Parliament jokes | kaputas hit the plane 😂 | aathal bro | ආතල් සවාරිය 😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 1K

  • @ashaajithajithkumara3799
    @ashaajithajithkumara3799 2 ปีที่แล้ว +111

    තොපිට සුපෝකබෝගි වාහන නෙමෙයි දෙන්න ඕන තොපිට දෙන්න ඕන තිරික්කල් හොරකම් කරලා කරලා ලක්මව දුසනය කරා සක්කිලි බල්ලෝ

  • @masterstubborn9947
    @masterstubborn9947 2 ปีที่แล้ว +313

    අපේ රටේ අමු ගව සම්පත ඉන්නකන් මුන් වගේ උන් රජ වෙනවා තමයි 😂👎

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว +2

      Well said. 👍

    • @senulyehaan
      @senulyehaan 2 ปีที่แล้ว +1

      අන්න කතාව ... ඒත් ඉස්සරහට එන්නෙත් හොරු .මේ රටේ මොකා රජ උනත් හොරකම් කරනව

    • @masterstubborn9947
      @masterstubborn9947 2 ปีที่แล้ว +3

      @@senulyehaan රටේ අනාගතය ස්කොලේ යන ළමයි දෙමව්පියෝ දැන ගන්න ඔනි ඒ ළමයිගේ ආකල්ප වෙනස් කරන්න. එහෙම කරොත් අනිවාර්යයෙන්ම රට හොද තැනකට ගන්න පුලුවන්

  • @joyful2402
    @joyful2402 2 ปีที่แล้ว +203

    තොපිට දෙන්න තියෙන එකම ස්තූතිය තමයි - හෙන ගහපිය කියන එක මෙ රටට ජනතාවට කරපු විනාශයට

    • @xtgemar5587
      @xtgemar5587 2 ปีที่แล้ว +5

      උන්ට නෙමෙ බන් උන්ට චන්දෙ දුන්න මීහරක්ට හෙන ගහන්න කියපන් බන් 👍

    • @keyara8276
      @keyara8276 2 ปีที่แล้ว +3

      @@xtgemar5587 අනිවාර්යයෙන් 😏

    • @m.m.navaratnabandara3792
      @m.m.navaratnabandara3792 2 ปีที่แล้ว +1

      Hariyata Hari...

    • @joyful2402
      @joyful2402 2 ปีที่แล้ว +1

      @@xtgemar5587 ඡන්දෙ දුන්න අයට හෙන ගැහැවිවොත් බං ආපහු ඉතුරැ වෙන්නෙ උන් ටිකමනේ.

    • @xtgemar5587
      @xtgemar5587 2 ปีที่แล้ว +2

      @@joyful2402 නැ . එහෙම උනොත් උන් ටික රටෙන් යනව 😉. ඒකට කරන්න ඕනෙ දැන් පුටුවල ඉන්න ගොබ්බයො ටික රට කන්න කලින් උන්ව පන්නන එක

  • @rashir4737
    @rashir4737 2 ปีที่แล้ว +158

    මනුස්සයෙක්ට ඉංගිරිසි බැරි උනාට හිනාවෙන්න හොද නෑ කිව්වට. මෙවට හිනා යනවා කටිනුයි හැමතැනින්ම🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @mahashggf3111
      @mahashggf3111 2 ปีที่แล้ว +2

      😂😂😂

    • @helankacchannel5470
      @helankacchannel5470 2 ปีที่แล้ว +16

      ඇමරිකන් පුරවැසියකු ට බෑ කිව්වම හිනා යනවා තමා

    • @udayasiriperera4762
      @udayasiriperera4762 2 ปีที่แล้ว +4

      මුන් පෙනී සිටින්නේ සියල්ල දත් විදිහට.. Bayyang වැඩ නිශා ජනතාව රැවටුනා..

    • @_babyboyshibu_5699
      @_babyboyshibu_5699 2 ปีที่แล้ว +3

      🤣

    • @kalyaniedirisinghe6216
      @kalyaniedirisinghe6216 2 ปีที่แล้ว +2

      Mu americawae purawasiyek ?

  • @Minayasilva
    @Minayasilva 2 ปีที่แล้ว +185

    උදේ පාන්දරම ඒක දැකල හිනා උනා අප්පා හිත පිරිසිදු කරනවට ස්තූතියි

    • @luckysengineering1126
      @luckysengineering1126 2 ปีที่แล้ว +2

      mewa balala hina yanawanam, thaman thamantama hina una kiyalaa hitha ganna. hari nam api adanna oona.

