දරුවෙකුත් ළග තියාගෙන අම්මා මොනාද මේ කියන්නෙ Hirui Mamai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 70

  • @VajiraDissanayaka-l5t
    @VajiraDissanayaka-l5t 9 หลายเดือนก่อน +3

    මේවා පුසිද්ද මාධ්‍යයේ දාන්න ඕන දරුවන්ටත් දෙමාපියන්ටත් හරිම වටිනවා ඔබට දිගු ගමනක් යන්න ලැබේවා

  • @bkalamagayanthikagayanthika
    @bkalamagayanthikagayanthika ปีที่แล้ว +10

    ගොඩාක් වටිනවා මෙ විඩියෝව.පුතාට බුදු සරනයි.....!!!!!! ඉදිරි අනාගතය ජයෙන් ජයම.පුතාගෙ අම්මටත් බුදු සරනයි .

  • @pathmakumari4137
    @pathmakumari4137 ปีที่แล้ว +2

    අම්මේ ඔයා වාසනාවන්ත පුතා සමග කියන පනිවිඩය බාල මහළු කාටත් වටිනවා
    තෙරුවන් සරනින් දියුණුවට පත්වේවා ආරක්ෂා වේවා තෙරුවන් සරනයි පුතේ ඔයාලා දෙන්නටම

  • @BuddikaHeshan-hz9so
    @BuddikaHeshan-hz9so ปีที่แล้ว +12

    අම්මයි පුතාටයි දෙන්න දෙනවා 👌 නියමයි ඔවගෙන් හරි කියලා දෙන එක ලොකු දෙයක් ඔයලා දෙන්නටම ජයන් ජයම වෙවා ජිවමානව වැඩ වසන ජේසු පියානන් ගෙ අශිර්වාදය ඔයලට ජේසු පිහිටයි පුතේ

  • @VenDammissara
    @VenDammissara 9 หลายเดือนก่อน +1

    සුභම සුහ අනාගතයක් පුතේ ,දෙදෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ගායු පර්තනා කරමි ,
    සමාජයට හොද පණිවිඩයක්, මෙවැනි කැත අදහස් ගලන් එන අයට හොද පාඩමක් මේවා අහලවත් හැදියව් කෙලේස් අඩුකරගැනීමේ වැඩපිළිවෙළක් කරගනිව්,තෙරුවන් සරණයි ,පින්වත් මව්නි පින්වත් පුතනුවනි,ඹබලාට මගේ ආශිර්වාද සුවපත්වේවා!

  • @Skgamage-we6bx
    @Skgamage-we6bx ปีที่แล้ว +3

    නියමයි ඇත්ත ටම,,,ගොඩක් හොඳ යි,,,මේව අහලවත් මිනිස් මොළයට වැටහුනොත,,,ඔයාලටත් ලොකු පිනක්,,,,මිනිසුන් ගෙ ආකල්ප තමයි වඩා වැඩි දියුණු විය යුක්තෙ,,වටිනා හරවත් අදහස් නැවතත් මෙවැනි වීඩියෝ එකකින් සමාජය සමාජ ගත කරන්න ට ශක්තිය දිරිය ලැබේවා ,,,අම්ම ටත් පුතාටත් ,,,,ජය වේවා තෙරුවන් සරණයි

  • @MalshlMalshi-zh9lo
    @MalshlMalshi-zh9lo ปีที่แล้ว

    ආසයි පුතේ ලස්ස්සනම ලස්සන් සින්දුවක් මන් මේ අවුරුදු 28ට අහපු ලස්සනමසින්දුවවගේම ලස්සන ආදර්ශමත් සින්දුවක් පුතෙ තවත් ලස්සන සින්දු හදන මැනික බුදුසරනයි

  • @nawanjanadamsarani7678
    @nawanjanadamsarani7678 ปีที่แล้ว +5

    ලස්සනයි ..ගොඩක් වටින වීඩියෝ එකක් කියල හිතෙනවා ❤

  • @kperera5563
    @kperera5563 ปีที่แล้ว +6

    ළමයිට.හරි.දෙ.කියලා.දෙනවට.අම්මාට.පීංන්.

  • @anushavilasini293
    @anushavilasini293 ปีที่แล้ว +2

    හරිම ලස්සනට පනිව්ඩය දෙනවා සමාජය ට දෙන්නටම බුදු සරනයි

  • @sankavimukthi1813
    @sankavimukthi1813 ปีที่แล้ว +1

    හරිම වටිනවා දරුවන්ට කියලා දෙන්න, ගොඩක් ස්තූතියි!

