Meenu | Episode 01 - (2022-06-09) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 746

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial 2 ปีที่แล้ว +1666

    ඔන්න එහෙනම් දැන් මීනු ඔයාලට භාරයි. ඉතා සීමිත කොටස් ගණනකින් ඔයාලගේ හදවතට කතාකරන්න සිකුරාදා හැර සතියේ දිනවල රාත්‍රී 9ට අපි එනවා. ගුනදොස් ඔබට භාරයි ♥️

    • @prashanidilothma2988
      @prashanidilothma2988 2 ปีที่แล้ว +53

      අනිවාර්යයෙන්ම ශලෝ ඔයා ඉන්නව කියන්නෙ ඒක සුපිරියක්ම තමයි❤️❤️

    • @අපේපිංබිම-ය3ග
      @අපේපිංබිම-ය3ග 2 ปีที่แล้ว +38

      සීමිත කොටස් ගණනක් කියන්නෙ ඉක්මණට ඉවර වෙනවද. අනේ අක්කියෝ ඔයා ඉන්න හින්දමයි බලන්නෙ. ❤️❤️❤️❤️

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +32

      ඔයා නිසාම විතරයි ශලනියෝ අපි මේ ඩ්‍රාමා එක බලන්න පටන් ගත්තේ ස්නේහ වගේම ලස්සන වෙයි

    • @anupamapriyadarshani7822
      @anupamapriyadarshani7822 2 ปีที่แล้ว +18

      ඔයා ඉන්න නිසා හැමදාම බලනව මේක ආදරෙයි ස්නේහා ❤️

    • @nisansalasanjeewani2949
      @nisansalasanjeewani2949 2 ปีที่แล้ว +11

      Shalaa adareiii❤️

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +194

    ITN එක බලන්නේ කාලෙකින් ගිරිදේවි එකෙන් පස්සේ♥

    • @kasunbandara8412
      @kasunbandara8412 2 ปีที่แล้ว +2

      මාත් කාලෙකින් බලන්නේ ITN 😌

  • @madunimadu5462
    @madunimadu5462 2 ปีที่แล้ว +139

    දුවරු හැමටම මේ විදියට හිතන පතන පියවරු සහෝදරවරු ලැබෙන්න ඕන❣️

    • @skywaytours1199
      @skywaytours1199 2 ปีที่แล้ว

      [13/7, 3:57 pm] Upul.S.Uduwila: th-cam.com/video/mJrBUoG-SYM/w-d-xo.html
      [13/7, 3:59 pm] Upul.S.Uduwila: මීනූ නාට්‍යයේ මිනුකි පෙනී සිටි කොටස් එක දිගට බලන්න .ඔයාලටත් පුළුවන් තෙනුකි සන්සේයා දුවට ආශීර්වාද කරන්න.

  • @bubulu794
    @bubulu794 2 ปีที่แล้ว +60

    ශලනි තාරකා ඉන්න ඕනිම නාට්‍යයක් බලන්න එපා වෙන්නෙ නැ..ඒ තරම්ම එයාගෙ රංගනය තාත්විකයි👌

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +378

    ශලනි තාරකා ඔබ රගපාන චරිත වල ගුණ මිස දොසක් නැත ♥️♥️♥️

    • @shyamaananda587
      @shyamaananda587 2 ปีที่แล้ว +5

      ඔව් අනේ

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 ปีที่แล้ว +1

      But with the worst actor

    • @S1234.
      @S1234. 2 ปีที่แล้ว +1

      Yes.

    • @chandranifonseka3463
      @chandranifonseka3463 2 ปีที่แล้ว

      @@shyamaananda587
      Lld DG

    • @lazylizard6682
      @lazylizard6682 2 ปีที่แล้ว

      අපෝ මේක මහ මූසල කතාවක් වගේ..ශලනි නිසා ඒක තවත් වැඩි වෙනවා..මම බලන්නේ නැහැ මේක..

  • @manujaharshani124
    @manujaharshani124 2 ปีที่แล้ว +122

    ශලනි කොතනද අපි එතන.......අලුත් drama එකට සුභ පැතුම්........

