    @sk-qq9xd 2 ปีที่แล้ว +5

    යෙනුකිනම් අප්පිරියාවක්

  • @රජරටසිංදුකාමරේ
    @රජරටසිංදුකාමරේ 2 ปีที่แล้ว +2

    යෙනුකි වගෙ උන්ට වැලේ වැල් නැති වෙන්ඩ ඔන සුදු මැනිකේ පව් ඉතිං තාත්තා බෙර ගන්ඩ බැරි උනා නෙද අපිටත් දුකයි මොන වැරැද්දක් කරත් රෙස්පා චරිතයක් විරවර්දන මුදලාලි අර පිං ඇමතියා වගෙ නෙමෙ

  • @premperera4959
    @premperera4959 2 ปีที่แล้ว +2

    Sudu menike ada dukin ai ikmanta danna kooooooo 😔😔😔😔😔

  • @ඩොල්කිසතියාdolkisathiyaa

    අැමතියගේ wifeta හොඳට ඕනේ වගේ😀

  • @SL_FAMILY0215
    @SL_FAMILY0215 2 ปีที่แล้ว +2

    ශිවාට ගැලපෙන්නේ කැතරින්ව . සුදු මැනිකේ නිකම් ශිවාව පහත් කරලා වගේ කතා කරන්නේ . සුදු මැනිකේ පව් එත් සමහර තැන් වල මට සුදු මැනිකව පෙන්න බෑ ලොකු කම

  • @twitzyt1519
    @twitzyt1519 2 ปีที่แล้ว

    Yenuki best actress as far as i know eya loku wenasak krnwa langadima eka mata sure eyage expressions okkoma on point pattama lassanai eyage character eka villain type unata eya ekt uparima energy eka denwa❤️❤️❤️❤️

  • @mohamedjihad1126
    @mohamedjihad1126 2 ปีที่แล้ว +2

    Yunikita salli dunnoth g puluwan

  • @geethakumari5842
    @geethakumari5842 2 ปีที่แล้ว

    Maru yaluwa. Mehema yaluwo nodokin thama kiyanna wenne. Yenukita passa bima ana ganna dawasa ikmnaata anne nane

  • @chethanavicknarajah552
    @chethanavicknarajah552 2 ปีที่แล้ว

    මොනවා උනත් සන්තුෂ්ge හිනාව laththanayi

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว

    පවු අනේ සුදු මැණිකෙ ආදරෙයි

  • @chandikumarichandi5311
    @chandikumarichandi5311 2 ปีที่แล้ว +1

    Yenuki උඩ පනිනවා වැඩි

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +4

    රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ 👈👈

  • @sachithdevinda9944
    @sachithdevinda9944 2 ปีที่แล้ว +4

    Yenu godk lassanai adath❤️🔥 well done hiru and meh wage lassana katha thawa thawa issarahta gahanna hakiwennai mn prarthana krnwa ❤️

  • @kufallu4659
    @kufallu4659 2 ปีที่แล้ว +1

    Sudu menike thamai apiwa me kathawa ta washi karagaththe e nisa godaaaak api Adarei Amanda akki ta ♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