ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ශලා ඉන්න හන්දාම මෙි කතාව බලන අය දාන්න බලන්න like එකක්
අම්මා කෙනෙක් නොවුනත් අම්මා කෙනෙක්ගෙ හැඟීම් හරිම ලස්සනට නිරූපනය කරන අපේ කාලයේ නිළි රැජින.....proud of you ශලනි...❤️👍👍
Qqq
P
අමමලා දහදෙනෙක්ගේ අඩ්දැකීම් ඇති, බැදපු වුන් එක්ක සල්ලන් වුන එකීනේ
මරු අම්මා. අපි ඔහොම කරොත් ඉස්සෙල්ලාම කන රත් වෙන්න ගුටි කන්නේ අම්මගෙ. ඒ විතරක් නම් මදයි දකින දකින වෙලාවට අහන්න වෙන බැනුම්. ඊට වඩා හොදයි බෙල්ලෙ වැල දාගන්න එක අනුන්ගේ මිනිස්සු අල්ලගන්නෙ නැතුව .ඒකෙන් මම හිතන්නේ නෑ කවදාවත් කාටවත් සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි කියලා. හැමදාම හැමෝම ජීවත් වෙයි විදව විදව අනික එක ගෑනියෙක් ගෙන් සැනසෙන්නෙ නැතු කෙනා තව කෙනෙක් ලගට ගියත් ඔය ටික තමයි
Eka nam aththa
ශලිනි නැත්තම් කීයටවත් මේනක ඉන්න කතාවක් බලන්නේ නැහැ 😄😄
එකගයි ! නෙහාරා ඉන්න එවත් ඒම තමා මම නම් 😬😬
Eth meka eyatama danena kathawak wei..eyalata lajjawak nathnam apita thiyenne kathawa balanna..
මමත් එහෙම තමයි
අනික මෙයාටනම් ඔය චරිතේ අමුතුවෙන් රගපාන්න ඕනනැ ඉතිං
@@Samanalee00Ann ඒක නම් ඉතින් දැන් ආච්චි කෙනෙක් වගේනේ... මටත් පේන්න බෑ මේ ජෝඩුව
ගෑණු අපි කවුරුත් අනුන් හිනස්සලා තනියෙන් අඩනවා 😢💕
Yes
Eka aththahh
ඇත්ත 👍👍👍
Eka aththa😔
මොනා උනත් මේනකයට උගෙ ඇත්ත ජීවිතේ රගපාන්න ලැබිල තියෙනව. අමුතුවෙන් රගපාන්න දෙයක් නෑ
ශලා කියන්නේ ඉතිං සුපිරිම රංඟන ශිල්පිනියක් තමා ❤️ මේ කතාව නම් අද සමාජයෙ දකින්න ලැබෙනම මාතෘකාවක්.... රෙහානලා වගේ ජොබ් එකට ගිහින් බොසාව යාලු කරගෙන පවුල් අවුල් කරන ගෑනු රට හැමතැනම..... ශමල් වගේ ගෙදර ගෑනි ඉද්දී වෙන ගෑනුන්ගෙ බොරු ආදරයට රැවටෙන පිරිමි හැමතැනම.... අසේකා වගේ දරුවා එක්ක තනිවෙලා අඬන විඳවන ගැහැනු හැමතැනම 😓😓😓 හරිම ලස්සනයි කතාව
ඇත්ත කතාව දැන් ඔයා වගේ දෙවල් ගොඩක් සිද්ද වෙනවා 😬😬නාට්‍යය සූපර්🔥
😢😢😢😢
ශලනි අක්කි නැත්තම් කතාව බලන් නැති අය කෝ🥰🌷❤️
😁✋
Me too
👍👍
ඇත්තටම මාර දුක හිතෙන කතාවක් ....🥲🥲හරිම ලස්සනයි ❤️❤️ ශාලා ඉන්න නිසා බලන්න ආස හිතුනා ...දෝනි පැටියාත් ලස්සනට රගපානවා .....❤️
ශලනි ඉන්න හැම කතාවකටමමම කැමතියි ආදරේයි ශලනි දුව
A
මිනිසුන් වෙනස් වෙයි..හැඟීම් වියැකී යයි..මිතුරන් ඈත් වෙයි..පෙම්වතුන් නික්ම යයි..මිතුරන් සතුරන් වෙයි..පෙම්වතුන් ආගන්තුකයන් වෙයි..මේ සියල්ල මැද.....ජීවිතය ගලා යයි...❤️❤️❤️තෙරුවන්සරණයි සියලු දෙනාටම.🙏kbp තක්සලාවට සහයෝගයක් දෙන්න.ස්තූතියි.❤️🇱🇰🙏
Kdat set එක කෝ😊
😂 මෙි වගේ ගෑනුන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ කතාවටවත් කුරුලු කූඩුවක්ට ගල් ගහන්න එපා ඒක පවු බලන්න අර දරුවා විඳවන තරමි හරිම දුකයි කතාව නමි ලස්සනයි
එතකොට ඒ මිනිහා බබාද..ඔය වගේ උන් කොච්චර ඉන්නවද
පිරිමි කොහොමත් ගැහැනු ලගට ලං වෙනවා තමයි හැබැයි ගැහැණියක් දැන ගන්න එපැයි පවුල් කඩා ඉහිරවන්නේ නැතිව ඉන්න මගේ මිනිහත් ඔිකම කලේ හැබැයි දැන් එකා විදවනවා ....උප්නැන්නය නැති දරුවෙක් ඒකිටත් ඉන්නවා දැන් හැමෝම විදවනවා ....
