Meenu | Episode 04 - (2022-06-15) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 335

  • @MISSGLAMSRILANKA
    @MISSGLAMSRILANKA 2 ปีที่แล้ว +187

    මිනුකි ඉන්න ඒවා බලද්දි හරි දුකයි..මාර විදියට දැනෙන්න රඟපානවා ❤...සුභ පැතුම් දෝණි..ඔයාට හොඳ අනාගතයක් තියෙනවා...

  • @sandeens8280
    @sandeens8280 2 ปีที่แล้ว +80

    අම්මගෙ චරිතෙට හරිම ආදරෙයි .. සැමියාට කුමර බඹසර රකින්න බැරිනම්.. ඔහු හැර .. තනිව ජීවත් වීම කොතෙක් අපහසු උවත් එයයි සුදුසු.. සියලු පතිනියන්ට කඳුළක් නොවේවා..❤️

  • @thilinijayawardana743
    @thilinijayawardana743 2 ปีที่แล้ว +6

    ජීවතේ මේ වගේ අත්දැකීමක් තියන කෙනෙකුටන්ම් මේ කතාව ඇත්තටම පේන්නේ තමන්ගේම ජීවිත කතාව වගේම. ලස්සනයි . හැමෝම හොදට රගපානවා. චූටී දූ ගොඩක් හොද අනාගතක් ඔයාට ප්‍රාර්ථනා කරනවා. මේ වගේ ලස්සන වටිනා නිර්මාණ් ඉදිරියටත් කරන්න හැකි වෙන්න කියලා සුභ පතනවා සියලුම දෙනාට. 🙏🙏🙏❤️❤️

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 2 ปีที่แล้ว +195

    මේකනම් ඇත්ම ඇත්ත කතාවක් . අම්මලා දුවලා ගෙදර ආවම ඔහොමම තමයි . තාත්තා තමයි ශේප් කරන්නේ කොයි ගෙදරත්

    • @SuduNonasFood
      @SuduNonasFood 2 ปีที่แล้ว +5

      අපේ අම්මයි මායි මතක් උනා.😁

    • @dulanjanifdo9059
      @dulanjanifdo9059 2 ปีที่แล้ว

      ppp55pppp

    • @fathi7491
      @fathi7491 2 ปีที่แล้ว +3

      Hmm hitapu tathtaath nathi una mata🥺

    • @sanojadilani6936
      @sanojadilani6936 2 ปีที่แล้ว

      හ්ම්ම්

    • @hansifernando7535
      @hansifernando7535 2 ปีที่แล้ว

      eka nam aththa

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 2 ปีที่แล้ว +177

    හැම තැනම දුක් විදින්නෙ ගෑනු . ශලා නිසයි බලන්න ගත්තෙ . පොඩි දුවත් ශෝයි .

    • @piumihansika4054
      @piumihansika4054 2 ปีที่แล้ว

      Eka nam aththa

    • @upeksharathnayaka108
      @upeksharathnayaka108 2 ปีที่แล้ว

      Ouu..ekanm eththa

    • @rangikalashani8321
      @rangikalashani8321 2 ปีที่แล้ว

      Ane ow

    • @lazylizard6682
      @lazylizard6682 2 ปีที่แล้ว

      ඊයා ශලනි නිසා මට මේක බලන්න හිතෙන්නෙත් නැහැ.

    • @lazylizard6682
      @lazylizard6682 2 ปีที่แล้ว

      උබලා දුක් විදින්නේ උබලා කරන පව් නිසා..උබලා මේ ආත්මේ පිරිමි රවට්ටන නිසා තමා උබලව ලබන ආත්මේ මෙහෙම කනවැන්දුම් වෙන්නේ..🤣🤣🤣🤣🤣

  • @chandanasuranga9875
    @chandanasuranga9875 2 ปีที่แล้ว +37

    ඔහොම එපා කරපු ටීචර්ලා ඉන්නවා හැම ඉස්කොලේකම😡මිනුකි ❤😘

  • @SuduNonasFood
    @SuduNonasFood 2 ปีที่แล้ว +196

    මාරම වේදනාවක් දැනෙනවා මේ නාට්‍ය බලද්දි.අඩුම තරමෙ තමන්ගෙ ලෙයින් උපන් දරුවො වෙනුවෙන්වත් වැඩිහිටියන්ට අයාලෙ යන තම තමන්ගෙ හැඟීම් පාලනය කරගන්න පුලුවන්නම් 🙏🙏

    • @pickme1535
      @pickme1535 2 ปีที่แล้ว +3

      අනිවා අක්කේ

    • @fathi7491
      @fathi7491 2 ปีที่แล้ว +1

      Paw asarana wenne lamai🥺

    • @BinuS441
      @BinuS441 2 ปีที่แล้ว +3

      Kiyalaa wadak na owa aththata wena katha ne ethin

    • @dewmithathsarani2876
      @dewmithathsarani2876 2 ปีที่แล้ว +4

      ගැලපෙනම නලුවාව අරන් තියෙනවා මිනුකිගෙ තාත්තට හැබැයි මොනා නැතත්

    • @fathi7491
      @fathi7491 2 ปีที่แล้ว

      @@dewmithathsarani2876 💯👌

  • @arshanisaminddhika1191
    @arshanisaminddhika1191 2 ปีที่แล้ว +41

    හිතට ලොකු වේදනාවක් දැනෙනවා.මීනු පව් දෙමව්පියන්ගෙ වැරදි නිසා පුංචි පැටව් දුක්විදිනව.මේ කතාවෙ වගේ තවත් කීදෙනෙක් ඉන්නවා ඇතිද?