    • @indikasampath7746
      @indikasampath7746 2 ปีที่แล้ว +1

      0

    • @aspsagara2140
      @aspsagara2140 2 ปีที่แล้ว +1

      Okunge eta kootama bedala ballonta denna ona kanna

  • @harshnikelum2497
    @harshnikelum2497 2 ปีที่แล้ว +548

    මේ වීඩියෝ ව හදපු කෙනාට ජාතියේ උත්තමාචාරය🙏🙏🙏🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @maniakemaniake1400
      @maniakemaniake1400 2 ปีที่แล้ว +3

      අනිවර්යෙන්

    • @lahirusalindasenanayake7024
      @lahirusalindasenanayake7024 2 ปีที่แล้ว +1

      🤐

    • @slcreative7364
      @slcreative7364 2 ปีที่แล้ว +2

      Sirama

    • @rangasankalpa7833
      @rangasankalpa7833 2 ปีที่แล้ว +1

      🤓

    • @wathsala7587
      @wathsala7587 2 ปีที่แล้ว +9

      අනිව චන්ඩේ ලන් උනාම මේව ශේයා කරන්න නැත්තම් ආයෙත් අපි තමා හොදටම කරන්නේ.😅

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 2 ปีที่แล้ว +338

    නොදකින් නොදෝමකින් මැදමුලනේ කපුටාස් කොම්පැණිය .
    🤣🤣🤣🤣🤣

    • @palithaassalaarachchi1497
      @palithaassalaarachchi1497 2 ปีที่แล้ว +1

      Kaputu ralakata kaputek misak.....

    • @EnthusiasticKelpie-cr8dn
      @EnthusiasticKelpie-cr8dn 10 หลายเดือนก่อน

      කැව කොලපාට යුනුපෝමිඑකේ නමිබුව කැවකොමිසන්අැදගත්ත තරැටික අපිත්රැවටුනා මෙිපිස්සට

  • @gayanchameera9779
    @gayanchameera9779 2 ปีที่แล้ว +54

    දැන් තේරේනවා නේ අමු ගවයෝ 225 තත්ත්වය..ඒ වගේම කුඩ සීතාගේ මූසල අදෝනාව ඇහෙද්දී වමනේ එනවා..😡😡😡

  • @milanoshalo4452
    @milanoshalo4452 2 ปีที่แล้ว +115

    උපහාසය ,අපාසය සිරිසේනටත් වඩා නන්දසෙනයා විදිනවා 😁😁😁

  • @chameerasampath8576
    @chameerasampath8576 2 ปีที่แล้ว +92

    මැදමුලනේ කපුටො ඔක්කොම එකයි අපි තමා හොදටම කෙරුවේ 😁

    • @sarofernando5677
      @sarofernando5677 2 ปีที่แล้ว +2

      උෟ හොදටම කෙරුවා, ජනයා දැන් හොදටම ලනු කාලා තවත් ඊට එහාලින් ඒවාත් කනවා!

    • @ChandrasiriFernando-m8q
      @ChandrasiriFernando-m8q หลายเดือนก่อน

      Hena.hatama.gahapan.medamulana.meddatama.

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +20

    හූ හු හූ. ඇටෙත් එක්කම පලාගත්තනමි හරි තමා.😂😂😂

  • @snsnada9360
    @snsnada9360 2 ปีที่แล้ว +96

    වාසුදේව, උඹ සමාජ වාදියෙක් නෙවෙයි .අපේ රටට බිහිවුන කාලකන්නියෙක්.

    • @ProfessorNimal
      @ProfessorNimal 2 ปีที่แล้ว +3

      Totally agree. A cancer! Will be dead soon!

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 2 ปีที่แล้ว +9

      අමු පිස්සෙක් කියන්නෙම ගොන් කතා .බඩගොස්තරවාදි යෙක්. 85ක් කිට්ටු වෙලත් බල තණ්හාව . කිසිම වැඩක් නැති මිනිහෙක්.