@@සිහිනයකිජිවිතේ-ථ8ජ එතකොට ඔයාගේ මහත්තයා වෙන ගෑණියෙක්ට ළන් වෙද්දි ඌට මතක් උනේ නැද්ද තමන්ට කෙනෙක් ඉන්නවා කියලා..පිරිමි සුද්ධ කරන්න එපා හලෝ උන් මහා ජරා හැත්තක්
ශලා නිසා බලනවා,,,එයාට හමිබේලා ඉන්න යාලුවත් ෂොයි,💞💞චුටි දු හරිම පවි දෙමාවිපියන්ගේ වැරදිවලට දරැවාන්,දුක් විදින්නේ,😧😧
ශලාගෙ ඊලග සම්මානෙ ඉතින් මේ ඩ්‍රාමා එකෙන් තමයි ❤️
ගැහැණියෙක්ට පිරිමියෙක් නැතුව මැරෙනකල්ම ජීවත් වෙන්න පුලුවන් හයියක් තියෙනව..ඒත් පිරිමියෙක්ට ගැහැණියෙක් නැතුව කිසි දෙයක් හරියට කරගන්න බෑ..ආදර්ශමත් කතාවක්..ශලනිගෙ රංගනය මේ චරිතය තුළදිත් අතිවිශිෂ්ටයි..
ඇත්ත❤️
Eka atta
A ඔයා දන්න පිරිමි
Hm👍
ඒ උනාට අම්මෝ ලොකු ටෝක් එක නම් පිරිමින්ගෙ හදිසියේ උයා බත් එක බැදගන්න බෑ..😂😂
මේනක වත් නෙහාරා වත් ඉන්න නාට්‍ය ප්රතිපත්යක් විදියට බලන්නැ . ශලිනි නිසාමයි බලන්නේ මේක . 😬😬
මමත්
Mamath ehemay
Ai a bln naththe
Mamath👍👍👍
Aie
Kohomath කතාවක් උනාම දිග් ගස්සන්නේ නැතිව ඉවර කරන නිසා itn කතා ලස්සනයි 😍දේවිනි ඉනිම සංගීතේ නිලපබළු අන්තිම සව්ත්තුයි දැන් ඇද ඇද ගිහින් කෙළවරක් නැතිව ඉවර වෙයි වගේ
ඇයි නාඩගම්කාරයෝ .. ඒ අනිත් එක ..
@@thilinijayampathi3414 ඔව් අනේ බලද්දී ඔක්කොම එකයි අනේ
Episode kyd
මරු අම්මා නොදොමකින් මෙවෙන් අම්මලා 🥺
මේ කතාවත් හිතට ඇල්ලුවා...🌹🌹
අනුන්ගේ පෞද්ගලික ජීවිත ගැන අපි පිටින් බලන් ඉඳන් විවේචනය කරන්නේ කොහොමද? Teledrama එකකදී හැම චරිතෙකම හැටි අපි දැනගත්තට ඇත්ත ජිවීතේ අපි අනුන් ගැන හරියට දන්නේ නෑනේ.ඒ නිසා නොදන්න ඒවා කතා නොකර නාට්‍ය බලන්න. ගොඩක් අය අනුන්ගේ ජීවිත දිහා බලන්නෙම වැරදි ඇහෙන්. හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ අපි නොහිතන කතාවක් තියනවා. ඒවා නොදැන අරය වැරදියි මෙයා වැරදියි කියලා නිගමනවලට එන්න එපා
ඒක ඇත්ත එක එයාලාගේ පුද්ගලික ජිවිතේ
💯true. Meke godak aya menaka ge aththa jiwithe kiya kiya dagalanawa. Tawa සමහරු kiyanawa menaka nehara inna katha balanne nalu🤣🤣. එ දෙන්නා මොකක්ද මෙ මිනිස්සුන්ට කරලා තියෙන වැරැද්ද. Me wage මිනිස්සු inna ratak rajapakshala ayn una kiyala hadenne na කවදාවත් . Thaman gana danne thaman. Mokak sidda unath එයාලට hodha nam apita wadak nane. Kathawak balalath karaganne paw puroganna eka
@@anulyaishelle2014 hamogema wage hith harima narakai. Kage hari waradak hoyanne natuwa ninda yanne naa eyalata
ඒකනම් ඇත්ත..ඔයා හරි.ඒක එයාලගේ පෞද්ගලිකත්වය.. නොගැලපෙනවානම් ලෝකෙට පෙන්න බොරුවට ඉන්නවට වඩා වෙන්වෙන එක හොදයි.
@@kaushalyaabeesundara3863 math akagai oyage kathaeata
මේනකයටම ගැලපෙන චරිතය. ඩබල් ගේම්.
හිත හදන්න කෙනෙක් නැති උනහම මන් වගේ අය මේ වගේ කතාවල කමෙන්ට් බලල හිත හදාගන්නවා 😊
ශලා අක්කා කියලා තිබ්බනේ මේක කොටස් අඩු නාට්‍ය ක් කියලා ඒක හිංසා සතුටෙන් බලනවා
ඔව් අනෙ හිරු කතා බලන්නකො.. අදිනවා.. එපා වෙනවා
@@mallikajayasuriya7374 ouu hiru tv ake pandu drama eka thaama yanava ea iwarayak wenna ne
@@mallikajayasuriya7374 kalin thibbe drama ekak adarei man adrei eka aurudu gaanak thibila thibila yanthamin iwara Kara......ITN ake Nam drama ekak iwara weddi aluth drama ekak lassana drama ekak denava....ekata hiru , derana, derana drama daweni inima , Sangeetha, shcoole ewa thaama yanava
kiya denna adare,nadagamkarayo th adenawa dan
දරුවෝ අසරණ වෙන තරම් 😥😥
මහ උන්ගෙ වැරදි වලට විදවන්නෙ පොඩි උන් තාත්තා ආපහු එනකම් දෝනි හීනදකිනව 😢
Eeya menaka😝😝😝😝 ,menakaya natuwa wena kenek gatanam meeta wada feel wei kathawa,❤ shala❤❤❤❤❤❤❤❤❤❤❤
පේනව නේද අම්මලගෙ නොහැදියාව ....මේවගේ අම්මල ඉන්නවනම් මේව බලල හැදෙන්න.
