කියාගන්න බැරි සිංහලෙන් හැඩට කතාකරන ඇමරිකාවේ හුරතල් පොඩ්ඩෝ| දන්සලටයි පන්සලටයි ආපු ටෙක්සාස් ඇත්තෝ|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2024

ความคิดเห็น • 237

  • @janakiperera4892
    @janakiperera4892 หลายเดือนก่อน +54

    හරිම සතුටුයි අමෙරිකාව වගේ රටක ඉදන් සිංහල ගායනා කරන එක ❤❤❤❤

  • @wasala2744
    @wasala2744 หลายเดือนก่อน +66

    හරේන්ද්‍ර මහත්මා ගියතැන ඉතින් ...සුන්දර ම තමා..
    ලෝකෙටම සුබ වෙසක් මoගල්‍යක්ම වේවා ....🙏

  • @DarkShadow-fw1qm
    @DarkShadow-fw1qm หลายเดือนก่อน +65

    අපේ අය පන්සල් යන්විට අදිනවට වඩා විනීතව ඇදුම් ඇදල හරිම සතුටුයි තෙරුවන් සරණයි

    • @aadaminda5717
      @aadaminda5717 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandaaloka2308
    @nandaaloka2308 หลายเดือนก่อน +27

    ඇමෙරිකාවේ ටෙක්සාස් වලට ලක් බුදු සසුන ගෙනවිත් ,වෙසක්උත්සවය සමරණ ඔබ සැමටම බුදුසරණයි !!!!! ජයවේවා !!!!

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 หลายเดือนก่อน +12

    ලෝකෙ කොහෙ හිටියත්,අපේ සිරිත් විරිත් වලට ආගමට මුල්තැන දෙන ඔබ සැමට ස්තුතියි තෙරුවන් සරණයි ....ඉතාලියේ සිට.

  • @wihangapramuditha776
    @wihangapramuditha776 หลายเดือนก่อน +40

    ලෝකයම කරුණාවෙන් පිරේවා පින්බර වෙසක් මංගල්‍යයක්ම වේවා❤❤❤❤❤❤

  • @lathishaleti1618
    @lathishaleti1618 หลายเดือนก่อน +30

    හරේන්ද්‍ර මහත්තයට ගොඩක් පිං එයාල හරිම සතුටින් උනන්දුවෙන් ඔබ තුමාට සහයෝගය දුන්න කියලා පේනවා තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @banduniniwanda488
    @banduniniwanda488 หลายเดือนก่อน +45

    අපේකම අමතක නොකල ඔබසැමට තෙරුවන් සරනයි.

  • @dodanduweswarnapali641
    @dodanduweswarnapali641 หลายเดือนก่อน +32

    සම්මා සම්බුදු රජානන් වහන්සේ ගේ අනන්තබුදු ගුණයන් සදහා කෙරෙනමෙම වෙසක් පූජා පිංකමඉතා විශිෂ්ඨයි. සැමට තෙරුවන්සරණයි

  • @anurathennakon6246
    @anurathennakon6246 หลายเดือนก่อน +19

    ❤❤ හරේන්ද්‍ර මහත්මාට බෙහෙවින් ස්තූති කරනවා මේ වගේ උතුම් පින්කමක් දකින්න අවස්ථාවක් ලබා දීම ගැන ❤❤❤ හරිම සුන්දරයි පංසල ❤❤ මේ සදහා දායකත්වයක් ලබා සියළුම මහත්ම මහත්මීන් ට ගොඩාක් ම පිං සිද්ධ වෙනවා ❤❤

  • @maneldissanayake3551
    @maneldissanayake3551 หลายเดือนก่อน +14

    මුලු ලෝකයම බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් නිවී සැනසේවා. සාධූ සාධූ සාධූ.
    තෙරුවන් සරණයි

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน +8

    මං මේ මෙච්චර සතුටක් ඇත්තව එහෙමගේ ඇස් දෙකට කඳුළු පිරුණා... අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏🙏. හරෙන්ද මහත්තයගෙ වැඩසටහනෙන් තමයි ඔබ වහන්සේව දැන ගත්තේ... පුළුවන් හැම මොහොතකම ඔබ වහන්සේගේ. youtube channel එක අද ඉඳන් දිගටම බලනවා 🙏🙏👋

