AllRight Rusiru Mudalige Interview With Jpromo 2019 | | Talk With J Promo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 379

  • @tharukawicky836
    @tharukawicky836 5 ปีที่แล้ว +91

    අම්බෝ එ නිහතමානිත්වය බලන්නකෝ.
    ජූඩ් අයියේ පින් ඔයාට මේ කලාකරුවොන්ගේ තොරතුරු අපිට දෙනවට.
    රුසිරු අයියා ඔයාටත් ජයවේවා
    ජූඩ් අයියා ඔයාටත් ජයවේවා .
    බුදු සරණයි ජේසු පිහිටයී ජයවෙන්න ඕනේ.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dineshsaharaflash1750
    @dineshsaharaflash1750 3 ปีที่แล้ว +36

    ඒ කාලේ ඉඳන් ආසම කරන ඩ්‍රම්ස් වාදකයා..ජයවේවා රුසිරු අයියේ..

  • @shashikadilshan8333
    @shashikadilshan8333 5 ปีที่แล้ว +49

    බොරු සෝබන නෑ .. බොක්කෙමිම වචන ටික එලියට දාන්නේ.. සුපිරිම චරිතයක් .. 😘🥁👍

  • @thilininiroshani7881
    @thilininiroshani7881 3 ปีที่แล้ว +2

    thanks jude aiya

  • @Eranga-Lochana
    @Eranga-Lochana 7 หลายเดือนก่อน +2

    දෙවෙනි වතාවටත් ෆුල් එකම බැලුවා. නියම ප්‍රෝග්‍රෑම් එක. ජූඩ් මල්ලි උඹ නම් ලොකු අපරාධ කාරයෙක්.මෙච්චර හොඳ වැඩක් අතෑරියානෙ .

  • @banujamadusanka1153
    @banujamadusanka1153 5 ปีที่แล้ว +56

    ජූඩා.උබේ.ඉන්ටෙවු එකට ආපු.සුපිරිම චරිතෙ..ෆට්ට බන්.ජය වේවා💙💙💙😍

  • @rukmalparakrama5381
    @rukmalparakrama5381 ปีที่แล้ว +6

    Sanidapa බෑන්ඩ් එකෙන් පස්සෙ මේ වෙනකන් ලංකාවෙ ලොකුම ගේමක් ගැහුවෙ ALL RIGHT විතරයි❤❤

  • @ලක්ෂාන්-ර7ප
    @ලක්ෂාන්-ර7ප 5 ปีที่แล้ว +34

    ජූඩ් අයියේ. රුසිරු අයියව දැකලා තියෙන්නේ නං මං තුන් පාරයි. කතා කරල තියෙන්නේ එකපාරයි. හැබැයි ඩ්‍රම්ස් ගහන්න උගන්නපු ගුරුවරයා තමා රුසිරු අයියා. බෑන්ඩ් එකේ ප්ලේ කරද්දි මාත් එක්ක හිනා උනේ රුසිරු අයියයි, චින්තක අයියයි, දිලීප අයියයි විතරයි. අදටත් පන ඇරලා ආදරේ කරන චරිතයක් මගේ. පන වගේ. ❤️🖤

  • @shankrishmal4344
    @shankrishmal4344 5 ปีที่แล้ว +8

    ඇත්තටම හිතුවටත් වඩා නිහතමානී කෙලින් කතා කරන හිත හොද කලාකරුවෙක්.. ජුඩ් මල්ලී නියමයි වැඩසටහන.. සුහ පැතුම් හදවතින්ම jprom.. රොශාන් ඇන්ටන් අයියල ගේන්න.. 👍🏻👍🏻👍🏻👍🏻