සල්මල් ආරමේ සුමන පොඩි හාමුදුරුවෝ නේද මේ මුරන්ඩු කොල්ලා.... ❤🤩
ශලා ඉන්න නිසාමයි බලන්නේ ❤️💙💚 My favorite ❤️ shala akkiya ❤️
එක කොටස බලද්දී ආස හිතුණා ..itn කතා ගොඩක් දිග නැති නිසා ආසයි...සංගීතෙ දෙවෙනි ඉනිමෙ මුල මතකත් නෑ ....ශලනි ඉන්න කතා කොහොමත් ලස්සනයි ....නලුවට ගන්න වෙන කෙනෙක් හිටියේ ම නැද්ද ....
Galapenama naluwa thamai Aran thynne. Wadi amaruwak na ragapanne athe jivithemane
මේනකගෙ ඇත්ත ජීවිතේ වගේ..😂 ශලා නිසා කතාව බලන්න ගත්තෙ.
My favorite shalani ❤️
ගෑණු අපි කව්රුත් අනුන් හිනස්සලා තනියම අඩනවා ☺️
අවන්ති අපොන්සුගේ රගපෑම නියමයි හරිම තාත්විකයි.
ශලනි ඔයානම් ගොඩාක් දක්ශ නිහතමානී කෙනෙක් 💗
Shalani akki sari eken godaak lassanai akkiyoo..
අනේ මේ කතාව මාර ලස්සනයි ...❤ වෙනස්ම විදිහෙ කතාවක්...❤
මේ කතාවත් මාරම විදිහට හිතට ඇල්ලුවා ස්තූතියි හැමෝටම ♥️♥️♥️♥️
ශලනි අක්කා නිසාමයි මේක බලන්නේ❤️
එක කොටසයි බැලුවේ. ආස හිතුනා
මේනක ගේ ඇත්ත ඡීවිතේට මේ කතාව සමිපයි නේ,,ඉතින් ආයෙ අලුතින් රග පාන්න දෙයක් නැතුව ඇති
බබාගෙයි අම්මගෙයි කටහඩවල් හරිම ලස්සනයි💖 අනිත් හැමෝගෙමත් රගපෑම හොදයි❤️
ගිරි දෙව් මතක් වෙනවා 🌹
ශලිනි නිසා බලනවා. හරිම ආදරනීය චරිතයක් . නැත්නම් මේනක ඉන්න ඒව බලන්නේ නෑ
ලස්සනයි ❤️❤️❤️❤️ කතාව හැමෝම පරිස්සමින් බුදු සරණයි
සර්වසම්පූර්ණ මිනිස්සු කොමෙන්ට්ස් කරලා කාගෙවත් පෞද්ගලික ජීවිතයක් අල්ලාගෙන.බලන්නේ කතාව නොවෙයි . ලංකාව නේ ඉතිං ...
Agreed
කියලා වැඩක් නෑ.. කතාවට නෙමෙයි comment කරලා තියෙන්නෙ නළු නිළියන්ගෙ life එකට.😏 නළු නිළියන්ගෙ පෞද්ගලික ජීවිතේ දුර්වලතා දකින එක වෙනම දෙයක්. ඒත් මේක drama එකක්. ඒක තේරුම් නොගෙන ඒ අස්සෙ මඩ ගහනවා🙄.
Ow ane minissunta pissu
මේක බැලුවට පස්සෙ ශලිනි ආසම නිලිය වුනා ♥️
මේනකට අමුතුවෙන් රගපාන්න ඕන නෑ🤣.ශලා ❤
😁😁
🤣🤣🤣🤣🤣🤣🤣
😀😂
Definitely 😁😁😁
I T N එකේ කතා හරිම ලස්සනයි .. ශලනි කියන්නේ ඉතිං 👍👍🌷🌷❤❤❤
ශලනි නිසයි බලන්නෙ .ශලනි තාරකා කියන්නෙ මගෙ හදවත වගෙ ආදරෙයි හැමදාමත් ..ඩ්‍රමා එකෙ පට්ටම ලස්සනයි මෙකප් නැතිව ශලනි ලස්සනයි .මෙනකටනම් පොඩිඩක් වත් කැමති නැහැ ..ශලනි හන්දා බලනවා ඒ වගෙමයි මන් සිහින ගෙනෙන කුමරියෙ ඩ්‍රමා එක බලන්නෙ නැහැ ශලනි අයින් උනට පස්සේ .කිසිම ගතියක් නැහැ ..අපරාදෙ එයා අයින් උනෙ...
හරියට ම හරි අනේ.......👍👍👍
ශලනි ❤️.