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว +3

      👍

    • @shakilaheshanmksheshan9054
      @shakilaheshanmksheshan9054 2 ปีที่แล้ว +7

      මිනිස්සු ආදරෙට කියන්නේත් පකයා කියලානේ 🤣🤣🤣🤣

    • @jayaweera9360
      @jayaweera9360 2 ปีที่แล้ว +4

      ඕකා දැන් "වම" පාවිචිචි කරන්නෙ පුක හෝදන්න විතරලු

  • @soulvoicesl6783
    @soulvoicesl6783 2 ปีที่แล้ว +67

    කපුටාස් හිට් ද ප්ලේන්....😂😂 අප්පට හැ@#$නවනේ..😂😂😂

  • @IamCurrie
    @IamCurrie 2 ปีที่แล้ว +99

    අපේ රටේ ගව සම්පත රැකගමු

  • @xtgemar5587
    @xtgemar5587 2 ปีที่แล้ว +37

    මොන මීහරක් යකෝ මෙ ගොන්නුන්ට චන්දෙ දුන්නෙ 🤣🤣🤣🤣🤣🤣. හම්මෝ ලන්කාව කියන්නෙ නිකන් නෙමෙයි නෙ

  • @tevv8076
    @tevv8076 2 ปีที่แล้ว +101

    කපුටාස් ලෙප්ට් 🤚🤣🤣 ඔයා තමා හොදටම කරේ🤣🤣🤣

  • @gunarathnagm5546
    @gunarathnagm5546 ปีที่แล้ว +4

    හොදම වීඩෘයෝවක්.මේ සදහා වෙහෙස මහන්සි වූ සෑම්ට ප්‍රසාදය.මෙවැනි වීඩියෝ හදල මේ පරම සත්‍යය පුරවැසියාගේ බුද්ධිය අවධි කිරීමට උපකාරී වීම ගැන ස්තුතියි.

  • @susanthidissanayaka2346
    @susanthidissanayaka2346 2 ปีที่แล้ว +24

    කපුටාස් ගෝස් හිට් ද ප්ලේන්🤣🤣🤣🤣🤣🤣😅😅😅😅😅

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 2 ปีที่แล้ว +37

    අම්මෝ වකු ගඩු ලෙෆ්ට්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @rameshrukshan5599
    @rameshrukshan5599 2 ปีที่แล้ว +24

    මුන්ව බලයට ගෙනාවට අපිට ගහන්න ඕනේ. ලබන පාර ඡන්දෙදි හම්බ වෙමු මහත්තයො

  • @kumivlogs8524
    @kumivlogs8524 2 ปีที่แล้ว +24

    අපෝ මූ ඇමෙරිකාවේ නෙවේ ඉදලා තියෙන්නේ.. දකුනු ඉන්දියාවේ 😂

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +40

    Ammo නිර්මාණය nam කියලා වැඩක් නැහැ සුපිරි ,, ආයේ ආයේ බලන්න වටිනවා,,, මගේ හදපිරි සතුට ,,, 🙏🙏🙏🙏👍👍👍

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +44

    විහිළු නොකර ඉන්න😤
    මේ ඉන්නේ සිරි ලංකාවේ මුදල් අමාත්‍ය 🙈🇱🇰💔😥🤣

  • @pathmalalpathmalal1475
    @pathmalalpathmalal1475 2 ปีที่แล้ว +3

    මරු වීඩියෝ එක 😂😂😂🤣😂😂🤣🤣කපුටාස්🤣🤣🤣🤣

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 2 ปีที่แล้ว +20

    අනේ අමිමොහ් මෙහෙමත් හරක් ..ලොකෙටම එකයි 🤣🤣🤣

  • @sujeewasrimantha7172
    @sujeewasrimantha7172 2 ปีที่แล้ว +17

    ආය ඉතිං අමු ගවයෝ සෙට් එක ඈ.... 😂😂😂😂🤣🤣🤣🤣

  • @malithisilva1280
    @malithisilva1280 2 ปีที่แล้ว +35

    කපුටාස් හිට්ද ප්ලේන්🤣🤣🤣🤣🤣අපි පව් අනේ english පේපර් එකට මෙහෙම ලිව්වාම ලකුනු නෑ අපිට ☹️🤣🤣🤣🤣

  • @Malee1400
    @Malee1400 2 ปีที่แล้ว +41

    යකෝ 5 වසරේ ලමයෙක් උනත් කපුටට කියන english නම දන්නවා.....

