MAGE AMMA( මගේ අම්මා෴) LASA BOY FT BOBBY KY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 253

  • @kavindithathsarani1296
    @kavindithathsarani1296 2 ปีที่แล้ว +94

    අපේ අම්මා වෙනදට බනිනවා රැප් අහනවා කනක් ඇහෙන්න නෑ කියලා. ඒත් අද මේ සින්දුව හින්දා අම්මා ගොඩක් සතුටු උනා මෙහෙම පිරිමි ලමයි තමයි ලෝකෙ ඉන්න ඕනි කියලා ❤️🥺❤️❤️❤️ බුදු සරණයි ඉස්සරහට යන්න ශක්තිය දෛහීර්ර්‍ය ලැබේවා 🌎❤️

    • @manorisaumya.155
      @manorisaumya.155 2 ปีที่แล้ว +5

      අපේ අම්මත් ඒමම තමා...රැප් අහද්දි බනිනවා ඒත් මේ සින්දුව එයත් ගොඩාක් ආසාවෙන් ඇහුවා...😊❤️‍🔥😇😍

    • @kaveeshahansamali9144
      @kaveeshahansamali9144 2 ปีที่แล้ว +1

      Matath mekaymay une😃🙃

    • @shanukamalshan36
      @shanukamalshan36 2 ปีที่แล้ว +1

      😌❤️😊😍😘

    • @thenulivimansa4208
      @thenulivimansa4208 2 ปีที่แล้ว +1

      අපෙ අම්මත් එහෙම්මමයි ඒත් අම්මා මේක ඇහුවට පස්සෙ කවදාවත් නැතුව
      ඔයාගෙ රැප් අහනවා අයියෙ❤❤❤❤❤❤❤

    • @purnimsthilini
      @purnimsthilini ปีที่แล้ว

      මගේ අම්මාමේසින්දුවඅහාලාසතුටුවුනා

  • @timevibe17
    @timevibe17 4 หลายเดือนก่อน +2

    0:52❤️‍🩹 Heart touching movement
    Superb lyrics writing
    නංගියෙ නුඹමයි මගෙ ලොවේ එ රැජිනි✨️...
    වේලාසනින් අම්ම නැති එකදෙයක් බැදුණි...
    රහසින් ඉකිගැසුවා මගෙ චුටි නංගි...
    අයියා රජ වෙයි එදාට හිනහියන් පැංචි❤...

  • @m.psewvandhi7336
    @m.psewvandhi7336 2 ปีที่แล้ว +20

    අයියෙ හිතට වැදුනා සින්දුව මාර ලස්සනයි ඉස්සරහටත් මේ වගේ සින්දු කියන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා....🙏🙏🙏🥰❤️