  • @santhush2359
    @santhush2359 2 ปีที่แล้ว +299

    දුක හිතෙන Drama එකක් වුණත් කමක් නෑ ගොඩක් කොටස් අදින් නැතිව තේරුමක් ඇතිව ඉවර කරනවනම් ♥

    • @noelanthony530
      @noelanthony530 2 ปีที่แล้ว +1

      එතකොට මේ කතාව බලන්නේ නැති
      අයට සුබවෙන්න ඕනේ නැද්ද? 😄

    • @santhush2359
      @santhush2359 2 ปีที่แล้ว +3

      @@noelanthony530 සුබද අසුබ එකක් ගැන මම කියලා නෑ🙄😅

    • @සෙනෙහසේනවාතැන-ත9ල
      @සෙනෙහසේනවාතැන-ත9ල 2 ปีที่แล้ว +1

      @@santhush2359 කොහෙද යන්නෙ මල් පොල් නේද අනේ😂😂

    • @haarislaila8708
      @haarislaila8708 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම තවත් කොළඹ ඉතාලිය නොවේවා!!!

    • @pubudupemanath5262
      @pubudupemanath5262 2 ปีที่แล้ว +1

      කතාවක් හොඳට ගියොත් ඒක අදිනව වැඩියි කියල මැරෙන්න හදන සෙට් එකක් ඉන්නවමයි.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    තාත්තගෙයි.පුතගෙයි ඒ දෙබස් ටික 👌👌👌👌🙏🙏🙏🙏
    මෙ අයියගෙ චරිතෙට ඉන්න නිරෝශන් ගොඩාක් නාට්‍යය වල රගපානව .ඒත් සම්මානයක් හම්බෙනව dekala ne කවදාවත් ..ලස්සනයි රගපානව 👌👌🙏🙏🙏🙏✌️✌️✌️✌️✌️😘😘

  • @rekhasureka6449
    @rekhasureka6449 2 ปีที่แล้ว +123

    මේ කතාවෙත් ශලනි වෙනස්ම චරිතයක්. ගොඩක් හොද වෙයි ❤️👍❤️

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +28

    ඔන්න හිතුවක්කාරි එකෙන් පස්සෙ ලස්සන කතාවක්
    Trending කරලා ගමු 😇

  • @english1minutes
    @english1minutes 2 ปีที่แล้ว +294

    ITN එකේ කතා දෙරන සිරස හිරු වගේ වවාගෙන කන්නේ නෑ ඉවර කරනවා අවශ්‍ය වෙලාවට...❤

    • @kavinduchamoth4892
      @kavinduchamoth4892 2 ปีที่แล้ว +6

      හිතුවක්කාරී ඒවාගෙම lassana kathavak 😢

    • @theharawijesinghe825
      @theharawijesinghe825 2 ปีที่แล้ว +4

      සිරසේ ටෙලි නාට්‍ය හොදයි ❤️
      Itn නුත් හොදයි

    • @dilinileo8949
      @dilinileo8949 2 ปีที่แล้ว +1

      ❤️

    • @sakhvatali3834
      @sakhvatali3834 2 ปีที่แล้ว +1

      ❤️

    • @ireshalakmali6574
      @ireshalakmali6574 2 ปีที่แล้ว +1

      Eka aththa ane

  • @sanuค
    @sanuค 2 ปีที่แล้ว +1

    ලස්සන drama එකක් අද බලන්න ගත්තේ. අප්පච්චිගේ ආදරේට නොදෙවෙනි අයියගේ ආදරේ ❤️❤️👍👍💞itn thanks

  • @ශෂී-ඵ3ඟ
    @ශෂී-ඵ3ඟ 2 ปีที่แล้ว +18

    Itn එකේ ෆුල් හිට් වෙනව මේ කතාව 100% විස්වාසෙන් කියන්නෙ ❤️

    • @skywaytours1199
      @skywaytours1199 2 ปีที่แล้ว +2

      එසේම වේවා. මීනූ මගේ දුව. මට එයා ගැන ආඩම්බරයි

    • @S1234.
      @S1234. 2 ปีที่แล้ว

      Trending teledrama❤️..

