ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම කලාත්මකයි ඒ වගේම.බොහොමත් ස්තුතියි ඔබතුමියට අපි විසිකරන දේවලින්ම නිර්මාණවත් දේ වල් කරගන්න හැටි ගැන දැනුවත් කිරීම බොහෝමත්ම වටිනා විඩියෝ එකක් ඔබතුමියට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
බොහෝම ස්තුතියි ඔබට 🙏
th-cam.com/video/J5rXExpvBq8/w-d-xo.htmlsi=XUsynTXPnVwUj_nD
හරිම ලස්සනයි .වගා බදුන් පුරවන මාධ්‍ය කියා දෙන්න පුළුවන් නම් ඔබතුමියට ගොඩාක් පින්
වගා මාධ්‍ය ගැන විස්තර කෙරෙන් වීඩියෝ එකක් ඉක්මනින්ම එනවා. මගේ සමහර වීඩියෝ වල ඒ ගැන යම් ප්‍රමාණයකින් විස්තර කලා. 'කඩෙන් ගත්ත මල් repot කරමු' කියන වීඩියෝ එක බලන්නකො. ස්තුතියි අදහසට.
❤❤❤හරිම ලස්සනයි
අලුත් අදහස් 👍
බොහෝම ස්තුතියි.
❤😂🎉හරි ලස්සනයි හරි වැදගත් thank you very much
@@ramanibogahawatta7334 බොහෝම ස්තුතියි. තවත් අලුත් දේවල් බොහොමයක් ඉදිරියේදී ගෙන එන්නම්.
හරිම ලස්සනයි බුදු සරණයි
බොහෝම ස්තුතියි ඔබට.
හරිම ලස්සනයි අක්කේ.මමත් අද ගොඩක් මල් වර්ග හැදුවා.පෙටෝනියා වර්ගනම් හරිම ලස්සනයි.මම මන්දාරම් නුවර මෙහේ සීතලයි නුවරඑළියේ පැත්තේ.පෙටෝනියා හදාගන්න පුලුවන් වෙයි නේද.මල් පැල ගොඩක් ගනන්ද අක්කේ.❤❤❤❤❤
ඉතාම ලස්සනයි .
බොහෝම ස්තුතියි
ලස්සනයි පට්ට
ස්තුතියි ඔබට
Where is this?? It's really beautiful.. thanks for sharing.
Thanks a lot👌
මේ කොහෙද පලාත ලස්සන මල් ඔලරොත්තු දෙන්නෑනෙ හැම පලාතටම.
@@nayanasamudrika3931 බොහෝම ස්තුතියි ඔබගේ අදහසට..ඔබ කියනව වගේ දේශගුණික තත්ත්වය අනුව පලාතෙන් පලාතට මල් සහ ගස් විවිධයි. හැබැයි මේ මල් පෝච්චිවල බොහොමයක් වගාකරල තියෙන්නෙ පෙටෝනියා කියන මල් වර්ගය. එය උණුසුම් දේශගුණික තත්ත්වයක් යටතේ හොඳින් වැවෙනවා. තද අවුවටත් ඔරොත්තු දෙනවා. ඒ නිසා ජීවත් වෙන පලාතට සුදුසු මල් වර්ග තෝරාගැනීම වැදගත්.ස්තුතියි
ගොඩක් හොදයී නැන්දේ .කියනවට වඩා ඒ දේ පෙන්නලාම කියලා දෙන එක මන් ගොඩක් ආසයි මල් වවන්න .අද තමයි ඔයාගේ video බැලුවේ .මට කියන්න පුලුවන් ද පෙටෝනියා වලට වතුර ගොඩක් ඕනෙද කියලා
බොහෝම ස්තුතියි දුව. පෙටෝනියා වලට හොඳින් වතුර අවශ්‍යයි. නිතරම තෙත් ගතිය තියෙන විදියට දිනපතාම වතුර දමන්න.
Mis oya inne monawage pradeshayakada me mal gampaha vage paththakshadenawada
මල් පිපෙන්න දාන පොහොර මොනවද කිව්වොත් ගොඩක් වටිනවා
harima lassana wagawa
බොහෝම ස්තුතියි ඔබට. තවත් ලස්සන videos ගොඩක් සූදානම්.
හරිම අපුරුයි .......මාත් පිගානක් වත් විසි කරන්නේ නෑ .....පියන්වල පවා මම මොනාහරි හදනවා .......හරිම ලස්සන ගෙමිදුලක්........මල් වර්ග හුගක් තියෙනවා ........හරිම සතුටුයි ......අපුරුයි ....
So beautiful. Please give more videos. Subscribed.
❤🎉😂
@@ramanipattiwilla8298 බොහෝම ස්තුතියි ඔබට
කොහෙද මේ
In which country you did this
Mulinma pennapu dam pata mal vala nama mokakda..can vala hadala thibuna eva
ඒ පෙටෝනියා මල්. ලංකාවෙත් තියෙනවා. සරුවට හැදෙන මල් වර්ගයක්.ස්තුතියි ඔබගේ අදහසට.
