Withdraw Money with Payoneer | Free 25$ + MasterCard - Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Register -
share.payoneer...
මේ ලින්ක් එකෙන් ගිහින් Sign වුනොත් 25$ ලබාගන්න පුළුවන් .
If you are earning via internet you may looking for a way to get funds to your bank account . Unfortunately receiving money through paypal is not supported in sri lanka . Because of that we have to look for a third party site to fulfill our requirements . The answer is payoneer . Lets discuss about payoneer and how to register and how to get funds to our own bank account via payoneer . Also lets see how to get payoneer master card for free and you may also additionally get 25$ with this .
Sign Up from following link and earn 25$ as refer and sign up bonus
share.payoneer...
lets discuss further in comment section . also make sure to share this video with your friends . also SUBSCRIBE to our youtube channel to get latest video updates as fast as we published . thanks for watching . stay tuned .
SL GEEK Android app -
play.google.co....
Viber Public Chat
chats.viber.com...
Facebook - slgeekshow
Twitter - slgeekshow
Instagram - slgeek
TH-cam - / slgeek
Website - www.slgeekshow.com
FREE sms service
Type FOLLOW SLGEEKSHOW & send message to 40404
FOLLOWහිස්තැනක්SLGEEKSHOW ලෙස සඳහන් කර 40404 ට කෙටි පණිවුඩයක් යොමු කරන්න .
100% නොමිලේ
මචන් මන් payoneer එකවුන්ට් එක හදලා කාඩ් එක අරන් දැන් අවුරුද්දක් විතර ඇති. මට ආපහු මෙක යූස් කරන්න බැරි ද?
මට පාස්වර්ඩ් එහෙමත් මතක නෑ.. ලොකුම අව්ල කාර්ඩ් එකේ පින් නො 1ක මතක නැති එක
අයියෙ මම මගේ විස්තර ඔක්කොම දෙන්නම් මට payoneer mastercard apply කරලා දෙන්න please මම 10 සැරයක් විතර try කෙරුවා
Machn maath 20paarak withara try kraaa verify code eka support naa neda???
අයියේ. මම අද payoneer acount 1k create කරා ඒත්. Mail 1k ආවා. මට කලින් හදපු acount 1k තියෙනව කියල. ඒක නිසා password reset කරලා මම පරණ acount එක ආපහු ගත්තා. අරගෙන bank details add කරා. Verification එකට drivimg license එකේ front photo එකක් submit කරා. අවුලක් නෑ නේද? කොහොමද දැනගන්නේ verification එක උනා කියල
Display account activity:
Note: The table below lists the payments that were made to your account. List updates every 6 hours. Clicking on a row in the table will display detailed information about the payment.
Payments List
From: To:Go
No payments found
© 2005-2017 Payoneer, All Rights Reserved| Terms & Conditions | Privacy | Contact Us
Meken ilaga step ekata yanne kmada
අයියේ මගෙ ෆයිවර් account එක ඩිසේබල් උනා
.
අලුත් එකවුන්ට් එකට පරන payoneer account එක connect කරන්න එපාද
කලින් එකේ මගෙ සල්ලි එන්න තියනවා තව කල් තියනවා එන්න..
එතකම් අලුත් එක ට connect කරලා ප්‍රශ්නයක් වෙයිද
මම ඊයේ මේකෙ register උනා. මට cradit card එකක් නෑ. ඒත් මම දාපු bank account එකට මේ මුදල් බැරවෙනවාද. මගෙ account එකෙන් මේ මුදල් ලබාගන්න පුලුවන්ද
Payoneer account ekata dheng USA bank account support wennadha?
Hello dan habai USD300 yanakan apita salli transfer kara ganna ba ne da... mumuth widihak thiyei da ekata??
Please reply following questions.
1. what is the withdrawal limit of the card
2 Is depositing money through payoneer, possible?
Thanks
Me payoneer card ekta cash labgn maximum pramanyk tynwda bro?
