Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 815 | 2024-10-04 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 815 | 2024-10-04 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/by6T7R
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/LhJGk9
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - x.com/tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV

ความคิดเห็น • 82

  • @HiruTVOfficial
    @HiruTVOfficial  8 ชั่วโมงที่ผ่านมา +45

    කැතරින් නම් කැමති අනුරාධා සමරේව බඳිනවට.. සුදු මැණිකේගේ අම්මා වීරවර්න මුදලාලිට කුමක් හෝ කියන්න යන බව නම් පැහැදිලියි. නමුත් වීරවර්ණ මුදලාලි උවමනාවකින් මේ ගැන අහන්නේ නැත්තේ තියන තරහටයි. ඇත්තටම සුදු මැණිකේ ශිවා අතරට දරුවෙක් ද? ඒ ගැන බලන්න ඔයාලත් රැල්ල වෙරළ සමගින් අද එකතු වෙන්න.

  • @GayaniKaveesha-uo9si
    @GayaniKaveesha-uo9si 9 ชั่วโมงที่ผ่านมา +66

    සුදුමැණිකෙගෙ අම්මා මැරුණු එකටනම් හරිම දුකයි😢💔

  • @Kumari160
    @Kumari160 8 ชั่วโมงที่ผ่านมา +41

    සුදුමැනිකේ ගේ අම්ම නිසාම කතාව ඉක්මනින් බලන්න ආවෙ පව් අනේ ගොඩාක් දුක් වින්ද ඉන්නකල් කතාවක් තමා ඉතින් ඒත්

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag 8 ชั่วโมงที่ผ่านมา +48

    මිනිහ නිසාම දුක් විදල මැරුන කෙනෙක් පව්ව්ව්ව්ව්❤❤❤❤

  • @TravelWithHeart
    @TravelWithHeart 8 ชั่วโมงที่ผ่านมา +30

    ඒ කතාවේ නිලියකට නිවාඩු ලැබුනා 😕 මේ කතාවේ ගොඩක් අය මැරිලා කතාවෙන් නිවාඩු යවනවා 😁

  • @EranganiMalkanthi
    @EranganiMalkanthi 8 ชั่วโมงที่ผ่านมา +80

    ඇත්ත ජිවිත වලත් සූදූමැණිකගේ අම්මා වගේ විදවලා මැරුණ අම්මා කොයිතරම් ඇතිද.....පව් ඒ අම්මා.ජිවිතයම නරුම මිනිහෙක් වෙනූවෙන් ජිවත් වූවා...😢😢😢

    • @sriyanivithanage1822
      @sriyanivithanage1822 7 ชั่วโมงที่ผ่านมา +7

      ඔය අම්ම වගේ චරිත ඉන්නව. කොහොම නරක විදිහට සැලකුවත් අන්තිම වෙනකල්ම ආදරය කරන . මේ කතාව සංකීර්ණ චරිත නිරූපණය කරනව. සාර්ථක කතාවක් . නලු නිලි තෝරා ගැනීමත් සාර්ථක යි❤

    • @samarsalah5329
      @samarsalah5329 7 ชั่วโมงที่ผ่านมา +1

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 8 ชั่วโมงที่ผ่านมา +10

    අනේ සිදුවීමෙන් එකේ ඔයාගේ අම්මා නැතිවුණා හරිම දුකයි කණගාටුයි මේ ගැන අනේ රත්තරන් ගීවා 🙏🏻🙏🏻🙏🏻😥😥😥😥😥😥😥😥

  • @AyodyaPrasadini-e7j
    @AyodyaPrasadini-e7j 7 ชั่วโมงที่ผ่านมา +25

    ශිවාගෙ චරිතේ දැන් එච්චර රොමෑන්ටික් නෑනෙ

  • @ShenuShenu-vv1jd
    @ShenuShenu-vv1jd 8 ชั่วโมงที่ผ่านมา +22

    ඒ උනාට මැනිකෙගෙ අම්මා ඉදලා මෙයාලා සතුටින් ඉන්නවා බැලුවනම් තමා හොද.මුදලාලියට වෙන දෙයක් වෙලා