  • @paseeya9692
    @paseeya9692 5 ปีที่แล้ว +25

    රුසිරු අයියගෙ interview එකක් එනකන් හිටියෙ 😍🖤 thanks ජූඩ් අයියා🖤

  • @official-thadiya6798
    @official-thadiya6798 5 ปีที่แล้ว +9

    ලංකාවේ මම ආසම ඩ්‍රම් සෙට් වාදකයාව ප්‍රොග්‍රැම් එකට ගෙනාවට ස්තුතියි බන්, පට්ටම ආසාවෙන් බැලුවේ

  • @pasindunishshanka3083
    @pasindunishshanka3083 3 ปีที่แล้ว +10

    මන් ගහන්නෙත් රුසිරු අයියගෙ බල්ක් එකක්.මන් දැකපු නිහතමානීම මිනිහෙක් ♥️🌸

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +3

    Rusiru mudalige කියන්නේ හරිම නිහතමානීව කෙනෙක් ඔයාගෙ drams solo හරිම පැහැදිලි ඒවා ගේම හොඳ දක්ෂ yek වැඩිිඩෙක් ජුඩිි අයියා මෙිි වගේ දෙවල් දානඑක ගොඩාක් වටිනවා 🌈️♥️♥️🌈️👍♥️👍🌈️♥️🎸🎸🎸🎸😃😎😍🙏🌺🙏🌺🙏🌺🙏🌺😅🌺 බුදු සරණයි

  • @rukshandrummer99000
    @rukshandrummer99000 5 ปีที่แล้ว +8

    මන් music feeld එකට අාව මුල් කාලේ ඉඳන් ම මට නිහතමානීව උදව් කරන කෙනෙක් තමයි රුසිරු අයියා කියන්නේ....ආදරෙයි හැමදාමත් ❤

  • @sureshfernando1952
    @sureshfernando1952 3 ปีที่แล้ว +10

    ජිවිතෙකට දකිද්දි හිතුවෙනෑ ඉසුරු කියන්නේ මෙච්චර නිහතමානි චරිතයක් කියලා..ජයෙන් ජයම වෙවා අය්යේ..

    • @Isuru249
      @Isuru249 2 ปีที่แล้ว

      🙏

  • @garfield992
    @garfield992 5 ปีที่แล้ว +7

    එක තප්පරයක් ස්කිප් නොකර බැලුවා.තෑංක්ස් j promo.ඕල් රයිට් ශෝ බලන්න ගියාම ස්ටේජ් එක ගාවටම ගිහිං කට ඇරං බලං ඉන්නව රුසිරු අයියා ප්ලේ කරන විදිය.ඒ වෙලාවට මූන බලල අනන්තවත් හිනා වෙලත් තියනව ❤️
    බඩේ අමාරු සීන් එක මට මතක විදයට අචල අයියටද කොහෙද සෙට් උනේ...😁😁❤️

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 3 ปีที่แล้ว +6

    පොඩි කාලේ ඉදලම ගොඩක් ආස කරපු,ආදරේ කරපු නිහතමානී දක්ශ ඩ්‍රම්ස් වාදක ශිල්පියා රුසිරු අයියා.හැමදාමත් ආදරෙයි.බුදුසරනයි ජේසු පිහිටයි❤☸🌼💎

  • @e.a.tharinduhirushan9324
    @e.a.tharinduhirushan9324 5 ปีที่แล้ว +8

    වැඩකරයෙක්, කාටකාරයෙක් සුපිරිම චාරිතයාක් j promo thank you ❤️❤️

  • @tharinduperera4271
    @tharinduperera4271 5 ปีที่แล้ว +9

    රුසිරු(චුටි මල්ලි) පට්ටම චරිතේ එ වගේම ගීත් සවුන්ඩ් ගිත් අයිය .
    චුටි මල්ලිගෙන් අපිත් අවුරුදු ගානකට කලින් td8 එකක් අරන් ඒක idhඑකේ ඉදන් අතුරුගිරියට ගෙනත් දිලා ටොන් හදලා drmaට exciec එකකුත් කියලා දීලා ගීයේ පට්ටම චරිතේ සුභ පතනවා රුසිරු අයියේ🤟

