චරිත්ගේ නිහතමානී - පරිනත කථාව / වසර 27ක ජයග්‍රහණය ගැන - චරිත් කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 347

  • @nawodasandeepana7375
    @nawodasandeepana7375 2 หลายเดือนก่อน +236

    මේ සිරිස් එක දිනන්න ලොකු හෙතුවක් චරිත්.භය නැතුව වගකිම් ගන්නව..තමන් අභියෝග භාරගන්නව..අනිත් ප්ලෙයර්ස්ල එක්ක හොදින් ඉන්නව.හොදම නායකයෙක්.❤

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 2 หลายเดือนก่อน +148

    මොලේ තියෙන එකෙක් කාලෙකින් නායකය උනා....කොහොම හරී...❤🥺
    ඊළඟ නායකය තමා ඔය එහා පැත්තේ ඉන්නේ...කොල්ලෝ හොදට වැඩ කරපං..මහන්සි වෙයං..වරදින්නෑ....❤🙏🙏

    • @indikaprabath4610
      @indikaprabath4610 2 หลายเดือนก่อน +2

      Keyanna deyak na ua Dan enna young senior kenek...2030 captain

    • @navinduwijayarathna5496
      @navinduwijayarathna5496 2 หลายเดือนก่อน +2

      Aniwa. Tawa tika kalekin u wise captain wei aniwa

    • @sdkarokeproduction
      @sdkarokeproduction 2 หลายเดือนก่อน

      Under 19 captain ❤

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 2 หลายเดือนก่อน

      @@sdkarokeproduction ow.dennama

  • @WOSC29
    @WOSC29 2 หลายเดือนก่อน +163

    චරිත් හොදට හිතල confidence පිට උත්තර දෙනව .සුභ පැතුම් කොල්ලනේ❤❤❤❤❤❤

  • @Nadeesha264
    @Nadeesha264 2 หลายเดือนก่อน +135

    මෑත කාලීනව නායකයෙකුගෙන් ලොකුකම් නැති කතාවක් ඇහුවමයි.. මම නම් දකින්නෙම එතන තමයි මේ ජයග්‍රහණයේ රහස.. රටක් ගැන හැඟීමක් එන්නෙම හොඳ හදවතක් තියෙනකොට විතරයි.. අනාගතයේදීත් සංගක්කාරලා ජයසූරියලා වගේම නිහතමානී වුණොත් අපේ ජයග්‍රහණ අඛණ්ඩව පවතීවි...❤

    • @Sophialatha
      @Sophialatha 2 หลายเดือนก่อน

      සංගක්කාර ? 😮😅😅😅

  • @BIGBROTHERකෑමලොක්කා
    @BIGBROTHERකෑමලොක්කා 2 หลายเดือนก่อน +132

    චරිත් පරිණත බව පෙන්නද්දී ...
    වෙල්ලා කිසිම හැගීමක් වත් නොපෙන්වා next captain වෙන්න ඉගෙන ගන්නවා... හොඳ + point ekak eka ....
    වෙල්ලා ගතිගුණ අතින් ටිකක් ඉක්මන් කාරී ... කෙනෙක් ඒත් ඒ චරිතය පරිණත වෙලා එන්න නම් චරිත් හොඳ නායකයෙක්

    • @kas2433
      @kas2433 2 หลายเดือนก่อน +2

      Ane meee... Uuta nidaahasee inna deepan.

  • @King_dah51
    @King_dah51 2 หลายเดือนก่อน +74

    චරියා කියන්නේ හොදම කැප්ටන් කරන්න ඕන දේවල් හරිම වෙලාවට හරි විදියටම කලා. ❤🇱🇰

  • @sampathmaduranga253
    @sampathmaduranga253 2 หลายเดือนก่อน +69

    T20 එක ලෙලි යන්න කාල odi එක මෙහෙම දිනපු එක නම් මාරම comeback එකක්....🎉🎉

  • @sanjeewaabhayasiri7132
    @sanjeewaabhayasiri7132 2 หลายเดือนก่อน +23

    හසරංගල වගේ පුහු ආඩම්බරකාර ක්‍රීඩකයො ඉවත් කලොත් ඇත්තටම වටිනව.
    රටට අවශ්‍ය නිහතමානී රට වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායම් හැඟීමක් තියෙන ක්‍රීඩකයො. හසරංගල වගේ පුහු ආඩම්බර සල්ලි හ‍බා යන අය නෙමෙයි.