Don't afraid ❎Don't be afraid ✅ස්ක්රිට් එක හරිම ලස්සනයි, ඒත් හරි ව්‍යාකරණ භාවිත කරන්න. නිළිය කැඩුණු ඉංග්‍රීසි කතා කරද්දී නිවැරැදි කරන්න පුළුවන් කෙනෙක් හිටියෙම නැද්ද. ඕක ඉංග්‍රිසි පන්තියක් හරි සැබෑ ජීවිතේ හරි නෙමේනෙ කැඩිච්ච ඉංග්‍රීසි කතා කරන්න නේද. නිළිය රඟපාන්නෙ බටහිර පන්නයෙ බර්ගර් ජාතික වගේ පවුල් පසුබිමක් ඇති තරුණියක ලෙසින් නිසා කැඩුණු ඉංග්‍රීසි කතා කරද්දී හරිම අවලස්සනයි
සමහර යාලුවෝ ජීවිතේ වැරදි හදලා ලස්සන කරද්දී තවත් සමහර යාලුවෝ ඉන්නවා ජීවිතේ නැත්තටම නැති කරලා දාන. 😔
ශලිනි අක්කා නිසාම තමයි මේකත් බලන්නේ ❤ මේකත් ඉතින් සුපිරියක්ම තමයි
ශලිනි සාරියට ගොඩක් ලස්සනයි
ගෑනු අපි කව්රුත් අනුන් හිනස්සලා තනියෙන් අඩනවා🥀😥💔
Shala nisa balanewa❤️
ශලා ඉන්න නිසා කතාව ගොඩක් ලස්සනයි
හරිම ලස්සනයි කතාව 🌹🌹🌹🌹🌹
Thanks ඇඩ්මින් first episode එක වගේ ගොඩක් පරක්කු කරන් නැතිව upload කරපු එකට❤️
මේ මහ පොලොවේ ඇත්ත කතාවක්. බහුශෘතත් නැහැ .සීනි බෝලත් නැහැ .ගෙවල් 10 ක් ගත්තොත් 07 ක් ම මේ වගේ. සමල් ලා ,රෙහාන ලා නිසා දුක් විදින අසේකලා ,මිනුකිලා හැමතැනකම ඉන්නවා. ශලනි ඉන්න නිසා ගොඩක් ආසාවෙන් බලනවා. මේනකගෙත් හැමදේම හොදයි.වාසගම තමයි අවුල්.😃😃😃
රාජෂක්ස නිසා නේද ඒකට නමි යාලු මමත් කැමතිම නැ
ඒක ඇත්ත 😂😂
Oya srok ekath galawala yanawa thawath lassanai 👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Maru amma
ශලා හින්දා බලන්නෙ ❤❤❤❤❤❤❤
චූටි දූ හරීම ලස්සනයි ..❤
Nice drama
රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ ❤❤
If you are going to use English sentences please see that it is said correctly... “Don’t afraid mummy “ disgraceful. Either speak in the language that everyone can speak or edit it and then telecast. 😱😱
Yes even I felt the same
0
ශලා❤️හැමෝම හොදට රගපානවා ❤️
අනුන්ගේ පවුල් අවුල් කරන වේසියන්ට හෙන ගහන්න ඕන
ලස්සනයි ගොඩක් මේකත් කියා දෙන්න ආදරෙ තරම් වගේ
Don’t afraid ??? 🤔🤔🤔
පිරිමි ගැට ගැහැනු ගැට දෙකම akai
මේනකටනම් රඟපාන්න දෙයක් නෑ අමුතුවෙන්. ඇඟේ තියෙනවනෙ😅
Meenu..kathave..salani ..adina..adumvalata...mara.lassani ragapanava harima lassani adarei manika oyata
ශලනී ඉන්න නිසා බලනවා , ලස්සනයි ....
ශලිනිගේ කොටස් ටිකක් වැඩි පුර දෙන්න ,
Salani nangita lebennema duk musu charithamay...ath lassanay..chuti donith lassanay...hemoma hodin ranganayan karanawa...🌹💓
අපිත් අත්තම්මට කිව්වේ සුදු අම්මා කියලා..❤️
Mama menakata පොඩ්ඩක් වත්ම කැමති නැ.එයාට me චරිතය අමුතුවෙන් සිතන්න පුහුණු වෙන්න දෙයක් නැ.එයා me වගේම ath dekeem වලට මුහුණ දෙන්න ඇති ඕනෑ තරම් .
Ekiwwe🙄
Lassanaii ❤️❤️
මේනකගෙ ජීවිත කතාව🤣🤣
Paw ane .....
Hmmmmmm
හ්ම්ම්ම්ම්
ලොකු මිස් නිසා බලන්නෙ. 🥰🥰🥰 මේනකනම් 😏😏😏
රට වටේ ගිහින් පවුල් අවුල් කරන අම්මණ්ඩිලා මේක දකීවා
👌👌
Mamath meka ashwen balanne mage mahathayath mawai duwawai dala wena genu kenek ekka giya den diwos nadu mage හිතට වැදුණා
Lassana kathawak. Api harima asawan balanawa. 😘😘😍
ලස්සන කතාවක් ...
අනෙ මෙක කවද්ද පටන් ගත්තේ පලවෙනි කොට බලපු කෙනෙක් එක දන්න කො😘😘🙏
9 වෙනි බ්‍රහස්පතින්දා .සිකුරාදා යන් නෑ මේක.
Salatath wada yaluwa godaak lassanai,hoda yaluwek
Don’t afraid 😱
This is shocking they cannot get 3words in correctly. Either someone should edit it before telecasting or speak in the language we all understand🤣🤣
Lost 🤣🤣🤣🤣🤣
It was ugly AF 😂
අදත් ලස්සනයි
වෙනස්ම විදිහකට ගලාගෙන යන කතාවක් නිසා ආසාවෙන් බලන්නෙ.ඉවර උන සමහර කතා වගේ මගදි චොර කරන්න එපා.
