Harima asawen ,kemetten man oyage video balanawa nango.""""geheniyak widihata"""" mahattaya ekka jiwithe lassana kara ganna idiriyatama yanna oba dena e waruwa,haiya harima ihalai.hadawathinma suba pathanawa siyalu weda katauthu e akarayenma itu wewaa kiyala
පොඩි idea එකක්. ඔතන මල් වලටත් වඩා එළවළු පලතුරු වගා කරන්න. ඇත්තටම ඒක වෙනස්ම feeling එකක් guest ලාට. මං උනත් ආසයි එහෙම ලස්සන වගාවන් එක්ක තියෙන ගෙවත්තක් තියෙන සීතල තැනක දවසක් දෙකක් ඉන්න.
සලාද කොල ගෙඩී ගොවා වගේ ❤
නිදහස් ජීවිතේ අසිරිමත් කම ලස්සනයි ගොඩක් ම ❤..ලස්සනයි වීඩියෝ එක නංගි
මමත් හරිම කැමති සකුරාගේ ඇල්ල විඩියෝ
බලන්න.අම්මාගේ දුවගේ ආදරය ❤️❤️❤️
Harima asawen ,kemetten man oyage video balanawa nango.""""geheniyak widihata"""" mahattaya ekka jiwithe lassana kara ganna idiriyatama yanna oba dena e waruwa,haiya harima ihalai.hadawathinma suba pathanawa siyalu weda katauthu e akarayenma itu wewaa kiyala
අදන් විඩියෝවේ හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤
අදවත් වීඩියෝ එකක් තියෙයිද කියල හිතුව. ඒ තරන් ආසාවෙන් ඉන්නෙ ඇල්ලෙ ජීවිතේ බලන්න්. ආදරෙයි බුබුලු මැණිකටයි ඔයාලටයි ❤️❤️
Ane Thank you so much 🙏
Addicted to watch !! 😊❤
මං ඔයාගේ ආසම විඩියෝ සීරිස් එක තමා මේ ඇල්ලෙ විඩියෝස්.. අනේ හිත නිවන බාවනා කුටියක් ඒක..ඔයා හරිම පිං කාරයි එහෙ ජීවත් වෙන්න 😘😍
Ane Thank you so much 🙏
harima lassani akki .mm bandarawela oyalawa balanna aniwaryean enawa dawasaka
Wawwww. .... cool place you got dear
Oya ekka wada karanna amaru athi oya hamadetaam agili gagaha hoyanawa wage ehema wennath epa wada karana ayata wada karagana yanna nidahasa denna oya sadda nokara eyalawa balanna hariyannath thirane oyatama ganna puluwan naththam hamdeata agilai gagaha hoyana kenek unama eka anith ayata karadai samawenna hitha ridunanam 😊
Me vlog nam pissuwak ❤❤❤❤ adarei bubbaa
මාත් ආසම මේ වගේ නිදහස් ජීවිතයකට....
Rice cooker ඒක හරි ලස්සනයි ❤ ලංකාවේ ඒ colour නෑනේ 😢
❤❤❤❤ akki aya qatar enne nadda. Mehe school ekata nam daganna karadarai neda akki ape babawath stafford ekata dagana bari una. 😢
Harima shoak ane.harima saralai jeewithe.boru atopa naha.hope to come there soon.tks for sharing it ❤🎉😅
Aww you are welcome ❤️❤️❤️ anytime
ලස්සනයි .ඇල්ල ජීවිතය .
