ආදරෙන් උයන්න - වැරදුන රෝස්පාන් කතන්දරේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 32

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 วันที่ผ่านมา +9

    නංගී පාන්පිටියි පොල්තෙල්ලුයි කලවම් කරලා හදාගෙන පේස්ට් එකක්වගේ පාන්වල එකින් එකට ගාලා තමයි අලවන්න ඕනේ එතකොට නිකන්ම ගැලවෙනවා කොහෝම උනත් අපේ දහම් මල්ලි කෑවානේ 😎😎😎 ඉක්මනින් එන්න නංගී 💗💗💗

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh วันที่ผ่านมา +1

    අනේ ඔයාට හරිම ආදරේ හිතෙනවා.❤කටහඩ ආදරෙන් පිරිලා.කෑම රස වෙන්න ඔයාගෙ හිතේ තියන ආදරෙත් එකතුවෙනව ඇති.❤

  • @tharu_2714
    @tharu_2714 วันที่ผ่านมา

    වැරදුනට ඇන්ටිගෙ හිනාවෙන්ම තේරෙනව හරිම රසයි කියල......ඒ සතුට කටහඬේම තියෙනව......😍❤️

  • @shammirathnasinghe
    @shammirathnasinghe วันที่ผ่านมา +1

    වැරදුනු පෙනුමක් නෑ පුතේ. ඔය ශෝක් එකට තියෙන්නේ..❤❤❤❤

  • @ManoliSilva-k8d
    @ManoliSilva-k8d 15 ชั่วโมงที่ผ่านมา

    රස පාටයි අක්කේ ආයිත් හද්ස්න්න මටන්ම් පේන් නෑ වැරදිලා කියලා හොද්ස්ට තියෙනවා.❤

  • @subhaniindrarathna
    @subhaniindrarathna วันที่ผ่านมา +1

    මාත් හැදුවා අක්කේ.මං පොල් තෙල් ගාලා ඒ උඩට පිටි ඉහලා තමයි එකින් එක තිබ්බේ.ඒ නිසා වෙන්න ඇති හොදට ගැලවුනා.මේකෙ වරදක් නම් පෙන්නේ නෑ.. ලස්සනට තියෙනවනෙ.මෙහෙ ඉතිං අපිට රෝස් පාන් කන්න හිතුනම හදාගෙනම කනව ඇරෙන්න ලංකාවෙ වගේ හිතුන ගමං ගෙනත් කන්න නෑනේ.❤❤ මේක දැක්කම බඩගින්නකුත් ආවා😂

  • @yummyfoods5634
    @yummyfoods5634 วันที่ผ่านมา +1

    ඔය තීන්නෙ අපූරුවට අක්කෙ... ❤ රස පාටයි..🙃😊

  • @tammydesilva
    @tammydesilva วันที่ผ่านมา

    ❤ Thank you so much for the tips shared. Blessings to you and family ❤

  • @ArunaNamal
    @ArunaNamal 23 ชั่วโมงที่ผ่านมา

    අලුත් නමක් දැම්මනම් හරි 👍💐❤

  • @lakshianthony8192
    @lakshianthony8192 วันที่ผ่านมา

    Athatame maru akkiyoooo patta. jesu pihitai.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyanhtidunusinha6739
    @sriyanhtidunusinha6739 วันที่ผ่านมา +1

    Aaa kamak na dr.oyathiyenne lassanata❤❤❤❤

  • @asafernando6290
    @asafernando6290 วันที่ผ่านมา

    වැරැද්ද උනාට රහට කෑවනේ.
    ❤️❤️
    බුදුසරණයි!

  • @AnuradhaJayasekara-o6n
    @AnuradhaJayasekara-o6n วันที่ผ่านมา

    Ane shoi rasa patai❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake วันที่ผ่านมา

    දූව ගොඩක් රස පටයි

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 วันที่ผ่านมา

    Hashi well done

  • @shiromafernando6416
    @shiromafernando6416 วันที่ผ่านมา

    වැරදිලා නැහැ අනේ. ඔය තියෙන්නේ පන්කාදු පහට❤

  • @devikathotawatte8479
    @devikathotawatte8479 วันที่ผ่านมา

    වැරදිලා කිව්වට වැරදිලා නැහැනේ😊😊

  • @SagarikaSamanmali-l5g
    @SagarikaSamanmali-l5g วันที่ผ่านมา +1

    ❤❤

  • @Dilrukshi-kodikara
    @Dilrukshi-kodikara วันที่ผ่านมา

    ❤❤❤ sansara Naya Karaya Hina une okatada,Hina wewi Ros pan tikata wede dunna neda e unata

    • @homeyfoodies
      @homeyfoodies  วันที่ผ่านมา +1

      ඒවා සසර ගනුදෙනු මා පුතා😌

  • @DiliniDinethma
    @DiliniDinethma วันที่ผ่านมา

    😍😍😍

  • @champrikagallage5077
    @champrikagallage5077 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 วันที่ผ่านมา

    color eka wenas unata hodatama thiyenawa akke... eka gena hithanna epa.... math dawasak pan ekak heduwa ekath hodata awata color eka awe na....matath aul ithin e welawe eth ithin passe hithuwa mehema hari hadagaththa eka kochchara hodaida kiyala

  • @risidagee7520
    @risidagee7520 วันที่ผ่านมา

    Ammo katta kelath aawa🤤

  • @CHAMODIDEWMINI-n6q
    @CHAMODIDEWMINI-n6q 18 ชั่วโมงที่ผ่านมา

    😍❤️‍🩹

  • @ඉදු.2005
    @ඉදු.2005 วันที่ผ่านมา

    ❤❤❤

  • @PrabathChathuranga-z2q
    @PrabathChathuranga-z2q วันที่ผ่านมา

    ❤❤

  • @dinushikasanduni1499
    @dinushikasanduni1499 วันที่ผ่านมา

    ❤❤❤

  • @renukacroos493
    @renukacroos493 23 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @Dinushika-n4b
    @Dinushika-n4b 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @chamarimadushani7122
    @chamarimadushani7122 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