පාන් කැල්ලෙන් Fishing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • පාන් කැල්ලෙන් Fishing ‪@wishwatiyubaya‬ 😎🎣😂
    #fishingvlogs #fishing #guramifish #catchingbigfish
    Fishing vlogs 👌
    • බිලී බෑමේ කලාව
    Background music credit to you tube audio library
    Thanking you for watching ‪@wishwatiyubaya‬
    #wishwatiyubaya

ความคิดเห็น • 352

  • @srilankancoversongs2163
    @srilankancoversongs2163 6 หลายเดือนก่อน +7

    හැමදාම බලන් ඉන්නවා අලුත් එකක් එනකන්. නියමයි. දැන් වෙනදට වඩා ඉක්මනට ගොඩක් වැඩ ටිකක් කරනවා අපේ දමියා හැමදාම වගේ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @rangaart1364
    @rangaart1364 3 หลายเดือนก่อน +1

    සුලෝචනයි, ධනුෂ්කයි නැතුවම බැරි චරිත දෙකක් වෙලා මේ චැනල් එකට දැන් 🖐️❤️❤️ සමගියෙන් වැඩ කරන්නලා ජයවෙවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

    • @nazeermohamed3339
      @nazeermohamed3339 3 หลายเดือนก่อน +1

      H 16:36 i​@@wishwatiyubaya

  • @MrKaviya_691
    @MrKaviya_691 7 วันที่ผ่านมา +1

    Maru aiya❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @chanuthnidula
    @chanuthnidula 6 หลายเดือนก่อน +1

    ayya I watched all your vedios. I addicted to the vibe of your videos. Very important and thank you for doing this alone ❤️🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      Thank you so much.....💖 you are welcome 👍

  • @ishanrangsnaishanrngana3493
    @ishanrangsnaishanrngana3493 6 หลายเดือนก่อน +46

    පොඩි පොර මාර ආතල් දෙන ඩයල් එකක් වගේ.😂දමිත් අයියෙ අපිට.මේ චැනල් එක හැදුන හැටි.ආපු අභියෝග.වීඩෝයෝ වලට ධීවරයින් හොයාගන්න කාපු කටිට.වීඩීයො කරන අතරතුර සිදුවුන අමතක නොවන සුදුවීමි. මේ වීඩියෝ එකකට යන වියදමි.( ගමන් වලටතෙල් වියදම. කෑම බීම.වලට ධීවරයින්ට කරන ගෙවිමි.උදවි .)වගේ විස්තර එක්ක අපිට ඔයා ගැන වීඩියෝ එකක් ඕනෙ..❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +12

      ඉදිරියේදී 👍

    • @carpentryandhouspaintingwo3785
      @carpentryandhouspaintingwo3785 6 หลายเดือนก่อน +5

      වටිනව සීරිස් එකක්ම යමු

    • @MaduraDhusmanta-ly8be
      @MaduraDhusmanta-ly8be 6 หลายเดือนก่อน +3

      ඔව් මේ video 1 ඕනා

    • @JanithSirimanna
      @JanithSirimanna 6 หลายเดือนก่อน +3

      Uba hithuwada Meka adventure ekak kiyala madol duwa nemei yako 😂😂kollage viyadam kolla balagani u shape eke wade karanawa

  • @lahirumadusanka4509
    @lahirumadusanka4509 6 หลายเดือนก่อน +6

    මිස් කරන්නෙම නැති චැනල් එක😎💙 ජයවේවා මිත්‍රයා💙

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @SulochanaSrimal
      @SulochanaSrimal 6 หลายเดือนก่อน +1

      Math

  • @nipunikaushalya1647
    @nipunikaushalya1647 6 หลายเดือนก่อน +6

    කලපුවයි ගගයි සෙට් වෙලා...
    සුලෝචන * තිස්ස
    ❤ 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ස්තුතියි 👍