  • @bubulu794
    @bubulu794 2 ปีที่แล้ว +121

    පොඩි දරුවන්ගෙ මානසික මට්ටම තේරුම් නොගෙන ටීචර්ස්ලා වශයෙන් මේ විදිහට දරුවන්ට සැර කරන එක වැරදියි..

    • @butpiyabutpitiya2943
      @butpiyabutpitiya2943 2 ปีที่แล้ว +1

      Oya Hari denkale guruwaru samaharawelawata trunganna amarui ane Manda ratatat giyakalak

    • @sandunikajayasinghe9114
      @sandunikajayasinghe9114 2 ปีที่แล้ว +3

      ඔහොම අය ඉන්නව ඉස්කෝලවල

    • @kasunpriyashansamarawickra2231
      @kasunpriyashansamarawickra2231 2 ปีที่แล้ว

      Den enna guruwarunm ohoma thamy

    • @butpiyabutpitiya2943
      @butpiyabutpitiya2943 2 ปีที่แล้ว +1

      @@kasunpriyashansamarawickra2231 guruwarunge manasika mattama essalla hadanna one essara guruwaru dewiyanta samanakalata den ehemaaya hoyagannapuluwan kalaturakin witarai

    • @samkwt2128
      @samkwt2128 2 ปีที่แล้ว

      Aniwarayenma

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว +84

    පුන්චි දරුවෝ කොච්චර අසරනයි ද දෙමාපියන් වෙන් වුනාම හරි ලස්සන කතාවක්

  • @anuweerarathna7343
    @anuweerarathna7343 2 ปีที่แล้ว +137

    ශලනි කලා ක්ශේත්‍රයට සම්පතක් ❤️

  • @lakgallery1801
    @lakgallery1801 2 ปีที่แล้ว +116

    ගොඩක් අම්මලා දුව රශ්නෙකින් ගෙදර ආවොත් හැසිරෙන්නෙ ඔහොමයි..තාත්තා විතරයි ගොඩ වෙලාවට දුවගෙ පැත්ත ගන්නේ.. රිදෙන තැලෙන දුක් විදින තනියෙන් අඩන ගැහැනියකගෙ වේදනාව ගැන දැන ගන්න ඒ වේදනාව විදින්නම ඕනි

    • @ghanakwt3980
      @ghanakwt3980 2 ปีที่แล้ว +3

      ඔයදූක මමත් වින්දෘ

    • @piumihansika4054
      @piumihansika4054 2 ปีที่แล้ว +1

      Aniwaryenma

    • @surangaranmohotti9717
      @surangaranmohotti9717 2 ปีที่แล้ว +1

      Mat ekagai

    • @fathi7491
      @fathi7491 2 ปีที่แล้ว +2

      Langadi mage tathta nathi una 😭 amma ta wada tathtai duwalata adereiiiii🥺 loku unata meenuki wage maath godak widinawa taththa nathuwa 😭💔

    • @lakgallery1801
      @lakgallery1801 2 ปีที่แล้ว +3

      @@fathi7491 ගොඩාක් දුකයි 😭

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +34

    කොතනත්,අසරණ ගැහැණු අය තමා ,,,දරැවනුත් එක්කම,,,අසෙක ගැන දවසක තේරැමි ගනි,,,,චුටි දුගේ තත්ති,,මිනුකිට තාත්ති,ගැන දුකයි❤❤😘

  • @ck_kitchens
    @ck_kitchens 2 ปีที่แล้ว +4

    ජීව්තෙ දාලා යන්න.බලාපොරොත්තු අත් හරින්න හේතු දාහක් තිබුණත්.එ හැම දේම විද දරාගන්න හිත හයිය කරන එකම අවිය ,❤,දරුදුක❤ 🙏🙏🙏

  • @sehansajayalath5481
    @sehansajayalath5481 2 ปีที่แล้ว +122

    පෞද්ගලිකත්වය අදාල නැ තමයි මේනකට මේ චරිතේ කරන්න වීම දෛවයේ සරදමක් වගේ මට එයාගේ ලොකු දුව මතක් උනා

    • @chanikalakmali2025
      @chanikalakmali2025 2 ปีที่แล้ว +2

      මටත්

    • @hansifernando7535
      @hansifernando7535 2 ปีที่แล้ว +2

      මටත්

    • @chanikalakmali2025
      @chanikalakmali2025 2 ปีที่แล้ว +12

      Menakata meka ragapaddi wath තමන් කරපු වැරැද්ද මතක් වුණොත් ඇති

    • @sachinisanjeewani4101
      @sachinisanjeewani4101 2 ปีที่แล้ว +4

      matath ekama hithuna. mekenwath eya karapu warada eya therum ganna ona

    • @ashi9519
      @ashi9519 2 ปีที่แล้ว +4

      Menakaya කොහොමද dan ne hitha hadan ragapanne..

