#Obatai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Coverd by Thushara jo /jhosap/sadakelum/sahara flash new song/sinhala new cover song/Jayathu sadaruwan /nilan hettiaracchi /ashan prenando/

ความคิดเห็น • 387

  • @ThusharaJoOfficial
    @ThusharaJoOfficial  3 ปีที่แล้ว +176

    Thanks හැමෝටම 🙏🙏🙏❤

  • @sandeepadilshan7311
    @sandeepadilshan7311 3 ปีที่แล้ว +26

    හදවතටම වැදුන ඒ සිංදුව..අයියගෙ වොයිස් එක නම් පට්ටම ලස්සනයි 😘❤️❤️❤️💪💪ආසම ගායකයා ඔය තමා බෑන්ඩ් වල..ආදරෙයි 😘😘❤️😘❤️💪💪

  • @Madhushan3403
    @Madhushan3403 3 ปีที่แล้ว +100

    අයියගෙ වොයිස් එක නම් නියමයි.. අයියා නැත්තම් අද සහරා ෆ්ලෑෂ් එකත් මෙච්චර ජනප්‍රිය වෙන්නෙ නෑ.. 💖💖

  • @maheshika5489
    @maheshika5489 3 ปีที่แล้ว +18

    මගේ.පුතා.ඔයා ගේ.සින්දු.වලට.ගොඩාක්.ආසයි.තුසාර.අයියා....ඔයා ගේ.කට.හඬ.මරු☀☀☀☀☀☀☀❤💙🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ThusharaJoOfficial
    @ThusharaJoOfficial  2 ปีที่แล้ว +6

    Balala coments karapu hamotama ස්තුති ...❤️

    • @VenuraMaleesha
      @VenuraMaleesha 4 หลายเดือนก่อน

      Aiyya thamai mn asama gayakya aiyyge sindunam👌 lassanama lassani.adreiii aiyye❤

  • @fawzanrocka6037
    @fawzanrocka6037 3 ปีที่แล้ว +14

    එක ෆට්ට අය්යා. ආදරෙයි ජයවේවා .........තුශාර අය්යෙ...✌❤️💖💚💯👍👌

  • @roshanarunasiri1852
    @roshanarunasiri1852 3 ปีที่แล้ว +21

    හිතට දැනෙන්න කියනවා මගෙ අයියෙ අදරෙයි

    • @dilmax4645
      @dilmax4645 3 ปีที่แล้ว

      aniva aka atha😍😍😍😍😍

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +11

    ඇත්‍තටම භාවනාවක් වගේ රෝහණ බෝගොඩ මහත්මාගේ ඒ ලස්සන ගීතයට උපරිම සාදාරනයක් කරා ආදරෙයි තුශාර ජෝ 💖❤️‍🔥

  • @sirimalkumarasiri3755
    @sirimalkumarasiri3755 3 ปีที่แล้ว +9

    සන්ගීත පිස්සුව හැදුනේ ඔයා හින්දා තමයි love u thushara aiyh ❤️💫

  • @indupriyadarshni5960
    @indupriyadarshni5960 3 ปีที่แล้ว +24

    කියන්න වචන නෑ ඈ
    හදවතට කතාකරන සිංදුවක්
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shashimaduhansi6966
    @shashimaduhansi6966 2 ปีที่แล้ว +3

    පිස්සුවෙන් වගේ තුශාර අයියාගෙ සින්දු හොය හොය අහන්නෙ මන් විතරද 😊😊

  • @PradipBandula-gs5dr
    @PradipBandula-gs5dr 7 หลายเดือนก่อน +2

    Supper 👍ජෝ ගම්පොල අබිමානය ❤❤❤👍

  • @laksithaudhayanga9539
    @laksithaudhayanga9539 2 ปีที่แล้ว +3

    තුෂාර අයියෙ කියන්න වචන නැ සුපිරි ආදරෙයි මගේ හදවතේ ගායකයා 💛💛💛💛💚💚❤️❤️❤️❤️❤️❤️💚💚🧡🧡

  • @vimukthichanaka8052
    @vimukthichanaka8052 หลายเดือนก่อน

    ❤අවංක හොද හදවතක් තියන සුපිරි කොල්ලෙක්❤❤ joooo ❤ සදා කල් වැජ⁣ඹෙවා😍👍

  • @dassa9397
    @dassa9397 2 ปีที่แล้ว +5

    තාලෙට අප්පුඩියක් ගහන්න බැරි උන් , බලන් ඉන්න බැරි උන් මොනව කිව්වත් වැඩ්ඩෙක්..💛 ඕනෙ ම සින්දුවක් කියන්න පුලුවන් වැඩ්ඩෙක්.💛👌