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +215

    ශලා මේකෙත්,හොදම නිලිය සමිමානේ අනි වාරේන්,ගනි එයා නිසාමයි බැලුවේ 💞💞

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe31 2 ปีที่แล้ว +98

    දුක හිතෙන ඩ්‍රාමා එකක්වගේ. මන් නම් කැමතිම නෑ අනියම් පෙම් සම්බන්ද වලට. ඒවාට නම් උන් පන පිටින් අපායෙ යනන් ඔනෙ

  • @kaumadibandara6676
    @kaumadibandara6676 2 ปีที่แล้ว +33

    ගිරිදේවි එකේ තාත්තයි දුවයි
    මීනු එකේ අයියයි නංගියි 😊😊

  • @dammi8460
    @dammi8460 2 ปีที่แล้ว +132

    Meenu කතාව බලන හැමෝටම උදාවන සෑම හෙට දිනක්ම සුහ වෙිවා

    • @noelanthony530
      @noelanthony530 2 ปีที่แล้ว +1

      මේකතාව බලන්නේ නැතී අයට සුබ වෙන්න ඕනෙ නැද්ද?

    • @haarislaila8708
      @haarislaila8708 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම හොඳක්ම වේවා ❤️👌👍🙏💐👍❤️

    • @dammi8460
      @dammi8460 2 ปีที่แล้ว

      @@noelanthony530 හැමෝටම තමා අනේ.

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +195

    ස්නේහ වගේම මිනිස්සු ආදරය කරන චරිතයක් වෙයි ශලා මේ කථාවෙත්..❤❤❤

    • @anlyng7147
      @anlyng7147 2 ปีที่แล้ว +8

      ස්නෙහා වගේ බොලද චරිත එක්ක මේ වගේ චරිත සසඳන්න එප

    • @ratatv2921
      @ratatv2921 2 ปีที่แล้ว +5

      @@anlyng7147 අනේ කව්ද ඉතිo මේක ස්නේහගෙ චරිතය එක්ක සසදලා තියන්නෙ මම කියල තියන්නෙ ස්නේහට වගේම මිනිස්සු ආදරය කරයි කියල විතරයි ..වැරදියට වටහාගෙන කොමෙන්ට් කරන්න එපා

    • @sanudinehara7062
      @sanudinehara7062 2 ปีที่แล้ว

      Hmmm.. eke sneha wena kenekge adare uduranwa. Meke wena kenek meyage adare udurnwa. Shalani inna oona kathwak balanna hithenwa.

    • @Senusenu5
      @Senusenu5 2 ปีที่แล้ว

      😂😂

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 2 ปีที่แล้ว +2

      ස්නේහා කියන්නෙවත් ,K.D.A.T. කියන්නෙවත් බොලද දේවල් නෙවෙයි . සමාජයේ ගොඩාක් පැතිකඩවල් කතා කරන පොඩි කෙනාගෙ ඉදන් වැඩිහිටියා දක්වා ඉතා තාත්වික රන්ගනයන් තියෙන ජනප්‍රිය මාවතේ ඉතාම ජනප්‍රිය කතාවක් K.D.A.T. කියන්නෙ.

  • @nethmisadaparami
    @nethmisadaparami 2 ปีที่แล้ว +29

    කතාව දානකන් 9 ඉදලා බලාගෙන හිටියේ 🤨Drama එක live දාන්නකෝ🙄

  • @sadamini4159
    @sadamini4159 2 ปีที่แล้ว +24

    ITN මොන කතාව උනත් චොර නොවී ලස්සනට ඉවර කරන බව දන්නවා. ❤️

  • @dilhanirajakaruna2080
    @dilhanirajakaruna2080 2 ปีที่แล้ว +11

    කාලීන මාතෘකාවක් වගේ .ලස්සනයි අනේ අපි වගේ ලමයි ඉන්න අමිමලා ට බොහොම ස්තුතියි ශලනි 💔❤️

  • @dilushisaranga4830
    @dilushisaranga4830 2 ปีที่แล้ว +5

    ඒ තාත්තා 🧡🧡🧡
    එහෙම තාත්තෙක් ලබන්න දුවෙක් මොන තරම් නම් පිං කරන්න ඕනද...

