ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඔබත් ආයේනම් බුදුරජාණන්වහන්සේට හදුන්කූරූ පූජා කරන්න එපා..ඔබත් තාමත් හදුන්කූරූ පූජාකරනවනම් දැන්ම අහන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2021
  • ඔබත් ආයේනම් බුදුරජාණන්වහන්සේට හදුන්කූරූ පූජා කරන්න එපා..ඔබත් තාමත් හදුන්කූරූ පූජාකරනවනම් දැන්ම අහන්න | Diwi Maga
    #DiwiMaga #Bana #SuwadaPujawa
    ‪@DiwiMaga‬

ความคิดเห็น • 170

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ . ඔබ වහන්සේට දීර්ඝායු සුව සම්පත්තිය ලැබේවා .!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malaniranaweera3542
    @malaniranaweera3542 2 ปีที่แล้ว +13

    බුදු සරණයි ඔබ වහන්සේට මෙවන්දෙ කියලා දෙනවාට පින් සාදු සාදු සාදු ම⁣ගෙ නමස්කාර වෙවා වෙවා වෙවා අපේ හාමුදුරුවනේ

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු පින් වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ ලැබෙවා තෙරුවන් සරණයි සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ , අපගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏☸☸ , ස්වාමීන් වහන්සේට නීදුක් නීරෝගී බව ලැබේවා !! 🙏🙏🙏🙏☸☸☸🌺🌺🌹🌹

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ ධර්ම අවබෝධය වැඩි දියුණු වේවා .එමගින් අප හට ධර්මය අසා දැන ගැනිමට හැකි වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි

  • @kamalwijepala8368
    @kamalwijepala8368 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ මේ කාරනය ඉතාමත් හොඳින් කියලා දෙනවා .මේ වැරැද්ද අපි නිවැරදි කරගන්නම් ස්වාමීනි .තෙරුවන් සරනයි ...

  • @vajiravithanage7
    @vajiravithanage7 2 ปีที่แล้ว +5

    මෙය නම් සත්‍යමයි. 🙏🙏🙏🙏
    මම හඳුන් කූරු පත්තු කිරීම සම්පූර්ණයෙන්ම නවත්වලා අවුරුදු කීපයක් වෙනවා. ඒ දුම අපට දරා ගන්න බෑ. තමා අකමැති දේ පූජා කිරීම අකුසලයක්..මට ලැබුණු ඉතාම වටිනා ඉහළම වර්ගයේ සුවඳ වර්ගයක් මම ඉතාම ප්‍රිය කරන සුවදක් එය දිනපතා බුද්ධ පූජාවේදී බුද්ධ ආසනය සුවඳ කිරීමට යොදා ගන්නවා. මම අකමැති විලවුන් කවදාවත් පාවිච්චි කරන්නේ නෑ.
    තමා කමතිම දේ පූජා කිරිමෙන් අග්‍ර ඵල ලැබෙන බව යි ස්වාමීන්වහන්සේ දේශනා කළේත්.🙏🙏🙏🌷.

  • @suvarnalatharanahawa4667
    @suvarnalatharanahawa4667 2 ปีที่แล้ว +5

    මගේ අතිනුත් මෙවැනි වෙරදි සිදු උනා මින් ඉදිරියට වරද නොකර සිටි මි.සාදු සාදු සාදු

  • @damayanthisirinayake1289
    @damayanthisirinayake1289 2 ปีที่แล้ว +30

    නොදැන කළ දේ ගැන නිවැරදි අවබෝධයක් ලැබූවෙමි ස්වාමීන් වහන්සේට බොහෝ පින් වේවා!!!🙏🙏🙏

  • @ajeducation4784
    @ajeducation4784 2 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා ...............!