  • @hiranwarnasooriya51
    @hiranwarnasooriya51 5 ปีที่แล้ว +9

    අම්මෝ...පට්ටයි..අද ගෙනෙයි හෙට ගෙනෙයි කියල බලන්ම හිටපු චරිතයක්..සුපිරියි Jpromo

  • @kapiladias7544
    @kapiladias7544 3 ปีที่แล้ว +7

    ආදරෙයි මැරිලත් පැයක් රැසිරැ තෙරැවන් සරණයි ජේසු පිහිටයි

  • @chanmithlakvinura2690
    @chanmithlakvinura2690 4 ปีที่แล้ว +7

    රුසිරු අයිය කියන්නෙ පට්ටම නිහතමානි චරිතයක් මට එදා එයාගෙ ටෝන් ටික ඔක්කොම දාල දුන්න මං තාම ගහන්නෙ එ ටෝන් මට එදා බැ නොකිය එයාගෙ ඔක්කොම දුන්නා මං මාර විදිහට ගරු කරන ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් මං තාමත් ප්‍රැක්ටිස් කරන්නෙ එයාගෙ බැකින් වලට මං මාර විදිහට ගරු කරනවා පට්ට ආදරෙයි රුසිරු අයියේ ...

  • @priyanthagamini3507
    @priyanthagamini3507 5 ปีที่แล้ว +16

    සුරබා,,ඇත්තටම පටිට ,😁💚😁මං එතකොට ස්කොලේ යනවා,,බියගම හොල්ලපු බැන්ඩි එකක් ,,එ අතිතයට පටිට අදරේයි ,💚❤️💖එ වගේම රැසිරැ ස්තුතියි ඔබට ,🎶🎼🎹🎧❤️💖💚

    • @ineshsanju4172
      @ineshsanju4172 4 ปีที่แล้ว +1

      සුරබා නායක හසාන්ත අයිය මගේ හොදම යලුවෙක් ඉතාලියේ

  • @identertainmentpresents8430
    @identertainmentpresents8430 4 ปีที่แล้ว +10

    නිහතමානී කලාකරුවන් දිනෙන් දින දියුණු වේවා

  • @switshisrelanka6476
    @switshisrelanka6476 4 ปีที่แล้ว +2

    Sha maru

  • @akilasandeepasl866
    @akilasandeepasl866 5 ปีที่แล้ว +5

    Allright බෑන්ඩ් එකෙම ඉන්නෙ නිහතමානි චරිත.සුබ පැතුම් all right

  • @mudithdissanayaka
    @mudithdissanayaka 3 ปีที่แล้ว +13

    ඒ වගේම තුෂාර අයියත් ඇග පුරාම නිහතමානීත්වය තියන මනුස්සයෙක් 🤘❤️

  • @asankafonseka8467
    @asankafonseka8467 5 ปีที่แล้ว +3

    කෙළින් කතාව හැමදාම හරියන්න ඕනෑ ජය වේවා රුසිරු thanks j promo

  • @madushansameera9546
    @madushansameera9546 3 ปีที่แล้ว +2

    Mru aiye

  • @roshfernando2632
    @roshfernando2632 5 ปีที่แล้ว +5

    මම ආසම බෑන්ඩ් එක..ආසම ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක්..රුසිරු අයියේ ජය මරු අනේ ඔයාගේ කතාව..ජේප්‍රොමෝ අදනම් ඔයත් මරුවට වැඩේ කරනවා.