  • @aa-ef9go
    @aa-ef9go หลายเดือนก่อน +50

    ලක්වාසි ලෝකවාසි සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා 🙏🙏🙏❤️❤️❤️❤️ හැමෝටම තෙරුවන් සරණයි සුන්දර සති අන්තයක් වේවා ගොඩාක් ස්තුති හරේන්ද්‍ර ස්ර් හරිම ආසාවෙන් මේ විඩියෝ එක බැලුවේ 🙏🌼❤️

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 หลายเดือนก่อน +15

    පුදුම අභිමානයක් කඳුලු අාව සතුටුයි ලාංකිකඅපේකම එකමුතුව අාගමික පුනරැදය අපිට හොඳ අාදර්ශයක් හරේන් පුතා ඔබට ගොඩාක් පින් සිදුවේවා!!!❤❤❤🎉🎉🎉

  • @ven.mulleriyavedhammathusi126
    @ven.mulleriyavedhammathusi126 หลายเดือนก่อน +14

    හරේන්ද්‍ර මමත් ස්වාමීන් වහන්සේ නමක් මේ අභිමානය දකින්න සලස්වපු එකට ගොඩාක් පින්

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 หลายเดือนก่อน +13

    හරේන්ද්‍ර මහත්මයා බොහොම හොඳ පින් කමකට සහභාගී වෙලා තියෙන්නෙ.බලන්න ලංකාවේ පන්සලක බණක්,පිරිතක් පින්කමක් තිබුනොත් ගැහැණු පිරිස තමයි වැඩියෙන් ඉන්නෙ.
    මෙතන වැඩියෙන්ම ඉන්නෙ පිරිමි පිරිස.ඒක ඉතා අගය කලයුතු දෙයක්.
    ඔබතුමාට බොහොම පින් මේ දේවල් හැමෝටම බලන්න සැලැවීම ගැන.
    හැමෝම කරන කටයුතු සාර්ථක වේවා ......!
    අපේ හාමුදුරුවන්ටත් දීර්ඝායු වේවා .....!
    හරේන්ද්‍ර මහත්මයා ඔබතුමාගෙත් සියලු ප්‍රාර්ථනා සපල වේවා ......!

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 หลายเดือนก่อน +23

    පුදුම ලස්සනක්, හිතට දැනෙන සතුට කියල නිම කරන්න බැහැ මේවා දකින කොට, ලංකාවේ බෞද්ධ යැයි කියා ගන්න එවුන්ට වඩා බෞද්ධ රටින් පිට සංකර පරිසරයක ඉදලත් තමන්ගේ සංස්කෘතිය අමතක නොකල පිරිසක් දැකීමට ලැබීම සතුටක් ❤👍🙏

  • @harshajayasundara7926
    @harshajayasundara7926 หลายเดือนก่อน +18

    සියලුම දරුවන්ට බුදු සරණ ලැබේවා

  • @chathudlk6389
    @chathudlk6389 หลายเดือนก่อน +11

    හරිම සතුටුයි වැඩසටහන දැක්කම. හරේන්ද්‍ර කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුපිරි මාධ්‍යවේදීයෙක්

  • @amaliahinsa6355
    @amaliahinsa6355 14 วันที่ผ่านมา +1

    හරිම නිහතමානී ආඩම්බරයක් ආවා ඇමරිකාව වගේ රටක අපේ බුදු දහම මේ විදියට අදහන එක මාරම වටිනවා අපේ කම රකින සියලුම දෙනාට ස්තුතිය පුංචි පැටවු ටික හරිම ලස්සනයි ගී ගැයුවා හරේන්ද්‍ර සර්ට ස්තුතිය මේවා මේ විදියට අපිට බලන්න සලසා දෙනවාට 🙏🙏

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน +6

    ශ්‍රී ලංකාවේ බෞද්ධයයි කියා කෑ ගසා මොර දෙන මිනිස්සු... අනිවාර්යෙන්ම මේ වැඩසටහන බලන්නම ඕනේ 🫵🫵🫵.. ලංකාවේ ඉන්න අපේ බහුතරයක් ස්වාමීන් වහන්සේලත්... පුළුවන් නම් මේ වැඩසටහන බලන්න..... මම සේවය කරන්නෙත් මැද පෙරදිග... ඉතාම ආසාවෙන් බලපු වැඩසටහන

