ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගෙ අතින් හදපු කොත්තුව.. රස කර කර කනවා දැක්කම හරිම සතුටුයි.. බොහොම ඉස්තූති අපෙ කඩෙට ආවට ආයෙත් එන්න.. අපින්MSG FREE
oyageda kade🥲
@@NandawathiKumari-ik7hp good luck😅
😵💫😵💫😵💫
@@sehanjayawardene na mama tama kottuwa dmme
@@pcguid3006 ah hri hri. ape kade ekai ahuwe mama🥲
කාංචනගෙ 1st ගෝලයා මං☺️ අපි සෑහෙන කට්ටක් කෑවා උස්සලා ගන්න. මං අයින් උනෙත් සාර්ථක මට්ටමට ආවට පස්සෙ. දැන් තියෙන තත්වෙ දැක්කම මාර සතුටුයි🥹❤️
❤
සංජුවා හිටියෙත් ඔතන තමා❤
🖤
මම වෙන්නප්පුවේ ඉදන් තකහනිය යන්වා කැම කන්න. මෙතන රයිස් ඇන්ඩ් කරි එකත් සුපිරි මේකේ හැම කැම එකම වගේ try කරලා තියන්වා කියන්න දෙයක් නැ සුපිරි tamil කොල්ලො ටිකක් ඉන්න්වා සුපිරිම Customer service එකක් දෙනවා.❤❤❤
SHAA eka kohomada?paalama langa.
Studio එකේ video එකක් දානකම් බලන් හිටියෝ.එලියේ කරන video නම් සෙට් නෑ bro
සිරාවටම😢
😊😊
Sirawata chama ❤️
Set muts pissu
චමාගේ බඩපිරෙනවා අපේ හිත පිරෙනවා ❤😊
Monw nathath uge lat eka nm pirenw athi😂
චමා .. ඔයා ඔය විදියට කැවොත් ඉක්මනින් ලෙඩ වෙයි.. ඉරිසියාවට කියනවා නෙවයි.. "BEARD MEATS FOOD" චැනල් එක බලන්න competitor eater කෙනෙක් කරන්නෙ.. පොඩ්ඩක් ඇග බලන්න පොරගේ.. ඇග ගානට තියන් ඉන්නවා..
😂😂😂😂😂
ඔය කොත්තුඑකනම් අපි තුන්දෙනෙකුගේ කෑමක් .ඔයා සේරම කන එකනම් අපිට මහා පුදුමයක් .puthe oyata budu saranayi
දෙයියන්ගෙම පිහිටයි මේ කන විදියටනම්😂
Kanchana සුපිරියක්.. මික්ස් නුල්ඩ්ස් ඒක සුපිරියක් 🥰හම්මෝ 🥰
කාන්චන එකේ රයිස් එක තමා සුපිරිම 🎉🎉❤
Kalekata passe dekka apata labai kiyala hithena ganata watina supiri kema tikak ❤️
කාංචන ෆූඩ් සෙන්ටර් ❤ no added MSG board ekakuth disply krla tyenne restaurant eke 👍 ආයේ ඉතින් කියන්න දෙයක් නෑ❤ සුපිරි 🎉
අපිත් ගන්නෙ කාන්චන එකෙන් .හරිම රසයි.❤
අයියේ මං ඔයාගේ videos හරිම ආසවෙන් බලනවා අයියෝ අයියේ ඔය එළවළු තික ගන්න මේ කාලේ එළවළු ගණන් හැටිය ඔහොම අයින් කරන්න එපා🤦
චමා පුලුවන්නම් යන්න මීගමුවේ බීච් සයිඩ් එක හරියෙ තියෙන ජොනී ෆුඩ් රෙස්ටුරන්ට් එකට highly recommend එකේ කෑම නම් ❤😍🥰
චාමා video බලලා බඩගිනි වැඩ් වෙන අය මේ පැත්තට❤( මේකට like 👍1000 k oniiii යාලුවො nee❤)
1000 k athi d😂
Athi bn❤
කවුද මල්ලි මේ
Ktata denn da oyta
@@kalanakavinda5902 මොකක්ද මල්ලි
සුපිරි චීස් කොත්තුවක් චාමා අයියෙ.