  • @shanikachathurangani4439
    @shanikachathurangani4439 3 ปีที่แล้ว +3

    Aiye mat inne gampola lassani oyage hama sinduwakma.tawa sindu tikak karanna .api aniwaryen 👍 danawa

  • @i.pjayasinghaenoka1920
    @i.pjayasinghaenoka1920 3 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි මල්ලි .....💐💐💐 ඔයාට සුභ අනාගතයක් .....🌷🌷🌷🌷

  • @vihangabimsara7621
    @vihangabimsara7621 ปีที่แล้ว +1

    ඕනෙම සිංදුවකට සෙට් වෙන එකම වොයිස් එක... සහරා ෆ්ලෑශ් හදවත...😘😘

  • @DinushaHemamali-c3f
    @DinushaHemamali-c3f 5 หลายเดือนก่อน

    Mama asama sinduwak. Thushara kiyadi thawath asa hithanawa.mama nithara ahanawa.suba pathum.

  • @prasannaprasanna8910
    @prasannaprasanna8910 3 ปีที่แล้ว +4

    පට්ටම අයියා ආදරේයි හැමදාම මැනික ..🍁🍁😘😘😘

  • @saralashalini5922
    @saralashalini5922 ปีที่แล้ว +1

    හමදේම flash back එකක් වගේ ජීවිතේ මතක් වීගෙන වීගෙන යනව ආපස්සට😍😍😍

  • @miusicstegelanka7329
    @miusicstegelanka7329 2 ปีที่แล้ว +2

    Thushara jo ආසම ගයකයා sahara flash ආසම බැන්ඩ් එක❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sanjupradiya4660
    @sanjupradiya4660 5 หลายเดือนก่อน

    අලුත් සිංදු,පරණ සිංදු, බූට් සිංදු ඕන එකක් රහටම ගයන්න පුළුවන් එකම ගායකයා. එදත් අදත් හෙටත් හැමදාමත් මගේ හදවතේ ගායකයා තුෂාර අයියා. ආදරෙයි මගේ අයියේ හැමදාමත් ❤️❤️❤️ 2024 අහන අය කෝ 🙂❤️🎧

  • @achiniapsara2200
    @achiniapsara2200 2 ปีที่แล้ว

    Thushara jo lassana kata hadak ahagena inna asai❤

  • @ashennawanjana4021
    @ashennawanjana4021 3 ปีที่แล้ว +7

    ඒක ලස්සනයි තුශාර අයියේ ❤️😍

  • @kaushikadinuka5297
    @kaushikadinuka5297 3 ปีที่แล้ว +7

    එකනම් හදවතටම දැනෙන්න කිව්වා අයියෙ ආදරෙයි හදවතින්ම ❣️❣️😘

  • @sanjeewakumara428
    @sanjeewakumara428 ปีที่แล้ว

    ඔයාගෙ වොයිස් එක පට්ට. එක ඉල්ලිමක් රැල්ලට අඩන සින්දු කරන්න එපා. ඔයාගෙ රහට හැමදාම අහන්න හිතෙන හිත නිවෙන සින්දු කරන්න

  • @nadeenadee1461
    @nadeenadee1461 ปีที่แล้ว +4

    හිරු තරු ඇති තුරා
    සසර සරනා තුරා
    ඉන්නට බෑ තරහා වේලා.
    ආදරෙයි ගොඩක් 💗💗
    😥😥😥😥😥

  • @deepanikulasingha368
    @deepanikulasingha368 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි ❤️‍🔥❤️‍🔥තුෂා.

  • @dewliakasha1233
    @dewliakasha1233 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි බුදුසරණයි ජෝ අයියේ

  • @dulanisandya9328
    @dulanisandya9328 3 ปีที่แล้ว +3

    Ane.....a kata hada 👌👌👌 aswahak nam wadinna epa.. adarei jo ❤️❤️❤️❤️

    • @niklowkasun9877
      @niklowkasun9877 3 ปีที่แล้ว +2

      Dulani...mage jivithe... love you,.....Jo oyatath

  • @pubudu_kavinda
    @pubudu_kavinda 3 ปีที่แล้ว +3

    පට්ට වොයිස් එක අයියේ
    ආදරෙයි හැමදාම😘😘

  • @isharadirukshi5719
    @isharadirukshi5719 3 ปีที่แล้ว +5

    අයියගෙ වොයිස් එක කොහෙන් කොහොම ඇහුනත් ඉක්මනින්ම අදුන ගන්න පුලුවන් . මාර ලස්සනයි. 👍💪
    අනේ අයියෙ *දුප්පත් පොහොසත්* සිංදුව කියන්නකො .........