  • @gauthamainduwara7975
    @gauthamainduwara7975 หลายเดือนก่อน +14

    අපේ කම රැකගන්න ඔබ සැමට බුදුසරණයි

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 หลายเดือนก่อน +7

    හරිම පිලිවෙලයි..හරිමලස්සනයි සියලුදෙනාටම උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏

  • @wsfernando9878
    @wsfernando9878 หลายเดือนก่อน +15

    සියළු දෙනාට ම බුදු සරණයි ජේසු පිහිටයි

    • @TUTU82083
      @TUTU82083 29 วันที่ผ่านมา

      බුදු සරණයි ජෙසූ පිහිටයි

  • @askban9318
    @askban9318 หลายเดือนก่อน +4

    Mr Harindra, thank you very much.

  • @shanthisagarika1734
    @shanthisagarika1734 หลายเดือนก่อน +2

    හරිම ලස්සන වැඩක් .
    ස්තුතියි ඔබ හැමෝටම තෙරුවන් සරනින් සැපවත් නිවුනු ජිවිත ලැබේවා

  • @rosiranasinghe504
    @rosiranasinghe504 หลายเดือนก่อน +13

    අපේකම දැක්මත් සතුටක්

  • @neenav8374
    @neenav8374 หลายเดือนก่อน +5

    හරේන්ද්‍ර ස්තූති.හරිම සතුටුයි වැඩසටහන දැක්කම.

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 15 วันที่ผ่านมา +1

    ලංකාවෙ ඉන්න එවුන්ට එදිනෙදා ජීවිතයේ තම මව් භාශාව කතා කරන්න නොදන්න ජාතියක් බඩගාන්නේ හිඟමනේම මැරිලා යන එක අහන්න දෙයක්ද ඉංග්‍රිසි මව් භාශාව වන ඇමෙරිකාවෙ පදිංචිව ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් සිංහල භාශාව කතා කරන උජාරුව 👉🙌👌❤️🙏🇱🇰🇫🇷 ජයවේවා ඔබලාට ❤️

  • @dssobandula2001
    @dssobandula2001 หลายเดือนก่อน +4

    හරින්ද්‍ර... මෙම වැඩසටහන ඉතාම වටිනවා.. මෙවැනි වැඩසටහන් තව තවත් ඉදිරිපත් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා.. බුදු සරණයි.

  • @rajithapadmani2631
    @rajithapadmani2631 หลายเดือนก่อน +8

    හරේන් පුතා ඔබටත්ස සුභ වෙසක් මංගල්‍යයක් වෙිවා

  • @isuriaravinda8211
    @isuriaravinda8211 3 วันที่ผ่านมา +1

    දැකීමත් සතුටක් . ඔබ සියලු දෙනාට නිරෝගී ජිවිතයකට🙏. සතුට ලැබේවා .
    මෙවැනි උගත් , ඉගැන්වීම් කරන හාමුදුරුවන් වහන්සේටත් බුදුසරණය , නිරොගි සුව ලැබේවා 🙏🙏🙏

  • @user-lh5cd4yn6q
    @user-lh5cd4yn6q หลายเดือนก่อน +6

    සියලුම දේනාට බුදුසරණ යි වැඩසටහන ගොඩාක් ලස්සන යි

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 17 วันที่ผ่านมา +2

    2004 වර්ෂයේ මගේ මුලු පවුලටම ඇමරිකාවේ පදිංචියට යන්න අනගි අවශ්ථාවක් ලැබුණා...මා දන්නා හඳුනන ඇමරිකාවේ පදිංචි හිතවත් මහාචාර්ය වරයකුගේ උදව්වෙන්... ඒ කාලේ මගේ දුවලා දෙන්නා වයස අවු 8/6 වගේ... මගේ කෙල්ලෝ දෙන්නා සුද්දියෝ වගේ හැදෙයි කියන බොලඳ සිතුවිල්ලක් නිසා අපේ පවුලට ඇමරිකාවේ පදිංචියට යන්න බැරි වුනා... අද මටත් වඩා විශ්ව විද්යාල අධ්යාපනය ලබන මගේ දියණියන් දෙන්නා ඒ ගැන දුක් වෙනවා... ඇමරිකාවේ පදිංචිව සිටින ශිරී ලාංකිකයන් හැමෝටම තෙරුණුවන් සරණ ප්ර්ථනය කරමි....