Api hamadama kanne oken mix rice eka try karala balanna eka patta
මෙයාලගෙ rice එකනම් මරේ මරු.portion එකත් හොදයි
Ou❤
Oka thamai niyama kade oken kewoth hemadama kanna yai ❤
Aluthgama pathe awoth imion eke try karala balanna 😊
ඇත්තටම මට සතුටුයි. මගේ කඩේ ගැන මෙහෙම කිව්වට ගෝලයෝ දෙන්නත් comment කරලා සතුටට. Bone less ඒවා ඉවර උනා bone ness තිබිලා දැම්මේ නැත්තන් අඩු වෙන නිසා. ඇට දෙක පුක වටේ කැරකෙන්න ගහලා දානවා උබට තව boneless ඕන උනොත්
Kade isshara gewal tiyana man. Supiri pot eka pirisidukamin unath fatta stafe ekath supri kanchana aiyya adambaryi hode ❤
චීස් කොත්තු නේ ආසයි කන්න මේ වගේ video දිගටම එවන්න චාමා❤
ඊලගට Fried Rice ekak කුස්සිය Chanel එකෙන් Chops එකේ ෆ්ල්fried RICE RECIPE එකක් ඔනේ
එල නිහතමානි කොල්ලෙක් ලෝකෙටම අරන් යන් චැනල් එක
පුලුවන්නම් mix rice එකක් try karanna ethanin..ethana tiyana supriyak tamai mix rice eka
මෙතන කෑම සූපිරි ❤
Your review of our restaurant's food is deeply appreciated. Thank you Chama♥️
කාංචනා කෑම පට්ට❤
Chama gedara අවුරුද්ද සමරන vlogs aka dipn anith chanel ake, amma ubai, අවුරුදු mesei, gedara ub karan a dewalui ඔක්කොම akat dapn අවුරුද්ද dawase ❤ aniwa dapn hode, thawa aka deyak kiyanna tiyennawa, කොලොන්නාව daddies biriyani akak gennalla kala review akak dennako chamo
සුපිරියක් තමයි කාංචනා
වෙලාව පාන්දර 3.03 🥲දැන්නම් ඉන්නම බැහැ 🤤
කොත්තුවදන් පට්ට❤ හැබැය් කාපු වේලේ ඉදන් වතුරම බෝන්න ඔනි එකය් අවුල 😂
සුපිරි ගමේ නම් ඉහලට ජයවේවා ❤️
I love this man smile and fun his life...
චාමා හැමදාම studio එකේම video කරන්න ❤
චමාට බැරිද කොත්තුවක් හදලා කාල පෙන්නන්න 😊 වෙනසක් කරමු
මික්ස් රයිස් එක තමා සුපිරිම
Kiyanna deyak nee supiri man hemadama yanne othanata
Kaama gannakota mamath hitiya ethana 🙊🙊.... kanchana food kaama supiri 👍👍😍😍
අයියේ රත්නපුරේ පැල්මඩුල්ලෙ තියෙන cafe deen එකට යන්න එකේ තියෙන foods වර්ග මාර රහයි sri lankawen එවගේ express ekk ගන්නම ඔනි ගිහිල්ලා බලන්න plzzzzzzzzz❤❤❤❤❤❤❤❤
හරියට ම කොතනද පැල්මඩුල්ල town එකේද
@@yasasediriweera8281 පැල්මඩුල්ලේ ඔරලෝසු කනුවට වන් පැත්තෙන් පල්ලෙහාට එනකොට බැංකුව යට තියෙනේ හොයා ගන්න ලේසී පැල්මඩුල්ලට ය්න්න විතරයි තියෙන්නේ ගිහිල්ලා cafe Deen එක කොතනද කියල අහන්න කියයි ඔනි කෙනෙක්
Kanchana supiriyak. Mama comment kara ko ahuwe nane. Oke noodles ekath patta prema family pack eken gahanne 😌
mee kaden thamai Katana PHI set ekath kannee... Thawa monawad ithin....Supiri..
Api kannema kanchana ekyn mara rasai kema❤❤
කොහෙද තියෙන්නෙ
@@bebilegederajayasinghe2912 මීගමුව කටානේ මැප් එකේ ගහන්න
අදත් video එක සුපිරි 👍
අපි හැමදාම යන එක කන තැන 🙂
සිරාවටම ද
Mudalak aragena, Hoda kamak denawa kiyanne wenama challenge ekak.Eka pennala kala dena explains ekath patta.