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    Budu saranai puthe oyata ❤❤❤❤ parisami inna puthe ❤❤❤❤ godak adarei lassanai

  • @DigNo-r1g
    @DigNo-r1g 3 หลายเดือนก่อน

    Godak watin vidiyoekak.budusaranai

  • @deepthikakumari-i4c
    @deepthikakumari-i4c ปีที่แล้ว

    අම්මා ට පුතාට බුදු සරණයි 🙏🙏🙏🙏♥️♥️♥️

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว

    Godak vatinawa video budusaranaye jayawewa ammatye putataye dedenatama dergayusha labewa budusaranaye puthe amme❤❤❤❤❤jesu pihitaye alla Devi pihitaye jayawewa 🔥🔥🔥🙏🙏🔥🔥🔥💯🇰🇼💯🇰🇼🔥💯🇱🇰✅✅🔥

  • @indranialwis8288
    @indranialwis8288 ปีที่แล้ว +3

    නියමයි.❤❤ලස්සනයි...

  • @susanthakumara2307
    @susanthakumara2307 ปีที่แล้ว +2

    හොද වීඩියෝ එක...👍

  • @pradeepkumara1489
    @pradeepkumara1489 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා ගීතය

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +1

    Niyamayi....❤❤❤❤☺️☺️

  • @ipapk4537
    @ipapk4537 ปีที่แล้ว +2

    හොදයි පුතේ නුබට ජයවෙිවා

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd ปีที่แล้ว

    Kochchara wadagathda amme thank you budu

  • @malikamalika2269
    @malikamalika2269 ปีที่แล้ว +1

    බුදුසරණයි අම්මට පුතාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤ 👍👍👍👍👍👍

  • @OmanOman-d7b
    @OmanOman-d7b ปีที่แล้ว

    ලස්සනයි බුදුසරනයි හරිම වටිනා ඩවදනක්

  • @Anooma-z2y
    @Anooma-z2y ปีที่แล้ว

    Budu saranai puthe oyalata

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි තෙරුවන් සරණයි අම්මට පුතාට

  • @IndikaNishantha-b1o
    @IndikaNishantha-b1o ปีที่แล้ว

    harima lassanai budu saranai ❤❤❤❤❤❤❤❤❤

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ปีที่แล้ว

    Hodai pute budusaranai teruwan saranai dewi pihitai oyatath ammatath ❤️❤️❤️🙏🇱🇰

  • @SeetaKumariKumari-b3b
    @SeetaKumariKumari-b3b ปีที่แล้ว +1

    Theruwan saranai

  • @Iresakumari-h4w
    @Iresakumari-h4w ปีที่แล้ว

    බුදුසරණයි අම්මටයි පුතාටයි ❤️❤️❤️

  • @upuli-zj4np
    @upuli-zj4np ปีที่แล้ว +1

    Budusaranai saranai

  • @ysdsanjeewa
    @ysdsanjeewa ปีที่แล้ว +1

    සුපිරි පුතෙ

  • @kumarikekulawala-ym4mn
    @kumarikekulawala-ym4mn ปีที่แล้ว +1

    Very good ❤

  • @2nytnt698
    @2nytnt698 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว

    දෙන්නටම ජේසු පිහිටයි

  • @kumarysandiya245
    @kumarysandiya245 ปีที่แล้ว

    Budusaranai ❤❤❤

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh ปีที่แล้ว

    Harima shok ane.dan kale owa kiyala dennama ona.

  • @upuli-zj4np
    @upuli-zj4np ปีที่แล้ว

    Yamak samajayata kiyala dunnata

  • @AnushaRanagni
    @AnushaRanagni ปีที่แล้ว

    Niyama adarsayK. Dunna

  • @priyangajayasundara9847
    @priyangajayasundara9847 ปีที่แล้ว

    Godak wada gath amma puthe

  • @SepaliShiroma
    @SepaliShiroma ปีที่แล้ว +1

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @Kumari-d6i
    @Kumari-d6i ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි පුතාට අම්මා ❤❤❤❤❤❤