    • @abhiff9699
      @abhiff9699 2 ปีที่แล้ว +3

      Yakow ape maamage podi ekaatath aurudu 7i e podi lamayath apith ekka kathaa krnwa lassanata 😂

    • @chathuranganisandamali4174
      @chathuranganisandamali4174 2 ปีที่แล้ว +3

      5 wasara newei awrudu 3 lamayath dannawa. me inna rata haraka dan na eka ane manda

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +63

    මෙන්න video respect 💪👍

  • @tharushpathum4542
    @tharushpathum4542 2 ปีที่แล้ว +78

    අඩො මුට වඩ මටත් english පුලුවම්ද කොහෙද ☺️

    • @sagarikakumari7062
      @sagarikakumari7062 2 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣

    • @DRACULA_G
      @DRACULA_G 2 ปีที่แล้ว +7

      මටත් පුලුවන් බන් ඔයිට වැඩිට ඉන්ග්‍රිසි games ගහලමයි film බලලයි 😆😂😂

    • @thamaradarshani513
      @thamaradarshani513 2 ปีที่แล้ว +2

      රූප කොළයක් දීල කියවන්න ඕන ආයෙ පෙරපාසල් දාල 😁😁😁🐎

    • @kavishkaachin8543
      @kavishkaachin8543 2 ปีที่แล้ว

      😂😂😂😂 eka thmaii math kalpana karee

  • @ඞාඞා_ඞාඞා
    @ඞාඞා_ඞාඞා 2 ปีที่แล้ว +25

    මේ වීඩියෝ ව හදපු කෙනාට ජාතියේ උත්තමාචාරය. xD

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 2 ปีที่แล้ว +6

    මට බැ යාකු හිනා වේලා බඩ කෝරවේලා මේ😂😂😂😂😂😂😂😂😂😂😂Ammooo aka

  • @anurangagunawardana3514
    @anurangagunawardana3514 2 ปีที่แล้ว +3

    මම නන් ආසම අර අන්තිම හරියේ සර් ගෙ නැටුමට..... දෙපාරක් ම බැලුවා...... respect to the video editor ....keep it up.
    !!!!!

  • @chamaradilshan2260
    @chamaradilshan2260 2 ปีที่แล้ว +20

    මෙන්න ඇත්ත පාර්ලිමන්ට් ජොර්ක්

  • @niroshalwis7525
    @niroshalwis7525 2 ปีที่แล้ว +58

    මන් නම් බලන්නෙ මගෙ ප්‍රර්ශන ටික අමතක වෙනවා පොඩි වෙලාවකට ....එක අමුතු ආතල් එකක් ....

    • @sujeewaappukutti9813
      @sujeewaappukutti9813 2 ปีที่แล้ว

      You are correct. I do the same thing. Thank you Nirosh.

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    අපො මැරෙනවා හිනා වෙලා කවුද බං මෙවා හදන්නෙ 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @samanthapkumara3632
    @samanthapkumara3632 2 ปีที่แล้ว +34

    Me rata kapu කාලකන්නි විමල් බූරුවන්ංස gobbayawa me ratenmapannanna one

  • @mohamedhisham7510
    @mohamedhisham7510 2 ปีที่แล้ว +2

    සුපිරි අතල් යකෝ 😀😄😁😆😅🤣😂

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 2 ปีที่แล้ว +38

    උඹ ඉතිං ඉල්ලා අස් වෙයන්කො එතකොට සුඛොප බොගි වාහන ඕන්නෑ

  • @ConfusedBoatLake-qm6eh
    @ConfusedBoatLake-qm6eh 10 หลายเดือนก่อน +3

    හිනා කාලා මැරුණා

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +6

    අප්පද බොලේ 😁😁😁 හිට් කපුටාස්✈️✈️🛩️🛩️🛩️

  • @kiyanakatha3029
    @kiyanakatha3029 2 ปีที่แล้ว +53

    මෙයාට ඉංග්‍රීසි, සිංහල දෙකම බෑ. තව එක්කෙනෙකුට ඉංග්‍රීසි කෑළි නොදමා සිංහල කථා කරන්න බෑ. අනෙක් එක්කෙනාට බලන් නැතුව ඉංග්‍රීසි කතා කරන්න බෑ