  • @sulochanarathnayaka2332
    @sulochanarathnayaka2332 2 ปีที่แล้ว

    Oya nam 👍👍👍 mona sinduwa kiuwath ahan inna hithenawa😍😍😍😍

  • @sharaflashmidea2764
    @sharaflashmidea2764 3 ปีที่แล้ว +8

    ආ.......සම...අසයි...❤

    • @dilmax4645
      @dilmax4645 3 ปีที่แล้ว +1

      asai brio😍😍😍

  • @menakadamayanthi3249
    @menakadamayanthi3249 2 ปีที่แล้ว +3

    ලස්සනයි අය්යේ සින්දුව ඔයාට බුදු සරණයි

  • @pathumtharaka4733
    @pathumtharaka4733 3 ปีที่แล้ว +2

    Ape gampala kolla.. ela ft 👍👍👍 supiri

  • @AkashShamika
    @AkashShamika 3 ปีที่แล้ว +2

    adarei aiye mata oyawa hambenna thibbanam maru good luck oyata

  • @PavanBandara
    @PavanBandara 4 หลายเดือนก่อน

    මාරම ලස්සනයි වොයිස් එක පිස්සුවක් අයියා ❤❤

  • @nilushikaperera2341
    @nilushikaperera2341 2 ปีที่แล้ว +3

    ආසම voice එකක්.අයියේ.good luck❤️❤️

  • @saduusaduu4271
    @saduusaduu4271 2 ปีที่แล้ว +2

    ජෝ ආදරෙයි 💞💞💞 ආදරෙයි 💞💞💞 ආදරෙයි 💞💞💞 ආදරෙයි
    සුපිරි සුපිරි සුපිරි ආයෙ නෝ කතා
    😍💖😍💖😍

  • @harshiEdirisingha
    @harshiEdirisingha 6 หลายเดือนก่อน

    අද තමා ඒ සිංදු ව ඇත්තටම දැනුනේ..තෙරුවන් සරණයි ඔබට ...සතුටින් ඉන්න ...පරිස්සමෙන් ඉන්න..ආදරෙයි හැමදාම ...❤❤❤❤

  • @kuwaitkuwait-wv7nm
    @kuwaitkuwait-wv7nm 3 ปีที่แล้ว +1

    Wadak na aiye kiyala maarama lassanai hadawathinma suba pathanawa oyata sangitha jivithe thawa thawath idiriyata yanna😘😘😘😘😘😘😘

  • @krishanmahesh4704
    @krishanmahesh4704 2 ปีที่แล้ว

    Aiye oya thama band ake asama kena good luck and best wishi

  • @dilmax4645
    @dilmax4645 3 ปีที่แล้ว +4

    a hadanam kohara ahavat epa vana tushara aiya❤❤❤❤❤❤❤💖💖💖💖💖💖

  • @roshanarunasri2170
    @roshanarunasri2170 ปีที่แล้ว +2

    නියම කෙනට ගැලපෙනවා සුපිරියටම අාදරෙයි අාදරෙයි

  • @geethpresath1349
    @geethpresath1349 2 ปีที่แล้ว +5

    හදවතටම දැනෙනවා ❤️‍

  • @thilandanushka7720
    @thilandanushka7720 3 ปีที่แล้ว +9

    හදවතේ ගායකයා ආදරෙයි ❤❤❤

  • @NiroshaniWijerathna-g4v
    @NiroshaniWijerathna-g4v 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කිසිම හෙතුවක් නැතුවම කදුලු එනවා.

  • @nishanthipriyadarshani9706
    @nishanthipriyadarshani9706 3 ปีที่แล้ว +2

    🎤👌👌All. The. Best. Love. You. Deyar. Friend.💯☝️🌹

  • @thisara6531
    @thisara6531 3 ปีที่แล้ว +2

    පටිට සුපිරි කියන්න වචන නැ.ආදරේයි මැරෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dulanjaleewijerathna8687
    @dulanjaleewijerathna8687 3 ปีที่แล้ว +7

    තුෂාර ,තෙරුවන් සරණයි !