  • @chandanasilva3872
    @chandanasilva3872 ปีที่แล้ว

    Superb 🎉

  • @anandaoruvala4133
    @anandaoruvala4133 ปีที่แล้ว

    ❤️❤️👍

  • @lalithaabeyasundara5315
    @lalithaabeyasundara5315 ปีที่แล้ว

    👍👍💚💚💚

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว +1

    පාර්ලිමේන්තු,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ආයතන ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ප්‍රමුඛ කර ගත් උගත් රාජ්‍ය සේවකයෝ 17 ලක්ෂයක් සිටියහ.නමුත් ඔවුන් අතර බහුතරයක් සැබෑ මහාජන සේවකයො නොවූහ. ආත්මාර්ථකාමී මෙන්ම ගුණනුවණ හීනයෝ වූහ. එ බැවින් රට බංකොලොත් විය.
    නමුත් බුදුදහමින් අධ්‍යාත්මය පෝෂණය වූ පරාර්ත්ථකාමී අතීත මුතුන් මිත්තෝ මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු වී රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ සියගණක් කුඩා වැව් දහස් ගණනක් ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රට එකල ලෝකයේ සෞභාග්‍යමත් රටක් විය.
    ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ජලාශ කෙත්වතු කර්මාන්තාදී ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන හිස්පුහු ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. ඒ තුලින් කම්මැළියන් මෝඩයන් කාමාතුරයන් බිහිවී රටෙ පැවති ලජ්ජාබය පහවි කාමාපරාධාදි නොයෙක් පාප කර්ම බහුල වුහ.රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. අතීත මුතුන්මිත්තෝ කල කෙත්වතු ජලාශාදිය නිසා අද පාලකයන් එයින් නිර්වස්ත්‍ර නොවි ආරක්ෂා වී සිටින අතර මෙ පමණකින් හෝ මිනිසුන්ගේ ජිවි රැකී ඇත්තේ අතීත සංවර්ධිත කෙත්වතු ජලාශාදිය නිසා වෙයි. ගුණනුවණ හීන වූ දුබල දේශපාලකයෝ හා නිලධාරිහු නිසා රට පිරිහුණු බව දතයුතුය.
    නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් සූක්ෂම ලෙස පෙනී සිට නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව හොරමැර ආදී දුෂ්චරිතකයන් හෝ මිත්‍යාදුෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් වීර්යෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය

  • @Wහිරු
    @Wහිරු ปีที่แล้ว

    😢😢😢😢Supper

  • @udenidharmakanthi4603
    @udenidharmakanthi4603 ปีที่แล้ว +1

    Godak hodi hemotama denagnna😊

  • @shantishama4394
    @shantishama4394 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @chandrikamalkanthi3067
    @chandrikamalkanthi3067 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @chandanimct3580
    @chandanimct3580 ปีที่แล้ว

    ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹💪💪💪💪🙏🙏🙏🙏

  • @seeta164
    @seeta164 ปีที่แล้ว

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhanushkalakmal7703
    @dhanushkalakmal7703 ปีที่แล้ว

    👍👍❤️💯🙏

  • @siromikuwait8511
    @siromikuwait8511 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️❤️🇸🇦🇸🇦🇸🇦

  • @shasikaladilrukshi8916
    @shasikaladilrukshi8916 ปีที่แล้ว

    ❤❤❤❤👍🙏

  • @manjulakumara4110
    @manjulakumara4110 ปีที่แล้ว

    ❤❤❤❤❤❤😂😂

  • @dipaniruparathna4672
    @dipaniruparathna4672 ปีที่แล้ว

    ❤❤❤❤❤🙏🙏🙏🇸🇦

  • @DinushaLakmal-f7i
    @DinushaLakmal-f7i ปีที่แล้ว

    බුදු සරණයි ❤❤

  • @dgffgggfghf5960
    @dgffgggfghf5960 ปีที่แล้ว +4

    අම්මා සමිතා.මුදුන් කොටුව වගේ

  • @janakajayawardana-p9k
    @janakajayawardana-p9k 8 หลายเดือนก่อน

    කැරි වේසියේ

  • @sandyafernando9543
    @sandyafernando9543 ปีที่แล้ว

    👍👍👍👍

  • @nishantinishanti8694
    @nishantinishanti8694 ปีที่แล้ว

    ❤❤❤❤

  • @dananjayakumara3714
    @dananjayakumara3714 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @SumithraEkanayaka-k9i
    @SumithraEkanayaka-k9i ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @sunethrajayasingha2520
    @sunethrajayasingha2520 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @VasanaKumari-pc6zn
    @VasanaKumari-pc6zn ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @priyanthap9989
    @priyanthap9989 ปีที่แล้ว

    ❤❤