  • @yenulasadhew9747
    @yenulasadhew9747 2 ปีที่แล้ว +61

    ශල් ගේ අනිත් කතා වගේ මේකත් up කරලා ගන්න කතාව live දෙන්න බැරි නම් අඩු තරමේ 9.30ටවත් දාන්න😏

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 2 ปีที่แล้ว +53

    අපෙ ලොකු මිස්ට තමා ආදරේ ❤️❤️🥰🥰🥰

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +165

    ඒ කතාව නම් ගොඩාක් ලස්සනයි වගෙයි ❤️❤️❤️ ශලා අක්කි ඉන්න කතා කොහොමත් ලස්සනයි ❤️❤️

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว

      Hi කොහොමද ඔයාට

    • @S1234.
      @S1234. 2 ปีที่แล้ว

      Yes.

  • @sitaperera898
    @sitaperera898 2 ปีที่แล้ว +4

    මෙ වගේ මිනිස්සු න්ට ගෙදරක් හරි දරුවා වෙනුවෙන් ලියාගෙන තමයි දික්කසාදෙ දෙන්න ඕනේ

  • @k.h.m.g.b.c.5540
    @k.h.m.g.b.c.5540 2 ปีที่แล้ว +32

    ලස්සනයි ඉතින් .shalani වෙනසක් ekka.💝💝💝💝💝💝💝එයාට හොද දරාගැනීමේ ශක්තියක් තියනවා .කතා වල වගේම සැබෑ ජීවිතෙත් මන් හිතන්නේ 💐💐💐💐

  • @aparekkenayana7196
    @aparekkenayana7196 2 ปีที่แล้ว +25

    මෙනකට තමයි ඒ චරිතෙ සුපිරියට කරන්න පුලුවන් අත්දැකිමි සහිතයිනෙ

  • @nithurehan9787
    @nithurehan9787 2 ปีที่แล้ว +4

    තාත්තයි පුතයි නංගි ගැන හිතන ලස්සන. ඒ දෙබස් ටික ❤

  • @madhurathnayake4124
    @madhurathnayake4124 2 ปีที่แล้ว

    අයියාගේ චරිතේට රගපාන නිරෝශන් ඇත්තටම දක්ශ රංගන ශිල්පියෙක්. ගොඩාක් කතාවල හරිම වැදගත් ලස්සන චරිත කරනවා. ඇත්තටම සම්මානයක් හිමි වෙන්න ඕනේ නලුවෙක්. අපේ රටේ දක්ශතාවයට සම්මාන හම්බවෙන්නේ නෑනේ.

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +9

    මිනිසුන් ඔබට රිදවාවි..ඔබ එයින් ශක්තිමත් වන්න..
    මිනිසුන් ඔබව රවටාවි..ඔබ එයින් පාඩම් ඉගෙන ගන්න..
    මිනිසුන් ඔබට අභියෝග කරාවි..ඔබ එයින් දිරිමත් වන්න..
    මිනිසුන් ඔබව හැරයාවි..ඔබ හුදකලාවට හුරුවෙන්න..❤️🌹❤️
    හෙද රාජකාරි කරන අතරතුර මම පොඩි චැනලයක් පටන් ගත්තා.අන්තර්ගතය හොදයි නම් පුංචි සහයෝගයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.සැමට නිදුක් නීරොගි සුවය ලැබේවා. තෙරුවන්සරණයි....❤️🇱🇰🙏

  • @gdkanthi2883
    @gdkanthi2883 2 ปีที่แล้ว +30

    ශලනි+මේනක=,සුපිරි
    රංගනයක්👍👍👍👍

  • @nireshifdo2981
    @nireshifdo2981 2 ปีที่แล้ว +3

    අහම්බෙන් dekala බලන්න ආවේ. ❤️

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +14

    දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය ගේ ගීතය හරීම ලස්සනයි

  • @dreamwithsanju1869
    @dreamwithsanju1869 2 ปีที่แล้ว +83

    මේනක ම ගත්ත එක හොඳා ..දුවක් එක්ක ගෑණියෙක් තනි කරල...උඩැක්කියකට කර ගහපු කතාවක් එයාට තරම් වෙන කාටද ලේසියෙන් කරන්න පුළුවන් 😏

  • @sanjeewakosala9655
    @sanjeewakosala9655 2 ปีที่แล้ว +76

    ශලනි කියන්නෙ ලන්කාවෙ ජනප්‍රියම නිලිය

    • @deepadissanayake44
      @deepadissanayake44 2 ปีที่แล้ว

      𝐌𝐢𝐧𝐢 𝐦𝐚𝐫𝐮𝐰𝐚 𝐦𝐚𝐭𝐡𝐚𝐤𝐚 𝐧𝐞𝐝𝐝𝐚?