Machan payoneer account eka hadala mkth transactions nokara hitiyamath payoneer eken charge krnwada
මේ කාඩ් එකෙන් ATM withdrawal කරන්න පින් නම්බර් එකක් තියෙනවා ද ? ඒක කොහොමද හොයාගන්නේ
Hello aiye, Oyage vedio eka mm baluwa gdk thanks e wge ekak karata. mta podi parshnyk thiynwa. mm account eka create kre 2017 but mm use kre nha. eyala annual fee ekak gewnna kiynwane use kre naththg. dn mta 2019 idan meh wenkn gewanna wenwa. mm eka close krla aluthen ekak haduwoth eth mata gewanna weida ??
මම payoneer එකෙන් referral සල්ලි විතරක් හොයල ඒවා withdraw කරන්න පුලුවන්ද
Ebates cash back eka me account eka haraha ganna puluwanda? Meke register wenna $100 aniwaryen transaction karanna onida??
Can we withdraw the money from payoneer to a savings account in sri Lanka
බ්‍රෝ.. එක payoneer account එකකින් dropshipping , affiliate marketing , binary trending වගේ ඔක්කෝටම join කරන්න පුලුවන්ද? Please help
Bro, Mama HNB Debit Card akin thamai Ebay walin purchase(Pay) karanne , Paypal through. Mata cash receive (get) kara ganna barida Bro , HNB Debit Card aka user karla hadapu Paypal account akakin, Pilipain or Malasiya Country daala Paypal account aka haduoth? Plz reply Bro.
Thisara Fonseka bro do you know from where i can withdraw money from
Mcn payoneer walata monthly or yearly charges thiyenawada, නැත්නම් dollar 30 transfer කරල active කර ගත්තට පස්සෙ ආයෙ අව්ලක් නැද්ද ?
aiye photoshop walin wada karala e money hoyana widiha oya video dala thiyenawada?...dala thiyenawanam link eka ewannako...habai mata eka prashnaak thiyenawa...thama mata wayasa 17i...e money karanna puluwanda?
Dropshipping walata meka use krnna berida bro?
PayPal walin Payoneer acount ekat money transfer karanna puluwanada ?
Payoneer acount eken skril acount ekata money transfer karanna puluwanada?
stockvault sinhala video ekak karanna puluwanda malli !
Payoneer account එක හදල e mail එකත් verify කරල,ආයෙ e mail එකයි පාස්වර්ඩ් එකයි ගහල ලොග් වෙන්න හැදුවහම Account blocked කියල වැටෙනව.ඇයි ඒම වෙන්නෙ plz help
shop walata pay kranakota a price akata wada wedi gaanak kepenawada?waasi monahri thiyenawada me card aken pay krahama??
BIC Or SWIFT number eka boc account walata thinawada? Nethnam aka thiyenne privet bank account walata witharada? plz help me
කාර්ඩ් එක ගෙන්ව ගන්න කොහොමද එකට සල්ලි දාන්නෙ කොහොමද කියනවද ප්ලීස්
Niyamai sidantha niyemata පැහැදිලි කරනවා
normal kiyak withra kapenawda $10 wage withdraw krddi?
gedarata apuwama shipping chargers mona hari gwanna thiyenawada?
Paypal account දෙකක් හදන්න බැරිද? එක paypal account එකයිද හදන්න පුලුවන්?
Aiye oya widiyata log unoth dollar 25 ganna berida?
Hi Aiye, under 18 knkta Freelancing wlin ( india walin age ) ewna salli cash ganne khmd Payoner wlin? Takgala answer ekak denna 😊
Funds yawanat puluwanda apita? Yawana ho laba gatha haki maximum value aka kiyada
පෙයෝනියෙර් එකේ කාඩ් එක නැතුව අපිට බෑන්ක් කාඩ් එකෙන් සල්ලි ගන්න බැරිද...
Payoneer mastercard එකක් paypal එකට add කරන්න පුළුවන් ද?
HI I have a payoneer account and around 45$ is there. Still not received a card to me. So what should I do?
mama aluthin acc ekak haduwe...card ekak apply karanna dan account eke 30$ thiyenna one.. kohomada mulinma payoneer account ekata salli danne?