ලස්සනයි ශලනි...ඔයාගේ ඇක්ටින් සුපිරියි....ගොඩක් ආසවෙන් බලන්නෙ...ඒකත් යූටියුබ් එකෙන්...ආයි ආයි බලන්න පුලුවන්නෙ...😍😍😍
යකෝඕඕඕඕඕ සේරටම ඉස්සෙල්ල ඔය ලමයව ලිද ලගින් අයි කර ගන්නව ඕයි
චුටි දුගේ වැඩ හොදයි.. ❤❤❤
❤️❤️❤️❤️❤️ලස්සනයි💖
Shalani akka nisamai kathwa blnna patan gtte 😍
මේ episode එක බලන්න කලින්, මතක නැතුව episode 01 නැවත බලපු මන්.. 😅😅
Shalani oya lassanaiii
ශලා ඉන්න හන්දාම මෙි කතාව බලන අය දාන්න බලන්න like එකක්
අම්මා කෙනෙක් නොවුනත් අම්මා කෙනෙක්ගෙ හැඟීම් හරිම ලස්සනට නිරූපනය කරන අපේ කාලයේ නිළි රැජින.....proud of you ශලනි...❤️👍👍
Qqq
P
අමමලා දහදෙනෙක්ගේ අඩ්දැකීම් ඇති, බැදපු වුන් එක්ක සල්ලන් වුන එකීනේ
මරු අම්මා. අපි ඔහොම කරොත් ඉස්සෙල්ලාම කන රත් වෙන්න ගුටි කන්නේ අම්මගෙ. ඒ විතරක් නම් මදයි දකින දකින වෙලාවට අහන්න වෙන බැනුම්. ඊට වඩා හොදයි බෙල්ලෙ වැල දාගන්න එක අනුන්ගේ මිනිස්සු අල්ලගන්නෙ නැතුව .ඒකෙන් මම හිතන්නේ නෑ කවදාවත් කාටවත් සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි කියලා. හැමදාම හැමෝම ජීවත් වෙයි විදව විදව
අනික එක ගෑනියෙක් ගෙන් සැනසෙන්නෙ නැතු කෙනා තව කෙනෙක් ලගට ගියත් ඔය ටික තමයි
Eka nam aththa
ශලිනි නැත්තම් කීයටවත් මේනක ඉන්න කතාවක් බලන්නේ නැහැ 😄😄
එකගයි ! නෙහාරා ඉන්න එවත් ඒම තමා මම නම් 😬😬
Eth meka eyatama danena kathawak wei..eyalata lajjawak nathnam apita thiyenne kathawa balanna..
මමත් එහෙම තමයි
අනික මෙයාටනම් ඔය චරිතේ අමුතුවෙන් රගපාන්න ඕනනැ ඉතිං
@@Samanalee00Ann ඒක නම් ඉතින් දැන් ආච්චි කෙනෙක් වගේනේ... මටත් පේන්න බෑ මේ ජෝඩුව
ගෑණු අපි කවුරුත් අනුන් හිනස්සලා තනියෙන් අඩනවා 😢💕
Yes
Yes
Eka aththahh
ඇත්ත 👍👍👍
Eka aththa😔
මොනා උනත් මේනකයට උගෙ ඇත්ත ජීවිතේ රගපාන්න ලැබිල තියෙනව. අමුතුවෙන් රගපාන්න දෙයක් නෑ
ශලා කියන්නේ ඉතිං සුපිරිම රංඟන ශිල්පිනියක් තමා ❤️ මේ කතාව නම් අද සමාජයෙ දකින්න ලැබෙනම මාතෘකාවක්.... රෙහානලා වගේ ජොබ් එකට ගිහින් බොසාව යාලු කරගෙන පවුල් අවුල් කරන ගෑනු රට හැමතැනම..... ශමල් වගේ ගෙදර ගෑනි ඉද්දී වෙන ගෑනුන්ගෙ බොරු ආදරයට රැවටෙන පිරිමි හැමතැනම.... අසේකා වගේ දරුවා එක්ක තනිවෙලා අඬන විඳවන ගැහැනු හැමතැනම 😓😓😓 හරිම ලස්සනයි කතාව
ඇත්ත කතාව දැන් ඔයා වගේ දෙවල් ගොඩක් සිද්ද වෙනවා 😬😬නාට්‍යය සූපර්🔥
😢😢😢😢
ශලනි අක්කි නැත්තම් කතාව බලන් නැති අය කෝ🥰🌷❤️
😁✋
Me too
👍👍
ඇත්තටම මාර දුක හිතෙන කතාවක් ....🥲🥲හරිම ලස්සනයි ❤️❤️ ශාලා ඉන්න නිසා බලන්න ආස හිතුනා ...දෝනි පැටියාත් ලස්සනට රගපානවා .....❤️
ශලනි ඉන්න හැම කතාවකටම
මම කැමතියි ආදරේයි ශලනි දුව
A
මිනිසුන් වෙනස් වෙයි..හැඟීම් වියැකී යයි..මිතුරන් ඈත් වෙයි..පෙම්වතුන් නික්ම යයි..මිතුරන් සතුරන් වෙයි..පෙම්වතුන් ආගන්තුකයන් වෙයි..
මේ සියල්ල මැද.....