    • @NiroshaRuwani-l9m
      @NiroshaRuwani-l9m 7 ชั่วโมงที่ผ่านมา +2

      Kohomat hoda aya yanawa yannama aka tama atta 😢

  • @nelanelaa7772
    @nelanelaa7772 8 ชั่วโมงที่ผ่านมา +10

    සිවා පොලිසිය අරන් යන්න ආයෙත් අමාරුවේ වැටෙන්න නම් එපා සිවා සුදු මැනිකේ එක්ක යන්න අම්මා බලන්න තනියම යන්න එපා

  • @evon-ze6nw
    @evon-ze6nw 4 ชั่วโมงที่ผ่านมา +5

    අනේ පව් සුදු මැනිකෙගෙ අම්මා හැබැයි එයාගෙ රංගනයත් සුපිරිම තමයි ❤❤❤❤❤

  • @ShenuShenu-vv1jd
    @ShenuShenu-vv1jd 8 ชั่วโมงที่ผ่านมา +6

    ලොකු නෝනා නැති වෙලා කියලා මේරිලා අඩද්දි මට මතක් උනේ මගෙ තාත්තා මාව දාලා ගිය දවස....😢😢

  • @malshasan6776
    @malshasan6776 7 ชั่วโมงที่ผ่านมา +10

    ශිවා නාකි වෙලා වගේ...කිසිම romantic ගතියක් නැ ...

  • @MalkanthiPranandu
    @MalkanthiPranandu 6 ชั่วโมงที่ผ่านมา +3

    සුදු මැණිකේ ge amma merunu akatanam harima dukai..❤❤😂❤❤ ඇත්තටම මටත් aduna 😂😂😂

  • @nadeeshadilhari514
    @nadeeshadilhari514 7 ชั่วโมงที่ผ่านมา +6

    සුදු මැණිකෙගෙ අම්ම මැරුනම කතාව මොන වගේ වෙයිද දන්නෙ නැ.. වීරවර්ණ මුදලාලිට මොනව වෙයිද

  • @EranganiMalkanthi
    @EranganiMalkanthi 8 ชั่วโมงที่ผ่านมา +36

    ශිවාගේ තරුණ පෙනූම නෑ වගේ දැන්....

    • @methumunasingha3274
      @methumunasingha3274 6 ชั่วโมงที่ผ่านมา

      ඔව් වයසට ගිහින් වගේ. 😂

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 6 ชั่วโมงที่ผ่านมา +1

      දැන් මෙ කාතාව් අවුරුදු 4රක් විතර නාකි වෙන්නෙ නැද්ද

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 ชั่วโมงที่ผ่านมา +7

    සුදු මැනිකෙගෙ අම්මා හරිම පව්

  • @kalanisachithra5560
    @kalanisachithra5560 8 ชั่วโมงที่ผ่านมา +16

    ශිවා මැණිකෙ pregnant කියලා දැනගන්නෙ නැතිවෙයිද මන්ද ආපහු වලව්වට ගියාම එන්න බැරිවෙයිද හිතෙනවා

  • @chandimamendis-l6r
    @chandimamendis-l6r 7 ชั่วโมงที่ผ่านมา +7

    😢😢😢 දුකයි ගොඩක් ඊයෙයි අදයි

  • @RaniFernando55.225
    @RaniFernando55.225 8 ชั่วโมงที่ผ่านมา +6

    මාත්. ඉක්මනට. කථාව
    බලන්න. ආවේ. සුදු මැණිකෙගෙ. අම්මා. නිසා 😢

    • @nadeeshadilhari514
      @nadeeshadilhari514 6 ชั่วโมงที่ผ่านมา +1

      මාත් එහෙමයි

  • @RsKularathna
    @RsKularathna 7 ชั่วโมงที่ผ่านมา +4

    සුදු මැණිකෙගෙ අම්ම සුදු මැණිකෙගෙ කුසට එයිද.... අනේ මැණිකෙ pregnant kiyl අම්මා දැනගත්තනම් තවත් හොදයි 😢