  • @lahirurozyro1051
    @lahirurozyro1051 5 ปีที่แล้ว +10

    Ela ela rusiru mudalige.patta jaya wewa 2comment😂😂😂

  • @imashadilshageeth
    @imashadilshageeth 5 ปีที่แล้ว +8

    නිහතමානී ම ඩ්‍රමෙක් රුසිරු අයියා....ජය වේවා🙏🙏

  • @shashika5723
    @shashika5723 11 หลายเดือนก่อน +1

    නිහතමානී දක්ශයා❤️❤️ පොඩි කාලෙ ඉදල ආදරේ කරන චරිතයක් ❤️👍

  • @mr.shenuff761
    @mr.shenuff761 2 ปีที่แล้ว +2

    අවංකවම මන් ආසම ඩ්‍රම්ස් වදකයා
    අදරෙයී රුසිරු අයියා ජය වෙවා❤

  • @manjukumara265
    @manjukumara265 5 ปีที่แล้ว +4

    එලම රුසිරු අයියා. බොරු කතා නෑ ඔයානම් එකෙන්ම මරූ .. ආසාම ඩ්‍රමා. 💕💕💕💕එලම් j.promo🤗🤗🤗🤗🤗🤗

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 4 ปีที่แล้ว +12

    කියන්න ඹ්න දේ කෙලින්ම කියනවා....සුපිරි පොරක්..👌👌

  • @neelanga8
    @neelanga8 5 ปีที่แล้ว +2

    Eka vinadiyak wath skip karanne natiwa baluwa.. Atta kata karana kelin porak. ! Agama deka gana honda daneemak tiyenawa.. ! Oba kiwa dewal okkoma atta ... thanks obata .. Jpromo Oyala niyamai!!

  • @lahiruh.m6649
    @lahiruh.m6649 5 ปีที่แล้ว +5

    Ela ela superima චරිතයක් රැසිරැ අයියා..ජය වෙවා❤️❤️ආදරේයි

  • @සුරේන්ද්රජයකාන්ත
    @සුරේන්ද්රජයකාන්ත 4 ปีที่แล้ว +3

    නිහතමානී චරිතයක් ..ජූඩ් අයියේ ඔයත් ලස්සනට වැඩේ කරනවා ...ජය වේවා දෙන්නටම ..

  • @munamalgesamanthakumara5256
    @munamalgesamanthakumara5256 5 ปีที่แล้ว +3

    අවංක සුපිරි චරිතයක් රුසිරු ජූඩ් නියමයි ඔයා දැන් හොදට කරනව වැඩසටහන ජයවේවා

  • @tulybinon557
    @tulybinon557 5 ปีที่แล้ว +2

    Rusiru mudalige oya godaaaaaaaaaaaaaaak nihathamani bohoma pehediliwa adahas kiyana awanka kala karuwek wagema superb drums player kenek.jaya wewa subapethum.Jprome best of luck....

  • @buddhidilanka7221
    @buddhidilanka7221 5 ปีที่แล้ว +16

    මාර හොද චරිතයක් නේ.බොක්කෙන්ම කතා කරේ❤️🙏👏

  • @nipunudara1878
    @nipunudara1878 5 ปีที่แล้ว +28

    Plz bring the prasanga thisera... Greatest drummer..

  • @livemusichub4059
    @livemusichub4059 5 ปีที่แล้ว +2

    සුපිරිම ඩ්‍රමෙක් රුසිරු අයියා.. මාත් එයාගෙ shows වල videos වලින් ගොඩක් rolling ඉගෙනගෙන තියෙනව හරි ම පැහැදිලියි rolling උනත්. කෙටියෙන්ම කියනවනම් මාර නීට් ඩ්‍රම් ප්ලේ කරන විදිය.👌👌👌👌 මේ video එකත් සුපිරියි. ජය වේවා රුසිරු අයියා & J promo...🙏❤️👌👌

  • @shamikasahan9805
    @shamikasahan9805 3 ปีที่แล้ว +1

    Niyamai....
    Rusiru aiya...
    J promo....

