සතර කමටහන් වැඩීම කලයුතු ආකාරය |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 73

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 5 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට, මාගෙ ගෞරවනීය වන්දනය පුද කරමි. ඔබවහන්සෙ වැනි පිං බල මහිමයෙන් පිරි බුද්ධ පුත්‍රයෙක් ලොවට දායාද කල, දෙමවිපියන්ව මම , 🙏🙏🙏🙏🙏🙏🙏 කරමි. ඔබවහන්සෙ වැනි තව තවත් ධර්මය නමැති ''මිණි කැට' මේ සමිබුද්ධ ශාසනයට බිහි වේවා?

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว +9

    ඉතාම පැහැදිලියි ස්වාමීන් වහන්ස! පින්වත් ඔබ වහන්සේට පාද නමස්කාර කරමි. දීර්ඝායු වේවා!

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว +5

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

  • @chandanasubasinghe4009
    @chandanasubasinghe4009 ปีที่แล้ว +4

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @sdayas6902
    @sdayas6902 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඉතාම සරලව පහදා දුන්නා.
    අති ගෞරවනීය යතිවරයනන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි.

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว +13

    ආර්‍ය්න් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේවා කායික නිරෝගිබාවය ලැබේවා 🙏🙏🙏

  • @neelakadeshapriya2805
    @neelakadeshapriya2805 2 ปีที่แล้ว +7

    නමස්කාරවේවා අරහතුන් වහන්ස,මැනවින් පැහැදිලි වය.

  • @hettiarachchisoma876
    @hettiarachchisoma876 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට නමස්කාර වේවා !

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +10

    පින්වත් අරිය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය අදිශ්ටාන කරමි. සාධු සාධු සාධු 🌼🌼🌼🙏🙏🙏

  • @chandrikakariyawasam4622
    @chandrikakariyawasam4622 2 ปีที่แล้ว +10

    දහම් පවසින් පෙලෙන මිනිසුන්ට දහම් ඇස පාදා දීමට තව තවත් ඔබහන්සේට අවස්තාව ලැබේවා!ස්වාමීන්ද්‍රයන් වහන්සේට සුවපත් භාවය ,දීර්ඝායුෂ ලැබේවා!

    • @padmachandra2430
      @padmachandra2430 2 ปีที่แล้ว +1

      සියලු ලෝක සියලු සත්වයන්ට මේ දර්මය අවබෝද වේවා.

  • @සියලුසත්වයොසුවපත්වේවා

    සියලු සත්වයො සුවපත් වේවා .

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 9 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව දේශනා කියාදෙන පුංචි ඔබවහන්සේට බොහෝ දෙනෙක්ගේ භව ගමන කෙටි කර දෙන කුසල් පිරේවි.🙏🙏🙏

  • @malanikodikara8181
    @malanikodikara8181 2 ปีที่แล้ว +5

    සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @SilwaMobile
    @SilwaMobile ปีที่แล้ว +2

    Ssadu!!!Gowrawaniya Ariya Wathun wahanseta Niduk nirogi Suwa Adishtana Karami.!!!🙏🙏🙏🙏Saadu

  • @KeerthiAbe
    @KeerthiAbe 2 ปีที่แล้ว +10

    අරමුණ මගහැරීමෙන් වෙන්නේ සමතයයි. වැරදි නිමිත්තක්, අරමුණක් මගහැරීම වැරදියි. චතුරා රක්කා (රක්‌ඛා) ප්‍රතිපදාව හෙවත් සතර ආරක්‍ෂක කමටහන් භාවිත කළ යුතුයි! රාග, ද්වේශ (ද්වේස), මෝහ මුල්ම, උදුරාම, දැමිය යුතුයි. මැනවින් පැහැදිලියි! ඔබ වහන්සේට නමස්කාර වේවා! අති පූජ්‍ය සිරිඅරිය විමුත්ති ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිශ්ටාන කරමි !!!...🙏🙏🙏

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala 8 หลายเดือนก่อน

    ගොතම බුද්ධ භාෂිතය මැනවින් සැකවින් අරුත් දැක්වීම කියා නිම කළ නොහැකි අපරමිත දේශනාවකි. ගෞරව පූරකව නමස්කාර පෙර දැරිවම පුණ්යානුමෝදනය කරන්නේ ඉතාම ශ්රද්ධා භක්තියෙනි. සැමට දිගාසිරි අධිෂ්ඨාන කරමු .

