Ada Adura Madin (අම්මා) Uzi Senadeera | Lyrics Video | Sinhala Rap Song | ISHAN-KD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 332

  • @gimhankavishka4413
    @gimhankavishka4413 3 ปีที่แล้ว +149

    Uzi ගේ රැප් වලට වශී වෙලා ඉන්න අය මේ කොනට 👍❤️😁

  • @oshioshi9371
    @oshioshi9371 3 ปีที่แล้ว +74

    Uzi ගෙ ජිවිතෙම රුප් වුනා අපෙ ලොකෙ රුප් රජු උනා😘😘

  • @oshadhichamodya6934
    @oshadhichamodya6934 10 หลายเดือนก่อน +3

    Uzi Brand ekakh😍

  • @Mr.SaNuWa.Gaming
    @Mr.SaNuWa.Gaming ปีที่แล้ว +5

    අඬ අඳුුර මැදින් - පුන් සඳ වී එළියක් ලැබුණා
    සන්සාරෙ දිවි කතරේ - නුඹ දිය පොදක්ව උන්නා
    යනෙනා, යනෙනා හැමතැන හරි වැරැද්ද පෙන්වා
    සන්සාරෙන් සන්සාරෙට නුඹ මගෙම වෙන්න අම්මා
    නුඹෙ ලෙයින් කිරි උනෙ, තාමත් ඒක රහසක්
    පහස විඳින්න ආසයි අම්මෙ නුඹෙ තුරුලෙ දහසක්
    ළඟට අරන් සැන සෙව්ව කොහෙද වෙන සැපතක්
    නුඹෙ තුරුලෙම ඉන්න ඕන ඒක සුර විමනක්
    යන්නෙ කොහෙද, හරි පාරෙද කියල හෙව්වෙ නුඹ විතරයි
    මගෙ ලෝකෙ මටත් කලින් සැලසුම් කරල නුඹ ඉවරයි
    සන්සාරෙ පුරා, ළඟින් ඉන්න පතමි මෙමා!
    දෑත් එකතු කර වදිනෙමි අම්මෙ මම නුඹෙ දෙපා
    කාට කොහොම උනත්, මම අම්මගෙ "චූටි පුතා"
    ළඟට අරන් සැනසෙව්වෙ කියල "සුරංගනා කතා"
    විරාම නැති ආදරයක්, මගෙ දිවියට හිමි කෙරුවා
    හෙවණැල්ලක් වගේ - මාත් එක්ක සැරිසැරුවා
    කරන්න ඕන උනෙ රජෙක්, ඒත් තාම සතෙක්
    වෙන්න ඕනෙ ලෝකෙම නැති අංක එකේ පුතෙක්
    කවදකහරි වෙනවාමයි මගෙ අම්මට ඇතෙක්!
    (ඒ) නුඹෙ ඔවදන් සිහි වෙනකොට දුක ගලනවා හිතෙන්
    කල වරදට නුඹ දුන්නේ, අම්මේ මට කෝටු පාර
    පිළිකන්නේ නුඹ හඬනවා මගේ හිතත් පාර, පාර
    පොත-පතෙ දේ විතරක් මදි, ඉගෙන ගනින් සාරධර්ම
    එක දවසක් නුඹ කිව්වා "පසු පස එනවාලු කර්ම"
    ජීවිත සාගරේ, මම "නැවා(ක්)"
    නුඹ ඒකෙ "කපිතාන්" කම දැරුවා
    අවසානයෙ උනෙ "තිතක්"
    නුඹෙ ඔවදන් මඟහැරියා, අතහැරියා
    වැරදි පාරෙ මම දිව්වත්, මන් එනකන් පාරෙ ඉදන් මඟ බැලුවා (මඟ බැලුවා)
    නුඹෙ ආදරේ "භාවනාවක්"
    මගෙ ගමනට "කාරණාවක්"
    ජීවිතේම "වන්දනාවක්"
    නුඹෙ සෙ නෙහස "වාසනාවක්"
    තිබ්බත් නැතත් මිළ-මුදල්, නෑ ආදරේ අඩු වුනේ
    නුඹගේ සිත "ආදරයෙනි" සරුවුනේ (සරුවුනේ)
    කඳුළු වලින් බොඳ වුනෙ
    "හොඳ මිනිහෙක් වෙයන්" කියලා, මගේ දිහා බලන් ඔයා හිනැහුනේ
    අම්මා අම්මා නුඹ මගෙම වෙන්න අම්මා
    අම්මා අම්මා නුඹ මගෙම වෙන්න අම්මා
    අම්මා අම්මා නුඹ මගෙම වෙන්න අම්මා
    අම්මා අම්මා නුඹ මා... ගේම... වෙන්න අම්මා