  • @TravelingLocations
    @TravelingLocations 3 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් බෑන්ඩ් කලාව හැදුවෙ ඕල් රයිට්❤️

  • @identertainmentpresents8430
    @identertainmentpresents8430 4 ปีที่แล้ว +1

    රුසිරු අයියටත් , j promo ටත් බුදු සරණයි , ජේසු පිහිටයි ......... ♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🙏

  • @sehanbrayan738
    @sehanbrayan738 5 ปีที่แล้ว +3

    සුපිරි කොල්ලෙක්. ඇත්තටම සුපිරි චරිතයක් . අදයි මම දැන ගත්තේ . සුභ පතනවා බ්‍රදර්.. from koria

  • @dumiduwasantha479
    @dumiduwasantha479 5 ปีที่แล้ว +4

    රැසිරැ අයියේ එකෙන්ම ජය වෙිවා සුපිරි Bro ...

  • @RusiruJamith
    @RusiruJamith 5 ปีที่แล้ว +2

    Show waladi dakiddi nam hithuwe patta ahankara panditha charithayak kiyala eth eka den nethi una thnq juda ayya 😍

  • @-hithagiyageethamathaka7639
    @-hithagiyageethamathaka7639 5 ปีที่แล้ว +1

    Man balapu supirima program eka machan nihathamani manussayek rusiru mudhalige kiyanna thanks subapathum machan ubalata

  • @rukmalparakrama5381
    @rukmalparakrama5381 5 ปีที่แล้ว +3

    Thanks thanks thanks thanks thanks......thank you very much jude aiye......

  • @akilasandeepasl866
    @akilasandeepasl866 5 ปีที่แล้ว +2

    All the best j promo niyamai digatama karamu

  • @angelaangelas.manjula3439
    @angelaangelas.manjula3439 5 ปีที่แล้ว +3

    Hama band ekema mewage awankawa kathakarana aya innawanam hoda gamanak ynna puluwan dakka hodama kena kiyala hithenawa suba pathanawa rusirutath jud oyatath me wage aya adarsayak jaya jp

  • @manmen1467
    @manmen1467 5 ปีที่แล้ว +4

    සුපිරි 1St comment

  • @basspower4944
    @basspower4944 5 ปีที่แล้ว +8

    මන් ආසම චරිතයක් රැසිරැවා.. අම්මෝ එදා වගේම තමයි අදත් කතා කරලා බේරෙන්න බැ ඉතින් ..එහෙම නැ අනේ.... දන්න කාලේ ඉදන් රැසිරැවාගේ ආසම කතාව 😋😋😋😋

  • @identertainmentpresents8430
    @identertainmentpresents8430 4 ปีที่แล้ว +3

    Thank you j promo

  • @royaleproduction396
    @royaleproduction396 4 ปีที่แล้ว +7

    අචල මේරන්වත් ඕනේ.💖💖

    • @buddhinisathsarani410
      @buddhinisathsarani410 3 ปีที่แล้ว +1

      අචල අයියවත් ඕනේ ...
      අද එයි හෙට එයි කියල බලං ඉන්නවා ඒත් තාම නෑ 😒

  • @mudithdissanayaka
    @mudithdissanayaka 3 ปีที่แล้ว +5

    නිහතමානීත්වය ඇග පුරාම රුසිරු අයියේ ❤️🤘

  • @prabathdharmaweera1190
    @prabathdharmaweera1190 5 ปีที่แล้ว +6

    J promo මන් බලපු පට්ටම ප්‍රොගැර්ම් එක❤❤❤

  • @chamikagayannarayana5851
    @chamikagayannarayana5851 5 ปีที่แล้ว +3

    ජේ ප්‍රොමෝට ස්තුතිය මේවගේ දෙවල් අහන්න දකින්න සැලස්සුවට..