  • @pushpakumari2194
    @pushpakumari2194 2 ปีที่แล้ว +12

    මම හඩින් ගොඩක් ස්වාමීන් වහන්සේලා අදුරනව මේ අපේ පින්වත් මාතර මහින්ද හිමි ඔබ වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว

      ඔව් කාලෙකට පස්සෙ මේ ස්වාමීන්වහන්සේ ගෙ ධර්ම දේශනයක් ශ්‍රවනය කරේ🙏

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว

      එකනමි ඇත්ත ඔබ තුමාට දිර්ඝ යුෂ ලැබේ වා

  • @shan3041
    @shan3041 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @ruchirabimsara4981
    @ruchirabimsara4981 2 ปีที่แล้ว +7

    දස දාන වස්තුවම මේ විදිහට දේශනා කරන සේක්වා

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana1868 2 ปีที่แล้ว +9

    සාධු... සාධු... සාධු... පින්වත් ගෞරවනිය සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා... වේවා.... වේවා... සාධු.... සාධු... සාධු...

  • @nimashirashadi137
    @nimashirashadi137 2 ปีที่แล้ว +1

    Oba vahanseta bohoma pin. Nodadanna de apata boho karunikava pahada denavata. Theruvan saranayi

  • @udenithakshila2624
    @udenithakshila2624 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .නොදැන කල වරද අද පටන් නිවැරැදි කරගමි ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා සාදු සාදු සාදු

  • @thamothmalinda6278
    @thamothmalinda6278 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයී අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @chandrac7653
    @chandrac7653 2 ปีที่แล้ว +4

    සාදු සාදු ඔබ වහන්සේ තෙරැවන් සරනයි

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට .

  • @mayuriherath8526
    @mayuriherath8526 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.. ඉතාම වටිනා ධර්ම කාරණාවක් .පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .සාදු ...සාදු ...සාදු ....🙏🙏🙏

  • @kmilsaod1925
    @kmilsaod1925 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට අප නොදැන කරන පවු වලට සමාව දෙන්න බුදු සම්දුනි

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ගොඩාක් pin සිද්ධ වෙනවා මෙවැනි ධර්මය අහන්න සැලසීම ඔබ වහන්සේට උතුම් දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් නිවන් මඟ සුවසේ සාක්ෂාත් වේවා niwanin සැනසීම labathwa sadu sadu sadu

  • @isharasewwandi7058
    @isharasewwandi7058 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏godak pin hamuduruwane. Nodanna deyak kiyala dunata.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 ปีที่แล้ว

    Obawahnseta දීර්ඝායුෂ lbewa nodyna kala niwyarydi awabodya lybuwemi තෙරුවන් සරණයි afe හාමුදුරුවන්ට sadu sadu sadu

  • @isharalakshanjayathilaka8885
    @isharalakshanjayathilaka8885 2 ปีที่แล้ว +6

    සාධූ!🙏සාධූ!!🙏🙏සාධූ!!!🙏🙏🙏

  • @vimalaramasingha7522
    @vimalaramasingha7522 2 ปีที่แล้ว +9

    ඉතාම වටිනා කරුණු රාශියක් ඉදිරිපත් කරමින් දහම් දෙසූ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනින් උතුම් නිවනම ලැබේවා....🙏🙏🙏

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පිං වන්ත ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @geethanganianomaanomi5389
      @geethanganianomaanomi5389 2 ปีที่แล้ว +1

      Ape.hamuduruwane.mamath.hadunkuru.dalwanwa.aya.ethamath.suwadai..sadu.sadu.sadu
      Namaskara.weva

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 2 ปีที่แล้ว

      Mama Europe Edan mage budu piyanan vahanseta suwada Bindu valin vitharai duma nathuwa suwada vitharai ape budu piyanan vahanseta puuja karanne suwamin vahansa.duma Arina Eka nam sudusu naha.suwada Bindu valin parisarayath pirisidu venawa.🙏🙏🙏

  • @mallikajayawickreme3735
    @mallikajayawickreme3735 2 ปีที่แล้ว +3

    We always offer sweet scented joss sticks to our LORD BUDDHA which we also like to smell.

  • @pushpagunasekara5596
    @pushpagunasekara5596 2 ปีที่แล้ว +2

    Oba wahanseta theruwan sarani.sadu sadu sadu 🙏🙏🙏🌷

  • @niroshagodakanda9268
    @niroshagodakanda9268 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේට .🌷🌹🌹

  • @niroshnirosh5030
    @niroshnirosh5030 2 ปีที่แล้ว +8

    හදුන් කූරු වලට අමතරව බුදුන්වහන්සේට පූජා කිරීමට සුදුසු සුවද මොනවද...