  • @dtcabey1028
    @dtcabey1028 2 หลายเดือนก่อน +23

    අවිශ්ක ලොකු වෙනසක් කලා හොද ආරම්බයක් දුන්නා සුපිරි බැටින්

  • @rv3540
    @rv3540 2 หลายเดือนก่อน +38

    වර්තමාන නායක සහ අනාගත නායකයො දෙන්න ❤❤

  • @JananiWathsala-p9l
    @JananiWathsala-p9l 2 หลายเดือนก่อน +144

    නායක කමට පෙරෙත නැති රෙස්පෙක්ට් කොල්ලෙක් මේ.චමරි අපේ කෙල්ලන්ට හොද නායිකව වගේම.අපේ කොල්ලන්ටත් දැන් හොදම නිහතමානි නායකයෙක් හම්බවෙලා ඉන්නවා.ඒ ගැන මාරම ආසයි.අපේ කොලන්ටත් මෙතනින් පස්සේ ජයමවේවා.දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි අපේ කොල්ලන්‍ට.❤❤❤❤

  • @DMDDissanyake
    @DMDDissanyake 2 หลายเดือนก่อน +21

    අර්ජුන රණතුංග, සභාපති ධුරයට, සනත් ජයසුරිය නිත්‍ය පුහුණුකරු ලෙස පත් වේවා

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 2 หลายเดือนก่อน +11

    හොඳ නායකයෙක් වෙයි චරිත්❤ සනත් බොස් එක දිගටම හිටියොත් නම් ඇත්තටම ගොඩක් වටිනවා❤
    හරිම සතුයි අපේ කොල්ලො ගැන 🎉🙏

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk 2 หลายเดือนก่อน +19

    අඩො වෙල්ලා පිට්ටනියෙ චන්ඩි උනාට හෙන අහින්සකයි..

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 2 หลายเดือนก่อน +90

    සනා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්නෙ🤟

  • @sampathkumara6717
    @sampathkumara6717 2 หลายเดือนก่อน +51

    වනිඳු වගේ ඔලුව උදුම්ම ගත්තු තනියම මැච් දිනන්න බලන උන් එක්ක මොන ක්‍රිකට්ද...

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 2 หลายเดือนก่อน +78

    දසුන්ගෙන් පස්සේ දැක්ක නිහතමානී චරිතයක් ❤චරිත්❤

    • @nima761
      @nima761 2 หลายเดือนก่อน

      දසුන් PC වල කතා කරපු දේවල් දැකල තියෙනවද ? 😂😂

    • @Abcdef-fgttfgggg
      @Abcdef-fgttfgggg 2 หลายเดือนก่อน

      😂😂😂🎉🎉

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 หลายเดือนก่อน +9

    😊 වනිදු රිච්මන්ඩ් Team එකේ Vice Captain කාලේ අසලංක Captain..Under 19 National Team එකෙත් Captain කරලා,මේ පාර LPL දිනපු Jaffna Team එකෙත් Captain කරා..අවුරුදු 27 ක් වෙද්දී අවුරුදු 27 කින් ඉන්දියාව Series එකකින් Defeat කරන්න Captain කරා..ඉස්සරහට හොඳ Captain කෙනෙක් වෙයි කියලා හිතනවා අසලංක...😊❤

    • @CreativeArtMl
      @CreativeArtMl 2 หลายเดือนก่อน

      ow ne bn capge wayasath 27yine

  • @thaanu1193
    @thaanu1193 2 หลายเดือนก่อน +43

    බලපන් වනියා නැති මැච් දෙකම දින්නා ඌ හිටියා නම් උගේ හෙනේ වදිනවා මූසලයා 🤣

    • @tiktokfamily5231
      @tiktokfamily5231 2 หลายเดือนก่อน +2

      Wanidu kiyanne onama wicket eka weda penwanna puluwan ekek.dan nethi Una cricket baladdi ohoma thama