  • @imalkabandaranayaka1326
    @imalkabandaranayaka1326 2 ปีที่แล้ว +8

    හැදෙන ඕනෙම කෙනෙක්ට මේ drama එක හොඳ ආදර්ශයක්. ලමයි මේ දේවල් වලට පලි නැනේ. කාටවත් කවදාවත් මෙම දුකක් වෙන්න එපා.

  • @kaweeshasathsarani7967
    @kaweeshasathsarani7967 2 ปีที่แล้ว +48

    අපෙ පොඩි කාලෙ ටීචර් ලමයිව උකුලෙ තියන් හැදුවෙ කොච්චර ආදරනීයද ඒ කාලෙ.. ඒකට මේ මිස් ආපෝ

  • @hardiktailit8896
    @hardiktailit8896 2 ปีที่แล้ว +41

    ටීච නම් අන්තිමයි ලමයට කථා කල විදිහ වැරදි

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +29

    ගැහැණියක් තමන්ගෙ කසාද ජීවිතේ ඇතුලේ,ස්වාමිපුරුෂයාගෙන්....තමන්ගෙ තාත්තාව....හොදම යාලුවාව...ස්වාමිපුරුෂයාව... කියන මේ හැමෝවම බලාපොරොත්තු වෙනවා....
    එයාට මේ ලෝකෙ ඉන්න එකම ඉෂ්ට දේවතාවා තමන්ගෙ සැමියා....එතකොට පුංචි දුකක්,කරදරයක් උනත්....සතුටක් දැනුනත් ඒ හැමදේම සැමියා එක්ක බෙදා ගන්නයී ඇය කැමති....
    නමුත් ගොඩක් වෙලාවට සැමියන් මේක තේරුම් ගන්නෙ වැරදියට....ඔහුට තමන්ගෙ බිරිදව වදයක් වෙනවා...අන්න එතකොට පවුල් ජීවිතේ දෙදෙරන්න ගන්නවා...එහෙම අවස්ථාවකදී අවසානයේ පවුල බිදිලා ගියත් චෝදනාව බිරිදට පමණයී...කවුරුත් ඇයව තේරුම් ගන්නට උත්සාහයක් දරන්නේ නැත.....🤨🤨

  • @annwarnakulasuriya6311
    @annwarnakulasuriya6311 2 ปีที่แล้ว +32

    රනිල් කුලසිංහ 😍❤
    සල් සපුනා එකෙන් පස්සෙ රඟපානවා දැකීමත් සතුටක් 😍😍

  • @prathibarangani9158
    @prathibarangani9158 2 ปีที่แล้ว +16

    මේක සැබෑ ජීවිතයට ගැහැණුන්ට ගොඩක් සමීපයි....

  • @sumudusewwandi656
    @sumudusewwandi656 2 ปีที่แล้ว +33

    ඉවසලා ඉවසලා බැරිම තැන ආයෙමත් ඉවසන්න ........👍

  • @nisansalamaldeniya7947
    @nisansalamaldeniya7947 2 ปีที่แล้ว +4

    මේකේ ඉන්න ටිචර් නම් අන්තිමයි. පව් පොඩි දරුවා😭😭😭😭😭

  • @Kids-sx8pq
    @Kids-sx8pq 2 ปีที่แล้ว +39

    Primary වලට නම් මේ වගේ ගුරුවරු සාපයක්.
    අහිංසකයන්ට බනිනවා පව්

  • @tinaelandari2463
    @tinaelandari2463 2 ปีที่แล้ว +50

    දරුවෝ ගැන හැගිමක් නැත්නම් අමිමා කෙනෙක් වත් ගුරුවරියක් වත් නොවන්න..

  • @sudda6915
    @sudda6915 2 ปีที่แล้ว +32

    ගොඩක් පොඩි ක්ලාස් වලට ඔහොම ගුරුවරු ඉන්නවා ☹️

  • @kuwaitline5657
    @kuwaitline5657 2 ปีที่แล้ว +16

    කතාවක් උනත් ටීචර් සැර වැඩියි පව් අහිංසක ලමයා

  • @sumeshkaranasinghe8031
    @sumeshkaranasinghe8031 2 ปีที่แล้ว +15

    මොක වුනත් අපිටනම් හිටියෙ නෑ ඔය වගේ කුහක මිස් කෙනෙක්

  • @sajikumara4352
    @sajikumara4352 2 ปีที่แล้ว +40

    මේ ළමයට ආදරෙයි ඕන.එත් අම්මා ආදරෙන් කතාවත් කරන්නැ ඉතිං ඒ ළමයට නිතරම තාත්තා මතක්වෙනවා අනේ මන්දා

    • @niroshikarathnayaka6572
      @niroshikarathnayaka6572 2 ปีที่แล้ว +4

      අම්මත් ඉන්නෙ ලොකු මානසික පීඩනයක.ඒ දෙන්නටම ආදරය අවශ්‍යයි.

    • @sajikumara4352
      @sajikumara4352 2 ปีที่แล้ว +3

      @@niroshikarathnayaka6572 ඒක හරි ..දරුවා කිසිම දෙයක් අවබෝද කරගන්න පුළුවන් වයසක නොවෙයිනේ ඉන්නේ අම්මා කියන්නේ ඕනම දුකක් වේදනාවක් දරාගන දරුවන් වෙනුවෙන් ම කැපවෙන කෙනෙක් ඉතිං අම්මත් පිඩනයෙන් ඉන්නවා කියලා දරුවගෙන් ඒ පිඩනය පිටකලාම හරිද?