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 8 ชั่วโมงที่ผ่านมา +5

    සුදු manikaga අම්මා පව් ❤❤❤❤❤❤

  • @1994Anoma
    @1994Anoma 8 ชั่วโมงที่ผ่านมา +11

    සුදු මැණිකේ ගේ අම්මා පව්

  • @KamariH-h3y
    @KamariH-h3y 7 ชั่วโมงที่ผ่านมา +4

    ලස්සනයි❤❤❤

  • @SriyaniPunchihewa
    @SriyaniPunchihewa 7 ชั่วโมงที่ผ่านมา +8

    සුදු මැණිකේ ගෙ අම්මා තමයි සුදු මැණිකේ ගෙ කුසට එන්නේ

  • @seelapathirana3345
    @seelapathirana3345 8 ชั่วโมงที่ผ่านมา +5

    මටත් දුකයි නමුත් කරන්න දෙයක් නැහැ දුව .පව්.

  • @dilanwickramasinghe7363
    @dilanwickramasinghe7363 7 ชั่วโมงที่ผ่านมา +7

    මටත් හිටිය සුදු මැණික වගේ ආදරණිය බිරිදක් හැම දේටම ලගින් හිටපු එත් දැන් එයා කොහෙද කියලා දන්නේ දෙඉයෝ තමයි 😢😢

    • @wasanthakumara-w5q
      @wasanthakumara-w5q 7 ชั่วโมงที่ผ่านมา

      😢

    • @rashipeiris3855
      @rashipeiris3855 7 ชั่วโมงที่ผ่านมา +1

      Eyata mokada une🥺

    • @apptaime8841
      @apptaime8841 7 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි ඒ එයාට මොකද උනේ

  • @asinkakaushalya
    @asinkakaushalya 8 ชั่วโมงที่ผ่านมา +6

    ජොබ් එකක් තියේනම් කියන්ඩකො 🥺

  • @Kasunwimalasooriya
    @Kasunwimalasooriya 4 ชั่วโมงที่ผ่านมา

    මොනවා උනත් දරුවෝ දෙමව්පියන්ට මෙහෙම දුක් දෙන්න එපා කවදාකවත්.
    සුදු මැණිකේ ශිවා පස්සෙන් ගියේ නැත්නම් අම්මත් සතුටින් තාත්තත් සතුටින් ඉන්න තිබ්බා.

  • @HimashiRangika
    @HimashiRangika 7 ชั่วโมงที่ผ่านมา +2

    මේ කතාව දැන් එක තැන පල් වෙනවා...

  • @LankaKumari-hw4oy
    @LankaKumari-hw4oy 5 ชั่วโมงที่ผ่านมา +2

    මැණිකේ ගෙ අම්ම දරුවෙක් වෙලා ඉපදෙයි සුදුමැනිකෙගෙ

  • @marymaduwanthine4174
    @marymaduwanthine4174 8 ชั่วโมงที่ผ่านมา +6

    Pav sudu manekaga amma😢

  • @darshninadeeka8568
    @darshninadeeka8568 8 ชั่วโมงที่ผ่านมา

    සුදු මැණිකේ ගෙ අම්මා පව්❤සුදු මැනික ප්‍රෙග්නට්ද නැති නම් අසනීපයක්වත්ද 🤔🤔💕💕

  • @prabhasanaamila7870
    @prabhasanaamila7870 8 ชั่วโมงที่ผ่านมา +5

    මටනම් හිතෙන්නේ.සුදු මැනිකෙගෙ අම්මා තමයි සුදු මැනිකෙගෙ කුසට එන්න ඇත්තෙ කියලා එහෙම වෙන්න පුළුවන් නේද..අම්මා නැතුවුන දවසෙම සුදු මැනිකෙ Pecknet උනා..ඒත් ඒ දේ ශිවාට කියන්න බැරි වෙයිද ආයෙත් සුදු මැනිකෙ වලව්වට ගියොත් එන්න බැරිවෙයිද.මන් හිතනවා හොද දෙයක් වෙයි කියලා 🥺🥺සුදු මැනිකෙගෙ අම්මා නැතුවුන එකටනම් දුකයි රගපෑමක් උනත්😢