    • @dileepatharundi
      @dileepatharundi 2 ปีที่แล้ว +2

      ශලනි💙💚💛🧡❤️

    • @gamingkukiko8838
      @gamingkukiko8838 2 ปีที่แล้ว +5

      Eya maruwe na ne 😒 dasun ellila maruna eya akamathi una nisa dasun badapu ekek ne 😒 ehenm ithin badapu gani epai marenna miniha ganu passe yanwata

    • @sandeepabandara9023
      @sandeepabandara9023 2 ปีที่แล้ว

      @@deepadissanayake44 e kawadda 🙄🙄🙄🙄🙄

    • @shenu1307
      @shenu1307 2 ปีที่แล้ว +5

      @@deepadissanayake44 oygenuth marry karpu kenek yalu wenn ahuwoth oya kmthi wenwda eya marry karpu kenath iddi. Ehema ba kiyla suviside kargthtma oy murder ekak kla wenwda aiyo AI ane me wge mole nathi minissu me loke inne

  • @chaniratnayake467
    @chaniratnayake467 2 ปีที่แล้ว +40

    මේනකගේ ඇත්ත ජීවිත කතාවක් මේ වගේ,ශලනිගේ කතාවත් මේ වගේ , අපි අහල තියෙන විදියට ,රගපාන කොට හිතට දැනෙන්න ඇති

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 ปีที่แล้ว +8

    කියන්න දෙයක් නෑ ලස්සන කතාවක් පිට රටක දුක් විදින අපට මේ වගේ කතා දෙනවට ඔබලාට බූදු සරණයී දෙවිපිහිටයි දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සවුදිඅරාබි යේ සිට ධමිමිකා මානෙල් දලදාසමිදු පිහිටයි හැමදාම බලන්නමි සමිමානයක් අපේ සරනිට දෙන්න නැවත හමූවෙමූ 👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥💥💥💥💥💥💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +45

    ශලනි ඉන්න නිසාම ඩ්‍රාමා එක බලන්න ආව..👍👍👍

  • @sithuliyanage5785
    @sithuliyanage5785 2 ปีที่แล้ว +2

    ශලා අක්කා මේ චරිතෙට උපරිම සාධාරණයක් ඉටු කරනවා 😍❤️

  • @imalkajayasundara3858
    @imalkajayasundara3858 2 ปีที่แล้ว +1

    කතාව ඉවර වෙලා දවස් 2කට පස්සේ බලන්න ගත්තේ....

  • @chamis3582
    @chamis3582 2 ปีที่แล้ว +35

    In 2023 the best actress will be Shalani Tharaka for Meenu - Aseka ❤️

    • @S1234.
      @S1234. 2 ปีที่แล้ว

      Yes..

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +16

    ගොඩාක් දුක හිතෙන කතාවක් ඇඩෙනවා

  • @ruwankumara3218
    @ruwankumara3218 2 ปีที่แล้ว +16

    ලස්සනයි ගොඩක් කතාව...ශලනි ඉන්නවා කියන්නෙම සුපිරියක් .. හිතට දැනෙන වෙනස් අත්දැකීමක් වෙයි.... සියලුම ශිල්පීන්ට ස්තුතියි ...දිගටම අනිවාර්යයෙන් බලනවා..❤️❤️

  • @srilankasrilanka781
    @srilankasrilanka781 2 ปีที่แล้ว +74

    ලස්සන කථාවක්... අදින්නේ නැතුව ඉක්මනින් ලස්සනට ඉවර කරන්න 👌👌❤

  • @deepikawikramarathana5165
    @deepikawikramarathana5165 2 ปีที่แล้ว +9

    අපි කාටත් අන්තිමට ඉතිරි වෙන්නේ ඉතින් අම්මයි තාත්තායි තමයි ..😥

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 2 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි.❤️❤️❤️❤️
    දිගටම බලනවා.ශලා❤️❤️හැමදාම වගේ ශලා නිසාමයි බලන්නෙ.මොකද ශලනි කියන්නෙ ලස්සනට රගපාන හොදම චරිත කරන කෙනෙක්

  • @gayashanigunawardhana310
    @gayashanigunawardhana310 2 ปีที่แล้ว +3

    😭😭😭
    තේමා ගීතය ලස්සනයි ... හරි දුකයි ...තාත්තා ට ඉන්නෙ හොද සුපිරි නලුවෙක් .. ශලා...අක්කී...ලස්සනට රග පානවා. මේ ඇත්ත කතාවක් ... ඒක දෙකක් නෑ...