  • @laksmansenarathna615
    @laksmansenarathna615 2 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +5

    සුවපත්වේවා,,! පින්වත් සිව්වනක් පිරිස වෙත ,, සමස්ත බුද්ධ දේසනාවම අවදාරනය කරන්නේ හේතුපල දහමට බහා ගලපා බලා ණය විනයට සසදා බලා ජිවත් වෙමින් , , අනන සුඛය අනවජ්ජ සුඛය අත්තසුඛය හා බෝග සුඛය උදාකර ගැනිමයි , සියලුම පෘතග්ජන මිනිසුන් ඇතුලු සත්වයින් ඇස කන නාසය දිව කය මනසට හාහිරින් ලැබෙන රූප , ශබ්ධ ගන්ද , රස , පහස හා අතීත මතක මතක සිතිවිලි යන ( ස්පර්ශ ආයතන ) භාහිර ආරම්මන වලින් කැමැත්තෙන් ආස්වදයෙන් බැදී මගේ කර උපාදානය කර ගනී , ආගන්තුක ආරම්මන වල ප්‍රිය අරමුන අපේ මනසේ මුල්බැසගෙන ක්‍රියාත්මක වන දිඨ්ඨ සුත මුත විංඥත කියන සත්ව ගති 4කට අනුව පුරුද්ද ගැනීමට දිගින්දිගටම හෙවත් (සිතිං සං චේතනා පවත්වලා සංකාර කර , සම්පස්ස වී සම්බන්ධ තාවයක් අලුතින් හිතක පද්ධවා ගන්නව ) එය රාග , දේස , මෝහ ගති හෙව්ත් ඇතුලට ගත්ත ප්‍රියදේට ඇලෙන අපිරිදේට ගැටෙන පිරි අපිරි දෙයන්තය අතර සං සං දනය කිරීමේ ගති ස්වභාවයෙන් යුක්තව පුරුද්ධගෙන ක්‍රියා කිරීම ජීව්ත් වීමයි,, මේ ක්‍රියාකාරම් 3 යි තල 31 ඉපදීම ලෙස බුදු ණුවනින් දැක , පෙර පින් ඇති දෙවි මිනිසුන්ට මතු සසරට නොබැදීමට අනුකම්පාවෙන් හේතුපල දහම දේසනා කරයි , රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක් ඛයෝ නිබ්බානං ,, නිබ්බානං පරමං සුඛං කියා නිවන් මග දේසනා කලේ, මේ ක්‍රියාකාර කමට ප්‍රති විරුද්ධව වර්තමාන මොහොතේ ප්‍රියදේට ඇලෙන්න අපිරිදේට ගැටෙන , පිරි අපිරි දෙයන්තය අතර මනින ක්‍රියාකාරකම් කරන්න සිත රත්වෙන මත්වෙන දැවෙන තැවෙන මෝහෝතේම ( බව නසන බන ඇසූ සුතවත් අරිය ශ්‍රාවකයා මෙම තේ සං හේතු හංග කරන්නට බුදු නුව්නින් දෙසූ ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාර කම ඒ ඒ හේතුවලට ප්‍රති විරුද්ධ අලෝබ අදේස අමෝහ එතනම කර සසරට බැදෙන බානෙන් හෙවත් බැමි 3න් , හෙවත් තේසං හේතු වලින් මිදෙන්න මෙත්ත , අසුබ , මරන , බුද්ධ , අනුස්සති හෙවත් සතර කමටහන් නිවැරදිව ,ප්‍රායෝගිකව, යුගනද්දව සමඨ විපස්සනා ලෙස වඩනවා,, එවිට හිත කෙලෙස් බන්දනයෙන් ඒ සමුදය වෙන්න ආ සිතුවිල්ලෙන් එතනම නිදහස් කර ගන්නවා,, මෙලෙස උපදින්න එන සියලු කෙලෙස් නසන්න භාවිතා සතර කමටහන් භාවිතා , බහු ලීකතා කරනවා , ,, මෙය තමයි නිවන් මග අනුගමනය කරනව යනු ,, නමුත් කහ රෙදි සුදු රෙදි ඇද හිස රැවුල් බා අද අරන්න්‍යක , ගස් මුලක ඇස් පියාගෙන හුලං අදිමින් බඩ පුබ්බන හකුලන විකුර්ති කතාවක් බුද්ධ වචනයේ නැත,, ?? සමස්ත බුද්ධ භාශිතයම ක්‍රියාකාර කමි ය , එය මනස මුල්කර ගත් ප්‍රඥා ගෝචර දහමකි,, අද හුදු බුද්ධ නම් ආගමක වැජබෙන බුදු රජාණන් වහන්සේ , බෞද්ධයා , ආරාන්න්‍ය , විහාරගෙය උපසම්පදාව සිල්වත විකුර්තියකි,, ලෝකෙන් උතුම් මේ හෙලබිමේ පහලවු බව උදුරා උදුරා දැමු ගොතම බුදු හිමි දෙසූ පිරිසිදු ආධ්‍යාත්මික ත්‍රිවිධ සාසනය විනාසකලේ පර දේසක්කාර භාරතයෙන් ආක්‍රම්ස්නය කල චන්දස් වෛදික මහායානික බුද්ධ ආගමේ බව මෙත් සිතිං පෙන්වා දෙමි ,,!!! ප්‍රඥවන්තයින් පමනක් මේ යුගයේ මේ හෙලබිමේ ධම්ම නියාමයෙන් පහලවි පරියාප්ති, ප්‍රතිපත්ති ප්‍රතිවේද පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු නැවත පන පිහිටවා පෙර පින් ඇති දෙවි මිනිසුන්ට මේ ජාතියේ සංසාර දුකෙන් සදහටම මිදී නිදහස වීමේ නිවන් මග මතුකල පින්වත් මීවනපලානේ සිරිධම්මා ලංකාර මහා ප්‍රඥයන් වහන්සේ , අරහන්ත බුදු හිමි (අනුබුදු හිමි )පහවි දේසනා කරන සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං සුවි සුද්දං බ්‍රක්ම චරියං ප්‍රකාසේතී ලෙස දෙසූ පරම ගාම්භීර අතක්කාවචර සිරි සදහම් ශ්‍රවණය කර මග වඩා මේ ජීවිතයේම සසර දුකින් මෙදෙත්වා,,,!! සම්මත හිහි පැවිදි දුක් පංඥස්ස අක්ඥාන අසරනයින් නොගැටෙත්වා දුක්ඛිත සතර අපායෙන් මිදෙත්වා,, සුසිත් treasurer of slf govt service trade union fedaretion , min of health , ,ple search " siri desaye arutha, "