  • @shaanugc1660
    @shaanugc1660 3 ปีที่แล้ว +15

    බොබියා වෙනසක් ගැම්මක් එක ඈ අන්නෙකයි හු##@ :|🙏❤️

  • @induwara7588
    @induwara7588 2 ปีที่แล้ว +14

    ගුරා නියමයි කොල්ලො
    😎😎😎😎😘😘😘👍👍👍👍👍

  • @danajayasuneth4627
    @danajayasuneth4627 ปีที่แล้ว +3

    කට හඩනම් මාරයි, සින්දුව මාර ලස්සනයි අයියේ😘😘😘👌👌👌

  • @suddamr3362
    @suddamr3362 2 ปีที่แล้ว +10

    පට්ට අයියේ ලස්සනය් ගුඩ් ලක් 😘😘

  • @aroshashyaman2129
    @aroshashyaman2129 2 ปีที่แล้ว +7

    සුපිරි කියන්න වචන නෑ ..බුදුසරණයි ❤️👈❤️‍🔥

  • @devmikavshalya7074
    @devmikavshalya7074 2 ปีที่แล้ว +11

    Good luck both of you !!!! ❤️💯🥺🥰

  • @NilupaJayasinha-tw6bz
    @NilupaJayasinha-tw6bz ปีที่แล้ว +1

    Aiyee thawa sinduwak oneeee😍😍😍

  • @Rockyofficiall7772
    @Rockyofficiall7772 ปีที่แล้ว +2

    පපුවටම වදින්න දීල තියනව ....ජයවේවා ...🖤🌸❤️ @rockyboy7772

  • @Tharun_Manusha
    @Tharun_Manusha 3 ปีที่แล้ว +17

    Keep it up my old friend "ගුරා "❤✨️

  • @thisarisavidya265
    @thisarisavidya265 3 ปีที่แล้ว +41

    අනේ මේ සින්දුව හිතටම වැදුණා ...ගොඩක් ලස්සනයි .❤❤❤❤good luck

    • @kumarakumara5408
      @kumarakumara5408 2 ปีที่แล้ว

      ලස්සනයි අයියේ ආදරෙයි 💞

  • @Amaedirisinghe1783
    @Amaedirisinghe1783 2 ปีที่แล้ว +2

    Maru aiye me sinduw 😔 භාවනාවක් 🥺❤️😍

  • @nathashadewmini4984
    @nathashadewmini4984 ปีที่แล้ว +3

    💖💖ඔයා කියන සින්දුනම් සුපිරි අයියේ💖💖

  • @amithrohana9788
    @amithrohana9788 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ ❤️ හොද ගමනක් යන්න කියලා පාර්ථනා කරනවා ❤️

  • @udeniapsara8592
    @udeniapsara8592 2 ปีที่แล้ว +7

    Bobby ❤️ ලස්සනයි මල්ලි 😍👌

  • @g.s.kmusic5993
    @g.s.kmusic5993 3 ปีที่แล้ว +10

    ගැම්මක් ගුරා 🌺🙂❤️

  • @niroshapriyadarshani1884
    @niroshapriyadarshani1884 ปีที่แล้ว +1

    Gammak sahoo ❤️
    Hama amma kenekma budu wewaa..
    🥺😇❤️🍃..

  • @sithuharshika8552
    @sithuharshika8552 3 ปีที่แล้ว +1

    ❤️❤️lassani sinduwa wagema wishuwal 1th...suba pethum oba semata....💚💚💚💚💚

  • @kavindunethsara9166
    @kavindunethsara9166 ปีที่แล้ว +1

    Ado eka hithatama vaduna bn💞

  • @CloseVibe
    @CloseVibe 2 ปีที่แล้ว +2

    Ado ekh 🤟🔥😥. Eka nam supirima. Bobbyage ahapu supirima eka.

  • @koshiii8694
    @koshiii8694 2 ปีที่แล้ว +6

    ඒ සිංදුව හරිම ලස්සනයි.ඒ වගේම රැප් එකත් හරිම ලස්සනයි ❤️❤️

  • @Sanagiftcenter
    @Sanagiftcenter 3 ปีที่แล้ว +34

    මාරම ලස්සන සිංදුවක් බොබී අයියේ.රැප් එකත් ගොඩක් ලස්සනයි කවුරු මොනා කිව්වත් යන ගමන නවත්තන්න එපා.❤️🙂🔥
    බොබී අයියගේ වොයිස් එක නම් මාරම ලස්සනයි good luck අයියේ ❤️🔥🙂

  • @kavindukrishan352
    @kavindukrishan352 3 ปีที่แล้ว +8

    පාරක් ලසද අයියා ඒක 🙂❤️

  • @charukasubodini2777
    @charukasubodini2777 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️❤️❤️my first music vedio eka.thnx DARK 3...❤️❤️mawa joint krgththata.best of luck..❤️❤️