  • @roshanarunasiri1852
    @roshanarunasiri1852 3 ปีที่แล้ว +5

    එක නියමයි තුෂාර අයියා

  • @syukthi3016
    @syukthi3016 2 ปีที่แล้ว

    Adarei hemadama.sathutin,hodin inna ona hemadama Adarei🤘🤘🤘💘💘

  • @laky991
    @laky991 4 หลายเดือนก่อน

    Ade tusara ape game kolleka supirima charitayak machan sinduwa hadawata danuna tusrayo original ekata wada patta aaa tawa tawa issarata yanna labewa mage bokka

  • @dilmax4645
    @dilmax4645 3 ปีที่แล้ว +1

    mage aiya khomat cvadak ane ait sinduvak one💖💖💖💖❤❤❤❤❤😍😍😍😍😍😍

  • @dilmax4645
    @dilmax4645 3 ปีที่แล้ว +1

    A vois akanam athatama bavanavak mage aiya mama hamadama oya aka mama asai oya vage sin karana aiya adarai panata vada😍😍😍😍😍😍

  • @NisansalaMadubashini-m7n
    @NisansalaMadubashini-m7n 4 หลายเดือนก่อน

    Ekanam hadawathata denuna maarama feeling ekak ❤❤❤

  • @AkashShamika
    @AkashShamika 3 ปีที่แล้ว +2

    anee oyage aluth sinduwath ikmanata dennako

  • @dilmax4645
    @dilmax4645 3 ปีที่แล้ว +1

    hadavati hada me hada vitarai adarai tushara aiya❤❤❤😍😍😍😍

  • @shaneperera298
    @shaneperera298 ปีที่แล้ว

    OYATH JO MAGE ONE OF FAVOURITE SINGER KENEK

  • @ashanprasanga755
    @ashanprasanga755 2 ปีที่แล้ว +2

    තුෂාර අයියෙ පට්ට ගැමිමක් තමා ❤️❤️❤️💪

  • @YasmithaWijesingha
    @YasmithaWijesingha 6 หลายเดือนก่อน

    ඉස්තරම් සින්දුවක් තුශාර අය්යගෙ හැකියාව නියමයි. තව සින්දු ටිකක් ඔනේ 👍👍👍👍👍👍

  • @iranganieschlappack4863
    @iranganieschlappack4863 3 ปีที่แล้ว +1

    Wow lassanai malli petto adareiy godak oyata Budusaranai!mage asama gayakeya me malli. du mein kleine Bruder ich liebe so sehr wunderschöne Songs alles.

  • @VishmiUmarsha-sn9eu
    @VishmiUmarsha-sn9eu ปีที่แล้ว

    Attatma maru voice ekak💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dilmax4645
    @dilmax4645 3 ปีที่แล้ว +1

    a hada hitha nivana bavanvak vage tushara aiya marama lasanai❤❤❤❤❤❤❤

  • @virajsampath6712
    @virajsampath6712 2 ปีที่แล้ว +5

    පට්ටම මචන් කියන්න දෙයක් නෑ පහර අපේ එකෙක් ඉන්නවා කියද්දි මාර සතුටුයි ආදරෙයි බන් ❤️🍃

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 ปีที่แล้ว

    Mmmmmmm sooo super 🔥🔥🔥👌👌👌👌👌👌👌👌

  • @qrkandy2639
    @qrkandy2639 ปีที่แล้ว

    Shara flash flash hadawathy gayakaya.laynavithaya Gampola boy 👦. Adary T.jo.( qr kandy) ❤❤❤

  • @harshadilina.s.f847
    @harshadilina.s.f847 3 ปีที่แล้ว +1

    Thushara අයියේ ලස්සනයි video ඔක්කොම

  • @DisnaMalkanthi-cz8ey
    @DisnaMalkanthi-cz8ey ปีที่แล้ว

    Mage adareth hari me sinduwa ta man godak kemathi man adare karana kenath oya wage tikak aiye

  • @NadeeshRoshan
    @NadeeshRoshan หลายเดือนก่อน

    Mekanam supiri aiya❤❤❤❤❤👌👌

  • @rameshadecosta1516
    @rameshadecosta1516 3 ปีที่แล้ว +4

    Lovely voice...