  • @renukaekanayake3317
    @renukaekanayake3317 2 ปีที่แล้ว +3

    Ariyayan Wahanseta kayika nirogi bawaya labewa. Siyalu loaka siyalu sathwayo saddharamaya srawanaya kireemen sansara dukin midewa. Suwapath wewa. Adistana karami.

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 2 ปีที่แล้ว +1

    Ariyan wahanseta niduk neroogi suwayama wewa.

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 10 หลายเดือนก่อน

    Siyalusathwayo suwapathweva

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie ปีที่แล้ว +3

    හයට අරමුණු වන නිමිති සුභ නිමිති ලෙස ගන්නව.ඉශ්ඨා කාන්තා මනාපා දුර්ලභා කාමෝපසංහිතා කජනීය
    ඉශ්ඨා -අපි බලාපොරොත්තු දෙයක් ඒ විදියටම වෙනව.
    කාන්තා-අපිට යම් සතුටක් දැනෙනව.
    මනාපා-ඒකට වටිනාකමක් දෙනව.
    ප්‍රිය රූපා- ප්‍රියයි
    කාමෝපසංහිතා -කැමැත්තෙන් පිනවන්න පුලුවන් .ආශ්වාදය විඳින්න පුලුවන් .
    තජනීයං-විඳින විට ආශාවක්,තණ්හාවක් වැගිරෙනව.මේ ක්‍රියාවලිය සුභ නිමිත්ත ලෙස හඳුන්වනව.නිමිත්ත සුභ සේ දකිනව.එය තමයි නිච්ච සේ සුඛ සේ අත්ත සේ ගන්නෙ.එතකොටයි රාගය උපදින්නෙ.එය අතහරින්න දන්නවා නම් එය අසුභ නිමිත්තක් වෙනව.අයෝනිසෝ මනසිකාරය අත් හරින්න දන්නව නම් යෝනිසෝ මනසිකාරයක් බවට පත් වෙනව.

