ක්‍රම 4කට පිට්ටු හදන හැටි සමඟින් පැරැන්නන්ගේ කිරි හොද්ද |Ways of Making Traditional Srilankan Pittu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 71

  • @faznaimtiyaz33
    @faznaimtiyaz33 20 วันที่ผ่านมา +1

    Wow my favourite. Dear paan piti thambalada haduwe.

  • @sireshakusumwijasirewijasi9207
    @sireshakusumwijasirewijasi9207 ปีที่แล้ว +1

    හාල් පිටිටු මමත් හැදුවා හරිම රහයි තැන්කියු i love uou 💓💓💓💓

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට හරිම සතුටුයි❤️❤️❤️බුදු සරණයි🙏💐❤️

  • @peshalasilva4403
    @peshalasilva4403 2 ปีที่แล้ว +2

    ඔයගෙ කෑම හරිම රසවත්.අපෙ පරන කෑම ජාති තව දාන්න පුලුවන්ද?රජ කාලේ කෑම ගැන ලියවුන පොත් ගැන ඔයා දන්නවනම් එවනවද?please
    Thank you so much.superb video👍🥰🥰👍👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️එහෙම නම් අපි දන්නේ නෑ ඩියර්.

  • @madushikakalhari9086
    @madushikakalhari9086 ปีที่แล้ว +1

    ආසම කෑමක්. හදපු විදිහ දැක්කම හදන්න හිතුනා.👍👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      හදමු ඩියර් ඉඩ ලැබුණාම😍❤️😍බොහොම ස්තූතියි❤️❤️❤️

    • @mercyangela454
      @mercyangela454 ปีที่แล้ว

      පිටි බැද ගන්න අවශ්‍ය නැද්ද

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +2

    ආසම කෑමක් නංගී. හරිම රසවත් widiyata හදල .අම්මා රසට උයනවා නේද❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ඔව් අක්කි අම්මාට ගොඩාක් රසට උයන්න පුලුවන්❤️😍❤️බොහොම ස්තූතියි😘😘😘

  • @renumaliwijayapura4586
    @renumaliwijayapura4586 ปีที่แล้ว +1

    Oya kama wagema agana kiyaladena widihatath mama godak asay 🥰❤🙏

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @anjaiahderangula6711
    @anjaiahderangula6711 14 วันที่ผ่านมา +2

    Wow wonderful super tasty srilankan food super tasty nice cooking mama obe rasikayek 🌹🌷🌷🌷🌷🌷🌺🌼🌻💖💖💖👍👌

    • @rooeats
      @rooeats  14 วันที่ผ่านมา +1

      Thank you💐❤️❤️

    • @anjaiahderangula6711
      @anjaiahderangula6711 14 วันที่ผ่านมา +1

      @@rooeats your cooking 💯 super your srilankan buati Queen 🌹🌹🌹🌹🌹🌹💖💕💕💕💕👍👌

  • @sunrthsolomon8237
    @sunrthsolomon8237 ปีที่แล้ว +1

    Thanks Dear ,,,,, Excellent .. 👍
    That Very Eazy 2 Make ,,,,

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Thank you😍😍

  • @sireshakusumwijasirewijasi9207
    @sireshakusumwijasirewijasi9207 ปีที่แล้ว +3

    ඔයා හැමදෙම ලෙසියට පහසුවට කියා දෙනවා මැනික ..

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඩියර්❤️❤️❤️

    • @MaduWijesekara1234
      @MaduWijesekara1234 10 หลายเดือนก่อน

      Niyamai baba

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 2 ปีที่แล้ว +3

    ඔයාලගේ recipes නම් නියමයි නන්ගියෝ .ඔයාලා දෙන්නාටම ගොඩක් ආදරෙයි.❤❤❤❤🌷🌷🌷

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කියෝ❤️❤️❤️ආදරෙයි😘😘😘

  • @nilminiernest6862
    @nilminiernest6862 ปีที่แล้ว +1

    ෂා නියමයි නංගි..ජයම වේවා

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      අක්කි😍😍😍

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว +1

    Oyanam supiri recepi hoyaganne nanga❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi akki❤️❤️❤️

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 ปีที่แล้ว +2

    තවත් ආස කෑමක්❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Shah❤️❤️❤️

  • @dilmiwijethunga7226
    @dilmiwijethunga7226 2 ปีที่แล้ว +1

    Harima arsai oyage videos balanda . ❤

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว

      Bohoma sthuthi obata😍😍😍

  • @namalrenuka1846
    @namalrenuka1846 ปีที่แล้ว +1

    කිරි හොදි එකත් නියමයි 😳

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @ftexdr
    @ftexdr 2 ปีที่แล้ว +2