    • @jayaweera9360
      @jayaweera9360 2 ปีที่แล้ว +7

      අනුපිළිවෙලින්: 1. BR 2. GR 3. MR

    • @priyankakarunarathna5770
      @priyankakarunarathna5770 2 ปีที่แล้ว +2

      ඩාං වෙනව ඩොංවෙනව

  • @krpmpannala6392
    @krpmpannala6392 2 ปีที่แล้ว +9

    අමුම අමු පිස්සු ටිකක් රටෙි පාලකයෝ කරල,,ඒ රට දියුණු වෙනකල් බලන් ඉන්න අපි

  • @Sithu-gk7oi
    @Sithu-gk7oi 2 ปีที่แล้ว +12

    ඉඳකින් මුනුන්ද බන් මේ දේශපාලන නායකයෝ..
    😂💔

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +24

    අයියෝ..හෙන සවුත්තුව පොහොට්ටුවන්ට. ⁣හැමෝම කියපු මෝඩ කතා මතක් කරලා

  • @quintusfernando7396
    @quintusfernando7396 3 หลายเดือนก่อน +1

    Basil, Excellent Entertainment ****
    Who gave you English Tuition?***
    "Bari Sil Nogan Abaro"

  • @newphonenewphone9363
    @newphonenewphone9363 2 ปีที่แล้ว +15

    පට්ට අන්තිම එක

  • @ritchybinoo9150
    @ritchybinoo9150 2 ปีที่แล้ว +15

    වන් කපුටා, ටූ කපුටාස්, ත්‍රී කපුටාස්, ෆෝ! ෆයිව් කපුටාස්, සික්ස් කපුටාස්, සෙවන් කපුටාස් කෝ?!!

  • @ronaldondaatje881
    @ronaldondaatje881 2 ปีที่แล้ว +28

    The 3 Kaputhas who have destroyed Ceylon.

    • @punchipoint8457
      @punchipoint8457 2 ปีที่แล้ว

      Yes. We have Canadian Kaputas like you calling us Ceylon. That is not destruction I guess...

    • @ronaldondaatje881
      @ronaldondaatje881 2 ปีที่แล้ว

      @@punchipoint8457 Why, what do you want to be called?

    • @punchipoint8457
      @punchipoint8457 2 ปีที่แล้ว

      @@ronaldondaatje881 I am not going to feed trolls. Call us whatever you want. But the colonized mind of a good portion of this country and nosy poky know-it-all ex-countrymen is a majour contributory factor to corruption and erosion of law and order and the present sorry plight of this country.

  • @vihangagamage1829
    @vihangagamage1829 2 ปีที่แล้ว +2

    මොල හතෙන් බාශා හතක් එනකොට පැටලෙනවනේ දන්නේ නැද්ද🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @s.m6127
    @s.m6127 2 ปีที่แล้ว +13

    තෝ දන්නැද්ද හරකො දැන් බඩුමිල. උඩින් යන්නෙ.. හොදවැඩේ මුු අරැන්ට කඩේ ගිහින් දැන් රෙදිත් නැතුව ගෙදර යන්න උනා.බුුරැව .

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว +8

    කචා බදම් 🤣🤣🤣 හත්තර බල්ලෝ මොකද බොලවූ 🤣🤣🤣

  • @sunilsiriwardana5271
    @sunilsiriwardana5271 2 ปีที่แล้ว +32

    What a creative talent.

  • @lperera982
    @lperera982 10 หลายเดือนก่อน +1

    මේ ඉංග්‍රීසි ඉගෙන ගත්තනම් ජිවිතයට අපිට රටවල් වල යන්න හම්බවෙන්නෙ නැහැ

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 ปีที่แล้ว +10

    රටට කරුමයක්වූ "සාපලත් පවුල" .

  • @dinushkanirmal9887
    @dinushkanirmal9887 2 ปีที่แล้ว +2

    අප්පට සිරි වෙන මොල හතක්😂😂

  • @thusharaherath8618
    @thusharaherath8618 2 ปีที่แล้ว +4

    අනේ අපට දෙයියන්ගෙම පිහිටයි මෙන්න අපේ නායකයෝ මරැ

  • @kmanil8689
    @kmanil8689 2 ปีที่แล้ว +1

    ඇත්තටම මේ video එක මම ඉගෙන ගන්න එන පොඩි බට්ටන්ට දාල පෙන්නුවා හරිම උනන්දුවෙන් අත් උස්සල වැරද්ද පෙන්නුවා අහිංසක දරුවන්ට හරිම හිනා එයාලා දන්නවා politician කෙනෙක් කියලා හැබැයි දන්නේ නෑ දරන ඇමති ධූර. දන්නවා නම් එය වැරදි ආදර්ශයක් වෙනවා