  • @senurilakshika5669
    @senurilakshika5669 3 ปีที่แล้ว +24

    අයියේ රැප් නම් කියලා වැඩක් නෑ රැප් වශී කාරයෙක් පට්ට ලස්සනයි

  • @manashaumayangana1743
    @manashaumayangana1743 ปีที่แล้ว +3

    Uzi නම් රැප් රැප් නම් Uzi ♥️🌎

  • @crazy_boye220
    @crazy_boye220 3 ปีที่แล้ว +56

    Uzi පිස්සුවක් දැන්.❤️සුපිරියක් ❤️

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว +3

      ❤️

  • @pps5702
    @pps5702 3 ปีที่แล้ว +35

    ල⁣ංකාවම හොල්ලනවා උබ uzi❤❤❤❤

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @ghostfire3722
    @ghostfire3722 3 ปีที่แล้ว +22

    ලංකාවම වෙනස් කරන එකෙක් උඹ 🥰🥰

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @sudathpathirana5557
    @sudathpathirana5557 2 ปีที่แล้ว +9

    සුපිරි අයියෙ ඔයත් ලස්සනයි සිංදුවත් ලස්සනයි තව ඕන අයියා හැමදාම ඉස්සරහ යන්න ඕනි

    • @ishankd
      @ishankd  2 ปีที่แล้ว

      ❤❤

  • @hirunodya7110
    @hirunodya7110 3 ปีที่แล้ว +8

    🥰🥰😍😍😍 ඇඟේ මයිල් කෙලින් උනා අය්යේ ❤❤❤❣❣❣❣

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @senurilakshika5669
    @senurilakshika5669 3 ปีที่แล้ว +9

    තව රැප් ඕනි අයියේ

  • @sandunsampath6841
    @sandunsampath6841 2 ปีที่แล้ว +15

    අම්මා ❤️
    කියන්න වචන නෑ ❤️ UZI

    • @ishankd
      @ishankd  2 ปีที่แล้ว +2

      ❤❤

  • @sameshdilshara9372
    @sameshdilshara9372 3 ปีที่แล้ว +38

    ගමෙ ගැම්මක් 🥰

  • @niroeducation2055
    @niroeducation2055 ปีที่แล้ว +2

    King of Sl Rap , Uzi ❤❤❤❤

  • @DineshDineshsampath
    @DineshDineshsampath ปีที่แล้ว +2

    💞💫

  • @ishankd
    @ishankd  3 ปีที่แล้ว +50

    Play Next :-
    👉Heta Dawase Weerayo ( හෙට දවසේ වීරයෝ ) Remake :- th-cam.com/video/_yu1MIeXhkA/w-d-xo.html

  • @thilankahima
    @thilankahima ปีที่แล้ว +3

    කවදක හරි වෙනවාමයි මන් මගෙ අම්මට ඇතෙක්✊🏾♥️

  • @dileepaiduwara351
    @dileepaiduwara351 2 ปีที่แล้ว +5

    Uzi සුපිරියක් තමා ❤️✊

    • @ishankd
      @ishankd  2 ปีที่แล้ว

      ❤👌

  • @chamikawishwa6625
    @chamikawishwa6625 3 ปีที่แล้ว +6

    Ekh paharak 👌❤️

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      😍❤️

  • @awyawanninayake
    @awyawanninayake 3 ปีที่แล้ว +11

    Oka ktakda nththam ,,,,,,, aneee mnda oi😋😥🖤🖤

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +13

    පට්ට 🔥

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @kangaroo208kan7
    @kangaroo208kan7 3 ปีที่แล้ว +6

    සුපිරිම සුපිරි ♥️♥️

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @NisanduNimneth
    @NisanduNimneth ปีที่แล้ว +1

    ලස්සනයි Uzi meknm❤❤❤

  • @NethuNethu-bn6vu
    @NethuNethu-bn6vu 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @__secretgirl__6312
    @__secretgirl__6312 3 ปีที่แล้ว +11

    Super Voice 🔥
    Beautiful Song ❤️

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว +2

      ❤❤

  • @sweetyff395
    @sweetyff395 3 ปีที่แล้ว +3

    Ane aiye ikmanin me wagaema thawa lassana sindhuwak ooni 🙃🙃🙃😘😍

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      🔥

  • @mithejdewmina396
    @mithejdewmina396 3 ปีที่แล้ว +1

    පහරක්

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @DithiGlOBS....
    @DithiGlOBS.... 6 หลายเดือนก่อน +1

    Supiri❤ sasiyo😘😘

  • @dineshchinthaka9496
    @dineshchinthaka9496 3 ปีที่แล้ว +1

    Malli ubata godak pin. Amma. Machan meka balana hema kollekma Ammawa balapan hodatama. Ubalata pin machanla...