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 ปีที่แล้ว

    Sadu sadu sadu mage namasksraya weva!paramanibbanasuwayen senasewa

  • @nadeekagajanayake4777
    @nadeekagajanayake4777 2 ปีที่แล้ว

    Oba vahanse සුවපත් වේවා

  • @paramithapoonam1649
    @paramithapoonam1649 ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏sadhu sadhu sadhu theruwan saranai

  • @shanthig.d9669
    @shanthig.d9669 2 ปีที่แล้ว +1

    Obawahanse niduk nirogi suwapath bawayta pathwewa!!! Shanthi talalla

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Atththa.....

  • @ashenaya12345
    @ashenaya12345 ปีที่แล้ว

    arihathun wahanseta dheergayu wewa

  • @thilanthikuruppu5760
    @thilanthikuruppu5760 2 ปีที่แล้ว

    obawahanseta Niduk Niirogi Suwapath bhawaya labewa

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 ปีที่แล้ว

    🌼🙏🌼🙏🌼

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 2 ปีที่แล้ว

    Sadu sadu sadu suwapath wethwa suwapath wethwa

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว

    තෙරැවන්..සරනයි

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 ปีที่แล้ว

    🙏🙏🙏🙏💐❤️

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 2 ปีที่แล้ว

    Oba.wahanseta.neduk.neroge.suwaya.labewa

  • @ranjansiriwardana3002
    @ranjansiriwardana3002 2 ปีที่แล้ว +1

    Budu saranai..!!!

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +4

    ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA ARIYA UTHTHAMAYAN VAHANSETA HAKIVEVAI ADISTANA KARAMI 🌺🌺🌺💜💜💜🌈🌈🌈

  • @supunchandima9803
    @supunchandima9803 2 ปีที่แล้ว

    oba wahanseta bohoma pin..

  • @lalanaekanayake248
    @lalanaekanayake248 ปีที่แล้ว

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @athapaththuariyadasa6644
    @athapaththuariyadasa6644 ปีที่แล้ว

    සාධූ, සාධූ

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 ปีที่แล้ว

    🌼🙏🌼🙏🌼🙏

  • @dammarathana4626
    @dammarathana4626 ปีที่แล้ว +1

    මේ අසරන මිනිසුන් අතරමං කරන්න එපා. මේලෝකයෙ අැති වේගවත්ම ඵලයට පත්විිම අරහත් ඵලයයි. ඔබලා මෙමිනිසුන් මංමුලා කරවනවා. මිිට අරිහතුන් වහන්සේ නමක්

  • @padmasiriheenatigala4346
    @padmasiriheenatigala4346 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @සිරිදේසය
    @සිරිදේසය 2 ปีที่แล้ว +3