  • @දඟරයා
    @දඟරයා 6 หลายเดือนก่อน +2

    ම්ම් පාංකෑල්ල සුපිරියිවගෙ 💚💚💚☺

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      සුපිරිම 👍

  • @DineshChathuranga-j3y
    @DineshChathuranga-j3y 6 หลายเดือนก่อน +1

    ජය වේවා දමිත් අයියා😊😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @indikadinesh5695
    @indikadinesh5695 6 หลายเดือนก่อน +1

    අපේ ගෙවල් කිට්ටුවට ඇවිත්.....සුපිරිම තමා.....ජයවේවා.....👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @milshanrajapakshe8546
    @milshanrajapakshe8546 6 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @gayashanmadhusanka-5881
    @gayashanmadhusanka-5881 2 หลายเดือนก่อน +1

    ගුරාමියා කැවම හෙමීට යොත අදින්නේ. එක පාර ගොඩට ගන්න අමාරුයි. හෙම්බත් කරලා ගන්න ඕනි. පොඩි කටුවෙන් උනත් අල්ලන්න පුලුවන් හුරුව තියෙන්න ඕනි. නූලයි කටුවයි ගැන අවබෝධය මාර වැදගත් සහෝදරයා 👍... සුපිරි චැනලේ මේක 🫡

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Roshan-681
    @Roshan-681 6 หลายเดือนก่อน +1

    අදත් සුපිරි.. සතියට දෙකක් තුනක් දන්න❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dilshanpaboda5703
    @dilshanpaboda5703 6 หลายเดือนก่อน +1

    අලුතින් වීඩියෝ එකක් දානකන් බලන් ඉදපු මම ☺️ තව එකක් ඉක්මනට දාමු අයියේ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @DulanNawod
    @DulanNawod 6 หลายเดือนก่อน +1

    සුලොචන අයියා හැම එකකම ඉන්නවා නේ..සුපිරි❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @Dilshanpick
    @Dilshanpick 6 หลายเดือนก่อน +1

    සුපිරියක්❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @slo1220
    @slo1220 6 หลายเดือนก่อน +3

    ලස්සන චැනල් එකක් මෙක මන් දාපු දවසේ ඉදන් බලනවා❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @menakaranganath8627
    @menakaranganath8627 6 หลายเดือนก่อน +2

    දමිත් අයිය කරොත් සුපිරියක් තමයි ඉතින් ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Mithumprasad-q2o
    @Mithumprasad-q2o 6 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි ❤❤❤❤❤🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @UdithagunarathnaNimesh
    @UdithagunarathnaNimesh 6 หลายเดือนก่อน +2

    අදත් මරු ආ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @MaduraDhusmanta-ly8be
    @MaduraDhusmanta-ly8be 6 หลายเดือนก่อน +1

    සුපිරියි අදත් video aeka. Sulochana, දමිත් aiya හදවතින්ම ආදරෙයි ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @isuruudayanga1934
    @isuruudayanga1934 6 หลายเดือนก่อน +1

    මිස් නොකර කොච්චර වැඩ තිබ්බත් හැම වීඩියෝ එකක්ම බලන මම 🥰 ආදරෙයි අයියා සෙට් වෙමු වෙලාවක ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @TTB-y1990
    @TTB-y1990 6 หลายเดือนก่อน +7

    අදත් සැප ලොකයක්..අඩොව් දමියා සතියට 3ක්වත් දාපන් හොදේ . ආදරෙයි❤❤

    • @mycf6
      @mycf6 6 หลายเดือนก่อน +1

      ow appa, kivata ahannema nhe dias aiya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +3

      සතියට උපරිමයෙන් දෙකක් තමයි සහෝ........කරන වැඩේ හරියට කරන්න ඕනේ......දාන්නම් වාලේ දාලා වැඩක් නෑ.......
      හදවතින්ම ස්තුතියි 💖🙏

    • @mycf6
      @mycf6 6 หลายเดือนก่อน +3

      @@wishwatiyubaya Anna qulity minissunge attiude eka, 🫡

  • @B_A_N_U_k
    @B_A_N_U_k 6 หลายเดือนก่อน +1

    අදත් මරු❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @NisalDenethBandara
    @NisalDenethBandara 6 หลายเดือนก่อน +11