  • @dilansachinthagurusinghe6921
    @dilansachinthagurusinghe6921 3 ปีที่แล้ว +8

    Keep it up brother❤️🤙

  • @mithindusadeepana2811
    @mithindusadeepana2811 3 ปีที่แล้ว +6

    Charuka (අම්මා) superb acting ❤🤩

  • @shanukamalshan7228
    @shanukamalshan7228 3 ปีที่แล้ว +8

    අදරෙයි කොල්ලො❤️🥺❤️

  • @ft_slagiya225
    @ft_slagiya225 3 ปีที่แล้ว +19

    කවුරු මොනවා කිව්වත් සින්දුවක් කරන්න යන මහංසිය දන්නෑ බන් කට්ටිය බොබි මා එකහ් මරු ♥️ලසා බෝයි පටන් ගැම්ම මරු keep it bro♥️කට්ටිය එක එක කතා කියයි පසු බහීන්න එපා ගැම්මක් අල්ලමු ඒලග එක 🥵😍 CONGRATULATIONS MA BOYS

  • @supun_dilshan0
    @supun_dilshan0 3 ปีที่แล้ว +7

    Bobby my ekh eka patta ❤️ ජය වේවා ලස්සන වැඩ තව ඕනේ...😈🎧❤️

  • @chamodidiwanjali2760
    @chamodidiwanjali2760 2 ปีที่แล้ว +4

    beautiful song and beautiful voice 👌
    congratulations !

  • @techspenzer
    @techspenzer 3 ปีที่แล้ว +4

    ගැම්මක් අයියෙ 😌

  • @karunathilakaamarakhone1408
    @karunathilakaamarakhone1408 ปีที่แล้ว +1

    ගැමියන්. තවහදහාමි ඔයවාගොසිංදු❤️

  • @amigirl901
    @amigirl901 ปีที่แล้ว +5

    ඒක නම් ඇත්තට ම පට්ටම රැපක් අයියා 🔥❤️.. හදවතට වදින මරු වදන් set එකක් තියේ සුපිරි.. ලොකු ගමනක් යන්න wish කරනවා bro Good luck ❤️

  • @inraakumari6758
    @inraakumari6758 2 ปีที่แล้ว +4

    හිතටම වැදුන. 😘😘😘😘❤❤❤

  • @ChandanaRupasingha-c4b
    @ChandanaRupasingha-c4b 5 หลายเดือนก่อน +1

    අඩෝ තව ඔනේ මෙවගෙ රැප්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niranjalasarojani3297
    @niranjalasarojani3297 2 ปีที่แล้ว +2

    Lassanai aiye😘😘😘😘❤️❤️

  • @kavishkadhiwyanga9632
    @kavishkadhiwyanga9632 2 ปีที่แล้ว +3

    Bobby අයියගේ voice එකටනම් පිස්සු හැදෙනෝ...💯❤️‍🔥😎

  • @lahirumadusanka7799
    @lahirumadusanka7799 3 ปีที่แล้ว +9

    නරක නෑ බන් පට්ට💕💕

  • @geeethanikwt5681
    @geeethanikwt5681 ปีที่แล้ว +1

    සුපිරියක් බොබී අයියේ 🤤💋📌️💗

  • @mrdila7557
    @mrdila7557 2 ปีที่แล้ว +4

    මෙක තමා අහපු හොදම රැප👍❤

  • @lilmic232
    @lilmic232 2 ปีที่แล้ว +6

    මේක සුපිරියක් ❤ ගාල්ලේ ඉන්නෙ වැඩ්ඩො විතරයි 🔥 බොබී පුළුවන් නම් ආදරේ ගැන විතරක්ම නැතුව මේ වගේ වෙනස් ට්‍රැක් ටිකකුත් කරන්න ❤💕❤