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว

    සුපිරිම හඩක් අය්යා..හදවතේ ගායකයෙක් ඔබ 😊❤️

  • @anamaduwepiyananda2426
    @anamaduwepiyananda2426 4 หลายเดือนก่อน

    මමත් ඔයා ගෙ සිංදු වලට හරිම කැමති

  • @dilshanmaduranga4629
    @dilshanmaduranga4629 3 ปีที่แล้ว +1

    kohara ahavat epa vana aiya adarai goodak😍😍😍❤❤❤❤❤

  • @jananiishara3547
    @jananiishara3547 3 ปีที่แล้ว +1

    Hitha niwana katahadak aiyaee marama lassanaii bs

  • @prabuddhiwithart222
    @prabuddhiwithart222 ปีที่แล้ว +2

    Wowwwwwwww 😍❤️🥰 aiyage voice eka super

  • @supunranasinghe9148
    @supunranasinghe9148 3 ปีที่แล้ว +6

    ඒක පට්ට 🎤❤️

  • @AmilaMadusanka-o7n
    @AmilaMadusanka-o7n 2 หลายเดือนก่อน

    මරු බ්‍රෝ සුපිරි ❤👍👍👍

  • @amilarukshan
    @amilarukshan 3 ปีที่แล้ว +5

    පට්ට මචං.....

  • @zhiworld850
    @zhiworld850 9 หลายเดือนก่อน

    Great voice,marvellous..

  • @dulajaleesudusinhe7570
    @dulajaleesudusinhe7570 2 ปีที่แล้ว

    Parts supiri voice hadawathe gayakaya t j

  • @AkashShamika
    @AkashShamika 3 ปีที่แล้ว +1

    jo aiye patta hadawathina adarei

  • @chanukasampath8054
    @chanukasampath8054 3 ปีที่แล้ว +4

    Thushara ♥️♥️♥️♥️

  • @mohammednizamnizam4237
    @mohammednizamnizam4237 10 หลายเดือนก่อน +1

    Thushara aiya's voix is extremely melted as I addicted to his voix nd loved❣
    Love from 🇦🇪

  • @thusha2599
    @thusha2599 3 ปีที่แล้ว +2

    💐💐💐💐❤️❤️❤️❤️🙏🙏🙏 patta brother

  • @sasansithumina5801
    @sasansithumina5801 2 ปีที่แล้ว

    Supiriyak Machan Pattama Lassanai

  • @HMAajithperera-tf7uv
    @HMAajithperera-tf7uv ปีที่แล้ว

    ලස්සනයි thushara ayia ❤❤❤ මාරු ❤❤❤ obatai me

  • @kasunsameera6602
    @kasunsameera6602 6 หลายเดือนก่อน

    සුපිරි ගැම්මක් ජෝ❤❤❤

  • @praveenkavishka1963
    @praveenkavishka1963 2 ปีที่แล้ว +9

    නුවර කොල්ලෙක් (ගම්පොළ) තුශාර ජෝ ❤️👍

  • @maheshika5489
    @maheshika5489 3 ปีที่แล้ว +1

    Godak lassanai.aiye.oyata jaya vewa🌷🌷🌷

  • @harshamadhuwanshamusic4400
    @harshamadhuwanshamusic4400 หลายเดือนก่อน +1

    Super❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @bandulabandu4910
    @bandulabandu4910 3 ปีที่แล้ว

    Thushara aiya oyage song mamath danawa channel ekata oya song lassai jesu පිහිටයි

  • @hashinilasansala-ci5jd
    @hashinilasansala-ci5jd ปีที่แล้ว

    මාරම ලස්සනයි...🙂😊

  • @AkashShamika
    @AkashShamika 3 ปีที่แล้ว +2

    kochchara ehuwath epa wenne nathi ekama voice eka adrei godaaaak

  • @danushkasadaruwan-jh4if
    @danushkasadaruwan-jh4if 6 หลายเดือนก่อน

    මරු තුසර අයියෙ අදරෙයි

  • @akalankadinesh2186
    @akalankadinesh2186 3 ปีที่แล้ว +2

    niyamai thushara aiye

  • @roshanarunasiri1852
    @roshanarunasiri1852 3 ปีที่แล้ว +3

    නියම හාඩ අපෙ

  • @kanrayatiyanthota103
    @kanrayatiyanthota103 3 ปีที่แล้ว +1

    Lassanai jo super👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️