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +56

    ගීත රචනය ගීත ගායනය වගේම ගීතයට අදාල කථා නායිකාවත් කාන්තාවක් ...❤❤❤❤

  • @dilekamanohari3088
    @dilekamanohari3088 2 ปีที่แล้ว +4

    මේනක - ශලනි සුසංයෝගය..❤❤

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +10

    ශලනි වස්තුව ඉන්නව ආසාවෙන් බලන්න පුලුවන් 🌹🌹🌹🌹🌹

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 2 ปีที่แล้ว +4

    මේ වගේ හිතන තාත්තෙක් ලැබුණ එකම වාසනාවක්

  • @maduliyanage
    @maduliyanage 2 ปีที่แล้ว +4

    දැනට නම් කතාව ලස්සනයි වගේ බලමු නේද?ශලා ඉන්නව කියන්නේ ඕනම කතාවක් ලස්සනයි 💜💜💞

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +14

    Shala akka nisamai blnna awe ... kathawen magin nawaththnna nm epa ... godak katha ehemne .... lassanai wge kiyla hithenwa drama eka ❤ thema geetheth hitha niwana hadak , wachana, voice 😍🎧

  • @sachithpriyankara2121
    @sachithpriyankara2121 2 ปีที่แล้ว +5

    අනේ තේමා ගීතය තව ටිකක් තිබ්බ නම්🥺. Very feelingfull ❤

  • @thilankadilhani2964
    @thilankadilhani2964 2 ปีที่แล้ว

    ගයානි නිසංසලා පියදිගම ආදරනිය ලේකිකාගේ ලස්සන කතාවක් චලෝ වගේම 😍

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 ปีที่แล้ว +2

    කව් රු මොනවා කිව්වත් වෙලාව එන්න ඕනේ තමා ජිවිත වෙනස් වෙන්න ලස්සන කතාවක් 🤔🤔🤔🤔🤔🤔🤔🎄🎄🌺🤔

  • @nadeekakumuduni6070
    @nadeekakumuduni6070 2 ปีที่แล้ว

    Drama eka iwara una. Harima lassanai . Ea nisa dewani paratath balanawa.😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @gdkanthi2883
    @gdkanthi2883 2 ปีที่แล้ว +7

    පටන්ගැන්ම...වගේම.. සුපිරි
    අවසානයක්..🔥,🔥🔥🔥බලාපොරොත්තු ..වෙමී

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +8

    සුපිරියි 👌 කතාවක් ස්තුතියි ♥️
    ශලනි තාරකා ඉන්නවා කියියන්නේ
    කතාව සුපිරියි 👌👌👌
    ආදරේයි ශලනි දුව ♥️♥️♥️👌

  • @nimesha9671
    @nimesha9671 2 ปีที่แล้ว +2

    ගොඩාක් කාලෙකින් ITN බලන්නේ. පලවෙනි කොටසින්ම කතාව හොදයි කියල තේරුනා.දුක හිතෙන කතාවක් වගේ. ඒත් ලස්සනයි . කතාවෙ ලස්සන රැකගන්න නම් එකතැන පල් කරන්න එපා . ලස්සන අවසානෙකුත් එක්ක අඩු කොටස් ප්‍රමාණයකින් ඉවර කරන්න .

  • @sajinisurajani3420
    @sajinisurajani3420 2 ปีที่แล้ว +1

    Sneha , trishi, aasha, me hama character ekak wagema mekat harima lassanai

  • @senashanisansani
    @senashanisansani 2 ปีที่แล้ว +5

    ශලනි රගපානවනම් අනිවාර්යයෙන් බලනවා .මගේ ආසම නීලිය තමයි ඔයා .කතවත් ලස්සනයි .❤❤

  • @nimodanichandrika9
    @nimodanichandrika9 2 ปีที่แล้ว +8

    Punchi thiraye nili rajina..Shalani..💜🤎💜🤎💜🤎💜🤎💜

  • @slraju3874
    @slraju3874 2 ปีที่แล้ว +5

    චරිත වලට ගැලපෙනම අය අරගෙන ....මෙනකට නමි චරිතය පහසු ඇති,. ...