    • @menakamaduwanthi8887
      @menakamaduwanthi8887 2 ปีที่แล้ว +2

      සුවද විලවුන්,එයා ප්‍රෙෂ්නර් ආදිය බුදු මැදුරේ ඉසින්න පුලුවන් . ප්‍රඥාව වැඩෙන පින්කමක්

    • @niroshnirosh5030
      @niroshnirosh5030 2 ปีที่แล้ว

      @@menakamaduwanthi8887 ස්තුතිය

    • @kapilakapila6276
      @kapilakapila6276 2 ปีที่แล้ว

      @@menakamaduwanthi8887 🙏🙏🙏

  • @chamodayeshan2801
    @chamodayeshan2801 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌺🌺

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු උතුම් ධර්මදානයට බොහොම පිං අපේ ස්වාමින් වහන්ස පතන බෝදියකින් අමානිවන් සුව ලබත්ව 🙏🙏🙏

  • @disnapriyanthi4604
    @disnapriyanthi4604 2 ปีที่แล้ว +1

    තව තවත් අවිද්‍යාව තුළ බැස ගන්න එපා..රූපය කෙරෙහි නොඇලී උතුම් සද්ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන නිවන් මගට පිවිසීමට උත්සාහ කරන්න.

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว +1

    Pinwat suwamin wahansata siyak au labanna madaham asirwadayakma wawa budu saranai🙏🙏🙏

  • @hirushi2000
    @hirushi2000 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 ปีที่แล้ว +1

    නමෝභුද්දාය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @Mala42822
    @Mala42822 2 ปีที่แล้ว

    Saadu saadu saadu oba wahanseta uthum theruwansarani.

  • @kavee140
    @kavee140 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🌸

  • @sujeewapriyanthi9356
    @sujeewapriyanthi9356 2 ปีที่แล้ว

    Sadu sadu sadu nodana hitiya de danagatha suwamin wahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว

    නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ ..නොදැන කරන දේවල් නිසා අපිට පව් පිරිලා ඇති...
    ඔබ වහන්සේ බුද්ධ විෂයෙහි අපි නොදන්නා ගොඩක් කාරණා කියලා දෙනවා....ගොඩක් අය නොදැනුවත් කම නිසයි එහෙම කරන්නේ ..
    නැවත මමත් ඒ වරද කරන්නේ නෑ..ඔබ වහන්සේට බොහෝම පින්.
    තෙරුවන් සරණයි ..

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว

    Jeevamanaveda vasana amameni tathatgatha lovuturubudurajanan vahanseta siya dahasvarayak namaskara veva sadu sadu sadu

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว

    Pinvat swamin vahanseta bohoma pin teruvan saranai nidukma veva sadu sadu sadu

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว

    🙏🪔තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @swarnaliyanage8059
    @swarnaliyanage8059 2 ปีที่แล้ว

    Ithama watina Darrma desanawak Oba WAHANSETA pinsidu wewa THERUWAN SARANAI 🙏🙏🙏🙏🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +1

    බොහොම පින් ස්වාමීන්වහන්ස🌼🌼සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼

  • @gunerox5235
    @gunerox5235 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාම්න් වහන්ස සාදු .සාදු .සාදු ......

  • @nadeeudayakumari4226
    @nadeeudayakumari4226 2 ปีที่แล้ว +2

    Suvada pan ekak hada ganna vidiha deshana karanna savameen vahsnsa! Theruvan saranai !

  • @padminiwickramapala3554
    @padminiwickramapala3554 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @piyadasafernando2492
    @piyadasafernando2492 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @janeiuae5751
    @janeiuae5751 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
    එහෙමයි පිංවත් ස්වාමින්වහන්ස
    සමිමා සමිබුදු සරණයි

  • @d.apriyanthi5793
    @d.apriyanthi5793 2 ปีที่แล้ว +1

    Ahemai swaminwahansa.

