මේ දේවල් නොදැන නන්ස්ටික් භාජන පාවිච්චි කරන්න එපා😉/kitchen tips|Rasa rahasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 143

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 4 ปีที่แล้ว +4

    Thankyou අක්කි..ගොඩක් දේවල් දැන ගත්තා..හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් 👏👏😊😊

  • @shiamwickram3424
    @shiamwickram3424 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි පැහැදිලි කිරිම ගැන තෙරැවන් සරනයි ❤❤❤❤❤❤

  • @anojafernando4935
    @anojafernando4935 3 ปีที่แล้ว

    Oyanam superb harima rasaie recipes thanks good luck

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 4 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩ් යෝ එකක්. ❤❤❤❤

  • @jesminjauffer6553
    @jesminjauffer6553 3 ปีที่แล้ว

    Harima wadagath adahas dun obata thanks.👍👍

  • @shakilaprasadini1459
    @shakilaprasadini1459 4 ปีที่แล้ว +3

    ගොඩක් ප්‍රයෝජනවත් Thank you අක්කියෝ ❤❤😘😘👍👍

  • @7notes954
    @7notes954 4 ปีที่แล้ว +1

    ගොඩක්‌ වටිනවා ඔයාගෙ video aka. 👍

  • @krishankagayani6836
    @krishankagayani6836 11 หลายเดือนก่อน

    ගොඩක් ප්‍රයෝජනවත. ❤❤❤❤❤ අක්කී

  • @roserabel8400
    @roserabel8400 4 ปีที่แล้ว +2

    Its really good thank you.

  • @dayaniflowerss5410
    @dayaniflowerss5410 4 ปีที่แล้ว

    Godak ස්තූති දැනුවත් කලාට 🙏

  • @lesleyajith7375
    @lesleyajith7375 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත් ජයවේවා බුදු සරණයි ඔබට

  • @nirmalapriyadarshani1511
    @nirmalapriyadarshani1511 4 ปีที่แล้ว

    Thank you sister.... Very good news..... More than videos... Thanks you so much.... God bless you.... Ç

  • @annemaldeniya2117
    @annemaldeniya2117 4 ปีที่แล้ว

    Its really valuable .... thanks a lot dear....

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 4 ปีที่แล้ว

    Thanks for useful information.

  • @rasichandima1317
    @rasichandima1317 4 ปีที่แล้ว +1

    Thank you💐

  • @sathirachandika279
    @sathirachandika279 5 หลายเดือนก่อน

    Thank you very much

  • @ChamilaPradeep-n2q
    @ChamilaPradeep-n2q หลายเดือนก่อน

    Mage pen eka tikak sirilaeage tiyenwa pavichi karanna hoda neda

  • @nilulakmali4604
    @nilulakmali4604 4 ปีที่แล้ว

    Thanks akki godak watinawa. Rasne pitin seduwata kamak nadda akki. Use krata passe. Bs❤️❤️❤️❤️❤️

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +2

      එපා.ඒක කියන්න බැරි උනා මට ටිකක් රස්නෙ උනාට කමක් නෑ.ගොඩාක් රස්නෙන් හෝදන්න එපා

    • @nilulakmali4604
      @nilulakmali4604 4 ปีที่แล้ว

      @@rasarahasa1003 hari akki thanks. Theruwan saranayi oyata. ♥️♥️♥️♥️

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 ปีที่แล้ว

    Thanks hugak dewal danagaththa

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ❤

  • @kaveeshamalshani8961
    @kaveeshamalshani8961 4 ปีที่แล้ว +1

    Me bajanayak samanyen kiyak withara wenawada akke.mn teliseen eken ahuwa 5250i kiwwa.e gana paduda danaganna ona.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      එයිට අඩුවෙන් නම් තියෙනවා .ඒ බාජන වලට වොරන්ට් තියෙනවා ද

    • @kaveeshamalshani8961
      @kaveeshamalshani8961 4 ปีที่แล้ว

      Olive pan ekak gana ahuwe mn.voranty thiyanawada ahannanam bariuna.

    • @kaveeshamalshani8961
      @kaveeshamalshani8961 4 ปีที่แล้ว

      Oya olive pan ekaka Mila dannawada

  • @shamalashamala5823
    @shamalashamala5823 4 ปีที่แล้ว

    Watina adahasak kiya dunnata stuti, namuth nonstick bajana bawitaya saukkiyata ahitakarai neda nangi.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ඔව් නිතර භාවිත කරන්න හොද නෑ.හොද බ්‍රැන්ඩි එකකින් ගන්නත් ඕනෙ

  • @pradeepshan4198
    @pradeepshan4198 4 ปีที่แล้ว

    Please sis did y can give us to how to clean non sticks pans ? Remove things .