ජීවිතය ගලා යයි...❤️❤️❤️
තෙරුවන්සරණයි සියලු දෙනාටම.🙏
kbp තක්සලාවට සහයෝගයක් දෙන්න.ස්තූතියි.❤️🇱🇰🙏
Kdat set එක කෝ😊
😂 මෙි වගේ ගෑනුන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ කතාවටවත් කුරුලු කූඩුවක්ට ගල් ගහන්න එපා ඒක පවු බලන්න අර දරුවා විඳවන තරමි හරිම දුකයි කතාව නමි ලස්සනයි
එතකොට ඒ මිනිහා බබාද..ඔය වගේ උන් කොච්චර ඉන්නවද
පිරිමි කොහොමත් ගැහැනු ලගට ලං වෙනවා තමයි හැබැයි ගැහැණියක් දැන ගන්න එපැයි පවුල් කඩා ඉහිරවන්නේ නැතිව ඉන්න මගේ මිනිහත් ඔිකම කලේ හැබැයි දැන් එකා විදවනවා ....උප්නැන්නය නැති දරුවෙක් ඒකිටත් ඉන්නවා
දැන් හැමෝම විදවනවා ....
@@සිහිනයකිජිවිතේ-ථ8ජ එතකොට ඔයාගේ මහත්තයා වෙන ගෑණියෙක්ට ළන් වෙද්දි ඌට මතක් උනේ නැද්ද තමන්ට කෙනෙක් ඉන්නවා කියලා..පිරිමි සුද්ධ කරන්න එපා හලෝ උන් මහා ජරා හැත්තක්
ශලා නිසා බලනවා,,,එයාට හමිබේලා ඉන්න යාලුවත් ෂොයි,💞💞චුටි දු හරිම පවි දෙමාවිපියන්ගේ වැරදිවලට දරැවාන්,දුක් විදින්නේ,😧😧
ශලාගෙ ඊලග සම්මානෙ ඉතින් මේ ඩ්‍රාමා එකෙන් තමයි ❤️
ගැහැණියෙක්ට පිරිමියෙක් නැතුව මැරෙනකල්ම ජීවත් වෙන්න පුලුවන් හයියක් තියෙනව..ඒත් පිරිමියෙක්ට ගැහැණියෙක් නැතුව කිසි දෙයක් හරියට කරගන්න බෑ..ආදර්ශමත් කතාවක්..ශලනිගෙ රංගනය මේ චරිතය තුළදිත් අතිවිශිෂ්ටයි..
ඇත්ත❤️
Eka atta
A ඔයා දන්න පිරිමි
Hm👍
ඒ උනාට අම්මෝ ලොකු ටෝක් එක නම් පිරිමින්ගෙ හදිසියේ උයා බත් එක බැදගන්න බෑ..
😂😂
මේනක වත් නෙහාරා වත් ඉන්න නාට්‍ය ප්රතිපත්යක් විදියට බලන්නැ . ශලිනි නිසාමයි බලන්නේ මේක . 😬😬
මමත්
Mamath ehemay
Ai a bln naththe
Mamath👍👍👍
Aie
Kohomath කතාවක් උනාම දිග් ගස්සන්නේ නැතිව ඉවර කරන නිසා itn කතා ලස්සනයි 😍දේවිනි ඉනිම සංගීතේ නිලපබළු අන්තිම සව්ත්තුයි දැන් ඇද ඇද ගිහින් කෙළවරක් නැතිව ඉවර වෙයි වගේ
ඇයි නාඩගම්කාරයෝ .. ඒ අනිත් එක ..
@@thilinijayampathi3414 ඔව් අනේ බලද්දී ඔක්කොම එකයි අනේ
Episode kyd
මරු අම්මා නොදොමකින් මෙවෙන් අම්මලා 🥺
මේ කතාවත් හිතට ඇල්ලුවා...🌹🌹
අනුන්ගේ පෞද්ගලික ජීවිත ගැන අපි පිටින් බලන් ඉඳන් විවේචනය කරන්නේ කොහොමද? Teledrama එකකදී හැම චරිතෙකම හැටි අපි දැනගත්තට ඇත්ත ජිවීතේ අපි අනුන් ගැන හරියට දන්නේ නෑනේ.ඒ නිසා නොදන්න ඒවා කතා නොකර නාට්‍ය බලන්න. ගොඩක් අය අනුන්ගේ ජීවිත දිහා බලන්නෙම වැරදි ඇහෙන්. හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ අපි නොහිතන කතාවක් තියනවා. ඒවා නොදැන අරය වැරදියි මෙයා වැරදියි කියලා නිගමනවලට එන්න එපා
ඒක ඇත්ත එක එයාලාගේ පුද්ගලික ජිවිතේ
💯true. Meke godak aya menaka ge aththa jiwithe kiya kiya dagalanawa. Tawa සමහරු kiyanawa menaka nehara inna katha balanne nalu🤣🤣. එ දෙන්නා මොකක්ද මෙ මිනිස්සුන්ට කරලා තියෙන වැරැද්ද. Me wage මිනිස්සු inna ratak rajapakshala ayn una kiyala hadenne na කවදාවත් . Thaman gana danne thaman. Mokak sidda unath එයාලට hodha nam apita wadak nane. Kathawak balalath karaganne paw puroganna eka
@@anulyaishelle2014 hamogema wage hith harima narakai. Kage hari waradak hoyanne natuwa ninda yanne naa eyalata
ඒකනම් ඇත්ත..ඔයා හරි.ඒක එයාලගේ පෞද්ගලිකත්වය.. නොගැලපෙනවානම් ලෝකෙට පෙන්න බොරුවට ඉන්නවට වඩා වෙන්වෙන එක හොදයි.