  • @kukw4706
    @kukw4706 2 ปีที่แล้ว

    Theruwan saranai suwamin wahansaa uthum w darrama deesanawak esiimata maa lath pinen oba wahanseeta diirrgaayu weewaa sadu sadu sadu🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @malagomis2059
    @malagomis2059 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරනයි .අපේ හාමුදුරුවනේ .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura2943 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස කුමන වර්ග යේ සුවද දුම්ද ගත යුත්තේ

  • @rohinimalkanthi804
    @rohinimalkanthi804 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිරොගි සුවයම ලැබේවා 🙏🙏🙏🙏

  • @user-hh4lq5uc1e
    @user-hh4lq5uc1e 2 ปีที่แล้ว

    Kawadawath nodanna karanawak sihipath karata obawahanseta godak pin 🙏🙏🙏

  • @kumudinirenuka196
    @kumudinirenuka196 2 ปีที่แล้ว

    Oba wahanseta bihoma pin nodanna deyak kiya dunnata. Theruwan saranai oba wahanseta 🙏🙏🙏

  • @ravindrarohitha7881
    @ravindrarohitha7881 2 ปีที่แล้ว

    උතුම් වූ නිර්වාණ අවබෝධය වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉතා යහපත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ දේශණය කිරීම

  • @sunithasilva5738
    @sunithasilva5738 2 ปีที่แล้ว

    Wadagath deyak Dana ganima itha watinawa. Oba wahanseta budusaranai

  • @user-fd3bv4wf7s
    @user-fd3bv4wf7s 6 หลายเดือนก่อน

    Bs

  • @rubikatawa.htrma..i810
    @rubikatawa.htrma..i810 2 ปีที่แล้ว

    Sadu .sadu .sadu .oba.whanseta.budu .saranay 👃👃👃👃👃👃👃👃✋✋✋✋✋✋🌷🌷🌷🌷🌷🌷

  • @anuladona392
    @anuladona392 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanisriyani7498
    @sriyanisriyani7498 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว +1

    තෙරැවන්...සරනයි

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය

  • @gayathrihimaya9186
    @gayathrihimaya9186 2 ปีที่แล้ว +1

    සාදු...... සාදූ.........සාදූ

  • @wasanthilatha2450
    @wasanthilatha2450 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනෙ අපි බුදුන් වහන්සේට සුවද දියර වර්ගයක් පුජා කරනවිට ඒක කොහොමද පුජා කරන්නේ සුවද වදින විදිහට බුදුන් වහන්සේගෙ අවට ඉසීමද කරන්නේ මට ඒක පැහැදිලි කරලා දෙන්න ඔබවහන්සේට පින්

    • @malkanthirar7689
      @malkanthirar7689 2 ปีที่แล้ว

      තෙරැවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේට .

  • @kumarigunawardena6462
    @kumarigunawardena6462 2 ปีที่แล้ว

    Theruwan Saranai Sawaminwansa,
    Mama Suwada Pan kayak Puuja Kreema (Sudu HaduMix kara) Eya Niwardida
    Saud Sadu!!

  • @yamunananayakkara504
    @yamunananayakkara504 2 ปีที่แล้ว

    Pinwath swaminvahanseta uthum theruwan sarana labewa uthum niwan awaboda weva 🙏🙏🙏

  • @MA-ke1hp
    @MA-ke1hp ปีที่แล้ว

    🙏🌸🙏🌸🙏

  • @xage7064
    @xage7064 2 ปีที่แล้ว

    🙏🙏🌹🌹💚💚🇱🇰🇱🇰 sadu 🙏🙏🌹🌹💚💚🇱🇰🇱🇰 Sadu 🙏🙏🌹🌹💚💚🇱🇰🇱🇰 sadu apagae
    Garutara suwamin wahanseta magi namaskaraya wewa kokawase seyaluma dena danuwat kalata
    Oba wahanseta bohoma pin
    Niduk nirogi derga audha patamu
    🙏🙏🌹💚🇱🇰 Sadu 🙏🙏🌹🌹🇱🇰 sadu 🙏🙏🌹💚🇱🇰 Sadu

  • @enetcs6574
    @enetcs6574 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @lahirusenevirathna2658
    @lahirusenevirathna2658 2 ปีที่แล้ว

    Bagyawatun wahanseta namaskara wewa

  • @user-zn5yq6kn6j
    @user-zn5yq6kn6j 2 ปีที่แล้ว +1

    සාදු සාදු

  • @shiranmadhusanka7866
    @shiranmadhusanka7866 2 ปีที่แล้ว

    🌸🌸🌸සාදු ,,සාදු ,,සාදු ,,🏵️🏵️🏵️

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +1

    Sadhu🌷🌷 Sadhu 🌷🌷Sadhu 🌷🌷

  • @balasuriya4149
    @balasuriya4149 2 ปีที่แล้ว +1

    සාදු....සාදු....සාදු....