    • @nisansalaranasinghe7276
      @nisansalaranasinghe7276 6 ชั่วโมงที่ผ่านมา

      අම්මා මැරෙන්න කලින් මැනිකෙ pregnant වෙලා ඉන්නෙ. එතකොට එයා කොහොමද බඩට එන්නේ

  • @kumarakeerthi-du2ni
    @kumarakeerthi-du2ni 4 ชั่วโมงที่ผ่านมา

    Santhushගෙ apartment එක නිකං ලැබුන පලියට කිසිම රැකියාවක් නොකරන කිසිම අදායම් මාර්ගයක් නැති Shiva සහ සුදුමැණිකෙ මේවගේ luxury life එකක් ගතකරන්නෙ කොහොමද ?ඒමදිවට තව ගෙයකට කුලී ගෙවන්නත් ඕන,⛵ බෝට්ටුවකුත් මූදට දාාල.මහ වර්ණකුලසූරියට වෙච්ච දෙයක් නැහැ .යංතං අම්මගෙ තේරුමක් නැති චරිතෙ ඉවරයි .

  • @sethasetha4322
    @sethasetha4322 6 ชั่วโมงที่ผ่านมา +1

    අැත්තජිව්තත් මෙවගෙ අන්තවන් වෙවනෙද 😢😢😢

  • @kobro687
    @kobro687 5 ชั่วโมงที่ผ่านมา

    හොදයි කතාවේ වෙනසකටත් එක්ක නාකි ගෑණි මැරුණ එක,මෝල් අමාරුව හැදිලා ඉන්න ගූ මැණිකේ අඩද්දී තමයි සුපිරි 😂

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z 7 ชั่วโมงที่ผ่านมา +1

    Samarei niroosha akki thama maru ❤❤❤❤❤❤❤❤

  • @ranigeetha1312
    @ranigeetha1312 6 ชั่วโมงที่ผ่านมา

    මම කවදාවත් දැකලා නැහැ ,ජුඩ් කිසිම දිනක තමන්ගේ නැන්දම්මා සමග කතා කරනවා....
    තමන්ගෙ අම්මා වගේ එයාට කොයි තරම් ආදරයෙන් ඉන්න ඕනෙද..... ඒත් ජූඩ් මැනිකෙගෙ අම්මා ගැන එහෙම බැලුවෙ නැහැ ..😢. ඒ වගේ අය අද සමාජයේ කොයි තරම් නම් ඉන්නවද ...😢

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 5 ชั่วโมงที่ผ่านมา

    අද නම් දුක හිතුනා අයිරා අම්මා නැති උනාම මට මගේ අම්මා මතක් උනා මගේ අම්මා මාව දාල දෙවියන් ලගට ගිහින් අවුරුදු 9😭😭😭😭😭

  • @nelumkumari5303
    @nelumkumari5303 2 ชั่วโมงที่ผ่านมา

    තිරිසන් මිනිහෙක් නිසා දුක් විදලම මැරුනා පව් 😢😢😢

  • @lakmalidissanayaka-nh7bq
    @lakmalidissanayaka-nh7bq 7 ชั่วโมงที่ผ่านมา +1

    සුදු මැණිකේ ammata epa welama drama ekan ain වුණාද danne nee......