    • @sripererasri5236
      @sripererasri5236 2 ปีที่แล้ว +1

      දාලා යන මිනිහා දාලා යයි.එහෙත් දරුවො තමයි උතුම්‍.ගොඩාක් අම්‍මලා දුක්විඳගෙන ජීවත් වෙන්නෙ දරුවො නිසා තාත්තා දාලා ගියත් එයාලව.

  • @isuruabeysinghe9642
    @isuruabeysinghe9642 2 ปีที่แล้ว +5

    මේ වගේ කාලකණ්ණි ගුරුවරු අපිටත් ඉඳියා.

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +82

    DRAMA QUEEN 👑 *SHALA* ♥️♥️

  • @missnichi6426
    @missnichi6426 2 ปีที่แล้ว +11

    මට පෙන්නෙ අසේකාත් වෙන අතක් බලා ගනි වගෙ ලමයාට පිස්සු හැදෙයි 😭😭😭

  • @siyadoris8654
    @siyadoris8654 2 ปีที่แล้ว +26

    ඉස්කෝලේ ම්ස් හරිම නරකයි එයානම් හරි යන්නේ නෑ ඉස්කෝලෙට

  • @magicstitchcanada
    @magicstitchcanada 2 ปีที่แล้ว +129

    ලංකාවේ පොඩි පංති වල ගුරුතුමියන් ඔය වගේ තමයි ලමයින්ට කතා කරන්නේ... කිසිම පුහුනුවක් නෑ.. උංට ලමයි පේන්නේ මහ එව්න් වගේ..

    • @butpiyabutpitiya2943
      @butpiyabutpitiya2943 2 ปีที่แล้ว +3

      Guruwaru podiunwage podiun guruwaru wage ekai wenasa

    • @manujaharshani124
      @manujaharshani124 2 ปีที่แล้ว +5

      ඔයා ලංකාවෙ හැම පොඩි පන්තියකම ඇවිදලා වගේ......අමතක කරන්න එපා පොඩි පන්තිවල ගුරුවරු නිසා තමයි අද ඔයා ඔය විදියෙ massage එකක් හරි ටයිප් කරන්නේ.....මේක ඩ්‍රාමා එකක්..ගුරුවරු කරන සේවය මිල කරන්න බෑ...ඒකට නිගරු කරන්න එපා....

    • @magicstitchcanada
      @magicstitchcanada 2 ปีที่แล้ว +17

      @@manujaharshani124 🤣🤣 ඔව් ඔව්.. මුලු ලෝකෙටම අද පේනවා ඒක...මගේ දරුවෝ මොන්ටිසෝරි සිට ඉගෙන ගත්තේ කැනඩාවේ.. නමුත් යුද්ධය නිම උනාට පසු ලංකාවේ පදිංචියට ආවා.. හොඳම පාසැලකට විශාල මුදලක් ගෙවලා දැම්මා ආසාවෙන් පාසැල් ගිය මගේ ලමයි.. පාසැල් යන්න බෑ කිව්වා.. හොයලා බැලුවා ප්‍රශ්ණය.. කතාව හරියටම ඔය ටෙලිනාට්‍ය වගේ තමයි.. සිංහල මගේ දරුවන් වැරදියට උච්චාරණය කරනවා කියලා බැනලා.. අනෙක් දරුවන් ඉදිරියේ නින්දා කරලා.. මගේ දරුවන්ට මානසික පීඩනයක් දුන්නා.. මම ආපහු රටේන් දරුවන් අරං ගියා.. රටක වැඩිහිටි පුරවැසියන්ගේ ක්‍රියාකලාපය එම රටේ ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රතිබිම්බයයි.. අද මේ තත්ත්වයට පත්වීමට හේතුවද එයයි.. ලිඳේ ඉන්න මාලුවා සාගරයට යන තුරු ලිඳ තමයි ලෝකය..

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +2

      ඔයා කොහොමද කිසිම පුහුණුවක් නෑ කියන්නෙ.රටේ විද්‍යා පීඨ ,විශ්ව විද්‍යාලවලින් උපාධියක් අරන් තමා ගුරුවරු විදියට සේවයට එළඹෙන්නෙ.විශ්ව විද්‍යාල කෙසේ වෙතත් , විද්‍යා පීඨවලින් එළියට එන්නෙ පුහුණු ගුරුවරු. අනික ගුරුවරයෙක් නිසා තමා අනෙක් හැම රැකියාවකම මූලිකයන් බිහි වෙන්නෙ. ඔයාට වුණ එක සිදුවීමක් නිසා සමස්ත ගුරු පද්ධතියම හෙලා දකින්න එපා😏

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +3

      @@manujaharshani124 කියලා වැඩක් නෑ.🙄.මේ වගෙ මිනිස්සු ලංකාවෙම ඉපදිලා ටිකක් තැනකට ආවට පස්සෙ වෙන රටකට ගිහින් තමන්ගෙ රට හෙළා දකිනවා. වැරදි තියෙනවා කාගෙත්. මොකද ගුරුවරු කියලා රහත් වෙලා නෑනෙ.😡 පිස්සො තමා

  • @rumarajapaksha5678
    @rumarajapaksha5678 2 ปีที่แล้ว +4

    මිනුකිගේ ටීචර්ට කනට ගහන්න හිතෙනවා 😏🥺

  • @Massa461
    @Massa461 2 ปีที่แล้ว +32

    ශලා ඉන්න හැම කතාවකම ලස්සනයි .