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 2 หลายเดือนก่อน +41

    මේ එක් මාධ්‍ය කාරයෙක් පැන පැන සනත් ගැනම අහන්නෙ ලකූණු දාගන්ඩ දරන උත්සාහයක් තමයි පේන්නෙ. පුහූණූ කරැවෙක්ගෙ වගකීම තමයි එහෙට මෙහෙට දුවල පැනල ක්‍රීඩකයින්ට අවශ්‍ය දැණුම , උපදෙස් දෙන එක . ඒක තමයි පුහුණූකරැවෙක් තමන් ගන්න ඉහල වැටුපට සේවය ලබාදීම. ඒක තමයි මේ අවස්ථාවෙදී සනත් ලබල දුන්නෙ. සනත් හොදටම දන්නව මීට පෙර ඔහූ තේරීම් කමිටුවෙ සභාපති හැටියට හිටපු කාලෙ එක එක්කෙනා සතුටු කරන්ඩ ( දේශපාලුවන්ගෙ බලපෑමට) අදක්ෂයින් කණ්ඩායමට තෝරගෙන ලංකාවෙ ක්‍රිකට් වලට ඔහු අතින් උණ විනාසෙ. ඒක නිසා දැන් හොදට තෙම්පරාදු වෙලා ඉන්න සනත් තමන් ගන්න වැටුපට හොද සාධාරණයක් කරයි කියන විශ්වාසය ඇතිවේගන යන අතර නොදන්න අයට මතක් කරල දෙන්න වෙනව 1996 ලෝක කුසලානය කාලෙ ලංකාවෙ හිටපු අති දක්ෂ පුහුණුකරැ වන ඩේව් වට්මෝ තමන් ලංකාවෙ ක්‍රීඩකයින් පහූණු කලේ දුවල , පැනල , තරග අතරතුර පිට්ටනිය වටේ ඇවිදල, පින්තූර අරගෙන ඒ ඒ අවස්ථාවට අවශ්‍ය කරන උපදෙස් ක්‍රීඩකයින්ට ලබාදීල තරග දිනවීමට ඔවුන්ව දිරිමත් කිරීමෙනුයි. ඒ පුහුණු කාර ක්‍රමය හොදට දැක ඇති සනත් වට්මෝගෙ ඒ හරි ක්‍රමය සුලුවෙන් ක්‍රියාත්මක කරන බව පේන අතර. ඒ ක්‍රමය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කලොත් සනතුත් අති දකෂ පුණුණු කරැවෙකු වේවි. 1995 / 96 කාලෙ වට්මෝගෙ ක්‍රීඩා පුහුණු කිරීමේ උපක්‍රම නිසා තමයි ලංකාව 1996 ලෝක කුසලානෙ දිනුවෙ අනික ඒකාලෙ ක්‍රිකට් බෝඩ්වල තේරීම් කමිටුවල හිටියෙ ක්‍රිකට් වලට, රටට , ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ශකයින්ට ආදරේකරන , මුදලට සහ දේශපාලුවන්ට වහල් නොවූ නිලධාරීන්. ඒක තමයි ලංකාවෙ ක්‍රිකට් ලෝක පූජිත උණේ. නැවතත් එසේ වෙයි කියා බලාපොරොත්තු වෙන් සිටිමු.

    • @JayanthaJayawardhana-s1l
      @JayanthaJayawardhana-s1l 2 หลายเดือนก่อน +1

      සනත් ගැන ඇහුවේ හිරු මාධ්‍ය වේදියා වෙන්න බැරිද?

    • @nrschutta4825
      @nrschutta4825 2 หลายเดือนก่อน +1

      හෑලි ලියන්න එපා වෙන් නෑද

  • @ranganasandaruwan295
    @ranganasandaruwan295 2 หลายเดือนก่อน +23

    චරිත් හොද නායකයෙක්.අපේ එව්න්ට හූ කියන්න බලන් එන එවුන් ආයෙ මැච් බලන්න එන්න එපා😢

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 หลายเดือนก่อน +16

    මෙි tournament එක ඉතාමත් හොදට කලාවගේ අපේ srilankan crikcet ආපහු ජයග්‍රහණය මාවතට ගෙනියන්න චරිත් ඇතුලු සනත් ජයසුරිය වගේ දක්ශ පුහුණු කරැවෙක් යටතේ හැකිවෙිවා ආඩම්බරයි ❤🇱🇰❤️🙏

  • @yoyo5364
    @yoyo5364 2 หลายเดือนก่อน +297

    ජයසූරිය පුහුණුකරු වෙලා අර්ජුනට සබාපති කම දුන්න නම් හරි

    • @ude3333
      @ude3333 2 หลายเดือนก่อน +8

      😂😂

    • @danu5748
      @danu5748 2 หลายเดือนก่อน

      අරජුන හොරෙක්

    • @TexWhi
      @TexWhi 2 หลายเดือนก่อน +4

      Aniwa ❤

    • @natural6031
      @natural6031 2 หลายเดือนก่อน +8

      අනේ මේ යන විදිය හොදයි දේශපාලනය එක්ක යන්න බෑ

    • @Greenyfilm
      @Greenyfilm 2 หลายเดือนก่อน +1

      මේ යන විදිය හොදයි නෙද?

  • @anjanagunawardana7064
    @anjanagunawardana7064 2 หลายเดือนก่อน +23

    This is the way captain should speak. He knows how to talk, what to talk and when to talk. Good see two best under 19 Captain's are on a one stage.😊

  • @mahessilva7504
    @mahessilva7504 2 หลายเดือนก่อน +6

    Clear indication that a local coach is effective. A local coach has immense feelings and pride for our country, which may not be the case of a foreign coach. Watmore was the only exception, but then he too was born in Sri Lanka.