  • @ganushkavidushan341
    @ganushkavidushan341 5 ปีที่แล้ว +6

    අපේ ගමේ චරිතයක් සුපිරි👌

  • @djsilva4689
    @djsilva4689 5 ปีที่แล้ว +3

    Niyamai

  • @ranganarrrfernando7612
    @ranganarrrfernando7612 5 ปีที่แล้ว +3

    නියමයි රුසිරු කෙළින් කතාව.තමන්ගේ talent eka ගැන sure කරන් ඉන්නවා.kawawath මුරුංගා ඇත්තේ තියන්න try කරන්නේ නැහැ

  • @dammikagunarathna5935
    @dammikagunarathna5935 4 ปีที่แล้ว +3

    සුපිරි හදවතක් ❤️❤️❤️

  • @rajithachamika1258
    @rajithachamika1258 3 ปีที่แล้ว +1

    jude ayye..mama dakapu sundara niwedakayek suba pathum

  • @hashankumara8540
    @hashankumara8540 5 ปีที่แล้ว +2

    Niyamai rusiru aiye..kelin kathawa thiyanawa oyata.api gaurawa karanawa oyata..sangithen issarahata yanna suba pathanawa oyata..jaya wewa oyata rusiru aiye..jaya wewa j promo oyalatath suba pathanawa.wedasatahanata suba pathanawa..jaya wewa..budusaranai..jesu pihitai

  • @asankapradeep2320
    @asankapradeep2320 4 ปีที่แล้ว +2

    Supirima supiri aiya jaya

  • @tharinduherathfaraa1655
    @tharinduherathfaraa1655 5 ปีที่แล้ว +1

    Jpromo hollapau vedda. Onna interview , pattama pehedili sarala bokkema karapu kathavak. Adarei rusiru aiya ❤️❤️❤️❤️ all right set ekema interviews niyamai

  • @isurusampath9640
    @isurusampath9640 5 ปีที่แล้ว +3

    supiri kollek attatama wachana tikama ati hitha hadenna

  • @niroshanfernando2393
    @niroshanfernando2393 5 ปีที่แล้ว +1

    supirima thamai jpromo

  • @pulasthisoyza4568
    @pulasthisoyza4568 5 ปีที่แล้ว +1

    Best program j promo thanks

  • @tharindunaveendra6842
    @tharindunaveendra6842 5 ปีที่แล้ว +8

    රුසිරු අයියා ආතල්ම පොරක් තමා,ජය වේවා 😎😎

  • @asharashehan5308
    @asharashehan5308 3 ปีที่แล้ว +1

    Hitha hod supirimcharithyak rsiru aiye

  • @amilaharshana2927
    @amilaharshana2927 5 ปีที่แล้ว +3

    නියම පොරක්,කෙලින් අවංක කථාව.gd luck rusiru mudalege❤️❤️❤️👍💯

  • @dilinamadusanka9808
    @dilinamadusanka9808 5 ปีที่แล้ว +2

    Mama j promo hema program ekakma balala tiyenawa eth ma mage 1st comment eka niyamai niyama kollek hadawatinma katha karanawa👌❤❤❤❤

  • @NOTYSHAN-w2x
    @NOTYSHAN-w2x ปีที่แล้ว

    My favarite drama rusiru mudalige ❤

  • @lahirumadushan970
    @lahirumadushan970 5 ปีที่แล้ว +2

    Adarei..සුපිරි

  • @priyarangalakmal9443
    @priyarangalakmal9443 3 ปีที่แล้ว +3

    අපේ ගමේ හොද වැඩ්ඩෙක් රුසිරු අයියා.අමිල අයියාත් මතක් කරන්න ඕන.

  • @awishkasanjeewa6123
    @awishkasanjeewa6123 3 ปีที่แล้ว +1

    ඉස්කෝලේ ගිහින් සෙට් එක සෙට් වෙලා ඕල් රයිට් සිංදු ඇහුවේ බිම හොවාලා පාලු කන්ද තුශාර අයියගෙ සිංදුව මාර ගැම්මක් ඒක

  • @cornershopencounters2125
    @cornershopencounters2125 5 ปีที่แล้ว +2

    kiyanna ona de bokemma kiyana charithayak charithayak a wagemai rusiruge amma thatha godak honda charitha dekak geeth aiyath ...
    subapathum rusiruwa ......
    thanks j promo