  • @rmchandralatha5856
    @rmchandralatha5856 12 วันที่ผ่านมา +1

    හරින්ද්‍ර පුතා කලොත් වැඩ සටහනක් එය ඉතාම වටිනා දෙයක් ජයෙන් ජයම වෙිවා එහි වාසය කරන හැම දෙනාටමත්

  • @janakwijayaratne5066
    @janakwijayaratne5066 25 วันที่ผ่านมา +1

    සියලු හැම සිත් සදහම් සිසිලෙන් නැහැවේවා.....!
    අලංකාරවත් වෙසක් උත්සවයක්....
    සංවිධානය කල, සහබාගී වූ සියල්ලටම
    බොහෝ පින්..!

  • @chandiabeywardana5817
    @chandiabeywardana5817 หลายเดือนก่อน +8

    ලංකාවෙ ඉදලත් සිංහලකම අමතක කරන් බවුද්ධ කම අමතක කරන උන් බලන්න ඕන වැඩ සටහනක්

  • @damithkrishantha132
    @damithkrishantha132 หลายเดือนก่อน +11

    සැබවින්ම භක්තිමත් ❤❤

  • @kurundumulage
    @kurundumulage หลายเดือนก่อน +2

    හරේන්ද්‍ර මහත්මා සුපිරි මාධ්‍යවේදියානෙණි නේක විධ වැඩසටහන් තුළින් මේ විදිහට දෙන සතුට අත්දැකීම් අමිලයි.. ලාංකික සමාජයේවත් නැති විනීත කමක් මේ දරුවන්ගෙන් දැක්කා ඇමරිකාව වගේ සංස්කෘතියක් තුල මේ දරුවන් ගෙන් දැක්ක විනීතකම විශිෂ්ටයි !!! සියලුදෙනා ටම ජයවේවා ❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි 😘😘😘

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 หลายเดือนก่อน +3

    ලොව පුරා මේ පැතිර යන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යයි.... භාග්‍යයයි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🥀

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i 21 วันที่ผ่านมา +1

    සතුටුයි ශ්‍රී ලාංකිකයින් ලෝකේ දියුණුම රටේ අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය විදහා පානවට

  • @chandra5654
    @chandra5654 26 วันที่ผ่านมา +1

    හිත පිරෙනවා දකිද්දි ඇමරිකාව වගේරටක අපේආගමේ වැඩ සටහන් දකිනවිට

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน +3

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා. තෙරුවන් සරණයි

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน +2

    බලන්නේ වැඩිහිටියන්ගේ තරුණ ළමයිගේ තියෙන හැදියාව කොහොමද කියලා... සංවරකම අති විශිෂ්ටයි... ඒකට ලංකාවෙ දැන් ඉන්න ළමයි... සංවරව හැසිරෙන්න ඇඳුමක් අඳින්නවත් දන්නෙ නෑ...🫵🫵🫵

  • @SR-ip4xt
    @SR-ip4xt หลายเดือนก่อน +6

    හරි ලස්සනයි වේසක් උත්සවය. හරේන්ද්‍ර නිව්යොර් වලටත් එන්න. 2025 ට. නිව්යෝර්ක් වලත් වෙසක් උත්සවය සාර්තකව කරනවා. මම සුමිත්‍රා රනේපුර.

  • @amabey68
    @amabey68 หลายเดือนก่อน +3

    පිංවත් ස්වාමීන් වහන්සේට නිරොගි දීර්ගායුෂ ලැබේවා තවත් නිර්මල ධර්මය සියලු දෙනාටම වටහ දෙන්න ලැබේවා 🙏🌹 🙏🌹🙏🌹