Mage account ekata salli ewala thiyenawa yaluwek , Namuth thama pending kiyala pennanawa... ???
ඔබට අවශ්‍ය Payoneer Documents සහ Verified ගිණුම් අප විසින් සදාදෙනු ලැබේ🌝
වැඩි විස්තර සදහා මේයට Reply එකක් ලබාදෙන්න.
ස්තුතියි☺️
one
Mata payoneer block una ginumak nawatha hadaganna puluwanda
හරියට ගට්ට අය ඉන්නවාද
Thama $100 Gaddi free $25k hmbenwada??
Ebates ekata ena salli payoneer ekata transfer karagannda baida.?
10 years ago hadapu account ekak transaction karala nati nisa suspend wela athida,,card eke valid date thiyene 2015\09 wenakm bro.pleas reply soon as posible
That means now totally no need a PAYPAL account to do drop shipping?????????
pay pal add krnna barinm wadak nahane .... pay pal eke salli oken ganna brida kotinma??
ayya payoneer card ekak order karanna account eke USD 30k wath tynna onida?
card ekak order karama salli kapenwada?
Payorneer cat ekak genna ganna salli gannadda ayye?
Payoneer mastercard eken withdraw karaddi fee ekak yanawada?
payoneer account එක cancel කරන්නෙ කොහොමද? ඉක්මනින්ම video එකක් කරන්නකෝ
Ai bn delete karanne? Aulakda?
so mama payneer account ekak heduwama mata cash payment karanna puluwan neda .ekata credit card ekak awashya na neda?
Payoneer appy karala athata gattam passe apita fiverr eke thiyana salli ganne kohomada...nattam nikamma atm eken ganna puluvannada mokut karanna onr nadda
Brother mama inne kuwait wala mata danaganna one mehe idan man payoneer account ekak haduwoth lankawe edress details dala eka man laba ganne kohomda. Thawa apita payoneer ekan salli ekka doller widiyatada nattan country rate eka anuwada..?
Puluwan
Ebates එකේ තියෙන සල්ලි ගෙන්න පුලුවන් ද
Payza account eke thiyana salli payza payza card eka dala lankawen salli ganna puluwanda payoneer card eken wage?
Dollars bankuwta withdraw krnna epa. Payoneer vendors lata vikunala dollarayakta 220k wage araganna puluwn.
meke register wunama lebena $25 witrada.wena $100 ta wada ena transfer walata eyala gewanneda
Tnx. Very useful. Mn gawa account ekk tiyenawa payoneer but eken geenna puluwan 20$ta wedi ewa witarane.anika salli geeddi 3$ kapanawane
payoneer site eke register una.card eka order karana kota okkoma fill karala agree karana box mark karanna bene.plz help
Payonner card ekn puluwanda iq option walat deposit karanna???
බ්‍රො මගෙ අකවුන්ට් එකක් තියනවා payneer එකේ. මම දැන් ඩොලර් හාරසීයක් වගෙ හොයලා තියෙන්නෙ. ඒත් මට ඩොලර් 25 හම්බුනෙ නෑනෙ. 😕
salli atata ganna card eka onemada?bank acc ekata genna gana barida ?plzz reply
Malli payoneer card eketa apply karanne kohomada?mata payoneer account ekek tyenawa card eketa apply karana widiya hewwata hamba une nae
Payoneer wala annual US $ 29 charge karanawa neda, Master Card ekata, please reply, Thank you....
Na.. annual ganak chage krnne na. Card ekata charge krnneth na..
Card eka expire wela aluth ekk ewaddith charge krnne na. Eth nathi wela aluth ekk ewwoth charge kranwa.