  • @prasangaherath747
    @prasangaherath747 2 ปีที่แล้ว +54

    ශාලාට අර car එකේ ආපු පොර sat වෙයි...ඒක තමා වෙන්නේ අන්තිමට.අරූට යන එන මං නැතිවෙනවා.....ඊට පස්සේ , ශලයි, කාර් එකේ ආපු පොරයි සතුටින් ජිවත් වෙයි...ඔච්චරයි ..😁😁

    • @Trendinghh
      @Trendinghh 2 ปีที่แล้ว +2

      නෑ අසේකට අසනීපයක් හැදෙනවද කොහෙද😔 මැරෙයිද දන් නෑ

    • @piumihansika4054
      @piumihansika4054 2 ปีที่แล้ว

      Ehema weida

    • @sandunikajayasinghe9114
      @sandunikajayasinghe9114 2 ปีที่แล้ว +6

      නෑ නේද අන්තිමට එයා ප්‍රෙග්නන්ට් වෙලා මුහුදු වෙරලෙ ඉන්නෙ

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +1

      @@sandunikajayasinghe9114 ඔව්.. theme song එකේ නේද..මාත් දැක්කා🙂

    • @sandunikajayasinghe9114
      @sandunikajayasinghe9114 2 ปีที่แล้ว +1

      @@maheshigunasekara1216 පලවෙනි එපිසෝඩ් එකේම පෙන්නන්නෙ. දැං ඔය අතීත කතාවනේ යන්නෙ. මාස 3කට පෙර කියලා

  • @evon-ze6nw
    @evon-ze6nw 2 ปีที่แล้ว +49

    පොඩි පන්තියක ගුරුවරියක් හැටියට ටීචනම් අන්තිමයි ළමයිට කතා කරන විදිහ

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +1

      හ්ම්..ඔව්. දරුවන්ගෙ අභ්‍යන්තරය හඳුනා ගන්න ඕනි ගුරුවරයෙක් වුණාම😒

    • @dilprashadini1796
      @dilprashadini1796 2 ปีที่แล้ว +2

      ඔහොම ටීචර්ලා අපේ කාලෙත් හිටියා🙄

    • @evon-ze6nw
      @evon-ze6nw 2 ปีที่แล้ว

      @@maheshigunasekara1216 අනිවාර්යයෙන්ම

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 ปีที่แล้ว +12

    ෙමි ටිච නමි අන්තිමයි ෙපාඩි දරැෙවක්ට කතාකරන්න දන්ෙන නැති ෙහාන්තුව😌

  • @padmiprasandika171
    @padmiprasandika171 2 ปีที่แล้ว +6

    ගුරුවරුන්ටත් අපහාසයක් මේ teacher.ප්‍රාතමික පන්ති වල ගුරුවරුන් දරුවන්ට කරුනාවයි

    • @slsanagi5944
      @slsanagi5944 2 ปีที่แล้ว +4

      හැමෝම එහෙම නෑ.ඔහොම අයත් ඉන්නවා

    • @shalini4282
      @shalini4282 2 ปีที่แล้ว

      මොන අපහාසයක්ද?? මගේ පෞද්ගලික අත්දැකීම් 1 වසරෙ හිටියෙ මේ වගේම වයසක ටීචර් කෙනෙක්.

  • @jananiperera8174
    @jananiperera8174 2 ปีที่แล้ว +5

    රොනිකා අක්කා ගොඩක් කාලෙකින් දැක්කේ ඔයාව ... හුඟක් සතුටුයි සුබ පැතුම ඔයාගෙ කලා ජීවිතයට❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +34

    Ganu වේවා පිරිමි වේවා හොරාට සම්බන්ධ ati unham paul පිටින්ම අවුල් වෙනවා

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +16

    මේ කතාව සිකුරාදටත් යනවානම් හොදයි❤️

  • @manorisandunika9222
    @manorisandunika9222 2 ปีที่แล้ว +6

    මේනකා.......රොනිකා අක්කගේ ඉදිරි රංගන ජීවිතේ ට සුභ පැතුම් ......❤️❤️❤️

  • @rukshanidias6005
    @rukshanidias6005 2 ปีที่แล้ว +2

    ශලා නිසා බලන්න ගත්තේ ...අපේ අක්කගෙ ජීවිතෙත් මේ වගෙමයි...පව් අප්පා .....මේ පිරිමින්ට නම් හෙන ගහනවා ....

  • @namalpushpavarna9426
    @namalpushpavarna9426 2 ปีที่แล้ว +6

    Shalin oya nm pattama patta චරිතයක් 💖💖❤️💖❤️

  • @සිහිනයකිජිවිතේ-ථ8ජ
    @සිහිනයකිජිවිතේ-ථ8ජ 2 ปีที่แล้ว +11

    මගේ කතාව වාගේ 😭😭😭😭😭

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 2 ปีที่แล้ว +25

    ගොඩක් දුක කතාවක් වගේ...

