Badulla - බදුල්ල නගරයේ ඔබ නැරඹිය යුතුම ස්තාන 15 - Ella ඇතුළු තවත් ස්ථාන රැසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2021

ความคิดเห็น • 52

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 ปีที่แล้ว +4

    දැනුවත් කලාට පින් නිරෝගි වේවා දිර්ඝායු වේවා

    • @bicycalae-96
      @bicycalae-96  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️

  • @kasunsameera7129
    @kasunsameera7129 ปีที่แล้ว

    VERY GOOOD JOB JAYAWEWA

  • @chathusl1141
    @chathusl1141 3 ปีที่แล้ว +3

    Good one ❤️❤️❤️

  • @dream2ceylon
    @dream2ceylon 2 ปีที่แล้ว +2

    Beautiful video bro.

  • @nilushanilusha4973
    @nilushanilusha4973 ปีที่แล้ว

    Api badulle apita wasanawan Ape thena😍😍😍😍

  • @ChampikaPriyadarshani-sj5oc
    @ChampikaPriyadarshani-sj5oc 6 หลายเดือนก่อน

    ❤😊😮

  • @tharathara9827
    @tharathara9827 3 ปีที่แล้ว +1

    💕💕💕💕💕🥰maru eka

  • @panchalikulathilaka7027
    @panchalikulathilaka7027 ปีที่แล้ว +2

    ඔයා බදුල්ලෙ නම් මට සොයල කියන්න පුලුවන්ද මුතියන්ගන විහාරයේ නවාතැන් ගන්න කාමර තියනවද කියලා අපි ලබන සති අන්තෙ එන්න ඉන්නෙ ලොකු උදව්වක්

  • @nishanthidissanayake7535
    @nishanthidissanayake7535 ปีที่แล้ว

    Mamath යනෝ😁

  • @studylife20097
    @studylife20097 ปีที่แล้ว

  • @malingalakshan3392
    @malingalakshan3392 3 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 ปีที่แล้ว +2

    Super

  • @sujeewadesilwa6315
    @sujeewadesilwa6315 ปีที่แล้ว +5

    කරකවන්නේ නැතුව පෙන්නපන්කෝ මඟුල

  • @SamanWijesinghe-mx5rf
    @SamanWijesinghe-mx5rf ปีที่แล้ว

    Ai karakawanne. oluwa kerekenawa

  • @amilasamarakoon2283
    @amilasamarakoon2283 2 ปีที่แล้ว +2

    Weda satahana hoday. Mehema deyak karaddi historical and funny places wena wenama link karanna anik karane eka town ekaka idala yanna lewi widihata ekin eka penwala denna. Mokada me okkoma ekama thenaka thiuenawa wage unata mewa wisirila pethirila thiyana sthanane. Pahasuy ekin eka lagama town ekaka idala pennuwanam. Uda haranayak widihata ekka nagaraye sita passara pare 1km punchi siripadaya. 5km rawana ella menna mehema ok good job. ( AGGS)

    • @bicycalae-96
      @bicycalae-96  2 ปีที่แล้ว

      Thankyou.. sure. Ehema karannam 😇

  • @sathsaramaddevithana8858
    @sathsaramaddevithana8858 3 ปีที่แล้ว +2

    wow

  • @TMmorayaz961
    @TMmorayaz961 3 ปีที่แล้ว +3

    Next one Nuwara eliya denna 😇

  • @tokocolombo
    @tokocolombo 2 ปีที่แล้ว +3

    Photo karakena eka es dekata maara amarui. Video eke quality eka awul yanawa ethakota.

    • @bicycalae-96
      @bicycalae-96  2 ปีที่แล้ว

      Ok 🙏 අපි වෙනස් කරමු ❤️

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 2 ปีที่แล้ว +3

    ඇල්ල දුම්රියස්ථානය ලංකාවේ ඒතරම් විශාල දුම්රියස්ථානයක් නොවෙයි . නමුත් වේදිකාව(platform) එකනම් තරමක් දිගයි. එය සාමාන්‍යයෙන් රාත්‍රි තැපැල් දුම්රියේ මැදිරි සියල්ලටම ආසන්න වශයෙන් දිගයි. බණ්ඩාරවෙල දුම්රිය වේදිකාවට වඩා දිගයි. උඩරට මාර්ගයේ විශාල දුම්රියස්ථාන ,මහනුවර, නාවලපිටිය( නාවලපිටියේ තමා ප්‍රාදේශීය අධ්කාරි කාර්‍යාලය, උඩරට මාර්ගයේ ප්‍රධාන දුම්රියපාලක කාර්‍යාලය දුම්රියස්ථානයේ උඩුමහලෙ දුම්රියස්ථානයට පිටත සිට පැමිනෙනවිට දකුණු පසින් දුම්රිය පාලකකාර්‍යාලයද, වම් පසින් ප්‍රාදේශීය අධිකාරී ප්‍රධාන කාර්‍යාලය පිහිටාතියෙනව), හැටන්, නානුඔය, බදුල්ල ආදීවශයෙන් .මම හිතන්නෙ ඔබ විශාල දුම්රියස්ථානයක් වශයෙන් හදුන්වන්න ඇත්තෙ දුම්රියදෙකක් මාරුවීමට හැකිනිසාවෙන්න ඇති.

  • @tharinduabesekara1900
    @tharinduabesekara1900 2 ปีที่แล้ว +3

    Badulle ipadennath wasanawa thiyenne ona

  • @hmtprasanna2100
    @hmtprasanna2100 3 ปีที่แล้ว +1

    Congratulations 😇

  • @vijinimadhu6699
    @vijinimadhu6699 3 ปีที่แล้ว +1

    Voice 👌😍

  • @dananjaliruwanthika8810
    @dananjaliruwanthika8810 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 9 หลายเดือนก่อน +1

    දැන් ඔක්කොම බැලුවා නේ, යන්න ඕන නෑ 😂😂

    • @bicycalae-96
      @bicycalae-96  7 หลายเดือนก่อน

      😁😁😁

  • @nilanka3848
    @nilanka3848 2 ปีที่แล้ว +1

    ස්තුති...ඔයාට ...❤️ බයිසිකලෙට🚲🚲 ජය ...

  • @erandadeshan1215
    @erandadeshan1215 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😘😍😏

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว

    දන්න කෙනෙක් කියන්නකෝ
    මුතියංගන පන්සලේ නවාතැනක්‌ කලින් වෙන්කරවා ගන්න no එකක්.
    එතන ඉදලා දවස ඇතුලත බස් එකෙන් එහෙම ගිහින් එන්න පුළුවන් තැන් මොනාද කියන්නකෝ.

  • @achintharukshan8268
    @achintharukshan8268 ปีที่แล้ว +2

    ඔක්කොම හොදයි ඕක කැරකෙන එක තමා අවුල🥲

  • @sashanfernando8512
    @sashanfernando8512 2 ปีที่แล้ว +1

    wade hodai...music poddak calm karanna...godak noisy.

  • @sujithperera8263
    @sujithperera8263 10 หลายเดือนก่อน +1

    කැරකෙනව තාම ...යකෝ....