  • @pradeepshan4198
    @pradeepshan4198 4 ปีที่แล้ว +1

    Thanks a lot

  • @garumunilalani4194
    @garumunilalani4194 4 ปีที่แล้ว

    Hari watinawa👍👍

  • @dhammikamalkanthi4552
    @dhammikamalkanthi4552 3 ปีที่แล้ว

    Hoda vediyowak thanks

  • @piyuminadeesha2964
    @piyuminadeesha2964 3 ปีที่แล้ว

    Thank you akki

  • @chamilanishanthi4781
    @chamilanishanthi4781 4 ปีที่แล้ว

    Good watinawa budu saranai obathumiyata

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 3 ปีที่แล้ว

    බුදුසරණ

  • @chandicolambage9036
    @chandicolambage9036 3 ปีที่แล้ว

    ගොඩක් ව ට්‌ න ව ඉස් තු ති

  • @padmasiribandara3817
    @padmasiribandara3817 4 ปีที่แล้ว

    Supuri thank you

  • @kaveeshamalshani8961
    @kaveeshamalshani8961 4 ปีที่แล้ว +2

    Akki hoda nunstic bajanawala brand name ekak kiyannako

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +2

      "Taiko" hodai

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ලන්කාවෙ හොද එකක්නම් මම දන්නෙ නෑ නන්ගි

    • @kaveeshamalshani8961
      @kaveeshamalshani8961 4 ปีที่แล้ว

      Pitaratin internet eken gennanna oya Danna hoda brand name ekak kiyannako

    • @kaushiserasinghe9424
      @kaushiserasinghe9424 4 ปีที่แล้ว +1

      @@KAUSHI.9999 Taiko hodaida dear. Denagaththa eka hodai. Mama lagath ekak thiyenawa.

    • @kaveeshamalshani8961
      @kaveeshamalshani8961 4 ปีที่แล้ว

      Me bajanayak kiyak withara wenawada

  • @shyamagunawardena173
    @shyamagunawardena173 3 ปีที่แล้ว

    Thank you

  • @amaniindeewarie7471
    @amaniindeewarie7471 4 ปีที่แล้ว

    Hoda brand ekak kiyanako

  • @JeewanthaCreations
    @JeewanthaCreations 2 ปีที่แล้ว

    Olive pan use karanna hadada

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      මම දන්නෙ නෑ ඒ බ්‍රෑන්ඩ් එකනම්

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @beautifulplacesinsrilanka6690
    @beautifulplacesinsrilanka6690 4 ปีที่แล้ว +1

    Godak vatinawa👍👍👍

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @thusithapunchihewa1872
      @thusithapunchihewa1872 4 ปีที่แล้ว +1

      හොඳ බ්‍බැරැන්ඩ් එකක් ලියා එවන්න

  • @tharukakalpani2986
    @tharukakalpani2986 4 ปีที่แล้ว

    Thanks akke

  • @Shiromanjayasinghe-do7vk
    @Shiromanjayasinghe-do7vk 9 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 thanks # ❤❤❤❤😂

  • @marcoindrani1448
    @marcoindrani1448 4 ปีที่แล้ว +3

    නන්ස්ටික් භාජන මිලදී ගැනීම සහ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අද "රස රහස" දීපු උපදෙස් මාලාව ගොඩක් වටිනවා. නන්ස්ටික් භාජනයේ දිගුකල් පැවැත්මට සහ ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාවට හොඳම විසඳුම, ලී හැන්දක් පාවිච්චි කිරීමයි. මෙවැනි ලී හැඳි , ලංකාවේ අඩුම මිලට ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට "ecoceylon.lk" වෙබ් අඩවියට දැන්ම පිවිසෙන්න.
    ecoceylon.lk

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත් තෑන්ස්

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 4 ปีที่แล้ว

    good information😍😍😍🙂

  • @nayanakanthi4172
    @nayanakanthi4172 2 ปีที่แล้ว

    Oliu pun kka mila kiyada

  • @rl6838
    @rl6838 2 ปีที่แล้ว

    Non stik pan eke lipe uyann bid

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      පුලුවන් .දර ලිපේ නේදා.දැලි බැදෙනවා ඉතින්