  • @manidu4665
    @manidu4665 3 ปีที่แล้ว +7

    Keep it up lasa ❤️❤️

  • @gamageasiri9169
    @gamageasiri9169 3 ปีที่แล้ว +2

    Lassana wadak patta 😍😍

  • @sahandilruwan3977
    @sahandilruwan3977 3 ปีที่แล้ว +2

    ubalata කවදත් waradinne naaa ❤️

  • @kavee1342
    @kavee1342 2 ปีที่แล้ว +2

    I am crazy that this song story like my story good job! ❤️❤️😢😣😣

  • @imeshimesh8357
    @imeshimesh8357 2 ปีที่แล้ว +1

    නියමයි bosa.meke liyri එක ඔනේ plz

  • @OppoMobile-ce8ws
    @OppoMobile-ce8ws ปีที่แล้ว +1

    Niyamai bn

  • @kavee1342
    @kavee1342 2 ปีที่แล้ว +6

    Its so good ❤️❤️

  • @LakeeshaMihiran
    @LakeeshaMihiran 3 ปีที่แล้ว +5

    Pahrk maah boys❤️

  • @sasikadevinda3320
    @sasikadevinda3320 3 ปีที่แล้ว +2

    Supiriyk malaya..bobby❤️
    Lyrics ft bn

  • @pinki9381
    @pinki9381 2 ปีที่แล้ว +3

    Lassanai aiya ❤❤😘😘😍😍❤❤

  • @binushakavindi2649
    @binushakavindi2649 3 ปีที่แล้ว +6

    ගුරා ,බොබී gemmak thma kollo❤️

  • @premishadahemi5053
    @premishadahemi5053 2 ปีที่แล้ว +1

    Lassanay ayye 🥹🥹🥹🥹🥹

  • @252kavisha4
    @252kavisha4 2 ปีที่แล้ว +2

    aduna ekata nam

  • @ajithsusantha8807
    @ajithsusantha8807 2 ปีที่แล้ว +1

    🤟Wow ft🤟💫💫

  • @SarathRathnayake-ye6uz
    @SarathRathnayake-ye6uz ปีที่แล้ว +2

    පුතා maru

  • @thushanlakshitha8833
    @thushanlakshitha8833 3 ปีที่แล้ว +10

    අමෝහ් බෝබි හැම සින්දුවක්ම හිතටම වදිනවා 😊❤️❤️

  • @bobbyky9439
    @bobbyky9439 3 ปีที่แล้ว +1

    😔😪😭😢😥😓woo nice 👌🏻good lack .. thava sindu liyana

  • @shavindusandeepa8188
    @shavindusandeepa8188 3 ปีที่แล้ว +6

    ඒක මරු❤️

  • @amalilochana2540
    @amalilochana2540 2 ปีที่แล้ว +4

    ane me song ekanam maarama lassanai aiye....💞💜💜💜💞

  • @DreamDrivenDose
    @DreamDrivenDose 3 ปีที่แล้ว +2

    ❤️ lasa bobby patta ekh broo ❤️

  • @hansaprabhashwara2395
    @hansaprabhashwara2395 3 ปีที่แล้ว +5

    ඉක්මනට දාපන්

  • @kazundewilx7281
    @kazundewilx7281 3 ปีที่แล้ว +6

    ඒකහ් මා එකාලා😍🔥 Bobby & lasa boy❤️❤️

  • @shanky1783
    @shanky1783 3 ปีที่แล้ว +1

    Ek mru bobby. Lasa boy ayith niymi. ❤️✨

  • @nrktunes9843
    @nrktunes9843 3 ปีที่แล้ว +1

    Supiriyak thama bn🤟

  • @adishiamanda2026
    @adishiamanda2026 3 ปีที่แล้ว +8

    වෙනසට respect ❤😍
    ❤💎 අම්මා..💎❤ අයියා ❤💎

  • @b_edits_official
    @b_edits_official 2 ปีที่แล้ว +3

    Nice brooo❤️

  • @tharushaakash7597
    @tharushaakash7597 ปีที่แล้ว +1

    Hadawathata waduna song ekk 🖤🌹

  • @nave2352
    @nave2352 3 ปีที่แล้ว +6

    keep It up Bobby and lasa 🤍💫

  • @dinalbro1687
    @dinalbro1687 3 ปีที่แล้ว +2