    සුවපත්වේවා,, ! ජීවත් වීම යනු අපේක්ශා ගොන්නක් පොදිබැද ගෙන නය ගනදෙවකට පැටලීමකි,, අවිද්‍යාවෙන් හොද යහපත් ඉස්ට කාන්ත ප්‍රියමනාප දේ හොය හොයා ආස්වාදයෙන් මගේ කර පිනවීමයි , සුභ නීමිත්ත හා අයෝනිසෝ මනසිකාරයෙන් අපිට හොදදේ ලැබෙද්දි මෝහයෙන් මානයෙන් අයෝනිසෝ මනසිකාරයෙන් මුලවී ආස්වාදයෙන් පිනව පිනව මගේ ළඟ තබාගන්නමයි ජීවිත කාලයේම වෑයම, , , කවුරුත් එහෙමයි , ඒත් ඉතිං අපිට සැප සතුට විතරක් නොවෙයිනේ ලැබෙන්නේ අපි කැමැත්තෙන් බැදුනු දේ අමිහිරි අමනාප දුක්ඛිත බාල ගිලානා ආබාධ වෙද්දි අසුභ නිමිත්තෙන් අයෝනිසෝ මනසිකාරයෙන් වහාම ඉන් මිදෙන්න බලනව , සත්‍ය වශයෙන්ම මෙය සිතුවිලි හෙවත් මායා ලෝකයක් නොවේද ,,? එය සිතේ සං සංදනය අර අයොනිසෝ මනසිකාරයෙන් උරුම ඵල නොවේද ,, ? අපේ හිතේ වු පිරි ගතිය හෙවත් කැමති දේවල් භාගිර ලෝකයෙන් විද්‍යාමාන වන විට එම පුද්ගලයන්, ද්‍රව්‍ය , වස්තු , අවස්තා සිද්ධි , සම්බන්දතා සංමුඛ වෙද්දි , සිතිං රොන්දේ ගසා හෙවත් පිරි අපිරි දෙයන්තය අතර සං සං දනයකර රෝදගසා පිරි අන්තයට ආස්වාදයෙන් බැදීම නොවේද පෘතග්ජන ගතිය , මෙලෙස සංචේතනා , සංකාර , කර සං පස්ස වී භාහිර ලෝකයෙන් මගේ කර උපාදානය කරගත් බෞතික සබ්බ සකල මනාව ඇත්තේ සිතේ මිස අතේ නොවේ ,, මෙලෙස සං ඛව හෙවත් සිතේ වු පංචස් කන්ද උපාදානය හෙවත් මනෝමය ලෝකයමත් , භාහිර බෞතික දේත් ඒ මොහොතේ සිටම ගෙවි වැයවි විනාසය කරාම යයි , සිතේ වු කැමැත්ත බෞතික වස්තුවේ ද නොපවතී , එසේ හෙයින් මගේ කරගත් කිසිවක් මට කමති සේ නොපවතී , මම , මාගේ හා මගේ නොවන කම්මයෙන් ජනිත ලෝක ධම්ම සැමත් පෘතුවි භ්‍රමණය නිසා වන කාලය ගෙවීයාමෙන් විපරිනාමය වේ, රාග දේස මෝහ නම් සංකාර සිතේ වන ඇලීම ගැටීම හා මැනීම පැවැත්මක හේතු ඵල හෙවත් සංඥා පමනි සං කාර වු විටයි දුක , 😉😉😂 සබ්බේ සංඛාරා අනිච්චාතී යදා පංඥාය පස්සතී, බුදු වදනට අනුව සිතිං සංකාර කර හදාගත් සංකතය වෙනස් වීමේන් දුක නම් ඵලයෙන් අවසන් වන බවම බුදු බන අසා ලබාගත් ප්‍රඥාවෙන් තේරුම් ගෙන අත නිබ්බින්දති දුක්කේ ඒස මග්ගො විසුද්ධියා , බුද්ධ දේසනාවෙන් පෙන්වු වැරදි සංකාර සිතුවිලි වලින් එතනම මිදීම දුකනැමති පලය උරුම නොවේ , රාග , දේස , මෝහ , බාන නිබ්බාන වේ , එය සංකාර සිතේ නොබැදීමයි, නිවන යනු මෙයයි ,!! ජීවිතය යන නිරුක්තිය ජරා ජීර්නවන වත හෙවත් මේ කය බලිය හා විංඥන ශක්තියයි , නැතහොත් මේ ගත සිතයි ,,!! මෙසේ රාග දේස මෝහ හේතු තුනින් කරන ක්‍රියාකාර කමේ ඵලය තල තිස් එකේ දුක්පැවත්ම බවම ,,, තේසං හේතුං තඨාගතෝ ආහ , ලෙස බුදුවරුන් දේසනා කරයි , හේතුං පටිච්ච සං භූතං හේතු භංගා නිරුජ්ජතී ලෙස උතුම් හේතුපල දහම පෙන්වාදී තේ සං හේතු බංග කර දුකෙන් මිදෙන මග සියලු බුදුවරුන් අනුකම්පාවෙන් පෙර පින් ඇති දෙවි මීනිසුන්ට දේසනාකරයි, 🙏🙏 එයයි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ? පෙර නො ඇසු හේතුපල දහම නම් වු බුදු දහම ඇසූ පෙර පින් ඇති මිනිසුන්ට ප්‍රඥව අවදිකර දුකෙන් නිදහස් වන්න හෙවත් සසර පැවැත්මෙන් සදහටම මිදෙන්න අනුදැනවදාල මාර්ග චරියාවකි ,,!! එයයි රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං යනු ,,🙏 ලෝවෙන් උතුම් රටේ සම්මත බුද්ධ ආගමෙ සම්ම්ත බෞතික සාසනය පරයා හෙලබිමේ උතුම් ආධ්‍යාත් මික ත්‍රිවිධ සාසනය මහා ප්‍රඥවු අරහතුන් වහන්සේ පහලවි මගපල සසුන පන පිහිටවු සේක,,🙏🙏🙏 අද මගඵල ලාභීන් හෙලබිමේ දසදෙස පහලවන යුගයක උදවයි ,,!! මෙය පරම සත්‍යයි 🙏🙏🙏අසරන අස්‍සුතවත් පෘතග්ජන ඔබේ අපාය ගාමී මානය අතහැර අප්‍රමාද වෙමු ,, !! මිත්ත්‍යවෙන් එහා යතාර්තය , www, sirisadhdharmy,lk බෝපිටියේ සදහම් පාසැල , සදහම් අටුවාව , සිව්හෙල වන්සය සහ Siri desaye arutha පරිශීලනය කරත්වා ,,,!!!