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 7 ชั่วโมงที่ผ่านมา +1

    මෙ කතාවෙ බොරුව වැඩියි...එපා වෙනවා ඉතින්

  • @WasanaPerera-j9o
    @WasanaPerera-j9o 6 ชั่วโมงที่ผ่านมา +1

    සුදු මැණිකේ අම්මා කෙනෙක් වෙන්න ද යන්නේ වාසනාවන්

  • @rumeshnissanka6202
    @rumeshnissanka6202 ชั่วโมงที่ผ่านมา

    කතාව බැලුවේ අපේ පැත්තෙ හින්දා

  • @TharukaSandeepa-c5q
    @TharukaSandeepa-c5q 7 ชั่วโมงที่ผ่านมา +2

    සදුදා කෑල්ල අද දාන්න බැරිද

    • @rashipeiris3855
      @rashipeiris3855 7 ชั่วโมงที่ผ่านมา

      Eka maru😂😂

  • @ayeshashamali4951
    @ayeshashamali4951 4 ชั่วโมงที่ผ่านมา

    සුදු මැණිකේ යයි මළ ගෙදර ශිව ට කියන්න බැරි වෙයි ප්‍රෙග්නට් කියලා එහෙ ගියා ට පස්සේ එන්න බැරි වෙයි ද දන්නේ නෑ

  • @Feltit1
    @Feltit1 ชั่วโมงที่ผ่านมา

    ඇති යම්න්තම් එකියක් ඉවරයි ,

  • @rumeshnissanka6202
    @rumeshnissanka6202 ชั่วโมงที่ผ่านมา

    මේ කෝලම් කතාව නවත්තන්නැද්ද

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 7 ชั่วโมงที่ผ่านมา

    සුදු මැණිකේ 😂😂😂😂

  • @DilshikaTharushi
    @DilshikaTharushi 7 ชั่วโมงที่ผ่านมา +3

    Randika aiya konde wawapu nisa dan nm aththatama kathai. Smart look akak aththema naa 😢

    • @maheeshanimanthi1415
      @maheeshanimanthi1415 7 ชั่วโมงที่ผ่านมา

      නාකි වගේ පෙනුමක් තියෙන්නෙ...හැන්ඩි ලුක් එකක් ඇත්තෙම නෑ..

    • @DilshikaTharushi
      @DilshikaTharushi 7 ชั่วโมงที่ผ่านมา

      @@maheeshanimanthi1415 ow ane කොච්චර smart naluwekda konadayak wawagena wihin katha wela.

    • @LakshikaSandeepani-v8t
      @LakshikaSandeepani-v8t 7 ชั่วโมงที่ผ่านมา

      Randi ayya lalai lillai eke act krna nisa dnma konde kpnakn na

  • @nadeeshadilhari514
    @nadeeshadilhari514 6 ชั่วโมงที่ผ่านมา

    අනේ සදුද වෙනකම් බලන් ඉන්න වෙනවනෙ

  • @rumeshnissanka6202
    @rumeshnissanka6202 ชั่วโมงที่ผ่านมา

    එන විකාරයක් කතාවනම්

  • @سانتي-ذ7ق
    @سانتي-ذ7ق 7 ชั่วโมงที่ผ่านมา

    ඔඋ එකනමි අැත්ත පඋ

  • @kanthislk2289
    @kanthislk2289 4 ชั่วโมงที่ผ่านมา

    දැන්.සිවා.සුදු.මැනිකෙත්.එක්ක.සතුටක්.නැවගෙ.

  • @ShaniKumari-p2j
    @ShaniKumari-p2j ชั่วโมงที่ผ่านมา

    Sudu majike ge amma godak duk vidal meruna...😢😢

  • @KandyS-vv4xv
    @KandyS-vv4xv 5 ชั่วโมงที่ผ่านมา

    Monawaunath..ahinsaka.amma.pqww❤❤❤❤❤

  • @sapna-g1j
    @sapna-g1j 7 ชั่วโมงที่ผ่านมา +1

    🥺🥺

  • @DanushkaKariyawasam
    @DanushkaKariyawasam 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🎉🎉