  • @nadunigayathri582
    @nadunigayathri582 2 ปีที่แล้ว +7

    මාරම වේදනාවක් දැනෙනවා

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +30

    ශලනිගෙ රගපෑම නම් super 🌺🌺🌺🌹🌹🌹🌺🌺❤❤🌺🌺🌹🌹

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +46

    ඒයි ඒයි ටීචර් නෝනා....
    ළමයින්ට සැර වෙන් නෑ හරි ද ?
    අජන්තා අක්කිට කියලා උස්සවන්නෙ.ok ? 👻😁

    • @lankakumari4547
      @lankakumari4547 2 ปีที่แล้ว

      Kauda අජන්තා

    • @nadeesharanganie9663
      @nadeesharanganie9663 2 ปีที่แล้ว

      @@lankakumari4547 කොළඹ ඉතාලියෙ අජි අම්මා නොහොත් අජන්තා අක්කි 😁

    • @lankakumari4547
      @lankakumari4547 2 ปีที่แล้ว +1

      Aaaa eyada 😄😄😄

    • @nadeesharanganie9663
      @nadeesharanganie9663 2 ปีที่แล้ว

      @@lankakumari4547 🤭 ඔව් ඔව් 😂

  • @sumudup.herath9020
    @sumudup.herath9020 2 ปีที่แล้ว

    දරුවෙක් එක්ක තනි උනාම ඒ අම්මට දැනෙන වේදනාව දන්නේ ඒ වේදනාව දන්න කෙනෙක්ම විතරයි .

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 2 ปีที่แล้ว

    අම්මෝ මේ කතාවනම් අඩ අඩ බලන්න පුලුවන් හරි දුකයි ජීවිතේ. මෙහෙමත් වෙනවා ඇති ඇත්තටමත්... පව් ඒ ජීවත

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว +6

    Ammai dulai. Kohat ohomatama bandata godak adarai👍👌❤️

  • @ruthgody555
    @ruthgody555 2 ปีที่แล้ว +6

    Lassana geniyek dala. Hotu geniyek allagena. 🤣🤣

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +7

    ලස්සන පරණ සින්දුවක් ඇහුව 🌹🌹🌹🌹

  • @saj3649
    @saj3649 2 ปีที่แล้ว +5

    මේනක රාජපක්ශට නියම චරිතෙ ලැබිල තියෙන්නෙ 😂😂😂😂

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +12

    "රනිල්" ගොඩ දවසකින්. ...💕💕

  • @suranjidhanapala6608
    @suranjidhanapala6608 2 ปีที่แล้ว +2

    හරි ම හිත උනු වෙන කතාවක්

  • @khanthikw8523
    @khanthikw8523 2 ปีที่แล้ว +14

    මෙනුකි ශොක් අනේ

  • @chandrapathirana8232
    @chandrapathirana8232 2 ปีที่แล้ว

    ලංකාවෙ මිනිස්සු අන්ධ විශ්වාස හින්ද තමා නැත්තටම නැති වෙන්නේ

  • @kalpanasaliya9511
    @kalpanasaliya9511 2 ปีที่แล้ว

    ම්නුකි පවු. ටීචර් නම් නපුරු ගෑනියෙක්

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +31

    ඔබ ඇතැම් පුද්ගලයන්ට ඔබෙ ජිවිතය තුල වැඩි වැදගත්කමක් දෙනවිට ,ඔවුන්ගෙ ජීවිතය තුල ඔබට ඇති වටිනාකම ක්‍රමයෙන් හීන වෙයි...💔💔💔හෙද නිලධාරියෙක් ලෙස සේවය කරන අතරතුර විවේකී කාලයෙ ඔබ හට යම් දැනුමක් ලබා දීමට මන් චැනල් එකක් ආරම්භ කලා.එහි අන්තර්ගතය හොදයි නම් බලලා සහයෝගයක් ලබා දෙන්න කියලා පුංචි ඉල්ලිමක් කරනවා.ඔබ සැමට නිදුක් නීරොගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි....❤️🙏