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤❤😓

  • @vidushiranmini9937
    @vidushiranmini9937 3 ปีที่แล้ว +1

    Maru sinduwa ayye

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤❤

  • @vijithakalum1946
    @vijithakalum1946 3 ปีที่แล้ว +27

    Uzi කියන නමට මන් වශි වෙලා මෙකනම් පිස්සුවක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💖💖💖🤟

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

    • @manashaumayangana1743
      @manashaumayangana1743 ปีที่แล้ว

      Uzi කියන්නේ රැපේ රජු වගේ ♥️🌎🌈

  • @slisuru1002
    @slisuru1002 3 ปีที่แล้ว +7

    Mama asama raper kenk best of luck bradh 💪❤️

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @fawx2145
    @fawx2145 ปีที่แล้ว +2

    Uzi nemei oka liwwe ape ayya Yasith

    • @ishankd
      @ishankd  ปีที่แล้ว +1

      😳😳❤❤

  • @ashanbro5938
    @ashanbro5938 3 ปีที่แล้ว +1

    sasindu senadeera good luck

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @michealsebastian2102
    @michealsebastian2102 3 ปีที่แล้ว +1

    Gemmak

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @sl_music4449
    @sl_music4449 2 ปีที่แล้ว +1

    දකුණෙ ගැම්මක් අපේ uzi බ්‍රෝ 😜

    • @ishankd
      @ishankd  2 ปีที่แล้ว

      😎❤❤

  • @sandyadilhani7535
    @sandyadilhani7535 3 ปีที่แล้ว +4

    Ayeth supiriyak 👍💖💖

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @yovinduslk6944
    @yovinduslk6944 3 ปีที่แล้ว +6

    ඒක නම් පිස්සුවක් 🖤

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      😎❤

  • @chanu5157
    @chanu5157 3 ปีที่แล้ว +3

    Maru.....adarei 💪👂💙💙

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @umayaabekoon6897
    @umayaabekoon6897 3 ปีที่แล้ว +1

    Super uzi

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️❤️

  • @supunudara9699
    @supunudara9699 3 ปีที่แล้ว +2

    Gammk comlo 😍

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @chanukadilum9885
    @chanukadilum9885 3 ปีที่แล้ว +1

    El bro

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @mithuakasha4260
    @mithuakasha4260 2 ปีที่แล้ว +1

    Mara lassanai

    • @ishankd
      @ishankd  2 ปีที่แล้ว

      🥰🥰

  • @senurilakshika5669
    @senurilakshika5669 3 ปีที่แล้ว +8

    මම අහන්නේ ඔයාගේ සෝන් විතරයි අයියේ

  • @tharulsansana717
    @tharulsansana717 3 ปีที่แล้ว +4

    Lassanai

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @sanduniapsara7470
    @sanduniapsara7470 3 ปีที่แล้ว +5

    Lassanai..❤

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @trevolabbroy9956
    @trevolabbroy9956 2 ปีที่แล้ว +1

    ලස්සනයි 🥰💞💞💞💞🥰🥰🥰

  • @umayaabekoon8953
    @umayaabekoon8953 3 ปีที่แล้ว +4

    Lassanai aiya godak😍😍😍

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      🔥❤️

  • @fifasandaruwan3270
    @fifasandaruwan3270 3 ปีที่แล้ว +3

    Supiri

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @RoshanRoshan-ll3xj
    @RoshanRoshan-ll3xj 3 ปีที่แล้ว +2

    ado eka para huttho adarei❤💪💪💙

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @senurilakshika5669
    @senurilakshika5669 3 ปีที่แล้ว +4

    අයියේ ඔයාගේ හැම සෝන් එකටම මම කමෙන්ට් කරනවා

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว +1

      ❤️😁

  • @chamarageethapriyageethapr5456
    @chamarageethapriyageethapr5456 3 ปีที่แล้ว +1