    අඩෙ සුලෝචනත් ඉන්නව නේ.. සුපිරි...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +2

      ස්තුතියි 👍

  • @lahiruishanka2161
    @lahiruishanka2161 6 หลายเดือนก่อน +1

    Oya dapu video okkoma wage Baluwa.l😍 thawa 40wage thiyenne e tikath okkoma balanwa..me video ekath maru suripirima jaya wewa!!❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @MahiAdhi
    @MahiAdhi 6 หลายเดือนก่อน +1

    පොඩ්ඩක් පරක්කු උනා අයියේ අද වැඩ වැඩියි කොහොම උනත් වීඩියෝ එක සුපිරි ඒ වගේම වෙනසක් එක්ක වීඩියෝ එකක් අද සුලෝචන ඉන්නවා මිරිදිය මාලු මරන්න ඇවිත් ගැම්මක් තමා ජය වේවා ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @KaviduMadushan-z3c
    @KaviduMadushan-z3c 6 หลายเดือนก่อน +2

    පොඩී එකා මරු පොර බන් 😂😅

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @akilabandara1137
    @akilabandara1137 6 หลายเดือนก่อน +2

    maru...❤ bath eka bedan awilla idgtta gmanmai meka set une...❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @WasanaSanjeewa-iq8cf
    @WasanaSanjeewa-iq8cf 6 หลายเดือนก่อน +3

    සුලෝචන එක්ක තිස්ස මල්ලි ගිනි ගින්දර ❤️😙😙

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @kdHart456
    @kdHart456 6 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් තමයි.... ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @UpulKasthuriarachi
    @UpulKasthuriarachi 6 หลายเดือนก่อน +1

    මරු බලන්න හිටියේ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ChamalkaDilhan
    @ChamalkaDilhan 6 หลายเดือนก่อน +1

    Maru video ak aiya mamah pan walin tilape Alla tiynwa ❤❤😂😂😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @zerostar1651
    @zerostar1651 6 หลายเดือนก่อน +1

    Anthima tika Maru ….onn innawa deewarayo set eka 😂😂

    • @zerostar1651
      @zerostar1651 6 หลายเดือนก่อน +1

      Gasala karala inne ada Sulochana 😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dilmusicsl6338
    @dilmusicsl6338 6 หลายเดือนก่อน +1

    හුඟ කාලෙකින් set එකම මා ඔයේ video එකක්, මම මා ඔය ගාවම ගිරිඋල්ලේ 😊 පට්ට අා..අද video එකත්❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @a.chathurangafernando
    @a.chathurangafernando 6 หลายเดือนก่อน +1

    Today also very entertaining video ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      Thank you so much 💖

  • @ThePhoneshop-lc5lb
    @ThePhoneshop-lc5lb 6 หลายเดือนก่อน +2

    ඇත්තටම සුපිරි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @CristiLakmal-ke3iz
    @CristiLakmal-ke3iz 6 หลายเดือนก่อน +2

    අාදරෙයි අහස තරම්💗

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ChamiNilu-t6r
    @ChamiNilu-t6r 6 หลายเดือนก่อน +1

    Maru aiye jawewa.asa hithena supiri yak thama

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilshanthilina241
    @dilshanthilina241 6 หลายเดือนก่อน +2

    Adath maru ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @AmpawilaNilanka
    @AmpawilaNilanka 6 หลายเดือนก่อน +1

    Adenh sulochana diwaraya ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @wasantakumara5770
    @wasantakumara5770 6 หลายเดือนก่อน

    අපිට විඩියො එකක් ගෙන්න මරම කටිටක් කන්න ඔනා නෙද දමිත් අයියෙ සුපිරි තමා ඔයාගෙ විඩියො❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @manjulanifernando1139
    @manjulanifernando1139 6 หลายเดือนก่อน +1