මට නම් කාංචනා එකේ චීස් කොත්තුව සෙට් 😌👍
චමා කනවා බලං ෆාස්ටින් ඉන්න මං 💪
මම ඔයාගෙ වීඩියෝ බර ගානකට කමෙන්ට් දැම්මා ඕකට යන්න කියලා ඕකෙන් තමයි මම කාලා තියෙන රසම රස කෑම කාලා තියෙන්නෙ
හවසට ඔතනින් යන කොටනම් කඩේ හැංගිලා සෙනගගෙන්❤
ado sirawata mn hugak dawas idan kiyanna hitiye mechchara meheta ei kiyala hithuwe na supiri place eka kama patta ❤️❤️ aye wachana na
කමු කමු කමු 😍
ඔයා තාම මාතර හෙළ රැවුල එකෙන් කාලා නැද්ද හව් සෑඩ් කාලා බලන්න ආස හිතෙයි
Rice ekaka kanna thibbe. Rice eka supiri
Hoda deta hodai kiyn chama ❤
Chama aiye Me kadawatha 9 kanuwe Sweet House eke mix riec ekak try karala balanna
Nochchiyagama king eke mix raice nam maru
මරු චාමා අයියේ ආදරෙයි ❤❤❤
Eelaga paara roast chicken ekak try karamuko....chamo🤤🍗
චිකන් ඩෙවල් එකත් 👍 .
Ape paththe hodama kadee❤
Minuwangoda fawz eka eha patte kade cheese kottuva kanna chama
hamadama kottu kanne kanchana ekenma thama...kama supiri
Math 2 3n parak kala thiynwa supiri
Kanchana eke kema supiri...❤
Negombo sameeha eken ekak gennako
පරිප්පුයි බතුයි කන උන් මේ කොනට
අපේ රනිල් සීයා හදල තියෙන ආර්ථිකේ ඇයි බන් තාම පරිප්පුයි බතුයි කන්නෙ?? 😂කාපන් චමාගෙ වගේ කෑම ටිකක්
ross chicken 🍗 එකක් කන්න චාමා
Apith ganne methanin thamai serama kama jathi rasai❤
kanchana eke chees koththuwak kana gaman meka balana mama 😁
Hight Recamond aluthgama dabble banana leef ❤❤❤❤❤❤❤❤
ඔන්න වැඩ්ඩෙක් නම මිගමුවෙ doli doli එකෙ මික්ස් රයිස් එකක් කාලා පෙන්නනවා 😂
Kana gaman blna aya me peththata❤
Periyamulle Manzil eka peththata yanko chama❤😊😊
Kanchana ekanam suiriyak ❤❤❤❤❤
@kamilka restaurant Kandana recommended ❤❤
Iya bn වමතින් කාකා ඇඟිලි ලේව kanawa
Ape ගෙවල් laga katana කංවනා nemai kකංවන
ayye mama oyage video walata mara kamathi. Habai agili lewa kanne nathuwa video karanna puluwanda. Hamadamath oyage video balnawa
MN Kanchana ekan kanne hamadama❤
Katane supiriyak thama ❤
අඩෝ අපේ ගම කටාන නියමයි ආ ❤
Vidio balanna puluwan kana eke sadde ekka appiriyyi eka adu unanam hodayi chak chak galane kanne appiriyayi balnna Ehem a unama naththam hodayi
Chiskotthuva. Rasnemma thami kannaone....chama. Maru maru..
ලොකු බොස් දැංවත් jym එකකට ගියොත් මොකද
💯 Recommend ❤❤
Kanchana restaurant eke owner ta request ekak karanna kamathi...Deliver karannath patan ganna.apith katane.ape ge laga idan kanchana eka lagata loku durak na eth three wheeler ekakin giyoth chicken eke ganata wada rs.300k withara aduwen hire eka dennaone😂.me paththe ehemai 😅Pls deliver karanna patan ganna.
Recommend ❤❤
Supirima place ekata awe ❤
හෙල රැව්ලාගෙ කටගැස්මෙනුත් කන්නකො
Kanchana kiyanne supiriyak.
Giya sathiye නුවරඑළියේ avith ara mamalage ghest house eke hitiya ne aiya
ඔන්න අදත් මන් ෆස්ට් ජය වේවා
Mix rice ek cupiri 😩♥️
දිවුලපිටිය කොයි හොටෙල් එකෙන්ද කෑවෙ
Kala thiyenawa🎉
mee kade A Grade shop ekak ... PHi la deela thiyenne..