    Aka bn

  • @irosh7477
    @irosh7477 ปีที่แล้ว +1

    Oya nam. Mara. Lassanata. Kiyanawa. Aiye

  • @RuzzyXO
    @RuzzyXO 3 ปีที่แล้ว +2

    wazi uzi kollo

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @nadinasawanjith7728
    @nadinasawanjith7728 3 ปีที่แล้ว +85

    1.uzi
    2.bobby ky
    3.smokio
    4.thira
    ලන්කාවෙ ගැම්ම කියන අය මේ කොනට 👍👍👌👌👌

  • @srilankabuspisso6190
    @srilankabuspisso6190 3 ปีที่แล้ว +3

    Meka ena kan balagena hitiye

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @RuwanSanjeewa-l8g
    @RuwanSanjeewa-l8g 3 ปีที่แล้ว +1

    නියමයි අයියා

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️❤️

  • @Safurithy2004
    @Safurithy2004 2 ปีที่แล้ว +1

    Uzi bro suppa

    • @ishankd
      @ishankd  2 ปีที่แล้ว

      ❤❤

  • @Gnax2024
    @Gnax2024 3 ปีที่แล้ว +3

    සිත නිවන සිංදු ‍🌟🌟

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤❤

  • @pasindujananga5261
    @pasindujananga5261 ปีที่แล้ว +1

    මගෙ ආසම sri lankan raper

  • @gmrathnayaka8972
    @gmrathnayaka8972 ปีที่แล้ว

    Super..🌍❤️

  • @kavinda..5529
    @kavinda..5529 3 ปีที่แล้ว +1

    👨‍❤️‍ ptta

  • @LUCIFER-zp6hd
    @LUCIFER-zp6hd 3 ปีที่แล้ว +1

    💪💪💪💪තමා ඉතින් 🤘🤘👌👌😋😋😋

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤😍👌

  • @yasithpriyankara97
    @yasithpriyankara97 3 ปีที่แล้ว +4

    Uzi lankawe supiri tharuwak karana aya kooo

  • @wasudewa9230
    @wasudewa9230 3 ปีที่แล้ว +1

    ,,🔥🔥paharak🔥🔥

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @dilanpramodya5124
    @dilanpramodya5124 3 ปีที่แล้ว +3

    Rap boys 🤘🤘🤘🤘🤘

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤👌

  • @lakshlk9688
    @lakshlk9688 ปีที่แล้ว +1

    uzi ❤🥺

  • @surangafernando2998
    @surangafernando2998 3 ปีที่แล้ว +1

    Super

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤👌

  • @RRachintha-tb1eb
    @RRachintha-tb1eb ปีที่แล้ว

    Mage eka para bn♥️😙

  • @senurilakshika5669
    @senurilakshika5669 3 ปีที่แล้ว +7

    දවසක ලන්කාව වෙනස් කරනවා අයියේ ඔයා හරිම ලස්සනයි hadakam තමිල් එක එහෙම මරු😍😍😍

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว +1

      ❤️❤️

    • @senurilakshika5669
      @senurilakshika5669 3 ปีที่แล้ว +1

      හුගක්ම ලස්සනයි

    • @senurilakshika5669
      @senurilakshika5669 3 ปีที่แล้ว +1

      හැමදාම කමෙන්ට් කරනවා ලයික් කරනවා😌

  • @shehandilsara1013
    @shehandilsara1013 3 ปีที่แล้ว +1

    Ado patta ban kiyanna wachana na me ahana 20veni wathawa etharamata asai bn ❤️❤️

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️❤️🔥❤️❤️

  • @supunchathuranga6868
    @supunchathuranga6868 3 ปีที่แล้ว +1

    සින්දුවෙ ලෙරික්ස් ටික ඔනෙ සම්පුර්නව 🥺

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      sinhalasonglyrics.com/amma-by-by-uzi-senadheera/
      මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න සම්පූර්ණයෙන්ම තියෙයි..😘😉

  • @gamingbinura9941
    @gamingbinura9941 2 ปีที่แล้ว +3

    Best

    • @ishankd
      @ishankd  2 ปีที่แล้ว

      ❤❤

  • @dulangalidulangali351
    @dulangalidulangali351 ปีที่แล้ว

    Uzi ඔයා පිස්සුවක් 😍

  • @Blackyareacts
    @Blackyareacts 3 ปีที่แล้ว +1

    niyamai mn aasama raper kenek😜🤟

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว +1

      ❤️

  • @nuwanchaturang9505
    @nuwanchaturang9505 3 ปีที่แล้ว +1

    Ade audio eka patta.....vidieo ekkakut damma nan ela👍👍👍👍

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @nishanthasenakahettiarachc4685
    @nishanthasenakahettiarachc4685 3 ปีที่แล้ว +1