  • @prabhathniroshan7722
    @prabhathniroshan7722 2 หลายเดือนก่อน +9

    චරිත් ට හොදට game එක read කරන්න තේරෙනව.balling changes නියමයි.ගොඩක් මෑත කාලීන නායකයො හොදට ball කරොත් ඌව තියාගන්නව අන්තිමට දාන්න එතකොට පෙරහෙර ගිහින් එවරයි.විශේශයෙන් දසුන්.මේක ඇවිත් ජයසූරියගෙ ක්‍රමය එයාගෙ කාලෙත් හොදට ball කරොත් එයාගෙන් game එක run කරල සමතලාම කරන්න try මේ ආක්‍රමනසීලි ක්‍රමය තමයි හරි පැරදුනත් අවුලක් නෑ මේ විදියට

  • @KCK4536
    @KCK4536 2 หลายเดือนก่อน +13

    මොනවා කොහොම වුණත් බැට් එක අතට ගත්තොත් බෝලස්ලා බැට්මන්ස් ලා වෙන්න ඕන . ඉදිරි තරගවලත් මුල ,මැද අනාගත්තත් අග හොද වෙන්න ඕන. මම ලංකාව දැක්කේ එදේ.

  • @chathuranigunasekara529
    @chathuranigunasekara529 2 หลายเดือนก่อน +16

    සනත් දිගටම ඉන්න ඕනි රට ගැන හැගීම තියෙන කෙනෙක් මොරාල් එක දෙන්න ඕනි team එක නිතර change කරන් නැතුව හොඳ ට එක team එකක් practice කරවන්න ඕනි

  • @rv3540
    @rv3540 2 หลายเดือนก่อน +18

    දේශීයා කෝච්ලා ඩිරෙක්ට් බලපානවා මොරාල් එකට .....සනා ඒ විනින් මොරාල් එක හදල තියෙන්නෙ ❤❤❤ පිටරට ලොම්ත කෝච්ල වගේ .....සනාවගේ ලන්කාව දාල යන්නැති කෝච්ලා ඕනේ ......මහේලල සන්ගල හරියන්නෙත්නෑ පිටරට එන්ගලන්‍ය්හ ඉන්දියා සල්ලිවලට පුක දෙනා සනා වගේ කෝච්ලා ඕනෙ ❤❤

  • @KusumawathiHeenatigala
    @KusumawathiHeenatigala 2 หลายเดือนก่อน +16

    ඉංදියානු දක්ෂ පන්දු යවන්නන් හිටියෙ අඩුවෙන්. බූම්රාන් වගේ. ඒකත් අමතක කරන්න නරකයි ඉදිරියේදී. නමුත් හැමදාම අසලංක පිංවන්ත දරුවෙක්. එයා ඉන්න තැන තරග ගොඩක් හොදයි. ජයවේවා. යටි පෙල හදාවි මේ නායකයා.

    • @tharindujayalath9034
      @tharindujayalath9034 2 หลายเดือนก่อน +6

      බුම්රා වැඩ්ඩ හැබැයි පොර විතරයි අඩු අනික් සෙට් එකම හිටිය

    • @Don-px1fe
      @Don-px1fe 2 หลายเดือนก่อน +2

      මේ පිච් වල හැටියට ඉන්දියාවට මිස් වුණේ බුම්‍රා විතරයි හැබැයි අපේ නිත්‍ය Fast Bowling unit එකේ එකෙක් වත් හිටියේ නෑ

    • @tharindujayalath9034
      @tharindujayalath9034 2 หลายเดือนก่อน +1

      @@Don-px1fe me pitch eke fast bowlers lata loku support ekak neee godak welwata matheesha ehema dmmanan hondata wdinwa

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika 2 หลายเดือนก่อน +3

    සුපිරි චරිත්..දිගටම ඔහොම යමු..සුභ පැතුම්❤

  • @amilasooriyabandara3703
    @amilasooriyabandara3703 2 หลายเดือนก่อน +12

    නිහතමානී නායකත්වය. අපි එකට ආදරෙයි. සනත් කියන්නේ අපේ හදවතෙ cricketer .

  • @harshaperamunugama9209
    @harshaperamunugama9209 2 หลายเดือนก่อน +19

    One win is not the sun and the moon. Must keep the standards and discipline at the highest level! Continue the good work.