  • @nilankaliyanage6810
    @nilankaliyanage6810 2 ปีที่แล้ว +1

    ශලනි ඉන්නව නම් අනිවාරෙන් බලනව ඉතින් ,ඒතරම් ඇක්ටින් සුපර්😍❤️❤️

  • @lakshimakushani711
    @lakshimakushani711 2 ปีที่แล้ว

    Harima lassana kathawak.shalani akka.chooty baba lassanata ragapanawa.best of luck shalani akka and the crew...❤️

  • @eshanitharangika1469
    @eshanitharangika1469 2 ปีที่แล้ว +21

    මෙහෙම සහෝදරවරු අම්ම තාත්තල ඉන්නවනම් ගැහැනියක් ප්‍රශ්නවලින් 50%ක් නිදහස්

    • @deepikamulvila8383
      @deepikamulvila8383 2 ปีที่แล้ว

      Hmm

    • @romenadilrukshi5161
      @romenadilrukshi5161 2 ปีที่แล้ว +1

      මට ත් ඒක් නම් හිතුන ශක්තියක් එහෙම ඉන්නවා කියන්නේ ❤

  • @rashmidiwyanjali5040
    @rashmidiwyanjali5040 2 ปีที่แล้ว

    මේ දුක දන්නේ මෙවැනි ප්‍රශ්නයක් නිසා විදවන තනිඋන ගැහැනියක්ම විතරයි

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +21

    කතාව ගොඩක් ලස්සනයි ❤️❤️💋🔥

  • @sadarumax895
    @sadarumax895 2 ปีที่แล้ว

    Balapu palaweni dawasem as දෙකට madulu awa🥺..godak ලස්සන kathawak..ape gayani teacher lassant kthaw liyl.❤️🥰

  • @hansikasachini552
    @hansikasachini552 2 ปีที่แล้ว +25

    Shalani akki nisai balanne....puduma lassanak akka oyata tiyenne...oyage acting perfect❤️❤️❤️congratulations akka😍

  • @nilminidissanayake7690
    @nilminidissanayake7690 2 ปีที่แล้ว +58

    ශලා නිසා බලන්න ගත්තෙ...❤️

  • @lankansri6650
    @lankansri6650 2 ปีที่แล้ว +5

    ශාලනි ඉන්නවනේ ලස්සනඊ ගොඩක් habai දුක්බර කතාවක් ❤❤❤

  • @Trendinghh
    @Trendinghh 2 ปีที่แล้ว +34

    චලෝ එකේ වගේ මේකේ ප්‍රධාන චරිත කවුද කියලා පිටපත රචකයාට අමතක වුණ් නැතොත් හොදයි🤨

    • @nimalimaheshika4482
      @nimalimaheshika4482 2 ปีที่แล้ว +2

      Chalo ekath meka liyapu kenagema neda.

    • @santhush2359
      @santhush2359 2 ปีที่แล้ว +1

      @@nimalimaheshika4482 ඔව්

    • @Dsandeepa4053
      @Dsandeepa4053 2 ปีที่แล้ว +7

      ඒක නම් ඇත්ත.. චලෝ එකේ චලෝ නැහැ පහු වෙද්දි 😐💔

  • @anuadhikara8653
    @anuadhikara8653 2 ปีที่แล้ว +9

    රෑ 10 වෙනකම් බලන් හිටියේ මේ episode එක බලන්න.. ලස්සන කතාවක් වෙයි ❤.. ගීත රචනය, ගායනය super 👌❤❤

  • @harshiyapa7870
    @harshiyapa7870 2 ปีที่แล้ว +1

    Balanna kalin like karana mama shalaaaa akki.oyaa nisa🥰🥰🥰🥰

  • @minnilmi1243
    @minnilmi1243 2 ปีที่แล้ว +10

    Shala innawanam ithin 🥰😍❤️

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ...කාලේකින් drama එකක් බලන්නේ..ශාලු අක්කි හිංදා...