ඔන්න එහෙනම් මේ දවස් වල වැඩියෙන්ම කතාවෙන මාතෘකාවක් ගැන තමයි අද කියන්න යන්නේ.. ගොඩක් අය දන්නව අති Cryptocurrency කියන්නේ මොකක්ද කියල. දන්නේ නැති අයට පොඩි පැහැදිලි කිරීමක් කරල ඉන්නම්. Cryptocurrency කියන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන මුදල් වගේම විද්‍යුත් මුදල් වර්ග වලට. මේවගේ තියන විශේෂත්වය තමයි අපි පාවිච්චි කරන සල්ලි වගේ අපිට අතින් අල්ලල පවිච්චි කරන්න මේක පේන්නේ නෑ. මේව තියෙන්නේ විද්‍යුත් විදිහට තැන්පත් කරල. ඒ වගේම මේකේ තියන ලොකුම වාසිය තමයි අපි පාවිච්චි කරන සල්ලි වගේ නෙමේ මේ Cryptocurrency වල වටිනාකම ඉක්මනට වැඩි වෙනව. හරියට ඔයාල රත්තරන් අරන් තියාගත්ත වගේ. මීට අවුරුදු 4කට විතර කලින් Bitcoin එකක් රුපියල් 100 වඩා අඩු ගානකට තියනකොට ඔයාල එකක් දෙකක් හරි අරන් තිබ්බනම් කියල අද හිතෙයි. මොකද අද වෙනකොට Bitcoin එකක වටිනාකම රුපියල් 708780.87 විතර වෙනව.

මම මේ කියන්න යන්නෙත් ඒ වගේම අලුතෙන් පටන් ගන්න යන Cryptocurrency එකක් ගැන, ඒ තමයි WCXකියන Cryptocurrency එක. දැනට ඒක හදුන්වාදීමේ අවදියේ තියෙන්නේ. ඒ හින්ද ඔයලට අවස්තාවක් දීල තියනව එයලගේ වෙබ් සයිට් එකට Register වෙලා නොමිලේ Tokens 50 ලබාගන්න. දැනට එයාල කියන විදිහට Tokens 10 = 1$ වටිනවලු. අනිත් Cryptocurrency වගේ මේකත් ඉස්සරහට කොච්චර වැඩි වෙයිද කියල කියන්න බෑනේ. ඒ හින්ද කිසි වියදමක් නැති එකේ නිකන් මේකට Sign up වෙල Tokens 50 අරන් තියාගත්තත් අපිට කිසි පාඩුවක් වෙන්නේ නෑ.. ඒ වගේම ඔයාලට පුලුවන් මේකට Sign in උනාම ඔයාලට හම්බෙන Link එකෙන් තව කට්ටිය එකතු කරගන පහල තියන විදිහට ඔයාලගේ Tokens ගාන වැඩි කරගන්න. දැනට මෙක නිකුත් කරනව කියල තියෙන්නේ 01.10.2017 ඒ කියන්නේ ලබන මාසේ මුල. ඊට කලින් ඔයාල කැමතිනම් පුලුවන් තරම් Tokens එකතු කරගන්න.
wcex.co/?ref=AYiZ1khB
ඒ වගේම ඔයාලට කියන්න ඔනා කාටවත් කියන්න බෑ මෙක 100% ඉස්සරහට දියුනු වෙන්න තියන Cryptocurrency එකක් කියල. මොකද මේ සමගම දැනට තියන ප්‍රසිද්ද සමගමකුත් නෙමේ. ඒ හින්ද ඔයාල කීයටවත් මේකෙන් සල්ලි දීල Tokens ගන්න හදන්න එපා. පුලුවන් පුලුවන් තරම් Free හම්බෙන Tokens ගන්න Try කරන්න. මොකද එහෙම කෙරුව කියල මේකට පස්සේ මොනව උනත් අපිට පාඩුවක් වෙන්නේ නෑ මේ Cryptocurrency එක හරි ගියොත් අපිට ලාභයක් වෙනව විතරයි. ඔයාලත් කැමතිනම් උඩ තියන Link එකෙන් ගිහින් Register වෙලා Tokens 50 දිනාගන්න. මේ ගැන උනන්දු යාලුවන්ටත් කියන්න. මොකද තව ටික දවසයි මේ විදිහට Free හම්බෙන්න තියෙන්නේ.