  • @kasuntharaka3393
    @kasuntharaka3393 2 หลายเดือนก่อน +3

    චරිත් කතා කරද්දී අහන්න ඉන්න ආසයි. කවදාහෝ ලංකාවට වර්ල්ඩ් කප් එක ගේන නායකයා චරිත්

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 หลายเดือนก่อน +8

    සතුටු වෙන්න පුලුවන්...පව් හෝදාගත්තා වගේ...😢😢😢 ඊලග වර්ල්ඩ් කප් එකේදී සූදු කාරයෝ සෙල්ලම්කරයි... එදාට වැඩ පෙන්නන වෙල්ලාල්ගේලා එලියේ...

  • @mohammedhisham9600
    @mohammedhisham9600 2 หลายเดือนก่อน +13

    It's his truth that jayasuriya means he need to win always he doesn't like to lose . That's y we still love him as a player

  • @SriyaNi-un8sr
    @SriyaNi-un8sr 2 หลายเดือนก่อน +9

    Hoda nihatamani නායකයෙක් ජය වේවා 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ❤❤❤❤❤❤❤❤

  • @lasanthak
    @lasanthak 2 หลายเดือนก่อน +12

    Asalanka is the best captain SL had after a long time. Wellalage could be the next best future captain SL will have.

  • @samithperera5893
    @samithperera5893 2 หลายเดือนก่อน +5

    අන්තිමට මුරලි කියපු දේම අසලන්කත් පිලිගත්තා. නැෂනල් ටීම් එකේ කෝචින් වලට වැඩිය කරන්න තියෙන්නෙ මෑන් මැනේජ්මන්ට් කියල..👏👏

    • @CreativeArtMl
      @CreativeArtMl 2 หลายเดือนก่อน

      hmmm ekanam atta eunath mulari bahinna one eliyata

  • @ruwankumara1896
    @ruwankumara1896 2 หลายเดือนก่อน +15

    චරිත්ගෙ මූනෙන්ම පෙනෙනවා නේද නිහතමානී කම.වනිදු නම් පරයගෙ ලොකු සීන්වලට වඩා.

  • @rangaart1364
    @rangaart1364 2 หลายเดือนก่อน +4

    ආයේ ප්‍රෙෂර් එක දුන්නා අපේ කොල්ලෝ ටික ආදරේයි අපේ සිංහයෝ ටිකට .🙏🙏🙏🙏

  • @mayuraudugama3426
    @mayuraudugama3426 2 หลายเดือนก่อน +7

    Agreed and all the best. But need to adjust for the faster and bouncy pitches. Otherwise we can't be playing 04 spinners and win matches in other countries

  • @roshansamaraweera1149
    @roshansamaraweera1149 2 หลายเดือนก่อน +1

    Godak aya team eka patta geheuwa. Api tikak sera kalata kamak ne. Onawata wada apahasa ona nethi bawa mama eda edanma kiuwa. Sanath apiwa aniwa goda davi. Degatama dakshayanta place eka dila uparima kepavemen karala, digatama me gemma tiyagena yamu ape kollane...❤❤❤❤

  • @tripleThouse
    @tripleThouse 2 หลายเดือนก่อน +2

    Charith, You are a great personality as your name. We love you so much !

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 หลายเดือนก่อน +20

    අපි වැඩක් කරගන්නකම්‍. විතරයි වර්ණනවා වාසියේදි
    අවාසියෙදි මග හරිනවා.
    😂

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 2 หลายเดือนก่อน +2

      ඇත්ත❤ බ්‍රෝ

  • @mahessilva7504
    @mahessilva7504 2 หลายเดือนก่อน +3

    Our players must take pride in playing for SL. They must love the country first and money second. Determination to keep the national pride on a high is the most important thing.

  • @GayanSamera
    @GayanSamera 2 หลายเดือนก่อน +2

    ජයසුරියට ගොඩක් පිං

  • @tharindurajapaksha6222
    @tharindurajapaksha6222 2 หลายเดือนก่อน +4

    Sanath Factor goes along with players discipline and the Man Management=Murali's Advices 💪

  • @mkdlawrance4185
    @mkdlawrance4185 2 หลายเดือนก่อน +2

    Very nicely explained capton. After some time we can see a matured captaincy with empathy & humbleness .Keep it up

  • @Supun_Darmathilaka
    @Supun_Darmathilaka 2 หลายเดือนก่อน +4

    තරගාවලිය ජයග්‍රහනය නිසාම දුර්වල මැදපෙල ගැන යට ගහනවා..t20 ,ODI series දෙකේම මැදපෙල හොදටම හෑවා..😢

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 หลายเดือนก่อน +2

    අන්න එහෙම තමයි ඔක්කොම පරාද වෙන්නෙ නැතිව එකක් දෙකක් හරි දිනන්න ඕන 🎉🎉🎉

  • @SadhunDhananjaya
    @SadhunDhananjaya 2 หลายเดือนก่อน +2

    Charith Asalanka Was Brliyant Captan From Srilankan🏏💛💚💙💜

  • @sameera600
    @sameera600 2 หลายเดือนก่อน +3

    මේක දිනන්න හේතුව අර සෙට් එක injury වුන එක.සැබෑ දක්ශයෝ ටික එලියට ආවෙ දැන්.