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 5 วันที่ผ่านมา +1

    බුදුගුණ ලොව දසත පැතිරේවා! සැමට සැනසුමවේවා🎉

  • @nimalkumara5675
    @nimalkumara5675 หลายเดือนก่อน +5

    සියලු දෙනාටම තෙරුවන් සරණයි.
    🙏🙏🙏

  • @wasanthadesilva59
    @wasanthadesilva59 24 วันที่ผ่านมา +1

    හිතට පුදුමාකාර පහන් සංවේගයක් ආවා.අපේ උතුම් ශ්‍රී ලංකාවෙන් එතෙර ගිය අපේ කම බෞද්ධ කම රකින වැදගත් උගත් පිරිසක් මේ විදියට වෙසක් උත්සවය සමරණ හැටි දැක්කම.තෙරුවන් සරණයි! සිත් සතුටින් පිරේවා,ජීවිත සහනයෙන් ගෙවේවා! කරන කියන දේවල් සාර්ථක වේවා ! මෙහෙන් ගිහින් දවසින් වෙනස් වෙන අමන් මෝඩයින් ඇසුර නොලැබේවා! විශේෂයෙන් හරෙන්ද්‍ර ඔබට ගොඩක් පින්! අපේ සිත් ප්‍රහර්ෂයට පත්කලාට.ඔබ ජයෙන් ජය ලබත්වා!

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np หลายเดือนก่อน +6

    හරිම ලස්සන වැඩසටහනක් මල්ලි❤බුදු සරණයි🙏🙏🙏💎🪷🪷🪷

  • @user-bg5uw5xs9l
    @user-bg5uw5xs9l หลายเดือนก่อน +3

    ලංකාවෙ පන්සල්වල ට පිලිවෙලකට අදින්නවත් දන්නෙ න්ති අය ඉන්නෙ සංවර විදියට අදල ඉන්න විදිය දකින කොට ආස හිතෙනවා .

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน +2

    මේ දන්සලට සහභාගි වුණු.. සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️🫶💐

  • @sajeewanidias6119
    @sajeewanidias6119 หลายเดือนก่อน +1

    ගොඩක්ම සතුටු හිතෙනවා මෙහෙම දෙයක් දැක්කම.අපේ රටේ ඉන්න සමහරු කලු සුද්දො වෙන්න දගලද්දි සුද්දන්ගෙ රටක ඉන්න අපේ මිනිස්සුට අපේකම අමතක නොවුනු එක ගැන.අනෙත් එක මේ බෞද්ධ රටේ නත්තල් සමරලා video දාන අපේ නලුනිලුයො වෙසක් එක සමරලා video දාන්නෙ නැහැ.ඒ තරමට මේ මිනිස්සු අපේ කම අමතක කරලා අනිත් ආගමිකයන්ගෙ හිත දිනා ගන්න පෙලබිලා තියෙනවා.එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍ය ජාලා ඒ තැනට මිනිස්සු පත් කරලා තියෙනවා.ඒ මොකද මේ සමාජ මාධ්‍ය ජාලා වල සැලසුම් සහගත ලෙස වෙනත් කතෝලික , ක්‍රිස්තියානි කල්ලි වල ක්‍රියාකාරීන් මේ නලු නිලියන්ගෙ චායාරූප දමමින් මිනිස්සු නොමග යවන සෙල්ලමක් පවතිනවා.ඒකට අපේ නලුනිලියොත් හසු වෙනවා.ඒ වගේ දේවල් මේ රටේ වෙද්දී මෙහෙම සුන්දර දසුනක් දකින්නට ලැබෙන එකත් සතුටක්.කියා දෙන්න අපේ හැම දරුවෙක්ටම අපේ දේ ,අපේ දහම ගැන.කිසිම දිනක බැහැර නොයන ලෙසටම.ඔබ සියලු දෙනාටමත්,හරේන්ද්‍ර ඔබටත් උතුම් දලදා සමිදු පිහිට ආරක්ශාව ලැබේවා කියා මුලු හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.....🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @user-kt6tf6zv9c
    @user-kt6tf6zv9c 19 วันที่ผ่านมา +1

    Great Singing & Music Play in Texas, USA! Very Beautiful Presentation! 🎥💃🌹🎶🌻🌷💐😇💜👃👃👃

  • @lalithakwt6082
    @lalithakwt6082 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි ජය වේවා

  • @asankawijewardhana1902
    @asankawijewardhana1902 23 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි, දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබී නිදුක් නීරෝගි දීර්ඝායු සම්පත්තිය ලැබේවා ඔබ සියලු දෙනාට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 23 วันที่ผ่านมา +1

    ඇමරිකාවේ ඇත්තටම විශාල රටක් මේ රටේ අපේ ජනතාවට වැදගන්ඩ පන්සල් නෑ .තව තව පන්සල් ස්ථාපිත කරනව නම් හොදයි.