  • @lilanigamage9159
    @lilanigamage9159 4 ปีที่แล้ว

    Godak watinawa meka ❤️

  • @ruwanthiruwanthi6679
    @ruwanthiruwanthi6679 4 ปีที่แล้ว

    Akki mewata ganna hadi gena kiyannako.godak awa unu wenawa.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      විඩියෝ එකේ තියෙන්නෙ නන්ගි ..ලී හැදිත් පාවිච්චි කරන්න පුළුවන්

    • @ruwanthiruwanthi6679
      @ruwanthiruwanthi6679 4 ปีที่แล้ว

      happy birthday akki.🎂🎂🎂

  • @warunisanjeewa6282
    @warunisanjeewa6282 4 ปีที่แล้ว

    Ayyo mge nonstick pan ekak thebuna mta uyala hodanna amathka una dawsak Dan hodatama sawuththu wela athule malakda wage badila mokada karanne ?? Happy wedding day akke & ayye!!!

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      මලකඩ බැදිලනම් පාවිච්චි කරන්න බෑ නේද.හාර්වෙයාර් වල තියෙනවා නන්ස්ටික් භාජන වලට ගාන ස්ප්‍රේ එක.ලන්කාවෙ ඇති..අද මගේ උපන් දිනේ නන්ගි..වෙඩින් ඇනිවසරි එක ජනවාරි වල තියෙන්නෙ ..කොහොම උනත් බොහොම ස්තූති ❤️

  • @richardperera8349
    @richardperera8349 4 ปีที่แล้ว

    Ceramic pans hondaida miss

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      හොදයි..ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න.නන්ස්ටික් වගේම

  • @sanduniindravhapa6995
    @sanduniindravhapa6995 3 ปีที่แล้ว

    Mn akak gttha,eka thara waga alanawa,spoon akth unu wala gya

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      පිටපැත්තෙ යට ඇලුමිනියම් ප්ලේට් එකක් තියෙන එක ගන්න.ඒක හොදයි

  • @anasrock6022
    @anasrock6022 4 ปีที่แล้ว

    thanks

  • @t.surendrasurendra5242
    @t.surendrasurendra5242 4 ปีที่แล้ว +2

    මම් හොයපු විඩියෝ එකක් අක්කෙ .

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍❤❤

  • @evelynfernando3660
    @evelynfernando3660 4 ปีที่แล้ว

    වට්නවා. විඩියෝ එක්ක. 🇺🇸

  • @darushichandz5077
    @darushichandz5077 4 ปีที่แล้ว

    ඔන්න මං මැලේසියා වෙලාවෙන්ම 8.22ට(ලංකාවේ වෙලාවෙන් 5.52) මං සුබ පැතුවා!!!
    ලංකාවේ 8.22ටත් මං සුබ පතන්නන්කෝ.
    *සුබම සුබ උපන්දිනයක් නංගි*.ඔයාගේ උපන් වෙලාවටම සුබ පැතපු කීවෙනි කෙනාද මං?

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      බොහොම ස්තූති අක්කා..තවම මෙහෙට උදේ නමයයි..ලන්කවෙ වෙලාවෙන් නන්ගි,අම්මයි කතා කරා❤️

    • @t.surendrasurendra5242
      @t.surendrasurendra5242 4 ปีที่แล้ว

      @@rasarahasa1003 අපි දන්නෙ නැ නෙ අක්කෙ .සුබ උපන් දිනයක් අක්කෙ ඔයාට

  • @samanmalirenuka8139
    @samanmalirenuka8139 4 ปีที่แล้ว

    බාජනය paludu unama pawicci karanda hoda nadda?

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      හොද නෑ..මොකද පලුදු උනාම මලකඩ කරනව ඉක්මනින්

  • @kumuduaponsu3558
    @kumuduaponsu3558 4 ปีที่แล้ว

    Godak hadai thank you

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 3 ปีที่แล้ว

    අක්කෙ මන් හොය හොය හිටිය විඩියො එකක්..අක්කෙ හොදම නොන්ස්ටික් බ්‍රෙzන්ඩ් එකක් කියන්නකො.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ලංකාවේ නම් හොද බ්‍රෑන්ඩ් එක ගැන මම දන්නෙ නෑ නංගී .

  • @anuanu384
    @anuanu384 4 ปีที่แล้ว

    Me sopeaka koheda

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      මේ මැලේසියාවෙ ..

  • @ruwandimarajapaksha2091
    @ruwandimarajapaksha2091 3 ปีที่แล้ว

    Akke nonstic භාජන paludu unama පාවිච්චි karanda hoda nadda?