    • @ajaramagga3704
      @ajaramagga3704 ปีที่แล้ว

      දුකෙන් මිදෙන්න නොව නය ගෙවා දමන්න තියෙන වැඩපිළිවෙලකි.
      දැන් නය කොච්චරක් ගෙවල ඉවරයිද තව කොච්චරක් ගෙවන්න තියෙනවද කියල දැන ගන්න පුළුවන් ද ?
      නය ගෙවද්දි ගෙවාගන්න බැරිව ඉතිරි වූ නය ටික මනින්න උපකරණයක් පහල වෙනව ද ?
      නැති නම් සදාකල්ම නය ගෙව ගෙවා ඉන්න වෙයි නේ. කල්ප ගානනක් නය වෙච්ච එක, එක ජීවිතයකින් ගෙවල ඉවර කරන්න පුළුවන් සමතෙක් බිහිවෙන්න බෑ නේ.

  • @chinthanaseneviratne6735
    @chinthanaseneviratne6735 2 ปีที่แล้ว

    Saadu Saadu Saadu!!!

  • @avindusamadhi
    @avindusamadhi 2 ปีที่แล้ว

    🌸🙏🌸

  • @fashionostella
    @fashionostella 2 ปีที่แล้ว

    රාග ගති ද්වේශ ගති මෝහ ගති duru vewaa siyalloma dukin mide'wa

  • @jmljayasundara4128
    @jmljayasundara4128 2 ปีที่แล้ว

    🌹🙏🌹🙏🌹🙏

  • @anilguruge8586
    @anilguruge8586 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @Diyasena
    @Diyasena 2 ปีที่แล้ว

    💚💚💚🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 ปีที่แล้ว

    🌼🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🌼🌼🌼

  • @indikaupulkumara2527
    @indikaupulkumara2527 2 ปีที่แล้ว

    2022 11 marse daermabesana

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว

    Parama nibbana suvayen suvapath veva

  • @naragalasamarasinghe6048
    @naragalasamarasinghe6048 9 หลายเดือนก่อน

    ඔය සතර කමටහන් වඩල කරන්නෙම අනුන්ට වෛරකරන එක .

  • @naragalasamarasinghe6048
    @naragalasamarasinghe6048 9 หลายเดือนก่อน

    අනේ හාමුදුරුවනේ ඔය මීරිගම බන අහන අය කියන්නෙම පට්ටපල් බොරු.

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 ปีที่แล้ว

    🌼🙏🌼🙏🌼

  • @sithuminasithu2202
    @sithuminasithu2202 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kamanigamage1246
    @kamanigamage1246 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @upaliamarasena6499
    @upaliamarasena6499 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @copysomething7318
    @copysomething7318 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dilendrasiribaddana6917
    @dilendrasiribaddana6917 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyanchinthaka1451
    @priyanchinthaka1451 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @dangerous1504
    @dangerous1504 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