නොගැළපීම් බහුල තැන ඉන්න අකමැති නම් ඔබ ඇසිය යුතුම බණක්..!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 เม.ย. 2024
  • නොගැළපීම් බහුල තැන ඉන්න අකමැති නම් ඔබ ඇසිය යුතුම බණක්..!!!
    සියලුම මිනිස් සත්ත්වයා හට, ලෞකික හා ලෝකෝත්තර සැපවත් ජීවිත සදහා මෙම ධර්ම දේශනාවන් හේතු වාසනා වේවා!!!
    කාර්‍යබහුල ජීවිත ගත කරන, දීර්ඝ ධර්ම දේශනාවන් ශ්‍රවනය කිරීමට අපහසු, නමුත් ධර්මය ඇසීමට පින් කැමති සැමට මෙම සුවිශේෂී ධර්ම දේශනා කොටස් අසා ශ්‍රවනය කිරීමෙන්,
    එදිනෙදා ජීවිතය අවබෝධයෙන්, සැනසීමෙන් ගත කිරීමටත්, මරණින් මතු ජීවිතය සැපවත් කර ගැනීමටත් සහ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමටත් ශක්තිය, ධෛර්‍ය, වාසනාව පහළ වේවා!!!
    එසේම, ධර්ම දේශනාවන් සිදු කරනු ලබන පින්වත් ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාටත්, නිදුක් නීරෝගී සුව ලැබීමටත්, උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමටත් හැකි වේවා..!!!
    සබ්බ දානං ධම්ම දානං ජිනාති..
    තෙරුවන් සරණයි... !!!

ความคิดเห็น • 10

  • @janakigunasekara1479
    @janakigunasekara1479 หลายเดือนก่อน

    හරියටම,,,හරි,,සමිදුනි,,,නමස්කාර ,,වේවා

  • @SheelaRanasinghe-wk5jj
    @SheelaRanasinghe-wk5jj หลายเดือนก่อน

    බුදු පියාෙණනි🙏🙏🙏👏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ගේ උදාහරණ වලින් ම හදවතට දැනෙන අපේ කාලයේ බුදුන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 หลายเดือนก่อน

      මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා

  • @janithkumara5637
    @janithkumara5637 หลายเดือนก่อน

    ඒක මටයි ෑ..👏👍

  • @sajnajayalath8602
    @sajnajayalath8602 2 หลายเดือนก่อน +1

    🙏

  • @manjulaprasanna856
    @manjulaprasanna856 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ❤❤❤❤❤❤

  • @ranjiththilakarathna
    @ranjiththilakarathna หลายเดือนก่อน

    හරි

  • @HashiniShalika
    @HashiniShalika หลายเดือนก่อน

    මට තේරුම් ගන්න බෑනේ ස්වාමීන් වහන්සේ මේ දේශනා කරපු දේ🙁 නොගැලපෙන තැන් ගලපගන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න බෑ මට😢

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 หลายเดือนก่อน

    Keri wesige putha budda charithaya vinasa karanwa okage muta hukala thiyenne ballo ekai oka maha thirisenek wela thiyenne