  • @stellafernando5753
    @stellafernando5753 2 ปีที่แล้ว +20

    කවුද.අප්ප මේ කුට්ට ඇමතිට අස්සන් කරන්න කථාකරන්නෙ

  • @ronikafrenando3612
    @ronikafrenando3612 2 ปีที่แล้ว

    Ammo yakuu mewanea supiri vidio 🤣🤣🤣🤣vakugadu 2th abaruna wagea🙏🙏🙏🙏budu puthea paressamin bota thetuwan sranai jeasupihitai sir sudu van avai gedratama🤣🤣🤣🤣

  • @lassanaimadhuwaathi1775
    @lassanaimadhuwaathi1775 2 ปีที่แล้ว +5

    යකඩ මේ මිනිහා ඇමරිකාවේ පදිංචිය ඉංග්‍රීසී බෑ. කියන්න ලැජ්ජයි. ඒත් දුකයි 😁😁😁😁

    • @dhammikagunaratne1475
      @dhammikagunaratne1475 10 หลายเดือนก่อน

      From 1990's Almost for the past 30 year's .

  • @User29438
    @User29438 10 หลายเดือนก่อน

    ඇටෙත් එක්කම පලා ගත්තා නම් තමයි හොඳ 😂😂😂

  • @nethminigunarathne5975
    @nethminigunarathne5975 2 ปีที่แล้ว +3

    😁අන්තිම එක තමයි නියම😂😆😆

  • @Geethikasandamalli
    @Geethikasandamalli หลายเดือนก่อน

    Pukenuth hina bn😂😂😂
    Meka hadapu ekata jathiye uththamacharaya 😂😂😂😂😂

  • @hitsongsyt
    @hitsongsyt 2 ปีที่แล้ว +15

    හිනා ගියෙ නැහැ aduna

  • @techchannelsriofficial
    @techchannelsriofficial 2 ปีที่แล้ว +2

    අම්මෝ හා... හිනා තමයි ඉතින්

  • @chathushi6701
    @chathushi6701 2 ปีที่แล้ว +3

    අම්මෝ අනෝමා ආන්ටි😆😆😆

  • @kanthiperera234
    @kanthiperera234 2 ปีที่แล้ว +1

    ඒක නම පට්ටම පට්ට..හිනා ගංගයි

  • @ashansadaruwan8411
    @ashansadaruwan8411 2 ปีที่แล้ว +11

    අමෝ අමෝ🤣🤣😂

  • @dimuthiiddawela8994
    @dimuthiiddawela8994 2 หลายเดือนก่อน

    වැඩ කරන අපේ විරුවා..... ☝
    කෙල වෙන්න වැඩේ කෙරුවා.... 👌

  • @subhanichetana5310
    @subhanichetana5310 2 ปีที่แล้ว +11

    මන් ආවෙ.කමෙන්ට් බලන්න 😁😁

  • @surensuranga1244
    @surensuranga1244 10 หลายเดือนก่อน +1

    මේවා දකින රටේ ඉතුරුවෙලා ඉන්න වහල්ලු ටිකට මේ දේවල් තුලින්වත් බුද්දිය මොලේ පෑදේවා

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 2 ปีที่แล้ว +16

    S.B. කොහොමත් 🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🤣🤣🤣

    • @kumarapathirana4042
      @kumarapathirana4042 2 ปีที่แล้ว +1

      රට ගොන් තඩියා

    • @leelawithana7767
      @leelawithana7767 2 ปีที่แล้ว

      ගොන්,,ත්‍රි,,,ට්‍රිබල්,,,,හවූස්,,පූල්

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani 2 ปีที่แล้ว +1

    😄😄😄🤔🤔🤔😄😄😄අනේ මගේ පපුව අම්මා වත් ලග නෑ නේ,, මට පෙසර් 😄😄පෙත්තක් වත් ඉල්ලගන්න 😄😄😄

  • @srilankatoday4256
    @srilankatoday4256 2 ปีที่แล้ว +16

    69 යම ඉන්නෙ ගොන් හරක්
    ආයිත් දෙනවා

  • @UpulAsith
    @UpulAsith 8 หลายเดือนก่อน +1

    කපුටාස් හිට්ස් ප්ලෙන්😂😂😂😂😂

  • @genix4239
    @genix4239 2 ปีที่แล้ว +11

    Great talent bro. keep it up

  • @newvision3441
    @newvision3441 10 หลายเดือนก่อน +1

    ඔය නාකි පෙන්නන්න එපා ඕයි මගෙ කටුව නගිනවා 😮

  • @nihalgunarathna1103
    @nihalgunarathna1103 2 ปีที่แล้ว +50

    🥰 Beautiful 💖❤️.