  • @skgit6065
    @skgit6065 2 ปีที่แล้ว +1

    සාධු` 🙏සාධු` 🙏සාධු` 🙏

  • @malanipathiraja7421
    @malanipathiraja7421 2 ปีที่แล้ว

    Nodana kala pauwalata samawana sakwa 🙏🙏🙏🙏🙏🙏

  • @WA-vc5mg
    @WA-vc5mg 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @Thebuddhistsociety-m7k
    @Thebuddhistsociety-m7k 2 ปีที่แล้ว +1

    SIYELUME sathweyo niduk wethwa. ..NIROGI wethwa. ..suwepath wethwa. ..SADHU. ..SADHU. ..SADHU. ..THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏

  • @rarmallikaranatunga8572
    @rarmallikaranatunga8572 ปีที่แล้ว

    හඳුන්කූරෙන් පිටවන දුම නිසා පිලිකා ඇතිවීමටත් ඉඩ කඩ වැඩිත් ඇති🤔
    ඔබ වහන්සේගේ දේශනාව 🙏 කාලයටත් වඩාත්ම ගැලපේ. බොහොමත්ම පිං මේ කරුණු සමාජ ගත කරවීම 🙏 සම්මා සම්බුදු සරණයි !

  • @neethasa1429
    @neethasa1429 2 ปีที่แล้ว

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @jmljayasundara4128
    @jmljayasundara4128 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @upulweerasinghe4038
    @upulweerasinghe4038 2 ปีที่แล้ว

    අනේ අපේ හාමුදුරුවනේ හඳුන්කූරු සුවඳට මම කැමතියි ඒක පූජා කිරීම පවක්ද?
    අපේ ගෙදර සිරුර සුවඳ කරන Air freshner Sent වර්ග අපි කැමතියි කියලා පූජා කරන්න පුලුවන්ද?
    සුදුසු සුවඳ පූජාවක් සකසා ගන්නේ කොහොමද?
    පැහැදිලි කර දෙනවානම් ඔබ වහන්සේට පිං.
    නොතේරෙන නිසයි අහන්න්නේ 🙏 🙏 🙏

  • @hirunitharushika1995
    @hirunitharushika1995 ปีที่แล้ว

    සාදූ....සාදූ...සාදූ...

  • @dinushilanishani5489
    @dinushilanishani5489 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු.

  • @renudamayanthi8372
    @renudamayanthi8372 2 ปีที่แล้ว

    Sadu! sadu! Sadu!
    🙏🙏🙏 !!!

  • @pischandrasena7169
    @pischandrasena7169 2 ปีที่แล้ว

    සුවාමින් වහන්ස ඔබ වහන්සේට ගොඩක් පිං අපි දැනගෙන හිටියේ නෑ🙏🙏🙏🙏🙏

  • @vpmusic3519
    @vpmusic3519 2 ปีที่แล้ว +2

    🙏🙏

  • @neilkirella5158
    @neilkirella5158 2 ปีที่แล้ว

    සාදු ! සාදු !! සාදු !!!

  • @srimathii5146
    @srimathii5146 2 ปีที่แล้ว +2

    🌷🌷🌷🙏🙏🙏

  • @waruniweerarathna695
    @waruniweerarathna695 2 ปีที่แล้ว +1

    🌸🌼🙏🌼🙏🌼🙏🌼🌸

  • @amilajayanthagoodbro7190
    @amilajayanthagoodbro7190 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌻🌻🌻🙏🙏🙏🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว

    සාධූ 🙏, සාධූ 🙏 , සාධූ 🙏 .

  • @gayankarunarathna4584
    @gayankarunarathna4584 2 ปีที่แล้ว

    Sadu sadu sadu.!