  • @danushikaDilshani-e9n
    @danushikaDilshani-e9n 8 ชั่วโมงที่ผ่านมา +1

    Amma nathi una kiyna shok ekta sudu manikeka daruwa nathi weida dan na

  • @anulabathi6088
    @anulabathi6088 7 ชั่วโมงที่ผ่านมา

    Ammage aathme sudu menikege kushata enna aethi 😅

  • @lahirulakmaal583
    @lahirulakmaal583 4 ชั่วโมงที่ผ่านมา

    ❤😢😢😢😢😢😢😢😢

  • @shenmadu8966
    @shenmadu8966 4 ชั่วโมงที่ผ่านมา

    Sudu meniketa ona wela tibeth siwata kiya porak gahaganane .. den hodata gahagena lamayekuth hadagena 😂

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 7 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢

  • @ruwankumara6341
    @ruwankumara6341 7 ชั่วโมงที่ผ่านมา

    Sudu manike inna Kali ain karala balanne mama witharada

  • @PushpaHemalatha
    @PushpaHemalatha 8 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢

  • @Reunka-zx9zc
    @Reunka-zx9zc 7 ชั่วโมงที่ผ่านมา +1

    Samara.dat.kabakota.math.asa.hituana😂😂😂😂.

  • @سانتي-ذ7ق
    @سانتي-ذ7ق 7 ชั่วโมงที่ผ่านมา

    මි

  • @priyamara6694
    @priyamara6694 7 ชั่วโมงที่ผ่านมา

    Ammome magula masa ganak kalanthei wamanei. Onna okith marunanam ewarai

  • @priyamara6694
    @priyamara6694 7 ชั่วโมงที่ผ่านมา

    Sudumanike moko prgnet kiyala shiwata kiyana baya. Lamaya wena kage harida

  • @Ganga-n1d
    @Ganga-n1d 7 ชั่วโมงที่ผ่านมา +1

    S.manikata sewa gawta awta pasa amawa matk unama nana

  • @HariniLakna-py5up
    @HariniLakna-py5up 8 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢😢

  • @SampathWijathelaka
    @SampathWijathelaka 6 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @ImalshaMadushan-y4n
    @ImalshaMadushan-y4n 8 ชั่วโมงที่ผ่านมา +1

    Ane me magula iwarayak wenne nadda.

    • @kalanisachithra5560
      @kalanisachithra5560 8 ชั่วโมงที่ผ่านมา +3

      නොබලා ඉන්න්කො 😂ආශවෙන් බලන අය බලයි.

  • @anomakanthi634
    @anomakanthi634 8 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢

  • @lenalana6586
    @lenalana6586 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤😅😅😅😅😅

  • @mnoharsh7339
    @mnoharsh7339 6 ชั่วโมงที่ผ่านมา

    Hamadamath ammala daruwo wenuwenma inawa..eth daruwo😢

  • @SalamSalm-m6l
    @SalamSalm-m6l 4 ชั่วโมงที่ผ่านมา

    😪😪😪😪

  • @JalithaAbisheka
    @JalithaAbisheka 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @MrEricBoy-KN-H2R
    @MrEricBoy-KN-H2R 6 ชั่วโมงที่ผ่านมา +1

    කැතරින් නම් කැමති අනුරාධා සමරේව බඳිනවට.. සුදු මැණිකේගේ අම්මා වීරවර්න මුදලාලිට කුමක් හෝ කියන්න යන බව නම් පැහැදිලියි. නමුත් වීරවර්ණ මුදලාලි උවමනාවකින් මේ ගැන අහන්නේ නැත්තේ තියන තරහටයි. ඇත්තටම සුදු මැණිකේ ශිවා අතරට දරුවෙක් ද? ඒ ගැන බලන්න ඔයාලත් රැල්ල වෙරළ සමගින් අද එකතු වෙන්න.

  • @lenalana6586
    @lenalana6586 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @achiiachii6183
    @achiiachii6183 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