    මරු අයියේ

  • @gamingadhi780
    @gamingadhi780 3 ปีที่แล้ว +1

    Patta♥️♥️ supiri

  • @dulkithnithira2853
    @dulkithnithira2853 3 ปีที่แล้ว +1

    Eka phrk 🌸❤️🎧

  • @KaVi667
    @KaVi667 ปีที่แล้ว +1

    Good luck ayyh🌿🍁

  • @ranasinharanasinha6494
    @ranasinharanasinha6494 2 ปีที่แล้ว +3

    lassanai aiye ❤️❤️

  • @sandeepachamod5641
    @sandeepachamod5641 ปีที่แล้ว +1

    Ahapu hodama aka😍😘😍😘❤❤❤❤❤❤❤

  • @msdushankakumara8178
    @msdushankakumara8178 2 ปีที่แล้ว +2

    ඒ කටහඩනම් පිස්සුවක්❤🔥

  • @crazygirl7396
    @crazygirl7396 ปีที่แล้ว +1

    🙂🥹ලස්සනයි අයියලා

  • @gamingbuddi35
    @gamingbuddi35 3 ปีที่แล้ว +1

    Patta oi ek paharak 🤗

  • @samadhiheshan5849
    @samadhiheshan5849 3 ปีที่แล้ว +3

    Supiri ❤️

  • @ishkikalhari3081
    @ishkikalhari3081 3 ปีที่แล้ว +4

    Boby, gatheesh, charu akki ❤😍

  • @TheSilwa-p6x
    @TheSilwa-p6x หลายเดือนก่อน

    Amma wenadata kellek welath rap ahanawa kiyala baninawa eth ada me sinduwa ahaddi banne na ❤❤❤❤amma apita godak watinawa kawadawath ammata dukak denna epa❤❤❤❤❤❤❤❤

  • @roshanmadushanka491
    @roshanmadushanka491 2 ปีที่แล้ว +2

    very beautiful

  • @rasiwathsala3245
    @rasiwathsala3245 2 ปีที่แล้ว +3

    Love yours songs always 😘😘

  • @kalananethsara8682
    @kalananethsara8682 3 ปีที่แล้ว +1

    Eka paharak guro😊🥰🥺💫💖💦

  • @sachinthamadubashna2870
    @sachinthamadubashna2870 3 ปีที่แล้ว +1

    Maru bn❤❤ ela

  • @Sithijayaabhishek187
    @Sithijayaabhishek187 2 ปีที่แล้ว +1

    Eka maru ❤

  • @ft_slagiya225
    @ft_slagiya225 3 ปีที่แล้ว +3

    දැම්මා👻🥰

  • @gjofgagana8110
    @gjofgagana8110 2 ปีที่แล้ว +3

    Supper 🤘🤘

  • @binarachamod4457
    @binarachamod4457 3 ปีที่แล้ว +1

    Thawa sindu karapan puthe❤️

  • @umeda6719
    @umeda6719 2 ปีที่แล้ว +1

    Mara lasanai aiya ekh

  • @sashikamadhushani7539
    @sashikamadhushani7539 2 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි .👌👌

  • @sasindushehan6644
    @sasindushehan6644 2 ปีที่แล้ว +1

    මගේ කතාවත් ඕකමයි .රැප් එකත් පහර❤️‍🩹

  • @SumithSupun-hx7ef
    @SumithSupun-hx7ef ปีที่แล้ว

    Math nangiyek aiyala dennekge eka hinda denenawa godak❤️❤️

  • @sadunisaduni2874
    @sadunisaduni2874 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 🤍🥲🙏

  • @DiaryOfVikash
    @DiaryOfVikash 3 ปีที่แล้ว +2

    ගැම්මක් බොබි & ලසා

  • @himashahimasha1320
    @himashahimasha1320 3 ปีที่แล้ว +1

    adareyi ban

  • @induwaramk3829
    @induwaramk3829 2 ปีที่แล้ว +1

    My brother 😍😘

  • @mohannalaka5435
    @mohannalaka5435 3 ปีที่แล้ว +1

    Good luck 👍👍👍