චිලි පේස්ට් ටිකයි එලවලු ටිකයි කන්න තිබ්බෙ.
Ape gewal kittuwa....api kannet oken...oke taste ekata lan wenna ekakwat na me patte. oke chicken Fried Rice eka pattama rasai..
Chops ekta wda hodada 🙂
මගෙ අතින් හදපු කොත්තුව.. රස කර කර කනවා දැක්කම හරිම සතුටුයි.. බොහොම ඉස්තූති අපෙ කඩෙට ආවට ආයෙත් එන්න.. අපින්MSG FREE
oyageda kade🥲
@@NandawathiKumari-ik7hp good luck😅
😵💫😵💫😵💫
@@sehanjayawardene na mama tama kottuwa dmme
@@pcguid3006 ah hri hri. ape kade ekai ahuwe mama🥲
කාංචනගෙ 1st ගෝලයා මං☺️ අපි සෑහෙන කට්ටක් කෑවා උස්සලා ගන්න. මං අයින් උනෙත් සාර්ථක මට්ටමට ආවට පස්සෙ. දැන් තියෙන තත්වෙ දැක්කම මාර සතුටුයි🥹❤️
❤
සංජුවා හිටියෙත් ඔතන තමා❤
🖤
මම වෙන්නප්පුවේ ඉදන් තකහනිය යන්වා කැම කන්න. මෙතන රයිස් ඇන්ඩ් කරි එකත් සුපිරි මේකේ හැම කැම එකම වගේ try කරලා තියන්වා කියන්න දෙයක් නැ සුපිරි tamil කොල්ලො ටිකක් ඉන්න්වා සුපිරිම Customer service එකක් දෙනවා.❤❤❤
SHAA eka kohomada?paalama langa.
Studio එකේ video එකක් දානකම් බලන් හිටියෝ.එලියේ කරන video නම් සෙට් නෑ bro
❤
සිරාවටම😢
😊😊
Sirawata chama ❤️
Set muts pissu
චමාගේ බඩපිරෙනවා අපේ හිත පිරෙනවා ❤😊
Monw nathath uge lat eka nm pirenw athi😂
චමා .. ඔයා ඔය විදියට කැවොත් ඉක්මනින් ලෙඩ වෙයි.. ඉරිසියාවට කියනවා නෙවයි.. "BEARD MEATS FOOD" චැනල් එක බලන්න competitor eater කෙනෙක් කරන්නෙ.. පොඩ්ඩක් ඇග බලන්න පොරගේ.. ඇග ගානට තියන් ඉන්නවා..
😂😂😂😂😂
ඔය කොත්තුඑකනම් අපි තුන්දෙනෙකුගේ කෑමක් .ඔයා සේරම කන එකනම් අපිට මහා පුදුමයක් .puthe oyata budu saranayi
දෙයියන්ගෙම පිහිටයි මේ කන විදියටනම්😂
Kanchana සුපිරියක්.. මික්ස් නුල්ඩ්ස් ඒක සුපිරියක් 🥰හම්මෝ 🥰
කාන්චන එකේ රයිස් එක තමා සුපිරිම 🎉🎉❤
Kalekata passe dekka apata labai kiyala hithena ganata watina supiri kema tikak ❤️
කාංචන ෆූඩ් සෙන්ටර් ❤ no added MSG board ekakuth disply krla tyenne restaurant eke 👍 ආයේ ඉතින් කියන්න දෙයක් නෑ❤ සුපිරි 🎉
අපිත් ගන්නෙ කාන්චන එකෙන් .හරිම රසයි.❤
අයියේ මං ඔයාගේ videos හරිම ආසවෙන් බලනවා අයියෝ අයියේ ඔය එළවළු තික ගන්න
මේ කාලේ එළවළු ගණන් හැටිය
ඔහොම අයින් කරන්න එපා🤦
චමා පුලුවන්නම් යන්න මීගමුවේ බීච් සයිඩ් එක හරියෙ තියෙන ජොනී ෆුඩ් රෙස්ටුරන්ට් එකට highly recommend එකේ කෑම නම් ❤😍🥰
චාමා video බලලා බඩගිනි වැඩ් වෙන අය මේ පැත්තට❤( මේකට like 👍1000 k oniiii යාලුවො nee❤)
1000 k athi d😂
Athi bn❤
කවුද මල්ලි මේ
Ktata denn da oyta
@@kalanakavinda5902 මොකක්ද මල්ලි
සුපිරි චීස් කොත්තුවක් චාමා අයියෙ.