  • @ආයු-ඝ1ව
    @ආයු-ඝ1ව 2 ปีที่แล้ว +29

    ලස්සන කතාවක් කියලා හිතනවා

  • @anushithennakoon9772
    @anushithennakoon9772 2 ปีที่แล้ว +6

    ශලනි ඉන්නව නම් සුපිරියක් තමයි 👌🔥

  • @harshanuvan1930
    @harshanuvan1930 2 ปีที่แล้ว +1

    Aneee harima lassanai kathava.salni akkit lassanai.menaka aiyt lassanai.🤩🤩🤩🤩🤩🤩🤩

  • @maduhanz5531
    @maduhanz5531 2 ปีที่แล้ว

    ශලනි හින්දා බලන්න පටන් ගන්නෙ ඕන් ❤️😍

  • @VishusMemories
    @VishusMemories 2 ปีที่แล้ว +1

    කාලෙකින් itn එකේ කතාවක් බලන්නේ

  • @nilanila3235
    @nilanila3235 2 ปีที่แล้ว +17

    මේනක ට හොදට ගැලපෙන චරිතයක් ලැබිලා සැබෑ ජිවිතේ එහෙම නේ එයාගේ

    • @සෙනෙහසේනවාතැන-ත9ල
      @සෙනෙහසේනවාතැන-ත9ල 2 ปีที่แล้ว +2

      කතාව රස විදින්න අනේ...එයාලගෙ සැබෑ ජීවිත අපිට වැදගත් නෑ.

    • @chammikaperera5657
      @chammikaperera5657 2 ปีที่แล้ว +4

      aththamai.rangapaddivath ara ahinsaka genitai layatai dunna gindara mathak venavada danne nehe. akamethima naluvek.

  • @apsaravii3100
    @apsaravii3100 2 ปีที่แล้ว +11

    ලොකු මිස්...ආදරෙයි මිනායාත් හිටිය න්ම් ...

  • @haarislaila8708
    @haarislaila8708 2 ปีที่แล้ว +13

    දක්ෂතම නළු නිළියන් ඉන්නවා !!!

  • @kishathigunarathna7286
    @kishathigunarathna7286 2 ปีที่แล้ว

    Nice drama

  • @sanduninisansala9662
    @sanduninisansala9662 2 ปีที่แล้ว +6

    ශලා අක්කි ඉන්න ඕනි කතාවක් ලස්සනයි ❤️

  • @kasunrathnayaka6522
    @kasunrathnayaka6522 2 ปีที่แล้ว

    Salani thaai maga kamathima niliya giridavii ahama lassanaii❤️❤️❤️

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 ปีที่แล้ว +9

    ශලනි තාරකා නිසා බලන්න ආවේ. ලස්සන කතාවක් වගේ.. 👍❤️

  • @sajinisurajani3420
    @sajinisurajani3420 2 ปีที่แล้ว +2

    Shalani akkata sariya andama harima lassanai ❤️

  • @danurajapaksha8016
    @danurajapaksha8016 2 ปีที่แล้ว +2

    Shalanige acct supper nisa balanna awe💖👍

  • @dulanjalieariyasinghe2144
    @dulanjalieariyasinghe2144 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයී කතාව ආසාවෙන් බලනවා.❤️❤️

  • @WageeshaTharushi2003
    @WageeshaTharushi2003 2 ปีที่แล้ว +3

    ආදර්ශමත් කතාවකි ❤️👍

  • @sudirasudira6945
    @sudirasudira6945 2 ปีที่แล้ว +2

    සලනි ඉන්න නිසා බලන්න ගත්තෙ ලස්සනයි

  • @lasikalasika5277
    @lasikalasika5277 2 ปีที่แล้ว +18

    ලස්සන කතාවක් වෙයි ❤❤💗💗

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว +6

    Manaka enna hamakatawakma lassanai❤️👌

  • @santhush2359
    @santhush2359 2 ปีที่แล้ว +20

    ශලා♥

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 2 ปีที่แล้ว +1

    ශලා අක්ක ඉන්නව කියන්නෙ ලස්සනයි තමයි කතාවම ඉතින්.❤😍