Thank you so much 🙏
Super natural ❤
❤ onna video eka balnnath kalin comment ekka damma hotel eka haduwama aniwaren enawa mng ❤
Akke kalu paata kettle ekakuth gamuda ❤❤❤❤adreiiiiii❤❤❤❤❤❤❤
චෙෆ්ගෙ කෑම රස පාටයී සකු අක්කෙ🥰🥰🥰 ඇල්ලෙ කුස්සිය ශොයී අනෙ දැන් එකත් පිස්සුවක් වෙලා දොහා කුස්සිය වගෙම🙈🙈🥰🥰සකු අක්කෙ කලු පාට නොන්ස්ටික් රයිස් කුකර් සින්ගර් එකෙ තියෙනවා🥰අක්කා බඩු කලු පාටෙන් ගන්න හිතපු එක.නම් ශොක්.ලස්සනයී🥰🥰🥰කිරිබත් මගෙ ආසම කෑමක්🥰🥰🥰🥰බුබ්බා සකු අක්කෙ ඔයාලට ගොඩාක් ආදරෙයී❤️❤️❤️පරිස්සමෙන් සතුටෙන් ඉන්න❤️❤️🥰🥰බුදු සරනයී☸️🙏🙏🙏 💝💖❤️🌹🌷💐
Elle jeewithe godak lassanai❤❤❤❤
Thank you so much 🙏
නගෝ... ඔයාගෙ husband ගෙ කතව හරියටම හරි.... මටත් රෙස්ටුරන්ට් 4 ක් තියනවා.. ඔය දන්නවද අවුරුද්ද කට මම ලක්ශ ගානක පිගන් බඩු..elactik බඩු ගෙනත් දෙනවා..ලස්සනම එව හොයල....අනෙ පරීස්සම් කරන්නෙ නෙ නංගි...හරිම දුකයි ඉතින්...හරිම අමරුය තියාගන්න.... 😢😢😢
ගමනක් යනකොට තමයි විඩියෝ එක ආවේ එ වේලාවේම බැලුවේ නැ මොකද ඔයාගේ භාගිගේ විඩියෝ නිවි සැනසිල්ලේ හැන්ඩ් ෆ්‍රි දාගෙන බලන්න ඔින විඩියෝ ඒ තරම් හිතට සතුටක් දෙන විඩියෝ
Aww Thank you so much 🙏 එහෙම කියනවට
Godak lassanai❤
When you complete the villa share the Location Sakura we are hopping to come and enjoy Ella❤❤❤
Sure soon
Bubilu patiyata mama godak adarei mangi oya mati walan wala uyanna asa nadda❤
අනෙ අක්කි මටන් උදඋ වක්කරන්නකෙ2k❤❤❤❤❤
ආදරෙයි චූටි දෝණි මැණික.❤❤
Thank you so much 🙏
ඒ කුස්සිය ශෝයි❤
Aww 🥰
ආසාවෙන් ඉන්නවා ...ඔය පැත්තේ එන්න..සකුරා විලා එකට.❤❤😊
Nangi water fall. Sound nice
How much you pay for the chef?❤
❤❤❤❤❤❤❤❤❤
Harima Lassanai ❤️❤️🎉🎉🦋🌍🇮🇪
Thank you so much 🙏
Hlo saku oonna adath awoo❤❤❤
Thank you so much 🙏
Chocolate 🍫🍫🍫 kanna asath hithuna oya pack karanna eka dekala.
Anee ❤️❤️
Akki ekmanata wada ewara karannako matath asai ohe enna
ඔව් අනේ 😊😊
Interesting video
Sakura lassana wela
Duwa hari hodai sewakayanta hodata salakanawa.❤
Ow ithin .. ehema karanna one ne 🥰🥰
pls dont use plastic with hot drinks nice vedio
❤❤❤❤
ඒ මල් ජාතිය විහාර ඉද්ද ,මාරම සුවදයි ,ගහ පිරෙනවා මල් වලින්.
එහෙමද ??? 🥹🥹
♥️♥️♥️♥️🥰💐
Rata biscuit apitath dendoo😅
Saku❤bubulu❤
Aww ❤️❤️❤️
Oya lassanatta Adina akke❤❤❤
❤️❤️
oya inna widiya hodatama hodayi.
Mth hotel ekak karanne me wagemai…me wagema parisaraya thiyenne danata Mn thama chef oya kiynawa wage e Hama baduwakatama Mth asai adarei hodama ewa gannawa …eth issarata chef kenek ganna one
විහාර ඉද්ද a male නම
අනේ අක්කේ බුබ්බට ඉංග්‍රීසි පුරුදු කරේ කොහොමද ❤
කතා කරලම තමයි නංගි
රිලව් කරදර නැද්ද ඔයාට .
Chef hodaida ithin????
Ow 🥰🥰
ඔයාගේ කෑම රස පාටයි,,, චෙෆ්ට ඒවාට වඩා
😂
❤❤
❤❤❤❤❤
❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