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 16 วันที่ผ่านมา +1

    Excellent work Harindra. You are a GREAT person.
    We all LOVE you.
    Theruwan Saranai!

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 18 วันที่ผ่านมา +1

    බුදු දහමින් ලෝසත සිත් සුවපත් වේවා...!!!

  • @user-gc9ln4gn2c
    @user-gc9ln4gn2c 12 วันที่ผ่านมา

    හරින්ද මහත්මයා ඔබට බොහෝම පිං අපට මේ දේවල් විශේෂයෙන් පිටරට වෙසක් සිරිය අපට බලන්න මග පෑදුවට 🙏🙏🙏🙏🙏 🌹💐❤️

  • @leelaratnealuthge
    @leelaratnealuthge หลายเดือนก่อน +3

    Hoda pirisak therywan saranai

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 24 วันที่ผ่านมา

    We are minority Buddhist, but we are freely enjoying our freedom of belief and practices our religion. That's the greatness of USA 🇺🇸

  • @Sandakathmini01
    @Sandakathmini01 3 วันที่ผ่านมา +1

    පිංබර වෙසක් මංගල්‍යක් වේවා 💐

  • @smgnanaratna3092
    @smgnanaratna3092 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි සුවපත් වේවා

  • @formycountry373
    @formycountry373 หลายเดือนก่อน +1

    Music teacher has done great job in teaching training BAKTHI GEETHA ❤😊

  • @Kavish700
    @Kavish700 หลายเดือนก่อน +3

    මිහිපිට දිව්‍යලෝකේ ඇමරිකාව❤

  • @sumitaraj7678
    @sumitaraj7678 26 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සනයි 👌අපේ ලංකාවේ ආගම ජාතිය සංවරය අබිමානය රකින ඇමරිකාවේ ජිවත් වෙන අවංක බුද්දිමත් ආදරණීය අපේ සිංහල යා නනේ ආදරෙයි ගොඩක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️👌👌👌මගේ රටේ සියළුම පුරවැසියෝ නිදුක් නිරෝගී වේවා හරේන්ද්‍ර මල්ලි ට ගොඩක් ම ස්තුතියි 👌නායක සුවාමින් වහන්සේ ට ත් අනෙක් සුවාමින් වහන්සේ ලාටත් මගේ නමස්කාර 🙏🙏🙏🙏🙏🙏වේවා 🇵🇸

  • @perera5727
    @perera5727 13 วันที่ผ่านมา

    බුදුන් ට, පිටුපස දමා ගත් චායාරූප නොදකින් මෙවන් පින් කම්.

  • @formycountry373
    @formycountry373 หลายเดือนก่อน +1

    Thank you Harindra for this program n sharing so happy to see Sri Lanka. Buddhist celebrating Wesam ❤🙏
    I wish Sri Lankan parents teach their kids Sinhala to speak and write
    I have seen in some in US n Europe kids born their fluent in SINHALA we should be proud of our unique language only Spoken in Sri Lanka
    Some of the Sinhalese kids here. Not speaking the language sadly I see that it’s not kids mistake it’s parents mistake what is POSH is speak Sinhala in AMERICA ❤😊

  • @rathnakumari448
    @rathnakumari448 หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි හොද වැඩ සටහනක්

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt หลายเดือนก่อน +1

    මම හිතන්නේ මේ අපේ රාහුල හාමුදුරුවෝ..අත්තනගල්ලේ රජමහා විහාරයේ දහම් පාසලේ අපට උගන්නපු රාහුල හාමුදුරුවන් ..මීට බොහෝකාලෙකට පෙර...නන්ද හාමුදුරුවන් මෙහේ ඉන්නේ...අපී ඒකාලේ දහම් පාසලේ බක්ති ගීත කන්ඩායමේ උන්නේ ...

  • @Gagana4899
    @Gagana4899 หลายเดือนก่อน

    අපේ රටේ ගමක් ගමක් පාසා බුදු ගුණ හඩ පැතිරෙනවා.....ඒක අපිට හුරුයි......ඒත් මේ වගේ රටක බුදු ගුණ හඩ ඇහෙනකොට අමුතුම හැගීමක් දැනෙන්නේ.... මූලිකත්වය ගෙන කටයුතු කරන ගරු ස්වාමීන් වහන්සේ ඇතුලු සංඝරත්නයටත් කැපවුණු පින්වන්ත ඔබ හැමදෙනාටමත් උතුම් සැනසිල්ලම වේවා .