@@kaushalyaabeesundara3863 math akagai oyage kathaeata
මේනකයටම ගැලපෙන චරිතය. ඩබල් ගේම්.
හිත හදන්න කෙනෙක් නැති උනහම මන් වගේ අය මේ වගේ කතාවල කමෙන්ට් බලල හිත හදාගන්නවා 😊
ශලා අක්කා කියලා තිබ්බනේ මේක කොටස් අඩු නාට්‍ය ක් කියලා ඒක හිංසා සතුටෙන් බලනවා
ඔව් අනෙ හිරු කතා බලන්නකො.. අදිනවා.. එපා වෙනවා
@@mallikajayasuriya7374 ouu hiru tv ake pandu drama eka thaama yanava ea iwarayak wenna ne
@@mallikajayasuriya7374 kalin thibbe drama ekak adarei man adrei eka aurudu gaanak thibila thibila yanthamin iwara Kara......ITN ake Nam drama ekak iwara weddi aluth drama ekak lassana drama ekak denava....ekata hiru , derana, derana drama daweni inima , Sangeetha, shcoole ewa thaama yanava
kiya denna adare,nadagamkarayo th adenawa dan
දරුවෝ අසරණ වෙන තරම් 😥😥
මහ උන්ගෙ වැරදි වලට විදවන්නෙ පොඩි උන් තාත්තා ආපහු එනකම් දෝනි හීනදකිනව 😢
Eeya menaka😝😝😝😝 ,menakaya natuwa wena kenek gatanam meeta wada feel wei kathawa,❤ shala❤❤❤❤❤❤❤❤❤❤❤
පේනව නේද අම්මලගෙ නොහැදියාව ....මේවගේ අම්මල ඉන්නවනම් මේව බලල හැදෙන්න.
සල්මල් ආරමේ සුමන පොඩි හාමුදුරුවෝ නේද මේ මුරන්ඩු කොල්ලා.... ❤🤩
ශලා ඉන්න නිසාමයි බලන්නේ ❤️💙💚 My favorite ❤️ shala akkiya ❤️
එක කොටස බලද්දී ආස හිතුණා ..itn කතා ගොඩක් දිග නැති නිසා ආසයි...සංගීතෙ දෙවෙනි ඉනිමෙ මුල මතකත් නෑ ....ශලනි ඉන්න කතා කොහොමත් ලස්සනයි ....නලුවට ගන්න වෙන කෙනෙක් හිටියේ ම නැද්ද ....
Galapenama naluwa thamai Aran thynne. Wadi amaruwak na ragapanne athe jivithemane
මේනකගෙ ඇත්ත ජීවිතේ වගේ..😂 ශලා නිසා කතාව බලන්න ගත්තෙ.
My favorite shalani ❤️
ගෑණු අපි කව්රුත් අනුන් හිනස්සලා තනියම අඩනවා ☺️
අවන්ති අපොන්සුගේ රගපෑම නියමයි හරිම තාත්විකයි.
ශලනි ඔයානම් ගොඩාක් දක්ශ නිහතමානී කෙනෙක් 💗
Shalani akki sari eken godaak lassanai akkiyoo..
අනේ මේ කතාව මාර ලස්සනයි ...❤ වෙනස්ම විදිහෙ කතාවක්...❤
මේ කතාවත් මාරම විදිහට හිතට ඇල්ලුවා ස්තූතියි හැමෝටම ♥️♥️♥️♥️
ශලනි අක්කා නිසාමයි මේක බලන්නේ❤️
එක කොටසයි බැලුවේ. ආස හිතුනා
මේනක ගේ ඇත්ත ඡීවිතේට මේ කතාව සමිපයි නේ,,ඉතින් ආයෙ අලුතින් රග පාන්න දෙයක් නැතුව ඇති
බබාගෙයි අම්මගෙයි කටහඩවල් හරිම ලස්සනයි💖 අනිත් හැමෝගෙමත් රගපෑම හොදයි❤️
ගිරි දෙව් මතක් වෙනවා 🌹
ශලිනි නිසා බලනවා. හරිම ආදරනීය චරිතයක් . නැත්නම් මේනක ඉන්න ඒව බලන්නේ නෑ
ලස්සනයි ❤️❤️❤️❤️ කතාව හැමෝම පරිස්සමින් බුදු සරණයි
සර්වසම්පූර්ණ මිනිස්සු කොමෙන්ට්ස් කරලා කාගෙවත් පෞද්ගලික ජීවිතයක් අල්ලාගෙන.
බලන්නේ කතාව නොවෙයි . ලංකාව නේ ඉතිං ...
Agreed
කියලා වැඩක් නෑ.. කතාවට නෙමෙයි comment කරලා තියෙන්නෙ නළු නිළියන්ගෙ life එකට.😏 නළු නිළියන්ගෙ පෞද්ගලික ජීවිතේ දුර්වලතා දකින එක වෙනම දෙයක්. ඒත් මේක drama එකක්. ඒක තේරුම් නොගෙන ඒ අස්සෙ මඩ ගහනවා🙄.