  • @Pakistancricketfan594
    @Pakistancricketfan594 2 หลายเดือนก่อน +14

    Vela Lai is a great bowler, love Pakistan

  • @swasthikajayathilake5467
    @swasthikajayathilake5467 2 หลายเดือนก่อน +10

    වනිදු, කුසල්, දික්වැල්ල, ධනුෂ්ක ලා වගේ පඩ ෂෝ කාරයෝ ආයේ එපා.

  • @traveltectours6561
    @traveltectours6561 2 หลายเดือนก่อน +16

    අපේ කොල්ලෝ 🏏🇱🇰💚🏆

  • @tharangarat1257
    @tharangarat1257 2 หลายเดือนก่อน +4

    ජයග්‍රහණම ලැබේවා

  • @sandyblissvilla
    @sandyblissvilla 2 หลายเดือนก่อน +2

    Congratulations, Regards from Sandyblissvilla Nawala Colombo. 😊

  • @chathuranga10jayasekara23
    @chathuranga10jayasekara23 2 หลายเดือนก่อน +4

    මම හිතන්නෙ කවද හරි ලංකාව නැවතත් පෙරලීයක් ඇති කරනවා වගෙ එයට ළගා වෙන්නනම් හොඳ බැට්මන් සයිඩ් එකක් හදන්නවෙනවා අඩුම බැට්මන්ලා 5 වත් ගෑසිය යූතුයි ඒ වගේම අලුත් ක්‍රීඩකයන් ට තැනකුත් ලබාදිය යුතුය එහෙම උනොත් ලංකාව මොනම රටකටවත් පරාජය කළ නොහැකි වනු ඇත ලංකාවට සූබපැතුම් 🎉🎉🎉❤❤❤

  • @ravindrarathnayake3783
    @ravindrarathnayake3783 2 หลายเดือนก่อน +2

    Excellent post match interview handling....

  • @ImokaUae
    @ImokaUae 2 หลายเดือนก่อน +2

    Ape kollanta ❤❤❤❤❤ jaya wewa..❤❤❤❤❤

  • @dinushasavinsha1740
    @dinushasavinsha1740 2 หลายเดือนก่อน +6

    අනාගත නායක උපනායක❤

  • @MuhamedAlisha
    @MuhamedAlisha 2 หลายเดือนก่อน +1

    Good Coach good captaincy, thinking positively no head waight hard practice, understanding nessery things', good sign for future

  • @LakshithaRox
    @LakshithaRox 2 หลายเดือนก่อน +2

    Sadeera nam wadak na.ඒ නම්බර් එකට ගොඩක් දේවල් කරන්න ඕනේ.මෑත කාලයේ අසාර්තකම ක්‍රීඩකයෙක්

  • @RasikaChathuranga-eh3te
    @RasikaChathuranga-eh3te 2 หลายเดือนก่อน +13

    විශේෂ ස්තුතිය වනිදුට හිමිවෙන්න ඕන..

    • @shakila_R
      @shakila_R 2 หลายเดือนก่อน +1

      😂

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 2 หลายเดือนก่อน +3

    Congratulations charith aiya❤ best captain😍

  • @NuwanRathnayake95
    @NuwanRathnayake95 2 หลายเดือนก่อน +9

    සනා දිගටම ඕනි. එච්චරයි🫡🫡🫡

  • @truefeelings3174
    @truefeelings3174 2 หลายเดือนก่อน +1

    "When there's the cause there's the effect" . Discipline-> Focus -> Dedication. Love Sanath❤

  • @nlmalh1417
    @nlmalh1417 2 หลายเดือนก่อน +10

    Congratulations sri lanka criket ❤❤

  • @IreshSeshan
    @IreshSeshan 2 หลายเดือนก่อน +5

    කුසල් මෙන්ඩිස් ගැනත් මතක් කරන්න. රියල් වැඩ්ඩෙක්.❤

  • @RohanPradeep-ek8fj
    @RohanPradeep-ek8fj 2 หลายเดือนก่อน +2

    Sanath Jayasuriyata mulinma Sthuuti wantha wenawa team eka jayagrahanaya karaa gena aawata❤❤ A wagema Ohugen Una weradda thama t20 match 3nema hodata bat karapu Kjpta awasthawak dseepu nathi eka😢😢 mage mathaya nam Sadeerata dunna chances dan hodatama athi kiyala dan thama hodama awasthawa Kjpta team eke Ohuge place eka labaa dena eka❤❤

  • @laksithliyanage1009
    @laksithliyanage1009 2 หลายเดือนก่อน +4

    Sana nisa thama mehema wenasak athi une... Charith hama welema nayakayek widihata nayakayek widihata Kiya Kiya sana ge dedication eka yata gahanawa. Mechchara kaalayak charith hitiyath match paraduna ne. Sana thama me wenase pradaanama hethuwa.