    • @butpiyabutpitiya2943
      @butpiyabutpitiya2943 2 ปีที่แล้ว +1

      Ekanam Atta miss oyage wedakatautu sartakawenna kiyala patanawa budusaranai

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 2 ปีที่แล้ว +3

    ශලනි ඔයානම් පිස්සුවක් ❤️

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 2 ปีที่แล้ว +4

    අහිංසක දරුවො 💔

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว +15

    මං දන්න මහත්මයෙක් හිටියා ඔහුගේ නොනා නොමනා සම්බන්ධ කම් පැවැත්වූවා,,.නමුත් ඒ මහත්මයා,.ඒ ගැන සෙව්වේ නෑ,..බැලුවේ නෑ,,, ඒ උනාට අදටත් පවුල් කනවා,,..
    මේ වගේම තවත් කෙනෙක් හිටියා එයා නොනා කෙනෙක් එයාගේ මහත්තයාත් මේ ආකාරයටයි,,, මේ එකම කථාන්දර අයිති දෙදෙනාම දහමට අනුව ජීවත්වෙන නිසා ඒවා ඉවසාගෙන සිටියා,,.
    ඒ දෙදෙනාම කියූ වචනය තමයි මම පන්සිල් රකිනවා අනෙත් කෙනා ඒ දහමේ නෑ ,..බලෙන් ඒ දහමට ගන්නත් බෑ,..බලෙන් මේ දහම දෙන්නත් බෑ,,.ඒකට සසරේ හුරුවක් තිබිය යුතුයි,,,බලන්න ඒ අවබෝධය,..
    දරුවන් මේවා තේරුම් ගත් දවසට ඒ වැරදි වැඩ කරපු අය පිළිකුල් කරනවා,,.ඒ අය නිකංම ප්‍රතික්ෂේප වෙනවා,,නමුත් ඒ අතදරැවන්ට අපි වටහා දිය යුතුයි ඒ ඔබේ අම්මා හෝ තාත්තා කියා ,..නැතිනම් ඒ අය පවු පුරව ගන්නවා,,,

    • @rcr5419
      @rcr5419 2 ปีที่แล้ว +2

      හරිම අගේ ඇති ප්‍රකාශයක්, තමන්ගේ සසර ගොඩ නගා ගන්නේ තමන්මයි, වැරදි කරන කෙනාට දිනක පාපොච්චාරණය කරන්නට සිදුවෙනවාමයි,

    • @ජීවක
      @ජීවක 2 ปีที่แล้ว

      @@rcr5419 මේ වැරදි කරපු මහත්තයගේ ගෙදර නුගේගොඩ හන්දියේමයි තිබුනේ,..දැන් එතන ඒ ගෙදර නෑ දැන් බැංකුවක් එතන තියෙන්නේ ,,.ඒ මහත්තයා තමන්ගේ විවාහක නොනා සිටියදීම ගෙදරට වෙනත් නොනල එක්කරගෙන එනවා,,.ඒ නොනා තරහ සිතින් වචනයක්වත් කියන්නේ නෑ,,. තේ පවා හදල ඒ අයට සංග්‍රහ කරනවා,,. මම දැකල නෑ කවදාවත් තරහින් ඉන්නවා,,. හැබැයි ඒ නොනා ඉක්මනටම මිය පරලොව ගියා,..ඊට පස්සේ ඔහු ඔහුවඩා වයසින් භාගයක්ම අඩු කෙනෙක්ව කසාද බැන්දා,..

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 2 ปีที่แล้ว +4

    කට කට වහගන්නවා වස් වදියි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @krishanthisindiya9062
    @krishanthisindiya9062 2 ปีที่แล้ว +4

    Demawpiyange weradi nisa ahinsaka lamai duk vidinawa..mewa drama vitarak nemi...me wge lamai kochara ati d...hiti duk vidana.😥😥😥😥

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว

      Most of the time it’s men who break up marriages. It’s the children who suffer. 😭😭

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว

    Ranil kulasingha Dekkama Mathak une Induwarii😍

  • @travalvlog9565
    @travalvlog9565 2 ปีที่แล้ว +12

    Shala akka ❤️😘

  • @shyamarangana8144
    @shyamarangana8144 2 ปีที่แล้ว

    අනේ දෙවියනේ අපි ලොකු පන්තිවල දරුවන්ටත් පොඩි දරුවන්ට වගේ ආදරෙන් කතා කරනවා.අවාසනාවට මෙහෙම ගුරුවරුත් ඇති.

  • @najmahnajimah8728
    @najmahnajimah8728 2 ปีที่แล้ว +6

    Me kathava lassanai but 😭 menu baby super 👍

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +1

    මේක බලනකොට මට හිතෙන්නෙ මේනකගෙ ඇත්ත ජීවිතේ කලින් දුවත් මේ වගේ දුකින් ඉන්නැති...පව්ව්..

  • @diliniransala
    @diliniransala 2 ปีที่แล้ว

    mey drama eka hadapu kenata godak thanks..magema jeevitaya mey katawe tiyennne.mn hama episcode ekakma baluwe mage daruwat ekka ada ada.venasakata tiyenne mata inne putek.harima vedanai..vivahaya kiyanne pavitra badeemak..ekata gaurawa karanna pirimi samaharak dan naha..lamainui talenne ape vardi valin😥

    • @madumadawaaravinda4998
      @madumadawaaravinda4998 2 ปีที่แล้ว

      Oyata waradinne ne..hitha hadan daruwa ekka sathutin inna..veradi karapu un vidonawa anthima mohothe hari ...unta ne senasimak ...

    • @diliniransala
      @diliniransala 2 ปีที่แล้ว

      @@madumadawaaravinda4998 hmm atta..eth ape sansare karmanurupikawa tamai hamadema karakenne..mn rajinak .mage puta innawa eya tama grade 5 ..dukai..ape ammala tamai proposal karala dunne...ada mn karagattu deyak nam dukak naha..harima vedanai..kauda danne deiyane ammalage geara ammawa balanna yanawa kiyala.eha patte wata assata ringala e ganit ekka rata rata huratak venava kiyala

    • @diliniransala
      @diliniransala 2 ปีที่แล้ว

      @@madumadawaaravinda4998 mata budun divasin vage pennuwa..eyagema phone eke eyawat dan natuwa tanaka save vela auto recordings tikak e ganit ekka kata karanawa call 100 katat vadiya..mata nikamata hitune phone eka chek karanna..dukai mata mage bella matama kapaganna taramata marama dukak ava..e taramatama daraganna bari una..oyalat saho tamange biridata vanchawak karanna hitannawat epa..marama pau eka..eka sapayak noidul gahaniyakage sapayak unot.bss..