    Harima Rasa paatai wage hama paatatama tiyena me pittu 🥰😋😋 🔥🥰😋

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว

      Thank you ayya😍😍😍

  • @rasikasampath9073
    @rasikasampath9073 ปีที่แล้ว +1

    Super akke oyage kema

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you nanga😍😍😍

  • @nelkaperera1093
    @nelkaperera1093 10 หลายเดือนก่อน

    Good_supiri_hothe_♥️♥️👌👍

  • @chandihiripitiya2060
    @chandihiripitiya2060 9 หลายเดือนก่อน

    Thank you so much

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri ปีที่แล้ว

    Thank you

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu ปีที่แล้ว

    haal piti badinna oneda🎉🎉🎉

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 ปีที่แล้ว +1


    ඉතා හොද යී

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @inokafernando340
    @inokafernando340 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි 🙏 ❤️

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว

      ❤️🥰😍

  • @dulanjipriya4009
    @dulanjipriya4009 2 หลายเดือนก่อน

    තෙත හාල් පිටි ගද්දි බදින්න ඕන ද

  • @daywithhasi4601
    @daywithhasi4601 4 หลายเดือนก่อน

    අමු හාල්පිටි ද ගන්නේ

  • @priyanthiranepura
    @priyanthiranepura ปีที่แล้ว +1

    Pittu panpiti walin hadaddi piti tamba ganna one නැද්ද

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      One na dear kohomath piti thambenawane. Thambalane pittu hadanne ai deparak karanne itin ehema awashyathawayak na💐

  • @cooktolive5550
    @cooktolive5550 ปีที่แล้ว +1

    Nice

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you💐

  • @enokaperera1232
    @enokaperera1232 2 ปีที่แล้ว +2

    👍👍👍

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว

      😍😍😍

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +1

    ඔයාට පුලුවන් නම් උදු හොද්ද හදන විදිය කියල දෙනවද.? කුරක්කන් පිට්ටුව කන්න මරදන් කඩවල අය ඉස්සර උදු වලින් හොද්දන් හැදුවා..ඒන හරි ගුණ දෙයක්..ස්තුතියි..

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      මේක බලන්න ඩියර්😍ලෙඩ රෝග නැතුව ඉන්නනම් කන්නම ඕනේ පෝෂණ ගුණයෙන් සපිරි පැරණි කෑමක් | Healthy Urad Dal Curry Recipe
      th-cam.com/video/cMvez8eF6uo/w-d-xo.html

  • @rasikasampath9073
    @rasikasampath9073 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @udarikariyawasam1346
    @udarikariyawasam1346 2 ปีที่แล้ว +1

    Anee shook akke okath hadanna ona

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว

      Aniwaryen nango❤️❤️❤️

  • @gihanchathuranga4556
    @gihanchathuranga4556 ปีที่แล้ว +1

    👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍

  • @naveeshanethmini1981
    @naveeshanethmini1981 ปีที่แล้ว

  • @dulanjalisamaraweera5012
    @dulanjalisamaraweera5012 ปีที่แล้ว

    පාන් පිටි හාල් පිටි පිට්ටු එ පාන් පිටි බැදලා ගන්න ඕනෙද..නැත්තං ඇලවෙන්න බලනවනේ

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +1

    මගෙ අම්මා මිරිස් පුච්චන්නේ පොල් කට්ටට අඟුරැ දාලා ඒකට මිරිස් කරල් දාලා සොලවනවා..

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      💐💐💐

  • @thakshiladanushki868
    @thakshiladanushki868 ปีที่แล้ว +1

    අක්කේ පිට්ටු බම්බුවෙන් ගන්න කොට කැඩෙන්නේ ඇයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      පිට්ටු බම්බුවේ ඇතුලේ තෙල් ගාන්න ඕනේ නංගා💐

  • @sindumee1615
    @sindumee1615 ปีที่แล้ว +1

    හාල් පිටි ගෙදර කොටන්න බෑ. (බෝඩිමේ) කඩේ තියෙන සුදු කැකුලු හාල් පිටි පැකට් එකෙන් මෙහෙම හදන්න පුළුවන් ද ?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      පුලුවන් ඩියර්

    • @sindumee1615
      @sindumee1615 ปีที่แล้ว

      @@rooeats Thank you 😘

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri ปีที่แล้ว +1

    Rasata athi neda?.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Godak rasaai😍😍😍