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 2 หลายเดือนก่อน +1

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @shyamanishyamani6722
    @shyamanishyamani6722 2 หลายเดือนก่อน +2

    Congratulations ❤ 🎊 🎉🎉❤❤❤❤

  • @dammikajayasekara4530
    @dammikajayasekara4530 2 หลายเดือนก่อน

    Jaya wewa ape kollane❤❤❤❤

  • @JayanthaJayawardhana-s1l
    @JayanthaJayawardhana-s1l 2 หลายเดือนก่อน +3

    මට හිතෙන්නේ සෙට් එකේ ඉංග්‍රීසි දැනුම සහ සාමාන්‍ය දැනුම ඒ තරම් හොඳ නැහැ මුන්ට සනා කුණුහරුපෙන් බැනලා හදලා ගත්තේ,, ඉස්සර පිටරට කෝච් ල කියන එව්වා මුන්ට තේරෙන්නේ නැහා
    සනා අම්ම මුත්තා මතක් බැනල වෙන්න ඕනේ මුන්ව හැදුවේ..

  • @lahirurupasinghe9805
    @lahirurupasinghe9805 2 หลายเดือนก่อน +2

    Well matured 👍

  • @FathimaaseemaAnsari
    @FathimaaseemaAnsari 2 หลายเดือนก่อน +1

    Chariya you're a super captain😊😊

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 2 หลายเดือนก่อน +1

    ජයසුරිය තමා නියම පුහුනුකරු. ජයවේවා

  • @nima761
    @nima761 2 หลายเดือนก่อน +1

    wining team එකම කිය කිය හැමදාම එකම උන් ටික දාගෙන විනින්ග් team එකේ fail වෙන උන් (උදා:- දසුන්, සදීර, වනිදු,මෙන්ඩා) දිගටම දා ගෙන ෆෝම් එකට එනකම් international නම් ගස්සන්න එපා.ඉන්ජරි උනාම විතරක් බෙන්ච් එකට චාන්ස් දුන්නම දැන්වත් ඇස් ඇරලා බලන්න rest amd rotation කල යුතු බවත් ( උදා:- වැන්ඩසේ, වෙල්ලා, අවිශ්ක) .ඉනින් දෙකක් තුනක් එකම විදිහට out වෙනවා නම් බෝලර් කෙනෙක්ට හරි ලෙන්ත් එකේ බෝල් කරන්න බැරි නම් ඒ අයව නැවත ඩොමෙස්ටික් ගස්වලා වැරදි නිවැරදි කර ගන්න චාන්ස් එක දිලා බෙන්ච් එකේ ඉන්න players ලාට හැමදාම බෙන්ච් එකේ තියන්නෙ නැතුව ඕව්න්ට චාන්ස් එකක් දුන්නොත් experience එනවා වගේම unpreditcted team එකක් නොවී මැච් 10ක් ගහල 2ක් දිනන ටීම් එකක් නොවි මැච් 10ක් ගහල අඩුම 7ක්වත් දිනන ටීම් එකක් කර ගන්න පුලුවන් වෙයි.

  • @buddhikasandani3951
    @buddhikasandani3951 2 หลายเดือนก่อน +4

    Charith ❤❤❤❤

  • @dilshanmihiranga2754
    @dilshanmihiranga2754 2 หลายเดือนก่อน +4

    වනිදුවනම් පැත්ත පලාතක ගෙන්න ගන්න එපා උබල අපි ඔක්කොම ඉවරයි ඌ ආවොත් 😐

  • @كوريالكوري-خ2س
    @كوريالكوري-خ2س 2 หลายเดือนก่อน +4

    Congratulations kollane 💝💝💝💝🏆🏆🏆

  • @madu.992
    @madu.992 2 หลายเดือนก่อน

    Thankyou for srilanka team to beat India 😊 super avenge🎉 good lesson to virat and siraj😅

