මල් පූජාවේ ආනිසංස |ආයුෂ වැඩි වන පිං | පූජ්‍ය වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේගේ වටිනා දේශනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มี.ค. 2024

ความคิดเห็น •

  • @ishanmendis9365
    @ishanmendis9365 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏

  • @MaleeJayaruwan
    @MaleeJayaruwan 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DamithaDilki
    @DamithaDilki 6 หลายเดือนก่อน +1

    මේ වගේ ඒවා ඇහෙනකොට තව තවත් පින් කරන්න හිතෙනවා 👍

  • @RashmiKawshalya-wh8zr
    @RashmiKawshalya-wh8zr 3 หลายเดือนก่อน

    Budusaranayi hamuduruwane🙏🙏

  • @rasikadissanayake5950
    @rasikadissanayake5950 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ....🙏🙏🙏🌸🌸🌸🌸

  • @yashinisamudika2860
    @yashinisamudika2860 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවය ලැබේවා .උතුම් වූ නිර්වානය පිනිසම මෙ පින් හේතු වේවා .දීර්ගායුශ ලැබේවා ...🙏🙏🙏මටත් මගේ පවුල ටත් සතුට සමාදානය සැනසීම ඉක්මනින් ලැබේවා ....අකුසල් දුරු වේවා ...කුසල් රැස් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ....උතුම් වූ නිර්වානය ලැබේවා ...🙏🙏🙏

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P 6 หลายเดือนก่อน +1

    Sadu buduaweawa ape sadu nisa apeiawa dukean muduawa gannawat goodk goodk pian ape sadut theruwan sarani 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌻🌻🌻💐💐💐💐🏵️🏵️🏵️🏵️

  • @sadunisaduni5799
    @sadunisaduni5799 6 หลายเดือนก่อน

    Sadu sadu sadu ......🙏🙏🙏🙏🙏

  • @RaveenFernando-rs6ym
    @RaveenFernando-rs6ym 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @AsanthaKumara-b1f
    @AsanthaKumara-b1f 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @kanthijaye2925
    @kanthijaye2925 6 หลายเดือนก่อน

    Pasubim sangeethaya hodatama wedie. 🙏🙏🙏

  • @k.a.p.rajithamale3853
    @k.a.p.rajithamale3853 7 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @kumuduperera4714
    @kumuduperera4714 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @diwanadeshani6264
    @diwanadeshani6264 6 หลายเดือนก่อน

    Mal poojaklama sasarsa gamana deerga wenawanam ,ayusa wadi wenawanam kochchra deyakda ,

  • @CharityDeA
    @CharityDeA 6 หลายเดือนก่อน +2

    අමා ධර්මය කියන්නේ මේ විශ්වයේ අග්‍ර බුද්ධිමතාණන් වහන්සේගේ ධර්මය. මේ අමා ධර්මය මනාකොට අවබෝධ කරගත්තොත් සියලු ප්‍රශ්න අවසන් වෙනවා. මෙලොව විතරක් නෙවෙයි, පරලොව සියලු ප්‍රශ්න.

  • @Wijitha100
    @Wijitha100 6 หลายเดือนก่อน

    බුදු දහම යනු හේතු පල දහමයි. යමෙක් පෙර කරන ලද පව් පින් අනුව පමණයි ඔහුට සැප දුක් විපාක එන්නේ. “කම්ම විපාක වලින් ගැලවෙන්න බෑ. කල හේතු තමයි පල දෙන්නේ. පලය වෙනස් කරන්න බෑ. එනිසා හේතු නොකර ඉන්න”. ඕකයි බුදු දහම කියන්නේ. මලක් පහනක් නොවෙයි මොන තරම් දෙයක් පූජා කලත් අර කම්ම පල වෙනස් වෙන්නෙ නෑ. බුදුන් බුදු වුණාට පස්සෙත් පෙර කල කම්ම වල විපාක වින්දා නේද?
    තේරුම් ගන්න. මේ පැවිදි උන්නාන්සෙට ත් කියා දෙන්න, මෙතන තියන සත්‍යය.