  • @kuwaitcity9597
    @kuwaitcity9597 2 ปีที่แล้ว

    Wow Wonderful නියමයි නියමයි

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +20

    සක්කිලි හැත්ත.. ගු වෙලාම ගියා.....

  • @chamakumar3400
    @chamakumar3400 2 ปีที่แล้ว

    අනේ අර තෝ කසිප්පු ගහලාද කියන කෑල්ලත් එකතු කළා නමි මරු.

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 2 ปีที่แล้ว +4

    අනේ රටට දෙයියන්ගෙම පිහිටයි 👅👅

  • @thisarasathsara4979
    @thisarasathsara4979 17 วันที่ผ่านมา

    අඩො අතල් ප්මනයි ගුලියක් කලා බලන්ඩ ඔනෙ😂

  • @sarathfernando5862
    @sarathfernando5862 2 ปีที่แล้ว +10

    Apey ජනාධිපති motta අතල් ගන්නවා ජනතාව duk විඳිනවා

  • @arunakanthi595
    @arunakanthi595 19 วันที่ผ่านมา

    🤣🤣හා හා හා හා.මෙවුන්ට ලැජ්ජා නැති එකනම් පුදුමයි යාලුවනේ අපිට පොඩි ලැජ්ජාවක් උනොත් කාටවත් මූණ පොන්වන්න බැරිව අපහසුතාවයට පත්වෙනවා ඒකට මේ උන්😂

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +5

    ස්තුතියි ට්‍රෙන්ඩි වන් නාලිකාවට.

  • @SukryRonde
    @SukryRonde 5 หลายเดือนก่อน

    Wow. The best vid..i can't stop laughing..lol

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 2 ปีที่แล้ว +6

    We so Proud of our Country and parliament members

  • @raththarane
    @raththarane 4 หลายเดือนก่อน +1

    2:58 😂❤

  • @ritchybinoo9150
    @ritchybinoo9150 2 ปีที่แล้ว +9

    4:16 හරියෙ සර්ගෙ ඩාන්ස් එක කොහොමද මල්ලි? සර් බයිලා ගහන්න විතරක් නෙමෙයි ඕනම බයිලා නම්බර් එකකට නටන්නත් දක්‍ෂයි!🕺

  • @mayaferdinand6127
    @mayaferdinand6127 2 ปีที่แล้ว +1

    superb..😂💥

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +3

    තොපේ රැස් කදම්බය පිටවෙන්නේ පිටිපස්සෙන්..... 🌹🌹🌹🌹🌹🌹

  • @r.m.i3200
    @r.m.i3200 2 ปีที่แล้ว

    Oya kaputasge mola hatha koi ban aiya.ekath vikunuwai🤣🤣

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    බුදු අම්මො මෙවා හදන්නෙ කවුද බං වහා නැද්ද වහා මෙවා බලනවට වඩා 🤣🤣🤣🤣🤣🤣📚📚📚📚

  • @SherineChandrasekara-gv1by
    @SherineChandrasekara-gv1by 4 หลายเดือนก่อน

    යකෝ මූ මොනාද යකෝ කියවන්නෙ🤣🤣🤣🤣🤣🤣

  • @rocky.gaming1357
    @rocky.gaming1357 2 ปีที่แล้ว +7

    69 ලක්සෙ මොල හතේ ඇමැති නේත මේ😅😅

  • @spmusicband8061
    @spmusicband8061 10 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂කපුටස් හිට්ද පෙලෙන් ද බගට්

  • @charithmadushan9958
    @charithmadushan9958 2 ปีที่แล้ว +15

    බසිලනම් හරකෙක්

  • @lperera982
    @lperera982 10 หลายเดือนก่อน

    නියම වීඩියෝ එක හදපු එකාට අපේ උත්තමාචාරය