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 หลายเดือนก่อน +1

    හරිම නිිර්මාණශීලී videoes ගෙන එන ඔබට ගොඩාක් ස්තූතියි . මෙි දවස්වල ජනපුිය චරිතයක් වන හැටන් මල් කොල්ලා නමින් පුසිද්ධ අහිංසක තරුණයා පිළිබදව නිර්මාණශීලී වෙනස්ම video එකක් කරන්න පුළුවන්ද කරුණාකරලා .ඔහු මල් කඩන තැන ඒ විදිහ මල් සමග ගෙවන අහිංසක ජීවිතය ආදිය ඇතුලත් කරන්න . මත්දුව්‍ය නොවිකණමින් සාධාරණ ඡීවිතයක් ගත කරන ඒ ජිවිතය⁣ට ඔබගේ video එක තුලින් පහනක් ඇති කරන්න උත්සාහ කරන්න . ඔබට පිං සිදු වෙිවි.

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln 24 วันที่ผ่านมา

    බොහාෙම වැදගත් වැඩසටහනක්.❤

  • @lochi8961
    @lochi8961 หลายเดือนก่อน

    Siyalu denatama darmaya awaboda wewa Budusaranai ❤❤❤

  • @gjlperera343
    @gjlperera343 หลายเดือนก่อน

    හරේන්ද්‍ර
    සතුටුයි .ලස්සනයි.
    ජයෙන් ජය වේවා

  • @jeewani8852
    @jeewani8852 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අපි ඉන්නෙ NJ වල ආසයි එන්න. කවදා හරි එනවමයි. බුදු සරණයි හැමොටම.

  • @nayanananayakkara6628
    @nayanananayakkara6628 27 วันที่ผ่านมา

    Harima lassanai hithata harima bakthiyak danenne apith pitarata inna nisa .budu dahamen monataramnam hitha niwenawada stuti harinda mahathmayatath hamadenatamath.

  • @Samuddrika
    @Samuddrika หลายเดือนก่อน +3

    Mewa dekkahama harima asaie.loke kohe hitiyath ape kama rakahanna eka gana.

  • @seethagnanalatha9053
    @seethagnanalatha9053 หลายเดือนก่อน

    Lassana programme ekak sathutui godak Budusaranai all

  • @user-vs8yw8xs5v
    @user-vs8yw8xs5v หลายเดือนก่อน

    Very good video. Ii like it. Thanks you ❤❤❤❤

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 23 วันที่ผ่านมา

    ඇත්තටම බුදුදහම සිංහල භාෂාව
    මේ පන්සල තුලින්ම ළමයින්ට ඉගැන්විය යුතුයි.

  • @kumudinieshri1058
    @kumudinieshri1058 หลายเดือนก่อน

    Attamai lassanai 🙏🏽🙏🏽🙏🏽

  • @user-ru2wu1eb1n
    @user-ru2wu1eb1n หลายเดือนก่อน +1

    Theruwan saranai sadu sadu sadu

  • @tusetuse3853
    @tusetuse3853 หลายเดือนก่อน +2

    සියල්ලම හරිම ලස්සන යි මාගේ තථාගතයන් වහන්සේට පිටුපස හරවන් ඉන්න ළුකනමි හොද නැහැ නෙද

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 หลายเดือนก่อน

    Budu dahama samara lowa pawatiwa diviyane sinha
    A minisune budu dahama rakaganna❤❤❤❤🎉🎉🎉🎉

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m หลายเดือนก่อน

    Harima lasanai, kiyanna wachana nha, harima lasana temple ekak, lasan video ekkak. Budusaranai

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec หลายเดือนก่อน

    ගොඩක් satutui ලංකාවේ aya me karana satkarayata 🙏🙏🙏🙏🙏🙏kohe giyath ape kama අමතක නොකරන්න

  • @sulochanasewwandi2540
    @sulochanasewwandi2540 หลายเดือนก่อน +1

    මේ හාමුදුරුවන් වහසේ අත්තනගල්ල රජමහ විහාරයේ වැඩ හිටියා මතකයි දවසක්

  • @nimalkumara5675
    @nimalkumara5675 หลายเดือนก่อน +4

    ගොඩාක් දවසකින් video එකක්.හරේන්ද්‍ර ඇයි video පමා කර⁣න්නෙ.❤️

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mostalk9677
    @mostalk9677 หลายเดือนก่อน +2