ඌරු පැන්චා හදන හැටි මේ ලින්ක් එකෙන්, th-cam.com/video/J5rXExpvBq8/w-d-xo.htmlsi=XUsynTXPnVwUj_nD
හරිම කලාත්මකයි ඒ වගේම.බොහොමත් ස්තුතියි ඔබතුමියට අපි විසිකරන දේවලින්ම නිර්මාණවත් දේ වල් කරගන්න හැටි ගැන දැනුවත් කිරීම බොහෝමත්ම වටිනා විඩියෝ එකක් ඔබතුමියට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
බොහෝම ස්තුතියි ඔබට 🙏
th-cam.com/video/J5rXExpvBq8/w-d-xo.htmlsi=XUsynTXPnVwUj_nD
හරිම ලස්සනයි .වගා බදුන් පුරවන මාධ්‍ය කියා දෙන්න පුළුවන් නම් ඔබතුමියට ගොඩාක් පින්
වගා මාධ්‍ය ගැන විස්තර කෙරෙන් වීඩියෝ එකක් ඉක්මනින්ම එනවා. මගේ සමහර වීඩියෝ වල ඒ ගැන යම් ප්‍රමාණයකින් විස්තර කලා. 'කඩෙන් ගත්ත මල් repot කරමු' කියන වීඩියෝ එක බලන්නකො. ස්තුතියි අදහසට.
❤❤❤හරිම ලස්සනයි
අලුත් අදහස් 👍
බොහෝම ස්තුතියි.
❤😂🎉හරි ලස්සනයි හරි වැදගත් thank you very much
@@ramanibogahawatta7334 බොහෝම ස්තුතියි. තවත් අලුත් දේවල් බොහොමයක් ඉදිරියේදී ගෙන එන්නම්.
හරිම ලස්සනයි බුදු සරණයි
බොහෝම ස්තුතියි ඔබට.
හරිම ලස්සනයි අක්කේ.මමත් අද ගොඩක් මල් වර්ග හැදුවා.පෙටෝනියා වර්ගනම් හරිම ලස්සනයි.මම මන්දාරම් නුවර මෙහේ සීතලයි නුවරඑළියේ පැත්තේ.පෙටෝනියා හදාගන්න පුලුවන් වෙයි නේද.මල් පැල ගොඩක් ගනන්ද අක්කේ.❤❤❤❤❤
ඉතාම ලස්සනයි .
බොහෝම ස්තුතියි
ලස්සනයි පට්ට
ස්තුතියි ඔබට
Where is this?? It's really beautiful.. thanks for sharing.
Thanks a lot👌
මේ කොහෙද පලාත ලස්සන මල් ඔලරොත්තු දෙන්නෑනෙ හැම පලාතටම.
@@nayanasamudrika3931 බොහෝම ස්තුතියි ඔබගේ අදහසට..
ඔබ කියනව වගේ දේශගුණික තත්ත්වය අනුව පලාතෙන් පලාතට මල් සහ ගස් විවිධයි. හැබැයි මේ මල් පෝච්චිවල බොහොමයක් වගාකරල තියෙන්නෙ පෙටෝනියා කියන මල් වර්ගය. එය උණුසුම් දේශගුණික තත්ත්වයක් යටතේ හොඳින් වැවෙනවා. තද අවුවටත් ඔරොත්තු දෙනවා. ඒ නිසා ජීවත් වෙන පලාතට සුදුසු මල් වර්ග තෝරාගැනීම වැදගත්.
ස්තුතියි
ගොඩක් හොදයී නැන්දේ .කියනවට වඩා ඒ දේ පෙන්නලාම කියලා දෙන එක මන් ගොඩක් ආසයි මල් වවන්න .අද තමයි ඔයාගේ video බැලුවේ .මට කියන්න පුලුවන් ද පෙටෝනියා වලට වතුර ගොඩක් ඕනෙද කියලා
බොහෝම ස්තුතියි දුව. පෙටෝනියා වලට හොඳින් වතුර අවශ්‍යයි. නිතරම තෙත් ගතිය තියෙන විදියට දිනපතාම වතුර දමන්න.
Mis oya inne monawage pradeshayakada me mal gampaha vage paththakshadenawada
මල් පිපෙන්න දාන පොහොර මොනවද කිව්වොත් ගොඩක් වටිනවා
harima lassana wagawa
බොහෝම ස්තුතියි ඔබට. තවත් ලස්සන videos ගොඩක් සූදානම්.
හරිම අපුරුයි .......මාත් පිගානක් වත් විසි කරන්නේ නෑ .....පියන්වල පවා මම මොනාහරි හදනවා .......හරිම ලස්සන ගෙමිදුලක්........මල් වර්ග හුගක් තියෙනවා ........හරිම සතුටුයි ......අපුරුයි ....
බොහෝම ස්තුතියි.
So beautiful. Please give more videos. Subscribed.
Thanks a lot👌
❤🎉😂
@@ramanipattiwilla8298 බොහෝම ස්තුතියි ඔබට
කොහෙද මේ
In which country you did this
Mulinma pennapu dam pata mal vala nama mokakda..can vala hadala thibuna eva
ඒ පෙටෝනියා මල්. ලංකාවෙත් තියෙනවා. සරුවට හැදෙන මල් වර්ගයක්.
ස්තුතියි ඔබගේ අදහසට.