Api hamadama kanne oken mix rice eka try karala balanna eka patta
මෙයාලගෙ rice එකනම් මරේ මරු.portion එකත් හොදයි
Ou❤
Oka thamai niyama kade oken kewoth hemadama kanna yai ❤
Aluthgama pathe awoth imion eke try karala balanna 😊
ඇත්තටම මට සතුටුයි. මගේ කඩේ ගැන මෙහෙම කිව්වට ගෝලයෝ දෙන්නත් comment කරලා සතුටට. Bone less ඒවා ඉවර උනා bone ness තිබිලා දැම්මේ නැත්තන් අඩු වෙන නිසා. ඇට දෙක පුක වටේ කැරකෙන්න ගහලා දානවා උබට තව boneless ඕන උනොත්
Kade isshara gewal tiyana man. Supiri pot eka pirisidukamin unath fatta stafe ekath supri kanchana aiyya adambaryi hode ❤
චීස් කොත්තු නේ ආසයි කන්න මේ වගේ video දිගටම එවන්න චාමා❤
ඊලගට Fried Rice ekak කුස්සිය Chanel එකෙන් Chops එකේ ෆ්ල්fried RICE RECIPE එකක් ඔනේ
එල නිහතමානි කොල්ලෙක් ලෝකෙටම අරන් යන් චැනල් එක
පුලුවන්නම් mix rice එකක් try karanna ethanin..ethana tiyana supriyak tamai mix rice eka
මෙතන කෑම සූපිරි ❤
Your review of our restaurant's food is deeply appreciated. Thank you Chama♥️
කාංචනා කෑම පට්ට❤
Chama gedara අවුරුද්ද සමරන vlogs aka dipn anith chanel ake, amma ubai, අවුරුදු mesei, gedara ub karan a dewalui ඔක්කොම akat dapn අවුරුද්ද dawase ❤ aniwa dapn hode, thawa aka deyak kiyanna tiyennawa, කොලොන්නාව daddies biriyani akak gennalla kala review akak dennako chamo
සුපිරියක් තමයි කාංචනා
වෙලාව පාන්දර 3.03 🥲
දැන්නම් ඉන්නම බැහැ 🤤
කොත්තුවදන් පට්ට❤ හැබැය් කාපු වේලේ ඉදන් වතුරම බෝන්න ඔනි එකය් අවුල 😂
සුපිරි ගමේ නම් ඉහලට ජයවේවා ❤️
I love this man smile and fun his life...
චාමා හැමදාම studio එකේම video කරන්න ❤
චමාට බැරිද කොත්තුවක් හදලා කාල පෙන්නන්න 😊 වෙනසක් කරමු
මික්ස් රයිස් එක තමා සුපිරිම
Kiyanna deyak nee supiri man hemadama yanne othanata
Kaama gannakota mamath hitiya ethana 🙊🙊.... kanchana food kaama supiri 👍👍😍😍
අයියේ රත්නපුරේ පැල්මඩුල්ලෙ තියෙන cafe deen එකට යන්න එකේ තියෙන foods වර්ග මාර රහයි sri lankawen එවගේ express ekk ගන්නම ඔනි ගිහිල්ලා බලන්න plzzzzzzzzz❤❤❤❤❤❤❤❤
හරියට ම කොතනද පැල්මඩුල්ල town එකේද
@@yasasediriweera8281 පැල්මඩුල්ලේ ඔරලෝසු කනුවට වන් පැත්තෙන් පල්ලෙහාට එනකොට බැංකුව යට තියෙනේ හොයා ගන්න ලේසී පැල්මඩුල්ලට ය්න්න විතරයි තියෙන්නේ ගිහිල්ලා cafe Deen එක කොතනද කියල අහන්න කියයි ඔනි කෙනෙක්
Kanchana supiriyak. Mama comment kara ko ahuwe nane. Oke noodles ekath patta prema family pack eken gahanne 😌
mee kaden thamai Katana PHI set ekath kannee... Thawa monawad ithin....Supiri..