    ඔයා එදා බොට්ටුව ගෙනියනවෙලාවෙ දැකලා මම ඇහුවා නිල්මැරින් කිට්ටු ව මොන වැනල් එක ද කියලා ව්ෂ්ව කිවුවා ට මට මතක තිබුණේ නැ . මම ඔයාගෙ රසියෙක්. මම කමන්ට් කරලා ඇති .ඇත්ටම හරිම ලස්නයි විඩියෝ ට්ක.මුදෙ කලපුව හරියෙ කරන එවා මාර ලස්සනයි .අපි එවා බලනවා හරිම ලස්නයි .ඉතින් ජයෙන් ජයම ලැබෙන්න ඔනි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @asokaperera851
    @asokaperera851 6 หลายเดือนก่อน +2

    ela bro digatama me videos balanawa Lankawata aapu dawasaka set wemu koheda me place eka fun ekak ganna supiri spot ekak

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      මේ මාඔයේ....බම්බුකුලියේ ...👍

  • @asankaprageeth6364
    @asankaprageeth6364 6 หลายเดือนก่อน +2

    Wow ❤❤❤

  • @Deshan573
    @Deshan573 5 หลายเดือนก่อน +1

    සුලෝචනයා මන් ආසම ඩයල් එකක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @shanakamadhusanka4750
    @shanakamadhusanka4750 6 หลายเดือนก่อน +1

    Maruuu maruuu adaa...❤❤❤....set ekama ennawa neda...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @Ds22-f3v
    @Ds22-f3v 6 หลายเดือนก่อน +2

    සුපිරියක් 🩷🩷

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @madhushankagamage9569
    @madhushankagamage9569 6 หลายเดือนก่อน +2

    පළවෙනි කමේන්ට් එක මගෙන් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @MaduraDhusmanta-ly8be
    @MaduraDhusmanta-ly8be 6 หลายเดือนก่อน +1

    අලුත් tenka අලුත් video 1 දුන්නට ස්තූතියි aiya ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @induwaramaduka733
    @induwaramaduka733 6 หลายเดือนก่อน +1

    Nice 👍👍👍👍👍 video

  • @janakasrilanka2215
    @janakasrilanka2215 6 หลายเดือนก่อน +9

    දමිතය මචන්..සුලෝචනය දැක්ක ම හිතට මාර සතුටුයි..❤ඌ පොඩිඑකා වගේ කවදාවත් උඹලගෙ වීඩියෝ skip කරන්නෙ නෑ මාරම ආදරෙයි දෙන්නටම..මම රත්නපුර
    එන්න මේ පැත්තෙ අල්ලමු කලු ගගේ මාලු.
    දෙන්නම් සුපිරි සත්කාරයක්.
    රත්නපුර නෙ මචන් වචනෙ වචනෙම තමයි ....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි සහෝදරයා....දවසක එන්නම්.....💖👍

    • @janakasrilanka2215
      @janakasrilanka2215 5 หลายเดือนก่อน +1

      එන්න පුලුවන් දවසක් කියන්න මේකට මන් බලාපොරොත්තු වෙන් ඉන්නව සුලෝචනත් එක්ක​@@wishwatiyubaya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ඉදිරියේදී දවසක් කියන්නම් 👍

  • @dilshanwithsouthkorea185
    @dilshanwithsouthkorea185 6 หลายเดือนก่อน +2

    පලවෙනි Comment එක මගෙන් 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @SenujaSithmin
    @SenujaSithmin 6 หลายเดือนก่อน +2

    Super aiye
    Sulochana aiyat inne
    ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @priyankaperera6300
    @priyankaperera6300 6 หลายเดือนก่อน +2

    👍👍👍👍👍

  • @JayanthaBandara-rp8li
    @JayanthaBandara-rp8li 6 หลายเดือนก่อน +2

    ❤❤❤කොහොමද.සහො

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හොදින් 👍

  • @lahirulakmal1332
    @lahirulakmal1332 6 หลายเดือนก่อน +1

    👍👍👍

  • @DonSanka
    @DonSanka 6 หลายเดือนก่อน +1

    Ayye dawasak oyai sulochana 2na hadapu widiyata haduwa lena paraw badumak. Supiriytama awa marama rasai ayye. Hadapu souse ekath a wdytama haduwA supriyak thama damith ayye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖👍

  • @SajithChathuranga-z7f
    @SajithChathuranga-z7f 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @Maraminihek
    @Maraminihek 6 หลายเดือนก่อน +2

    Thada Thada bro muna dekkath athi supiri aaaaaa 🍞🍞🍞🍞

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @RizwanJoonas
    @RizwanJoonas 5 หลายเดือนก่อน +1

    Tel the fishing locàtion always bro

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      Matikotuwa.....Bambukuliya

  • @NilminiPriyanka-zx1bc
    @NilminiPriyanka-zx1bc 6 หลายเดือนก่อน +2

    ආදරය ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ThePhoneshop-lc5lb
    @ThePhoneshop-lc5lb 6 หลายเดือนก่อน +2

    ආසාවේන් බලන්නේ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @inoj-p6b
    @inoj-p6b 6 หลายเดือนก่อน +2

    👍💖💖

  • @SunethSanjaya-x6m
    @SunethSanjaya-x6m 6 หลายเดือนก่อน +2

    ආදරෙයි වස්තු ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @srilankancoversongs2163
    @srilankancoversongs2163 6 หลายเดือนก่อน +2

    අපේ සුලෝචනයත් ඉන්නවනේ❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @NalindaPriyadarshan
    @NalindaPriyadarshan 6 หลายเดือนก่อน +1

    Supiri ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ManjulaSilva-c8l
    @ManjulaSilva-c8l 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤ ala❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Anime-clips-o8d
    @Anime-clips-o8d 6 หลายเดือนก่อน +2

    appatasiri ara kakuluwo kaala adiyak gahapu pot ekane meee❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ඔව්.....එතන තමයි....👍

  • @Sinduappuhami
    @Sinduappuhami 6 หลายเดือนก่อน +1

    මෙච්චර කල් videos බැලුවට අද කියහන්කො subscribe කරන්න මතක් උනේ...😂😂😂😂❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @RoshanShanaka-u8j
    @RoshanShanaka-u8j 6 หลายเดือนก่อน +2

    ❤🎉❤🎉❤

  • @RavinduShehan-gy6vf
    @RavinduShehan-gy6vf 6 หลายเดือนก่อน +2

    Damith ayye supiri

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @arunahiroshi9404
    @arunahiroshi9404 6 หลายเดือนก่อน +1

    Jayawewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @gayanwijesekara8723
    @gayanwijesekara8723 6 หลายเดือนก่อน +2

    👍👍

  • @pasidulakmal6319
    @pasidulakmal6319 6 หลายเดือนก่อน +1

    අදත් මාඔයේ මාළු අල්ලන වීඩියෝ එකක් ,නියමයි.සුපිරිම වීඩියෝ එකක් ,අද සුපිරියක් .මීගමුවේ කලපුවේ ධීවර වැඩ්ඩා සුලෝචන අයියත් ඉන්නවා.සුලෝචන අයියා ඉන්නවා කියන්නේ.සුපිරියක් ...💪👍💖❤️🦈🐟🐠

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @roshanjayawardana1102
    @roshanjayawardana1102 3 หลายเดือนก่อน +1

    Damit aiya dawasaka oyai sulochanai akka supirifan akak ganna asai awastawak nane damit aiya oyage video balannawa hamadama

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ඉදිරියේදී දවසක සෙට් වෙමු.....හදවතින්ම ස්තුතියි 💖👍

  • @RavinduShehan-gy6vf
    @RavinduShehan-gy6vf 6 หลายเดือนก่อน +2

  • @nadeeshashani6995
    @nadeeshashani6995 6 หลายเดือนก่อน +2

    Gammak😮😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @jo8126
    @jo8126 6 หลายเดือนก่อน +2

    Boos මෙ දවස් වලා මිගමුවද මඑ ගන්න අඩු හලාවත ද...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      සමහර වර්ග මීගමුවේ ලාභයි සමහර වර්ග හලාවත ලාභයි.......දෙකේම එකම ගනන් තමයි.....