  • @tharindamadushanka5018
    @tharindamadushanka5018 5 ปีที่แล้ว +4

    සුපිරි චරිතයක්....අව්‍යාජ ඩ්‍රම්ස් වාදකයෙක්....superb❤️❤️❤️

  • @noname-xy3ew
    @noname-xy3ew 4 ปีที่แล้ว +1

    Iwara wenakan beluwa yako mam drums gahanna igena gaththe all right 2013 miswatte show eka balala hebei kiyanna kanagatui den eka show ekak wath balanne all right lage hadawatha all right eka hera giya hinda ekiyanne thishara aiya 😢 issara all right lage rusiru aiya gahapu solo okkoma puluwam math show ma balala asama drummer gennuwata thanks macn 💕💕

  • @chcawanhala9022
    @chcawanhala9022 2 ปีที่แล้ว +1

    Rusiruwa bokka.jayaweewa.(erik)

  • @imeshdilshan3434
    @imeshdilshan3434 2 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි ❤️❤️

  • @warunaasela8173
    @warunaasela8173 5 ปีที่แล้ว +4

    රුසිරු අයියා කට්ට කාලා මෙච්චර ආපු ගමනට මම සුබ පතනව ..❤️❤️

  • @udithamapalagama8834
    @udithamapalagama8834 5 ปีที่แล้ว +2

    නියමයි රුසිරු අයියා..ඔයාගෙ නිහතමානීකම අගේ කරනවා.

  • @namaldhanushka8012
    @namaldhanushka8012 5 ปีที่แล้ว +1

    Yawanne nethuwa balapu ekama vidio eka thamai me vidio eka..........adarei rusiru aiyaaa...........💖💖💖💖💖💖💖💖💖💖

  • @tharinduchamodi1808
    @tharinduchamodi1808 5 ปีที่แล้ว +4

    පට්ටයි.පොලවේ පය ගහල ඉන්න සුපිරි කොල්ලෙක්.සුපිරි වැඩ්ඩෙක්.බුදුසරනයි

  • @kavindusunanjana9763
    @kavindusunanjana9763 4 ปีที่แล้ว +4

    නිහතමානී පොරක් ආදරෙයී රුසිරු අයියා..💖

  • @kusaltharuka3620
    @kusaltharuka3620 4 ปีที่แล้ว +4

    Supiri charithayak... respect ❤️

  • @amilarathnayake4647
    @amilarathnayake4647 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩා රුසිරු අයියා ....

  • @chandimalakmal8433
    @chandimalakmal8433 5 ปีที่แล้ว +4

    Ela ela bokka good luck

  • @nadunsathsara9645
    @nadunsathsara9645 3 ปีที่แล้ว +3

    Asama charithayak.

    • @JPromo
      @JPromo  2 ปีที่แล้ว

      හැකිනම් ශෙයා කරන්න. ස්තූති! සංගීතයට ආදරේ කරන තවත් කෙනෙක්ට බලන්න.

  • @buddhikajayasanka3305
    @buddhikajayasanka3305 5 ปีที่แล้ว +2

    නිහතමානීකම හා නිර්ලෝබී බව උපරිම එලම චරිතයක් රුසිරු අයියා❤️❤️

  • @dilrudilshan1513
    @dilrudilshan1513 4 ปีที่แล้ว +1

    Patta rasiru aiya

  • @buddhinisathsarani410
    @buddhinisathsarani410 3 ปีที่แล้ว +1

    All right Achala aiyawath gennako

  • @indikanuwan6553
    @indikanuwan6553 5 ปีที่แล้ว +6

    Ela 💪💪💪💪💪

  • @buddhinisathsarani410
    @buddhinisathsarani410 3 ปีที่แล้ว +5

    All right අචල අයියවත් ගේන්න කො

    • @buddhinisathsarani410
      @buddhinisathsarani410 3 ปีที่แล้ว +1

      අනේ please එයාවත් ගේන්න කෝ ...

  • @mudithagihan2014
    @mudithagihan2014 5 ปีที่แล้ว +2

    Thanks අයියා