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk 2 หลายเดือนก่อน +2

    Sri Lanka cricket 🎉🎉🎉🎉❤❤❤❤ ediriyatama yamuna yamu🎉🎉🎉🎉❤❤

  • @nishadkaluarachchi7017
    @nishadkaluarachchi7017 2 หลายเดือนก่อน +1

    Well done team...Charith mata mata kiyana epa...oka api kiyala wenas kara ganna,

  • @rusirasathsararusirasathsa1056
    @rusirasathsararusirasathsa1056 2 หลายเดือนก่อน +4

    උබල දිනන කොට හොදයි මේක පැරදුනම ලේන්තතයෝ sri fans ❤ t20 බැන්න වුන්නේ මේ දැන් හොඳයිනේ මිඩියා කරයො තමා හොඳටම කරේ

  • @InchuInchu-rs7yr
    @InchuInchu-rs7yr 2 หลายเดือนก่อน +42

    දසුනා අමතක
    වුනාද කටියට 😢😊

    • @sumisumi6512
      @sumisumi6512 2 หลายเดือนก่อน +13

      22million dassata adarei.❤❤

    • @BIGBROTHERකෑමලොක්කා
      @BIGBROTHERකෑමලොක්කා 2 หลายเดือนก่อน +7

      මාත් , ඒත් යන්න කාලයකුත් තියනවා හැමෝටම ❤
      දස්සා කෙලව ගත්තේ ඔය වැඩේන්
      ජයග්‍රහණයක් එක්ක සමු ගත්තා නම් ඉවරයි 🎉 නායකත්වයට පස්සේ ආයෙත් ඉන්න එක එයාගේ අවසානය

    • @sukoyt2238
      @sukoyt2238 2 หลายเดือนก่อน +3

      Mehemay machan cricket wala emotional wela ba dn . Dassa eda Aus walat gahuwat passe godak match fail una . E hinda wena kenekt chance ek dunna ek hodai

    • @GeethMeeella
      @GeethMeeella 2 หลายเดือนก่อน +8

      දස්සා ෆොර්ම් වෙන්න ඕන batting, bowling දෙකෙන්ම. ආයේ team එක ඇතුලට එන්න ශක්තිය, වාසනාව ලැබේවි දස්සට.

    • @domiudara
      @domiudara 2 หลายเดือนก่อน +4

      Dassa spin ekata awul eya eka hadagena awoth sahena watina player kenek

  • @RasikagayanHB
    @RasikagayanHB 2 หลายเดือนก่อน +3

    වනිදු ලොකු කම බල්ලට දාපන්..රට වෙනුවෙන් ගැමිමට සෙල්ලමි කරපන්

  • @isuruwickramasinghe9119
    @isuruwickramasinghe9119 2 หลายเดือนก่อน +2

    Good captaincy, good decision

  • @senura6859
    @senura6859 2 หลายเดือนก่อน +4

    සුපිරියට උත්තර දුන්නා පඩ වනිය වගේ නෙවේ 👍🔥

  • @geethmadawala2637
    @geethmadawala2637 2 หลายเดือนก่อน +1

    බනින්නම ඔනි හැදෙන්න🤔👍👍👍

  • @lasithatv7881
    @lasithatv7881 2 หลายเดือนก่อน +3

    යකෝ මෙකේ ඉන්න උන් t20 එක පැරදුනාම කියපු හෑලී.
    දැන් හොදට බටර් ගානවා.
    මේක ලංකාවනේ අප්පා😂😂😂

  • @ayesh2974
    @ayesh2974 2 หลายเดือนก่อน +3

    Man management ❤

  • @jihansilva2109
    @jihansilva2109 2 หลายเดือนก่อน +3

    චමරිවයි චරිත්වයි කසාද බන්දමු👌😁😁

    • @ghost-12-sl
      @ghost-12-sl 2 หลายเดือนก่อน

      mu badala enne

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp 2 หลายเดือนก่อน +2

    Niatamani.nayakayek.apia.labuna.obata.suba.pathum❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤adarema.adatey❤

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 2 หลายเดือนก่อน

    ආදරෙයි ❤❤❤❤

  • @MalkanthiEthugalage
    @MalkanthiEthugalage 2 หลายเดือนก่อน +3

    Congratulations Sri Lanka

  • @The-Diary31
    @The-Diary31 2 หลายเดือนก่อน

    නිහතමානීකමට ටීම් එකේ නිකම් ඉදපු කෙනෙකුත් ඉදියා(පිනෙක්)😂
    මෙන්න නියම කැප්ටනලා චරිත් ❤
    දුනිත්ට හොදට ඉගෙන ගන්න පුලුවන්

  • @nalakagayan9758
    @nalakagayan9758 2 หลายเดือนก่อน +13

    Pada waniya tikakata ain karala tuyenne ona.me podi kollo tikage moral eka hodai.