  • @AnukshiGamlath
    @AnukshiGamlath 5 หลายเดือนก่อน +1

    Api ahema awoth joint gahala bilama iwarai othanama 😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      අම්මෝ .........🙏

  • @DINUSH_CHARUKA_LAKSHAN
    @DINUSH_CHARUKA_LAKSHAN 6 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤

  • @ChamalkaDilhan
    @ChamalkaDilhan 6 หลายเดือนก่อน +1

    Aiya pan pit walinuh allanda pulwan korle tilape ahm man alla tynwa 🎉🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @roshenfernando5821
    @roshenfernando5821 6 หลายเดือนก่อน +2

    🔥 🔥🔥🔥🔥🔥👍👍👍❤️

  • @amilapremodya3412
    @amilapremodya3412 6 หลายเดือนก่อน +6

    දමිත් අයියාට ආදරේ අය ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 6 หลายเดือนก่อน +2

    Supiriyak ❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @SubashiniHemmala
    @SubashiniHemmala 4 หลายเดือนก่อน +1

    අඩෝ ⁣චුට්ටා නැත්නම් කරයි උඹල

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @darshanasupreme644
    @darshanasupreme644 6 หลายเดือนก่อน +2

    Well Done

  • @pabodapabodageethanjana713
    @pabodapabodageethanjana713 6 หลายเดือนก่อน +1

    Q and A ekk krmud ayye..Ayye kochchr withr mudlk hmbenwd adaym you tuhe eke... Mon nthth supiri vedio ek digtm me widiyt vedio damu❤️‍🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @enigma_24
    @enigma_24 6 หลายเดือนก่อน +2

    First🎉🎉❤

  • @Sayurunuwin99
    @Sayurunuwin99 6 หลายเดือนก่อน +2

    catch and cook vedio one

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ඉදිරියේදී 👍

  • @HirunaNimesha
    @HirunaNimesha 6 หลายเดือนก่อน +2

    Eka Maru damith aiya❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @kaveeshadilshan4986
    @kaveeshadilshan4986 6 หลายเดือนก่อน +1

    මනමාලයො නෙද බන් එ අල්ලන්නෙ👀

  • @Thusanfdo
    @Thusanfdo 6 หลายเดือนก่อน +1

    දිලුකයා නැත්තන් කරයි😂😂 දානවා පහකි...😅😅

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      අම්මෝ...........😂🙏👍

  • @piumikawijewantha1328
    @piumikawijewantha1328 6 หลายเดือนก่อน +1

    කඩුවෙල පාලම යට අන්දොන්ට යොත් ගහල බලන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @Sarathamugodage
    @Sarathamugodage 6 หลายเดือนก่อน +3

    Mn 46 weniya ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @NethminaSandaruwan
    @NethminaSandaruwan 6 หลายเดือนก่อน +2

    ගඟක මාළු අල්ලන video එකක් ඕනි අයියේ .ජපන්නු වගේ මාළු එහෙම අල්ලන එකක් ඕනි

    • @NisalDenethBandara
      @NisalDenethBandara 6 หลายเดือนก่อน +2

      අනේ ජපානයේ යන්න වෙයි මල් ලිං..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ඉදිරියේදී 👍

  • @kalanakumara9525
    @kalanakumara9525 5 หลายเดือนก่อน +1

    Koheda damith aiya oya

  • @ChathuraPriyankara-cf1wo
    @ChathuraPriyankara-cf1wo 6 หลายเดือนก่อน +1

    අයියේ සුලොචන වෙලවක මමත් ඒනවා අපි ඹයාලත් ඒක්ක සෙට්වෙන අපි පොළොණාරැවෙ❤ විඩියො ඒකත් නියමට අරගෙන අඩියකුත් ගහමු බුදු සරණයි❤

    • @virajmaduwantha6724
      @virajmaduwantha6724 6 หลายเดือนก่อน +1

      Kmk nedda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 👍

  • @greshank3695
    @greshank3695 6 หลายเดือนก่อน +1

    ❤❤❤👍👍👍🐟🐟❤❤👊👊

  • @thiwankamaduranjana1467
    @thiwankamaduranjana1467 6 หลายเดือนก่อน +1

    සුලොචනයා මස්කට් කැල්ලක් තනියම කෑවා 😁