Bitcoin නොමිලේ ලබා ගන්න ක්‍රම කිහිපයක් දැනගන්න කැමති නම්, මාව contact කරන්න
+OC-Frugal Dad mama kohomada oyata contact karanne
G K
@@MoveToUSA PLS SEND YOUR PHONE NUMBR.0759496635
@@ssrestoration9822 mokata d bn ?
Ayyo meke code below enter karama invalid captcha?(enne ehemai) kiyala magulak enwa... kochchara hariyata gahuwath enne ehemamai...😕
refural salli ganne kohomada payoneer wala . refural salli penwanneth na
Adsense account eke salli gennagannath puluwan bro?
My payoneer card expari how to re activate
මම Payoneer account එකක හැදුවා එකකට Withdraw කරා එත් සල්ලි වැටෙන්නේ නැනේ ඇයි ඒ
Bank details වලදි brach code දැනගන්නෙ කොහොමද අපි
ape paypal account eka wenuwata me account eka dunnata prashnayak nadda
Card eka nethuwa malli...ape bank ecount ekata salli danna beda..
aiya me me account eka hadala iwara wela.meke mokadda aiya apita karanna tiyenne.poddk kiyannako plz
අයියා usd 25 k illanwane. card 1 oder krnna ba ne??
මල්ලී බොහෝ ස්තුති mama account ekak hadagatta eth mata mage deyak dila mata wenath tanakin salli mage bank account ekata genna nanne කොහොමද
Malli man gawa already payoneer card ekak tynawa mata thawa aluth card ekak wena mage bank account ekakata connect karagena thawa payoneer eak use karganna puluwan weida
me aiye you tube salli ganna puluwanda oya card ekan. ape dan thiyen bank account ekatda enne ane ikmanata rply karanna......👈👈👈👈👈👈👈
TH-cam absence walin labena money payoneer walin ganna puluwanda ?
Paypal salli lankawata genna ganna nithayanukula widihak nadda?
Card 1ta expire date ekk tynwda ? Expire unoth kohomda hada gnne
card eka apply karanna payoneer account ekata salli tikak daganna vidihak kiyapan macho.
Aiya makan online shopping karanna puluwanda
Bank details වලදි branch code එක හොයාගන්නෙ කොහොමද...?😒
දන්න කෙනෙක් කියනවද?
#askslgeek aiye IQ Option walin salli gnna paypal, payoneer wage account ekak oneda? poddak balala kiyanawada?
After signup it will by post rite ?
payoneer account ekata sri lankan bank cards walin salli danna puluwanda??
Don't support file type kyala anwne ID photo aka upload kraddi.. akat mkakda kranne dr
Reward eka ganna me wenakota keeyaka transaction ekak wenna oneada??
Meh malliya mage hadagena thiyana account ekata kohomada oka add karanne eken kohomada card ekk ganne
මල්ලි payza account එකක් හදන හැටි කියා දෙන්න පුලුවන්ද
payoneer card eka apply karanna denne nahale dan 30$ danna kiyanawane payoneer card eka genna ganna vidiha video ekak karanna.dan dala thiyena video wala thiyena widihata card eka gennan na ba....lankawe edan e card ekata salli dana vidihath kiyala denna... thanks
macho referrals la add karata salli hambune nahane why
Payoneer account ekak register karaddi “why do I need to provide my id “ mehema ahanwa. Ekta answer ekak
Dollar 100$ account ekata trancer unama 25 enawa kiuwwa neda $400 trans karath 25 k awe na😠
Ai ? Oyaaga nama hangagana card aka pannuva? Aka Fack card akakda?
paypal walata payonner suport karan nane,ithin suport karanne mona accountda?
Ebay ekata support karanne nadda
Machan mn inne Dubai wala math IQ option karanna hadanne mehe salli withdrawal karanna widiyak kiyahnko bn
referrals add kalata $1000 dollars wath refaral langa thiyenna ona nathnam 25$ denne naha kollo mata email eka awa
one bank eheka details dila sign in wenna plwnda bro?????/
podi lamai ta pavichi karanna puluwa app ekkak gana review ekkak karanna