Api kannema kanchana ekyn mara rasai kema❤❤
කොහෙද තියෙන්නෙ
@@bebilegederajayasinghe2912 මීගමුව කටානේ මැප් එකේ ගහන්න
අදත් video එක සුපිරි 👍
අපි හැමදාම යන එක කන තැන 🙂
සිරාවටම ද
Mudalak aragena,
Hoda kamak denawa kiyanne wenama challenge ekak.
Eka pennala kala dena explains ekath patta.
මට නම් කාංචනා එකේ චීස් කොත්තුව සෙට් 😌👍
චමා කනවා බලං ෆාස්ටින් ඉන්න මං 💪
මම ඔයාගෙ වීඩියෝ බර ගානකට කමෙන්ට් දැම්මා ඕකට යන්න කියලා ඕකෙන් තමයි මම කාලා තියෙන රසම රස කෑම කාලා තියෙන්නෙ
හවසට ඔතනින් යන කොටනම් කඩේ හැංගිලා සෙනගගෙන්❤
ado sirawata mn hugak dawas idan kiyanna hitiye mechchara meheta ei kiyala hithuwe na supiri place eka kama patta ❤️❤️ aye wachana na
කමු කමු කමු 😍
ඔයා තාම මාතර හෙළ රැවුල එකෙන් කාලා නැද්ද හව් සෑඩ් කාලා බලන්න ආස හිතෙයි
Rice ekaka kanna thibbe. Rice eka supiri
Hoda deta hodai kiyn chama ❤
Chama aiye
Me kadawatha 9 kanuwe Sweet House eke mix riec ekak try karala balanna
Nochchiyagama king eke mix raice nam maru
මරු චාමා අයියේ ආදරෙයි ❤❤❤
Eelaga paara roast chicken ekak try karamuko....chamo🤤🍗
චිකන් ඩෙවල් එකත් 👍 .
Ape paththe hodama kadee❤
Minuwangoda fawz eka eha patte kade cheese kottuva kanna chama
hamadama kottu kanne kanchana ekenma thama...kama supiri
Math 2 3n parak kala thiynwa supiri
Kanchana eke kema supiri...❤
Negombo sameeha eken ekak gennako
පරිප්පුයි බතුයි කන උන් මේ කොනට
අපේ රනිල් සීයා හදල තියෙන ආර්ථිකේ ඇයි බන් තාම පරිප්පුයි බතුයි කන්නෙ?? 😂කාපන් චමාගෙ වගේ කෑම ටිකක්
ross chicken 🍗 එකක් කන්න චාමා
Apith ganne methanin thamai serama kama jathi rasai❤
kanchana eke chees koththuwak kana gaman meka balana mama 😁
Hight Recamond aluthgama dabble banana leef ❤❤❤❤❤❤❤❤
ඔන්න වැඩ්ඩෙක් නම මිගමුවෙ doli doli එකෙ මික්ස් රයිස් එකක් කාලා පෙන්නනවා 😂
Kana gaman blna aya me peththata❤
Periyamulle Manzil eka peththata yanko chama❤😊😊
Kanchana ekanam suiriyak ❤❤❤❤❤
@kamilka restaurant Kandana recommended ❤❤
Iya bn වමතින් කාකා ඇඟිලි ලේව kanawa
Ape ගෙවල් laga katana කංවනා nemai k
කංවන
ayye mama oyage video walata mara kamathi. Habai agili lewa kanne nathuwa video karanna puluwanda. Hamadamath oyage video balnawa
MN Kanchana ekan kanne hamadama❤
Katane supiriyak thama ❤
අඩෝ අපේ ගම කටාන නියමයි ආ ❤
Vidio balanna puluwan kana eke sadde ekka appiriyyi eka adu unanam hodayi chak chak galane kanne appiriyayi balnna Ehem a unama naththam hodayi
Chiskotthuva. Rasnemma thami kannaone....chama. Maru maru..
ලොකු බොස් දැංවත් jym එකකට ගියොත් මොකද
💯 Recommend ❤❤
Kanchana restaurant eke owner ta request ekak karanna kamathi...
Deliver karannath patan ganna.apith katane.ape ge laga idan kanchana eka lagata loku durak na eth three wheeler ekakin giyoth chicken eke ganata wada rs.300k withara aduwen hire eka dennaone😂.me paththe ehemai 😅
Pls deliver karanna patan ganna.