    Uzi nm rap ..rap nm uzi😍😍😍❤️‍🔥

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      😍😉

  • @RuwanSanjeewa-l8g
    @RuwanSanjeewa-l8g 3 ปีที่แล้ว +1

    දිගටම සිංදු ඔනා

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @sapnicassim3137
    @sapnicassim3137 3 ปีที่แล้ว +2

    අම්මා ❤️🙏

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @nirodhanirodha9084
    @nirodhanirodha9084 3 ปีที่แล้ว +1

    Ela bn uzi😍

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @mahelakavindi1822
    @mahelakavindi1822 3 ปีที่แล้ว +2

    oyanam supiri aiye ♥🤘

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤❤

  • @dayalan601
    @dayalan601 3 ปีที่แล้ว +3

    Eka washi oii ❤

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @dehemidivyanjali4553
    @dehemidivyanjali4553 3 ปีที่แล้ว +1

    ඒ කටහඩ ❤️😘😍

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤❤

  • @vihangaoshitha7770
    @vihangaoshitha7770 3 ปีที่แล้ว +2

    Uzi ayye super aaa ❤❤❤

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤❤👌

  • @kavishkakavi6555
    @kavishkakavi6555 3 ปีที่แล้ว +2

    Gammak👌🤙

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @rithuprasadi1666
    @rithuprasadi1666 3 ปีที่แล้ว +3

    Ammoooo mekanam pissuwak bn 😍😍😘😘😘😘😘😘 supiriiiiiiii

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️😍

  • @rathnasiri9882
    @rathnasiri9882 3 ปีที่แล้ว +2

    පට්ට bro 🖤🖤🖤🖤🖤🖤🖤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @vishnum5124
    @vishnum5124 3 ปีที่แล้ว +4

    Good job 👍 Uzi keep it up. Wish you all the very best brother

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      🔥❤️

  • @SrilanaknSolorider
    @SrilanaknSolorider 2 ปีที่แล้ว +1

    Me song eka 🌏❤️

    • @ishankd
      @ishankd  2 ปีที่แล้ว

      ❤❤

  • @malinda6358
    @malinda6358 3 ปีที่แล้ว +1

    ලස්සනයි

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @ShanZer
    @ShanZer 3 ปีที่แล้ว +4

    Uzi🤤❤️🥃

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว +1

      ❤️

  • @සචියාසචියා-හ4ප
    @සචියාසචියා-හ4ප 3 ปีที่แล้ว +5

    Respect uzi 🖤

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @PramothAnoma-fv5fq
    @PramothAnoma-fv5fq ปีที่แล้ว

    ela kollo 🤣

  • @nethmihiranya5642
    @nethmihiranya5642 3 ปีที่แล้ว +2

    So nice 🥰

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @yohansangeeth4437
    @yohansangeeth4437 3 ปีที่แล้ว +2

    Ptta lassaniy els

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @awyawanninayake
    @awyawanninayake 3 ปีที่แล้ว +3

    Oyge me selfie vedeo theory ekta mma nm maarma aasai, visual wlin mentally pagaawa dila sindu krna lankwe, song ekai,track ekai, artist i fans lata hariytma widinn puluwn mehem, meka trend ekak kroth yuzi dawaska maarma aadrei, kohomth hmdaama🌸🌸

    • @awyawanninayake
      @awyawanninayake 3 ปีที่แล้ว +1

      ❤️

    • @awyawanninayake
      @awyawanninayake 3 ปีที่แล้ว +1

      ❤️

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      😍😍😍

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว +1

      Uzi ge channel eken official video eka dai..😍

  • @salimadu974
    @salimadu974 2 ปีที่แล้ว +1

    Akata nam දුක හිතුනා

    • @ishankd
      @ishankd  2 ปีที่แล้ว

      ❤❤

  • @nikleshiyaweerathunga44
    @nikleshiyaweerathunga44 3 ปีที่แล้ว +3

    👍 නියමයි

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️

  • @senurilakshika5669
    @senurilakshika5669 3 ปีที่แล้ว +3

    අම්මහ් මේකට් නියමයි අයියේ ඔයාගෙ කටහඩ මරු අනේ😘😘😘 ඒ තරම් ලස්සනයි 😘😘😘 ආදරෙයි හැමදාමත්

    • @ishankd
      @ishankd  3 ปีที่แล้ว

      ❤️