  • @ashi97singhage19
    @ashi97singhage19 2 ปีที่แล้ว

    Minuki ..❤️😢😢😢😢

  • @kaveeshaperera2364
    @kaveeshaperera2364 2 ปีที่แล้ว +9

    Shala akki ❤️❤️

  • @samibeauty7075
    @samibeauty7075 2 ปีที่แล้ว

    මේනක බල්ලා ගෙ ඇත්ත ජිව්තය

  • @nirashananayakkara5760
    @nirashananayakkara5760 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 2 ปีที่แล้ว +2

    දරැවො.තනි.උනාම.ඒක.මුලිම.දැනෙන්නේ.ගුරැතුමීට.

  • @heshaniruwanthika2665
    @heshaniruwanthika2665 2 ปีที่แล้ว +12

    Menakata nam galapenama charithe labila thiyenawa🤣🤣🤣🤣

    • @SLASMRFOOD
      @SLASMRFOOD 2 ปีที่แล้ว

      Hamoma.aiehm.kiyne

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +10

    රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ ❤❤

  • @sugandijayasinghe6926
    @sugandijayasinghe6926 2 ปีที่แล้ว +1

    Shalani oya nam supiri acting

  • @kishathigunarathna7286
    @kishathigunarathna7286 2 ปีที่แล้ว

    Nice drama

  • @sandyawalgama9874
    @sandyawalgama9874 2 ปีที่แล้ว

    පව් අහිංසක දරුවෝ

  • @amandiamarasinha4353
    @amandiamarasinha4353 2 ปีที่แล้ว +2

    Shalani nisai kathawa balanna gaththe .lassanai kathawa ..

  • @slvidiyo7235
    @slvidiyo7235 2 ปีที่แล้ว +12

    දිවිතුරා එකෙත් රෙහනා මේකේ රෙහානි 🤔

    • @sohenshamohan2605
      @sohenshamohan2605 2 ปีที่แล้ว +1

      Divithura drama ake Rehana hodai , ahinshakai,gathiguna hodai minu drama ake Rehani napurui , irishiyai

    • @slvidiyo7235
      @slvidiyo7235 2 ปีที่แล้ว

      @@sohenshamohan2605 ඔව් අනේ එක ඇත්ත

  • @tharushinavoda7371
    @tharushinavoda7371 2 ปีที่แล้ว +2

    පව් මිනුකි 😪🤧

  • @kasunvishwajith8764
    @kasunvishwajith8764 2 ปีที่แล้ว +8

    ගුරුතුමිය වැරදි නේද එක ගැලපෙන්නේ නෑ

  • @geethikadissanayaka7273
    @geethikadissanayaka7273 2 ปีที่แล้ว +4

    චීච කෙනෙක් පොඩි එකෙකුට ඔහොම කෑ ගහනවද යක්ෂනියක් වගේ 😠

  • @maduperera1986
    @maduperera1986 2 ปีที่แล้ว +8

    Adarei shala❤️❤️❤️❤️

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 ปีที่แล้ว +1

    Harima.dukai.salani.kathawa.👍👍👍👍❤❤❤

  • @madumadawaaravinda4998
    @madumadawaaravinda4998 2 ปีที่แล้ว

    Ane niyameta ragapanawa me chuti daruwa ..suba anagathayak menika oyata ..

  • @sandarurandima1529
    @sandarurandima1529 2 ปีที่แล้ว +2

    Podi daruwa lassanata ragapanawa .suba anagathayak duwa .godak ammala karanne lamayata kadan panina ekai ,therum aran prashna katha karanne na.

  • @smalkantimallika771smalkan9
    @smalkantimallika771smalkan9 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන ආදර්ශයක් දෙන t d එකක් මට nam කඳුළු awa

  • @chamithnishantha2307
    @chamithnishantha2307 2 ปีที่แล้ว

    Teacher napurui 😥😥😥

  • @surangalalith
    @surangalalith 2 ปีที่แล้ว

    ලස්සන කාතාවක් ගොඩකාලෙකින්.

  • @nimanthisenarathne5677
    @nimanthisenarathne5677 2 ปีที่แล้ว

    ශලා❤️

  • @chithrawijesinghe8091
    @chithrawijesinghe8091 2 ปีที่แล้ว +2

    Baba ඉදිරියේ එයා gena දොස්තර මහතා අම්මා සමඟ කතා කරන එක හොඳ නැ නේද

  • @samansiripiyasili5404
    @samansiripiyasili5404 2 ปีที่แล้ว

    Adanne nathuwa me kathawa balanna puluwanda?aththama amma thaththa nisa asarana unu me wage lamaipaw.

  • @niroshikanlniroshika8762
    @niroshikanlniroshika8762 2 ปีที่แล้ว

    Ape thathta amma dala gihin aurudu28 pase aye awa .dan mage mahathtaya wena kenek gawata yanda hadanawa