Ow ane minissunta pissu
මේක බැලුවට පස්සෙ ශලිනි ආසම නිලිය වුනා ♥️
මේනකට අමුතුවෙන් රගපාන්න ඕන නෑ🤣.ශලා ❤
😁😁
🤣🤣🤣🤣🤣🤣🤣
Aie
😀😂
Definitely 😁😁😁
I T N එකේ කතා හරිම ලස්සනයි .. ශලනි කියන්නේ ඉතිං 👍👍🌷🌷❤❤❤
ශලනි නිසයි බලන්නෙ .ශලනි තාරකා කියන්නෙ මගෙ හදවත වගෙ ආදරෙයි හැමදාමත් ..ඩ්‍රමා එකෙ පට්ටම ලස්සනයි මෙකප් නැතිව ශලනි ලස්සනයි .මෙනකටනම් පොඩිඩක් වත් කැමති නැහැ ..ශලනි හන්දා බලනවා ඒ වගෙමයි මන් සිහින ගෙනෙන කුමරියෙ ඩ්‍රමා එක බලන්නෙ නැහැ ශලනි අයින් උනට පස්සේ .කිසිම ගතියක් නැහැ ..අපරාදෙ එයා අයින් උනෙ...
හරියට ම හරි අනේ.......👍👍👍
ශලනි ❤️.
Don't afraid ❎
Don't be afraid ✅
ස්ක්රිට් එක හරිම ලස්සනයි, ඒත් හරි ව්‍යාකරණ භාවිත කරන්න. නිළිය කැඩුණු ඉංග්‍රීසි කතා කරද්දී නිවැරැදි කරන්න පුළුවන් කෙනෙක් හිටියෙම නැද්ද. ඕක ඉංග්‍රිසි පන්තියක් හරි සැබෑ ජීවිතේ හරි නෙමේනෙ කැඩිච්ච ඉංග්‍රීසි කතා කරන්න නේද. නිළිය රඟපාන්නෙ බටහිර පන්නයෙ බර්ගර් ජාතික වගේ පවුල් පසුබිමක් ඇති තරුණියක ලෙසින් නිසා කැඩුණු ඉංග්‍රීසි කතා කරද්දී හරිම අවලස්සනයි
සමහර යාලුවෝ ජීවිතේ වැරදි හදලා ලස්සන කරද්දී තවත් සමහර යාලුවෝ ඉන්නවා ජීවිතේ නැත්තටම නැති කරලා දාන. 😔
ශලිනි අක්කා නිසාම තමයි මේකත් බලන්නේ ❤ මේකත් ඉතින් සුපිරියක්ම තමයි
ශලිනි සාරියට ගොඩක් ලස්සනයි
ගෑනු අපි කව්රුත් අනුන් හිනස්සලා තනියෙන් අඩනවා🥀😥💔
Shala nisa balanewa❤️
ශලා ඉන්න නිසා කතාව ගොඩක් ලස්සනයි
හරිම ලස්සනයි කතාව 🌹🌹🌹🌹🌹
Thanks ඇඩ්මින් first episode එක වගේ ගොඩක් පරක්කු කරන් නැතිව upload කරපු එකට❤️
මේ මහ පොලොවේ ඇත්ත කතාවක්. බහුශෘතත් නැහැ .සීනි බෝලත් නැහැ .ගෙවල් 10 ක් ගත්තොත් 07 ක් ම මේ වගේ. සමල් ලා ,රෙහාන ලා නිසා දුක් විදින අසේකලා ,මිනුකිලා හැමතැනකම ඉන්නවා. ශලනි ඉන්න නිසා ගොඩක් ආසාවෙන් බලනවා. මේනකගෙත් හැමදේම හොදයි.වාසගම තමයි අවුල්.😃😃😃
රාජෂක්ස නිසා නේද ඒකට නමි යාලු මමත් කැමතිම නැ
ඒක ඇත්ත 😂😂
Oya srok ekath galawala yanawa thawath lassanai 👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Maru amma
ශලා හින්දා බලන්නෙ ❤❤❤❤❤❤❤
චූටි දූ හරීම ලස්සනයි ..❤
Nice drama
රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ ❤❤
If you are going to use English sentences please see that it is said correctly... “Don’t afraid mummy “ disgraceful. Either speak in the language that everyone can speak or edit it and then telecast. 😱😱
Yes even I felt the same
0
ශලා❤️හැමෝම හොදට රගපානවා ❤️
අනුන්ගේ පවුල් අවුල් කරන වේසියන්ට හෙන ගහන්න ඕන
ලස්සනයි ගොඩක් මේකත් කියා දෙන්න ආදරෙ තරම් වගේ
Don’t afraid ??? 🤔🤔🤔
පිරිමි ගැට ගැහැනු ගැට දෙකම akai
මේනකටනම් රඟපාන්න දෙයක් නෑ අමුතුවෙන්. ඇඟේ තියෙනවනෙ😅
Meenu..kathave..salani ..adina..adumvalata...mara.lassani ragapanava harima lassani adarei manika oyata
ශලනී ඉන්න නිසා බලනවා , ලස්සනයි ....
ශලිනිගේ කොටස් ටිකක් වැඩි පුර දෙන්න ,
Salani nangita lebennema duk musu charithamay...ath lassanay..chuti donith lassanay...hemoma hodin ranganayan karanawa...🌹💓
අපිත් අත්තම්මට කිව්වේ සුදු අම්මා කියලා..❤️
Mama menakata පොඩ්ඩක් වත්ම කැමති නැ.එයාට me චරිතය අමුතුවෙන් සිතන්න පුහුණු වෙන්න දෙයක් නැ.එයා me වගේම ath dekeem වලට මුහුණ දෙන්න ඇති ඕනෑ තරම් .
Ekiwwe🙄
Lassanaii ❤️❤️
මේනකගෙ ජීවිත කතාව🤣🤣
Paw ane .....
Hmmmmmm
හ්ම්ම්ම්ම්
ලොකු මිස් නිසා බලන්නෙ. 🥰🥰🥰
මේනකනම් 😏😏😏