  • @sunilranaweera572
    @sunilranaweera572 2 ปีที่แล้ว

    නන්ස්ටික් භාජන (හොද වර්ගයේ ) ගන්න තියෙන්නෙ කොහෙද මිස්..මීගමුව හෝ ජාඇල

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      ඒ පැත්ත ගැනනම් දන්නෙ නෑ මම

    • @sunilranaweera572
      @sunilranaweera572 2 ปีที่แล้ว

      @@rasarahasa1003 වෙලද නාමයක් කියන්න පුළුවන් ද

  • @cchandimal9230
    @cchandimal9230 3 ปีที่แล้ว

    😮

  • @Nilmaskitchen
    @Nilmaskitchen 4 ปีที่แล้ว

    👍❤️

  • @harshikaliyanage1321
    @harshikaliyanage1321 4 ปีที่แล้ว

    Hoda nonstick ewa ganne kohenda

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      හොද බ්‍රෑන්ඩ් එකක් ඔන්ලයින් ගන්න පුළුවන් .නැත්තම් ශෝ රූම් වලින්

  • @nadeeshanirathnayake6273
    @nadeeshanirathnayake6273 3 ปีที่แล้ว

    Oya malaysia da inne

  • @nelkaperera1093
    @nelkaperera1093 4 ปีที่แล้ว

    Bohomaishhuhi

  • @udayanganichampika6757
    @udayanganichampika6757 4 ปีที่แล้ว +1

    මගෙ නන්ස්ටික් පෑන් එක හීරිලා තියෙන්නේ ඒක පාවිච්චි කරාට කමක් නැද්ද 🙄

    • @saraninayanika2452
      @saraninayanika2452 4 ปีที่แล้ว +2

      Plz reply this comment.use karaata kamak nadda ?

    • @yamunaseneviratne6212
      @yamunaseneviratne6212 3 ปีที่แล้ว

      මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නේමයි..

  • @nilanimakulgolla5082
    @nilanimakulgolla5082 4 ปีที่แล้ว

    ඔයා ලංකවේ nemeda inne

  • @hemajayantha4453
    @hemajayantha4453 4 ปีที่แล้ว +4

    ලංකාවේ තුනී මැටි බාජන තියෙනවා ඒවා ගොඩක් ආරක්ෂිතයි

    • @Sumi19825
      @Sumi19825 4 หลายเดือนก่อน

      හා......ඔයා ඒවා ගන්න අනේ අදම..........😅😅😅

  • @Onis-357
    @Onis-357 4 หลายเดือนก่อน

    WATINAWA

  • @achalaperera2822
    @achalaperera2822 4 ปีที่แล้ว

    Bajanaya madin galawimata nohakiwa tikak adiya alawenawata mokada ksranne oyata බුදුසරණයි !

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      තෙල්ටිකක් රත් කරලා ඒකෙම පැය කීපයක් තියල උනු වතුරෙන් සෝදන්න.සබන් නොදා.හොදින් බලන්න ඒ හරියේ මොනවහරි ගෑවිලා තියෙනවා ද කියල

  • @chathumini2729
    @chathumini2729 2 ปีที่แล้ว +1

    Nonstick භාජන ගෑස් ලිපේ විතරද පාවිච්චි කරන්න පුලුවන්

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว +1

      පුලුවන් .හැබැයි ඉතින් දැලි බැදෙනවා

  • @chamilairoshani7757
    @chamilairoshani7757 4 ปีที่แล้ว

    Ada thmi onn subscribe klee..hithuwe sub krala kiyla .

  • @creativeideas581
    @creativeideas581 3 ปีที่แล้ว

    Nonstick භාජනවල අල කරියක් වුනත් හදන්න පුලුවන් නේද?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ඔව්..ඕනෙම වෑංජනයක් හදාගන්න පුලුවන්

    • @creativeideas581
      @creativeideas581 3 ปีที่แล้ว

      @@rasarahasa1003 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @marinafonseka3039
    @marinafonseka3039 4 ปีที่แล้ว +1

    Thank you 💝

  • @thamaliwasala7795
    @thamaliwasala7795 4 ปีที่แล้ว

    Tnq very much

  • @anjaliperera1897
    @anjaliperera1897 3 ปีที่แล้ว

    Thank you ❤

  • @rasikaharshani3191
    @rasikaharshani3191 3 ปีที่แล้ว

    Thanks a lot