    ඉතාම හොද වැඩසටහනක් හරේන්ද්‍ර මහත්මයා.ලංකාවේ බොහෝවිට විසූක දස්සන සහිතව ගෝත්‍රිකව සම්බුදු තෙමගුල සමරනහැටි අපි දැක්කා.ඒත් මේ වෙසක් උත්සවය කෙතරම් බුදු බැතිය වඩනවාද.සිත්පහන් කරනවාද.දරුවන් වැඩිහිටියන් සියලුදෙනාම ඉතා සංයමයකින් සියලු කටයුතු කරනවා.නියම බොදුනුවන් ඉන්නේ ඇමරිකාවේ කියාත් සිතෙනවා.
    ලංකාවෙ බොහො දෙනාගේ ගැරහුමට ලක්වෙන ඇමරිකාව කෙබදු රටක් දැයි පෙන්වන්නට ඔබගත් උත්සාහයට තුති හරේන්ද්‍ර මහතානනි .🙏🙏🙏

  • @heyshanfernando7526
    @heyshanfernando7526 21 วันที่ผ่านมา +1

    This is way of catholic countries
    They are giving shelter for the needy people.
    Give thanks to them

  • @saddesilva5927
    @saddesilva5927 24 วันที่ผ่านมา

    Awith sitina siyaluma denata bohoma pin yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @kumarahgas1810
    @kumarahgas1810 29 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි සියලු දෙනාටම 💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @PathumSilva-ut5uv
    @PathumSilva-ut5uv หลายเดือนก่อน

    Sir😷 grand brilliant vvvvvv iiiiip most powerful backhouse Sathon and norther god seystem welcome congregation uniwers vvvv'vvvvvvvvvvvvvvipkarma vvvvvvvvv'vvvvvvvvvvvvpkarma boder my all Babs from Sri Lanka 😁😁😁😁😁😁😁😁

  • @asankagunasinghe9177
    @asankagunasinghe9177 หลายเดือนก่อน +1

    adenawa thani ahata.....niyamai

  • @dushan5871
    @dushan5871 หลายเดือนก่อน +2

    පරිසරය ලංකාවේ වගේමයි

  • @ajithnishantha4379
    @ajithnishantha4379 26 วันที่ผ่านมา +1

    ඔය සිංහලයි කියන අමිමලට තාත්තලට හැමෝටම පොදුවෙ කියන්නේ ! අපි ලංකාවෙන් කොච්චර ඇත් වෙලා කොපමණ කාළයක් උනත් තමුන්ගෙ මවි රටෙි භාෂාව තමුන්ගෙ ළමුන්ට උගන්වපියවි! අපේ රට යටත් විජිත වාදින්ට යටත් වෙලා හිටපු අවදියෙ පවා අපේ හාමුදුරුවරු හොරෙන් හොරෙන් කැළෑවල පවා අපේ භාෂාව සහ සංස්කෘතිය අපේ රටෙි මිනිස්සුන්ට ඉගැන්නුව! එහෙම ආකාරයට ආරක්ෂා කර ගත්තු හාෂාව රැක ගනියවි! එහෙම බැරිනමි මෙි රටට කොහෙත්ම එන්නෙ නැතුව ඉංග්‍රීසියටම පුක දිගෙන ඔහෙම හිටපියවි ! ගැනියි මිනිහයි එකට බුදියගන්න කොට සිංහලෙන් කතා කරල ජාතක කරාට ඒ බිහිවෙචිච දරුවො ඉස්සරහ සිංහලෙන් කථා කරල උන්ටත් උගන්නපියවි සිංහල දෙමල මුස්ලිම් යන අපේ භාෂාවන්, නැතිනම් කවදාවත් මෙි රටට එන්නේ නැතුව ඔහේම හිටපියවි ! මෙික කියාදෙන්න බැරි වෙචිච හාමුදුරුවෝ කියන එකත් ඔහෙටම වෙලා හිටපිය !!!

  • @samanjanaka7721
    @samanjanaka7721 หลายเดือนก่อน

    හරිම ලස්සන වැඩසටහනක්